11/07/22. Mata hama velavakama hinaa venna ona velavakata epi 170 balanava. Athin payin deepu sangrahaya ithaama vatinava. 💐💐💐✅✅👍👍😂😂😂😂 When I need some light entertainment , and some hearty laughs, I watch epi 170 . I can’t remember how many times I have watched this . 😂😂😂😂😂✅✅✅👍👍😀😀😀😃😃😄😄
16/06/22 I must have watched this episode more than twenty times. When I want to have a good ,jolly, hearty laugh, I watch this women’s warfare. The laughter clears my blood . It’s really good for your blood circulation . Watch epi 170. 😂😂👍✅🙀🤣🤣😀😀👍✅😂
වත්සලා ගුටි කෑ ආකාරය ඉතාමත් රසවින්දනය වූ "පාර දිගේ" හොඳම කථාංගය මෙය විය හැකිය......This could be the best episode on "Para Dige" the way Wathsala got beaten the best and Most enjoyable ..
බණ්ඩාගේ කිණ්ඩි හිනාව. බණ්ඩාගේ acting නම් මරු. පාර දිගේ නම් ඉතින් බණ්ඩා තමයි.
👍👍👍👍
වත්සලා ගුටිකන Scene එක නියමෙටම නිලූ රඟපානවා පඩිපෙලෙන් වැටෙන එක හරිම තාත්විකයි. සිවගුරු නාදන් මහතාගේ අධ්‍යක්ෂණය නම් නියමයි.
good directiong and acting but not like the event
5:15 ඒ සීන් එක නම් නියමෙටම ආවා.....👌👌
ගුටි කෙලිය සහ බන්ඩගෙ හිනාව එක පාරකට වඩා බලපු අය කෝ.👍👍👍🤣🤣🤣🤣🤣🤣🤣
බන්ඩගෙ හිනාව
මේ දැනුත් හත්වෙනි පාර 👀 ගමන්
Ammo ban eeka😆😆😆😆
🤣🤣🤣🤣🤣🤣
🖐
දුෂේනිගෙ අනාගත සැමියා ගැන තත්පර අරික්කාලක නිෂ්ශබ්දතාවක් 😂😂😂😂😂😂
😂
😂😂
දුෂේනි කියන්නේ තවත් සීනිබෝල නිලියක් නෙමේ කියන එක ඔප්පු කරනවා. මේ කතාව නම් මාරයි ❤️
True
අම්මෝ.. මෙව්වා නේ කතා අපේ හාමුදුරුවනේ 😅😅😅 මෙච්චර තාත්වික ගුටි දීමක් සිංහල සිනමාවේ වත් මං දැකලා නෑ.. ඒක නම් superb සරනි 🤗😘
11/07/22. Mata hama velavakama hinaa venna ona velavakata epi 170 balanava. Athin payin deepu sangrahaya ithaama vatinava. 💐💐💐✅✅👍👍😂😂😂😂
When I need some light entertainment , and some hearty laughs, I watch epi 170 . I can’t remember how many times I have watched this . 😂😂😂😂😂✅✅✅👍👍😀😀😀😃😃😄😄
උමාලිට පස්සෙ ලංකාවේ මම කැමතිම නිළිය දුෂේනි, දුෂේනිගෙ facial expression ගොඩාක් ලස්සනයි.😍
රෙහාන් always my favourite ❤️🔥
බණ්ඩා,නානත් super acting 🔥😘
මේ කතාවේ අද තමයි හොදම එපිසෝඩ් එක තින්නේ...ඔව් ද නැද්ද ..😂😂👈 සරනිට අපේ හද පිරි මෙවුවා එක ඈ...😂😂😂😂
එකෙන්ම👍
Aniwa...defa...
❤❤❤❤
සිරාවටම..👍
Meuwa eka😂✌️
කවුරු හරි ගුටි කද්දි හිනා වෙන්න හොද නෑ තමයි.ඒ උනාට ඉතිං වත්සලා කන කෑමට හිනා නොවී පුලුවන්ද 🤣🤣🤣🤣
ඒ ටික කී පාරක් බැලුවද කියල මතකත් නෑ.🤣🤣🤣🤣
දිල්ෂානි-රැක්ෂානා වලිය බලලා ආයෙමත් සරණි-වත්සලා ෆයිට් එක බලන්න ආව අය ඉන්නවත😅🤗
ඒත් වත්සලා තරම් රුක්ෂානා කෑවෙ නෑනි..අපරාදේ😬😅
🤣
වත්සලාට මොකද වුනේ
@@darshanatharindu6797 rata giya kiyal kiywne ..kathawen ain wenn athi .seratama guti kewane 😂
වත්සලා දැගලුවේ ඕකට තමයි....🤣🤣🤣 ගෙදරින් එලියට ඇවිත් දීපූ පයින් පාරවල් ටික තමා මරූ 🤣🤣🤣 සරණි වත්සලා දෙන්නගෙම acting නම් සුපර් ❤️❤️
පස්ස පැත්තට තැග් තැග් කියලා 2ක් වැදුනා 🤣🤣🤣🤣
අඩේ ඒ පරවල් ටිකනම් හොදටම ගැහුවද මන්ද 🤣🤣🤣🤣🤣
Ai Banda😁😁💓💞
watsala niymaì
@💉මානසික්😎 ඌ කියන්නා “තෑං තෑං” කියලා.
එහෙමම කියන්නත් හදලා ඒත් මේ පාරවල් 2 වැදුනෙ තෑං තෑං ගාලා නෙමෙයි, තැග් තැග් කියලා 😆😆
බන්ටි වත්සලාට කනේ පාරක් විතරක් ගහයි හිතපු මම වගේ අසරණ අය වෙනුවෙන් හදපිරි මෙව්ව එක 😊😋😉😂😂🤩🤩
දුෂේනි නම් මාරයි romantic, action මොකක් උනත් සුපිරි රගපෑම ලංකාවේ දක්ෂම නිලිය
රගපැමනං හොඳයි ඒත් දක්ෂම නිලිය නෙවෙයි නේද 😂😂
අනිවාර්යයෙන් ..හරිම talented කෙල්ලෙක්
Nisitha lakshan අනේ ඔයා 😂😂😹 මල්ලී මොකද මෙහේ 😹😹 ෂැඩෝ පින්නයෝම බල බල හිටියා නම් හරිනෙ😹😹
Nisitha lakshan උබේ අර දිනිති පිස්සු ගෑනිට වඩා දක්ෂ නිළියෝ ඉන්නවා bro 😹😹😹 නිකන් පලයධ් බන් යන්න දිනිතිගෙ ගූ උනත් කයි මූ🤣🤣පෙරේතයා😹🤣
@@textex6341 හම්මට සිරි සිහිවිකල් වෙච්ච සංස්කෘතික පුතා නේද මේ 🤣.හරි ඉතිං දිනිති හොඳ දක්ෂ නිළියක් කියල මම කිව්වෙ නැනෙ 😂😂.එයාට රගපාන්න බැ තමා😂.ඇයි ඔයා ට්‍රිගර් වෙලා🤣💔.මම එයාට කැමති යි ඒක වෙනම දෙයක්.ඒත් මම එයාට කැමති එයාගෙ රගපැම හින්දා නෙවෙයි🤚😂🙂.මම නොකිව්ව දෙවල් අල්ලන් ඇයි බං වැලලෙන්නෙ 😂.සිකේයියා😂😂😂😂
රුක්ෂානාගෙ ගුටි කෑමෙන් පසු මෙය නැවත නරඹන්නට පැමිණි අය තවත් සිටීද👀😂
මං
@@Hiru-e3j 🤭🤭
මාත්😜
@@Harininawanjana96 🤭🤝
Owow
මං කියන්නෙ සිංහල සිනමාවට දුශේනි තෑග්ගක්, කාන්තා පොලිස් චරිතයකට මරු.. ආදරෙයි පාරදිගේ😍😍😍
❤❤❤❤❤❤❤🌹🌹
අම්මෝ අද කුරිරු සතුටක් ආවා 😂😂..වත්සලාව පඩිපෙළ දිගේ රෝල් වෙලා ගිය විදිහ අම්මෝ ඒක දෙපාරක්ම බැලුවා...😂😂 මරු හැබැයි ලස්සනම කොටස අද තමයි 😂😂😂😂
Me too
වත්සලා ඔය ටික කරගන්න තමයි මෙච්චර කල් රැගුවෙ. හොදම වැඩේ. බණ්ඩාගේ මුණත් මරු. ඔක්කොටම වඩා හිනා යනවා බණ්ඩාගේ මුණ දැක්කම..
කෙනෙකුට ගහනකොට මේ තරම් ආසවෙන් හිනාවෙවි බලන් ඉඳල නෑ කවදාවත්.ඒක පුදුම සතුටක් 😂😀
😁🔥👍😘
😀👍
ammoo haa😂😂
😀😀😀
😄😂😄😂😄
හිනා ගස්සලා මරන්නද හදන්නෙ පාර දිගේ අයියෝ වත්සලාව දැක්ක ගමන් හින යනවා. බන්ඩා හැන්ගිලා හිනාවෙන විදිය නම් මරු අප්පා😂😂 ඉස්සරහට හොද හොද ඒවා වෙයි වගේ😁😁😁
මෙ 13 වතාව බලන්නෙ
Bunty vs වත්සලා super cick trump cick hit cick buntyge
16/06/22 I must have watched this episode more than twenty times. When I want to have a good ,jolly, hearty laugh, I watch this women’s warfare. The laughter clears my blood . It’s really good for your blood circulation . Watch epi 170. 😂😂👍✅🙀🤣🤣😀😀👍✅😂
@@dabey873 x ic hi h cc
අඩේ සරනි නියමයිනේ. අද තමයි සුපිරිම කතාව ගියේ. වත්සලාට ඔහොම වෙනකම් බලාගෙනමයි හිටියේ.😂😌 වත්සලාට හොද වැඩේ අනුන්ගේ සීනි කිරන්න ගියාට. රුක්ශානට නැති අමාරුවක්නේ ඒකිට තිබ්බේ.😂
මේ කතාව පැයක් විතර දෙන්න බැරිද ස්වර්ණවාහිනී🙄,
පැය 1/2 හරියට විනාඩි පහකින් ඉවරයි වගේ.🙃
ලංකාවේ drama වලින් බලන ලස්සනම drama එක ❤️
ඕව් නෙ
හ්ම්ම් ඒක aethta
වෙන කිසිම කතාවක් බලන්න මේ තරම් ආසාවෙන් බලාගෙන ඉදලා නෑ...😁
හැම චරිතයක්ම එක වගේ සුපිරි 🤗 බණ්ඩා විශේෂයි 😁❤️🌼
M
😂😂🤣🤣ada thama supirima episode eka 😂😂🤣
බන්ගෙ වෙනම ආතල් එකක් තිය්න්නේ
සහතික ඇත්ත
Hari
මොකද්ද ගෑනියෙ වෙලා තියෙන්නේ..😆😆😆😆
බණ්ඩා'ස් expression සුපිරී...
ඒ කොටස දෙතුන් පාරකට වඩා බැලුවා..🤗
සරනිගේ රංගනය අතිවිශිශ්ටයි.සම්මානයක් දෙන්න ඕන මෙවැනි දක්ශ තරුණ අයට. හැමදාම දෙන අයට දෙනවට වඩා.❤️
සම්මානයක් දිනන්නම ඕන චරිත ගොඩයි මේ නාට්‍යයේ .
පාලුයි වගේ දැනුනම මේ කොටස බලනවා හිනාව නවත්ත ගන්න බැරි තරම් ලස්සන ම කොටස බන්ඩගෙ හිනාව
වත්සලාට පාඩමක් උගන්වා සුවහසක් ප්‍රේක්ෂකයන් ගේ සිත් සැනසීම වෙනුවෙන් සද්ධා ඔයාට අපේ උත්තමාචාරය.....🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍😁😁😁😂😂😂💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝
දැන් අංක එකට ඉන්නේ පාර දිගේ කට්ටිය ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි🙏🇱🇰❤️
😁👍💖❤️💖👈
අඩේ අදනම් හිනා කාලා පන ගියා...පිරිමියෙක් උන රෙහාන්ට වත් නැති කොන්ද පනක් සරනිට තියෙනවා ...
රෙහාන් ට කොන්ද පණ නැති කමක් නෙවෙයි, රෙහාන් අගුලානේ චන්ඩ්යෙක් නෙවෙයි. 😃එයා ප්‍රශ්න වීසදන ක්‍රමේ වෙනස් බන්ට් /ඩලීන් ලා ප්‍රශ්න වීසදන ක්‍රමේ වෙනස්.
අනීත් එක රෙහාන් කීව් වා වගේ සරණී පැටලේන අයත් හොද අය නෙවෙයි.
@@krishperera5050 කොන්ද පන නෑ කියන්නෙ අතින් පයින් ගහ ගන්න එක නෙමෙයි බන්.වත්සලා ඒකාලෙත් ඕන ඕන වෙලාවට රෙහාන්ගෙ ගෙදර ආවා.හරියට ඒ ගේ අම්බලමක් වගේ.තවමත් ඕන ඕන වෙලාවට වත්සලා ඒ ගෙදරට එනවා.තමන්ගෙ ගෑනිට ,අම්මට නෙමෙයි ,ගෙදර සර්වන්ට් ට උනත් පිට අය ඇවිත් කෑගහලා යනකම් ඕනම කෙනෙක් ඇස් කන් වහගෙන ඉන්නෙ නෑ. කොන්ද පන තියෙන පිරිමියෙක් නම් වත්සලාට මගෙ පෞද්ගලික දේ තමන්ට අදාල නෑ.කියලා ගෙදර එන එක නවත්තනවා.කටින් කියන්න ඕන දේ කෙලින්ම වත්සලාට කිව්වා නම් හරිනෙ.නැතිව අත පය විසි කරලා චන්ඩි කම් පෙන්නන එකම නෙමෙයි පිරිමි කම.ඔලුවට අත හෝදනකම් බලාගෙන ඉන්නෙ නිවට පිරිමි.
මෙතන තියෙන ප්‍රශ්නය රෙහාන්ගේ කොන්ද පණ නැති කමක් නෙවෙයි . වත්සලා රෙහාන්ගේ කසාදෙ විස්තර දන්න නිසා රෙහාන් බයයි වත්සලා ඒ ගැන කියයි කියලා .මුලින්ම වත්සලා ව පොරොන්දු කරගත්තනේ ඒ ගැන නොකියා ඉන්න .
@@myart149 වත්සලා ට කීහීප සැරයක් ම රෙහාන් කීව් වනේ. රෙහාන් ට තීයෙන් නේ කොන්ද පණ නැති කමක් නෙවෙයි එයා ගේ රහස වත් සලා දැනගත්ත එකයි. ඒ නීසා තමයි මීනීහා ප්‍රවේසමෙන් වැඩ කරන්නේ. අර බණ්ඩා කීයනවා වගේ (නුගත් උනත් )මොලෙන් ගේම දෙන්න ඕනේ කියලා.
කොන්ද පණ තියෙනවා කියන්නේ ගහගන්න එකද? 🤣
TV එකත් එක්ක පැත්තකට විසි කරල හිටපු මම ටෙලියකට ඇබ්බැහි වෙච්ච තරමක් .👌👌👌👌👏👏👏👍👍👍💟💟💟💟
ගහන චරිතෙටත් වඩා අමාරුයි ඔහොම ගුටි කනවා රගපාන්න...අලුත් උනාට වත්සලාත් දක්ශ නිළියක්.. නියමයි බන්ටි වත්සලයි දෙන්නම❤️
අලුත් කොහෙද ගොන් බඩුවක්,,ෆිල්ටිගේ ශාන්ති සිංදුව බලන්න ඒකේ ඉන්නවා හෙලුවෙන්
දනිමි..එහෙත් අතීතය අදාල නැත.මියුසික් video එකක සිටි පමණින් නිලියක් වන්නේ නැත.නමුත් දැන් ඇය නිලියක් වෙමින් පවති.
@@sanjubandara305 ලංකාවේ විතරක් නෙමෙයි අඩ නිරුවත් දර්ශන කරපු නිළියෝ මේ ලෝකෙ ඕනතරම් ඉන්නවා.
උද්දික අයියා ලංකාවේ මෑත යුගයේ ඉන්න multi talented, handsome නළුවා,දුෂේනිත් මෑත කාලෙ ඉන්න ලස්සනම, දක්ෂතම නිළියක්.මේ සුසංයෝගය හින්දා තමා මම නන් පාර දිගේට ගොඩක් කැමති, ❤️
බණ්ඩ, නානා දෙන්නත් සුපිරි,එයාල නැතුව පාර දිගේ ඇවිදින එක boring 😊
Desapalana තොරව uddika හොඳයි
උද්දික පුතා
ඇත්තටම හරිම දක්ෂ නලු නිලි set එකක් ලංකාවේ ඉන්නේ. හරි director කෙනෙක්ට අහු උනොත් ගොඩම තමයි. දුෂේනි මියුරංගි what an actress 😍😍😍😍😍😍
හම්මෝ බන්ඩාගේ හිනාව ඇක්ෂන් එක
කෝ භාණ්ඩට කැමති කට්ටිය 😁😁😁😁❤️💖❤️👍👈
නියමයි! නියමයි! නියමයි!! superb!!කාලෙකට පස්සේ හිතට දැනෙන සතුටු හිතෙන විදියට ටෙලි නාට්‍යයක කොටසක් බැලුවා, ඉතාමත් තාත්වික විදිහට හැම දෙනාම රඟපෑම ඉදිරිපත් කරා. ඉඳලා හිටලා හරි මේ වගේ රංගනයක් තිබුනොත් තමයි ටෙලිනාට්‍යයක රසය දැනෙන්නේ අධ්‍යක්ෂක තුමා ඇතුළු රංගන ශිල්පීන්, සියලුම කාර්මික ශිල්පීන්,හැම දෙනාටමත් මගේ මුලු හදවතින්ම ස්තූති කරනව. ඒ වගේම "පාර දිගේ" ටෙලි නාට්‍යය බොහොම ලස්සනට ගලාගෙන යන අංක එකේ ටෙලි නාට්‍යයක් ලෙසයි මගේ හැඟීම.
ඕව්
best episode..අනේ සරණි රෙහාන් ආදර කතාවෙ කොටස් වැඩිපුර දාන්න ප්ලීස්.. දෙන්නව ඉක්මනටම එකතු කරන්න..
ඉවසීමයි නිවට කමයි පටල ගන්න එපා කියන එක හොදටම පෙන්නුවෙ පාර දිගෙන් ආපු සරනි තමයි.... හම්මෝ දැනුන කුරිරු සතුට...අද නම්.කතාව තව පාරක් බලනව 😁😁නානායක්කාර කියන්නෙ මානවීගෙ තාත්ත කියල ආන්න්‍ය දැන ගත්තම තමයි නාන නාන්නෙ ඇදගෙනම
මමත් කතාව මුල ඉදලා බලනවා එත් අද තමයි කෙනෙකුට ගහනකොට මේ තරම් ආසවෙන් හිනාවෙවි බලන් ඉදල නැ 😃😃 පුදුම සතුටක් 😃😃 නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 සරනි ❤️❤️❤️❤️
Ane.ammo.adadawasa.enakam.maga.balan.hitiye.hinakala.merenawa.maru.ane
😂😂😂😂🤣🤣🤣🤣
මේ උද්දික පුතා දේශපාලනයට ගිහින් ගූ නාගත්තේ නැත්නම් "රොෂාන් රවින්ද්‍ර"ට පසු වර්තමානයේ දක්ෂම නළුවෙක් තමා..❤️
ඇත්තමයි
අනිවාර්යයෙන්ම
@@vishakaherath9561 yes yes
උද්දික විතරක් නෙවෙයි බන් තව විවිද් ශේෂ්ත්‍ර වල ගොඩාක් අයට උනේ මේ දේශපාලන ය නිසා ගූ නාගත්ත එක තමයි...😂😂😂😂😂😂😂
සහතික ඇත්ත
බණ්ඩාගේ හිනාව තමා මරු ඈ 🤣😋වත්සලා ඇතිද මදිද🤣🤣😋සරණි අක්කේ ඔයා නම් පට්ට🤩👌
මේකනම් බලන්නම ඕනි කතාවක්.. වත්සලා ගුටි කනකල් බලන් ඉදපු බබීලා කෝ 😁😁😁😁😁😁අම්මෝ සරණි ඔයා නම් 👍👍😁😁ලස්සනයි කතාව 💗💗💗💗
මේ ඇරඹෙන්නෙ...ඇබිලිපිටි සරනි -> අගුලාන බන්ටි වීමේ මංගල දර්ශනයයි ... 😂
අද නම් trending එන්නම ඔනේ ✋🏼
අනිවාර්යයෙන්
අගූලනෙ නෙවෙයි ලුනාව
අම්මෝ බණ්ඩගේ හිනාව 😂 සරනිගේ වලිය 😆😆 අපේ නානා 😀😀 අදත් කතාව සුපිරි... 😆😆
බන්ඩ තමා හොදටම කරේ
කුතුහලය,ආදරය,ත්‍රාසය, භීතිය,විහිළු වලින් පිරුණු ලස්සනම කතාවක් ,❤️ ඉස්සරහට වෛරය,විරහව එහෙමත් තියෙයි වගේ 🙄
පුල පුලා බලා සිටි ඒ ආදරණීය කොටස...😂❤️සරනිට වත්සලා කෙරේ තිබ්බ ඒ ආදරේ😍😂❤️🔥
වත්සලාට වෙන දේවල් වලට කුරිරු සතුටක් එන්නේ මට විතරද 😂👍
Ay mata
නාඩගම් විකාරෙට වඩා සිරාවට මේක සුපිරි නේද. සරණිගේ කෑම කොහොමද පයින් පාරවලුත් දෙනවා🦵 වත්සලා left.😅 යකෝ ඒ අස්සෙ බන්ඩගෙ React එක පට්ට ඈහ්...🔥😍
බණ්ඩා ත් කොරයි බන් ගහාපු ගැහිල්ලට 😂😂😂😂😂😂😂
@@nimeshudayakumara3099 යකෝ රෙස්ලින් බොල්සිං ඔක්කොම එක දිගට..😅😅 කමොන් සරණි❤️💪
ගොඩ දවසකින් හිනා උනා අද..
@@nirushadilshani8983 අනිවා ටෙලිනාට්‍යයේ හොඳම කොටස...👌❤️
@@MadeendiRastha sarani Ape Boxing champion 🤣🤣🤣🤣
හම්මොහ් බණ්ඩා 😂😂 මම නම් හිතුවෙම බණ්ඩා හෙන අව්ලෙන් ඉදියි වලිය බෙරන්න යන්න බැරි නිසා 😂😂 බලද්දි ඔක්කොටම වඩා මූ රස විදිනවා වලිය. එ හිනාව ගුටිකෙලිය දැකල 😂
අද ඉදන් තමයි කතාවේ හොද episodes ටික පටන් ගන්නේ.. සරණි ගැහිල්ලනම් පට්ට love u sarani ❤️❤️😘
නියමයි සරනි 😁 අන්න එහෙම තමයි කෙල්ලො ඉන්න ඕන ඔය වගේ ගෑණු ඉස්සරහ... දුන්නා තමයි අම්මගෙන් බිව්ව කිරි මතක් වෙන්න.....සතුටේ බැහැ අපටනම්...අන්තිම ටික තමා මරු...අනුන්ගෙ ගෙවල්වලට බලෙන් ඇවිත් ගුටිකාලා ගියා අයේ නොඑන්නම.......බන්ඩටත් සතුටුයි කොහොමද හිනාව 😊😁😁😁👍👍
කවදාවත් මෙහෙම සතුටක් දැනිලා ,නැහැ ,,,වලියක් දැකලා,,,❤️❤️❤️මැරිලත් පැයක් ආදරෙයි බන්ටියෝ
අදනම් කිසිම හාට්ටැක් එකක් එන්නේ නැතිව කතාව බලන්න පුළුවන් .අද කනවා කැමක් වත්සලා 😂😂😂😂 ඉක්මනට දෙන්නකෝ ...අපි කුවෙට් එකේ ඉදන් බලාගන ඉන්නේ ..
ඔයා කුවෙට් කිහෙද
oyath balanawada meka
පොපො
@@පිනිබ්න්දු සලාම් වල ..ඔයා
@@dinishiprabavi5547 අම්මෝ ඔව් මොන වැඩේ තිබුනට් එක අනිවාර්යයෙන් බලනවා .අදනම් හිනාවෙලා ඇස්වලින් කදුලු ආවා...
පුන පුනා බලා සිටි ඒ සුන්දර මොහොත අදයි. අපි සරණි වෙනුවෙන් ජය ප්‍රාර්ථනා කරමු. කමෝන් සරණි.මගෙ උම්ම කැටේ ආදරෙයි අහස තරම් 🤣🤣🤣🤣😘😘😘😘😘😘🔥🔥🔥🔥🔥🔥🏃😁🏃😁😁😁😁😁🔥🔥🔥
මෙහෙන් වත්සලා සරණිගෙන් ඉල්ලගෙන කද්දි, අරහෙ නානා ඇදගෙන නානවා.🤭😂
හැබැයි අද හොඳටම කරන්නේ බණ්ඩ, බණ්ඩගෙ කුජීත හිනාවට හිනා ගිහින් මැරෙනවනෙ 😂😂😂
Aniwa🤣🤣🤣
හොදට ම කරන්නේ බණ්ඩා නේ😁😁
Tom jerriya ශතවර්ෂ ගානක් මීයා පස්සෙ දුවනවා අම්මෝ a dialogue hina kala merenawa😆😹😹😹🤓🤓😆😆😆
මුලු කතාවම බැලුවට අද කොටස තමා ගොඩක්ම සතුටු වුණ කොටසක් 🤣🤣🤣🤣
අදනමි හැම comment එකකටම ලයික් එකක් දාන්න වෙනවා.🤣🤣🤣 සරනිගේ පාරවල් ටික සුපිරි.වත්සලා ආයේ රෙහාන්ගේ ගේ පැත්ත බලාගෙන බත් ටිකක්වත් කන්නේ නැති වෙයි.ඒයි සරනි ඇත්තටම ගැහැවිවාද එලියට දාලා ගහපු පාරවල් ටිකනමි රිදෙන්න ඇති🤣🤣🤣🤣 රෙහාන් ඔන්න පරිස්සමින්
අද නමි නියමයි සරණි ගේ අහිංසක scenes වගේම මෙි වගේ fight scenes තව දාන්න. සරණි ට හොඳම නිළිය සමිමානයක් දෙන්න ඔින.
නාඩගම්කරයො, දෙවෙනි ඉනිම left ලංකාවෙ නිර්මාණය වෙච්ච සුපිරිම කතාව.අද හොදටම ඔප්පු උනා සෙට්එක චරිත තුල ජිවත් වෙනවා කියලා
චරිත තුල ජිවත් වෙන නලුනිලියො, සුපිරිම script එක,plot එක,හොද අධ්‍යක්ෂණය ඔක්කොම එකතු උන හින්ද තමා මෙච්චර දඩ කතාවක් ලංකාවේ හැදුනේ. අලුත් පරන බේදයක් නැ ඔක්කොගෙම ඇක්ටින් වෙනම level එකක
සරනි ආදරේ කරන්නත් no.1 රන්ඩු කරන්නත් no.1 ❤️👍 ඇත්තමයි සරනි නම් කියල වැඩක් නෑ.....❤️❤️💞
අම්මොහ් සරණි මට ආපු ආවේගෙට තාමත් ඇග ගැහෙනවා. නියමයි
අර පඩි පෙලෙන් වැටුණ ටික නම් සිරාවට රිදෙන්න ඇති හැබැයි...ඊටත් පස්සේ කන්න උන පාරවල ටික..🙂🙂💔💔 My love 😂😂😂 hari ne අමාරුව...😂😂😂💔💔
සරනිගෙ රගපෑම නම් හරිම තාත්විකයි. Trending වෙන්න ඕනෙ කතාවක්❤️❤️
"කොහොමද හැතිරි..මගේ තුං වෙනි හැතිරි... ලස්සනේ බෑ...බළල් ඇස් ... බබියෝ..."මේවා මොලගෙනාපු නැව්වල වචන..🤣💔
ඒ මාරම සතුටුයි, වත්සලා ඇද්ද, වැඩ කරන ගමන් බැලුවේ. තනියම හිනා 🤣💕😍🌹🌹🥰
සද්ධ ගේ ඔක්කොම කතා ඉස්සර ඉඳන් නියමයි. මේක තමයි සුපිරිම combination එක. ගේම , විහිලු, රොමෑන්ස් , රියල් ගතිය ඔක්කොම තියෙනව.
වත්සලා ගුටි කෑ ආකාරය ඉතාමත් රසවින්දනය වූ "පාර දිගේ" හොඳම කථාංගය මෙය විය හැකිය......This could be the best episode on "Para Dige" the way Wathsala got beaten the best and Most enjoyable ..
මෙච්චර කාලෙකට බලපු ජොලිම කොටස 😍😂
Hi kohomda
මොනා උනත් දුශේනී ට ඒ scene (දර්ශනය )එක තාත් වීකව කරන්න වත්සලා ට රගපාන නීළීය (සමාවෙන්න නම නම් දන්නේ නැහැ )පුදුම සහයෝගයක් දක්වන්නේ දෙන්නගේම රගපෑම හරි ම තාත්වීකයි. මෑ ත ක නාට්‍ය යක දකීන්න ලැබුන ඉතාමත් තාත්වීක දර්ශනයක්.
දෙයියනේ මෙච්චර කල් බලපු කතවලින් හොදම එපිසෝඩ් එක තිබ්බ හොදම කතාව 😍😍😍අම්මෝ සුපිරි බන්ටියෝ 😍😍
කෝ බලන්න සරණිගෙයි රුක්ෂානගෙයි වලිය බලලා මෙතනට ආපු අය 😁👌
අම්මෝ සරණි ඔයාට ගොඩාක් පිං අනේ මගේ ආශාව ඉශ්ට කලාට මං හිතෙන් හොම්බට හැට පහක් විතර වත්සලාගේ අනින්න ඇති. අද මට ඇති වෙච්චි සතුට බණ්ඩාගේ හිනාව
පේන විදිහට කතාවට විතරක් නෙමෙයි ජන්මාන්තර වෛරයක් පිරි මහාගත්ත වගේ දුශේනි 🙉😉😁💔කියන ලස්සන මූණ පොඩි කරගෙන ගියාලු 😂😂😂😂
🤭🤭🤭😂😂ුු😂😂
මැරෙනවා ඇද උඩට වෙලා හිනා වෙලා අමෝ අමෝ බන්ටි,බන්ඩගෙ කුචීත හිනාව 🤣🤣🤣
Good
Aiyo ou appa
🙏ලක්ෂ ගානක් මිනිසුන් සිටින මේ ලෝකයේ ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් අනිවාරෙන්ම ඉස්ට වේවා!🙏🙏ඔබ සියලුම දෙනාට රත්නත්තරේ පිහිටයි!🙏
සරනි ඉවසපු තරමටම..හැබයි දුන්න ..වත්සලාට😂😂😂..සුපිරි ..අද තමයි සුපිරිම ටික තිබ්බෙ...
නාඩගම්කාරයෝ එකට වඩා පාර දිගේ පට්ට සරණි නියම ඇක්ටින් හොද වැඩේ වත්සලාට 🤣🤣🤣🤣
අද තමා වත්සලා සරණිගේ real ස්වරූපය දකින්නේ 😂😂😂
Wathsala okata thamai dagaluwa
අද තමයි ටෙලි නාට්‍ය ඉතිහාසයේ හොදම ගුටි කෙලිය දැක්කෙ ...ඒක ඒ තරමට තාත්විකයි
වත්සලා ත් හොදටම act කරනවා..අපිට real ගුටිකන ගතියක් පෙනුනේ..රගපානවා කියලා හිතන්නවත් බැහැ..🤣🤣
අදනම් සුපිරි බන්ටියෝ 👍👍👍 නානායක්කාරගෙ 3වෙනි හැතිරි( බබියා)😆😆😆😆
අද තමයි... පාර දිගේ සතුටුම දවස... හිත පිරෙන්න දුන්නා...
අම්මෝ අදනම් හොදට නින්ද යාවි🙂.බණ්ඩාගෙ කින්ඩි හිනාව දැකල හිනාව නවත්තගන්න බැරි උනා යකෝ 😂😂😂❤️
මෙතන මොකක් හරි අවුලක් තියෙනවා වගේ මෙච්චර views comment like එද්දි ඇයි මේක විතරක් trending එන්නැත්තේ තාම එක epi යක්වත් trending ආවේ නෑ ඒ උනාට views තියනවා නාඩගම්කාරයෝන්ට පස්සේ teleවලින් වැඩිම views එන්නේ මේකට මේක ඒකට වඩා හොද එක වෙනම කතාවක් මීට වඩා අඩු views කතා trending එනවා ඒ උනාට🙄
ඒක නම් ඇත්ත ☹️
ටෙලිනාට්‍ය ඉතිහාසයේ දැකපු තාත්විකම වලිය.. Perfect ❤️
My love left..සරණි තමා හොදටම කරේ පෙන්ස්..😂
අය්යෝ දුන්නා හනිමුන් කටෙන් එන්න...ඊලග ජනාධිපති සරනි කරවමු අපේ රටේ...ජයවේවා.. මෙතෙක් කල් මේ රටේ අපි ඉල්ලපු සහනයක් දුන්නා නම් දුන්නේ ඔය විතරයි සරනි...ඒකට අපේ හදපිරි මෙව්වා එක සරනි..😁🙏🏻...69 ලක්ශයකගේ බලාපොරොත්තු ඉටු කරපු සරනිට ජයවේවා ....තාලෙට කියන්න ලමයි ...
❤️රෙහාන් රකින අපේ සරනි..
❤️වත්සලාට හොම්බෙන් යන්න දුන්නී....
❤️රෙහාන් රකින කෙනෙක් වේ නම්...
❤️ඒ තමයි අපේ සරනි....🤭😜😁😎
😂😂
අම්මො දුෂේනිගේ insta එකෙන් දැකලා මේ comment එක බලන්න comment පීරගෙන ආවේ
*රෙහාන් රකින කෙනෙක් වේ නම් එ තමයි අපේ සරනි* 😂❤
වත්සලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්... රෙහාන් පරිස්සමින් හොඳේ🤣
ඒ වුනාට රෙහාන් දැම් සරනිගෙ හිත රිද්දනව වැඩී.අපිට මෙහෙම දුක හිතෙනවනං සරනිට කොහොම දුක හිතෙනව ඇතිද😒
Hah haaa😁😁😁😁
Rexi avith kiyla dei rehanta 😅
අද දවස උදා වෙනකල් බලන් හිටියේ වලිය බලන්න අයියෝ වස්සලා කෑවා නේද 😄😄😄😄😄සරනිගේ වැඩ අද තමා රෙහාන් දැක්කේ 👍👍👍👍
මං මේක බලන එකක් නෙමෙයි ඒත් බලන්න ඕනම වගේ දැං ...❤️🔥❤️🔥🤣
ඊයේ රෑ ඉදල පුදුම ඉවසිල්ලකින් හිටියෙ.ම්න් මේ දැනුත් කතාව ආයේ බලනවා 😍
මෙතෙක් බිහිවු සියළුම ටෙලිනාට්‍ය නිළියන් අභිබවා දුශේනි අතිවිශ්ෂ්ඨ රංගනයෙන් ඉදිරියට ....
ඇයගේ රංගනය දකිද්දී මට මතක් වුනේ දිපිකා පදුකෝන්...🌟
රෙහාන්ට wife කෙනෙකුයි bodyguard කෙනෙකුයි දෙන්නෙක්ම ඉන්නවා දැන්😂👍🏼
Wow
අම්මෝ සරනි මෙි වගේ ඇත්තටම ගැහැව්ව වගේ දැක්කමයි.. මාරයි සරනි.. ඇක්ටිං best darling ... 💘 හොද ගමනක් යන්න ඔය විදියට ඇත්ත ජිවිතේ ජිවත් වෙන්න පහසුයි.. සරනි අනාගතය සුබයි .. ❤❤.
අද තමයි ඉතින් පාර දිගේ කතාව ලස්සනම අද කනවා හොඳ කෑමක් වත්සලා 😁😁😁😁😁😂😂😂😂😂 කොහෙද බන්ඩා බලන කින්ඩි විදිය 👌👌
රුක්ෂානා කෑවට පස්සෙ....මේක බලන්න ආපු අය කෝ 😂 22/11/03
Mama
Mama
බංඩගේ මූණ දැකලා හිනා ගියේ මට විතරද ???🤣
ඉවසීමේ උච්චතම අවස්ථාව එසේ ඇරඹුණු වගයි🤣🤣🤣😁😁Love you sarani and banda❤
👌👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👖👖👖👖👖👖👖👚👚👚👚👚👚👚🛀🛀🛀🛀🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😚😚😚😚😚🤗🤗🤗😪😪😪😪😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬😰😰😰😰😰😰😰😰😱😱😱🤩🤩🤩🤩🤩🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂🤣😂
හම්මෝ ඒ පාරවල් ටික🤣🤣 ඇත්තටම තරහක් තියාගෙනද මන්දා බංටියා වත්සලාට ගැහුව්වේ🤣🤣 ඒ අස්සේ බංඩා තනියම වලිය බල බල රසවිඳිනවා🤣🤣
මේ සීන් එක කී පාරක් බැලුවද මතක නෑ ඒ තරම් බැලුවා බන්ටිගේ ගුටි කෙලිය 😁😁😁 my love my love ද 🤣🤣🤣 හම්මෝ
මම අද තමයි මේ කතාව බැලුවේ. මරු වලිය.ඒක දැකලා බලන්න ආවේ. 😂😂
දිගටම බලන්න හරිම ලස්සනයි