Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපී ඊයේ බලන්න ආවා හරි අපූරුයි හාමුදුරුවනේ දිවා ආහාර වේලත් පිලිවෙලත් හරිම අපූරුයි
ඔය හඬෙහි සෑම වචනයකින්ම ලොකු උත්තේජනක් ලැබෙනවා අපේ හාමුදුරුවනේ ♥️♥️♥️♥️♥️
Pukathama
උත්තේජනය වැඩිවෙලා කලිසම තෙත්වෙයි මා පුතා ..
අනිවා...!ඒ හඬට සමහරු හැදෙනවා.. 😃සමහරක් ට රිදෙනවා...😡
🤣
@@M03-v2n 🤣🤣🤣..බද්‍ර ලග නම් කුඩුත් ඇති මචන්.
ඔබ වහන්සේ මෙ රටට මොනතරම් සම්පතක් දදීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
niyamai neda
God bless you ahamu duwan
අපේ පිං වත් වීර්යවන්ත ධෛර්යමත් උත්සාහවන්ත සමන්තභද්‍ර හාමුදුරුවනේ. ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾 හරිම ආදර්ශමත් වටිනා වැදගත් ව්‍යාපෘතියක්.
මේ සර්ගෙන් තමයි මමත් විජලන තාක්ෂණය ඉගෙනගත්තේ.යුගයේ මම දැකපු දක්ෂතම ආහාර විජලන තාක්ෂණ ගුරුවරයා❣❣
උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි....
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏ලස්සනයි
ඔබවහන්සේගේ ආශිර්වාදයෙන් රටේ අනාගතය සෞභාග්‍යමත් වේවි !..දේශීය නිශ්පාදනවලට ජනතාව යොමුවීම රටේ ව්‍යවසායකයින් දිරිමත් කිරීමට හේතු වේවි !...ඔබවහන්සේගේ වචනය රටේ පාලකයන් ටත් ජනතාවටත් තේරුම් ගන්න හැකියාව ලැබේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
මේ සර් ගෙන් ඉගෙන ගනිපු මම අද බටපොළ මැෂින් 10 එක්ක රටට ඩොලර් ගේන කෙනෙක්. මේ දෙපළගෙන් ඉගෙන ගත යුතු දේ බෝමයි. තෙරුවන් සරණයි..
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@@prettygirl6896 අනෙ මගෙ මැසෙජ් එකට මම කාගෙන්වත් උත්තර බලාපොරොත්තු නැහැ ඔයාට ඕනෙ දෙයක් මෙ වෝල් එකෙ ලියනව හලො වහෙන්ඔරෝ කුනුහරැප ලියන්න මේක හොද තෝතැන්නක් හිතන් ඉන්න අය මට හරස් නොවිි ලියනවා...
හරිම ආඩම්බරයි ඔබ වහන්සේ ගැන දීර්ඝායු ලැබේවා
අපේ සර් ආහාර විජලන තාක්ෂණයේ පරතෙරටම දන්නා දැනුම් සම්භාරයකින් සපිරි මෑත කාලය මම දැකපු හොඳම ගුරුවරයෙක්.බොහොම පින් අපෙ හාමුදුරුවනේ මගේ වටිනා පුද්ගලයින් රටට හඳුන්වා දෙනවට
ඔය කන්නාඩි දැන් ඉන්න ඩයල් එකට කියන්නේ Dehydrate පප්පා කියල 🤠
අවසර අපෙ හාමුදුරුවණේ...මාගේ රැකියා ස්ථානයේ කරවිල වැලක් හිටෙව්ව...සරු අස්වැන්නකුත් ලැබුණා...සේවක මහතුන්ට සම සේ කරවිල බෙදා දුන්නා....අන්තිමේ රස්සාවත් නැති කරන්න කරවිල කාපු අයම උත්සාහ කරනව....ලෝකයා අතර හිගමනට වැටෙන්න හේතුව මේකයි අපෙ හාමුදුරුවණේ....!!! ඔබ වහන්සේගේ වගාව දිනෙන් දින දිනේවා....!!!
මම අවුරුදු 3 කට කලින් මේ මැෂින් එක ගත්තේ ඇත්තටම මේක ගොඩක් වටිනවා.මම මේකෙන් දැන් ලොකු වියාපාරය ගොඩනගල තියනවා. මේ වෙද්දී මගේ ලග මැෂින් 6ක් වැඩ කරනවා.
ඉතාම වටිනා භාණ්ඩයක්. රටටම ආදර්ශයක් මේ වගේ මිනිස්සු. ඇත්තටම අපේ රටේ මෙහෙම ඕනි තරම් වගා කරන්න පුළුවන්. මේ විජලන මැෂින් එක මමත් ගත්තා. රවින්ද්‍ර මහත්තයට ගොඩක් පින්. අපි සල්ලි දීලා මේ මැෂින් එක ගත්තට එකෙන් තියන ප්‍රයෝජනේ ඊට වඩා ගොඩක් වටිනවා . ඇත්තටම මේක ජාතික මෙහෙවරක්
Kiyada meka gathte.
මමත් ඔබ වහන්සේගේ ආදර්ශයෙන් වගාවක් කරනවා.ඒ වගේම ඔබ වහන්සේගේ දහම අසා සිත හදාගෙන යනවා.මගේ කදුලු සිදී ගිහින්. ඒ ඔබ වහන්සේගේ දහම ඇසූ පලමු දවසෙ ඉදලයි. තවත් දහස් ගනනකට මේ වාසනාව උදා වෙවා🙏🙏🙏
මම යුරෝපයේ වෙසෙන මැදි වයසේ ශ්‍රී ලාංකිකයෙක්. යුරෝපයේ ඉගෙන ගෙන දැන් යුරෝපයේ දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. අද මම මගේ හෝටල් කාමරයේ අවදි වූයේ "ඔබේ වැඩසටහන" ගැන වැඩසටහනකටය. මම කිව්වේ, රාජපක්ෂ කරපු අපායේ උදාසීන සදාචාරය ඔබ මතු කරන හැටි දැක්කම ඇත්තටම ආශ්වාදජනකයි. වසර 15ක් තිස්සේ රාජපක්ෂ රූපවාහිනියෙන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් සහ වෙනත් මිත්‍යා විශ්වාස කරන්නන් හඳුන්වා දුන්නේ දවස ගැන අනාවැකි කීමටය. කෙසේ වෙතත්, බොහෝ දේ අත් කර ගෙන නොමැත. අපි විශාල වශයෙන් ණය වී අගාධයට තල්ලු වී සිටියෙමු. ඒ රටේ මයිටාවන් වගේ අපේ ඇස් අදහගන්න බැරි තරමට සූක්ෂමව වැඩෙනවා. මෙයට හේතුව ඔවුන් බෝ කිරීම සඳහා තවාන් තිබීමයි. ඒවා නැති කරන්න තරම් නීතිය හා සාමය හොඳ නැහැ. නිකමට හිතන්න අපේ මිනිස්සුන්ට තියෙන ප්‍රධානම බාධාව මේක කියලා. එම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් හා දෛවඥයන් විසින් මෙහෙයවනු ලබන ඍණාත්මක ශක්තීන් අනෙක් අයට වඩා වැටුණු සහ අසරණ අයගේ යටි සිත ඉලක්ක කරයි.උසම ව්‍යුහයක් වටා ඇති ආලෝක ප්‍රතික්‍රියා (දාගාබ්, ශ්‍රී ලංකාවේ පොදු ව්‍යුහයන්) බුදුන් බව අප බොහෝ දෙනා අන්ධ ලෙස විශ්වාස කරති. ක්ෂුද්‍ර ජීව විද්‍යාව හදාරපු කෙනෙක් විදියට මම ඔය වගේ මෝඩ කතා කියන්නේ නැහැ. ඒක තමයි ලොකුම වෙනස. ඒකට ස්තූතියි... ඇත්තටම අගය කරනවා.කෙසේ වෙතත්, එය ආලෝක කිරණවල ලක්ෂණයක් බව පහසුවෙන් ඉගැන්විය හැක්කේ පාසල් භෞතික විද්යාවට පමණි. තවද ආලෝක කිරණවල වර්තන ලක්ෂණ ඇත. නිදහස් අධ්‍යාපනයේ ආශිර්වාදය තිබියදීත් පිංගුත්තයා සමාජය විසින් පතුරවන මිත්‍යාවට එරෙහිව නැගී සිටීමට බොහෝ දෙනා ඉදිරිපත් වන්නේ නැත. ...ඇත්තම කිව්වොත් අපේ සිංහල මිනිස්සු (සාධු සාධු) වගේ හැසිරෙන පිස්සෙක්වත් නෑ, ගිය අවුරුද්දේ කොලෝන්වල පල්ලියේ ගොඩනැගිල්ලකින් මේ වගේ විකිරණ ආවාද කියලා නොතේරෙන සිංහල බෞද්ධයෙක් හිටියා. කෙසේ වෙතත්, මැජික් + විකිරණ මගින් තරඟය වඩාත් පහසුවෙන් රැවටිය හැකිය. SRILANKEN මාධ්‍ය විනාශ කළ යුතුයි මොකද ලංකාවේ අපිට ඉන්න ලොකුම ඍණ භූතයා ඒක. එක්සත් රාජධානියට නව අගමැතිවරයෙක් පත් වී ඇත. ඍණාත්මක සිතුවිලි හැරුණු විට, ඔවුන් යවන සෑම දෙයක්ම ඉතා ධනාත්මක ය. අපේ අපායේ පාර අයිනේ බලු අසූචි ගොඩවල් වල නිල් මැස්සෝ ඉන්නවා වගේ මුළු පරිසරයම ගඳ ගහනවා. නිදා සිටින ජාතියේ චිත්ත ධෛර්යය වැඩි කිරීමට අපට ඔබ වැනි කෙනෙකු අවශ්‍යයි.
ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ දීර්ඝායු වේවා !
ඔය මැෂිම නිපැයූ බටපොල මහතාට උත්තමාචාර හෘදයාංගම ස්තූතිය ප්‍රණාමය කරමි.👍🏾🇱🇰👌🏾 ජයවේවා.ආඩම්බරයි විෂිශ්ටයි.
අපේ රටේ හැමදේම තියෙද්දී තමයි ඇත්තටම අපි නෑ කියන්නේ. මමත් මේක ගත්තා.හාමුදුරුවන්ටත් ගොඩක් පින් නොදන්නා මිනිස්සුන්ටත් මේ වගේ මේවා හදුන්වලා දෙනවාට. මේ වගේ තාක්ෂනය තමයි අද කාලේ අපි පාවිච්චි කරන්න ඕනි. මේ වගේ දේවල් හදන මිනිස්සුන්වත් අපි දිරිමත් කරන්න ඕනි තව තව මේවා හදන්න. අපේ රටේ නිෂ්පාදන
@@indunillokuhewa5335 උබ ජෙප්පෙක් නේද 😂
කොහෙන්ද ගත්තෙ
ස්වාමීන් වහන්සේට ජය වේවා බුදු සරණයි සියලු දෙවි රැකවරණයි සෞභාග්‍ය උදා වේවා
සුපිරි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
සාදු සාදු සාදු .මගේ රට හදාගන්න ඔබවහන්සේ එතුලු සියලු සන්ගරත්නයට විශ්ව යේ ආශිර්වාද ලෙබේවා !! උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය දර්මය තව තවත් අවබෝධ වේවා !! බාවනා ව වැඩේ වා .මගේ මවු රට දර්මය යෙන් ,ආර්තිකයෙන් සවිමත් කරන්න ට යෝද ශක්තිය ලෙබේවා !! සාදු සාදු සාදු
පුද්ගලිකව මෙම මැෂිම මම භාවිතා කරනවා. ඉතාම හොඳ නිෂ්පාදනයක්. මෙවැනි රටට වටිනා සම්පත් හඳුන්වා දෙනවය ඔබ වහන්සේට පිං
Qulity ඒක කොහොමද මිල කියක් වෙනවද
@@kumariwanigasekara739 කියද ගාන
@@dwmanoj7568 Rs 29,950. අවුරුදු 5 ක් warranty තියනවා. ඇත්තටම හොද මැෂින් එකක්
@@kumariwanigasekara739 thank you
ඔබ වහන්සෙට දිර්ගආයුස ලැබේවා ඔබ වගේ කෙනෙක් රටේි නායකයා වෙන්න ඔන
ඔබ වහන්සේගේ අනුශාසනා පිලි අරගෙන ගමනක් ගියොත් ,ජාතියම ගොඩ ..ඒත් සම හරක් බලන් ඉන්නේ ඔබ වහන්සේගේ අතින් පොඩි හෝ වරදක් වෙන්නෙ කොතැනද කියල .නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
බුදු දහමයි නිවන් මගයි වතුරාය සතය අවබොද කාරගනිමයි උදෙසා මහන වෙන්නෙ පට්ව්ව සමුප්පාදය අනුව ජ්වත් වෙන්න හාමුදුරුවනෙ එලවලු හදලා රට ස්වන්පොසිත වුනා ට කමක් නැහැ සිවු ර දාගත්තෙ කුමකටද???????????????
Jvp jayawewa mu mara tharahak thiyenne jvp ekka😅
@@polytech7862 monawa hari dala hadilane bn.
@@polytech7862 anunge ewa hoyana mada jathiyak wela ape rata
පොඩි වරදක් වෙලා ආශ්‍රමේ මෙහෙනියෙක් ප්‍රෙග්නන්ට් කලා සමන්ත ගිය අවුරුද්දෙත් . තුනී කොපුවක් පාවිච්ච්කරල ආශ්වාදය විදින්න ඒක බස්ට් වෙලා. යන්තං ශේප් කරගත්ත නැත්තම් ආදීනවය බලාගන්න තිබුන සිව්‍රර ගලෝල හොද ගුටි පූජාවක් හමබවෙනකොට ජුන්ඩයි ඇටදෙකයි තලල
දියසෙන් එනතුරැ නිදා සිටින සිංහලුනි අවදි වෙයව්.අපේ හාමුදුරුවනේ ගොවියා නොමග යැවීවේ පොහොර සාමාගම් කාරයෝ..මේවැනි වැඩ සටහන් ගමින් ගමට ගෙන ගොස් පෙන්නලා දෙන්න ඔනා..ඔබතුමාට ත් ගොඩාක් ස්තුතියි ,තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා .
සූත්ර පිටකයේ උන්මනතක වග්ගයේ ........මහා කරවිල සූත්රය දේශනා කල වගයි. සාදු සාදු
නමස්කාර වේවා හිමියණි ...ඔබ වහන්සේට මේ රට බාර දුන්නොත් කිරි උතුරන්නා වගේ හරියනවා හිමියණි ....ස්තුති හැමෝටම ..උතුම් තුණුරුවන්ගේ සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Non officially උන්වහන්සේ මේ රට භාරගෙන තියෙන්නේ ❤
තෙරුවන්🙏🙏🙏🙏 සරණයි!! ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ මුලු ලෝකයටම ආදර්ශයක්.හැමදෙනාම ඔබ වහන්සේව ආදර්ශයට ගත්තනම් පිට රටවල් වලට අත පාන්න ඕනෙ නැහැ.මේ කර්තව්‍ය ඉදිරියටත් කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තියයි දීර්ඝායුසයි ලැබේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හෑමෝම තම තමන්ට පුලුවන් විදියට පටන් ගන්න .අලුතින් හිතන්න.ටික ටික දියුණු කරගන්න .ජයෙන් ජයම වේවා✔✔❤️💥
රන් හා සමාන උපදෙස් ..👍🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා
හද.පිරී.ස්තූතිය නියමයි බුදුසරනයී ඔයාට පරිස්සමට
මාත් මේ machine එකෙන් දිවුල් powder එක හදන්න try කලා. ඒක සාර්ථකයි. මේ sir ට හොද දැනුමක් තියනව ඒ සම්බන්ධව. ඇත්තටම වැඩේ සුපිරී 🙏🙏
Machine eka kiyan unada
ඔබ වහන්සේ අපේ රටට සම්පතක් අපේ හාමුදුරුවනේ. අපේ රූපවාහිනී නාලික පවා හොයන්නේ දිරිය වඩන දේට වඩා, වෛරය ක්‍රෝධය උපදවන, මිනිසුන් නොමග යවන රූප වචන. ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Sadu
@@ricardoperera9880 උබත් ගෙදර බිත්තරයක් දාලා ළමයෙක් හදා ගනින් 😂
@@ricardoperera9880 මේ හාමුදුරුවෝ කරන එව්වා දිහා බල බල හුල්ල හුල්ල ඉදපන් .. තව ඉස්සරහට උබගේ ඇස් වලට වැලි ගහනවා වගේ තියෙයි 😂
@@ricardoperera9880 යථාර්ථය අවබෝධ කරගන්න. ද්විත්ව සිතිවිලි වලින් මිදෙන්න. ඔබ ගන්නා ආහාර ලෙයට මිස අවකාශයට නොව. සිතිවිලි පසක් කර වචන හසුරුවන්න. දේශපාලන සිරකරුවන් නොවන්න. තෙරුවන් සරණයි 🙏
@@ricardoperera9880 පැවැත්ම මනස මිස දේශපාලන නොව. වයසින් ඔබ ඉතාමත් ළදරුවියේ විය හැක. නමුත් පෙර සේ නැවත අකුරු කරන්නම් යථාර්ථයය යථාර්ථවාදී ලෙස බලන්න දරුවා.
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ගරුතර හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට මගේ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. කරවිල පෙති කපලා pawane welala ගොඩාක් කල් pawichchi කරන්න පුළුවන්. ලංකාවට niwadu ආවම මන් aran එන්නේ එ ක්‍රමයට. ඔබ සැමගේ දැත් ශක්තිමත් වේවා. උදාර, උතුම්, අමිල සම්පතක් වන umandawen ඉගෙන gatha හැකි බොහෝ දේ ඇත. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ඔබ සැමට ආයුෂ බොහෝ වේවා......!!!!!!
මමගේ ලග දැනට මැෂින් 6ක් වැඩ කරනවා. හරිම හොද නිෂ්පාදනයක්. කරවිල විතරක් නෙමෙයි ගොඩක් නිෂ්පාදන කරන්න පුළුවන්, මම වියාපාරයක් කරනවා. අපේ ගෙදර පලතුරු වෙනම විජලනය කරලා තමයි ගොඩක් කල් තියාගන්නේ.ඇත්තටම මේ වගේ දේවල් රටට හදුන්වල දෙනවට හැමදුරුවන්ටත් මේ මහතයටත් ගොඩක් පින්
@@akilasandaruwan1847 ඉතාම වටිනා භාණ්ඩයක්. රටටම ආදර්ශයක් මේ වගේ මිනිස්සු. ඇත්තටම අපේ රටේ මෙහෙම ඕනි තරම් වගා කරන්න පුළුවන්. මේ විජලන මැෂින් එක මමත් ගත්තා. රවින්ද්‍ර මහත්තයට ගොඩක් පින්. අපි සල්ලි දීලා මේ මැෂින් එක ගත්තට එකෙන් තියන ප්‍රයෝජනේ ඊට වඩා ගොඩක් වටිනවා . ඇත්තටම මේක ජාතික මෙහෙවරක්
ඇත්තටම බොහොම අගෙයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
Ape supiri hamuduruvo jayaweva ,God bless you.
ඔබ වහන්සේට දිර්ඝායුස ලැබේවා ! බටපොල වෙිලන මැෂින් එක ගොඩාක් හොඳයි මාළු අඩු කාලයට කරවල උමිිබලකඩ වෙිලා ගන්න පහසුවෙන් කර ගන්න පුලුවන් තවද කල්තියා ගන්න හැම ආහාරයක්ම පහසුවෙන් වෙිලා ගන්න පුලුවන් .....
අපේ රට අර්ථයෙන් ධර්මයෙන් බල ගැන්වීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
Respect .. Umandawa and Batapola Company....
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට ..🙏හරිම වටිනා දෙයක් අපිට හදුන්වා දුන්නේ අද.නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ...ඔබ වහන්සේට ..🙏
ඔබවහන්සේ රටට ආදර්ෂයක් අපේ ම්නිසුන් ලග කුහකකම වැඩ් යි ඔබවාහන්සෙට බුදුසරනයි
අපි එකෙන්ම ඉන්නවා ...බුදුසරණයි හාමුදුරුවනේ ..
obawahansata ගොඩක් pin budusaranei හරිම වටිනවා රටට mawa දැනුවත් කරනවාට
🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ජාතියේ පිනට පහල වූ උතුම් සම්පතක්
ජාතියට පහල වු දිවය පුත්‍රයෙක් ඔබ වහන්සේ🙏 දිනන හැටි කියලා දීලා දිනන්න වෙර දරන අයට උදව් කරනවා. ගොඩක් වටිනවා එක🙏🙏
රටේ ආර්ථිකය නිසි අතට හරවලා ගැනිමට මේ හමුදුරුවෝ හොදට ම ඇති තෙරුවන් සරණයි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
ඔබවහන්සේ නම් මහා ප්‍රාතිහාර්‍ය්යක් පාන යතිවරයෙක් පරක්‍රම බාහු රජතුමා මතක් උනා .ලොකු ගොවිපලවල් ඉදිකරන්න බලන් ඉන්නෙ නැතුව තමන්ට අවශ්‍ය දේ තමන් වගා කර ගත්තොත් බොහොම වටිනවා .උමංදාවට ගිහින් දැනුවත් වෙන්න .
umandawa dakkama harima satutui lankawata ennama hitenawa tawatawath shaktiya labewa oba wahansetath wada karana siyalu denatath .rata wenuwen karana sewayata godak pin .
Tharuwan saranai oba wahanseata sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻👍
හොද වැඩක් ජය වේවා
Teruwan saranai ape hamuduruwane
Budu saranai Oba wahanseta
🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
Excellent Hamuduruwane 🙏👍
කරවිල... ආසම එලවළුවක්😍
ඉයා කටේතියන්බැ තිත්තයි කරවිල දැක්කත් එපාවෙනව
සාදු සාදු .අපේ නිර්මාන කරුවෝ කොච්චර විනාස වෙන්න ඇතිද.දැන් ඒ ගොල්ලෝ නැගිටින්න ඔනී කාලේ❤️❤️❤️❤️❤️
මීලගට එන නව ජනතා ආන්ඩුව ඔබ වහන්සේව ක්රුෂිකර්ම ඇමති කරන්න ලොකු ඉඩක් තියනව.
සුපිරි වැඩ
මේ වගේ උනන්දුවක් කියලා දෙන වැඩක් කරලා අපිටත් දැනුම ලබා දෙන ඔබ වහන්සේට පින්
Me swamin wahanse godak mahansi wenawa rate minissunta ape rate watinakama kiyala denna eth desha paluwo rata susana buumiyak karanna deergayusha wewa swamin wahanseta
බුදුසරණයි 🙏🙏🙏
Ajasath තෙරණුවන්
ඔබ වහන්සේ නිසා අපිත් වගාවට හුරු උනා. ඔබ වහන්සේ මේ රටේ සම්පත .
තේරැවන සරණයි.
Oba wahanse ta bohoma pin, theruwan saranai!
හොද වැඩක්!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට
What an excellent machine , I think that is what we need ,thank you
ජයවෙිවා රටම , 👍👍👍❤️❤️
එල එල ජයවෙවා බුදුසරනයි
Ane හාමුදුරුවනේ ...godak වටිනවා . Deiyane...ape hamuduruwane...ape ලංකාවේ gonnuth ekka ba
ගෙදරට අවශ්‍ය සුපිරි මැශින් එකක්.
Danathmakawa sitana hati ,,,,mage muneendaryananta mage namaskaraya wewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍❤
ඉතා වටිනා දෙයක් ❤️❤️❤️🙏🙏🙏
Grateful 🌺
මේ මහතාගෙන්ද ගත්තේ. කියක් වුනාද.
Man nam harima asai obawahansege vidiyo balanna.rata nindata yanna kalin aniwaren oba wahansege vidiyo ekak dekak balala thamai nidaganne kaleka edan.pansale avith nawatinna tharan asai.budu saranai.thawath mewan dewal karanna obawahanseta shakthiya abewaaaaaaa.
Thank you so much Banthe your effective waytoexplainand encouraging this type of project. We like your concept. It helps to develop our country.
Oba wahanaseta theruwan saranai sadu 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🌺
උමන්දාවෙන් සැහෙන මෙහෙයක් කරනවා
නියමයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏👍
අපි නිධානයක් උඩ ඉඳගෙන හිඟා කනවා.ස්තුතියි හාමුදුරුවනේ මේ වගේ නිෂ්පාදන කරන මිනිසුන් හඳුන්වා දීලා රටේ ආර්ථිකය ගොඩ ගන්න උදව් කරනවට
මොන නිදානයක් ගැනද මේ කියන්නෙ
මොනදේ උනත් හාමුදුරුවන්ට මාර පෞරුෂයක් තියෙන්නේ හඬ වචන ගලා ඒම අදහස් පුකාශනය කිසිම දේක අඩුවක් නැහැ
Ithama adarshamath ape hamuduruwane. Theruwan saranai oba wahanseta
තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ
මේ රටරටට දෙන ආදර්ශයනම් පට්ට
ගොඩාක් පිං
Gammak thama ithin hamduruwane🙏
Super..valtukkal...
Theruwam saranai devi pihitai pinwath suwamin wahaseta bohoma watinawa desana
ආසම කෑමක් 😍😍😍
Excellent ideas. Goal is near if we have another ten people like swaminwahanse. Don't listen to selfish politicians. Good Luck..
Very well done
Hats off sir... Haamaduruwane ur a super hero
Godak Watinawa api Hama denaama Mewa Balala Thama Thamange Gewaththeth Wagaa Karanawanam Rata Swayan Poshithai. Bohoma Sthuthi.
සහතික ඇත්ත ස්වමින්වහන්ස අපේ මිනිසුන් දන්නේ නැහැ බැහැ හරියන්නේ නැහැ කියන්නේ ඒ හින්ද තමා අද මේ හෙනහැහිලා තියෙන්නේ
ඔබ වහන්සේ අපේ රටට සම්පතකි...
අපී ඊයේ බලන්න ආවා හරි අපූරුයි හාමුදුරුවනේ දිවා ආහාර වේලත් පිලිවෙලත් හරිම අපූරුයි
ඔය හඬෙහි සෑම වචනයකින්ම ලොකු උත්තේජනක් ලැබෙනවා අපේ හාමුදුරුවනේ ♥️♥️♥️♥️♥️
Pukathama
උත්තේජනය වැඩිවෙලා කලිසම තෙත්වෙයි මා පුතා ..
අනිවා...!
ඒ හඬට සමහරු හැදෙනවා.. 😃
සමහරක් ට රිදෙනවා...😡
🤣
@@M03-v2n 🤣🤣🤣..බද්‍ර ලග නම් කුඩුත් ඇති මචන්.
ඔබ වහන්සේ මෙ රටට මොනතරම් සම්පතක් ද
දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
niyamai neda
God bless you ahamu duwan
අපේ පිං වත් වීර්යවන්ත ධෛර්යමත් උත්සාහවන්ත සමන්තභද්‍ර හාමුදුරුවනේ. ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾 හරිම ආදර්ශමත් වටිනා වැදගත් ව්‍යාපෘතියක්.
මේ සර්ගෙන් තමයි මමත් විජලන තාක්ෂණය ඉගෙනගත්තේ.යුගයේ මම දැකපු දක්ෂතම ආහාර විජලන තාක්ෂණ ගුරුවරයා❣❣
උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි....
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏ලස්සනයි
ඔබවහන්සේගේ ආශිර්වාදයෙන් රටේ අනාගතය සෞභාග්‍යමත් වේවි !..
දේශීය නිශ්පාදනවලට ජනතාව යොමුවීම රටේ ව්‍යවසායකයින් දිරිමත් කිරීමට හේතු වේවි !...
ඔබවහන්සේගේ වචනය රටේ පාලකයන් ටත් ජනතාවටත් තේරුම් ගන්න හැකියාව ලැබේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
මේ සර් ගෙන් ඉගෙන ගනිපු මම අද බටපොළ මැෂින් 10 එක්ක රටට ඩොලර් ගේන කෙනෙක්. මේ දෙපළගෙන් ඉගෙන ගත යුතු දේ බෝමයි. තෙරුවන් සරණයි..
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට
🙏🙏🙏
@@prettygirl6896 අනෙ මගෙ මැසෙජ් එකට මම කාගෙන්වත් උත්තර බලාපොරොත්තු නැහැ ඔයාට ඕනෙ දෙයක් මෙ වෝල් එකෙ ලියනව හලො වහෙන්ඔරෝ කුනුහරැප ලියන්න මේක හොද තෝතැන්නක් හිතන් ඉන්න අය මට හරස් නොවිි ලියනවා...
හරිම ආඩම්බරයි ඔබ වහන්සේ ගැන දීර්ඝායු ලැබේවා
අපේ සර් ආහාර විජලන තාක්ෂණයේ පරතෙරටම දන්නා දැනුම් සම්භාරයකින් සපිරි මෑත කාලය මම දැකපු හොඳම ගුරුවරයෙක්.බොහොම පින් අපෙ හාමුදුරුවනේ මගේ වටිනා පුද්ගලයින් රටට හඳුන්වා දෙනවට
ඔය කන්නාඩි දැන් ඉන්න ඩයල් එකට කියන්නේ Dehydrate පප්පා කියල 🤠
අවසර අපෙ හාමුදුරුවණේ...මාගේ රැකියා ස්ථානයේ කරවිල වැලක් හිටෙව්ව...සරු අස්වැන්නකුත් ලැබුණා...සේවක මහතුන්ට සම සේ කරවිල බෙදා දුන්නා....අන්තිමේ රස්සාවත් නැති කරන්න කරවිල කාපු අයම උත්සාහ කරනව....ලෝකයා අතර හිගමනට වැටෙන්න හේතුව මේකයි අපෙ හාමුදුරුවණේ....!!! ඔබ වහන්සේගේ වගාව දිනෙන් දින දිනේවා....!!!
මම අවුරුදු 3 කට කලින් මේ මැෂින් එක ගත්තේ ඇත්තටම මේක ගොඩක් වටිනවා.මම මේකෙන් දැන් ලොකු වියාපාරය ගොඩනගල තියනවා. මේ වෙද්දී මගේ ලග මැෂින් 6ක් වැඩ කරනවා.
ඉතාම වටිනා භාණ්ඩයක්. රටටම ආදර්ශයක් මේ වගේ මිනිස්සු. ඇත්තටම අපේ රටේ මෙහෙම ඕනි තරම් වගා කරන්න පුළුවන්. මේ විජලන මැෂින් එක මමත් ගත්තා. රවින්ද්‍ර මහත්තයට ගොඩක් පින්. අපි සල්ලි දීලා මේ මැෂින් එක ගත්තට එකෙන් තියන ප්‍රයෝජනේ ඊට වඩා ගොඩක් වටිනවා . ඇත්තටම මේක ජාතික මෙහෙවරක්
Kiyada meka gathte.
මමත් ඔබ වහන්සේගේ ආදර්ශයෙන් වගාවක් කරනවා.ඒ වගේම ඔබ වහන්සේගේ දහම අසා සිත හදාගෙන යනවා.මගේ කදුලු සිදී ගිහින්. ඒ ඔබ වහන්සේගේ දහම ඇසූ පලමු දවසෙ ඉදලයි. තවත් දහස් ගනනකට මේ වාසනාව උදා වෙවා🙏🙏🙏
ඔය කන්නාඩි දැන් ඉන්න ඩයල් එකට කියන්නේ Dehydrate පප්පා කියල 🤠
මම යුරෝපයේ වෙසෙන මැදි වයසේ ශ්‍රී ලාංකිකයෙක්. යුරෝපයේ ඉගෙන ගෙන දැන් යුරෝපයේ දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. අද මම මගේ හෝටල් කාමරයේ අවදි වූයේ "ඔබේ වැඩසටහන" ගැන වැඩසටහනකටය. මම කිව්වේ, රාජපක්ෂ කරපු අපායේ උදාසීන සදාචාරය ඔබ මතු කරන හැටි දැක්කම ඇත්තටම ආශ්වාදජනකයි. වසර 15ක් තිස්සේ රාජපක්ෂ රූපවාහිනියෙන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් සහ වෙනත් මිත්‍යා විශ්වාස කරන්නන් හඳුන්වා දුන්නේ දවස ගැන අනාවැකි කීමටය. කෙසේ වෙතත්, බොහෝ දේ අත් කර ගෙන නොමැත. අපි විශාල වශයෙන් ණය වී අගාධයට තල්ලු වී සිටියෙමු. ඒ රටේ මයිටාවන් වගේ අපේ ඇස් අදහගන්න බැරි තරමට සූක්ෂමව වැඩෙනවා. මෙයට හේතුව ඔවුන් බෝ කිරීම සඳහා තවාන් තිබීමයි. ඒවා නැති කරන්න තරම් නීතිය හා සාමය හොඳ නැහැ. නිකමට හිතන්න අපේ මිනිස්සුන්ට තියෙන ප්‍රධානම බාධාව මේක කියලා. එම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් හා දෛවඥයන් විසින් මෙහෙයවනු ලබන ඍණාත්මක ශක්තීන් අනෙක් අයට වඩා වැටුණු සහ අසරණ අයගේ යටි සිත ඉලක්ක කරයි.
උසම ව්‍යුහයක් වටා ඇති ආලෝක ප්‍රතික්‍රියා (දාගාබ්, ශ්‍රී ලංකාවේ පොදු ව්‍යුහයන්) බුදුන් බව අප බොහෝ දෙනා අන්ධ ලෙස විශ්වාස කරති. ක්ෂුද්‍ර ජීව විද්‍යාව හදාරපු කෙනෙක් විදියට මම ඔය වගේ මෝඩ කතා කියන්නේ නැහැ. ඒක තමයි ලොකුම වෙනස. ඒකට ස්තූතියි... ඇත්තටම අගය කරනවා.
කෙසේ වෙතත්, එය ආලෝක කිරණවල ලක්ෂණයක් බව පහසුවෙන් ඉගැන්විය හැක්කේ පාසල් භෞතික විද්යාවට පමණි. තවද ආලෝක කිරණවල වර්තන ලක්ෂණ ඇත. නිදහස් අධ්‍යාපනයේ ආශිර්වාදය තිබියදීත් පිංගුත්තයා සමාජය විසින් පතුරවන මිත්‍යාවට එරෙහිව නැගී සිටීමට බොහෝ දෙනා ඉදිරිපත් වන්නේ නැත. ...
ඇත්තම කිව්වොත් අපේ සිංහල මිනිස්සු (සාධු සාධු) වගේ හැසිරෙන පිස්සෙක්වත් නෑ, ගිය අවුරුද්දේ කොලෝන්වල පල්ලියේ ගොඩනැගිල්ලකින් මේ වගේ විකිරණ ආවාද කියලා නොතේරෙන සිංහල බෞද්ධයෙක් හිටියා. කෙසේ වෙතත්, මැජික් + විකිරණ මගින් තරඟය වඩාත් පහසුවෙන් රැවටිය හැකිය. SRILANKEN මාධ්‍ය විනාශ කළ යුතුයි මොකද ලංකාවේ අපිට ඉන්න ලොකුම ඍණ භූතයා ඒක. එක්සත් රාජධානියට නව අගමැතිවරයෙක් පත් වී ඇත. ඍණාත්මක සිතුවිලි හැරුණු විට, ඔවුන් යවන සෑම දෙයක්ම ඉතා ධනාත්මක ය. අපේ අපායේ පාර අයිනේ බලු අසූචි ගොඩවල් වල නිල් මැස්සෝ ඉන්නවා වගේ මුළු පරිසරයම ගඳ ගහනවා. නිදා සිටින ජාතියේ චිත්ත ධෛර්යය වැඩි කිරීමට අපට ඔබ වැනි කෙනෙකු අවශ්‍යයි.
ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ දීර්ඝායු වේවා !
ඔය මැෂිම නිපැයූ බටපොල මහතාට උත්තමාචාර හෘදයාංගම ස්තූතිය ප්‍රණාමය කරමි.👍🏾🇱🇰👌🏾 ජයවේවා.ආඩම්බරයි විෂිශ්ටයි.
ඉතාම වටිනා භාණ්ඩයක්. රටටම ආදර්ශයක් මේ වගේ මිනිස්සු. ඇත්තටම අපේ රටේ මෙහෙම ඕනි තරම් වගා කරන්න පුළුවන්. මේ විජලන මැෂින් එක මමත් ගත්තා. රවින්ද්‍ර මහත්තයට ගොඩක් පින්. අපි සල්ලි දීලා මේ මැෂින් එක ගත්තට එකෙන් තියන ප්‍රයෝජනේ ඊට වඩා ගොඩක් වටිනවා . ඇත්තටම මේක ජාතික මෙහෙවරක්
අපේ රටේ හැමදේම තියෙද්දී තමයි ඇත්තටම අපි නෑ කියන්නේ. මමත් මේක ගත්තා.හාමුදුරුවන්ටත් ගොඩක් පින් නොදන්නා මිනිස්සුන්ටත් මේ වගේ මේවා හදුන්වලා දෙනවාට. මේ වගේ තාක්ෂනය තමයි අද කාලේ අපි පාවිච්චි කරන්න ඕනි. මේ වගේ දේවල් හදන මිනිස්සුන්වත් අපි දිරිමත් කරන්න ඕනි තව තව මේවා හදන්න. අපේ රටේ නිෂ්පාදන
ඔය කන්නාඩි දැන් ඉන්න ඩයල් එකට කියන්නේ Dehydrate පප්පා කියල 🤠
@@indunillokuhewa5335 උබ ජෙප්පෙක් නේද 😂
කොහෙන්ද ගත්තෙ
ස්වාමීන් වහන්සේට ජය වේවා බුදු සරණයි සියලු දෙවි රැකවරණයි සෞභාග්‍ය උදා වේවා
සුපිරි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
සාදු සාදු සාදු .මගේ රට හදාගන්න ඔබවහන්සේ එතුලු සියලු සන්ගරත්නයට විශ්ව යේ ආශිර්වාද ලෙබේවා !! උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය දර්මය තව තවත් අවබෝධ වේවා !! බාවනා ව වැඩේ වා .මගේ මවු රට දර්මය යෙන් ,ආර්තිකයෙන් සවිමත් කරන්න ට යෝද ශක්තිය ලෙබේවා !! සාදු සාදු සාදු
පුද්ගලිකව මෙම මැෂිම මම භාවිතා කරනවා. ඉතාම හොඳ නිෂ්පාදනයක්. මෙවැනි රටට වටිනා සම්පත් හඳුන්වා දෙනවය ඔබ වහන්සේට පිං
Qulity ඒක කොහොමද මිල කියක් වෙනවද
ඉතාම වටිනා භාණ්ඩයක්. රටටම ආදර්ශයක් මේ වගේ මිනිස්සු. ඇත්තටම අපේ රටේ මෙහෙම ඕනි තරම් වගා කරන්න පුළුවන්. මේ විජලන මැෂින් එක මමත් ගත්තා. රවින්ද්‍ර මහත්තයට ගොඩක් පින්. අපි සල්ලි දීලා මේ මැෂින් එක ගත්තට එකෙන් තියන ප්‍රයෝජනේ ඊට වඩා ගොඩක් වටිනවා . ඇත්තටම මේක ජාතික මෙහෙවරක්
@@kumariwanigasekara739 කියද ගාන
@@dwmanoj7568 Rs 29,950. අවුරුදු 5 ක් warranty තියනවා. ඇත්තටම හොද මැෂින් එකක්
@@kumariwanigasekara739 thank you
ඔබ වහන්සෙට දිර්ගආයුස ලැබේවා ඔබ වගේ කෙනෙක් රටේි නායකයා වෙන්න ඔන
ඔබ වහන්සේගේ අනුශාසනා පිලි අරගෙන ගමනක් ගියොත් ,ජාතියම ගොඩ ..ඒත් සම හරක් බලන් ඉන්නේ ඔබ වහන්සේගේ අතින් පොඩි හෝ වරදක් වෙන්නෙ කොතැනද කියල .නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
බුදු දහමයි නිවන් මගයි වතුරාය සතය අවබොද කාරගනිමයි උදෙසා මහන වෙන්නෙ පට්ව්ව සමුප්පාදය අනුව ජ්වත් වෙන්න හාමුදුරුවනෙ එලවලු හදලා රට ස්වන්පොසිත වුනා ට කමක් නැහැ සිවු ර දාගත්තෙ කුමකටද???????????????
Jvp jayawewa mu mara tharahak thiyenne jvp ekka😅
@@polytech7862 monawa hari dala hadilane bn.
@@polytech7862 anunge ewa hoyana mada jathiyak wela ape rata
පොඩි වරදක් වෙලා ආශ්‍රමේ මෙහෙනියෙක් ප්‍රෙග්නන්ට් කලා සමන්ත ගිය අවුරුද්දෙත් . තුනී කොපුවක් පාවිච්ච්කරල ආශ්වාදය විදින්න ඒක බස්ට් වෙලා. යන්තං ශේප් කරගත්ත නැත්තම් ආදීනවය බලාගන්න තිබුන සිව්‍රර ගලෝල හොද ගුටි පූජාවක් හමබවෙනකොට ජුන්ඩයි ඇටදෙකයි තලල
දියසෙන් එනතුරැ නිදා සිටින සිංහලුනි අවදි වෙයව්.අපේ හාමුදුරුවනේ ගොවියා නොමග යැවීවේ පොහොර සාමාගම් කාරයෝ..මේවැනි වැඩ සටහන් ගමින් ගමට ගෙන ගොස් පෙන්නලා දෙන්න ඔනා..ඔබතුමාට ත් ගොඩාක් ස්තුතියි ,තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා .
සූත්ර පිටකයේ උන්මනතක වග්ගයේ ........මහා කරවිල සූත්රය දේශනා කල වගයි. සාදු සාදු
නමස්කාර වේවා හිමියණි ...
ඔබ වහන්සේට මේ රට බාර දුන්නොත් කිරි උතුරන්නා වගේ හරියනවා හිමියණි ....
ස්තුති හැමෝටම ..
උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Non officially උන්වහන්සේ මේ රට භාරගෙන තියෙන්නේ ❤
තෙරුවන්🙏🙏🙏🙏 සරණයි!! ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ මුලු ලෝකයටම ආදර්ශයක්.හැමදෙනාම ඔබ වහන්සේව ආදර්ශයට ගත්තනම් පිට රටවල් වලට අත පාන්න ඕනෙ නැහැ.මේ කර්තව්‍ය ඉදිරියටත් කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තියයි දීර්ඝායුසයි ලැබේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හෑමෝම තම තමන්ට පුලුවන් විදියට පටන් ගන්න .අලුතින් හිතන්න.ටික ටික දියුණු කරගන්න .ජයෙන් ජයම වේවා✔✔❤️💥
රන් හා සමාන උපදෙස් ..👍🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා
හද.පිරී.ස්තූතිය නියමයි බුදුසරනයී ඔයාට පරිස්සමට
මාත් මේ machine එකෙන් දිවුල් powder එක හදන්න try කලා. ඒක සාර්ථකයි. මේ sir ට හොද දැනුමක් තියනව ඒ සම්බන්ධව. ඇත්තටම වැඩේ සුපිරී 🙏🙏
Machine eka kiyan unada
ඔබ වහන්සේ අපේ රටට සම්පතක් අපේ හාමුදුරුවනේ. අපේ රූපවාහිනී නාලික පවා හොයන්නේ දිරිය වඩන දේට වඩා, වෛරය ක්‍රෝධය උපදවන, මිනිසුන් නොමග යවන රූප වචන. ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Sadu
@@ricardoperera9880 උබත් ගෙදර බිත්තරයක් දාලා ළමයෙක් හදා ගනින් 😂
@@ricardoperera9880 මේ හාමුදුරුවෝ කරන එව්වා දිහා බල බල හුල්ල හුල්ල ඉදපන් .. තව ඉස්සරහට උබගේ ඇස් වලට වැලි ගහනවා වගේ තියෙයි 😂
@@ricardoperera9880 යථාර්ථය අවබෝධ කරගන්න. ද්විත්ව සිතිවිලි වලින් මිදෙන්න. ඔබ ගන්නා ආහාර ලෙයට මිස අවකාශයට නොව. සිතිවිලි පසක් කර වචන හසුරුවන්න. දේශපාලන සිරකරුවන් නොවන්න. තෙරුවන් සරණයි 🙏
@@ricardoperera9880 පැවැත්ම මනස මිස දේශපාලන නොව. වයසින් ඔබ ඉතාමත් ළදරුවියේ විය හැක. නමුත් පෙර සේ නැවත අකුරු කරන්නම් යථාර්ථයය යථාර්ථවාදී ලෙස බලන්න දරුවා.
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ගරුතර හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට මගේ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. කරවිල පෙති කපලා pawane welala ගොඩාක් කල් pawichchi කරන්න පුළුවන්. ලංකාවට niwadu ආවම මන් aran එන්නේ එ ක්‍රමයට. ඔබ සැමගේ දැත් ශක්තිමත් වේවා. උදාර, උතුම්, අමිල සම්පතක් වන umandawen ඉගෙන gatha හැකි බොහෝ දේ ඇත. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ඔබ සැමට ආයුෂ බොහෝ වේවා......!!!!!!
මමගේ ලග දැනට මැෂින් 6ක් වැඩ කරනවා. හරිම හොද නිෂ්පාදනයක්. කරවිල විතරක් නෙමෙයි ගොඩක් නිෂ්පාදන කරන්න පුළුවන්, මම වියාපාරයක් කරනවා. අපේ ගෙදර පලතුරු වෙනම විජලනය කරලා තමයි ගොඩක් කල් තියාගන්නේ.ඇත්තටම මේ වගේ දේවල් රටට හදුන්වල දෙනවට හැමදුරුවන්ටත් මේ මහතයටත් ගොඩක් පින්
@@akilasandaruwan1847 ඉතාම වටිනා භාණ්ඩයක්. රටටම ආදර්ශයක් මේ වගේ මිනිස්සු. ඇත්තටම අපේ රටේ මෙහෙම ඕනි තරම් වගා කරන්න පුළුවන්. මේ විජලන මැෂින් එක මමත් ගත්තා. රවින්ද්‍ර මහත්තයට ගොඩක් පින්. අපි සල්ලි දීලා මේ මැෂින් එක ගත්තට එකෙන් තියන ප්‍රයෝජනේ ඊට වඩා ගොඩක් වටිනවා . ඇත්තටම මේක ජාතික මෙහෙවරක්
අපේ රටේ හැමදේම තියෙද්දී තමයි ඇත්තටම අපි නෑ කියන්නේ. මමත් මේක ගත්තා.හාමුදුරුවන්ටත් ගොඩක් පින් නොදන්නා මිනිස්සුන්ටත් මේ වගේ මේවා හදුන්වලා දෙනවාට. මේ වගේ තාක්ෂනය තමයි අද කාලේ අපි පාවිච්චි කරන්න ඕනි. මේ වගේ දේවල් හදන මිනිස්සුන්වත් අපි දිරිමත් කරන්න ඕනි තව තව මේවා හදන්න. අපේ රටේ නිෂ්පාදන
ඇත්තටම බොහොම අගෙයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
Ape supiri hamuduruvo jayaweva ,God bless you.
ඔබ වහන්සේට දිර්ඝායුස ලැබේවා ! බටපොල වෙිලන මැෂින් එක ගොඩාක් හොඳයි මාළු අඩු කාලයට කරවල උමිිබලකඩ වෙිලා ගන්න පහසුවෙන් කර ගන්න පුලුවන් තවද කල්තියා ගන්න හැම ආහාරයක්ම පහසුවෙන් වෙිලා ගන්න පුලුවන් .....
අපේ රට අර්ථයෙන් ධර්මයෙන් බල ගැන්වීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
Respect .. Umandawa and Batapola Company....
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට ..🙏හරිම වටිනා දෙයක් අපිට හදුන්වා දුන්නේ අද.නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ...ඔබ වහන්සේට ..🙏
ඔබවහන්සේ රටට ආදර්ෂයක් අපේ ම්නිසුන් ලග කුහකකම වැඩ් යි ඔබවාහන්සෙට බුදුසරනයි
අපි එකෙන්ම ඉන්නවා ...
බුදුසරණයි හාමුදුරුවනේ ..
obawahansata ගොඩක් pin budusaranei හරිම වටිනවා රටට mawa දැනුවත් කරනවාට
🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ජාතියේ පිනට පහල වූ උතුම් සම්පතක්
ජාතියට පහල වු දිවය පුත්‍රයෙක් ඔබ වහන්සේ🙏 දිනන හැටි කියලා දීලා දිනන්න වෙර දරන අයට උදව් කරනවා. ගොඩක් වටිනවා එක🙏🙏
රටේ ආර්ථිකය නිසි අතට හරවලා ගැනිමට මේ හමුදුරුවෝ හොදට ම ඇති
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
ඔබවහන්සේ නම් මහා ප්‍රාතිහාර්‍ය්යක් පාන යතිවරයෙක් පරක්‍රම බාහු රජතුමා මතක් උනා .ලොකු ගොවිපලවල් ඉදිකරන්න බලන් ඉන්නෙ නැතුව තමන්ට අවශ්‍ය දේ තමන් වගා කර ගත්තොත් බොහොම වටිනවා .උමංදාවට ගිහින් දැනුවත් වෙන්න .
umandawa dakkama harima satutui lankawata ennama hitenawa tawatawath shaktiya labewa oba wahansetath wada karana siyalu denatath .rata wenuwen karana sewayata godak pin .
Tharuwan saranai oba wahanseata sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻👍
හොද වැඩක් ජය වේවා
Teruwan saranai ape hamuduruwane
Budu saranai Oba wahanseta
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
Excellent Hamuduruwane 🙏👍
කරවිල... ආසම එලවළුවක්😍
ඉයා කටේතියන්බැ තිත්තයි කරවිල දැක්කත් එපාවෙනව
සාදු සාදු .අපේ නිර්මාන කරුවෝ කොච්චර විනාස වෙන්න ඇතිද.දැන් ඒ ගොල්ලෝ නැගිටින්න ඔනී කාලේ❤️❤️❤️❤️❤️
අපේ රටේ හැමදේම තියෙද්දී තමයි ඇත්තටම අපි නෑ කියන්නේ. මමත් මේක ගත්තා.හාමුදුරුවන්ටත් ගොඩක් පින් නොදන්නා මිනිස්සුන්ටත් මේ වගේ මේවා හදුන්වලා දෙනවාට. මේ වගේ තාක්ෂනය තමයි අද කාලේ අපි පාවිච්චි කරන්න ඕනි. මේ වගේ දේවල් හදන මිනිස්සුන්වත් අපි දිරිමත් කරන්න ඕනි තව තව මේවා හදන්න. අපේ රටේ නිෂ්පාදන
ඔය කන්නාඩි දැන් ඉන්න ඩයල් එකට කියන්නේ Dehydrate පප්පා කියල 🤠
මීලගට එන නව ජනතා ආන්ඩුව ඔබ වහන්සේව ක්රුෂිකර්ම ඇමති කරන්න ලොකු ඉඩක් තියනව.
සුපිරි වැඩ
මේ වගේ උනන්දුවක් කියලා දෙන වැඩක් කරලා අපිටත් දැනුම ලබා දෙන ඔබ වහන්සේට පින්
ඔය කන්නාඩි දැන් ඉන්න ඩයල් එකට කියන්නේ Dehydrate පප්පා කියල 🤠
Me swamin wahanse godak mahansi wenawa rate minissunta ape rate watinakama kiyala denna eth desha paluwo rata susana buumiyak karanna deergayusha wewa swamin wahanseta
බුදුසරණයි 🙏🙏🙏
Ajasath තෙරණුවන්
ඔබ වහන්සේ නිසා අපිත් වගාවට හුරු උනා. ඔබ වහන්සේ මේ රටේ සම්පත .
තේරැවන සරණයි.
Oba wahanse ta bohoma pin, theruwan saranai!
හොද වැඩක්!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට
What an excellent machine , I think that is what we need ,thank you
ජයවෙිවා රටම , 👍👍👍❤️❤️
එල එල ජයවෙවා බුදුසරනයි
Ane හාමුදුරුවනේ ...godak වටිනවා . Deiyane...ape hamuduruwane...ape ලංකාවේ gonnuth ekka ba
ගෙදරට අවශ්‍ය සුපිරි මැශින් එකක්.
Danathmakawa sitana hati ,,,,mage muneendaryananta mage namaskaraya wewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍❤
ඉතා වටිනා දෙයක් ❤️❤️❤️🙏🙏🙏
Grateful 🌺
ඉතාම වටිනා භාණ්ඩයක්. රටටම ආදර්ශයක් මේ වගේ මිනිස්සු. ඇත්තටම අපේ රටේ මෙහෙම ඕනි තරම් වගා කරන්න පුළුවන්. මේ විජලන මැෂින් එක මමත් ගත්තා. රවින්ද්‍ර මහත්තයට ගොඩක් පින්. අපි සල්ලි දීලා මේ මැෂින් එක ගත්තට එකෙන් තියන ප්‍රයෝජනේ ඊට වඩා ගොඩක් වටිනවා . ඇත්තටම මේක ජාතික මෙහෙවරක්
ඔය කන්නාඩි දැන් ඉන්න ඩයල් එකට කියන්නේ Dehydrate පප්පා කියල 🤠
මේ මහතාගෙන්ද ගත්තේ. කියක් වුනාද.
Man nam harima asai obawahansege vidiyo balanna.rata nindata yanna kalin aniwaren oba wahansege vidiyo ekak dekak balala thamai nidaganne kaleka edan.pansale avith nawatinna tharan asai.budu saranai.thawath mewan dewal karanna obawahanseta shakthiya abewaaaaaaa.
Thank you so much Banthe your effective waytoexplainand encouraging this type of project. We like your concept.
It helps to develop our country.