ඔබේ හිතෙන් සදහටම ඉවත් කළ යුතු කෙනෙක්...| Deegoda Kumara

Поділитися
Вставка
  • Опубліковано 14 жов 2024
  • ඔබේ හිතෙන් සදහටම ඉවත් කළ යුතු කෙනෙක්...| Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

КОМЕНТАРІ • 867

  • @chitrasatkunarajan570
    @chitrasatkunarajan570 2 роки тому +2

    ඔබ තුමාව අනුගමනය කර මින් ඉදිරියට යන්න පුලුවන් නම් අප රටේ ජනතාව යහපත් වේය කියා සිතෙනවා. ඔබ තුමා ඉතාම සරලව භිතට දැනෙන විදියට කරන දේශනා ඉතාම විශිෂ්ටයි. ඔබ තුමාව අප රටට ලැබුනේ අපකරපු පින්නිසායි. දෙව්සුව පවුලේ සියලුම දෙනාට දෙවිපිභිට

  • @kanthigunerathna9489
    @kanthigunerathna9489 Рік тому +1

    ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා සාදු ..සාදු..සාදු..

  • @praneethsilva
    @praneethsilva 2 роки тому +1

    විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
    නිදුක් වෙත්වා .......
    නීරෝගී වෙත්වා .....
    සුවපත් වෙත්වා .....
    දුකින් මිදෙත්වා .....
    නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
    ලෝකා......සමස්තා.....
    සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
    යහපතම වේවා🙏 🙏🙏

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 роки тому +1

    සමාවදීම පිලිබදව ඉතාමත් වටිනා උපදෙස් දීම තුලින්ම ක්‍රෝදය ව්‍යිරය අයහපත් සිතිවිලි ඉවත්කර ගැනීමට හැකිවීම නිසාම මා මේ වනව්ට ඔබතුමා පෙන්වාදෙන ගමනට යාමට සූදානම් වෙමින් සිටිනබව සතුටු සිතින් ප්‍රකාශ කරමි මෙම කුසල්බලයෙන් උතුම්වු බුදු බව ලබාගැනීමටත් හේතු වේවා . සාදු සාදු .............තවදුරටත් මට අත්වන බාදා දුරුකර ගැනීමටත් ශක්තිය ලැබේවා ......... ප්‍රාර්ථනා කරමි............... දෙව්සුවසේවා කාර්‍යමන්ඩලයටත් සුදුඅම්මාටත් පතන්නාවු බෝදියක්කරා යාමට හේතුවක්ම වේවා සාදු ..........

  • @l.pperera5959
    @l.pperera5959 Рік тому +1

    පස්පව්න් වැලකි සුව පත් කිරීම ඉස්තීරයි රොගය සුව කරගැනීම සදහා පමනක් පස්පව්න් වැලැකීම අස්ඨිරයි ඔබඨුමාගේ දිව්‍යමය සක්තිය බලවර්දනය වේවා මෙම ඔවදන් අසා අදිස්ඨාන සීලිව දෙවුසුවපවුලට එක්වීමට හැකිවේවා යයි පතමි පිං පිං අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටද දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පින් පින් සාදු සාදු 🔔🔔🔔

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමා සුදු අම්මා දෙවු සුව පවුලේ සියළුම දෙනාටම මම හොයපු ශ්‍රි සද්දර්මය ඔබතුමා දෙශනා කරනවා ගොඩාක් පින් මේ දෙශනා අහන්න වේලා සති දෙකයි දුරස්ථ රෝග සුව කිරිමේ දේශනාවට සහබාගි වෙනවා මෛත්‍රිය බාවනවා කරනවා ආධ්‍යාත්මික ගමනට මාගේ රෝගි තත්වය බාදාවක් කකුලේ ආබාධය හා සෙම් රෝග බලපාලා තියෙනවා ඔබතුමාගේ ආශිර්වාදය මට නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 Рік тому +1

    ඔබඨුමාගේ දේශනා සහ ආදර්ශ උපමා පැහැදිලි කිරීම් අසා නිරවුල් සුව පත් වේවා පිං පිං 🔔🔔🔔

  • @dayakappagoda7844
    @dayakappagoda7844 2 роки тому +1

    මුලු ලොකයටම් නිදුක් නීරෝගී සුවපත් වන්නට ඔබතුමාගේ මේ ධර්මයම හෙතුවේවා..වාසනා වේවා ..

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 роки тому +1

    කුමාර මහතාගේ me වටිනා දේශනයට godak pin බොහෝම ස්තුති.තෙරුවන් සරණයි devipihitai🙏🙏🙏🙏🙏

  • @විමලාවති
    @විමලාවති 2 роки тому +1

    කුමාරමහතාගේවැඩ සටහන් සේරම මම බලනවා.ඔබතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා🙏🙏🙏🙏

  • @seethaabeykoonitsvgoodexth3242

    ඔබතුමා ගේ දේශනා ඉතාමත් අගේ කොට සලකමි ස්තුතියි උතුමාණෙනි අපව දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා පතාගෙන ආ බෝධියෙන් බුද්ධත්වයට පැමිණේවා යි ඉතසිතින්ම පතමි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏💓🌹

  • @liyoniperera5338
    @liyoniperera5338 Рік тому +1

    පින්වත් කුමාර මහත්මයා ට ....මාගෙ නමස්කාරය වේවා

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 роки тому +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........🥦🥦🍄

  • @chandraniparanawithana819
    @chandraniparanawithana819 2 роки тому +2

    දීගෝඩ කුමාර මහත්තයා මගේ දරුවගේ නම කේ කේ කේ මුතුමාලි ඒක පාරටම පේනිම අඩු වෙලා ගියා දැනට සතියයි දැන් කොලඹ ඇස් රෝහලේ නැවතිලා ඒහේම වේලා තියේන්නේ මොකද කියල පරික්ෂණ කරනවා ඔබ තුමාගේ දේශනා අහන කේනේක් ඔබ තුමාගේන් අසරන වු අපට සහනයක් ලබා දේන්න තේරැවන්සරනයි

  • @nirmalapriyadarshani4396
    @nirmalapriyadarshani4396 2 роки тому +1

    අධ්‍යාත්මික ජීවිතයක් සකස් කර ගැනීමට මගපෙන්වන ඔබතුමාට ගොඩක් පින් .

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 Рік тому +1

    සියලු දෙනාට අවබෝධයෙන් ජීවිතය ආලෝකමත් කරගැනීමට මෙම දේශනයේ යතාර්ථය පැහැදිලි වේවා!!! සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @sujathamary6364
    @sujathamary6364 11 місяців тому +1

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 Рік тому +1

    ඔබතුමාටත්,සුදු අම්මාටත්,දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සහායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!!

  • @anushaudayangani4542
    @anushaudayangani4542 10 місяців тому +1

    පින්සිදු වේවා ගුරු පියාණනි මෙම වැඩසටහන් මම නැවත නැවත බැලුවෙමි ඉතාම අනර්ඝයි. ඔබ යන මාර්ගයේ මමත් යන්නෙමි ඔබ වෙනි අයකු ගුරුවරයා වීම මම කල සසර පින් කමකි .සාදු සාදු සාදු සාදු

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 роки тому +11

    වටිනා දේශනයක්. බුදු දහමේ අර්ථ කතනයෙන්, කිතු දහමේ හිතෝපදේශනයෙන් අනනිත් විශ්වයේ අධ්‍යාත්මික බලයෙන් සිත් සුවපත් කරන ඔබතුමාට අප්‍රමාණ පින් අත්වේවා ! තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා මැතිතුමනි ! විශ්වයේ දිව්‍යමය ආශීර්වාදය දෙවි සුව පව්ලේ සැමට අත්වේවා . සාදු සාදු සාදූ 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @anomaperera4427
    @anomaperera4427 2 роки тому +9

    මනුසත් දෙරණේ
    සියලුම මිනිසුන්
    යහපත් ධර්මෙන්
    වැජබේවා
    ඒ ගුණ බලයෙන්
    මේ මිනිසත් ලොව
    දැහැමි මගින් ඉතිරේවා

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 8 місяців тому +1

    ඔබ උතුම් . අදහස් ටිකක් ලොවට කියලා දුන්නෙ බොහොම පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු සාදු 2:31

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 2 роки тому +7

    මම පාසල් ගුරුවරියක්.උදෑසන දේශනය
    මම 11.වසරෙ සිසුන් සමග අහනවා. දරුවන් දැන් හික්මීමෙන් යුතුව සුන්දර මිනිත්තුවට සවන්දෙනවා. ඒ අතර ඉන්න එක සිසුවියකගෙ මව උග්‍ර පිලිකාවකින් පීඩාවට පත්වෙලා. ඒ දරුවා ඇඩූකඳුලින් පංති කාමරයේ ඉන්නවා. ඔබ වහන්සේ ඒ මවට ආශිර්වාද කරන්න ඉක්මනින්ම සුවය ලැබීමට.ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. මම සියලූම වැඩ සටහන් වලට ඔවුන්ව සම්බන්ධ කරවනවා. ඔවුන් හරිම ධාර්මික පවුලක්.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @csstudio5254
      @csstudio5254 2 роки тому +1

      මෙතුමාගේ නෙත ගැටෙවා!🙏🙏🙏

    • @monikajayasinghe466
      @monikajayasinghe466 2 роки тому +1

      ආයුබෝවන් වාසනාවන්, ගුරුතුමිය, ඔබ සැමට ආශීර්වාද වේවා. ඔබ උදාර කාරුණික ගුරු මැනියක්. කුමාර මහතාගේ දුරස්ථ සුව මෙහෙය දිනට අපි හැමෝම එකතුව එ දියණියගේ මවට ආශිර්වාද කරමු. එ අම්මාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි........!!!!!!!

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 роки тому +1

      ආශිර්වාද වේවා. කුමාර මහත්මාගේ ආශිර්වාද වැඩ සටහන් වල පවතින සත්‍යාණුභාවයෙන් මේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා. 🙏🙏🙏❤

    • @GeethaJayasekara-x5v
      @GeethaJayasekara-x5v 15 днів тому

      38:29
      ගුරුතමනි ඔබ් සවේදී ගුනයේ
      පීතෲ දයාවේ කරුණාවේ ප්‍රතිමූර්තියක් .මේ කතාව් මා කලිනුත් ඇසුවා ඇත්තටම මාද මේ සිද්දිය අදත් ඇසුවේ කන්දුළු සමඟ ඔබතුමා හරියටම හරි දෙව් පියාණනි .බොහොම් පින් මේවයින් මේ මෝහ මනසවල් පිරිසුදු කිරීම්. මගේ භව ගමනට් ඔබතුමාබොහෝ උදව්වක් ඒ නිසයි මා හැම මසකම ඔබ් සොයා එන්නෙ මේ කුසල් ම්ඟට ඔබ කරන් මෙහෙයුම ම ඔබගේ නිවනට හෙතුවේවා එතෙක් නිදුක් නීරෝගි සුවයලබ සාමය ,සතුට ප්‍රීතිය ප්‍රේමය ඇතිව් සුදු අම්මා හා අප සමඟ සතුටෙන් දිවි ගෙවත්වා තෙරුවෙන් සරණ්‍යි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤😆❤❤

  • @ravidukumara5100
    @ravidukumara5100 2 роки тому

    සියලු .satwyo සුව pat wawa නිරෝගී wawa budu සරණයි සාදු සාදු සාදු

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 2 роки тому +2

    ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු මාධ්‍ය අංශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි .නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !ඔබ තුමා පතන්නාවු බෝධියකි න් නිර්වාන සුවය ලැබේවා !

  • @krabeyrathana3546
    @krabeyrathana3546 2 роки тому +31

    හරිම වටිනවා කුමාර මහතාගෙ භාවනාව පටන්ගැනීම සදහා මගපෙන්වීම බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට

  • @srilankavideos1020
    @srilankavideos1020 2 роки тому +13

    ඔබ තුමන්ගේ පැහැදිලි කිරීම් ඉතාමත් පැහැදිලි සාදු සාදු සාදු.......... මගේ නමස් කාරය ඔබ තුමාට සියලු දෙනාගේ සිත් තුළ නිවනට යන මාර්ගයම අවබෝධ වේවා.

    • @lalithajayasuri3924
      @lalithajayasuri3924 Рік тому

      පියානනි මම ආසසි ඔබතුමා ගෙන් බුදු පියානන් වහන්සේ පලමුව දෙසනාකල දම්සක් සුත්‍රය පහදා ගන්න පොහොය දින දෙසනාවට මතක්කර දෙන්න තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @renukamadu7558
    @renukamadu7558 2 роки тому +10

    තෙරැවන් සරණයි කුමාර මහත්තයා සුදු අම්ම .🙏🙏🙏🌺 අද දෙෂනාව හරියට මට උනා වගෙමයි මොකද කුමාර මහත්තයා .මටත් ගොඩක් දෙවල් අහිමි උනා අම්ම තාත්තාගෙ ඉඩකඩම් සහ මගේ දෙවල් .මට අයිති දෙවල් මගේ සහොදරින් සහොදරය ට දිල .මමත් හිත සතුටින් ඉන්නවා සම්පුර්ණ ඇත්තමයි කුමාර මහත්තයා කියන්නෙ පලමුව ආෂාව තන්හාව අත් හරින්න ඔන ..හරිම සතුටක් ඇති උනා හැමදාම කියන්නෙ හොඳ දෙයක් කුමාර මහත්තයා තෙරැවන් සරණයි .🙏🙏🌺

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 роки тому +28

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️
    💐💐💐💐💐💐💐
    මේ උතුම් බණ පද අසා මටත් අනෙක් සෑම දෙනාටමත් මේ අත් බවයේම නිවන අවබෝධ වේවා !!!
    ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි !!!

    • @kfckfc2576
      @kfckfc2576 2 роки тому

      Theruwan sarany dewe pihitay dergau wewa semat

    • @anomaamarasuriya9281
      @anomaamarasuriya9281 2 роки тому +1

      Budusaranai devipihitai obatumage utumbanapada asannata lebima perawasanawak

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 2 роки тому +1

      බොහොම ස්තුතිය බොහොම පිං

  • @nuwankumara9717
    @nuwankumara9717 2 роки тому +4

    ඔබතුමා එක්ක අපිත් ඉන්නවා හැමදාම .ඔබතුමා තමා හරිම දේ කියන්නෙ කුමාර මහත්තයො .ඔබතුමාට ත් සුදු අම්මාටත් ඔබතුමා ගෙන් අවස්තාවක් ගන්න නොදෙන ලහිරු මහත්තයා ඇතුළු සියලු දෙනා ටම නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @chamindakumara2043
    @chamindakumara2043 2 роки тому +2

    මම දැනට ඔබතුමා සමග මෙම දෙවිපුර පවුලේ සියලු දෙනා සමග ඉදිරියට යමි සිටින කෙනෙක් මා දැනට මම තුමා සමග මෙම වැඩසටහන බලන ගමන් ඒ පැත්තට යොමු වෙමින් නිර්මාංශ විය සිටින්නේ සාදු සාදු සාදු

  • @nuranura619
    @nuranura619 2 роки тому

    ඔබ..තුමා...තෙරුවන්..සරනයි...දෙවියන්ගේ...පිහිටයි...

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 2 роки тому +8

    අනේ කුමාර මහතානනි පිටරටවල ඉදන් නොයෙක් තරාතිරම් අය සමග වැඩකරන මටනම් ඒ ආදර්ශය හදවතටම වැදුනා.ඔබතුමාට බොහොම පින්.තෙරුවන් සරනයි .දෙව් පිහිටයි🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 роки тому +8

    අද්‍යත්මික ලෝකය තුලට අප කදාවා ගෙන ගිය , සුරක්ෂිත ආරක්ශාවක් ආත්මීය ව ගොඩ නගූ නියමුවානන් .....දීර්ඝායු වේවා මිනිස් ලොව දෙව් පියානනි......හදවතේ නියමුවානනි.......නමස්කාරය වේවා.....!

  • @rohinigamage5990
    @rohinigamage5990 2 роки тому +23

    කුමාරමහතා ඇතුළු දෙවිසුව පවුලේ සැමට තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

    • @GeethaJayasekera
      @GeethaJayasekera 10 місяців тому

      ම්ගේ ගුරු පියාණනි,මට 14 වැනි සිත් සුව ම්ග ඇරු නේ අතැරියයුතු අටලෝ දහමෙන් එක ක් අල්ලාගෙන කම්පන ශක්තිය පහල වැටුණසිත් සුව්ම්ග ඇරුණ. විශාල් පාඩුවක්.මා වයිර ක්ලේනැහැ සමව දීල සෙවය අත් ඇරිය. ඔහු අ ණ්ද මන්ද් වුනා ගෙදරම යැව්වා.මගෙ පුතා ඔහුටැසමාව්දී ප්‍රශ්න නොකොට දානයකදී ව්ඪ දුන්නා.මාදහමු උනා කතාකලා. තර්හක් නැහැ ඔහු බීමත්ව පැමිනිම්‍යි වරද. සඋදු අම්ම කතාව දන්න්වා.ඔහුගෙ බ්‍යික් එක මෙහි. මාඔහුට කියනව ර්ස්ගෙන් යන්න ඔහුට සැක ඇති එන්න්. මාඑය් ඉබත් කරල් ඉවරයිඔබතුමා යන් මග මා යන්වා ගුරු දෙවියනිබුදු සරණ්‍යිබ්දෙව් පිහිටයි ඔබතුමාට මගේ සුදු අම්මාට.🎉🎉🙏🙏❤❤

  • @nalakamanthilaka9683
    @nalakamanthilaka9683 2 роки тому

    හරිම වටිනව ඔබ තුමාගේ සියළුම දේශනා

  • @tilinitilini5546
    @tilinitilini5546 2 роки тому +15

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි අපේ අප්පචිච් සුදු අම්මා ටත් දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 роки тому +17

    පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 2 місяці тому +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .❤❤❤❤❤❤❤

  • @gayanisulari2633
    @gayanisulari2633 2 роки тому +8

    ඔබතුමා වැනි උතුම් ඇදුරුතුමෙක් මෙලොවට දායාද කල ඒ උතුම් දෙමාපියන්ට පින් සිදු වේවා!!!🙏🙏🙏 ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට යහපතක්ම වේවා!!! 🙏🙏🙏

    • @beat7278
      @beat7278 Рік тому

      කුමාර මහතා ඇතුලු දෙව්සුව පවුලෙ සැමට අසම්තාකුරෙහාරාජුට ත් නිදුක් නිරොගිසුවය ලැබෙවා

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Рік тому

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🏽🌹🙏🏽🎂🙏🏽🙏🙏🏽🙏🙏🏽🌼🌹🌼🌹❣️❣️❣️🌼🌹🌼🌹❣️❣️❣️

  • @hfernando5184
    @hfernando5184 2 роки тому +2

    මම ඔබතුමාගෙ හැම වැඩසටහනක්ම අහනව බලන්නෙ කලා තුරකින් වැඩකරන ගමන් මොකදවැඩකරද්දි දුරකතන බලන්නැ සාක්කුවෙ දාගන මැඩමිට හොරෙන් රෙදිමදින ගමන් අහන්නෙ .මෙි ක්‍රියාව වැරදිද පහදල දෙන්න කරැනාකරල .තවතව ශක්තිය ලැබෙිවා ඔබතුමාට මෙවන්දේ කිරිමට ජේසු පිහිටයි සැමට යහපතක්ම වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @indusamaranayake1453
    @indusamaranayake1453 2 роки тому +12

    ආධාර උපකාර කිරීමට කැපවූ ඔබටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 роки тому +3

    ආයුබෝවන්, කුමාර මහතාණෙනි ඔබ තුමාට මාගෙ Gawravaneya ප්‍රණාමය සහ ප්‍රසංසාව පුද කරමි. සහතික ඇත්ත කතාව උතුමානෙනි, මගේ ජීවිතේ බහුලව අත්දැකීම් තියෙනව. ඒ සියලුම දෙනාට සමාව දෙන්න පුළුවන් මෛත්‍රී සහගත සිතුවිලි වලින් හදවත පුරවා ගැනීමට හැකි උනේ, කාරුණික හදවතක් ඇති ඔබ තුමාගේ දෙව් සුව සේවා වැඩ සටහන් බලන්න පටන් ගත්තාට පස්සේ. අනේක වරායක් කුසල් රැස් වේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මතු බුදුවන බෝසත් උතුමන් වහන්සේ ඔබ තුමාම තමයි... මාගෙ නමස්කාරය වේවා ඔබ තුමාට..........!!!!!!!!!!!

  • @vidanagamagemadubashini2206
    @vidanagamagemadubashini2206 2 роки тому

    ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගායුශ ප්‍රාර්ථනා කරන වා

  • @dorinperera8591
    @dorinperera8591 2 роки тому +27

    ඔබ තුමා සහ සුදු අම්මා ඇතුළු සේවක මණ්ඩලය ලෝකවාසී සියලුම දෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයාගේ හැම වචනයක් සඳහාම අර්ථවත් ගුණාංගයක් එහි ගැබ්ව තියෙනවා .සියලු දෙනාටම හැම වචනයක්ම අවබෝධ වේවා .බුදු සරණයි .

    • @liyangeleena2354
      @liyangeleena2354 2 роки тому +1

      ඔබ thuman ඇතුළු daw Suwe පවුලේ සියලුම denata deergausha ලැබේවා ...Theruwen Saranai ....

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 роки тому

      🙏🙏🙏

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 2 роки тому +2

    ඔබ තුමාගෙ දේශනා අසා සසර ගමන කෙටි කරගන්න සියලුදෙනාට හැකි වේවා

  • @sujaniadikari5789
    @sujaniadikari5789 2 роки тому +7

    ඔබ තුමා පවසන සියලු දේ සත්‍යයි...එහි කිසිදු විවාදයක් නෑ...
    දීර්ඝායු ලැබේවා මැතිදුනි ...ඔබ සිටිනා තුරා හැමෝම සතුටින් සැනසීමෙන් ඉදීවි....කුමාර මැතිදුනි ...දෙව් සුව පව්ලට ...
    ආදරණීය මැතිණියට..දීර්ඝායු ලැබේවා ...!!!
    තෙරුවන් සරණයි ...!!!!දෙව් පිහිටයි ...!!!

  • @dkk9339
    @dkk9339 2 роки тому +8

    සමාජය හරි මගට ගන්න ඔබතුමා ගන්න උත්සාහයට අපගේ ප්‍රණාමය!
    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි සියලු ලෝක සත්වයාට.
    🙏🙏🌸🌸

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 роки тому

    භාවනා සම්බන්ධව weda සටහනක් ඔබ තුමාගෙන් බලාපොරොත්තුවෙන් සිටියෙ.වටිනා දේශනාවක් .ඔබ වහන්සේට හා සුදුඅම්මාටත් කාර්ය මන්ඩලයටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් ලෝකවාසී සියලු දෙනා ටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සයිප්‍රස් සිට .

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 роки тому

    ඔබතුමාගේ දෙසන හරිම ආසයි අහන්න දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @sumithkumara6623
    @sumithkumara6623 2 роки тому

    ඔබතුමා සහ දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාට තෙරුවන්සරණයි

  • @NR.PrincessWorld
    @NR.PrincessWorld 2 роки тому +8

    ඔබතුමාගේ දේශන ශ්‍රවනය කිරිමත් සිතට සැනසුමක් ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️

  • @umperera1879
    @umperera1879 2 роки тому +9

    3 වන දේශනාව ත් බොහෝම වැදගත් මෙය අසා සිට්‍ ඔනාම කෙනෙක් .ගේ සිත වෙනස් කෙර ගෙනි මට හොඳ අවස්ථාව මෙය විය හෙකි වෙනවා නොඅනුමානයි . ඔබතුමා සුදුඅම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි ජේසු පිහිටයි .u m perera .

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 роки тому +2

    සිංදු දිව්‍යලෝක , ලස්සනයි. මෙම කතාව ආදර්ශයට ගත්තෙමි. දෙවරක්ම ඇසුවෙමි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. දෙව්සූව පවුලේ සාමාජික.

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 2 роки тому +7

    දීතොඩ කුමාර මහතාගේ සෑම දේශනයක්ම ඉතාම වැදගත්. ලංකාවේ හෝ ලෝකයේ කිසිම රටක මෙබදු පැහැදිලිව දේශනා දෙන කිසිවකු මුණගැසී නොමැත.කුමාර
    මහතාටත් , සුදුඅම්මාටත්, කාර්ය මණ්ඩලයේ සියළුහ දෙනාටත් දීර්ඝායුෂ පතමි

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 2 роки тому

    ගොඩක් පින්..හිතට ගත්ත සමාව දෙන්න..වටිනා උපදෙස් කියා දෙන මාගේගුරු පියානන්ට මාගේ වැදුම වේවා..🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏❤️☸️

  • @iroshasanjeewani5826
    @iroshasanjeewani5826 2 роки тому

    ඔබතුමා ඇතූලූ පවූලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @shya1111ff
    @shya1111ff 2 роки тому

    ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බොහෝම අාසාවෙන් නරබනවා...නොදන්න ගොඩාක් කරැණු ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා...
    පිංවත් ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙවිසුව පව්ලෙ සියලුදෙනාටත් නිදුක් නිරොගි සුවයම ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 роки тому

    යථාර්ථය අවබෝධය කර දෙන ඔබතුමා ට තෙරුවන් සරණයි .දෙව් පිහිටයි .

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 роки тому +8

    ස්තුතියි 💐 සුදු අම්මා, සුදු අප්පච්චි ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗🧡💛 . දීර්ඝායුෂ ලැබේවා.

  • @necraftsandrecipes2146
    @necraftsandrecipes2146 2 роки тому +2

    ඔබ තුමා ට බොහොම පින් අපෙ මනස සුවපත් කරනවාට

  • @erandathiiddamalgodage6223
    @erandathiiddamalgodage6223 2 роки тому

    මටත් නිතරම හිතට එනවා මේ ලැබුණු මිනිස් ආත්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. උපතින්ම කතෝලික උනාට ඉගෙන ගත්තේ බුද්ධ ධර්මය. මගේ හිත යන්නෙම බුදු දහමට. ඔබ තුමාට පින් සිදු වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hfernando5184
    @hfernando5184 2 роки тому +3

    වටිනා දේසනයකට සවන්දෙන්න මට හැකියාව ලැබුන .මම ගැන හිතුවම එ් දේසනය හරහා සියයට හැත්තපහක් පමන මම හරියි කියල හිතුන .මට ඉන්න තැන නැතිකරපු මගේම අයට ටික දවසකින්ම හිතෙන් සමාව දිල හිත හදාගන්න පුලුවන් උනා සතුටුයි මෙිදේවල් අහන්න ලැබුනට ස්තුතියි ඔබතුමාට ජේසුපිහිටයි බුදුසරණයි

  • @chanathu
    @chanathu 2 роки тому +12

    කුමාර මහතා / සුදු අම්මා
    ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට ((තෙරුවන් සරණයි - දෙවි පිහිටයි))

    • @dhammikakotugis6227
      @dhammikakotugis6227 2 роки тому +1

      Kumara mahatha/ suddenly amma all dewiswa budusarani

    • @karmalsilva51
      @karmalsilva51 2 роки тому

      Obathuma athulu siyalu denatama theruwan saranai

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 роки тому

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️

  • @wimalafernando9270
    @wimalafernando9270 2 роки тому

    ඔබතුමාට ස්තූතියි. ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!

  • @vimanthavijesuriya4730
    @vimanthavijesuriya4730 2 роки тому

    අනේ කුමාර මැතිදුගෙ පිහිටෙන් මගේ කකුල්දෙක සුව වෙිවා

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 2 роки тому

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් සියලු ලෝක සියලු සත්වයෝ කායික සුවයෙන් හා මානසික සුවයෙන් සුවපත් වෙත්වා නිරෝගී සුවපත් වෙත්වා.තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ සැමට ත්

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 2 роки тому +12

    දෙව් සුව පවූලට සහ කුමාර මහත්තයාට තෙරුවන් සරණයි මේ වගේ වටිනා වැඩසටහන් දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @manelpeiris1258
    @manelpeiris1258 2 роки тому

    ඔබ දීර්ගායුස ලැබේවා ලැබේවාකියා ප්‍රාර්තනාකරනවා බුදුසරනයි සියලුදෙවියන්ගේම පිහිටයි .

  • @queenpatricia8445
    @queenpatricia8445 2 роки тому +3

    නියමයි කුමාර මහත්තයා ඔබ තුමා නම් විෂස්ටයෙක්

  • @iroshasanjeewani5826
    @iroshasanjeewani5826 2 роки тому

    මගෙ අක්කාත් ඔබ තූමාගෙ ආශිර්වායෙන් සුව වේවා

  • @adecare1623
    @adecare1623 2 роки тому +6

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අද ඉදන් මාත් මට ගොඩක් වැරදි අය ඉන්නවා ඒ අයට සමාව දෙනවා තෙරුවන් සරනයි පින්වත් අපේ කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා

  • @peraraperara639
    @peraraperara639 2 роки тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා ටත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anushahewawasam1770
    @anushahewawasam1770 2 роки тому +6

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා 🙏 සුදු අම්මා ලහිරු ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏.

  • @sumitrakanthi553
    @sumitrakanthi553 2 роки тому +4

    ඔබතුමා ඇතුලු ලෝක වාසි සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @chandanichandani7518
    @chandanichandani7518 2 роки тому

    Taruwan saranee maga ietu deveyoo ලෝකයේ seyalanma neroge වේවා සුවපත් වේවා ලංකාවට awama oba tumawa දැකීමට labawa

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 2 роки тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා සමග සියලුම දේනාට තිස්තුන් කොටියක් දේවියන් රැක දේවා .

  • @padmakumari7958
    @padmakumari7958 2 роки тому +2

    දීගොඩ කුමාර මැතිදුනි , දාන ශීල මා ස්වල්ප වශයෙන් හෝ ප්‍රගුණ කලත් භාවනව බින්දුවයි.එයට ප්‍රවිශ්ඨ වීමට ඔබ තුමාගේ මේ දේශනය මාහට බොහෝ උදව් වේවි. ඔබ තුමාට අනේක වාරයක් ස්තුති වේවා. චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.🙏🙏🙏🌹🌹🌹

  • @dilshaniranasinghe5609
    @dilshaniranasinghe5609 10 місяців тому +1

    මගේ පවුල සතුටින් ,සමගියෙන්, සමාදානයෙන් ලබාදුන් ආදරනිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 роки тому

    ආ දරෙයි හැමෝටම සියලු දෙනාටම දෙවි සුව පවුලට තෙරුවන් සරණයි.

  • @malaniaberathna1966
    @malaniaberathna1966 2 роки тому

    ඔබ තුමා සැමවිටම අපිව දැනුවත් කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sunigamage2699
    @sunigamage2699 2 роки тому +1

    ස්තූතියි තෙරුවන් සරණයි දෙව් ලොව පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏

  • @chandraskg5927
    @chandraskg5927 Рік тому

    අදත් ලස්සන කතාවක් අසන්නට ලැබුනා . මැතිදුනි ඔබ‍ට. සුදු අම්මටද . දීර්ගායු. වේවා දෙව්සුව පව්ලේ සියලු දෙනාටද. ලෝක වාසි සියලු දෙනාටත් . තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤❤

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 роки тому

    පින්වත් ඔබ තුමට ගොඩාක් ස්තුතියි . හොදටම හිතට වැදුනා දේසනාව. ගොඩාක් පිං .🙏🙏🙏🙏🙏🙏🌻

  • @සදමාලිසූරියවැව

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සුදුඅම්ම්මාටත් කුමාර ගුරුපියානන්ට බුදුසරණයි .

  • @sriyasriya985
    @sriyasriya985 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සැමට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @indranimenike3728
    @indranimenike3728 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමා ඇතුළු දෙවිසුව සේවා කාර්යමණ්ඩලයට ත් ලෝකවාසී සියලු දෙනාට ත් තෙරුවන් සරණයි !

  • @maheshkumara166
    @maheshkumara166 2 роки тому

    කුමාර මහතාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @peraraperara639
    @peraraperara639 2 роки тому +4

    ඔබ තුමාට බොහෝම පින් වැදගත් දේශන යක් අහිංසක අප වෙනුවෙන් ඉදිරිපත් කරාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබ තුමාට

  • @hashnana0814
    @hashnana0814 2 роки тому

    සාධූ! සාධූ! සාධූ! ඔබතුමාගේ වටිනා උපදෙස් හිස්මුදුනින් පිලිගනිමි. බුදු සරණයි,දෙවි පිහිටයි! 🙏🏼🙏🏼🙏🏼

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 2 роки тому

    මගේ හිතේ තිබුණ ගොඩාක් කිලිටි සිතිවිලි ඉවත් කර ගැනීමට ඔබතුමා⁣ගේ දේශනාව විශාල පිටිවහලක් උනා.ඔබතුමාට සියලු දෙවි පිහිටයි ඔබතුමාටත් දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි.

  • @GayaniAhangamaVithanage-ft7ym

    සාදු සාදු සාදු

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 роки тому +13

    සතුටු සිතින් මේ අවවාද සිතට ගත්තා ඔබතුමාට පින් මේ පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 Рік тому

    ❤🙏🙏🙏 අපේ. ආදරණිය ගුරැපියානණි ඔබට තෙරැවන් සරනයි. දෙවිපිහිටයි !!!

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 роки тому

    දිර්ඝායුෂ වේවා මාමේ 🙏❤️

  • @samanthiwithanawasam2821
    @samanthiwithanawasam2821 Рік тому

    පින් සිදු වේවා!! මැතිදුනි ඉතාමත් වටිනා දේශනයක් උතුම් හදවතක් ඔබතුමට තිබුනෙ හැමදාමත් මනසින් ඉහල තැනකට යන්න හැකිවුනේ උතුම් හදවත නිසා.

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 2 роки тому +4

    සහතිකවම ඇත්ත මැතිතුමනි මම
    පුංචි කාලෙ ඉඳලම ඔය විදිහට තමයි පුද්ගලයින්ව ඇසුරුකලේ මම හරිම සැහැල්ලුවට විනෝදෙන් ඉන්න කෙනෙක්. මටත් ඔය විවිධ පුද්ගලයන්ගෙ කෝන්තර ඔලුවෙ තියාගෙන ඉන්න හරිම අමාරුයි ඔය ක්‍රමයට ඉන්න නිසයි මට මේතරම් සරලව සැහැල්ලුවට ඉන්න පුළුවන්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wema4141
    @wema4141 2 роки тому

    ෙගාඩක්.පිං.අපිපාර්ථනාකරනවාඉදිරියට.යන්න.ශක්තිය.දෙෙධ්‍යයි.රිය.වාසනාව..ඉඩකඩ.වැඩි.වැඩියෙන්.ලැබෙිවාකියලා.අවසාන.වරටත්ඹබ.මැනිතුමා.සුදු.අමිමා.අරතු.පවුලේ.සියලු.දෙනාට.බුදුසරනයි.දෙවි.පිහිටයි