Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි. අවශ්‍ය තැනට.වැඩ කලා.ආයුබොහෝවේවා බුදුසරනයී. මමත් කුරුණෑගල. දැන් රට.ඉන්නේ. ආවහම.එනවා.උමන්දාව බලන්න. මාර ආඩම්බරයි ලස්සනයි. බොහොම පින් පැහැදිලි කලා ට ආයුෂ බොහෝ වේවා හදපු වඩපු දෙමව්පියන් ට දීර්ඝායුෂ ලැබේවා
බොහෝම අගෙයි අපේ හාමුදුරුවනේ ,අතිවිශිෂ්ඨයි ජයවේවා බුදුසරණයි .
Bohoma hodai ape hamuduru wane
age balanna reta samanthayage get ringapan. age krala katata dei
❤️❤️❤️👌🙏🙏🙏
එහෙමයි අරිහතුන් වහන්ස අපි පොල් ගහමු. බුදු රජනන් වහන්සෙ අපිට උගන්නල තියෙන්නෙ ජාතක කත නෙමෙයිනි. බගවත් ගිතවලියනි. සාදු සාදු ඔබවහසෙ පරතෙරට දන්නවනි හැමදෙම.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉටුකරන ආගමික හා සමාජ මෙහෙවර මම ඉතාම අගය කරනවා .මම galle යක්කල මුල්ල.ඔබ වහන්සේ galle pitiduwa.බොහොම සතුටුයි .threuwan saranai 10:38 අපේ හාමුදුරුවනේ .මම ජයතිස්ස arachchikattuwa වැඩිහිටි balamandalayen .
හැමදාමත් මම වෙන රටක සිටියත් 100% ඔබවහන්සේ විශ්වාස කරා.අසීමිත නුවණ ඔබ සියලු දෙනාගෙන් වෙනස් බව පෙන්වූවා.අවෘදු දහස් ගානාක් ජීවත් උනත් අනුවනයංගෙන් මේ ලොවට කිසිම ප්‍රයෝජනයක් නොමැති උනත් මේ කෙටි කාලයේදී ඔබ පෙන්වූ දේවල් ඔබ වහන්සේ අවෘදු දහස් ගානක් ජීවත් උනු බවට සාක්ශි🙏🙏🙏🙏
Dath thiyena kale mas kanna
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏💦💙💦🙏💦💙🙏🙏🙏💙💙🙏🙏🙏💙💦🙏💙💦💙💙💙🙏💙💙💙💙🙏💙💙🙏
ඇත්තෙන්ම උමන්දාව ලංකාවට එක අතකින් බලනවිට ගොඩක් වටිනා වැදගත් ස්ථානයක් ❤️
ow
ෆේක් එකක්
THIS IS A FAKE ACCOUNT
❤️
එක අතකින් නොව මා සිතන අයුරින් හැම අතකින්ම වටිනවා... නමෝ බුද්ධාය::
ඔබවහන්සේට තෙරුවන් සරණයි. මමත් ආසයි ඔබවහන්සේ හා සම්බන්ධ වී සත්‍ය ධර්මය ඉගෙනගන්න.
මෙතන මිත්‍යාව.අදහන්න බල කිරීමක් nee..දෙවියො කියන චරිත වටා ගෙතුන..ලස්සන කතන්දර..ඉගෙන ගත්තම...වටිනවා...
Ammapa attha
ඔබවහන්සේ බොහෝ බුද්ධිමත් ,මෙවැනි මිත්‍යා ප්‍රචලිත කරන එක වැරදි, අපි ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරනව,හරිම පැහැදිලි නිවන් මග🙏🏾,ඔබවහන්සේගේ දේශණා ශ්‍රවණය කිරිමට යොමු කළේ තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසිනි, එත් මොනවද හමුදුරුවනේ මේ ,අනේ මන්ද, මෙ මගේ අදහසයි,තෙරැවන් සරණයි ❤️🙏🏾🙏🏾🙏🏾
thawa puka deepan ethakota mithyage samanthayge paken wehena heti balaganna puluwn
ඔබ.වහන්සේ පැහැදිලි මිත්‍යා දෘෂ්ටියක් අපේ රටේ පන්සලේ දේවාලයක් බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය ඔය.නෙවෙයි අපි හැමෝම අසරණයි
දේෂිය දේවල් අගය නොකරන කම්මැලියන්ට පාඩම් උගන්වන උමංදාවේ තව තවත් විෂ්මකර්ම වැඩ කිරීමට ඔබවහන්සේට ෂක්තිය ලැබේවා ... 🙏🙏🙏🙏🙏
අපේ හමුදුරුවන්ට මෙිවගේ වැඩ කරන්න සොබාදහාමෙි සියලුම අසිර්්වාද ලැබෙිවා .. සදු සදු සදු...
හරිම ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼💐🌺🌸🌼💐🌺🌸
ලයිට්.දාලා.ලස්සනයි.......අනේ.මන්දා
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගොඩක් වටින දේවලුත් කරනවා. හිටපු ගමන් ගොන් අතල් wedath කරනවා..
කාසාව කණ්ඨා බහවොපාප ධම්මා අසඤ්ඤතාපාපා පාපෙහි කම්මෙහිනිරයං තෙ උපපජ්ජරෙකහ සිවුරැ කරේ එල්ලාගත් බොහෝ අය දුර්ජනයෝය, දුෂටයෝය. හික්මිම නැත්තෝය.එවැනි පව්කාරයෝ උන්ගේ අධම ක්‍රියා නිසා අපාගත වන්නෝය.බුදුන් දෙසු දෑ අනුව සිතා විචාරන්න.
රමණීයයි.. අතිශය අලංකාරයි. සියලු දෙනාට ස්තූති .. ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ වේවා. සමාජයට උතුම් පණිවුඩයක් දෙන මහා දැනුමක් සතු යුගයේ අවශ්‍යතාවයක් ඔබ. ජය..
🙏🙏👍👍👍👍
😂😂😂😂🤣🤣🤣🤣
බුදු පියානන්වහන්සේ වැඩසිටියානම් ....
ශ්‍රේෂ්ඨ කතා වස්තුන් රැසක්.💖 මට මෙහි දාර්ශනිකත්වය තේරැම් ගන්න තවත් කලක් යාවි.අභිමානවත් ලාංකීය ජාතිය ශ්‍රෙෂ්ඨ පෞරැෂයකින් අවදි කරන්නට උමංදා විශ්ව බිමට හැකියාව ලැබේවා !!!
චීවරයක් දරා බොරු ගොඩක් පිරි ජීවිතයක් දැක්කෙ අද පමණයි.
ඔබ වහන්සේට දීර්ගායුෂ වේවා.🙏🙏🙏
මරු තොවිලෙ...
ඔබ වහන්සේට තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා
සාධු සාධු සාධු හරිම.ලස්සනයි හරිම.වැදගත්ඔබවහන්සේට.දිරිඝායුෂ ලැබේවා
Swami, We are lucky to listen to you and your guidance. God bless you SIVA From Srilanka
මේ මන්දිරය මේ රූප හදලා අවශ්‍ය පාට යොදලා වැඩ නිම කල සියලුම නිර්මාණ කරපු අයට ස්තුති .මෙය දැකබලා ගන්නට සැලසූ ඔබ වහන්සේට ද ස්තුති තෙරුවන් සරනයි
😂
samanthage huththe anuhas balannada awe? ane hukahan ube ammata
මම වසර පනහක් අත් බලල පුහුනු වුන කෙනෙක් මම ඔබවහන්නේ ගේ දර්සනය අනුව යන කෙනෙක් අත්කේන්දර බැලිමට තැනක් මට දෙන්න
පල පල ඩෝ
ඔබ වහන්සේ මේ යන්නෙ නිර්වානයටද. සියල්ල අමතක කරලා
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ගොඩක් වටින දේවලුත් කරනවා.
Godak lassanai ape hamuduruwane oba wahansege uthsahaya saha kapavime prathila thamai oba wahanseta dirgayou pathanawa budu saranai
ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා
Ay gono meya rahath ... Umba wage buruwek
නමස්කාර වේවා පින්වත් සුවාමීන්වහන්ස දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුව වේවා 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼ලොකවාසීසියලුම දෙනාට ඔබ වහන්සේ ගෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
Harima lassanai aka sarayak daka ganna tiyanawanam man inna rata budusaranai hamuduruwane
@@yuganudayanga866 🤣🤣🤣🤣
Budu kenekuta ohoma prarthana karanne ne
ස්වාමින් වහන්සේ...මේ දේව සන්කල්පෙ අරමුන..පහදා දෙනව හරි අපූරුවට....පින් බතෙක් නොවී...නියම මිනිස්සු වෙන්න මේ දෙන ආදර්ශයම..අති උතුම්....
ඔබ වහන්සේ ගේ දැනුම විශ්ව ගබඩාවක්
ලෝකය පුරා ප්‍රායෝගික බුදුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිද්දී, ලංකාවේ උමංදාවෙන් ඒ සඳහා මූලිකත්වය ගෙන ඇති බව පෙනේ.ඔබ වහන්සේගේ මාහැඟි උත්සාහයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
ප්‍රායෝගික බුදු දහම අහසින්ද මෙහි වැඩම වූයේ? කෑම හදන්න. දේවාල හදන්න. පොල්ගහන්න. හැබැයි නෛර්‍යාණික, අකාලික ධර්මයක නම සොරකම් කර ව්‍යාපාර කිරීමක් සිදු වේ නම් එය නොවිය යුත්තක්. ත්‍රිපිටකයට පිටින් දහමක් ඔබේ ස්වධර්මදර්ශීන් දන්නවා නම් අවබෝධ කර ගත්තේ නම් ඊට ඔහුගේ නම යොදාගෙන ඔහුගේ ශාසනයක් සකසා ගන්න. තමන්ගේ ගිහි අරටුව වටා ලෝකෝත්තර පොත්තක් දවටා සිටීම නිවටකමක්....වරදක් වී නම් සමාවන්න.
සාදු සාදු සාදු අපගේ ප්‍රර්තනයත් ඒකමයි ස්වාමිනි ලොකේ ලස්සනම රටක් බවට පත්වේවා ඒවගේම ලස්සන හදවත් තියන මිනිස්සුන්ගේන මුලු ලොකයම බැබලවේවා .🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
රට සාමානය තත්වයට පත් වෙලා වගේ පෙනෙන්නේ, විදේශ ණය ගෙවීම පැහැර හැරීම නිසා තිබෙන සීමිත විදේශ විනිමය තෙල්, ගෑස් ගෙන්වීමට යොදා ගැනීම නිසයි. එසේ නොවුණා නම් තවමත් රටපුරා දිගු පෝලිම්ය. ඕක දෙවියන් විසින් කරපු දෙයක් නොවෙයි.
Godaaaaak pin ape hamuduruvane
නොපෙනන දෙවියන් වැන්දේ ඇයි ඔබනිවසේ දෙවියන් අම්මා..........//
සාදු සාදු සාදු, ඔච්චර කතා හා ශ්‍රාස්ත්‍ර කොහොමද හාමුදුරුවනේ ඉගෙන ගත්තෙ. මතක තියා ගත්තෙ. ඔබ වහන්සේගේ ඒ කතාව ඔය වචන හා විලාසයෙන් අපට නම් හොදට දැනෙනවා, දෙව් රැකවරණින් දීර්ඝායු වේවා 🙏🙏
😂😂😂😂
@@ladnsathukorala හැම කමෙන්ට් එකක් අස්සෙම උබ ඉන්නව🖕🖕😂👌
@@Maleeshasandaruwan246 😅
විශ්ණු දෙවි පිහිටයි...🙏🙏🙏
අපිත් ආසයි මේ වගේ කතා අහන්න හැම දාම මේ වගේ කතාවක් කියන්න හාමුදුරුවනේ 🤩🙏
මේ සුපිරිම පචයෙක්
❤❤❤අහස පලාගෙන මහ පොළවට බට දසබලධාරි ජගත්ගුරු දීපදෝත්තම ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල පුරවරය හා මධ්‍යම පළාත තම සුරතට ගන්න කාලය පැමිණ ඇත ❤❤❤ර්උහුණු පිහිටි මායා රට එක් සේසත් කලයුතුය❤❤❤පොල්ගොල්ල වික්ටෝරියා ජලාශයත් සිපගන්නා අසිරිමත් විශ්විය පොල්ගොල්ලත් ත්‍රීසිංහලය එක් සේසත් කරන්න ❤❤❤ භාගයවතුන් වහන්සේට සිත් පහල වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
Nandalal weerasinghe is a real hero, no compulsory president, not economy management, but he still doing our economy crisis manage. Imf given for fund, they know that guy change the crisis, thank you ✌️
අහන්න ආස හිතෙන ලස්සන විග්‍රහයක්..දෙව සංකල්ප..ඇත්තටම කසින භාවනා කරන්න ඇත්නම්! ! ආසයි ඹබ වහන්සේ ගේ මෙම දෑනූමට
ලස්සන සුරංගනා කතා
😂😂😂😂😂
රටේ ජනතාවටත් පාලකයන් ටත් ඔබවහන්සේගේ වචනය අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා නම් බොහෝ ප්‍රශ්න අර්බුද වලට විසඳුම් ලැබේවි .ආර්ථික දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවද ලැබී අපේ මව්බිම ලොව උතුම් රට බවට පත් වේවි .බුදු හිමියනේ 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💖🙏
දේවාලයක් විතරයි ඔතනට අඩුවට තිබුණෙ දැන් ඒකත් හරි හොඳ ගානක් කපාගන්න පුළුවන් වෙයි
බට දන් ඉම්නෙ ඇයි රහත් වෙලා නම් දෙව මන්දිරෙ ඇතුලෙ මට එක ලොකු ප්‍රශ්නයක් රහත්තන් වහන්සෙ අපි හමුදුරුවනෙ🙏🙏☹️
මේ ස්වාමින්වහන්සේ ගිහි ජීවිතය ගත කලානමි රටට විශාල යහපතක් කරන්න තිබුණ.
@@Lankanlife ඇත්තක්සිවුරක් පොරවා ගත් පමණින් භික්ෂූන් වහන්සේ නමක් වන්නේ නොමැති බව අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ ය.
මතුපිටෙන් බලල comment දාන්න එපා .....ඔයා බුදුහාමුදරුවෝ ගැන දන්නව නම් මොනව කියයිද ,,,,,
@@rohanchampika8072 Meya Budu Hamuduruwo neda?
ගිහිද පැවිදිද වැඩක් නෑ රටට වැඩක් වෙනෝනං දොස් කියන්න නෙවෙයි ගතයුත්ත ගන්න දොස් නගන්නෙ නැතුව
@@dineshmadushanka4999 නමුත් මෙයින් සිදුවන්නේ සිල්වත් ගුණවත් සැබෑ භික්ෂු සංඝයා වහන්සේලාට අසාධාරණයක්.බුදු රජාණන් වහන්සේ කුමන සුත්‍රයකවත් දේශනා කරලා තියෙනවද කෑම බීම හදන විදිය...මෙය භික්ෂු ප්‍රතිපදාවට පටහැනියි.මෙය නියම බුද්ධ ශාසන ප්‍රතිපදාව නොවේ.බුද්ධ ශාසනය මෙවැනි පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්..නැත්නම් බුද්ධ ශාසනයක් පසු බැස්වු මහා පාප කර්මය මෙයට අනුබල දුන් සියලු දෙනාටම විපාක දේවී. සියල්ලෝම සැබෑ බුද්ධ ශාසනය තේරුම් ගනිත්වා ...ප්‍රඥාව අවදි වෙත්වා...තෙරුවන් සරණයි
බුදු දහම විකුර්ති කරන මෙවැනි අය ශාසනයට හානියක්.
Sadu sadu sadu mavabalannatha pinakaranna ona apa habuduruwana budusarani tharuvanasarani
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
සම්මාදිට්ඨිය මුවාවෙන් මිථ්‍යාදෘෂ්ටිය ප්‍රචාරය කරන්නන් හඳුනා ගැනීමට මොළේ පාවිච්චි කරමු..
බුදු දහම විකෘති කරනවා😡දේව ආගම්කාරයෙක් ට්‍රැක් පැනපු.... අපේ උන් සාදු කියනවා😅
Oya yaka pissek yalu.oka okage upasanpadawath ladagena inne nethi uththaree guna kiyala.okawa pissu ballek kalada koheda
Muge katha walata beda pelenna hina yanawa yalu.mehemath pissek kiyala hithenawa.muwa angoda yawanna oni
හරියට හරි ස්වාමීන් වහන්ස. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමට මමත් එකඟයි. මම රාජ්‍ය සේවකයෙක්. ඒ වගේම මම පුද්ගලික අංශයේත් වැඩ කරල තියනව. රාජ්‍ය සේවයේ වැඩ කරන්න ගියාම කිසිම පහසුකමක් නෑ. ඉල්ලලාවත් දෙයක් ගන්න බෑ. ලිපිගොනු ගොඩගහගෙන පිස්සු නටනව. පරිගණක ගත කරල නව තාක්ෂණය භාවිතා කල හැකි දේටවත් එවැනි භාවිතයක් නෑ. ප්‍රතිපාදන නෑ කියනව මොනව කරන්න ගියත්. අපේ කාර්‍යාල හදාගන්නෙ අපේ පුද්ගලික මුදල් වියදම් කරල. පුද්ගලීකරණය උනොත් ඒ දේවල් ටිකවත් යාවත්කාලීන වෙලා ප්‍රතිපාදන ලැබෙයි. වැඩ පහසු වෙයි. වැඩ කරන කෙනාට වැඩ කරන්න පුලුවන් සුදුසු පරිසරයක් හැදෙයි. වැඩ කරන මිනිහෙකුටවත් වැඩක් කරන්න බෑ. වැඩබැරි දාසල සෙට් එකක් ඉන්නව. එක එක්කෙනාට කඩේ ගිහින් පිනට රස්සාවල් වලට ආපු සෙට් එකකුත් ඉන්නව. ඔය ඔක්කොම පිංපඩි ගන්න උන් අයින් කරල සුද්ද කරල ගන්න ඕනෙ. එතකොට රටෙන් බාගයක් විතර සුඛිත මුදිත වෙයි
Uba moda minihek awagema rajaye sewakayek nam.uba kamkaruwek apanai
වැදගත් ,හරවත් ,සරුවත් දෙය අපේ ජාතිියට ඉදිරිපත් කරණා මහා දාර්ශනිකිකයාණි ඔබට ශක්තිය දෙන්න අපි හැමදාම සූදානමින් ❤️❤️❤️❤️
🙏🙏🙏 ,kiri Amma warunge phiten mage dirapat una niwasa goda ganna labuwa , Dewi pihitai , budusaranai
අපේ හාමුදුරුවනේ දීර්ඝායු වේවා .සාදු සාදු සාදු .
සාධු සාධු සාධු! ඔබ වහන්සේට සියළුම දෙවි රැකවරණ හා ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. තෙරුවන්සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේගේ ප්‍රායෝගික වැඩසටහන් ඉතාම අගය කරනවා. කෘශිකර්මය, වගාවෙන් ස්වයංපෝෂිත වීම ගැන කියන දේ.... හැබැයි සුරංගනා කතා, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්නම් තරයේ හෙළා දකිනවා. කිරි කළයට ගොම බිංදුවක් වැටුණා සේ වටිනා වැඩ සියල්ලෙහි වටිනාකම පිළිබඳ සැකයක් පැනනගිනවා.. කමක් නෑ.. අපි හොද දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරන්නම්... ආයුර්වේදයෙහි යම් සත්‍යක් තිබුණත් හිංදු දේව සංකල්ප, නැකැත්, යන්ත්‍ර, තන්ත්‍ර, මන්ත්‍ර, සංස්කෘතිය හා පටබැදුණු ජනප්‍රවාද අතිශයෝක්ති කතා, ජෝතිශ්‍යය යන සාවද්‍ය විෂයයන් වලින් සමාජයට සෙත සලසන්න බෑ.. සමාජයට අවශ්‍ය උදාර පෞරුෂයන් සමාජය තුළින්ම ඉතිහාසය තුළින්ම හොයාගන්න පුලුවන් අපෙ හාමුදුරුවනේ. දෙවියන් අවශ්‍ය නෑ.. මිනිසුන් තමන් ගැනයි විශ්වාසයෙන් කටයුතු කරන්න ඕන. දෙවියන් ගැන නෙවෙයි. බුදු දහම ප්‍රායෝගික කරන ආකාරය, කාලීන කරන ආකාරය ඔබ වහන්සේලා ඉගැන්වූවානම් ඇති යන්නයි මාගෙ මතය. මේ දේවාල, පොල් ගැහිලි සියල්ල ගැළපෙන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ.. ඒ වගේම රටේ තියෙන භයංකර තත්වය ඔබ වහන්සේ කීවාක් මෙන් පහ වෙලා නම් නෑ.
Niyamay. Harima වටිනවා ape හාමුදුරුවෝ oya wada
මේ හාමුදුරුවෝ ඉටුකරන ආගමික හා සමාජ මෙහෙවර ඉතා අගය කරන්න ඕනේ .සමහර මිනිස්සු මේ හාමුදුරුවන්ටයි උමංදාව ටයි බොහෝ දොස් කියනවා.ඒ උනාට උමංදාව කියන්නේ මුලු රටටම ආදර්ශමත් ස්ථානයක්.
Jaya wewa budusaranai harima aesawan ahagana hitiya kuwat sita
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
බොහෝම පින් ඔබ වහන්සේට ... ජාතියට පන පොවනවට ... තෙරුවන් සරණයි ... 💖🙏💗🙏❤🙏
ඔබවහන්සේ මතුබුදුවෙවා අපේ හමුදුරුවෙනේ රට බේරා දෙන්න
හරිම ලස්සනයි ❤️💐🙏
Umandawete jaye wewa...!!!***
බුදු අම්මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියාගන්න කෙනෙක් කරන දේවල්...... ආර්ය මහා සංඝ රත්නයට මේවා කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා ද?
palawenima comment eka , first time
බුදු හාමුදුරුවන් පංසලේ ඌරු මස් ඉව්ව කියල මොන පොතේද ලියල තියෙන්නේ අපේ හාමුදුරුවනේ
මේ පෙන්වන දර්ශනය බලන්න.......
සෙවුවන්දි මෑනියොත් වඩම්මවගන්න අනුහස් විතරක් නෙමේ අවන්තත් එයි😁🤣
උම්බෑ ....
ඔබ wansa බුදු wawa
හාාාාාාෛෙ රටෙි පශ්නය තාමා පටන්ගත්තේ නැත..මෙවන් හිස් වැඩ කවදාවත් බුදුන්වහන්සේ කලාද..🤔🤔🤔 මෙතුමා රහත්බව එකෙන්ම වටහාගන්න පුළුවන් ..මෙවන් හිස් වැඩ කාටද ප්‍රයෝජන 🤔🤔🤔🤔🤔 හිස් දෙවලට තමා 🙃🙃🙃🙃🙃
බුදු දහම විකෘති කරනවා
අප මහා බුදු රජාණන් වහන්සේ විෂ්ණු සංකල්පය බැහැර කර ලද අතර, බහු දේව වාදය බැහැර කරන ලද සේක. නමුත් අපි තවම විෂ්ණු ඇතුලු දෙවියන් අදහමින් පවතී. පිවිතුරු බුදු දහම යට යමින් පොලොන්නරු යුගයේ න් අපට බලෙන් පැටවුණු හින්දු දේව සංකල්ප මත සැබැ සත්‍ය බුදු දහම සැගවී යමින් පවතී. මෙය මහත් ඛේදවාචයකි. බුදුන් දෙසූ සැබෑ දහම මෙය නොවේ. පින්වන්තයෝ............ නුවණින් විමසත්වා......... නැණස පහල වේවා.....................
ඔබ ඒම පිවිතුරු දහම තුල ජීවත් වෙනවද? එහි අග්‍ර පලයන් ලබාගෙන තිබෙනවද? එහෙම නැතුව කියන්නන් වාලේ පොත්වල තියෙන දේවල් සහ කරපින්න ගත් මතවාදවල එල්ලිලා ඉන්නේ. ඔබ අධ්‍යත්මය වඩන්න. එතුලින් සත්‍ය දැකීමට උත්සහ කරන්න
@@vishnukalki2866 ඔබගේ මතය සලකා බලමි.තවම ධර්මය පිළිබද නවකයෙක්මි. සැබෑ කරුණු සෙවීමට වෙහෙසෙමි. සෝම ස්වාමින් වහන්සේගේ බන පිළිබද පැහැදිමක්ඇ ත. උන් වහන්සේ දේව සංකල්ප මත සැබැ බුදු දහම යටවන අයුරු නිර්වාණය දුරස්ව වන අයුරු බොහා් තැන් වල මනාව පෙන්වා දෙයි. ස්තුතයි පින්වත් මහත්මයා. තෙරුවන් සරණයි.
niwaradiyi ...adyathmaya kiyanne meka newei sahodaraya .adyathmika hakiyawan mehema atopa gasannanta labenne naha ..ruupa shabdha walata aasha karannanta labennaha ..nirmala budu dahama wishwasa karana ayata aththenma me dewal wihilu..
@@vishnukalki2866 අග්‍ර ඵලයන් ලබා ගැනීම එකවරින් සිදු කිරීම පෙරපාසල් දරුවකුට ආචාර්‍යා උපාධියක් හැදෑරීමටත් වඩා බොහෝ අපහසු දෙයක්. නමුත් නින්දෙන් ඇහැරුණු පසුදා රහත් වූවන්ට එය පිළිගන්න තරම් නිහතමානීකමක් නැහැ. මේ ශාසනය තුල මාර්ගඵලලාභීන් ඕනෑ තරම් ඇති. ඔවුන් එය තවදුරටත් වඩනවා විනා ලෝකයාට හඩගෑමක් නැත. සමාධිලාභීන් ඕනෑ තරම් සිටිති.ඔවුන් තම සමාධිය වික්ෂිප්තයන් සමග ගැටීමෙන් අහිමි කරගන්නේ නැහැ. බුද්ධ අණට කීකරු අධිගමලාභීන් සමාධිලාභීන් ඔවුන් තම විශේෂ ඥාන, අධිගම ලෝකයාට හඩගා පාරාජිකා කර ගන්නේ නැහැ. නිවැරදි ක්‍රමයට බවුන් වැඩුවොත් පරිකර්ම මට්ටමින් හෝ සමාධියක් ඇති කර ගැනීම කාර්‍යබහුල ගිහියෙක්ටත් නොහැක්කක් නොවේ. දන්නෝ දනිති. උමන්දා බැතිමතුන් පෙන්වන්නේ තමන්ගේ බහුශ්‍රැත භාවයේ දුර්වලකමත්, නිහතමානීකම් වැනි ගුණධර්මවල ඌනකමත් පමණයි. සියල්ල සිදු වුනාවේ කියා බලා සිටීමට නොහැක්කේ මතු පරපුරේ අප වැන්නවුන් ඉපදුනොත් ඔවුන්ට නිවෙන්නට සැනසෙන්නට බුදුන් වහන්සේ විසින් ඉතිරි කර තබා ඇති දායාදය වෙනුවට එය වනසා චීවරධාරී ගිහි ව්‍යාපාරිකයන්ගේ මඩුල්ලක් ඉතිරි වීම සිදුවන බැවිනි. බුද්ධ දේශනාව නිවැරදි නම් තවත් වසර ලක්ෂ ගණනාවකට නිවන් මග නොඇරේවි.
ඔබ හරි මිත්‍රයා...👍
Oba whansege kathawata mama godak kamathi wachana harima open
සාදු.සදු.සාදු.තෙරැවන්සරනයි.අපේස්වාමින්වහන්ස.
ඔබ වහන්සේට..නිරෝගි සුව ලැබේවා..
කවුරු මොනවා කිවුවත් මේ වගේ දෙයක් කරපු එකම තැන.හැම අතින්ම සම්පූර්ණයි.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
Mithyawa
Sadu sadu sadu apae hamudrwanae
තෙරුවන් සරණයි ලංකාවට ආව ම එකම ආසාව ඔබ වහන්සේ ගෙ අසිර්වාද ලබා ගන්න 🙏🙏🙏
ඒපාර යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍රත් කරනවද..?කමන්නැ 👍♥️
ඔබ වහන්සේ කරන දේ හරියි.මමත් කැමතියි ඔය ශාස්තය ඉගෙන ගන්න.කොමද කරන්නේ?
Oba whanseta sthuthi niduk nirogi wewa
Obawahanseta deergaayu wewa bs
ඔබ වහන්සේට මතු බුදු බව ලැබෙිවා !!!තව තවත් මෙ වැනිදේ කිරිම ට ශක්තිය ඨෛර්යය ලැබෙිවා !!!
බුදු බව ලැබුව කියලා දන්නේ නැද්ද? 😁😁😁😁 තව මොනාද මතු බුදුබව ලබන්නේ... ඕක තමයි අපේ ගොන් නාම්බන් ට සතියක් යනකොට හැමදේම අමතක වෙනවා කියන්නේ🤭
@@chinthakaspriyankara3905 නක්කලේද...?
Thota pissuda yako? Meya budu wela kiyala danne nedda?
අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
මිනිසුන්ගෙ හැගීම් වලින් මිත්යාව වපුරා ලෟකික ජීවිතයට පුරුදු කිරීම මිනිසාගෙ විනාශය පමනයි...සියල්ල අත්හැර නිර්වානය පුරුදු කිරීමෙන් සොබාදහම ආරක්ෂා වේ....
නිවන්යන්නත් අපායෙයන්නත් දෙකටම සැපවත් ලවුකිකජිවිතයක් ඕනි
සාදු ....සාදු ....සාදු ....නොදන්නා හුගාක් දේවල් දැනගත්තා විෂ්ණු දෙවියන් ගැන ගොඩක් ස්තුතියි හාමුදුරුවනේ ....
ඔබ වහන්සේගේ හැකියාවට ගව්‍රරව කරමි
Chitthan niyathi lokooooo...!!!Ma sarana giya e GAWTHAMA SAMMMA SAMBUDU PIYANAN WAHANSETA....Namaskaaraya wewaaaaa...!🙏🙏🙏 sadu sadu..sadu .!
ඔබට ඇහුම්කන් දීම මාර්වල්ගේ "ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම්" නැරඹීම වැනිය 😇😇😇
ekaneh bn
මාත් ආතල් ගන්ඩ හිතුනම බලන්නේ මේක...
ha ha.. good one mate :)
වගාව පෙන්නලා කොහොමද මුලු ලංකාවම මිත්‍යාවෙන් වෙලන ලස්සන .සෙව්වන්දිගෙන් පස්සෙ වැලලුනු මිත්‍යාව මෙය නැවත ඇදලා ගන්නවා .මුලදි මෙ හැමදේම ප්‍රතික්ෂේප කරපු කෙනෙක් මෙ.මෙ කතා කරන්නෙ කටෙන් නෙවෙයි පුකෙන්ද කොහෙද
@@chrishanthacosta4093 me too 😂
mama harema asi me pansalata koheda theyanne
ආසම මාර්තුකාවක්.. ඉගෙන ගන්නත් කැමතියි.. but ..?
හැමෝගෙම අදහස් තම තමන්ගේ සිතට පහළ වන සිතිවිලි වලට අනුවය සිතට සිතිවිලි පහල වන්නේ තම තමන්ගේ මනස නිර්මාණය වු ආකාරයටය විශ්වයේ පරම සත්‍යය තේරුම් ගැනීමට නම් මනස පරිපූර්ණත්වයට පත් විය යුතුමය
බොහොම සතුටුයි ඔබ වහන්සෙ තරම් නොසැලෙන සක්තිමත් උතුම් කෙනෙක් ගැන පුදුම සතුටක් ඔබ වහන්සෙට දොස් කියන්නෙම හමුදුරැවරැ එකයිකනගාටු ඔබ වහන්සෙ දෙසන දහම හරියට හරි බුදුසරනයි
Sathakinma Attai ! Budusarani obatumata !
😂😂
නොපෙනෙන දෙවියන් අතරෙහි ජීවමාන දෙවියෙක් ඔබ වහන්සේ
ඉතිහාසයේ රනින් ලියවෙන අති විෂිශ්ඨ නිර්මාණය උමංදාව බොද්ධ විශ්ව ගම්මානය.❤🥳💎
ඔබල වගේ මිත්ත්‍යා මතදාරි ගොබ්බයන්ට හොදයි
ඇයි ධරමය කියවල ඇත්ත හොයන්නෙ නැත්තෙ උබල
Bohoma pin swaminwahansa....oba wahanseta bohoma garu karanawa....🙏🙏🙏🙏🙏🙏
මේ අවබෝධය කිසිවකුට දෙවැනි කල නොහැක..අසාමාන්‍ය ඤ්ඤාණය නිසා අසම සම වන්නේය. ධම්ම චක්ඛ පැවතුම් සූත්‍රයේ සදභන් වන පරිදි සත සහස්සී ලෝක ධාතුවේම දෙවිවරු බ්‍රහ්මයින් මනුෂ්‍ය වේශයෙන් ඇවීල්ලා පෘතුවිය උඩුගම්බලා හරවා යවන මග පෙන්වා වදාල භාග්‍යවතුන් වහන්සේ ඇතුලු ශ්‍රාවකයන්ට සහය වෙත්වා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප සදහන් කරමු..මහා මුනීන්ද්‍රයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා .නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු..
හරිම ලස්සනයි
ඔබ වහන්සේත් දෙවියන්ට කියලා අරගලයක් කලා අරගලකරුවො කෙලින්ම රට කාපූ නායකයන්ටම කිවුවා එතකොට මේ කවුරු කියපුදේද අහලා තියෙන්නේ 😊 තව ප්‍රශ්න රාශියක් මට මතුවෙනවා මේ ඔබ වහන්සේගේ වැඩෙත් එක්ක 😊
නියමයි. අවශ්‍ය තැනට.වැඩ කලා.ආයුබොහෝවේවා බුදුසරනයී. මමත් කුරුණෑගල. දැන් රට.ඉන්නේ. ආවහම.එනවා.උමන්දාව බලන්න. මාර ආඩම්බරයි ලස්සනයි. බොහොම පින් පැහැදිලි කලා ට ආයුෂ බොහෝ වේවා හදපු වඩපු දෙමව්පියන් ට දීර්ඝායුෂ ලැබේවා
බොහෝම අගෙයි අපේ හාමුදුරුවනේ ,අතිවිශිෂ්ඨයි ජයවේවා බුදුසරණයි .
Bohoma hodai ape hamuduru wane
age balanna reta samanthayage get ringapan. age krala katata dei
❤️❤️❤️👌🙏🙏🙏
එහෙමයි අරිහතුන් වහන්ස අපි පොල් ගහමු. බුදු රජනන් වහන්සෙ අපිට උගන්නල තියෙන්නෙ ජාතක කත නෙමෙයිනි. බගවත් ගිතවලියනි. සාදු සාදු ඔබවහසෙ පරතෙරට දන්නවනි හැමදෙම.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉටුකරන ආගමික හා සමාජ මෙහෙවර මම ඉතාම අගය කරනවා .මම galle යක්කල මුල්ල.ඔබ වහන්සේ galle pitiduwa.බොහොම සතුටුයි .threuwan saranai 10:38 අපේ හාමුදුරුවනේ .මම ජයතිස්ස arachchikattuwa වැඩිහිටි balamandalayen .
හැමදාමත් මම වෙන රටක සිටියත් 100% ඔබවහන්සේ විශ්වාස කරා.අසීමිත නුවණ ඔබ සියලු දෙනාගෙන් වෙනස් බව පෙන්වූවා.අවෘදු දහස් ගානාක් ජීවත් උනත් අනුවනයංගෙන් මේ ලොවට කිසිම ප්‍රයෝජනයක් නොමැති උනත් මේ කෙටි කාලයේදී ඔබ පෙන්වූ දේවල් ඔබ වහන්සේ අවෘදු දහස් ගානක් ජීවත් උනු බවට සාක්ශි🙏🙏🙏🙏
Dath thiyena kale mas kanna
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏💦💙💦🙏💦💙🙏🙏🙏💙💙🙏🙏🙏💙💦🙏💙💦💙💙💙🙏💙💙💙💙🙏💙💙🙏
ඇත්තෙන්ම උමන්දාව ලංකාවට එක අතකින් බලනවිට ගොඩක් වටිනා වැදගත් ස්ථානයක් ❤️
ow
ෆේක් එකක්
THIS IS A FAKE ACCOUNT
❤️
එක අතකින් නොව මා සිතන අයුරින් හැම අතකින්ම වටිනවා... නමෝ බුද්ධාය::
ඔබවහන්සේට තෙරුවන් සරණයි. මමත් ආසයි ඔබවහන්සේ හා සම්බන්ධ වී සත්‍ය ධර්මය ඉගෙනගන්න.
මෙතන මිත්‍යාව.අදහන්න බල කිරීමක් nee..දෙවියො කියන චරිත වටා ගෙතුන..ලස්සන කතන්දර..ඉගෙන ගත්තම...වටිනවා...
Ammapa attha
ඔබවහන්සේ බොහෝ බුද්ධිමත් ,මෙවැනි මිත්‍යා ප්‍රචලිත කරන එක වැරදි, අපි ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරනව,හරිම පැහැදිලි නිවන් මග🙏🏾,ඔබවහන්සේගේ දේශණා ශ්‍රවණය කිරිමට යොමු කළේ තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසිනි, එත් මොනවද හමුදුරුවනේ මේ ,අනේ මන්ද, මෙ මගේ අදහසයි,තෙරැවන් සරණයි ❤️🙏🏾🙏🏾🙏🏾
thawa puka deepan ethakota mithyage samanthayge paken wehena heti balaganna puluwn
ඔබ.වහන්සේ පැහැදිලි මිත්‍යා දෘෂ්ටියක් අපේ රටේ පන්සලේ දේවාලයක් බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය ඔය.නෙවෙයි අපි හැමෝම අසරණයි
දේෂිය දේවල් අගය නොකරන කම්මැලියන්ට පාඩම් උගන්වන උමංදාවේ තව තවත් විෂ්මකර්ම වැඩ කිරීමට ඔබවහන්සේට ෂක්තිය ලැබේවා ... 🙏🙏🙏🙏🙏
අපේ හමුදුරුවන්ට මෙිවගේ වැඩ කරන්න සොබාදහාමෙි සියලුම අසිර්්වාද ලැබෙිවා .. සදු සදු සදු...
හරිම ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼💐🌺🌸🌼💐🌺🌸
ලයිට්.දාලා.ලස්සනයි.......අනේ.මන්දා
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගොඩක් වටින දේවලුත් කරනවා. හිටපු ගමන් ගොන් අතල් wedath කරනවා..
කාසාව කණ්ඨා බහවො
පාප ධම්මා අසඤ්ඤතා
පාපා පාපෙහි කම්මෙහි
නිරයං තෙ උපපජ්ජරෙ
කහ සිවුරැ කරේ එල්ලාගත් බොහෝ අය දුර්ජනයෝය, දුෂටයෝය. හික්මිම නැත්තෝය.එවැනි පව්කාරයෝ උන්ගේ අධම ක්‍රියා නිසා අපාගත වන්නෝය.
බුදුන් දෙසු දෑ අනුව සිතා විචාරන්න.
රමණීයයි.. අතිශය අලංකාරයි. සියලු දෙනාට ස්තූති .. ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ වේවා. සමාජයට උතුම් පණිවුඩයක් දෙන මහා දැනුමක් සතු යුගයේ අවශ්‍යතාවයක් ඔබ. ජය..
🙏🙏👍👍👍👍
😂😂😂😂🤣🤣🤣🤣
බුදු පියානන්වහන්සේ වැඩසිටියානම් ....
ශ්‍රේෂ්ඨ කතා වස්තුන් රැසක්.💖 මට මෙහි දාර්ශනිකත්වය තේරැම් ගන්න තවත් කලක් යාවි.අභිමානවත් ලාංකීය ජාතිය ශ්‍රෙෂ්ඨ පෞරැෂයකින් අවදි කරන්නට උමංදා විශ්ව බිමට හැකියාව ලැබේවා !!!
චීවරයක් දරා බොරු ගොඩක් පිරි ජීවිතයක් දැක්කෙ අද පමණයි.
ඔබ වහන්සේට දීර්ගායුෂ වේවා.🙏🙏🙏
මරු තොවිලෙ...
ඔබ වහන්සේට තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා
සාධු සාධු සාධු
හරිම.ලස්සනයි හරිම.වැදගත්
ඔබවහන්සේට.දිරිඝායුෂ ලැබේවා
Swami,
We are lucky to listen to you and your guidance.
God bless you
SIVA From Srilanka
මේ මන්දිරය මේ රූප හදලා අවශ්‍ය පාට යොදලා වැඩ නිම කල සියලුම නිර්මාණ කරපු අයට ස්තුති .මෙය දැකබලා ගන්නට සැලසූ ඔබ වහන්සේට ද ස්තුති තෙරුවන් සරනයි
😂
samanthage huththe anuhas balannada awe? ane hukahan ube ammata
මම වසර පනහක් අත් බලල පුහුනු වුන කෙනෙක් මම ඔබවහන්නේ ගේ දර්සනය අනුව යන කෙනෙක් අත්කේන්දර බැලිමට තැනක් මට දෙන්න
පල පල ඩෝ
ඔබ වහන්සේ මේ යන්නෙ නිර්වානයටද. සියල්ල අමතක කරලා
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ගොඩක් වටින දේවලුත් කරනවා.
Godak lassanai ape hamuduruwane oba wahansege uthsahaya saha kapavime prathila thamai oba wahanseta dirgayou pathanawa budu saranai
ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා
Ay gono meya rahath ... Umba wage buruwek
නමස්කාර වේවා පින්වත් සුවාමීන්වහන්ස දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුව වේවා 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼ලොකවාසී
සියලුම දෙනාට ඔබ වහන්සේ ගෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏
😂
Sadu sadu sadu
Harima lassanai aka sarayak daka ganna tiyanawanam man inna rata budusaranai hamuduruwane
@@yuganudayanga866 🤣🤣🤣🤣
Budu kenekuta ohoma prarthana karanne ne
ස්වාමින් වහන්සේ...මේ දේව සන්කල්පෙ අරමුන..පහදා දෙනව හරි අපූරුවට....පින් බතෙක් නොවී...නියම මිනිස්සු වෙන්න මේ දෙන ආදර්ශයම..අති උතුම්....
ඔබ වහන්සේ ගේ දැනුම විශ්ව ගබඩාවක්
ලෝකය පුරා ප්‍රායෝගික බුදුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිද්දී, ලංකාවේ උමංදාවෙන් ඒ සඳහා මූලිකත්වය ගෙන ඇති බව පෙනේ.
ඔබ වහන්සේගේ මාහැඟි උත්සාහයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
ප්‍රායෝගික බුදු දහම අහසින්ද මෙහි වැඩම වූයේ? කෑම හදන්න. දේවාල හදන්න. පොල්ගහන්න. හැබැයි නෛර්‍යාණික, අකාලික ධර්මයක නම සොරකම් කර ව්‍යාපාර කිරීමක් සිදු වේ නම් එය නොවිය යුත්තක්. ත්‍රිපිටකයට පිටින් දහමක් ඔබේ ස්වධර්මදර්ශීන් දන්නවා නම් අවබෝධ කර ගත්තේ නම් ඊට ඔහුගේ නම යොදාගෙන ඔහුගේ ශාසනයක් සකසා ගන්න. තමන්ගේ ගිහි අරටුව වටා ලෝකෝත්තර පොත්තක් දවටා සිටීම නිවටකමක්....
වරදක් වී නම් සමාවන්න.
සාදු සාදු සාදු අපගේ ප්‍රර්තනයත් ඒකමයි ස්වාමිනි ලොකේ ලස්සනම රටක් බවට පත්වේවා ඒවගේම ලස්සන හදවත් තියන මිනිස්සුන්ගේන මුලු ලොකයම බැබලවේවා .🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
රට සාමානය තත්වයට පත් වෙලා වගේ පෙනෙන්නේ, විදේශ ණය ගෙවීම පැහැර හැරීම නිසා තිබෙන සීමිත විදේශ විනිමය තෙල්, ගෑස් ගෙන්වීමට යොදා ගැනීම නිසයි. එසේ නොවුණා නම් තවමත් රටපුරා දිගු පෝලිම්ය. ඕක දෙවියන් විසින් කරපු දෙයක් නොවෙයි.
Godaaaaak pin ape hamuduruvane
නොපෙනන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා..........//
සාදු සාදු සාදු, ඔච්චර කතා හා ශ්‍රාස්ත්‍ර කොහොමද හාමුදුරුවනේ ඉගෙන ගත්තෙ. මතක තියා ගත්තෙ. ඔබ වහන්සේගේ ඒ කතාව ඔය වචන හා විලාසයෙන් අපට නම් හොදට දැනෙනවා, දෙව් රැකවරණින් දීර්ඝායු වේවා 🙏🙏
😂😂😂😂
@@ladnsathukorala හැම කමෙන්ට් එකක් අස්සෙම උබ ඉන්නව🖕🖕😂👌
@@Maleeshasandaruwan246 😅
විශ්ණු දෙවි පිහිටයි...🙏🙏🙏
අපිත් ආසයි මේ වගේ කතා අහන්න හැම දාම මේ වගේ කතාවක් කියන්න හාමුදුරුවනේ 🤩🙏
මේ සුපිරිම පචයෙක්
❤❤❤අහස පලාගෙන මහ පොළවට බට දසබලධාරි ජගත්ගුරු දීපදෝත්තම ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල පුරවරය හා මධ්‍යම පළාත තම සුරතට ගන්න කාලය පැමිණ ඇත ❤❤❤ර්උහුණු පිහිටි මායා රට එක් සේසත් කලයුතුය❤❤❤පොල්ගොල්ල වික්ටෝරියා ජලාශයත් සිපගන්නා අසිරිමත් විශ්විය පොල්ගොල්ලත් ත්‍රීසිංහලය එක් සේසත් කරන්න ❤❤❤ භාගයවතුන් වහන්සේට සිත් පහල වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
Nandalal weerasinghe is a real hero, no compulsory president, not economy management, but he still doing our economy crisis manage. Imf given for fund, they know that guy change the crisis, thank you ✌️
අහන්න ආස හිතෙන ලස්සන විග්‍රහයක්..දෙව සංකල්ප..ඇත්තටම කසින භාවනා කරන්න ඇත්නම්! ! ආසයි ඹබ වහන්සේ ගේ මෙම දෑනූමට
ලස්සන සුරංගනා කතා
😂😂😂😂😂
රටේ ජනතාවටත් පාලකයන් ටත් ඔබවහන්සේගේ වචනය අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා නම් බොහෝ ප්‍රශ්න අර්බුද වලට විසඳුම් ලැබේවි .
ආර්ථික දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවද ලැබී අපේ මව්බිම ලොව උතුම් රට බවට පත් වේවි .
බුදු හිමියනේ 🙏
ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💖🙏
දේවාලයක් විතරයි ඔතනට අඩුවට තිබුණෙ දැන් ඒකත් හරි හොඳ ගානක් කපාගන්න පුළුවන් වෙයි
බට දන් ඉම්නෙ ඇයි රහත් වෙලා නම් දෙව මන්දිරෙ ඇතුලෙ මට එක ලොකු ප්‍රශ්නයක් රහත්තන් වහන්සෙ අපි හමුදුරුවනෙ🙏🙏☹️
මේ ස්වාමින්වහන්සේ ගිහි ජීවිතය ගත කලානමි රටට විශාල යහපතක් කරන්න තිබුණ.
@@Lankanlife ඇත්තක්
සිවුරක් පොරවා ගත් පමණින් භික්ෂූන් වහන්සේ නමක් වන්නේ නොමැති බව අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ ය.
මතුපිටෙන් බලල comment දාන්න එපා .....ඔයා බුදුහාමුදරුවෝ ගැන දන්නව නම් මොනව කියයිද ,,,,,
@@rohanchampika8072
Meya Budu Hamuduruwo neda?
ගිහිද පැවිදිද වැඩක් නෑ රටට වැඩක් වෙනෝනං දොස් කියන්න නෙවෙයි ගතයුත්ත ගන්න දොස් නගන්නෙ නැතුව
@@dineshmadushanka4999 නමුත් මෙයින් සිදුවන්නේ සිල්වත් ගුණවත් සැබෑ භික්ෂු සංඝයා වහන්සේලාට අසාධාරණයක්.
බුදු රජාණන් වහන්සේ කුමන සුත්‍රයකවත් දේශනා කරලා තියෙනවද කෑම බීම හදන විදිය...
මෙය භික්ෂු ප්‍රතිපදාවට පටහැනියි.මෙය නියම බුද්ධ ශාසන ප්‍රතිපදාව නොවේ.
බුද්ධ ශාසනය මෙවැනි පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්..
නැත්නම් බුද්ධ ශාසනයක් පසු බැස්වු මහා පාප කර්මය මෙයට අනුබල දුන් සියලු දෙනාටම විපාක දේවී.
සියල්ලෝම සැබෑ බුද්ධ ශාසනය තේරුම් ගනිත්වා ...ප්‍රඥාව අවදි වෙත්වා...
තෙරුවන් සරණයි
බුදු දහම විකුර්ති කරන මෙවැනි අය ශාසනයට හානියක්.
Sadu sadu sadu mavabalannatha pinakaranna ona apa habuduruwana budusarani tharuvanasarani
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
සම්මාදිට්ඨිය මුවාවෙන් මිථ්‍යාදෘෂ්ටිය ප්‍රචාරය කරන්නන් හඳුනා ගැනීමට මොළේ පාවිච්චි කරමු..
බුදු දහම විකෘති කරනවා😡දේව ආගම්කාරයෙක් ට්‍රැක් පැනපු.... අපේ උන් සාදු කියනවා😅
Oya yaka pissek yalu.oka okage upasanpadawath ladagena inne nethi uththaree guna kiyala.okawa pissu ballek kalada koheda
Muge katha walata beda pelenna hina yanawa yalu.mehemath pissek kiyala hithenawa.muwa angoda yawanna oni
හරියට හරි ස්වාමීන් වහන්ස. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමට මමත් එකඟයි. මම රාජ්‍ය සේවකයෙක්. ඒ වගේම මම පුද්ගලික අංශයේත් වැඩ කරල තියනව. රාජ්‍ය සේවයේ වැඩ කරන්න ගියාම කිසිම පහසුකමක් නෑ. ඉල්ලලාවත් දෙයක් ගන්න බෑ. ලිපිගොනු ගොඩගහගෙන පිස්සු නටනව. පරිගණක ගත කරල නව තාක්ෂණය භාවිතා කල හැකි දේටවත් එවැනි භාවිතයක් නෑ. ප්‍රතිපාදන නෑ කියනව මොනව කරන්න ගියත්. අපේ කාර්‍යාල හදාගන්නෙ අපේ පුද්ගලික මුදල් වියදම් කරල.
පුද්ගලීකරණය උනොත් ඒ දේවල් ටිකවත් යාවත්කාලීන වෙලා ප්‍රතිපාදන ලැබෙයි. වැඩ පහසු වෙයි. වැඩ කරන කෙනාට වැඩ කරන්න පුලුවන් සුදුසු පරිසරයක් හැදෙයි.
වැඩ කරන මිනිහෙකුටවත් වැඩක් කරන්න බෑ. වැඩබැරි දාසල සෙට් එකක් ඉන්නව. එක එක්කෙනාට කඩේ ගිහින් පිනට රස්සාවල් වලට ආපු සෙට් එකකුත් ඉන්නව. ඔය ඔක්කොම පිංපඩි ගන්න උන් අයින් කරල සුද්ද කරල ගන්න ඕනෙ. එතකොට රටෙන් බාගයක් විතර සුඛිත මුදිත වෙයි
Uba moda minihek awagema rajaye sewakayek nam.uba kamkaruwek apanai
වැදගත් ,හරවත් ,සරුවත් දෙය අපේ ජාතිියට ඉදිරිපත් කරණා මහා දාර්ශනිකිකයාණි ඔබට ශක්තිය දෙන්න අපි හැමදාම සූදානමින් ❤️❤️❤️❤️
🙏🙏🙏 ,kiri Amma warunge phiten mage dirapat una niwasa goda ganna labuwa , Dewi pihitai , budusaranai
අපේ හාමුදුරුවනේ දීර්ඝායු වේවා .සාදු සාදු සාදු .
සාධු සාධු සාධු! ඔබ වහන්සේට සියළුම දෙවි රැකවරණ හා ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. තෙරුවන්සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේගේ ප්‍රායෝගික වැඩසටහන් ඉතාම අගය කරනවා. කෘශිකර්මය, වගාවෙන් ස්වයංපෝෂිත වීම ගැන කියන දේ.... හැබැයි සුරංගනා කතා, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්නම් තරයේ හෙළා දකිනවා. කිරි කළයට ගොම බිංදුවක් වැටුණා සේ වටිනා වැඩ සියල්ලෙහි වටිනාකම පිළිබඳ සැකයක් පැනනගිනවා.. කමක් නෑ.. අපි හොද දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරන්නම්... ආයුර්වේදයෙහි යම් සත්‍යක් තිබුණත් හිංදු දේව සංකල්ප, නැකැත්, යන්ත්‍ර, තන්ත්‍ර, මන්ත්‍ර, සංස්කෘතිය හා පටබැදුණු ජනප්‍රවාද අතිශයෝක්ති කතා, ජෝතිශ්‍යය යන සාවද්‍ය විෂයයන් වලින් සමාජයට සෙත සලසන්න බෑ.. සමාජයට අවශ්‍ය උදාර පෞරුෂයන් සමාජය තුළින්ම ඉතිහාසය තුළින්ම හොයාගන්න පුලුවන් අපෙ හාමුදුරුවනේ. දෙවියන් අවශ්‍ය නෑ.. මිනිසුන් තමන් ගැනයි විශ්වාසයෙන් කටයුතු කරන්න ඕන. දෙවියන් ගැන නෙවෙයි. බුදු දහම ප්‍රායෝගික කරන ආකාරය, කාලීන කරන ආකාරය ඔබ වහන්සේලා ඉගැන්වූවානම් ඇති යන්නයි මාගෙ මතය. මේ දේවාල, පොල් ගැහිලි සියල්ල ගැළපෙන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ.. ඒ වගේම රටේ තියෙන භයංකර තත්වය ඔබ වහන්සේ කීවාක් මෙන් පහ වෙලා නම් නෑ.
Niyamay. Harima වටිනවා ape හාමුදුරුවෝ oya wada
මේ හාමුදුරුවෝ ඉටුකරන ආගමික හා සමාජ මෙහෙවර ඉතා අගය කරන්න ඕනේ .සමහර මිනිස්සු මේ හාමුදුරුවන්ටයි උමංදාව ටයි බොහෝ දොස් කියනවා.ඒ උනාට උමංදාව කියන්නේ මුලු රටටම ආදර්ශමත් ස්ථානයක්.
Jaya wewa budusaranai harima aesawan ahagana hitiya kuwat sita
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
බොහෝම පින් ඔබ වහන්සේට ... ජාතියට පන පොවනවට ... තෙරුවන් සරණයි ... 💖🙏💗🙏❤🙏
ඔබවහන්සේ මතුබුදුවෙවා අපේ හමුදුරුවෙනේ රට බේරා දෙන්න
හරිම ලස්සනයි ❤️💐🙏
Umandawete jaye wewa...!!!***
බුදු අම්මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියාගන්න කෙනෙක් කරන දේවල්...... ආර්ය මහා සංඝ රත්නයට මේවා කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා ද?
palawenima comment eka , first time
බුදු හාමුදුරුවන් පංසලේ ඌරු මස් ඉව්ව කියල මොන පොතේද ලියල තියෙන්නේ අපේ හාමුදුරුවනේ
මේ පෙන්වන දර්ශනය බලන්න.......
සෙවුවන්දි මෑනියොත් වඩම්මවගන්න අනුහස් විතරක් නෙමේ අවන්තත් එයි😁🤣
උම්බෑ ....
ඔබ wansa බුදු wawa
හාාාාාාෛෙ රටෙි පශ්නය තාමා පටන්ගත්තේ නැත..මෙවන් හිස් වැඩ කවදාවත් බුදුන්වහන්සේ කලාද..🤔🤔🤔 මෙතුමා රහත්බව එකෙන්ම වටහාගන්න පුළුවන් ..මෙවන් හිස් වැඩ කාටද ප්‍රයෝජන 🤔🤔🤔🤔🤔 හිස් දෙවලට තමා 🙃🙃🙃🙃🙃
බුදු දහම විකෘති කරනවා
අප මහා බුදු රජාණන් වහන්සේ විෂ්ණු සංකල්පය බැහැර කර ලද අතර, බහු දේව වාදය බැහැර කරන ලද සේක. නමුත් අපි තවම විෂ්ණු ඇතුලු දෙවියන් අදහමින් පවතී. පිවිතුරු බුදු දහම යට යමින් පොලොන්නරු යුගයේ න් අපට බලෙන් පැටවුණු හින්දු දේව සංකල්ප මත සැබැ සත්‍ය බුදු දහම සැගවී යමින් පවතී. මෙය මහත් ඛේදවාචයකි. බුදුන් දෙසූ සැබෑ දහම මෙය නොවේ. පින්වන්තයෝ............ නුවණින් විමසත්වා......... නැණස පහල වේවා.....................
ඔබ ඒම පිවිතුරු දහම තුල ජීවත් වෙනවද? එහි අග්‍ර පලයන් ලබාගෙන තිබෙනවද? එහෙම නැතුව කියන්නන් වාලේ පොත්වල තියෙන දේවල් සහ කරපින්න ගත් මතවාදවල එල්ලිලා ඉන්නේ. ඔබ අධ්‍යත්මය වඩන්න. එතුලින් සත්‍ය දැකීමට උත්සහ කරන්න
@@vishnukalki2866 ඔබගේ මතය සලකා බලමි.තවම ධර්මය පිළිබද නවකයෙක්මි. සැබෑ කරුණු සෙවීමට වෙහෙසෙමි. සෝම ස්වාමින් වහන්සේගේ බන පිළිබද පැහැදිමක්ඇ ත. උන් වහන්සේ දේව සංකල්ප මත සැබැ බුදු දහම යටවන අයුරු නිර්වාණය දුරස්ව වන අයුරු බොහා් තැන් වල මනාව පෙන්වා දෙයි. ස්තුතයි පින්වත් මහත්මයා. තෙරුවන් සරණයි.
niwaradiyi ...adyathmaya kiyanne meka newei sahodaraya .adyathmika hakiyawan mehema atopa gasannanta labenne naha ..ruupa shabdha walata aasha karannanta labennaha ..nirmala budu dahama wishwasa karana ayata aththenma me dewal wihilu..
@@vishnukalki2866 අග්‍ර ඵලයන් ලබා ගැනීම එකවරින් සිදු කිරීම පෙරපාසල් දරුවකුට ආචාර්‍යා උපාධියක් හැදෑරීමටත් වඩා බොහෝ අපහසු දෙයක්. නමුත් නින්දෙන් ඇහැරුණු පසුදා රහත් වූවන්ට එය පිළිගන්න තරම් නිහතමානීකමක් නැහැ. මේ ශාසනය තුල මාර්ගඵලලාභීන් ඕනෑ තරම් ඇති. ඔවුන් එය තවදුරටත් වඩනවා විනා ලෝකයාට හඩගෑමක් නැත. සමාධිලාභීන් ඕනෑ තරම් සිටිති.ඔවුන් තම සමාධිය වික්ෂිප්තයන් සමග ගැටීමෙන් අහිමි කරගන්නේ නැහැ. බුද්ධ අණට කීකරු අධිගමලාභීන් සමාධිලාභීන් ඔවුන් තම විශේෂ ඥාන, අධිගම ලෝකයාට හඩගා පාරාජිකා කර ගන්නේ නැහැ. නිවැරදි ක්‍රමයට බවුන් වැඩුවොත් පරිකර්ම මට්ටමින් හෝ සමාධියක් ඇති කර ගැනීම කාර්‍යබහුල ගිහියෙක්ටත් නොහැක්කක් නොවේ. දන්නෝ දනිති.
උමන්දා බැතිමතුන් පෙන්වන්නේ තමන්ගේ බහුශ්‍රැත භාවයේ දුර්වලකමත්, නිහතමානීකම් වැනි ගුණධර්මවල ඌනකමත් පමණයි. සියල්ල සිදු වුනාවේ කියා බලා සිටීමට නොහැක්කේ මතු පරපුරේ අප වැන්නවුන් ඉපදුනොත් ඔවුන්ට නිවෙන්නට සැනසෙන්නට බුදුන් වහන්සේ විසින් ඉතිරි කර තබා ඇති දායාදය වෙනුවට එය වනසා චීවරධාරී ගිහි ව්‍යාපාරිකයන්ගේ මඩුල්ලක් ඉතිරි වීම සිදුවන බැවිනි. බුද්ධ දේශනාව නිවැරදි නම් තවත් වසර ලක්ෂ ගණනාවකට නිවන් මග නොඇරේවි.
ඔබ හරි මිත්‍රයා...👍
Oba whansege kathawata mama godak kamathi wachana harima open
සාදු.සදු.සාදු.තෙරැවන්සරනයි.අපේස්වාමින්වහන්ස.
ඔබ වහන්සේට..
නිරෝගි සුව ලැබේවා..
කවුරු මොනවා කිවුවත් මේ වගේ දෙයක් කරපු එකම තැන.හැම අතින්ම සම්පූර්ණයි.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
Mithyawa
Sadu sadu sadu apae hamudrwanae
තෙරුවන් සරණයි ලංකාවට ආව ම එකම ආසාව ඔබ වහන්සේ ගෙ අසිර්වාද ලබා ගන්න 🙏🙏🙏
ඒපාර යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍රත් කරනවද..?
කමන්නැ 👍♥️
ඔබ වහන්සේ කරන දේ හරියි.මමත් කැමතියි ඔය ශාස්තය ඉගෙන ගන්න.කොමද කරන්නේ?
Oba whanseta sthuthi niduk nirogi wewa
Obawahanseta deergaayu wewa bs
ඔබ වහන්සේට මතු බුදු බව ලැබෙිවා !!!තව තවත් මෙ වැනිදේ කිරිම ට ශක්තිය ඨෛර්යය ලැබෙිවා !!!
බුදු බව ලැබුව කියලා දන්නේ නැද්ද? 😁😁😁😁 තව මොනාද මතු බුදුබව ලබන්නේ... ඕක තමයි අපේ ගොන් නාම්බන් ට සතියක් යනකොට හැමදේම අමතක වෙනවා කියන්නේ🤭
@@chinthakaspriyankara3905 නක්කලේද...?
Thota pissuda yako? Meya budu wela kiyala danne nedda?
අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
මිනිසුන්ගෙ හැගීම් වලින් මිත්යාව වපුරා ලෟකික ජීවිතයට පුරුදු කිරීම මිනිසාගෙ විනාශය පමනයි...සියල්ල අත්හැර නිර්වානය පුරුදු කිරීමෙන් සොබාදහම ආරක්ෂා වේ....
නිවන්යන්නත් අපායෙයන්නත් දෙකටම සැපවත් ලවුකිකජිවිතයක් ඕනි
සාදු ....සාදු ....සාදු ....නොදන්නා හුගාක් දේවල් දැනගත්තා විෂ්ණු දෙවියන් ගැන ගොඩක් ස්තුතියි හාමුදුරුවනේ ....
ඔබ වහන්සේගේ හැකියාවට ගව්‍රරව කරමි
Chitthan niyathi lokooooo...!!!
Ma sarana giya e GAWTHAMA SAMMMA SAMBUDU PIYANAN WAHANSETA....
Namaskaaraya wewaaaaa...!
🙏🙏🙏 sadu sadu..sadu .
!
ඔබට ඇහුම්කන් දීම මාර්වල්ගේ "ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම්" නැරඹීම වැනිය 😇😇😇
ekaneh bn
මාත් ආතල් ගන්ඩ හිතුනම බලන්නේ මේක...
ha ha.. good one mate :)
වගාව පෙන්නලා කොහොමද මුලු ලංකාවම මිත්‍යාවෙන් වෙලන ලස්සන .සෙව්වන්දිගෙන් පස්සෙ වැලලුනු මිත්‍යාව මෙය නැවත ඇදලා ගන්නවා .මුලදි මෙ හැමදේම ප්‍රතික්ෂේප කරපු කෙනෙක් මෙ.මෙ කතා කරන්නෙ කටෙන් නෙවෙයි පුකෙන්ද කොහෙද
@@chrishanthacosta4093 me too 😂
mama harema asi me pansalata koheda theyanne
ආසම මාර්තුකාවක්.. ඉගෙන ගන්නත් කැමතියි.. but ..?
හැමෝගෙම අදහස් තම තමන්ගේ සිතට පහළ වන සිතිවිලි වලට අනුවය සිතට සිතිවිලි පහල වන්නේ තම තමන්ගේ මනස නිර්මාණය වු ආකාරයටය විශ්වයේ පරම සත්‍යය තේරුම් ගැනීමට නම් මනස පරිපූර්ණත්වයට පත් විය යුතුමය
බොහොම සතුටුයි ඔබ වහන්සෙ තරම් නොසැලෙන සක්තිමත් උතුම් කෙනෙක් ගැන පුදුම සතුටක් ඔබ වහන්සෙට දොස් කියන්නෙම හමුදුරැවරැ එකයිකනගාටු ඔබ වහන්සෙ දෙසන දහම හරියට හරි බුදුසරනයි
Sathakinma Attai ! Budusarani obatumata !
😂😂
නොපෙනෙන දෙවියන් අතරෙහි ජීවමාන දෙවියෙක් ඔබ වහන්සේ
ඉතිහාසයේ රනින් ලියවෙන අති විෂිශ්ඨ නිර්මාණය උමංදාව බොද්ධ විශ්ව ගම්මානය.❤🥳💎
ඔබල වගේ මිත්ත්‍යා මතදාරි ගොබ්බයන්ට හොදයි
ඇයි ධරමය කියවල ඇත්ත හොයන්නෙ නැත්තෙ උබල
Bohoma pin swaminwahansa....oba wahanseta bohoma garu karanawa....🙏🙏🙏🙏🙏🙏
මේ අවබෝධය කිසිවකුට දෙවැනි කල නොහැක..අසාමාන්‍ය ඤ්ඤාණය නිසා අසම සම වන්නේය. ධම්ම චක්ඛ පැවතුම් සූත්‍රයේ සදභන් වන පරිදි සත සහස්සී ලෝක ධාතුවේම දෙවිවරු බ්‍රහ්මයින් මනුෂ්‍ය වේශයෙන් ඇවීල්ලා පෘතුවිය උඩුගම්බලා හරවා යවන මග පෙන්වා වදාල භාග්‍යවතුන් වහන්සේ ඇතුලු ශ්‍රාවකයන්ට සහය වෙත්වා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප සදහන් කරමු..මහා මුනීන්ද්‍රයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා .නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු..
හරිම ලස්සනයි
ඔබ වහන්සේත් දෙවියන්ට කියලා අරගලයක් කලා
අරගලකරුවො කෙලින්ම රට කාපූ නායකයන්ටම කිවුවා එතකොට මේ කවුරු කියපුදේද අහලා තියෙන්නේ 😊 තව ප්‍රශ්න රාශියක් මට මතුවෙනවා මේ ඔබ වහන්සේගේ වැඩෙත් එක්ක 😊