නවසීලන්තයේ අපේ ජිවිතේ |pregnancy experience |New Zealand life

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 52

  • @senuwithfamily
    @senuwithfamily 6 днів тому +1

    අම්මටයි පැටියටයි ඔයාලව බලාගන්න ආදරණීයටයි බුදු සරණයි❤️❤️❤️🙏🙏

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  6 днів тому

      ඹයාටත් බුදු සරණයි❤❤❤🙏🙏🙏

  • @samithandmaduwithmikenlife
    @samithandmaduwithmikenlife 5 днів тому +1

    ඔන්න අක්කි මාත් ආවා❤❤ අනේ චූටි පැටියෙක් ගේන්නනේ ඉන්නේ.. පත්තිනි මෑනියන්ගේ පිහිටයි පැටියටයි ඔයාටටයි❤🙏

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  5 днів тому +1

      බොහොම ස්තුතියි නංගා❤️❤️❤️

  • @Shanis_views89
    @Shanis_views89 5 днів тому +1

    Ane patiyek genna inna Amma kenek neda❤❤❤❤❤budu saranai oya tai patiyatai dennatama…ususum suba pathum❤fist baby da?❤❤ lassanai video eka❤❤❤ nil katarolu tea Ada tama dakke.. bila nam na… ada idala mamat ekathu Una oyat ekka❤ budu saranai oyalata..just subscribed ❤

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  5 днів тому

      බොහොම ස්තුතියි අනේ❤️
      අපේ පලවෙනි බාබා....
      නිල් කටරොලු tea එක මමත් පලවෙනි වාතාවට බිව්වේ......

  • @lifewithhavi5745
    @lifewithhavi5745 2 дні тому

    ඔන්න ඉතින් මමත් channe එකට එකතු උනා..💕 සතුටින් ඉන්න..❤❤ vlog එක ගොඩක් ලස්සනයි❤

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  2 дні тому

      ආදරයෙන් පිළිගන්නවා❤️😍
      ගොඩක් ස්තුතියි ❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 7 днів тому +1

    Ane ලස්සනයි akka❤
    Ane පරිස්සමෙන් inn chuti bandi manikath ekk 🥰🥰🥰

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  6 днів тому

      බොහොම ස්තුතියි ❤️
      බුදු සරණයි .

  • @dinethpelawaththa2816
    @dinethpelawaththa2816 8 днів тому +1

    Love you both Madusha and sister ❤️❤️❤️

  • @GaneshikaDilini
    @GaneshikaDilini 8 днів тому +1

    හැමදාම මම ඔයාට කියන්නේ පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා නංගී බුදුසරණයි.❤❤❤❤❤❤

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  8 днів тому +1

      ඔයාටත් බුදු සරණයි ❤️

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 8 днів тому +1

    Nice vieeo❤🎉 tc ,m in Auckland nangi,

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  8 днів тому

      Thank you akke, Mama inne hamilton, satutui aduna ganna labima gana ❤️❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 8 днів тому +1

    පරිස්සමින් ඉන්න අම්මායි පැටියටයි
    තෙරැවන් සරණයි🫶🏻🙏🏻
    ලස්සනයි vlog එක

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  8 днів тому

      බොහොම ස්තුතිය ❤️❤️❤️

  • @ramaneezaussiediary
    @ramaneezaussiediary 5 днів тому

    ඔන්න මමත් subscribe කලා. සතුටින් ඉන්න. ආදරෙයි 🥰🥰🥰

  • @AshikSima390
    @AshikSima390 7 днів тому +1

    Very nice 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @vindyaishani
    @vindyaishani 8 днів тому +1

    ❤❤❤❤

  • @user-il6on6hn7w
    @user-il6on6hn7w 8 днів тому +1

  • @kanijudesajendra8642
    @kanijudesajendra8642 8 днів тому

    Oyalata budu sarani ❤️matath ekmanata ohetta labenna kiyala parthna karanna akke mage babai husbandui ekka ❤

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  7 днів тому

      අනිවාර්යයෙන් නංගී ඔයාලගේ සිහිනය ඉක්මනින් සෑබැ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
      ඔයාලා මොන field එකටද එන්න try කරන්නේ

    • @kanijudesajendra8642
      @kanijudesajendra8642 7 днів тому

      @@SmilingGirl-kh2io accounting Akka job apply karath okkoma rejected student enna kiyala baluwe akke ehema unoth Mona hari karaganna puluwan wei neda akke

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  7 днів тому

      ​@@kanijudesajendra8642
      ගොඩක් හොදට plan කරලා එන්න නංගි.........
      මෙහෙට student ආපු කෙනෙක්ගෙන් විස්තර හොයලා බලන්න නංගි..
      අපි farming feild එකේනේ ඉන්නේ...........
      පුළුවන්නම් scholarship ගන්න try කරන්න ..
      ඒක ගොඩක් හොද වෙයි කියලා මම හිතනවා❤

    • @kanijudesajendra8642
      @kanijudesajendra8642 7 днів тому

      @@SmilingGirl-kh2io ok akke man ehema balannam godak pin seddha wenawa oyata hamadama sathutin enna lebewa kiyala parthnakaranawa.theruwan saranai

  • @MP_vlogSLKiwi
    @MP_vlogSLKiwi 8 днів тому +1

    😢😢😢😢❤

  • @madurangilakmali3960
    @madurangilakmali3960 8 днів тому

    Dan week kiyada nangiii Maya 22i Hama waxing gaththe naaa midwife kiwweth naa

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  8 днів тому

      මට සති 26 ක් අක්කේ.........ඔයාට සති 24 න් වගේ කියාවි අක්කා.......සති 36 ට කලින් ගන්න ඔනේ .....මේ vaccine දෙක..❤️ බුදු සරණයි ,පරිස්සමෙන් ඉන්න...

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala8439 7 днів тому

    Mp vlog kale oyagehusbenddha

    • @SmilingGirl-kh2io
      @SmilingGirl-kh2io  7 днів тому

      ඒ මගේ මහත්තයා තමයි .ඔයා එක කලින් බැලුවද?

  • @user-kxyw8cn9b
    @user-kxyw8cn9b 8 днів тому +1

    Akka othana contact details dnnko aya hamilton koheda thiyenne lankawe badu

  • @SamadhiMonarawila-wm6co
    @SamadhiMonarawila-wm6co 6 днів тому +1

    ලස්සනයි...ලන්කාවේ බඩු ගන්න තැන නම්බර් එක දෙන්න පුලුවන්ද.

  • @madushasiriwardana7354
    @madushasiriwardana7354 8 днів тому +1

    ❤❤❤

  • @SmilingAquariumFish-cb9fx
    @SmilingAquariumFish-cb9fx 8 днів тому +1

  • @vlogharsha
    @vlogharsha 8 днів тому +1

    ❤❤

  • @MommaCha808
    @MommaCha808 5 днів тому

    ❤❤❤