Toilet tank overflowing fix | Cistern leaking water into toilet | plumbing tips

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 411

  • @ravindukasun5035
    @ravindukasun5035 Рік тому +38

    Good video. ❤ සාමාන්‍ය ජීවිතෙ අපිට එන මේ වගේ ප්‍රායොගික ගැටලු ගැන ඔයාගෙ channel එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. Thankyou.

    • @sleasywork
      @sleasywork  Рік тому +1

      Thanks

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      Verygood brother good job

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      Excellent

    • @kvimala1390
      @kvimala1390 Рік тому

      l

    • @asharamyakanti679
      @asharamyakanti679 Рік тому +1

      බොහොම පින්. දැන් තමා මේ වීඩියෝව දැක්කේ . අපේ වතුර බිල වැඩි වුනේම මේ ප්‍රශ්නය නිසා. මම දැන් ඒ කිව්ව විදිහටම වම් පැත්තට කරකවා බැලුවා. හරියටම හරි. ප්‍රශ්නේ විසඳුනා. බොහොම ස්තුති දැනුම බෙදා දෙනවට.

  • @mohamedmunaf6325
    @mohamedmunaf6325 9 місяців тому +8

    බොහොම ස්තුති දැනුම බෙදා දෙනවට.

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому +13

    දානකල් බල බලා හිටපු වීඩියෝ එක! Unvaluble!!! Thank you පුතා!!!

    • @sleasywork
      @sleasywork  Рік тому +1

      👍👍👍👍

    • @Sfzmtl7545
      @Sfzmtl7545 Рік тому

      @@sleasywork ඔයා ඉතින් හැමදාම දුන්නේ රටටම ප්‍රයෝජනවත් දේනේ!

  • @nalakapriyankara2521
    @nalakapriyankara2521 Рік тому +9

    හොදට පැහැදිලි කරනවා. ගොඩක් ප්‍රයෝජනවත්. ස්තුතියි❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Рік тому +10

    අම්මෝ ඔය ප්‍රශ්නෙ මටත් තියෙනව.බොහොම ස්තුතියි ඔබේ දැනුම අප සමග බෙදාගැනීම පිලිබදව

  • @amilairoshana2163
    @amilairoshana2163 Місяць тому +3

    ඔබ තුමාට පින්, 🙏මේ වගේ ආර්ථික අපහසු වෙලාවක මේ වගේ දෙයක් අසරණ මිනිස්සු න්ට කියා දුන්නට, මේ විදියට ම මගේ ගෙදර කොමඩ්, එකයි, ටැප් එකයි දෙකම කාන්දු වෙනවා, රෑ ට අපි නිදාගන්නේ, ටැප් වහලා, අදම හදනවා, 👍🙏🙏

  • @shehanmadushanka1768
    @shehanmadushanka1768 Рік тому +12

    ලොකු දෙයක් bro දැන් හදනවා මේ දැන්
    ❤ සමහර දවස් වලට දන්නෙම නැතිව වතුර ඉවර වෙනව ගෙදර

  • @varunaweeratunga577
    @varunaweeratunga577 9 місяців тому +4

    Good presentation , valuable information, Thank you very much, Great job. Thanks again.

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 Рік тому +7

    😊 ඉතා වැදගත්ය.ස්තුතිය.

  • @samanthipereira7329
    @samanthipereira7329 9 місяців тому +2

    ගොඩක් හොඳට තේරුම් කරලා දුන්නා thanks පුතා ජය වේවා

  • @snsnada9360
    @snsnada9360 Рік тому +5

    නියම පැහැදිලි කිරීමක්. ස්තුතියි.

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 Місяць тому +1

    ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.

  • @gandhiranasinghe3608
    @gandhiranasinghe3608 7 місяців тому +1

    මේ දැන් හදාගත්තා. ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ කරන එකට.🔥❤️

  • @asangikapriyadarshani1347
    @asangikapriyadarshani1347 Рік тому +1

    ගොඩක් වටිනවා ...අපිට ඔය ප්‍රශ්නෙ හැමදාම අද හදා ගන්නවා

  • @naleenhiraantha998
    @naleenhiraantha998 9 місяців тому +2

    Ettatama honda vedio ekak..Thank you so much ❤

  • @bp7064
    @bp7064 6 місяців тому +1

    ස්තූතිවන්ත වෙනවා සහෝදරයා, ඔබ දක්ෂයෙක්
    ඉතාම පැහැදිලිව කියා දුන්නා.

    • @sleasywork
      @sleasywork  6 місяців тому

      Thanks

    • @bp7064
      @bp7064 6 місяців тому

      ❤❤❤❤❤

  • @h.b8385
    @h.b8385 Рік тому +1

    ඉතාම ප්‍රයෝජනවත්
    ස්තූතියි

  • @diretdisco
    @diretdisco Рік тому +2

    මේ දැන් මේක බලලා හදා ගත්තෙ
    Thanks❤❤❤❤

  • @jayanthakulasekara3386
    @jayanthakulasekara3386 Місяць тому +1

    exseleant program for me i have same problem , now i can look this problom , thank you so much

  • @beat_master5265
    @beat_master5265 Місяць тому +1

    බොහොම ස්තුතියි . අපටත් ඔය ප්‍රශ්නෙ තිබුනා

  • @damithweerasekera7967
    @damithweerasekera7967 3 місяці тому +1

    ගොඩාක් ස්තූතියි 🙏🙏

  • @arunininawarathne5967
    @arunininawarathne5967 Місяць тому +1

    හරිම වැදගත් ස්තූතියි

  • @nandimithraabeysinghe4106
    @nandimithraabeysinghe4106 Рік тому +1

    ස්තූතියි.හොද දැනුමක් ලැබුනා. මටත් ඔය ගැටලුව තියනව. එය ඔබගේ වීඩියෝව ආධාරයෙන් සකස් කර ගත හැකියැයි මම විශ්වාස කරමි.

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 Рік тому +1

    ස්තුතියි මගේ ගෙදර කොමඩ්එකේමේලෙඩේ තිබුනා ලේසියෙන්ම හදාගන්න පුලුවන්උනා !!!

  • @ravindugimhan1669
    @ravindugimhan1669 9 місяців тому +1

    හරිම වැදගත් ස්තුතිය දැනුවත් කලාට🎉

  • @herathflorence777
    @herathflorence777 Рік тому +1

    හොදදැනුවත් කිරිමකි ඉස්තුති.

  • @sankethstore7597
    @sankethstore7597 Рік тому +3

    Thanks bro

  • @kusumfernando7513
    @kusumfernando7513 9 місяців тому +1

    ගොඩක් වටිනවා මොහොම ස්තුතියි

  • @ChandrapalaAkurugoda
    @ChandrapalaAkurugoda 9 місяців тому +1

    Valuable explaining lot of thanks

  • @aththanayakaherath291
    @aththanayakaherath291 Місяць тому +1

    බොහොම ස්තූතිය ඔබතුමාට

  • @kevinlevin4525
    @kevinlevin4525 Рік тому +2

    Very good explanation ... Thanks a lot...

  • @cloudsmusic3046
    @cloudsmusic3046 5 місяців тому +1

    Thank you very much..meka balala me dan mamama kala.mara watinawa🙏👌

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 Місяць тому +1

    ❤ ගොඩාක් ස්තූතියි ...

  • @AJ-pm3je
    @AJ-pm3je 9 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබට.

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Рік тому +1

    ස්තූතියි ...

  • @rangawimalasuriya8084
    @rangawimalasuriya8084 7 місяців тому +3

    Good job 😊😊😊😊

  • @ChandraChandrapiris
    @ChandraChandrapiris 9 місяців тому +1

    ඔයාට ගොඩක් පින්.

  • @DilankaRandika-c4s
    @DilankaRandika-c4s Місяць тому +1

    Very helpful❤

  • @doodlecricketplay
    @doodlecricketplay 7 місяців тому +1

    Thanks a lot. I fixed our toilet using this ideas. Keep it up the good works.

  • @nipunpriyadarshana3713
    @nipunpriyadarshana3713 3 місяці тому +1

    Patta ❤ lokuma udauwak una ada mata me video eka .❤

  • @A.rKumaree
    @A.rKumaree Місяць тому +1

    Tanks ape gadara ekat ehamai dan dannawane man eka hadgannam

  • @seethamalani-kt1je
    @seethamalani-kt1je Місяць тому +1

    පොදු ගැටලුව ක් විසදුනා ස්තූතියි

  • @kalumsadaruwan3199
    @kalumsadaruwan3199 Рік тому +1

    සුපිරිම සුපිරි ..ගොඩක් ස්තුතියි

  • @ravindranelumdeniya1394
    @ravindranelumdeniya1394 4 місяці тому +1

    Godak wedagath program ekak putha 👍👍👍

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Рік тому +2

    Very useful..thank u so much🙏

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 Рік тому +2

    කියා දුන්නට බොහොම ස්තූතියි

  • @PanchLingam-ce2cj
    @PanchLingam-ce2cj Місяць тому +1

    Very grate and very useful thanks brother 👍 🙏 👌

  • @a.c.roshan8824
    @a.c.roshan8824 9 місяців тому +1

    ගොඩක් ස්තූතියි

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga5662 Рік тому +1

    very good explanation , thanks you very much.

  • @anandapanagoda1574
    @anandapanagoda1574 Місяць тому +1

    Very useful .thanks putha

  • @premarathnaperera2297
    @premarathnaperera2297 Рік тому +2

    බොහෝම ස්තුතියි .

  • @santhajayakody4505
    @santhajayakody4505 9 місяців тому +1

    බොහෝම ස්තුතියි ❤

  • @kapilanavaratne8726
    @kapilanavaratne8726 Рік тому +1

    ලීවර් වර්ගයේ සිස්ටර්න් වලට ගැලපෙන හොද වර්ගයේ සිස්ටන් බ්‍රෑන්ඩ් එකක් කියන්න පුලුවන්ද?

  • @keerthidealwis8768
    @keerthidealwis8768 3 місяці тому +1

    Thank you very much, great help.

  • @yoshanmilinda-v9x
    @yoshanmilinda-v9x 9 місяців тому +1

    ගොඩක් ඉස්තුතියි මගේ හරි ගියා ❤

  • @araliyaananda2093
    @araliyaananda2093 4 дні тому +1

    Very good VDO . Its very helpful vdo how to contrrol waterlevel
    Thank you very much
    Herath 25/11/2024

  • @anuradulgala4946
    @anuradulgala4946 10 місяців тому +1

    Thank you so much.
    For advice .

    • @sleasywork
      @sleasywork  10 місяців тому

      You're welcome 😊

  • @PasinduSulakshanaGamage
    @PasinduSulakshanaGamage Рік тому +1

    Aiye flot eka auto udata enne ne.. Mokadda prashne?

  • @charithawickramasinghe5206
    @charithawickramasinghe5206 Рік тому +1

    Very useful. Thank you🙏

  • @rukmalirathnayaka4182
    @rukmalirathnayaka4182 Рік тому +1

    Thank hoda පැහැදිලි කිරීමක්

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 Рік тому +1

    ස්තුති ඔබට ❤❤❤❤

  • @esharalakshan4453
    @esharalakshan4453 Рік тому +1

    Oyaga v nm supiri . Hodate explain krnwa ❤❤

  • @dayanisilva7930
    @dayanisilva7930 Місяць тому +1

    මගේ ගෙදරත් නිතර ඇතිඋන ප්‍රස්නයක් ගොඩක්ම පින් පුතා

  • @zeenathtechnologies3116
    @zeenathtechnologies3116 Рік тому +1

    Mage komad aken woter leek wenawe okata weda tekak wenas hadala dena puluweda

  • @arunajayasinghe3151
    @arunajayasinghe3151 3 місяці тому +1

    Very good programme

  • @niroshadilhani2233
    @niroshadilhani2233 Рік тому +1

    Godak hodata kiya denawa thank you👍

  • @samjayasooriya9041
    @samjayasooriya9041 Рік тому +1

    Very useful thank you very much

  • @isurubuddhika9051
    @isurubuddhika9051 Місяць тому +1

    Thanks mchn ❤

  • @janakapushpakumara5528
    @janakapushpakumara5528 Місяць тому +1

    Plus kalath passé water leek wennawa plus button eka deparak withara pres kalama hari yanawa ahema wenne ai

  • @SarathDayananda-h8g
    @SarathDayananda-h8g 9 місяців тому +1

    Great. THANKS

  • @achalafernando4760
    @achalafernando4760 Рік тому +1

    Thanks a lot ... u have done a good job 👍

  • @samankumara4964
    @samankumara4964 5 місяців тому +1

    ඉතා වැදගත් ❤❤❤

  • @dilamani
    @dilamani Рік тому +1

    Thank you very much. It was very useful. 😊

  • @slbuy830
    @slbuy830 Рік тому +1

    Ne godak sthuthi
    Obathumata
    Hodak hoda usefull video akak....

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Рік тому +1

    Thanks

  • @AravindaPrasad-r1h
    @AravindaPrasad-r1h 9 місяців тому +1

    Thank you very much. ❤❤❤❤

  • @nalikarajapaksha6650
    @nalikarajapaksha6650 Місяць тому +1

    Thanks desr

  • @niranathunga4484
    @niranathunga4484 3 місяці тому +1

    Oya uttaraya vitharak neme wathura tankiyata ena tana rubber eke rodu hiraunamath oya krama 2 kalath wadak nha e kotasath sudda karanda one.

  • @PradeepRushan
    @PradeepRushan 3 місяці тому +1

    very informative ❤❤❤

  • @deepanisurangani9694
    @deepanisurangani9694 14 днів тому

    තව හේතූ තියෙනවා මැදතියෙන මැකැනිසම් එකේ යට නට් එක බුරුල් උනොත්. ෆික්සින් ඇන දෙක බුරුල් උනොත්.ඉන්ලට් එකේ නට් බුරුල් උනොත් වතුර ලීක් වෙනවා දෙවෙනියට පෙන්නපු Eliment Aqua rocell වල නම් flushing settings හදලාම තමයි තියෙන්නේ වෙනස් නොකර හයි කලොත් ගැටලුවක් නෑ Rocell වල තියෙන්නේ R&T flushing kit නිසා.

  • @nethuladissanayake4617
    @nethuladissanayake4617 Місяць тому +1

    Thank you putha

  • @udeshlakmal4779
    @udeshlakmal4779 2 місяці тому +1

    Thank,s

  • @chandrikadamayanthi5742
    @chandrikadamayanthi5742 Місяць тому +1

    Thanks putha

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 9 місяців тому +1

    Thanks good information.

  • @kayan32
    @kayan32 Рік тому +1

    Great video for DIY works ❤❤❤

  • @DharmasenaBandara
    @DharmasenaBandara 10 місяців тому +1

    Thank you so much

    • @sleasywork
      @sleasywork  10 місяців тому

      You're most welcome

  • @nidahassangeethe-buddhikei2168
    @nidahassangeethe-buddhikei2168 5 місяців тому +1

    Floter eka kadila thiyenne. Eka withrak ganna thiyanawada brother

    • @sleasywork
      @sleasywork  5 місяців тому

      Hardware shop eke balanna

  • @Aaaa-po4pk
    @Aaaa-po4pk Місяць тому +1

    Super 👌

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 Місяць тому +1

    බොහොම ස්තුතියි

  • @kapilanavaratne8726
    @kapilanavaratne8726 Рік тому +1

    පරන සිස්ටර්න් වල වතුර නවත්තල තියෙන්නෙ රබර් රවුමකින්
    වතුර රබර් රවුම හරහා යනව. නවත්තන්න ක්‍රමයක් නෑ අලුත් රෙපයාර් කිට් තියෙනවද වෙන වර්ග වල

  • @kanthiswarnalatha8690
    @kanthiswarnalatha8690 Рік тому +1

    Plastic walin hadala thiyen sinz tap ekaka badena kunu iwath karaganne kohomada kiyala denna.

  • @ahamedfazil7021
    @ahamedfazil7021 3 місяці тому +1

    👍 Good job

  • @sheni6004
    @sheni6004 Рік тому +1

    ස්තුතියි

  • @anjalisadana6333
    @anjalisadana6333 2 місяці тому +1

    ඔයා පෙන්නල තීන දොශයට අමතරව එත් වතුර ලීක් වෙනව.ඒ හේතුව මොකද්ද??

  • @mohamedsalahudeen4694
    @mohamedsalahudeen4694 Рік тому +1

    Thanks a lot

  • @rajapaksherathnasiri3160
    @rajapaksherathnasiri3160 Рік тому +1

    ස්තුතියි යාළුවා

  • @hemauggalla2025
    @hemauggalla2025 10 місяців тому +1

    අර පරණ ක්‍රමේ ඒවා හදාගන්නෙ කොහොමද .බෝලයක් වගේ තියෙන්නේ .

  • @anandapiyankara1670
    @anandapiyankara1670 Рік тому +1

    ස්තූතිය

  • @senarathkingslysubasinghe7063
    @senarathkingslysubasinghe7063 Рік тому +1

    Same error I corrected thanks

  • @bernadeenvas6664
    @bernadeenvas6664 24 дні тому +1

    Can you please tell me how to fix the water pressure in the toilet .