AUX Of Analog Audio Mixer - Mixer Review Episode 01 - Sinhala

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 115

  • @sumithhemantha6202
    @sumithhemantha6202 3 роки тому +1

    නියමයි. බොහෝම ස්තුතියි ඔබට. ජය වේවා! ,💐💐💐💐👍👍👍👍🙏🙏🙏🙏

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @oshandhananjaya2557
    @oshandhananjaya2557 3 роки тому +1

    Pre, Post prashne hariyatama therum gaththe ada. Thank you ayye hodata theruna...👌❤💕👍

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @dasithsenadeera172
    @dasithsenadeera172 3 роки тому +1

    Instruments wediyen thiyenawanam kohomada aux out ganne,

  • @djsaga689
    @djsaga689 4 роки тому +1

    Ayye digatama danna niyama wedak hoda content ekak.

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @KkkKkk-ys9mg
    @KkkKkk-ys9mg 2 роки тому

    සුපිරි හොදේ පට්ට 👊👊👌👌👌❤️❤️❤️ දිගටම කරගෙන යන්න පුලුවන්නම් විතරක් නම්බර් එක comment ekak දාන්න අයියේ 👊😍😍

  • @dumindatharanga5149
    @dumindatharanga5149 2 роки тому +1

    Soundcraft k1 මික්සර් එක usd karana eka ගැන පැහැදිලි කරන්න

  • @shanthakumara2243
    @shanthakumara2243 3 роки тому +1

    ඉතාමත්ම පැහැදිලියි,ස්තූතියි මල්ලි

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @Snake.studio667
    @Snake.studio667 3 роки тому +1

    ස්තුතියි

  • @weerasingheexpress908
    @weerasingheexpress908 4 роки тому +1

    ගොඩක් වටිනවා අයියා ගෙ video s

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @muthukasun
    @muthukasun Рік тому

    Good Video Brother..........🙂

  • @GayruwithDrums
    @GayruwithDrums Рік тому

    Ayiye ovata ear monitor connect karannath puluvanda

  • @janithadeshapriyabasnayake5558
    @janithadeshapriyabasnayake5558 3 роки тому +1

    me alto mixer eka mehe thyenawada ganna

  • @harshanasuranga4046
    @harshanasuranga4046 3 роки тому +2

    Me mixser ekaka instrument 4k vitharada ganna puluwan.Aux 4k nisa 4k da puluwan

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      වෙන වෙනම ගන්නවනම් 4යි පුළුවන්..එහෙම නැත්නම් එක aux එකකට instrument ඕනි තරම් දා ගන්න පුළුවන්..

  • @vijithananda8564
    @vijithananda8564 2 роки тому

    Yamaha mg 166cxmisare gena pehedili kirikak karanna pz

  • @vijithananda8564
    @vijithananda8564 2 роки тому

    අයියා ඇත්තටම හොඳින් wetahuna

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 2 роки тому

    ඉතාමත් පැහැදිලි ව කියා දෙනවා

  • @danushkacool657
    @danushkacool657 4 роки тому +1

    නියමයි හොද වැඩක්..

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @Avishka1
    @Avishka1 2 роки тому

    aux ekta pen ekak ghnna puluwn widihta setup krgnna barida

  • @apschika2398
    @apschika2398 11 місяців тому

    Ampbekakata in kaanne kohomada mixsareta amp dwkak

  • @shalitharanathunga9003
    @shalitharanathunga9003 4 роки тому +1

    Aux line 4k thiyena mixer eken separeta krnna puluwan instrument 4ida

  • @NishshankaWijerathna-wq7xu
    @NishshankaWijerathna-wq7xu 8 місяців тому

    Oux out ekak mixer eken eliyata aran moniter out ekak labenakan jak karamin penwanna baada

  • @sampathedirisinghe3869
    @sampathedirisinghe3869 3 роки тому

    Ayye yamaha origanal hoyaganne kohomada mixer eka....

  • @madushankaranasinghe333
    @madushankaranasinghe333 8 місяців тому

    AUX Akata in karana aka ts jack akada trs akada

  • @sumithpf88fernando74
    @sumithpf88fernando74 3 роки тому +1

    Stereo Jack ekai xlr jack ekai wire connect karanne kohomada,

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      ua-cam.com/video/dLSIGuMIHm8/v-deo.html
      මේක බලන්න..

  • @sumithhemantha6202
    @sumithhemantha6202 3 роки тому +1

    Channel එකක Fadeer එකේ PFL button ඒක මොකක්ද කරන්නෙ?

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому +1

      ua-cam.com/video/Q_XqABuXphw/v-deo.html
      මේක බලන්න..

    • @sumithhemantha6202
      @sumithhemantha6202 3 роки тому

      @@pasimusic4191 බොහෝම පිං. ජයෙන් ජයම වේවා. ,💐💐💐🙏🙏🙏❤️❤️❤️

  • @ArachchiBRG
    @ArachchiBRG 4 роки тому +1

    Mcn puluwannam soundcraft efx 12 mixer eken hariyata mic ekak balanced karana widihe ඉදන් පොඩි රිවීව් එකක් දාහාපන්කෝ

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @PrakashPrakash-tw2fj
    @PrakashPrakash-tw2fj 8 місяців тому

    Aux line 4k thiyenam amp 4k onada

  • @dineshanthony275
    @dineshanthony275 3 роки тому +1

    mixer eka use kranakota main faders hema welema 0 level eke tiyaganna oneda.

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      ඔව් එහෙම තියන එක හොඳියි..

  • @wasanthasujeewa44
    @wasanthasujeewa44 4 роки тому +1

    Ela aiye

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @thusaralakmaal271
    @thusaralakmaal271 4 роки тому +1

    නියමයි

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @pathumnishara
    @pathumnishara 2 роки тому

    Anith channel walata wada aux rtn line eke sound wadida aiye

  • @binupasemal6227
    @binupasemal6227 4 роки тому +1

    full sound setup ekak karana widiye video karanna ayyye

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @UPMMemes
    @UPMMemes 2 роки тому

    aux cable eka laptop ekata connect karanna puluwanda

  • @aackaravinda5312
    @aackaravinda5312 Рік тому

    Elama

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 Рік тому

    Ayye men aut put eke jak dekai aux jak e okkoma ekata prack karanna ona neda

  • @osandaidukalum7210
    @osandaidukalum7210 Рік тому

    අයියෙ සාමන්‍යෙන් බැන්ඩ් එකෙ ඉන්සෘමන්ට් 6ට මොනිටස් 6ක් දාලා ඒ 6න් ම ඉන්සෘමන්ට් වොයිස් ඔක්කොම ඇහෙන්න දීලා තමන්ට අදාල ඉන්සෘමන්ට් එක විතරක් ඉට වඩා පොඩ්ඩක් වැඩිපුර ඇහෙන්න හදාගන්නෙ කොහොමද.
    ex ඩ්‍රම්ස් ප්ලේකරන කෙනාට සම්පුර්න ඔක්කොම ඉ.ඉන්සෘමන්ට් ඇහෙන්න සලස්වලා ඩ්‍රමේ සද්ද විතරක් අරවර වඩා පොඩ්ඩක් හයිලයිට් කරගන්න ක්‍රමය

  • @samannandana6001
    @samannandana6001 8 місяців тому

    Super Bro ...

  • @hirushadenethn2413
    @hirushadenethn2413 4 роки тому +1

    සුපිරි අයියේ 😘😘🤝🤝👌👌

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

    • @nuwankumara1383
      @nuwankumara1383 2 роки тому

      Aiye mick walata sund adu aei

  • @avishkasadun21
    @avishkasadun21 4 роки тому +1

    Aux line 4 amp 4kata denta onida

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      නෑ..2 channel amp 2කින් කරන්නත් පුලුවන්..

  • @sampathedirisinghe3869
    @sampathedirisinghe3869 3 роки тому

    Ayye mata kiyannako dan moniter eke jack gahanne kothanatada.anika tanai 4 vadiya gahuwoth 4 passe nob ekak nane etakota.

  • @shammahs4074
    @shammahs4074 3 роки тому +1

    Superb bro 👌👌👌👌

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @gee8449
    @gee8449 4 роки тому +1

    Pre එකෙයි pose එකෙයි සවුන්ඩ් වල වෙනස හෝ ඒ දෙකෙහි වෙනස කුමක්ද වෙන්නේ

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      Sound වල වෙනසක් සිදු වෙන්නේ නෑ..

  • @dtechsrilanka8806
    @dtechsrilanka8806 4 роки тому +1

    DC9V INPUT JACK EKA GANA VIDEO EKAK

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому +1

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @akiibenji1912
    @akiibenji1912 3 роки тому +1

    Harima saralaii thanks brooo 😁😁😁😁😁

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @Chandimalsl
    @Chandimalsl 4 роки тому +1

    Super explain 👍👍👍

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @ishanthathushan8439
    @ishanthathushan8439 3 роки тому

    එකෙට අයියා ඔයා කියපු ව්දියට aux වලට gitar එක in කරපු විට කොහොමද out lines වැඩි කරන්නේ

  • @sljayanmiusic
    @sljayanmiusic 3 роки тому

    මැනේජ්මන්ට් සිස්ටම් eka gena kiyala dennako

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @dinithruwanpathiranage5012
    @dinithruwanpathiranage5012 3 роки тому +1

    Good

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha Рік тому

    Aux output eka mono da? stereo da?

  • @gxuhwgz72i25
    @gxuhwgz72i25 3 роки тому

    Aiy oxs lain ekata epet ekak enane mata kiyanako ai kiyala

  • @madhushans72
    @madhushans72 3 роки тому +1

    එතකොට වෙන වෙනම speakers වලට aux line දෙද්දී වෙන වෙනම amplifier ඕනේ වෙනවනේ.එහෙම බැලුවොත් speaker 4 use කරනවනම් amplifier 4ක් ඕන වෙනවනේ ද ?...🤔

    • @dinithruwanpathiranage5012
      @dinithruwanpathiranage5012 3 роки тому +1

      Monitor වල ගොඩක් දුරට ඇම්ප් එකක් හයි කරලම එනවා එහෙම නැතිනම් ඇම්ප් 2 කින් පුලුවන් පව ඇම්ප් වල චැනල් 2 ක් තියෙන නිසා මං හරිනම් ...

    • @madhushans72
      @madhushans72 3 роки тому

      @@dinithruwanpathiranage5012 ස්තුතියි අදහසට

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому +1

      Active speaker භාවිතා කරනවනම් Amplifier අවශ්‍ය වෙන්නේ නෑ..Passive speaker භාවිතා කරනවනම් Amplifier අවශ්‍ය වෙනවා..

    • @madhushans72
      @madhushans72 3 роки тому

      @@pasimusic4191 ස්තුතියි අයියේ

  • @theekshanakalhara2176
    @theekshanakalhara2176 2 роки тому +1

    ඇයි එතකොට එක චැනල් එකකට aux 4ක් ?

  • @kasundhananjaya8685
    @kasundhananjaya8685 2 роки тому

    Aux return kiyanne mokakda

  • @sumithhemantha6202
    @sumithhemantha6202 3 роки тому

    Congratulations. 💐💐💐💐💖💖💖🙏🙏🙏🙏

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @sandaruwandassanayaka3481
    @sandaruwandassanayaka3481 4 роки тому +1

    Congratulations

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @namalprasad3120
    @namalprasad3120 Місяць тому

    Pgm watt kiyanne mokak da

  • @pelicanentlk
    @pelicanentlk 3 роки тому +1

    Super

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @sandaruwandassanayaka3481
    @sandaruwandassanayaka3481 4 роки тому

    Adu ganata thiyena hoda mixer ekk kiyanna ko ganath ekka

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      facebook.com/PASI-music-113518947027296/
      Page එකට msg කරන්න..

  • @nishsamarakoon.
    @nishsamarakoon. 4 роки тому

    Aiye aux eken hed phone dunnata awulak nadda

  • @ridmal1236
    @ridmal1236 4 роки тому

    එතකොට instrument 4 ක් තිබුනානන් amp ක් ඔනේද

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      මට පැහැදිලි නෑ?

    • @gayan1554
      @gayan1554 Рік тому

      instrumenta ganana ekata adala wenne na. Instrument 4k thibunath ekak thibunath audio mixer eken ena out put eka eliyata danna aniwarenma power amp ekak ona. Power monitors thiybwa nm amp ekak awashya na. Passice monitor nm aniwarenma ona amp ekak.

  • @lalithsilva2540
    @lalithsilva2540 4 роки тому

    දුරකථන අංකය ගන්න පුළුවන් ද

    • @pasimusic4191
      @pasimusic4191  4 роки тому

      facebook.com/PASI-music-113518947027296/
      Page එකට msg කරන්න..

  • @weerasingheexpress908
    @weerasingheexpress908 4 роки тому +1

    👍

  • @manjufernando4265
    @manjufernando4265 3 роки тому

    Aeye oyage pon nambare avannako

  • @samanthakumara7634
    @samanthakumara7634 4 роки тому

    D.j mixer

  • @Avishka1
    @Avishka1 2 роки тому

    Nmbr eka dnna brida

  • @nimalekanayake8717
    @nimalekanayake8717 Рік тому

    The

  • @sisirasana4577
    @sisirasana4577 3 роки тому

    ඔයාගේ ෆෝන් නම්බර් එක අපට පොඩ්ඩක් එවන්නකෝ අයියේ

    • @pasimusic4191
      @pasimusic4191  3 роки тому

      facebook.com/PASI-music-113518947027296/
      Page එකට msg කරන්න..

  • @shiransilva2286
    @shiransilva2286 3 роки тому +1

    Supper

  • @sumithhemantha6202
    @sumithhemantha6202 3 роки тому +1

    Channel එකක Fadeer එකේ PFL button ඒක මොකක්ද කරන්නෙ?

    • @gayan1554
      @gayan1554 Рік тому

      pfl buttn eka press krala apita head set ekakin separate hama channel ekakma Wena wenama ahanna puluwan.

    • @sumithhemantha6202
      @sumithhemantha6202 Рік тому

      @@gayan1554 Thank you so much ❤️💐 Good work. All the best.