I can’t stop my tears because of laughing 😂 this is incredible🥰 You both are sooooo amazing pair🔥 live long and stay happy as alwayssss! May Almighty bless you
@@asha.ranatunga2581 Thanks for Reminding About Me Dear Akke. ❤️ Yes I Am Living Well With My Parents and My Family 👪. But As The Result of This Corona Case Difficult to go Outside And Travel Between Galle and Gampaha District. Me Not So Much Think About My Marriage Problem Akke. Because Everyones Have Problems And We All Die One Day. So No Worries. I Am So Happy 😊 to Heard From You Dear friend. I Hope you are doing Well Sister. Stay Safe Dear Akke. Budu Saranai ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Akki aiye mn oyalage video okkoma balanawa.. ane ewa godak lassanai.. e wagema thamai ewa godak aadarshamath.. i wish your all the best god bless you ✝️✝️✝️✝️
ඒ පිටපතටයි දිනක්ෂිටයි නම් සම්මානයක් දෙන්න වටිනවා 🤣🤣🤣🤣🤣
අක්කී කතාව වෙනස් කරන විදියනම් සුපිරිම සුපිරි....මරු අනේ...❤❤😂😂😂 it's soo funny...wow 😍
දක්ෂ රගපෑමක් සාරංග and දිනක්ෂි. නිරෝධායන කාලයේ ඔයාලගෙ දක්ෂතාවන්ගෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ වාගෙ නිර්මාණ අපි අතරට ගෙන ඒම ගැන සතුටු වෙනවා
උදවුවක්.පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න..!
අනිවාර්යයෙන්ම
ua-cam.com/video/Fc7OjyWp6VY/v-deo.html 💜🌸
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
අනේ ඒක නම් මාරම ලස්සනයි . සුපිරි රග පෑම .හුගාක් මහන්සි වෙලා .
ආදරෙයි අයියා අක්කී. 😍😍😘😘
අයියා එනකොටම අක්කා කතාව වෙනස් කරන විදිය මරු😂අයියගෙ reactions ටිකත් මරු😂බලපු වෙලේ ඉදන් හිනා යනවා😂❤️concept එකත් සුපිරි🙌අන්තිමට යන background melody එකත් නියමයි🙌
බුදාම්මෝ😂 හිනා කාලා මැරෙනවා 🤣🤣🤣🤣 නියමයි 😍😍
ආයෙත් බැලුවා 😂😂😂 පොල් බූරුවෙක් අම්මී..😂😂 very funny
පොල් බුරුවෙක් අම්මි කියපු එක නම් ලස්සනයි ...
මට ඉස්සර සාරංගව පේන්න බෑ හිරූස්ටාර් බැලුවම තෙරුනේ ශිහාන් වගේම හිත හොද නිහතමානී කෙනෙක් කියලා🖤🖤
mamath
මට හිනාව නවත්තගන්න බැහැ 😂
වහා නැද්ද වහා... 😂😂 එක නම් සුපිරියටම තියෙනවා 🤝
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
හොද වැඩේ බැන්දට ......අම්මලග හිටියනන් ඉවරනේ සාරංග අයියේ 😅😅😅
සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දකී😂😂😂
Superb acting ❤
🖕
එකනම් ෆට්ට.අනුන්ගේ ලීක් වෙච්ච ඒවා හොයන අපි, අපේම ඒවා ලීක් වෙද්දී කොහොමද සනීපෙ😂😂😂😂😂 ආතල් එක අස්සේ හොද පණිවිඩයක්.ජයවේවා ❤
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
දවසේ සිතුවිල්ල - හස්බන්ඩ්ගෙ ෆෝන් එකෙන් අම්මිට කතා නොකරමි 😁😁😁
බක පන්ඩිත කෙල්ලන්ට වඩා සරල කෙල්ලො එක්ක ජීවිතේ ලස්සනයි ..
Yh😊 dinakshi and suranga ❤
D
අනේ ඔව් හරියටම හරි. ජීවිතය සරලයි විනෝදයි.
ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න අයට හිතට සැහැල්ලුවක් 😌 හිනා වෙලා පන යනවා 😁 ගොඩක් ගෙවල් වල ඇත්ත තත්වේ තමා ඔයා ෂෝක් අනේ ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න සාරංග අයියටම මවපූ කෙල්ල ❤️😍
මරුවැඩේ.... 🤣🤣🤣 පොල් බුරුවෙක් අම්මි... නියමයි අයියා අක්කා...👍👍❤️❤️
පොල් බූරුවෙක් අම්මී 😂😂 Dead😂😂
Acting නැතුව බොක්කෙන්ම ආපු වචන
පොල් බූරුවෙක්,පිස්සු යකෙක්, මැටි ගොඩක්....😂
Seamless expressions!!
ඔයාලා දෙන්නාගේ video concept එක මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️
සාරාංශය :
කාගේ කාගෙත් ඒවා ලීක් විය හැකි බැවින් කුණු රස සෙවීමෙන් වලකින්න. GOOD MESSAGE & හිනා කාලා මැරෙනවා.
පරිප්පු හැමදාම අනිවාර්යයෙන්ම
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න...!
@@Chootysurathali මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි
Ha,ha,congratulations ,very creative
Menna ranjaa
😂😂😂😂
Record King Ranja :-D
අඩෝ නෝ...........😁😂
,
Free වෙලාවක ඔය දෙන්නා ඔන්න ඔය තැඹිලි පාට පොත කියවන්න! 😄 Great skit guys. Stay safe.
Chandeepa aiya 😇
Best book 🙏🏾
What is the name of the book
යකෝ මගේ ගෙදර කතාවෙ ස්ක්‍රිප්ට් එක උඹලා දෙන්නා අතට ගියේ කොහොමද 🤣🤣🤣🤣
😃😃😃😃😃
🤣🤣🤣💔😂🙌
😂😂😂😂😂😂
You guys rock it !! So creative and relatable 🤣🤣
ඒකනම් මරු අෆ්ෆා ..වීඩියෝ එකක් දානකන් ආසාවෙන් බලන් ඉන්නේ 🤗🤩🔥🔥🔥🔥🤗🤗
Chu karala nida ganna epi 🤣🤣
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
නියමයි දෙන්නගෙ රඟපෑම👌👌😂😂🇸🇦
සාරංග... අපෙන් එකෙකි ඒ මිනිසා 😂😂😂😂
😄
හඩ පට ලීක් වෙලා 😂😂
ඔයාලා දෙන්නා ශෝක් ❤️❤️❤️ මරු script එක
පව් අනේ දිනක්ෂිගේ අම්මා😂😂😂😂මේ සේරම අහගෙන හිටියට ගානක් දෙන්න ඕන
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න...!
සුපිරිම එලම අැක්ට් එකක්.ඔයාලා රඟපාන්න දන්න හින්දා හොදයි .නැත්තම් ඔහොම සාර්ථකව ඔය ඩයලොග් ඔහොම ලස්සනට ගලප ගලප කියන්නේ කොහොමද. හරිම ක්‍රියෙටිව්.
Ape ගෙදර enna mn කියලා dennam
😀🤔😉🤨
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න...!
Damn so true🤣 my husband’s face changed while watching this 😂😂😂
උදවුවක්.පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න...
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
Sooooo gooddd😂😂😂😂😂
Hi
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
I can't stop laughing 😂..u guys are great 👍❤️
හැමදාම පරිප්පු ❤ ඒක අපේ ජාතික ආහරය
පරිප්පු නැත්නම් මන්නම් කන්නෙ නැහැ😂😂😂😂💔
@@MrArt-bh7ls 🤣🤣👌👌👍👍
Idakin 🖕
Me tooooo here😂😂😂😂
අම්මෝ ඒක හිනාවෙලාම මැරෙනවා 😂😂😂😂 පව් දෙයියනේ සාරංග අයියා
මම අහලා තියෙන විදිහටනම් සාරංග අයියා මාර පිලිවෙලයි 😄 ඒත් මේක රගපෑමක්නෙ එල එල
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
@@longmagazine mawath sub karala help akak yalu
@@dilu471 එල
This is hilarious 😂😂 i can't stop laughing.love you both ❤️😋
අනේ බබෙක් අනෙ ඔයා නං,,,,පොල් බූරුවෙක් අම්මි ❤️
උදවුවක්.පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න..!
@@Chootysurathali හරි
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
@@Chootysurathali mawath sub karala help akak yalu
This is super funny😂😂🤣 i can’t stop laughing 😂🤣😂🤣 good job guys❤️😍👏👍
So hilarious 😂 I cannot stop laughing 😂 great 👍🏻
Love to see you both acting. it looks realistic and nice to see..😊
Great job.. Awesome... outstanding acting... Congratulations guys!!! 🌸🙋🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
නියමයි akki me vedio ekanm. Adarei දෙන්නටම 😘😘😘
Akki's face in the end was a whole meme 🤣🤣
Lemme grow up watching them
awwww 😍😍😁😁 its really nice episode...😂😂😂 real story behind all married girls...
Weldone guys.... keep this up... 😎💪
අම්මෝ ඒක........😂😂😂ඔයාල දෙන්න නම් සුපිරියි....❤❤❤
To the end I cannot stop laughing 🤣. It's good and creative .. ❤️❤️
කම්මැලිකමේ නිකන් ඉද්දී බැලුවේ අන්තිමට හිනා වෙලා නැවතුනේ😂👍 Good Luck both💜 May god bless u❤️✝️
අනේ ෂෝයි😍😍😍😍අලුතින් වීඩියෝ එකක් දැම්මා කියලා දැනගත්තම සනිකව මෙතනට දුවන් එන්නෙ😋😁
ආදරෙයි ආදරනිය දේපල ❤
තව මේ වගේ videos කරන්න..
Super acting..❤️
බුදුසරණයි!
පව් දෙයියනේ දිනක්ශි අක්කි😂😂😂 පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤️❤️
I just cannot stop laughing 😂 this is so beautiful
අම්මෝහ්හ් මේකනම් පට්ටම ආතල්හොඳේ..ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ ඉතින්. සාරංග බ්‍රෝ පරිස්සමින් ඕක ඇත්තම වෙන්න ඉඩයි 🤣
උදවුවක්.පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න..!
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
The real situ at home with my kids...i am just trying to not go insane these days..gd one guys!! Kp it up
අනේ අම්මී...
මට නම් බෑ අම්මි....
අයියෝ දිනක්ෂි....සාරංග පව් අප්පා....
Saranga paw nam nalawanna ghin 🤨
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
පොල් බුරුවෙක් 😂😂😂අනෙ බුදු අම්මො මට බෑ 😂😂😂😂
පව් දෙයියනේ අයියා 😂😂 දැන් නැන්දම්මා ඉන්න දෙන්නෙ නැතිවෙයි බෑනට 😂 excellent acting both of you ❤️
උදවුවක්.පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න..!
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
ඒක මරු...ඔයාලා කරපු හැම විඩියෝ එකක්ම ලස්සනයි සුපිරි... තව තව ලස්සන විඩියෝ කරන්න.. ❤️😘❤️🌹❤️
Omg I can't 😂😂 u guys are amazing 💘💫much love and stay safe 💘
Wow soooo nice enjoyed well...maru polburuwek Ammi...soo sweet of you too....good performance dinakshi..wait for tomorrows headlines...අන්න හරි අරුනදෙන්නා මරා ගන්නවා..
පොල් බූරුවෙක් අම්මී 😂😂
ආසම කොටස
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
හයියෝ්......සාන්ත.🤣😂😂 Patta vedio eka 👊
Guys❤️ amazing script and amazing acting❤️❤️❤️
I can't stop laughing 😂😂😂 excellent ❤️❤️
This is so funny!!🤣 And giving a hint to people who leak other people's personal calls! What if that happens to them?! 🤔
hi
I can’t stop my tears because of laughing 😂 this is incredible🥰 You both are sooooo amazing pair🔥 live long and stay happy as alwayssss! May Almighty bless you
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න...!
අයියෝ දෙන්නා නියමයි ❤️❤️❤️❤️❤️Love u both
ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න...!
අති දක්ෂ ව්දියට රගපානවා දිලක්ෂි නoගි !!ගෙදර ජර මරේ එලකිරි සුපිරි !!! සම්මාන පිට සම්මාන ලැබේන්න ඔනි ඔයාට !!! හරි සොයි අනේ ඔය දෙන්නා !!සරංග මල්ලි ඔවා ඔහොමතා හිනා හිනා වෙන්න හිනා!! ආදරෙයි හැමදාම පරිස්සමින් බුදුසරණයි ❤🤩❤ (මම මානෙල් රාජපක්ෂ kandy )
අනේ ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එකට නම් 😂😂😂.... මම මේකේ භාගයක් බලනගමන් හස්බන් ට ලින්ක් එක යැව්වා 😂😂🙏🙏...
තව ඉස්සරහට මේ වගේ හිනාව මැදින් හොඳ පණිවිඩයක් දෙන වීඩියෝස් කරන්න. බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳේ ❤😍... සාරංග ❤ දිනක්ශි
Sweet ane aththatama oyala dennage videos walata godak sathutu hithenawa, kenekuge hitha sathitin thiyanna puluwan oyalata, god bless both of you.
You two are too good to be true 💕😊 . Both of you are following the quote
" when life throws lemons at you, make lemonade " . Way to go 🙌💕
Can't Stop Laughing 😂.
Same Story Like Me. 😂 🤣 😅.
Add More Stories Like this Brother and Sister. This Made My Mind Relaxed, Joyful and Funny. Thanks 👍
@@harshanisamarawickrama2209 How are you nanga? 😊. Hope you are staying healthy and happy. Take care.
@@asha.ranatunga2581
Thanks for Reminding About Me Dear Akke. ❤️ Yes I Am Living Well With My Parents and
My Family 👪. But As The Result of This Corona Case Difficult to go Outside And Travel Between Galle and Gampaha District. Me Not So Much Think About My Marriage Problem Akke. Because Everyones Have Problems And We All Die One Day. So No Worries. I Am So Happy 😊 to Heard From You Dear friend. I Hope you are doing Well Sister. Stay Safe Dear Akke.
Budu Saranai ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Hilaaarious! Super realistic content and great acting Dinakshi!
අම්මෝ ඒක මරු අප්පා. 😆😂😂 සාරංග අයියාගේ අන්තිමට ඒ හිනාවට මටත් හිනා ගියා අනේ😆😂 සාරංග අයියාගේ අන්තිමට බැල්ම අම්මෝ🤨😆😆😂
Amboo why ane you two are like this....our drama king and queen 🥰❤
All the best to the nxt one guys ❤❤❤
Akki and ayya u guys are so funny seriously u can make someone day love u guys stay safe ❤️❤️❤️
මරු අනේ ඒක❤❤
Soo creative concept n perfect act😍😍❤️
Exclusive 😊😍
At the end of the video Dinalshie's facial expressions, it is marvelous ❤
බුදාම්මෝ සාරංග අයියා ලේසි නෑ රන්ජා වගේ කෝල් රෙකෝඩ් කරනවා 😂😂🤣🤣
උදවුවක්.පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න..!
පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ස්තුතියි
අම්මෝ මාරු මට තනියම හිනා ....😂😂😂😂 ලස්සන වැඩක් ...❤️
Reaction faces after leak is superb.
ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න...!
Wow..🤩🤩🤩...Superb...acting 🤪🤪🤪👍👍👍👍...all the best.wonderful couple
OMG 😆 I really can’t stop laughing 😂 you both made my day lol 😝
Lassanayiii aiya & akki ane thawa videos oniiii
අයියේ දිනක්ෂි නංගි දැම්මාම අමට කෙලන් කියන්න ගිහින් අහු උන නේද 🤣🤣🤣🤣🤣
හොඳ රඟපෑමක් වගේම හොඳ කතාවක්
ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න...!
Akki aiye mn oyalage video okkoma balanawa.. ane ewa godak lassanai.. e wagema thamai ewa godak aadarshamath.. i wish your all the best god bless you ✝️✝️✝️✝️
Best comedy show 😅😅😅. love you both..
OMG can't stop laughing......🤣🤣
Guessed it😂😂 You two are amazing akki and aiya..
cant control my laugh superb superb you guys are awesome
😆
පොල් බූරුවෙක් අම්මි......😂😂😂😂
I can't stop laughing 🤪🤪
උදවුවක්.පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න..!
අනේ ෂෝයි ඒක...ඉවර වෙනකම්ම මගෙ කට කනේ 🤣🤣දිනක්ෂි අක්කි කියන ඒවා සමහර ඒවා ඇත්තම ඇත්ත..
ඒක නම් මරු ආ...❤❤😂😂😂😂😂
නියමයි අනේ... තව ඔන... මේ වගේ videyoo
මේක මරු 🖤
නියමයි ඔය දෙන්නා. මං දෙපාරක් බැලුවා. සෝයි🐸🐰🌼🙈🙈🙈🙈