Video ekanm niyamay ayye. Me dawasawala oya sambandawa igena gann nisa gdk watinw.. lot of tnx.. parissamen inna brother..ikmnta thawa video ekak danna. Bs
Thank you...thank you....for all information...very kind...with simply...introduce...save your life...god blessed you..all the crew....Happy journey....
@@thesailorlk ...yes my dear..now i am retired ..but very interesting...still...i keep watching...navals..marines...some one..likes..you...doing this job....god blessed you...
Fantastic effort on your part for this tireless exercise and a word of thanks to the ship's management for permitting such an in-depth vlog. Cheers Mate.
Video එකක් දාපු ගමන් බලන සෙට් එක like එකක් දාගෙන යමු....
Nice video The Sailor ♥♥❤❤
❤️
Thank you 💚🙌
@@thesailorlk Welcome...! මොනව කරත් පරිස්සමෙන්❤
Supiriiiiii
Super, wish you all the best. This is very important experience to Sri Lanka Utube watchers. Highly appreciate you.
Sailor ගෙ vedio වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය 👍k දාන්න බලන්න gammata..ජයවේවා macho💚💚👍
Jaya 💚🙌
Ow deiyane meyage vedio balala math travelling karanna gaththa meyage vedio wage hadanna nam be katawath.
හයි
@@sandunijaykodi4613 හායි
Oyala Yaddi kama kohomada.drinks eheama .yanna issealla okkoma jathi arageana yanavada yana davas ganata
ලස්සන කොල්ලෙක්,
ලස්සනට වැඩේ කරනවා,
ලස්සන වීඩියෝ එකක්,
ජය වේවා අපේ සේලර් ට.❤❤❤
Jayawewa 💚🤲🏻
@@thesailorlk aiya kohomada machine eka athulata damme cargo ganna
ඉතාම වටිනා අධ්‍යපනික තොරතුරැ රැසක් මෙි video වල ගැබිවෙලා තියනව.මිල කල නොහැකි තරමි.දෙවිපිහිටයි ඔබට...
වීඩියො එකක් දානකම් බලන් හිටපු අය මේ පැත්තට 👈
💚🙌
ඔයා විතරයි සිංහලෙන්ම අපිට කියල දෙන්නෙ මොකද්ද නැවක් ඇතුලෙ වෙන්නෙ කියල 😍 හදවතින්ම සුභ පතනවා අයියේ ඔයාගෙ වැඩ වලට පරිස්සමින් වැඩ කරල ලංකාවට එන්න 🖤 බුදුසරණයි 🌸
Thank you 💚🙌
අනේ නැව මූද මැද යද්දි වීඩියෝ එකක් දාන්න කෝ බලන්න ආසයි ඕව ඉතින් අපිට බලන්න ක්‍රමයක් නැ නේ කව්රුහරි වීඩියෝ එකක් දැම්මොත් තමා😣...
Ela ela bro
@@thesailorlk matath ona... tawa yana gaman cabin eke idan peena hetith ona.
ua-cam.com/video/NCSlau6KzlI/v-deo.html
Oya ela කොල්ලෙක්. Mokada baya nathuwa oyata mewaga ela අදහසක් ආවාට සහ ඒක අපිට පෙන්නුවාට. Thanks bro. All time පරිස්සමෙන් bro. තෙරැවන් සරණයි.....
Elaa 💚🙌
නියමයි අය්යේ✌️
වීඩියෝ ඔක්කොම බැලුවා
පරිස්සමින් ඉන්න❤️🔥
💚🙌
Ela
ඇත්තමයි ගොඩාක් ආසාවෙන් තමයි බැලුවේ. මම Motor Rewinder කෙනෙක්. මටත් ආසායි නැවක වැඩ කරන්න. තව video දාන්න. මම අනිවාරෙන් බලනවා. පරිස්සමෙන්. ජේසු පිහිටයි.
නියමයි sailor .... ඔන්න අද අලුත් travel vlogs දැම්මා බලන් යන්න වෙනත් රටවල් සහ ලංකාවේ vlogs බලන්න ආසා අය ❤️❤️
💚🙌
Videos ටික පට්ට මචං.. ඔක්කොම බලලා තියෙන්නේ.. සුපිරි.. පරිස්සමින් කරන් යමන් දිගටම. බුදුසරණයි❤️🔥
Elaa Aniwa 💚🙌🙏🏻
ලොකු මෝටිවේශන් එකක් වෙනව අයිය කරන වීඩියෝ .තවත්වීඩියෝස් ගේන්න ❤️❤️❤️❤️
කියලා වැඩක් නෑ අයියා ඔයානම් මාර වැඩ්ඩෙක්නේ....👐👏👊😎නැවක තියෙන ඔක්කොම වැඩ ටික දන්නවනේ....🛠️🔩️🛳️⛴️🚢මරු ආ....වීඩියෝ එකනම් සුපිරි.....තව නැවේ පට්ට වීඩීයෝ එකක් අරන් එනකන් අපි බලන් ඉන්නවා.....ජය වේවා.......!!!✌️💓
Elaa jayawewa 💚🙌
අර එක්ස්කැවේටරේ සයිස් එකයි නැවේ සයිස් එකයි😌✌️
Video ekanm niyamay ayye. Me dawasawala oya sambandawa igena gann nisa gdk watinw.. lot of tnx.. parissamen inna brother..ikmnta thawa video ekak danna. Bs
Elaa 💚🙌
නියමයි අයියේ 🤘❤
වීඩියෝ ඔක්කොම නියමයි 💪
Good luck 👈
පරිස්සමින් ඉන්න ❤🤘
Thank you 💚🙌
මෙච්චර කාලයක් මේ චැනල් එක කොහොම මග ඇරුනද මන්දා.ගොඩක් ලස්සනයි අයියෙ.සේරම වීඩියෝ ටික බලාන යන ගමන්.
💚✌️
මොන මගුලක්ද මානද බන් මල්ලියො දැන් ඔයාගේ විඩියෝ වලට ඇබැහි වෙලා මෙලො දෙයක් තෙරෙන්නෙ නැ එත් 👀 හරිම ලස්සනයි ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
බුදුසරණයි
Video ekak enakan kochchara kal hitiyada athiyanthan........ela bro patta aa......thawa videos digatama oniiii ❤️❤️❤️❤️
Aniwa 💚🙌
It reminds me of captain Phillips movie when you show the free fall boat
ජීවිතේට නොදැකපු දේවල් ❤️😍🙏 ගොඩක් ස්තුතියි සහෝ...❤️😊
ලස්සනයි ❤️👌👌👌👌හැමදාම වගේ video එකක් දාපු ගමන්ම බලනවා.....❤️❤️😊👌
පරිස්සමෙන් ඉන්න❤️
බුදු සරණයි 🙏 ❤️😊
💚🙌
වීඩීයෝ එක එනකල් බලන් හිටියෙ❤️❤️❤️
Elaa 💚🙌
වීඩියෝ එක බැලුවා අහම්බෙන් තමා සෙට් උනේ. ගොඩක් හොඳයි ඔයාලා පරිස්සමින් ඉන්න කොරෝනා රහසින් ඇවිත් පහරදෙන සාහසිකයෙක් වගේ.
තියෙනවා නම් මොකක් හරි අවුලක් ඒ වෙලාව මදි එක තමා..පරිස්සමින් වැඩ කරන්න.බුදු සරණයි
💚🙌
ගොඩක් ස්තූතියි අයියේ. හුගාක් දේ ඉගෙන ගත්තා පළවෙනි පාරට. පරිස්සමෙන් ලන්කාවට එන්න. ජය වේවා. ජේසු පිහිටයි
අගහරු ලෝකෙට ගිහින් Video එකක් දැම්මත් වැඩක් නැ, රොට් නැත්තම්. රොටී අදහන කොල්ලො සෙට් එක දෙන්න බලන්න හූවක්.😋😋
Hahaha
♐♐♐♐♐
හදාගෙන ඔතාගෙන පලයං 😀🙌
Super,
Siraaawata asaven hitiye danaganna Ship wala situation eka.
THANKS.
👍👍
අර බැකෝ එක එලියට දාන්නෙයි ඇතුලට දාන්නෙයි කෝමද
පරිස්සමෙන් වැඩ කරන්න ..තෙරුවන් සරණයි .ගොඩක් වටිනා තොරතුරු ...
බලන්නත් කලින් කමෙන්ට් එකක් දාන්න ආපු අය කෝ. 🚤😁
Aluth.com den karan nedda, site eketh english ewa vitharai
@@MalshanSamarasekara English walin den article yanne.
👍 වීඩියෝ එක හොදයී මල්ලි .පොර්ට් එකකට යද්දී පිටත් වෙද්දී ටග් බෝට් එකෙන් නැව තල්ලු කරන හැටි pilot නැවට නගින හැටි,සූවස් ඇලෙන් යුරෝපයට ඉක්මනින් යන හැට් පැනමා ඇල,holland,amsterdam වගේ මුහුදු මට්ටමෙන් පහල රටවලට නැව ගමන් කරන හැටි අපේ අයට ඉදිරියේ දී පෙන්නන්න මල්ලී.ජයවේවා .
Elaa jayawewa 💚🙌
මෙවැනි දෙවල් දැකීමට සැලසීම ගැන ඔබට බොහොම ස්තුතියි.
💚🙌
ගොඩක් දේවල් ඉගෙන ගත්තා යාළු...ft ඔයාගේ video එක..😀parissamen inna broo..❤❤
Elaa 💚🙌
Supiri brother ❤️😍🔥
අයියෙ මේකනම් සුපිරි වීඩියෝ එකක්.තව නැව ඇතුලෙ වීඩියෝ අරගෙන එන්න.අපි අනිවාර්යයෙන් බලනවා.
Elaaa 💚🙌
පට්ට පරිස්සමෙන් සහෝදරයා ❤️❤️
යාලුවනේ තරහා නොවී මාවත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්නෝ❤️❤️
තාක්ෂණය ගවේශනය කරන අපිට වටිනාම දැනුමක් මචන් මේක...උබට ජය...බුදුසරණයි
Jayawewa 💚🙌
Supire
Ela ela parissamin
Thank you...thank you....for all information...very kind...with simply...introduce...save your life...god blessed you..all the crew....Happy journey....
Thanks for watching 💚🙌
@@thesailorlk ...yes my dear..now i am retired ..but very interesting...still...i keep watching...navals..marines...some one..likes..you...doing this job....god blessed you...
ආසයීනේ ❤
මේක නම් පට්ටම experience 1ක් bro. thanks ඔයාට මේ දේවල් අපිත් එක්ක share කරගන්නවාට. keep it up!
Elaa 💚🙌
අනර්ගයි ❤❤❤
අයියගෙන් youtube එකේ පෝස්ට් එකක් වැටෙනකල් බලාං හිටියේ ඉටපස්සෙ විඩියෝ එක දානකල් බලාං ඉන්නෙ😍😍😍 අයිය අපිටනෙ බලනවට හැමදාම thanks කරන්නෙ... වීඩියෝ එකක් දැම්මට අයියට මගෙන් ගොඩාක් thanks 🙏 ❤😘🔥
💚🙌
Ela kiri bro... 👍
👍
නියමයි , මව කවදාවත් නැවක ඇතුල දැකල තිබ්බේ නැ, මේ video එක දැම්මට ගොඩක් ස්තුතියි, ඔබේ නැව නතර කරලා තියෙන්නේ Nanjing වලද?
ප්‍රස්නයක් තියනවා අහන්න ලංකාවේ කොහෙද ඉගෙන ගත්තේ nautical engineering.
පරිස්සමෙන් අයියා ❤️
💚🙌
01. Engine rapear enawada?
02. Air cooling da?
03. Water cooling da?
04. Turbo charger thiyanawada?
05. enginmata ECU akak thyanawada?
16:50 lol took a dark turn
Mada API Ada nawe angimatath ringuwa😃😃😃👍🏼 Patta video aka bro.parissamin👍🏼👍🏼
Elaa 💚🙌
😍😍😍👌
Video eka patta,, parissamin indan kollo.. Jaya ehenam.. ⚓️⚓️💚💚🤙🏼🤙🏼
Jaya 💚🙌
Ela👌👌👌👌
අහම්බෙන් සෙට් උනේ බ්‍රදර් විඩියෝ ටික නම් පට්ට මචං.පරිස්සමින් කොල්ලෝ ❤️🤘😘
Ela ela bro ✌️💚
😍🤟❤️
💚🙌
Fantastic effort on your part for this tireless exercise and a word of thanks to the ship's management for permitting such an in-depth vlog. Cheers Mate.
Cheers ❤✌️
අය්ය බලාගෙන කොරොන
supiri saho....apita deck ekata loading/unloading karana video ekakuth puluwang nang danna saho....
❤️❤️❤️😍😍😍
💚🙌
මගේ favorite youtubers ලා list එකේ ඔයත් ඉන්නවාදැන්..නියමයි අයියා ....අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්ත ..
Niyamai 💚🙌
Ela❤️😂
💚🙌
❤️හැමදාම පට්ට ආසාවෙන් ඉන්නේ vlog එක එනකන් ❤️ All the best aiyah
Thank you 💚🙌
සබ් ඕනි අය සබ් එකක් දාං පලයල්ලා මචං..ලොවෙත් සබ් දෙනවා✌😂🙏😍
පට්ට මචන් ඒක තමයි ඕනි බන් අපේ රටෙන් පිට නැව් වල වැඩ කරන අයගෙ ඇත්ත ජීවිතේ තේරුම් ගන්න පුලුවන් මේ වීඩියෝ සීරීස් එක බලලා.සැප නෙවෙයි බ්‍රො මජන් කාගෙන වැඩ කරන්නෙ කියලා පෙන්නන්න
Elaa 💚🙌
@@thesailorlk its ok මචන් දිගටම වැඩේ කරන් යන් අපි ඔයත් එක්ක ඉන්නවා
Patta supiri nodekka dewal godak dekka...job eka athal na waga kiyala dekka..parissmin job eka karaganna👍👍👍hebei video eka kalaya adu karata dukai😥
Elaa 💚🙌
good... Api nodanna godaak dewal dana gattha. issarahatath maa wage ship ake videos kanna.... good luck god bless.
Thank you 💚🙌
Ada video ekat baluwa. Thank you. Dan pawatina virus thathwyat ekka oya parissamin inna. God bless you
💚🙏🏻
Godak watina vedio ekak.thawath api nodanna dewal godak ethi.thawath lassana vedio ekak denna oyata budu saranai.....
Bohoma sthuthi 🙌💚
නියමයි.අදමයි දැක්කේ එ වගේ වටින දෙයක්.බොහොම ස්තුතියි බ්රෝ ❤️
Elaa 💚🙌
එල බන් නොදන්නා දේවල් ගොඩක් දැනුවත් උනා...❤️❤️❤️
Ela video eka.parissamin weda karapan macho.corona walin parissan weyan.budusaranai
💚🙏🏻
නැවිගේශන් කැඩෙට්ලට කරන්න තියෙන්නෙ මොන වගේ වැඩද......පට්ටයි වීඩියො එක නං.....දිගටම ඕනේ......😍😍😍😍😍😍
Visthara Video ekak dannan
Thank s machan .පරිස්සමෙන් ගේම gahapan machan .
1st comment. Bro karana wdk parissamen.. Jbls u.. Stay blessed
Aniwa bro 💚🙌
Proud of u brother.. and be safe ever when u travel....!!!! Good job....!!!!
එක cylinder එකකට door එක ගානෙද තියෙන්නෙ ඒ පේලියට...> ඔයා ගියේ ඒ නැවේ engine cylinder එකක් ඇතුලටද 😍
වීඩියෝ ඔක්කොම නියමයි 💪
පරිස්සමින් ඉන්න .
Good luck.
Thank you 💚🙌
හැමදාමත් වගෙ video ව සුපිරි මල්ලිි👍👍👍 ඔය නැවෙ දිග පළල කිියද?
292 x 45 m
1 st vivew 1st comment
Hamadama oyage Video balanawa
Parrissamin kolllo
Elaa 💚🙌
ඔයාගෙ video ගොඩක් ලස්සනයි මල්ලි ඔයාල හැමොටම දෙවි පිහිටියි
දෙවි පිහිටයි
අපේ travel with රොටියා.. මේක පට්ට යාලුවා.. පරිස්සමෙන් ඉදපන්... බලන් ඉන්නවා ආයේ vedio එකක් එනකන්.. පුලුවන් උනහම. දාපන්.. B.S කොල්ලා..
Elaa 💚🙌
Thank you, very useful. Do more videos n show other ports facilities.
අයියේ සුපිරි...මොකද මේව ගිහින් බලන්නද....ඔයාට නම් පින් මේව පෙන්නන වට
💚🙏
නියමයි video එක.ගොඩක් දවස් බලා හිටියා Video එකක් එනකම්
💚🙌
එළ මචං එළ👍👍👍👍
දිගටම මේ වගේ video බලාපොරොත්තු වෙනව.
good luck ..
Thank you 💚🙌
THANKS . OUR FAMILY INTRESTED A LOT.CARRY ON
Thank you 💚✌️
සැමදා ම. සිනාමුසු කතා කරන්නේ. 🥀🥀🥀 ඉගෙන ගන්නා. සැම දෙනාටම ගොඩක් වටිනවා😁😁😁😁😁ජයවොවා,🇱🇰🇱🇰🇱🇰🇱🇰💪
ජයවේවා 💚✌️
The Sailor පුතාට ජය වේවා...
Elh😍Adareii Ohma hari dakinna tiyanvane E Athi😘😍
💚✌️
Tharuwan saranai komaoh oba ga job aka agaya karamu budusaranai පරිස්සමින් ජය වේවා kuwait sita wasana
Jaya
Awesome boy video eka nm niyamai 👍. ship eke wi-fi 50MB 1000/= kiyala kiwe oyata Yana cost how mush yaluwa.
විඩියෝ එකනං සුපිරී අයියේ පොඩි දෙයක් අහන්න ඕනේ අර පස් වගේ ගත්තෙ මොනාද මට ඇහුන විදිහටනං කාගෝ ද කොහෙද එ මොකක් හරි අමුද්‍රවයක්ද පොඩ්ඩක් කියන්න ඒ ගැනත් රිප්ලයි බලාපොරොත්තු වෙනවා 😊❤️
New Diamond oil ship fire එකත් එක්කම මතක් උනේ මචං උබව... උබේ Ship life videos... be safe bro..
💚🙏
Video ekak enakam balan innoooo . බුදු සරණයි . පරිස්සමෙන්
Elaa 💚🙌
video එක දානකම් හිටියේ සේලරයෝ පට්ට එලකිරි ❤️✌️👍
Elaa 💚🙌
Niyamai🙌👍 puluwan nan main engine eke start up procedure eke video ekak daanna..thanks
Elaa 💚🙌
නියමයි මචං ........නියමෙට කරනවා..good luck
All the best for the good work.. keep doing vedios like this so that we can gain sth unique out of that..
Thank you 💚🙌
වීඩියෝ සුපිරි බොක්ක,පරිස්සමට,හැම සතියෙම වීඩියෝ එකක් දාපන් මචං 🙏🙏❤❤❤
Try ekak dennan machan
Respect for your honesty speech. You are giving a real seens of your overall job. This helps for beginners to select their right career.