රෝස්ට් පාන් කාලා පෙලෙන්ටියක් ගැහුවා ගාලු කොටුවේ ඇවිදලා 😍Galle fort

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 147

  • @ccsl6890
    @ccsl6890 2 роки тому +6

    Oyage Hadawathata, Sithuwiliwalata, mamath Godak Adarei malli.👍❤
    Akane Balanne🙄
    Samaharak Busyunama maga Arenawa.
    Oyawagethamai mamath Salli Ithuru karannena Nayathna. Padiya Kalamana karaganna Ona.
    Pansalakata, Asarana Kenekuta Nitharama Udau karala Sathutin Innawa.
    Api Lankawedi Hamuwemuko.🙂
    Oyalage Family Akata 👪 mamath Kemathi.
    Lokukama na.👍
    Parisaraya Apirisidu Kireema???
    Kochchara Kiuwath Ahanne na.
    Kawada ho dneka Wishwayenma Daduwam Lebenawa.
    Kohomada Sunamiya???
    Palpath Ithuruwela Mandira Kadangiya.
    Muhuda Aine Hitapu Ayaberila Pitarata Idala Giya Aya Rellata Giya. Pera Karma saha Pale.
    Budunwahansei Apita Mawa kiyadunne.
    Hangila pau kalata Wishwayata Hangennaba.
    Theruwansaranai Oyalata.🙏
    Pathum Alesama Ituwewa malli.🙏
    💐💐💐💐💐💐💐💐❤👍👍👍👍

  • @sudeshjayathilaka8546
    @sudeshjayathilaka8546 2 роки тому +7

    ඔව්‍ ලවිරු ලන්‍කාව තරම්‍ වෙන සුන්‍දර රටක්‍ නෑ. මගේ රටට ගොඩක්‍ ආදරෙයි.ඔයාලටත්‍ ඒ වගෙයි.ජය වේවා...ලහිරි ඔයාලා තුන්‍ දෙනාට වාසනාවන්‍ත ඉදීරි ජීවිතයක්‍ ලැබේවා...!!!!බුදූ සරණයි...!!!!

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 2 роки тому +13

    මගේ රත්තරන් පුතුට ගෙ කතාව අහගෙන ඉන්න කොට මගේ ඇස් වලට කඳුළු ආවා.. අනේ දවසින් දවස දියුණු වෙන්න ඕන පුතා. දෙවි පිහිට ලැබේවා!

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏ආදරෙයි අම්මා

  • @manulamadhusara4382
    @manulamadhusara4382 2 роки тому +3

    මනුස්සකම පිරුණු පොහොසත්කම ලහිරු bro💪😍

  • @Amazing.world-670
    @Amazing.world-670 2 роки тому +3

    මං ආස අය්ය්ගෙ තියන open ගතියට හක්කෙ එකයි බොක්කෙ එකයි නැ ❤❤❤ නියමයි අය්යෙ දිගටම ඔහොම යමු👍👍💪❤

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 2 роки тому +4

    ඇත්තෙන්ම ඔයා හරි මල්ලි . ඉන්න ටික කාලේ නිදහසේ ජීවත් වෙන එක තමා වටින්නෙ. ජීවිතේට දැකලා නැති තැන් නොගිය තැන් මල්ලිගේ වීඩියෝ වලින් තමා අපි දකින්නෙ මෙහේ රටවල් වල ඉදන් මල්ලිගෙ වීඩියෝ එකකින් හරි අපේ රටේ ලස්සන දකින එක හිතට ලොකු සතුටක් . ජේසු පිහිටයි 👍👍👍

  • @3broscollection113
    @3broscollection113 2 роки тому +2

    තව ටික කලකින් පිටරට සංචාරක ක් යන්න ශක්තිය ලැබේවා.......

  • @sampathsisira-zw3pd
    @sampathsisira-zw3pd 2 роки тому +2

    Supiri brother

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 роки тому +2

    මේකනම්.පිස්සුවක් අයියේ..

  • @welikalagems1576
    @welikalagems1576 2 роки тому +2

    Godak hodarata karanawa bro video eka good luck

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому +1

    WAW SUPIRI 👍🏾👌🏾🇱🇰 SRI LANKA.
    🇱🇰👌🏾👍🏾 ජයවේවා.ආඩම්බරයි

  • @Winsome176
    @Winsome176 2 роки тому +2

    Ayya giya kiyanne math giya wage thama e feeling eka video eken hodata danuna gammak ohma Yan ❤️❤️❤️❤️🇱🇰🇱🇰🔥😎😎😎

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 роки тому +2

    නියමයි ලහිරු අයියා මම වීඩියෝ තුනම බැලුවා මාරම ලස්සන ජේසු පිහිටයි🙏 අයියා
    👍❤️🇱🇰❤️👍👍👍

  • @ShihanVlogs
    @ShihanVlogs 2 роки тому +7

    මහමෝදර beach park එක පැත්තටත් යන්න❤️ ටව්න් එකේ ශෙඩ් එක පිටිපස්සෙ හරියත් ලස්සනයි.

  • @funlifelanka5133
    @funlifelanka5133 2 роки тому +6

    ගාල්ලේ අපිත් ආසාවෙන් බැලුවා.නියමයි අපේ ගම.jungle beach , වැල්ලදේවාලේ,තල්පේ,කොග්ගල කලපුවේ යන්න පට්ට place ටික අයියේ

  • @hishamrajudin8583
    @hishamrajudin8583 2 роки тому +2

    GREAT

  • @matheeshatheekshana6915
    @matheeshatheekshana6915 2 роки тому +3

    ඉතුරු ටිකත් ඕනේ ඉක්මනටම ✨😌

  • @nuwanamarasiri4030
    @nuwanamarasiri4030 2 роки тому +2

    Nice very nice 👍 lahiru Ayya, mama harima kamatie oyage video walata.

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому +2

    උපරිම වශයෙන් සතුටු වුණා.
    එහෙම හරි musical show, ekak බලන්න ලැබුනට
    මේ වගේ දේවල් lslam country වල නෑ.. ඉතිං ආසාවෙන් බැලුවා thanks lahiru, bro...

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 2 роки тому +2

    සුපිරි 💙💚💙💚.

  • @dinu6837
    @dinu6837 2 роки тому +6

    උදෙන්ම බැලුව😍😍
    අපිත් ගල්ලෙ තමා😇😇🥰

  • @sasithakonthawardana4407
    @sasithakonthawardana4407 2 роки тому +5

    ඹයා කරන වැඩේ‍ ගොඩාක් වටිනවා අයියේ 🔥❤️💪මැදින් දාන සිංදුව පට්‍ට👌

  • @kasunchathuranga7454
    @kasunchathuranga7454 2 роки тому +2

    My favorite . Ela

  • @asirisameera1019
    @asirisameera1019 2 роки тому +2

    සුපිරි අයියේ 👍👍👍👍

  • @navinduabilash19
    @navinduabilash19 2 роки тому +3

    Salli nemei jivite niyamai aiye ❤️

  • @theekshanasandeepa9168
    @theekshanasandeepa9168 2 роки тому +2

    Supiri ayye❤️❤️❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 роки тому +2

    Niyamai👍👍👍

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 роки тому +4

    අද නම් ගොඩක් හොදයි තුන්දෙනාම ගිහින් නෙ. වෙනදට පුතා ඔයා උදේ ම යන කොට පව් ඒ දුව දුකින් වගේ බලාගෙන ඉන්නවා . හැමදාම එක්ක ‍යන්න😂❤ නියමයි ජේසු පිහිටයි

  • @proudofsrilanka
    @proudofsrilanka 2 роки тому +4

    සුපිරී 💙( බලන්න කලින්ම දැම්මා වීඩියෝ එක සුපිරී කියල දන්න නිසා)

  • @nuwanprasanna3705
    @nuwanprasanna3705 2 роки тому +1

    අද කාලයේ සමාජයට ආදර්ශමත් පවුලක් මම හදවතින්ම සුබ පතනවා අයියේ අක්කේ දුව ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි

  • @randulaneranjana6243
    @randulaneranjana6243 2 роки тому +4

    Supiri niyamai

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 роки тому +3

    අපේ නගරයට ලහිරු ඇවිත් 🙏

  • @danushkadanu217
    @danushkadanu217 2 роки тому +2

    ජය වේවා

  • @malanchathura5844
    @malanchathura5844 2 роки тому +2

    We always love you Broo.. keep it up brooo keep it up 👍 👍👍👍👍👍👍👍 👍

  • @kalyanipriyanga1680
    @kalyanipriyanga1680 2 роки тому +2

    තද තද සහො විඩියෝ එක දානකන් බලන්න හිටියේ.,😜😜😜😜😜😜😜

  • @antonalister6825
    @antonalister6825 2 роки тому +2

    Very nice

  • @sanusdiary-sl
    @sanusdiary-sl 2 роки тому +2

    නියමයි අයියේ

  • @k.hvideok.hvideo3933
    @k.hvideok.hvideo3933 2 роки тому +2

    Gamak tamaei aiya pata niyamata wada karannawa☝❤️❤️👌

  • @swarnahanauer9241
    @swarnahanauer9241 2 роки тому +2

    💗💗 oya hamathanama awidina athare api"Rospan"kawa.nangith duwath ekka.😊
    lassanai oya explain karana style eka.👍

  • @rparajapakshe8547
    @rparajapakshe8547 2 роки тому +2

    නියමයි මල්ලී තෙරුවන් සරණය්

  • @mssdharmakeerthi161
    @mssdharmakeerthi161 2 роки тому +3

    අපිත් ගාල්ලෙ😎😎😋

  • @randulaneranjana6243
    @randulaneranjana6243 2 роки тому +2

    Mamath kawadahari oya wage travel karanava lahiru mame

  • @CarlyleFerreira
    @CarlyleFerreira 5 місяців тому +1

    Its a nice video & a beautiful family & completely different way of a video as its amuterish & not professional in explaination which is unique in its own way & attractive in its presentation.enjoyed it & all the best for your future videos .

  • @dhanushkanayanajith5022
    @dhanushkanayanajith5022 2 роки тому +2

    නියමයි අයියේ ❤️

  • @ashanmapalagama9795
    @ashanmapalagama9795 2 роки тому +1

    හදවතේ ගායකය චාමර වීරසිංහ...
    හදවතේ යුට්යුබර් ලහිරු අයියම තමයි.😀💖

  • @tharindueranga2819
    @tharindueranga2819 2 роки тому +1

    Aiya rostpan paranam maru

  • @kmg9802
    @kmg9802 2 роки тому +2

    ❤️❤️❤❤️

  • @tharushanethsara6297
    @tharushanethsara6297 2 роки тому

    😃apith galle thama
    supiri lahiry ayye
    anith tikkth one

  • @gamingwithsheha202
    @gamingwithsheha202 2 роки тому +2

    අනේ උනවටුනෙ යන්නකෝ please please ❤️🤕 මන් දැකලවත් නෑ

  • @udayajanaka1783
    @udayajanaka1783 2 роки тому +1

    නියමයිනේ අයියා

  • @kavinaroshan2260
    @kavinaroshan2260 2 роки тому +2

    Nice

  • @thilinanisal2975
    @thilinanisal2975 2 роки тому +2

    Ethuru tika ko ewara ne nada 👍👌

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 2 роки тому +2

    Lahiru aiya good morning

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 2 роки тому +3

    Beautiful video in Beautiful Galle city.
    I appreciate your positive but simple attitude towards life and the excellent way you interact with people. Also how much you try to help someone who is struggling in life. It shows what a great human being you are and your noble qualities. I wish you and your family all the very best for a bright future. Good luck and well done.

  • @kumarisitha5161
    @kumarisitha5161 Рік тому +1

    Mamath giya sathiye our giya puthe.martin wikramasinha mahathmayage koggala gedarath balanna giya.

  • @hishamrajudin8583
    @hishamrajudin8583 2 роки тому +2

    MATH ASAI OYA VAGE TRAVEL KARANNA BRO

  • @dinnasudda8570
    @dinnasudda8570 Рік тому +1

    ඔයාගේ ඇස් වලින් මම මගේ රට දකිනවා ..ඔයාට ස්තූතියි මගේ පුතේ

  • @sanathcrishanth4752
    @sanathcrishanth4752 2 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️ Ft ❤️❤️❤️👍🏻

  • @dumindadushyansha1483
    @dumindadushyansha1483 2 роки тому +1

    Wow

  • @kavinduhansaka2670
    @kavinduhansaka2670 2 роки тому +1

    Ade ape gamatama awilla

  • @thilinanisal2975
    @thilinanisal2975 2 роки тому +2

    Pátta pata pata ❤️❤️❤️👍👌

  • @manoriparanavithana4297
    @manoriparanavithana4297 2 роки тому +2

    ❤️❤️❤️❤️

  • @kasunthilina8800
    @kasunthilina8800 2 роки тому +3

    ♥️♥️♥️♥️

  • @lakminiwimalasuriya7779
    @lakminiwimalasuriya7779 2 роки тому +2

    Api matara ai matara hoda nanda?

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      මාතර සුපිරි ඉක්මනින් එනවා හුම්මනේ යන්න

  • @sandarusandaru434
    @sandarusandaru434 Рік тому +1

    Aiya

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 2 роки тому +2

    El🌝🌝🌝

  • @ithelptoall
    @ithelptoall 2 роки тому +2

    ❤️

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 2 роки тому +1

    🇱🇰 ❤

  • @udithanipun9534
    @udithanipun9534 2 роки тому +1

    ❤️🤘

  • @arediting.x
    @arediting.x Рік тому +1

    ❤❤

  • @nuwanthapathmasara8015
    @nuwanthapathmasara8015 2 роки тому +2

    තාම ගාල්ලෙද ඉන්නෙ. අම්බලන්ගොඩත් එන්න.

  • @maliya766
    @maliya766 2 роки тому +2

    අයිය ජෙරම්ගෙ මල්ලිද

  • @geethsangjaya3502
    @geethsangjaya3502 2 роки тому +2

    මම තමයි පලවෙනියා ඉතින්

  • @dilru9819
    @dilru9819 2 роки тому

    පරිසරය විනාස කරල ඇතී කියන්න හැම තැනම කාපු බීපුවා, මිනිස්සු කවද හැදෙයිද, .

  • @Keztaonline
    @Keztaonline 2 роки тому +3

    මේක නොදැක්කා වාගේ යන්න එපා මචන්.. මට subscribe 50 ට යන්න උදව්වක් කරන්න😞 😞♥️♥️