ජන්දය හරියට සළකුණු කරන හැටි | ජනපතිවරණය 2024 | How To Mark Your Vote In Presidential Election 2024

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 122

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i Місяць тому +5

    මනාප ලකුණු කිරීමෙන් තමන් තෝරණ ප්‍රධාන අපේක්ෂකයා පහළට ඇද වැටේ,මේ වෙලාවේ තේරිය යුත්තේ එකම එක මනාපයක් පමණී ✌️

  • @VihagaGihan-vk9vl
    @VihagaGihan-vk9vl Місяць тому +10

    2006 පලවෙනිපාරට ඡන්දේ දානහැටි බලන්න ආපු උන් මේ කොනට😁

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 Місяць тому +4

    කෙනෙකුට.විතරක්.දෙන.චන්දය.වටිනවා...නිර්මල.චන්දයක්.වෙි.

  • @WinstonPerera
    @WinstonPerera Місяць тому +2

    X 2 3 Kiya salakunu karanna berida. ? ( 1 wenuwata x yoda, deweni thunwana manapa 2 3 yanuwen sandahan karanna berida? ) . Saampradaikawa api x gahanne, A nisa pehedili karanna.

    • @sulochanapallewela131
      @sulochanapallewela131 Місяць тому

      බෑ. කතිරයත් එක්ක වෙන සලකුණු දාන්න බෑ

    • @antonykurukulasuriya1168
      @antonykurukulasuriya1168 Місяць тому +1

      මාලිමාව ඉදිරියෙන් X පමණක් යොදන්න .

  • @NishaniChandima-r9r
    @NishaniChandima-r9r Місяць тому

    1 apekshakayeku ediriyen 1saha xdekama yeduwot awalangu wenawada

  • @nimalperera1539
    @nimalperera1539 Місяць тому +4

    කැමතිම කෙනාට. 1 ද,, දෙවැනියට කැමති කෙනාට 2,ද, තුන්වෙනුට කැමති කෙනාට 3,ද ලකුණු කළානම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙනේ නැහැ. ඇයි කතිරයක් පටලවා ගන්නේ?

  • @gaminiwickrmasinghe5130
    @gaminiwickrmasinghe5130 Місяць тому +8

    NPP will come to the power

  • @HarryPotter-vq6lf
    @HarryPotter-vq6lf 2 місяці тому +1

    Dan api eka salakunak dammama ithuru tika chande ganina aya ewa horata lakunu karaine, ai janadi pathi varanaye manapa monawada

  • @FathimaNirosha-t3w
    @FathimaNirosha-t3w Місяць тому +2

    Sajith. Sajith. 🎉🎉😊

  • @HashanLakmal80
    @HashanLakmal80 Місяць тому +4

    මෑතකදී මේ රට බංකොලොත් උනේ රනිල්(2015)ඩො.බි.12.5 ණය ගැනීම මහ බැංකු මගඩිය හම්බන්තොට වරාය විකිනීම සංස්කෘතික අරමුදලින් කෝටි 1100 හොරා කෑම .. අනුර කුමාර මේවා ගැන කතා නොකරන්නේ එයාටත් මේවයින් කොමිස් මුදලක් ලැබුන නිසයි .. මේ වගේ එකෙක් මේ රට හදයි කියන උන්ගේ මොලේ පරීක්ෂා කල යුතුයි ..

  • @NethranjaliAthapaththu
    @NethranjaliAthapaththu Місяць тому +6

    මාලීමාවට කතිරය පමණක් යොදන්න

  • @gihansandakalumkumarasiri9657
    @gihansandakalumkumarasiri9657 Місяць тому

    කතිරය කොටුවේ දාර නොකැපී දාරේ වදින්න සළකුණු කරොත් අවලංගු වේද?

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 Місяць тому +9

    මාලිමාව ඉදිරියෙන් කතිරෙ ගාහාපල්ලා. මනාප එපා

  • @MohamedSafras-ud4wp
    @MohamedSafras-ud4wp Місяць тому +3

    1,3 විතරක් ලකුණු කරොත් මොකද වෙන්නේ

    • @shegiff1465
      @shegiff1465 Місяць тому +1

      අවලංගු වෙනවා

  • @asafernando6290
    @asafernando6290 Місяць тому +1

    දන්න කෙනෙක් කියන්න අනුර, රනිල්, සජිත් අංක ටික

  • @chitragalagedara5496
    @chitragalagedara5496 2 місяці тому +2

    කතිර ය සහ මනාපය ලකුනු කිරීමට අවස්ථාව නැත..1 සහ කතිරය ඡන්දය අවලංගු වෙනව නම්..අපැහැදිලි ය.

    • @antonykurukulasuriya1168
      @antonykurukulasuriya1168 Місяць тому

      ඔවු . මාලිමාව ඉදිරියෙන් X පමණක් යොදන්න .

  • @KusumaDisanayaka-cv5tf
    @KusumaDisanayaka-cv5tf Місяць тому +2

    Chanda 3k danna barida

  • @GaminiPiyatissa-q2r
    @GaminiPiyatissa-q2r Місяць тому +5

    🧭❌

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 Місяць тому

    කතිරයක් ගැන කථා කරන්නේ ආණ්ඩුක්‍රම විවස්ථාව ට අනුව ජනාධිපති වරනයට ඡන්දය දෙන්න කියන්නේ අංක 1, 2, 3 ඉලක්කම්. වලින් පමනයි නේද

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 Місяць тому +3

    නයි අනුරට ගහන චන්දෙ ප්‍රෙතිප්ශේප උනත් කමක් නැ😂😂

  • @thiwankamadushan9067
    @thiwankamadushan9067 Місяць тому +2

    එතකොට මනාප කියන්නෙ අපි චන්දෙ දෙන පක්ශෙම ඉන්න තව අපේක්සකයො ද,,නැත්තං වෙන පකෙශෙ 2කට දෙන්න පුලුවං කියන එකද

    • @antonykurukulasuriya1168
      @antonykurukulasuriya1168 Місяць тому

      මාලිමාව ඉදිරියෙන් X පමණක් යොදන්න .

    • @HashanLakmal80
      @HashanLakmal80 Місяць тому

      @@thiwankamadushan9067 කතිරය සහ 1 මාලිමාව ඉදිරියේ ලකුණු කිරීමෙන් චන්දය සහ පළමු මනාපය යන දෙකම මාලිමාවට ඔබට ලබාදිය හැකියි..

  • @LakminiDesilva-d7q
    @LakminiDesilva-d7q Місяць тому +7

    මාලිමාව ඉදිරියේ ඇති කොටුවේ කතිරේ පමණක් ගසන්න ඒ ඇති.මේ කියන දේවල් කිසි දෙයක් කරන්න එපා

  • @EratnaWeerasena
    @EratnaWeerasena Місяць тому +4

    16

  • @HarshaDushyantha
    @HarshaDushyantha Місяць тому +3

    කවුරැ ජනපති උනත් වටෙි ඉන්න .අයට තමයි.ඔය අැටන්ඩන්ටි,ලගම බස්ටැන්ඩි එකේ ටයිමිකීපර්,නගරසභා,පලත්සභා රස්සාටික හමිබෙන්නේ.කතිරය වැඩක් නැ.මෙතුවක් කල් දීපු මෙි අයතා රෑකියා සියල්ලම තහනමි කල යුතුයි.ඔය කතිර ගැන හොයන්නේ නැතුව.

  • @NimalWeerasuriya-pr5nx
    @NimalWeerasuriya-pr5nx Місяць тому +3

    Manapa Nisa API torana apeekshakaya aduwenawaaa janadi pathi nee awassiyaa mokadada manapa kunu haruwa wadak karannee .. X..ok

    • @antonykurukulasuriya1168
      @antonykurukulasuriya1168 Місяць тому

      ඔවු . මාලිමාව ඉදිරියෙන් X පමණක් යොදන්න .

  • @anomaliyanage
    @anomaliyanage Місяць тому +4

    ඵ්ක හොදයි

  • @gladwinfernando1198
    @gladwinfernando1198 2 місяці тому +1

    Janathaawani Ranilta Vote Karanney mottayo Ratata Podiey Aadarayak thiyenawaa Nam, Ranilta Vote Karanna Epaa.

  • @thilakpriyankara8822
    @thilakpriyankara8822 Місяць тому +2

    Apita,manapayak,ona,nahee

  • @Amazing-mo1sf
    @Amazing-mo1sf Місяць тому +3

    1,2,3 කියලා එකම අපෙක්ශකයාට දාන්න බැද

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka Місяць тому

      බැ..👍

    • @MohamedSafras-ud4wp
      @MohamedSafras-ud4wp Місяць тому

      ​@@Lankanworldsrilanka1,3 විතරක් ලකුණු කරොත් මොකද වෙන්නේ

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 місяці тому +10

    රනිල් සජිත් එකතු උනාම ඒ දෙන්නගෙ නම් දෙක එකටද තියෙන්නෙ..වෙන වෙනම තිබ්බොත් අපි නම් දෙකටම කතිර ගහන්න වෙනවා නේද...

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 Місяць тому +2

      Ahema karoth hari

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Місяць тому

      @@ramyajayasinghe8844 thanks...

    • @kusumkumari-ie3uw
      @kusumkumari-ie3uw Місяць тому

      Dennama ekathu unath Anurata paraadai🧭❌️🇱🇰

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 Місяць тому +1

      punchi ammage nama ekka

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Місяць тому +1

      @@leslyjayawardhenaauckland6934 උඹ කසාදබැඳල ඉන්නෙ පුංචි අම්මද නැත්නම් අම්මද...නැත්නම් දෙකම පාවිච්චි කරනවද...

  • @Rusithvideomart-95
    @Rusithvideomart-95 Місяць тому +7

    සමගි ජන බලවේගය ඉදිරියේ කතිරය ගසන්න

  • @thilakpriyankara8822
    @thilakpriyankara8822 Місяць тому +1

    Mun,dagoloma,maruwen,maruweta,rata,kawa,me,para,malimawe,dinawemu.

  • @ishakanyavee240
    @ishakanyavee240 Місяць тому +1

    Dewana manapaya gahanna EPA. Meka kalith yatikuutu kramayak.
    Oba dedenekuta kamathi nehene.eka kathirayai.

  • @HashanLakmal80
    @HashanLakmal80 Місяць тому +4

    දැන් රනිලුයි ඩීල් අනුරයි එකතු උනාම ජේවීපී අය දාන්න ඕනෙත් ගෑස් සිලින්ඩරෙට නේද ..

  • @Nikapitiyesudhammathero
    @Nikapitiyesudhammathero Місяць тому +1

    මොකාට දුන්නත් වැඩක් නෑ.

  • @ManjulaDasanayaka-fv5bq
    @ManjulaDasanayaka-fv5bq Місяць тому +4

    මාලිමාව දිනවන්න කතිරය ගන්න ජයවේවා අනුර සභොදරයා ❤❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Місяць тому +12

    මහපොළොවේ සත්‍ය මාලිමාවේ ජයග්‍රහණය යි.

    • @antonykurukulasuriya1168
      @antonykurukulasuriya1168 Місяць тому

      ඔවු . මාලිමාව ඉදිරියෙන් X පමණක් යොදන්න .

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 Місяць тому

    අමුතුම ජන්ද ක්‍රමයක්

  • @HaputhanthirigeShanawathi
    @HaputhanthirigeShanawathi Місяць тому +1

    Meka.ahala..oluwa kakiyanawa..1.danna keewanam.hari.neda

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 Місяць тому

    Gase Silindara idiriyan kathiraya pananj gasann Phottuwa Aya ay idiriyan...kathiraya Gahanna..

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 Місяць тому +40

    සහෝදරයිනි , මාලිමාව ඉදිරියෙන් කතිරය විතරක් ගහන්න . මුන් යටිකුට්ටු ගේමක් ගහන්න හදන්නේ . කතිරයම විතරයි . මාලිමාව ඉදිරියෙන් විතරයි .

    • @SamanSanjeewa-l2e
      @SamanSanjeewa-l2e Місяць тому +1

      😜

    • @yapasriyangani8070
      @yapasriyangani8070 Місяць тому +1

      😜😜😜😜😜😂😂😂

    • @rakithaheenatimulla5034
      @rakithaheenatimulla5034 Місяць тому

      👍❤️

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et Місяць тому

      Kyena puluwen DA card eka Nath unea th,,,, I'd eka Ara n puluwen da kyala a,,

    • @antonykurukulasuriya1168
      @antonykurukulasuriya1168 Місяць тому +1

      @@NiroshaJayalath-sm5et වලංගු හැඳුනුම් පත , පාස්පෝර්ට් එක , ඩ්‍රයිවින් ලයිසන් එක, මේ කොයි එක හරි ප්‍රමාණවත් තමන්ගේ ජන්දය දැමීමට .

  • @IllangageDasanayaka
    @IllangageDasanayaka Місяць тому +2

    Saith ta jayawardena

  • @isharalakshan9712
    @isharalakshan9712 Місяць тому +1

    කතිරේ විතරක් ගහන්න. 1 ගහන්න එපා.

  • @devikanilmini8456
    @devikanilmini8456 Місяць тому +8

    අපිට මනාප එපා අපේ චන්දෙ අනුර ට 16 විතරයි

  • @WinstonPerera
    @WinstonPerera Місяць тому +2

    2 vana saarthaka kramayedi 1 venuwata x yedima oba piligena etha. Esenam A supurudu x , 1 hetiyata gena, x 2 3 hetiyata satahan karanna ida nodenne manda. No esenam mewara, awalanguwana chanda pramanaye % itha ihalayema niyathaya😡

    • @antonykurukulasuriya1168
      @antonykurukulasuriya1168 Місяць тому

      ඔවු . මාලිමාව ඉදිරියෙන් X පමණක් යොදන්න .

  • @nimalperera1539
    @nimalperera1539 2 місяці тому +1

    කතිරය පටලවගන්නේ නැතිව 1 ලකුණු කරන්න කීවානම් වඩා නිවැරදියි නේද? 1 නොදන්න කෙනෙක් නැහැනේ.

  • @UdayaHaggalla
    @UdayaHaggalla Місяць тому

    Kawadawath.Ekathuwennenehe

  • @samserasinghe3109
    @samserasinghe3109 Місяць тому +2

    Malimawa X gahanna

  • @WimaliBasnayake
    @WimaliBasnayake Місяць тому +9

    සිජිත්ට දෙමු...සජබය දිනවමු

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 Місяць тому

    Thaman kamathi kenata pamanak kathiraya gahala gedara varella. Manapa gahanna epa. Manapa gahuvoth hora thakkadi desapaluvo hithavi ape upakrama yata janathava ravatuna kiyala. A nisa kalpanaven prissamen

  • @HashanLakmal80
    @HashanLakmal80 Місяць тому +9

    සජිත් 1
    රනිල් 2
    ඩීල් අනුර 3
    නාමල් 4

    • @emalroshan447
      @emalroshan447 Місяць тому +1

      පක තමයි.අනූර 1 රනිලයා 2. නාමල්ට 3 නිධන් හොරා 4

  • @pahaninduwara-mw4zu
    @pahaninduwara-mw4zu Місяць тому

    Jvp eka katawath kade yanne na.karapu jada weda okkoma kale anith paksha

  • @dammiwijekanthi8937
    @dammiwijekanthi8937 Місяць тому +3

    Anurtagaha nna
    Jayavava

  • @TharushiMadubashini-xq8bu
    @TharushiMadubashini-xq8bu Місяць тому +1

    රට අනුරට මම ඔයාට 😂

  • @MunasingeThotagamage
    @MunasingeThotagamage Місяць тому +2

    අම්‍මේ‍,තාත්තේ,අයියේ,අක්කේ,නංගී, මල්ලී ,පොහොට්‍ටුවට කතිරය පමනක් ගසන්න,මනාප අවශ්‍ය නැහැ.

  • @inokapriyadarshani5301
    @inokapriyadarshani5301 Місяць тому +4

    Sjith ❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Місяць тому

    Pissu malimavata vitarak❤

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 Місяць тому +9

    ඔය මනාප වැඩක් නෑ රනිල් අනුර එකට තියලා පරද්දල 53% ක චන්දෙකින් සජිත් එනවා

  • @aselanila4141
    @aselanila4141 Місяць тому

    රනිල්ට ජය්

  • @bandarajayathilaka7048
    @bandarajayathilaka7048 Місяць тому +5

    මාලීමාවට කතිරය පමණක් යොදන්න....

  • @YasawathiRanathunga
    @YasawathiRanathunga Місяць тому +1

    Ranill.dinane

  • @nelanela4923
    @nelanela4923 Місяць тому

    රනිල්ට.ජයවෙවා❤

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 Місяць тому

    Apita manapa apa phottuwate kathira

  • @UdayaHaggalla
    @UdayaHaggalla Місяць тому

    Sajithta.Manapa.Danda.Deyak.NeUdinma.Enawa😅😅😅😅😅😅😅😅

    • @nickdesilva612
      @nickdesilva612 Місяць тому

      Katire gahala 23 venama salakunu kala hekida eya walanguda awalanguda kiya sandahan kale neha mahind desapriya keewe katire samaga 23 awalangui kiyala