Paara dige teledrama එකේ රැක්ෂානට ගහලා සරනි දුක් වෙලා | piumi srinayaka | Swarnawahini | 2023

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024
  • #trendingvideo #beautiful #2023 #movie #actress #srilanka #apple #2022 #trending #swarnavahini #fighting #paradige #paradige_today #paradigeepisode #sarani #rehan #rukshana #srilanka

КОМЕНТАРІ • 375

  • @rajikarasangani740
    @rajikarasangani740 Рік тому +1021

    Piumi ගොඩක් තැන්වල දුශේනි ව වර්ණනා කරනවා දුශේනි හරිම හොඳ කෙනෙක් කියලා .මලක් වගේ කියලා .චරිතය කෙසේ වෙතත් පියුමි හිත හොද කෙනෙක්❤

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 Рік тому +34

      @Rajika Rasangi,ඔව් ගොඩක් තැන් වල පියුමි ඒ දේ කියනවා, දුෂේනි වගේම පියුමි දැකපු හිත හොද දෙන්නෙක්,

    • @madushankisanduni
      @madushankisanduni Рік тому +7

      Eka aththa

    • @nadeerathnayake7181
      @nadeerathnayake7181 Рік тому +2

      ඇයි චරිතෙට මොකද වෙලා තියෙන්නෙ එයාගේ?

    • @sahan9289
      @sahan9289 Рік тому +1

      මෙ සෙරම යාලුවො මල්ලී

    • @shrihandilhara139
      @shrihandilhara139 Рік тому +1

      SHsH❤❤

  • @rpbmechatronicssrilanka5837
    @rpbmechatronicssrilanka5837 Рік тому +572

    ඔයාට තමයි සම්මාන දෙන්න ඕන පුදුම කෑමක්නෙ කන්නෙ හැමදාම. පව් අප්ප අසරණ දරුව. 😢

    • @Lakmalisakunthala-lc5cb
      @Lakmalisakunthala-lc5cb Рік тому +3

      ඇත්ත 😂

    • @madushandon6958
      @madushandon6958 Рік тому +1

      @@Lakmalisakunthala-lc5cb 😊😅🎉😢🎉😢😮😂😢🎉😢😢😊😂😮😊😅😮😢😢😢 2:14 😮😂😢😮😮😢😢😢🎉🎉❤😮😮😢🎉😢😮😢😢😂😮😅😢😮😢😮😂😢😅😂😢😅😮😅😢😮😂😢😅🎉❤😂😮😢😢🎉😢😢😢😢❤😮😢😂😊😮🎉😢😅😂😢😅😂😢😮😂😢😊🎉😢😢🎉😢😢😢😂😢😢😊😮😅😂😢😢😢😢😢😢🎉😢😮😂😢😢😮😂😢🎉😢😢😊🎉😢😮😢😢😢😅😂😢🎉😢😮😢😢😢😢🎉😢😢😢😢😮😢😢😢😮😢😢😮😢😢😂😢😮😂😢😢😢😢😮😂😢😮😂😢🎉😢😂🎉😢😮😢😂😮❤😢😮❤😢😮😂😢🎉😢😅😂😢🎉😢😅😂😢😢😅😅😂😢😂😮😅😂😢🎉😢😢🎉❤🎉😢😢😮😂😢🎉😢😢😅😂😢❤😢😢🎉😢😅😢😢😢😅😂😢😢😅😂😢🎉😢😅😂😢😅😂😢😅😢😢🎉😢🎉😢🎉😢🎉😢😅🎉😂😢😅😂😢🎉😢🎉😢😂🎉😢😮😢😢😮❤😢😅🎉😢😢😅😂😢😅😂😢😅😂😢🎉😢🎉😢😅😂😢😅😂😢😂😢😢😢😢😅🎉😢😅😂😢😢😅😢😮😢😮😢😅😂😢😢😂😢😢😢😅😮😢😢😢😢😢😅😂😢😊😂😢😮😂😢😢😢😂😢😢😢😢😢😢😢😅😢😢😢😢😢😢😢😢😢😂😢😮😂😢😢😢😢😢🎉🎉😢😢😢🎉😢😢😢😢😢😢 4:19 😢😮😂😢😢🎉❤😮😢😢😢😢😢😢😮😂😢😢😢😢😢😮😢😢😮😂😢😅😊😢😢😢🎉😢😢😢😢😢😢😅😢😢😢😢😢😢😮😢😢😢😮😢😅😢😢😢😢😢❤😢😮😢😢😢😢😢😂😢😢😢😢😢😢😢😢😢😢🎉❤😅🎉🎉😢😮😂😢😅😂😢😢😢😮❤😢😅😂😢🎉😢😅😂😢😮😂🎉😢😅😂😅😂😢😅😢😅😂😢😅😂😢😮😢😅😂😢😅😂😢😂😢😢❤😢😅😂😢😮😢😂😮😢😂😂😂😂😂😂😅😅😂😅😂😅😢😅😂😂😮😅😂😂😂😂😂😢😢😮😂😢😅😂😢😢🎉😢😢🎉😢😅😂😢😮❤😢😢🎉😢😊🎉😢🎉 5:00😅

    • @madusanjana7855
      @madusanjana7855 Рік тому +2

      ගහලා මදි රිදෙන්නේ නැහැ 😂

    • @SS-vs2st
      @SS-vs2st Рік тому

      ඒක ඇත්ත👍

    • @wmlakmali1169
      @wmlakmali1169 Рік тому

      Paw ruki

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 Рік тому +218

    අපි රැවටෙන රැවටිල්ල බලන්ඩකෝ මෙයාලට 🤣🤣🤣🤣 super acting 👍👍

  • @A.D.C477
    @A.D.C477 Рік тому +74

    නීල පබළු ටෙලි නාට්‍යයේත් ලස්සන රඟපෑමක් කලා..කොහෙන් හරි රණ්ඩු වෙන, උගුල් අටවන, ගුටි කන චරිත තමයි හම්බ වෙන්නේ 😅😂 ඒකත් හැමෝටම කරන්න බැහැනේ 😊 ආදරණීය චරිතයක් ඔයා❤

  • @kasundananjaya1362
    @kasundananjaya1362 Рік тому +99

    ආදරෙයි රුක්ෂානට..
    ඒ චරිතය ලස්සනට කරනව ..
    තෙරුවන් සරණයි ...
    ❤❤❤❤❤❤❤❤❤
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sarojahansamali9575
    @sarojahansamali9575 Рік тому +175

    සරනි ගොඩක් දුක් වෙනව සීන් එකේදි හරි රුක්ශානට ගහන්න උනාට මූනත් ඇබුල් කරගෙන රුක්ශානගෙ කම්මුල අතගාන විදියටම තේරේනවා

  • @chandrikawijeratne3627
    @chandrikawijeratne3627 Рік тому +67

    අපි සාලෙ ඉදන් රසවිදිනව . රුක්ෂානට ගැහුව ම හරියට සතුටුවුණා..ඒත් එයාල විදින දුක් කරදර දැක්කම හරිම දුකයි. ⁣ ඔයාලගෙ කැපකිරීම් දක්ෂ තා දැක්කම හරිම සතුටුයි .සරණි රුකී ආදරෙයි ගොඩක් ඔයාලට 💕💕

  • @chathurinandani9793
    @chathurinandani9793 Рік тому +49

    අනේ හරිම ලස්සනයි පියුමි. එපාම කරපු චරිතෙ උනත් ඔයා ලවිලි

  • @sudarshanifernando7310
    @sudarshanifernando7310 Рік тому +73

    හරිම සමගියි කට්ටිය ලස්සනයි ❤❤❤

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 Рік тому +34

    අම්මෝ රගපාන ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි නේද 😢
    පියුමි ❤❤
    Dusheni ❤❤
    දෙන්නම අපේ දක්ෂ Upcoming Actress ලා දෙන්නෙක් 🔥🔥

  • @Maduwantha-rt3do
    @Maduwantha-rt3do Рік тому +29

    පියුමිල ඔක්කොගෙම කට සැර උනාට හිත හොඳයි 🧡🧡🧡

  • @AmandaSirimalwatta-bg9vl
    @AmandaSirimalwatta-bg9vl Рік тому +46

    අනේ හැමදාම ගුටිකන්න වෙනවා අනේ දුකයී අප්පා 😢 . ඒ උනාට මාර ලස්ස්නට රගපානවා . Supper akki ❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +55

    සේරම යාළුවො කියල අපි දන්නවා ඉටිමි හැමෝගෙම රගපෑම නම් සුපිරි ❤❤❤

  • @apurwaperera
    @apurwaperera Рік тому +8

    රුක්ෂානා ඇත්ත ජිවිතේ දෙමාපියන්ට ආදරේ ගොඩක් අහිංසක නිහතමානී උත්සහවන්ත කෙනෙක්, මම දැක්ක එයාගේ vedio එකක්, එයා ඉන්න තැන දැක්කහම ගොඩක් සතුටුයි. බුදුසරණයි 🙏❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Рік тому +27

    පියුම් අක්කෙ ඔයා රැක්ශානගෙ charatrar එකට උපරිමයටත් වඩා සාදාරනයක් කරනව ඔයාටත් අනිවාම සම්මාන ලැබෙන්නනම ඕනි කෙනෙක් දුශේනි අක්කගෙයි,පියුම් අක්කගෙයි නිහතමානිකමට ❤️
    තිරයෙන් පිටිපස්සෙ ගොඩක් අය මේ වැඩේ සාර්තක කරගන්න ෆට්ට කට්ටක් කන්නෙ නේද? එක seen එකක් ගන්න ඔයාල ෆට්ට කට්ටක් කන්නෙ ඔයාලටත් tnks අපට මෙ වගේ ආසාවෙන් බලන්න පුලුවන් ව්දියට ලස්සනට වැඩේ කරනවට ❤️
    පියුම් අක්කෙ පාර්දිගේ ඉවර වෙන්න තව episode කීයකින් ව්තරද?

  • @Sadu363
    @Sadu363 Рік тому +161

    දුෂේනිගේ හිත හරිම හොදයි චුටි ලමයෙක් වගේ,පියුමි අක්කිත් එහෙමයි හරි නිහතමනී,කිසිම කුහකකමක් නැහැ❤❤❤❤, අර නිත්‍ය මැඩම් නම් පුදුම කූහක මගුලක් ,චරිතයත් එහෙමයි සැබෑ ජිවිතෙත් එහමයි, එයා නිකම් ප්‍රධාන චරිතේ වගේ හැසිරෙන්නේ , පියුමි කොච්චර නපුරු චරිතයක් කරත් අපි එයාට ආදරේ නිහතමනකම නිසා ❤❤❤

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 Рік тому +13

      ඇත්තටම,කුහක කමක් නැති අව්‍යාජ චරිත දෙකක්,

    • @samithagayashan9437
      @samithagayashan9437 Рік тому +2

      ඒ දෙන්නගෙන් වැඩිමල් කව්ද

    • @Koshithaashen7668
      @Koshithaashen7668 Рік тому

      Ekanam danne na ane

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 Рік тому +12

      Nitya gana kiyapu eka absolutely correct. Nitya is a Mafia person.

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා Рік тому +6

      කැමරා ඉස්සරහ මිනිසුන්ගෙ හැසිරීමට රැවටෙන්ඩ එපා 😂

  • @smadu3739
    @smadu3739 Рік тому +89

    පොඩි වෙලාවකට බලන චරිතයක් කරන්න කොච්චර මහාන්සි වෙනවාද. 😮

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 Рік тому +14

    දුෂේනි,🌹🌹පියුමි🌹🌹පාර දිගේ team එකටම සුභ පැතුම්

  • @ceylonegems6970
    @ceylonegems6970 Рік тому +8

    රුක්ෂානා (පියුමි) නිහතමානි දක්ෂ නිළියක්...සම්මාන ලැබිය යුතු

  • @nishmisanju5398
    @nishmisanju5398 Рік тому +26

    අනේ හැමදාම ගුටි කනවා ඔයා.සුපුරියටම කරනවා දෙන්නම.. good luck

  • @Ignite9918
    @Ignite9918 Рік тому +87

    කෑ ගැහිල්ල තමා මරු මලකඩ voice එක😁

  • @shashinijeewanthi6399
    @shashinijeewanthi6399 Рік тому +7

    හැමෝගෙම acting ගැන කියන්න වචන මදි. ඒ තරමට තාත්විකයි රංගනය. මට හිතෙන විදිහට ඒ නිසාමයි අපි මේ කතාවට මෙච්චර ඇබ්බැහි වෙල ඉන්නෙ.අපිට කතාව ඇතුලෙ හම්බවෙන්නෙ ටික දෙනයි. ඒ උනාට ඒ හා සමානව කතාව පිටිපස්සෙත් මහන්සි වෙන අය ගොඩක් ඉන්නව එයාලට RESPECT 😎❤🙇

  • @indikadinesh121
    @indikadinesh121 Рік тому +14

    දෙන්නගෙම ඇක්ටින් නියමයි ,ජයවේවා

  • @susanthasampath8619
    @susanthasampath8619 Рік тому +27

    දේසපාලනෙත් මෙහෙම තමයි අපිට ඇතුලෙ වෙන දෙයක් පෙන්නෙ වෙන දෙයක්

    • @surekanishani4771
      @surekanishani4771 Рік тому +3

      අම්මප ඇත්ත මාද්‍යට පේන්න මරාගන්නව..පස්සෙ කරට අත දාන් තෙ බොනව

  • @stefanywijerathne3650
    @stefanywijerathne3650 Рік тому +3

    Dusheni akki piyumi akkige action maru 👍♥️❤️♥️

  • @Deshaa_R
    @Deshaa_R Рік тому +24

    ඇත්තටම බැලුවොත් මුන් ටික එකතු වෙලා අපිව රවට්ටනවා 😂

  • @gaurikaushika79
    @gaurikaushika79 Рік тому +19

    අක්කි ඔයාගේ රගපෑම අතිවිශිෂ්ටයි ❤

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +8

    සරනිට හති.ලේසි නෑ. මෙයාල මොන තරම් කැපවීමකින්ද මේවා කරන්නෙ.

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 Рік тому +18

    රැවටිලා ඉන්න සැබෑ ලෝකෙ මදිවට,,වුවමනාවෙන්ම රැවටෙන තැන් තමයි මේවා,,,ස්තුතියි හැමෝටම,,,එලි දක්වන යතාර්ථයට

  • @mirzakamer6659
    @mirzakamer6659 Рік тому +31

    මුල සිට පාරදිගේ දුර ගමනක් අාපු සියළු දෙනා අවසානය සුන්දර ව නිමා වේ යැයි සිතනවා. පාරදිගේ team එකට සුභ පැතුම්!

  • @Mihiraavi
    @Mihiraavi Рік тому +5

    Dusheni lassanai ❤️

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 Рік тому +11

    ඇත්තටම පියුම්ගෙ හිත හොදයි ආදරෙයි අපි ඔයාටත් ♥️

  • @sudusn
    @sudusn Рік тому +1

    අදරෙයි ඔයාට අපි රගපෑම් අති විශිෂ්ඨයි

  • @dhanikahettige3556
    @dhanikahettige3556 Рік тому +54

    මේකේ youtube playback speed එක 1.75X වගේ දාලා බලපල්ලා. පරණ චිත්‍රපටියක් fast forward කරලා බලනවා වගේ. ඒක වෙනම ආතල් එකක් 😂😂

    • @anudesilva1698
      @anudesilva1698 Рік тому

      ඔයා කියපු නිසාම ආයෙම් බැලුවා අම්මො ඉතිම් හිනා වෙල බඩත් කොර උනා 😂😂😂😂

  • @ගිහාන්..x
    @ගිහාන්..x Рік тому +2

    ආදරෙයි දෙන්න ටම

  • @sada-wf1wn
    @sada-wf1wn Рік тому

    ඇත්තටම...ගොඩක්හෝදයි.ඔයාලා...එත්.හැමදේම....පරිිස්සමෙින් ...බුදුසරණ යි

  • @kG-vj7tl
    @kG-vj7tl Рік тому +4

    Both Dusheni and Piyumi best actresses. Both are very beautiful. Dusheni played both characters sarani and banti very well. Wish you both for a successful career and successful life. 💜

  • @danushkachamara2401
    @danushkachamara2401 Рік тому +5

    ජූඩනම් කොහොමත් එක වගේ..රඟපානව කියල අමුතු එකක් නෑ...ඌ ඌමයි ❤

  • @moringaoleifera4407
    @moringaoleifera4407 Рік тому +2

    Rukshana and Sarani harima loving dennek.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Рік тому +1

    Ane ape sarani niyamai❤

  • @sureniprashadi
    @sureniprashadi Рік тому +9

    අපි විනාඩි හතලික් රස කරල කතාව බැලුවට ඔයාල මාර කට්ටක් කනවා ඒ විනාඩි හතලිහ වෙනුවෙන් දුෂේනිගේ අක්ටින්නම් මාරයි ඉතින් ඔයාට අපි මේ තරම් වෛර කරන්නේ ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන නිසානේ

  • @sankaprabhath8679
    @sankaprabhath8679 Рік тому +22

    Oyala kochara mahansi wenawada 🥺❤️

  • @mevirusjourney9099
    @mevirusjourney9099 Рік тому +1

    චරිත දෙකම සුපිරි

  • @Pramo077
    @Pramo077 Рік тому +21

    ගොඩක් ලොකු පිරිසකගෙ මහන්සියක් 🥺

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Рік тому +41

    අම්මො අඩෝ අඩෝ ආතල් දෙන්න එපා 🤣

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden Рік тому +17

    Such dedicated actresses. Both are loving and so friendly with each other. Great acting skills girls. Piumi's immense support to bring out her character and Dusheni's sympathetic nurture afterwards towards her touched my heart. ❤❤❤❤❤❤

  • @xr6hx1h
    @xr6hx1h Рік тому +30

    හිනහාත් යනවා මෙවා දකිනකොට කාවද මෙරවට්ටන්නෙ අපිවනෙ නෙද

  • @dulahansi9790
    @dulahansi9790 Рік тому +1

    පියුමි අක්කි අපි ගොඩාක් ආදරෙයි ඔයාට ,ඔයගෙ රගපෑම හරිම ලස්සනයි ,ලස්සනට රගපානවා,බුදු සරණයි

  • @maheshidesilva6777
    @maheshidesilva6777 Рік тому +1

    ඇත්තටම "රුක්ශාන" චරිතයට ඔයා නියම සාධාරණයක් කරනවා...❤😊නියමයි

  • @runmali3927
    @runmali3927 Рік тому +1

    Dusaynita godak Adrayi ❤❤❤❤❤❤❤❤❤❤

  • @PadmaArambewela
    @PadmaArambewela Рік тому

    Pluming. Appreciate you

  • @moringaoleifera4407
    @moringaoleifera4407 Рік тому +5

    Dusheni kamathi na gaha ganna scenes walata. E unata me drama eke wtiters la kamathi❤

  • @achalasandamali2331
    @achalasandamali2331 Рік тому +5

    පවු අනේ රුක්ශානා

  • @adeeguitarstudio3992
    @adeeguitarstudio3992 Рік тому

    අපි ආසාවෙන් බලනව.ඒත් කී දෙනෙක්ගෙ මහන්සියක් ද? ඔයාලට ගොඩක් පින්.අපේ සිත් සතුටු කරනවට

  • @nuwanhetti517
    @nuwanhetti517 Рік тому +1

    Oya harima sweet ,,, cractor ekata uparima sadaranayayak karanawa... dawasaka hondama niliyath wei... gd luck❤️

  • @chathuranganoroshan6655
    @chathuranganoroshan6655 Рік тому

    Akki oyage action mm suupirii

  • @mallikaherath5925
    @mallikaherath5925 Рік тому +4

    piumi akki Dusheni akki nice wow superi lassanai enjoy ela 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍💯💯💯💯💯💯💯💯

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Рік тому +4

    ඔක්කොම ගොඩක් සමගී නේ

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 Рік тому +1

    දෙන්නම ලස්සනයි නියමයි

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 Рік тому +1

    ලස්සනයි ❤❤

  • @madushankaanton7073
    @madushankaanton7073 Рік тому +1

    සිරා පට්ට වරිත දෙකක් මරු ආ...

  • @EshaZoysa-cb5gz
    @EshaZoysa-cb5gz Рік тому

    Oya harima ලස්සනට kara..good luck ❤️❤️❤️

  • @MediatvSriLanka
    @MediatvSriLanka Рік тому +1

    Very intergangeble concept 👍

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf Рік тому

    ඔයා සුපිරියටම කරනවා

  • @rannyranny2579
    @rannyranny2579 Рік тому +1

    පාර දිගේ. ඔක්කොම කට්ටිය හරිම ඒකමුතයි. එකමුතුකම.වටිනවා. ඔනමදෙයක් කරන්න

  • @imashisamaraweera6285
    @imashisamaraweera6285 Рік тому +14

    ඕකුන් ඔක්කොම යාළුවො මල්ලී😂😂😅😅😅

  • @rose-rose2785
    @rose-rose2785 Рік тому +1

    අම්මෝ රුකි ඔයාගේ මූණත් රතුවෙලා පවු කෙල්ල චුට්ටක් රිදිලා වගේත්. ආදරෙය් මරු රඟපෑම

  • @madaviwickramasinghe9583
    @madaviwickramasinghe9583 Рік тому

    Dennma niyamai

  • @Panibole..
    @Panibole.. Рік тому +4

    දුශේනි මරු ආ 😂😂😂

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому +1

    සුපිරි කතාව ❤❤❤❤

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Рік тому +9

    සරනිට අතට වඩා හොදට හුරුයි කකුල ඒ ෂොට් ඒක දෙනවා ආයි ඇපත් නෑ ♥️

  • @Hhhahhahakama
    @Hhhahhahakama Рік тому

    හැබැයි මොනවා කලත් දෙන්නා හොද යාළුවෝ නේ ❤❤

  • @shamikadesilva5995
    @shamikadesilva5995 Рік тому +1

    Where is the director of this drama???

  • @sewwandianuradhadias6342
    @sewwandianuradhadias6342 Рік тому +2

    Video එකේ එයාල කතා කරන ඒවගෙ හඩ වෙනස් කරලා නිසා ඒක නම් අහන් ඉන්න ආසයි මරු හිනාවෙලා පන යනෝ 🤣🤣🤣😆😆😆😂😂😂😂

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Рік тому +1

    දෙන්නම දක්ශයි ❤❤❤❤❤

  • @Mishani567
    @Mishani567 Рік тому

    අනේ අක්කි ඔය දාලා තියෙන sound එකම කතා වත් තිබ්බ නම් කියලා හිතෙනවා. 😁🥰අදත් වීඩියෝ එක ලස්සනයි අක්කි

  • @max-tq6vl
    @max-tq6vl Рік тому +1

    එයාලා ඔක්කොම යාළුවෝ මල්ලි

  • @උමංගා
    @උමංගා Рік тому

    සුපිරි.. ❤

  • @GBmeme
    @GBmeme Рік тому +4

    Katahada😍
    Lassanai❤

  • @sriyaniperera8342
    @sriyaniperera8342 Рік тому

    Agulane koheda oyala shut karanne kiyannako issarahata shut karana dvasak kiyannako plz agulane shut thiyena davask 😮😮❤❤❤ kiyanna

  • @sns-ow9rj
    @sns-ow9rj Рік тому +6

    අනේ අපෝ ගුටි කන තරම් පාඩුවේ 😢ඉන්න කෝ. හරි හොද නෑ රුකී...

  • @ishi220
    @ishi220 Рік тому

    එයාලා ඔක්කොම යාලුවෝ අපෙ හාමුදුරුවනේ

  • @priyanthakumara3889
    @priyanthakumara3889 Рік тому

    එයාලා යාලුවෝ මල්ලි

  • @nirochami
    @nirochami Рік тому +3

    ගුටි කාලවත් හැදෙන්නේ නෑනේ ඔයා ඒත් බනිනවා බිම ඉදගෙන සුභ පතනවා.

  • @shenu610
    @shenu610 Рік тому

    Dear sister. Good drama is para dige. God bless you✝️

  • @samindabuddhika895
    @samindabuddhika895 Рік тому +2

    Super actor ❤️🥰🥰😍💓💓💓💓💕😘💕😘😘😘

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn Рік тому

    Ane parisamin dennama api rasa kara kara baluvata mara kattak kanne

  • @Sandaruwan_ib
    @Sandaruwan_ib Рік тому +10

    Ammo kochchra mahansi wenwda oyla😥

  • @sameeralalith-e2c
    @sameeralalith-e2c Рік тому

    dennama maru

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Рік тому +6

    උබලට හිනා සමහර තැන්වලදී මම අඩල අස්දෙකත් ඉදිමෙනවා.

  • @madhavibandara6516
    @madhavibandara6516 Рік тому

    මොනා උනත් දෙන්නාගෙම ඇක්ටින් මරේ මරු ❤

  • @sampaththushara6827
    @sampaththushara6827 Рік тому

    ඉස්සර මේ වගේ පෙන්නන්නේ නැති හින්ද ඒව ඇත්ත දේවල් කියල හිතෙනවා ..අපි ඒ දේවල් පට්ටෙට හිතට ගන්නව. ඒත් දැන් එහෙම නැති නිසා බොරුව විහිලුවක් වගේ.

  • @oshadiihansakumari2156
    @oshadiihansakumari2156 Рік тому

    මං රුක්ෂානා කියන චරිතෙට කැමති නැති උනාට ඔයාට ගොඩක් කැමති අක්කේ.
    ඔයාට ලැබිලා තියෙන චරිතෙ ඔයා උපරිමයෙන් කරනව.
    මිනිස්සු ඔයාගේ චරිතෙට බනිනවා කියන්නෙම ඔයා හොදට රගපානවා කියන එක තමයි . Good luck ❤

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 Рік тому

    Good acting nangi

  • @anushabulumulla33
    @anushabulumulla33 Рік тому +4

    Superb acting ❤

  • @fernandoantonisudath4086
    @fernandoantonisudath4086 Рік тому

    Niyamayi. Piumi

  • @withcrafts6251
    @withcrafts6251 Рік тому +3

    Ado rukshana paw .ගුටි kala මැරෙනවා bn😁

  • @pubgpubg8703
    @pubgpubg8703 Рік тому +3

    කිරිල්ලියේ ❤😂

  • @sheshashiwangi1078
    @sheshashiwangi1078 Рік тому +4

    රග පාන එකත් ලේසි නැ නේද 😮😮

  • @sanduniwasana5110
    @sanduniwasana5110 Рік тому +1

    මරු මරු 😁😁❤️