එළවන කපල් | Elawana Couple | Couples while driving 🚗

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @harshanikumari3116
    @harshanikumari3116 Рік тому +46

    පරක්කුවෙලාහරි ජීවිතේට එන්නෙ හරිම කෙනා කියලා ඔප්පු කරපු දෙන්නෙක්. හරි ෂෝක් අනේ...... 😊😊😊

  • @sahasrikasammani6273
    @sahasrikasammani6273 4 роки тому +86

    හරිම ලස්සනයි. හිනා වුණා හොදට 😂 හරිම ලස්සන ජෝඩුවක් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න... ❤️

  • @nethmi..
    @nethmi.. Рік тому +60

    සාරන්ගගෙ කට පිහදාල ඒ ටික දිනක්ශිගෙ කටෙ 😂. අම්මො මරු අඩපු හැටිත් ඔක්කොම හොදයි😘🤭😂😂

  • @JanathJY
    @JanathJY 4 роки тому +171

    බොරු කියන්න ඕනෙ නෑ පට්ටම ආතල් 😂😂

  • @nishanidineshika7022
    @nishanidineshika7022 4 роки тому +32

    ඒක නම් සුපිරි හිනාවෙලා පන යනෝ 😁😁😁 කොල්ලෙකුත් නෑ වාහනෙකුත් නෑ නැත්නම් ඌයි වාහනෙයි දෙකම ඉවරයි 😂😂😂 ජය වේවා love you

  • @momentwith5536
    @momentwith5536 3 роки тому +37

    මේ චැනල් එකේ කොමඩි කන්ටෙන්ට් ටික මරු 🖤
    දිගටම කරන්නෝ නියමය් 🖤 .

  • @sankaboy8133
    @sankaboy8133 4 роки тому +184

    බලන්න කලින් මෙච්චර ලස්සනයී කියලා හිතුවේ නෑ 😁😊😍💚

  • @gavindubiz6820
    @gavindubiz6820 4 роки тому +295

    මේ චැනල් එක මං බැලුවේ අද 1st time හිත ඇදිලා ගියා සාරංග අයියේ 😍

  • @minethmajayanayake1950
    @minethmajayanayake1950 4 роки тому +62

    ඔයාලා දෙන්නා හරිම නිර්මාණශීලියි. ඔයාලා මේ channel එක කරන්නේ ජොලියට වුනත් ඇත්තටම ඔයාලාගේ videos ආය ආය බලන්න හිතෙන තරම් සුපිරියට හදලා තියෙනවා

  • @udayaweihena9836
    @udayaweihena9836 4 роки тому +48

    Mrs. පට්ට ලොජික් 😆😆 ඒක සිරා පිටිපස්සෙන් එන එකාට මොකටද මං යන දිහාව ( අපේ රටේ හුඟක් රියදුරන් හිතන්නේ මෙහෙමයි)

  • @chathurapanditha91
    @chathurapanditha91 4 роки тому +77

    ගෙදරට වෙලා ඉන්න කාලේ අලුතින් හිතල කරන්න දේවල් කොච්චර තියෙනවද .creative වැඩක්. ජය

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw Рік тому +8

    මම දැක්ක නියම කපල් එක !! හිනා කාලා පන ගියා 👌👌 මාරම මාරයි බුදුසරණයි❤❤(මම මානෙල් රාඡපක්ෂ kandy)

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 4 роки тому +32

    (නො)නිමි කෑල්ල තමා ආතල්ම 🤣🤣🤣

  • @harshanasadakelum5358
    @harshanasadakelum5358 4 роки тому +169

    ඔක්කොටම වඩා හිනා ගියා දිනක්ශිගෙ සිංදුවට

  • @HiHi-es5xk
    @HiHi-es5xk 4 роки тому +8

    අම්මෝ ඒක නම් මරු හිනාවෙලා පන ගියා ආදරෙයි දෙන්නටම ❤️❤️🧡💚❤️🧡💚💚❤️🧡💚😍😍😍🙏🙏

  • @kusalchamara9308
    @kusalchamara9308 4 роки тому +33

    ෆට්ට ලස්සනයි....happy life for both of you....❤️

  • @dinithiwasana9017
    @dinithiwasana9017 4 роки тому +12

    ආතල් ලෝකයයි.පට්ට පට පට.woooooooow..❤️❤️❤️

  • @Ravindu_wijesiri
    @Ravindu_wijesiri 4 роки тому +15

    අම්බෝ සාන්ත ඒක🤣🤣🤣 ෆට්ට සාරංග අයියෙ❤️

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 4 роки тому +45

    නියමයි සාරංග අයියෙ ..දිනක්ශි අක්කේ.ඇත්තටම රටේ ලොකේ වෙන දේවල් තමා ...ඔයාලා දෙන්නම ගොඩක් නිර්මාණාත්මකයි...ගොඩක් මහන්සි වෙලා තියනවා වගේ නේද වැඩේට...👌👌👌💯මන් දෙපාරක් බැලුවා...

  • @menakasamarathunga1091
    @menakasamarathunga1091 4 роки тому +13

    හදවතේ රැඳුණු චරිතයක්.සුබ පැතුම් සාරංග..

  • @ureshawithkasun8904
    @ureshawithkasun8904 4 роки тому +94

    සාරංග දැන් තමයි සතුටින් ඉන්නේ.happy vidiyo .😊👍

  • @wigunathilaka5346
    @wigunathilaka5346 4 роки тому +18

    චෝක් අනේ ඔය දෙන්න.සුබ පැතුම් සතුටින් ඉන්න හැමදාමත්❤️❤️❤️

  • @screenaddict7843
    @screenaddict7843 4 роки тому +124

    දුක්ගන්නාරාලයි කෝපයිලට් scene එකයි මරේ මරු 🤣🤣🤣

    • @nethminarock418
      @nethminarock418 4 роки тому

      Subscribe karala sup ekak ona

    • @සීටුක්කා-ම2ජ
      @සීටුක්කා-ම2ජ 4 роки тому

      ua-cam.com/video/KJXSua8A02M/v-deo.html
      මේ ලින්ක් එක ඔබලා මගේ චැන්ල් එකටත් සපොර්ට් එකක් දෙන්න..
      SUBSCRIBE කරලා යන්න.. ඊලග කාටුන් විඩියෝ එක දාපු ගමන් ඔයලට එයී.. සුබ දවසක් ඔයලට..

  • @poojanibhawanya6893
    @poojanibhawanya6893 3 роки тому +2

    අඩේ පරිස්සමින් යන්න ඈ ඕවා කල කල 🤣🤣මරු හැබැයි.අන්තිම එක 🤣🤣🤣

  • @Nesh406
    @Nesh406 4 роки тому +8

    අද video එක එක පාරකට වඩා බලපු අය කෝ. 😊😊😃😃. සාරංග අයියයයි දිනක්ෂි අක්කායි හැමදාම හොදම වැඩ තමයි කරන්නේ. දිගටම කරන්න good luck. 😀😀😀😀😀😀😀😀😀😀😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @rahulltt
    @rahulltt 4 роки тому +42

    Voice teens එකෙන් දැක්කොත් අක්කව Final round එකටම යවයි වගේ අය්යෙ.

  • @shanikabalasuriya2605
    @shanikabalasuriya2605 4 роки тому +12

    අම්මේ මේකනම් පට්ට ඈ....🤩🤩❤❤

  • @nadeeramadusanka9621
    @nadeeramadusanka9621 4 роки тому +14

    බබා ගවයන් පාර මාරු වන ඉස්සරා ඉදිරියෙන්⚡️

  • @anuanu8181
    @anuanu8181 4 роки тому +15

    අම්මෝ ඒකට නම් හිනා වෙලා බඩත් රිදෙනවා නියමයි සාරංග අයියා දිනක්ෂි අක්කා ❤️❤️❤️

  • @aselamalawa
    @aselamalawa 4 роки тому +26

    එවන්නද ආදරේ.... සුසුමක තියලා.. 😂😂

  • @shalini2140
    @shalini2140 4 роки тому +151

    Mrs පට්ට ලොජික්😂 ඒ මිනිහට මොකද මං යන තැන.😂😂😂

    • @etmstyle9275
      @etmstyle9275 4 роки тому

      shalini akka oya bandarawela town eke yddith ohoma tma hmmm api dnnawa

    • @sdproduction9830
      @sdproduction9830 4 роки тому

      Oywa sub kal mwath krann

    • @sdproduction9830
      @sdproduction9830 4 роки тому

      @@etmstyle9275 oywa sub kal mwath krann

    • @nathanielbode4329
      @nathanielbode4329 3 роки тому

      I realize I'm kind of randomly asking but do anybody know of a good site to stream new series online ?

  • @kumudithavihanga4327
    @kumudithavihanga4327 4 роки тому +67

    එහා පැත්තේ යන කෙනා කටින් වහනේ එලවන එකනම් කොහෙත් තියෙනෝ. විශෙෂයින්ම අපේ තාත්තත් එක්ක යනකොට😂😂😂

  • @sachinichamodikanew7897
    @sachinichamodikanew7897 4 роки тому +20

    මරු අනේ ඒක.. දෙපාරක් බැලුවා...ශොයී.. මේවා ඇත්ත ජිවිතේ මිනිස්සු අතර පව්ල් පසුබිම් අතර සිදු වෙන දේවල්... කව්රු මොන දේ කිව්වත් ඉස්සරහටත් මේ දෙවල් කරගෙන යන්න සුබ පතනවා..සාරංග අයියාටත් දිනා අක්කිටත් 😘😘 ආදරෙයි

  • @thisarudilshan2378
    @thisarudilshan2378 4 роки тому +17

    ලස්සනයි සුපිරි.සාරන්ග අයියේ 😘😘😘😘😘😘

  • @pasindudilanka3964
    @pasindudilanka3964 4 роки тому +118

    Comedy චැනල් කැලේ යකෝ. හක්ක පනිනවා මෙහෙම ගියොත්... අම්මේ මේක නම් පට්ට. 😂😂😂😂😂😂😂

  • @navodyaamarakoon
    @navodyaamarakoon 4 роки тому +17

    ඔය දෙන්නා මරු 😂😂❤❤❤

  • @ishuonline8295
    @ishuonline8295 4 роки тому +116

    දෙපාරක් බැලුවා මරු ඇ සාරන්ග අයියා බොදමීදුම් එකේ ඉන්න දනුක ගේ චරිතය අහිංසකව ලස්සනට රගපානවා

    • @සීටුක්කා-ම2ජ
      @සීටුක්කා-ම2ජ 4 роки тому

      ua-cam.com/video/KJXSua8A02M/v-deo.html
      මේ ලින්ක් එක ඔබලා මගේ චැන්ල් එකටත් සපොර්ට් එකක් දෙන්න..
      SUBSCRIBE කරලා යන්න.. ඊලග කාටුන් විඩියෝ එක දාපු ගමන් ඔයලට එයී.. සුබ දවසක් ඔයලට..

    • @VirageVlogs
      @VirageVlogs 4 роки тому

      Ishani ishani d sirawatama matath eka thama mathak une...

  • @shanuu5472
    @shanuu5472 4 роки тому +1

    ඒ මිනිහට මොකටද මං යනදිහාව...😄😂😂😂🤣🤣 බුදාම්ම්ම්ම්ම්ම්මෝ......ව්

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 4 роки тому +37

    මරු අනේ..miss කෝ පයිලට් නම් මරු...😂😂😂😂❤️ අද නම් පට්ට අම්මෝ ඉලඇටත් ඇදුනා හිනා වෙලා...😂😂😂😂

    • @NatureLifeDiscoverys
      @NatureLifeDiscoverys 4 роки тому

      ua-cam.com/video/p0i9Q7k3p9o/v-deo.html අපිටත් subscribe කරල සහයෝගයක් ඔනේ 😊

  • @laknadeshani6013
    @laknadeshani6013 2 роки тому +2

    අම්මෝ මේක දෙන්නම මරු ඈ අයියයි අක්කියි😂✌️❤️

  • @sudarikatukithule3324
    @sudarikatukithule3324 4 роки тому +14

    Miss අතිශයෝක්තිකා is literally so funny 😂😂 plus all the rest are dying men 🤣🤣🤣🤣 Miss මාර්ග සංඥා 😁😁😁අල්ලං සෙල්ලං🙈🙈😂😂😂😂

  • @ireshakrishmali2135
    @ireshakrishmali2135 4 роки тому +17

    ශොයි අනේ ඔයාලා දෙන්නා තව ගොඩාක් ආදරෙන් ඉන්න ජිවිතේ පුරාවටම සතුටින් ආදරෙන් ඉන්න ❤❤ ජිව්තේට ඔනේ ආදරේ ඩිනාක්ශි සාරංග අයියාව බලා ගන්න හොදේ අපි ආදරෙයි ඔයාල දෙන්නාටම ගොඩාක්

  • @ishuonline8295
    @ishuonline8295 4 роки тому +16

    අම්මෝ හිනා වෙලා කටත් රිදෙනවා දෙන්නගේ වැඩ ❤😂😁

  • @shashininehara8568
    @shashininehara8568 4 роки тому +3

    බබා ගවයින් පාර මාරු වන ස්ථානය ඉදිරියෙන්... ඩෝන්ට් වොරි බේබි😌 ටකටකස්...🗯 ලස්සන නිමාවක්😹💔 ඇත්තට නියමයි අනේ ඔය දෙන්නගෙ වීඩියෝස්❤️🌸

  • @pasindumiyuranga5101
    @pasindumiyuranga5101 4 роки тому +4

    සාරංග අයියයි දිනක්ශි අක්කියි තමයි මම කැමතිම කපල් එක......
    Love you both... ❤️😘

  • @dulja2489
    @dulja2489 4 роки тому +1

    බුදාම්මෝ ඒක ෆට්ට බං...කොහොමත් සාරංගගේ කොමඩි ඩීසන්..

  • @tharinduoshan2307
    @tharinduoshan2307 4 роки тому +11

    අක්කාට වාඩා අයියා ලස්සනයි දෙන්නම සතුටින් ඉන්න හොදෙ

  • @nirmanitheekshana3532
    @nirmanitheekshana3532 2 роки тому +1

    ඒක මරු අඩේ .......

  • @anupamaanupama6201
    @anupamaanupama6201 4 роки тому +136

    ඒ මිනිහට මොකද මන් යන දිහාව... ඒ මිනිහා දැන ගන්න ඕන තමන්ගේ ගෑනි යන දිහාව...😂😂😂💔💔 ඇඹරිලා යනවා අප්පාහ් මේවට

  • @rwbd-123
    @rwbd-123 4 роки тому +3

    මරු අප්පා. කාගෙ script ,එකක් ද මන්දා. හිනා හිනා

  • @talktalk813
    @talktalk813 4 роки тому +29

    Waw.. very beautiful couple ... congratulations ... baba.. බබා ගවයින් පාර මාරු වන ස්ථානය ඉදිරියෙන් ...( dont worry bb.) 😘

  • @dularasampath4938
    @dularasampath4938 3 роки тому +2

    අක්කයි අයියයි ලස්සනට වැඩේ කරනවා...ආදරෙයි දෙන්නටම🥰🥰🥰🥰🥰🥰🥰

  • @slraju3874
    @slraju3874 4 роки тому +3

    😂😂😂😂 අපේ ගෙදර....”තමන් යනවා..මං බැහැලා පයින් එන්නමි”

  • @kpddisanayaka3350
    @kpddisanayaka3350 4 роки тому +13

    හරිම ලස්සන couple එකක්..🌹ඔන්න දෙපාරක්ම බැලුවා..

  • @pininduprabhash6872
    @pininduprabhash6872 4 роки тому +3

    සිරා සිදධි බං මෙව්වා.. Keep it up dudes.. Looking forward for your upcoming video soon ❤️

  • @thanujajanika271
    @thanujajanika271 4 роки тому +1

    අනෙ අම්මෝ අයෙ අයෙ අයේම වතාවක් බැලුවා...ශෝයි අනේ ඔයාල දෙන්නා ❤️❤️🤩🤩

  • @sachinidewage2728
    @sachinidewage2728 4 роки тому +15

    budu ammo the best

    • @YugathDewdisa
      @YugathDewdisa 8 місяців тому

      Same lol rewatching this after 3 yrs 😍

  • @thathupunsarani4093
    @thathupunsarani4093 11 місяців тому

    ඔයාලගේ මේ වීඩියෝස් කන්ටෙන්ට් මරු අප්පා.. කපල් එක කාලේ දාපු.. ආයෙ මේ වගේ වීඩියෝස් කරන්නකො❤

  • @pariyash7961
    @pariyash7961 4 роки тому +45

    You two are AWESOME!!! Shows how good you guys are as actors... I'm glad that I finally decided to watch your videos. Was laughing throughout!!! And what a great answer to all the lowlifes S & D... This way of answering is so much better than reacting to their comments. I was disappointed when you two reacted to people who criticized you earlier, because I love you two as actors. That's the only thing that I give a damn about. That's the only relationship that we viewers have and supposed to have with you. Artist and audience.. Your personal life shouldn't be our business and you also should make sure that you don't invite the audience to get involved in your personal life. Free invitations cannot be cancelled whenever we want. And then we can't blame them for saying whatever they want. But your talent is something that cannot be questioned. So when you respond to haters using your talent, see what happens. No one can litter on that. Keep it up!! You two rock together as performers ❤️ Sorry for the long comment...

  • @CheerfulDaisies-me6oc
    @CheerfulDaisies-me6oc 11 місяців тому

    දිනක්ෂී වාහනේ ඩ්‍රයිව් කරපු එක තමයි මරු.අයේ අතිශෝක්තිතා😂

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 роки тому +4

    අඩේ මරුනේ දෙන්නා...
    ආදරෙයි දෙන්නාටම

  • @amilasampath9724
    @amilasampath9724 Рік тому

    අනේ ශෝක් මේ වගේ විඩීයෝ ගොඩාක් දාන්නකෝ, ඒවා මාරම ෆනී අනේ

  • @SLHometec
    @SLHometec 4 роки тому +68

    මේවා ඇත්තම සිද්දිදි. හොඳේ

  • @aselamalawa
    @aselamalawa 4 роки тому +1

    ඒකටනම් comment එකක් නොදාම බෑ.. පට්ට ඔයාලා.. 👍🤩👍

  • @sandalikumarasinghe4314
    @sandalikumarasinghe4314 4 роки тому +7

    😂🔫.... අම්මෝ සුසුමක තියලා.😂🔫

  • @gimashiniwarthana4523
    @gimashiniwarthana4523 3 роки тому

    මාර්ඝෝපදේශිකා... it's totally me 🤣🤣🤣
    Maru ane...

  • @dkmusic_2000
    @dkmusic_2000 4 роки тому +101

    සාරංග කියන්නෙ මන් ආසම නලුවෙක්..ආදරෙයි සාරංග අයියා❤️

    • @සීටුක්කා-ම2ජ
      @සීටුක්කා-ම2ජ 4 роки тому

      ua-cam.com/video/KJXSua8A02M/v-deo.html
      මේ ලින්ක් එක ඔබලා මගේ චැන්ල් එකටත් සපොර්ට් එකක් දෙන්න..
      SUBSCRIBE කරලා යන්න.. ඊලග කාටුන් විඩියෝ එක දාපු ගමන් ඔයලට එයී.. සුබ දවසක් ඔයලට..

    • @liyanagekumara3162
      @liyanagekumara3162 3 роки тому

      Math

  • @hasitharashmika1029
    @hasitharashmika1029 4 роки тому +2

    මරු හරිද මෙ කපල්එක😊😊😊😊😊😊😎😎😎😎😎😎😎😃😃😃😃

  • @susinichamika8429
    @susinichamika8429 4 роки тому +7

    ඒ මිනිහට මොකටද මං යන දිහාව 😂😂

  • @charinduneshmika
    @charinduneshmika 4 роки тому +2

    සාරංග අයියා ඕක බලද්දී මතක් වෙන්නේ බොද මීදුම් තමයි😂😂

  • @annamarasinghe
    @annamarasinghe 4 роки тому +9

    Sooo funny... matching couple.... god bless you both...😘😘😘

  • @lakshanidilhara6049
    @lakshanidilhara6049 4 роки тому

    මරු අක්කේ ape baba හරිම ආසයි me video ඒකට

  • @anushkasewwandi9309
    @anushkasewwandi9309 4 роки тому +6

    ඒක ෆට්ට අනේ..❤️

  • @dmdogtraining3911
    @dmdogtraining3911 3 роки тому +1

    බබා ගවයන් මරු වෙන ස්තානය ඉදිරියෙන්

  • @kumifernando
    @kumifernando 4 роки тому +23

    මේ සේරම සීන් ටික මං කරනෝ හබී එක්ක වාහනේ යද්දී .ගූගල් මැප් එක නොදා දවසක් මං එයාට පාර කිවුවා,එදායින් පස්සේ හබී නෙමෙයි මගෙන් පාරක් අහන්නේ.🤣🤣🤣.යන්න ඕනී තැන පහු කරන් දහා පාරක් විතර එකම තැන වාහනේ කැරකුවා.🤣🤣🤣..

    • @ushniiushuu1610
      @ushniiushuu1610 4 роки тому +1

      😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Saha_N
    @Saha_N 4 роки тому

    අම්මෝ.... අනන්තවත් ඕම වෙලා තියෙනවා යකෝ.. 😄😄

  • @maleeshabandara9708
    @maleeshabandara9708 4 роки тому +3

    ❤️❤️ආදරෙයි දෙන්නටම...හැමදාම සතුටින් ඉන්න ..😊

  • @diwyangi7242
    @diwyangi7242 3 роки тому +2

    අද තමයි බෙලුවේ, නියමයි...... 😍😍😍🌹🌹🌹

  • @tarumadhu7914
    @tarumadhu7914 4 роки тому +5

    ඔයාලා දෙන්නා හරි ශෝයී අනේ ආදරෙයි දෙන්නටම

  • @rashiniwathsala3157
    @rashiniwathsala3157 7 місяців тому +1

    මම නම් ආසම දිනා අක්කිට..❤😘

  • @anudhipunchihewa8138
    @anudhipunchihewa8138 4 роки тому +4

    අනේ නියමයි ඔයාලා දෙන්නා නම්,
    හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න
    තෙරුවන් සරණයි අක්කි අයියා ඔයාලා දෙන්නට ම

  • @sasifdo3642
    @sasifdo3642 4 роки тому

    අම්මොව් මරු අනේ 😂😂😂නියමයී අප්පා මරු අනේ 😍😍😍👌👌👌❤️❤️

  • @priyangikashiroma65
    @priyangikashiroma65 4 роки тому +16

    ඔයාල දෙන්නටම හැමදාමත් ආදරෙයි මගේ දුවත් කියනවා ❤කියලා ජෙසු පිහිටයි

  • @keshisooriyadasa2821
    @keshisooriyadasa2821 4 роки тому +2

    මම මිසිස් මාර්ගෝපදේශිකා.....😂😂 හැමදාම නානවා.නාල බැණුම් අහ ආ එනකොට ආතල් 😁

  • @paramiaraliya718
    @paramiaraliya718 4 роки тому +6

    මම ඉස්සර ඔයාල දෙන්නට ආසම නෑ ඒත් දැන් මං මාරම ආසයි ඔයාල දෙන්නට😍🙈 ඇත්තටම ඔයාල ආදරේ කරන විදිහ දකිනකොට මටත් හිතුනා ආදරේ කරන්න 🥰 ෂෝක් අනේ 😌♥️

  • @JameeWansajaSiriwardhanaJAMMY
    @JameeWansajaSiriwardhanaJAMMY 4 роки тому +2

    ඔක්කොමල්ලම එකවගේ අනේ 🤣🤣 Superb act ❤️😍 I love u Dinakshi grl ❤️😘

  • @nisansalaperera9848
    @nisansalaperera9848 4 роки тому +19

    හම්මෝ ඔයාලනම් මරු අනේ😹😹❤️

  • @jahanwi2021
    @jahanwi2021 2 роки тому +2

    ශොයී අනේ දෙන්නා හැමදාම සතුටින් ඉන්න දෙන්නටම ආදරෙ ❤️

  • @anuanuradha3491
    @anuanuradha3491 4 роки тому +7

    ගොඩාක් ලස්සනයි😍😍

  • @chathuridinu2274
    @chathuridinu2274 4 роки тому +1

    Niyamai ayya Akka dennama..adarei godak ..thawa oneee ikmanta hinawenna...😂😂😂😂💞💞💞💞

  • @rasindumadushan1836
    @rasindumadushan1836 4 роки тому +6

    Pissu hadenava adarei hamadama...♥️❣️💗😍😍

  • @SL-771
    @SL-771 2 роки тому +2

    මරු කපල් එක 🤣😂😂😂😂❤️❤️

  • @pradeepsuranga203
    @pradeepsuranga203 4 роки тому +3

    සාරංග අපේ මිතුයා.....විශිෂ්ඨ කලා ශිල්පියා...., ඔබ රටේ වි⁣ශේෂ පුරවැසියෙක්.......ඒත් ඔබ.. Genuine කියන දේ අදුනාගත යුතුමයි.....ඔබ එය තෝරාගත යුතුමයි........ (මා මෙය ඔබගේ මෙම වීඞියේ නරඹා කියනා දෙයන් නොවේ)

  • @hirunisahasrika3164
    @hirunisahasrika3164 Рік тому

    අම්මෝ අක්කාගෙ ඩ්‍රයිවින්ග් මං මේ දවස්වල වගේ 😂

  • @himayahansamali3576
    @himayahansamali3576 4 роки тому +34

    අම්මෝ සාන්ත මට බැරියෝ 😂😂😂😂

  • @malindusandeepa2187
    @malindusandeepa2187 4 роки тому +1

    Ara manussaya waahane elawanna hadana Duka 😂😂😂😂😂😂😂😂😂😂❤️❤️❤️ Allan sellam😂😂

  • @nailhub4759
    @nailhub4759 4 роки тому +9

    Eeka maru aneeee ❤ඔය දෙන්නා තමයි නියමෙට ගැලපෙන්නෙ.

  • @shaniarosha8593
    @shaniarosha8593 4 роки тому

    අම්මෝ....🤣🤣🤣🤣🤣🤣🤣 ඒක මරු ...

  • @sududhoni8763
    @sududhoni8763 4 роки тому +11

    මම නමි කැමති කපල් එක සාරංග දිනෙක්ශි.👍👍💚💜️🌷🌷👌👌

  • @charithjayaweera8509
    @charithjayaweera8509 4 роки тому +2

    සුපිරි අතල් එකක් .. නියමයි ...