- 65
- 52 169
Smiling Girl
Приєднався 8 вер 2023
A Day in My life| නවසිලන්තයේ ගෙවන දවස්| කැලෑ රෝස කඩන්න ගියා| my life in pregnancy period
A Day in My life| නවසිලන්තයේ ගෙවන දවස්| කැලෑ රෝස කඩන්න ගියා| my life in pregnancy period
#pregnancyexperience #nzlife #adayinmylife #dayvlog #wildrose #smilinggirl
@SmilingGirl-kh2io
#pregnancyexperience #nzlife #adayinmylife #dayvlog #wildrose #smilinggirl
@SmilingGirl-kh2io
Переглядів: 252
Відео
නවසිලන්තයේ ෂොපින් යමු| Black Friday shopping in New Zealand| ප්ලාස්ටික් වගේ ඇත්ත මල්
Переглядів 2257 годин тому
#නවසිලන්තයේ ෂොපින් යමු| Black Friday shopping in New Zealand| ප්ලාස්ටික් වගේ ඇත්ත මල් #adayinmylife #blackfridaydeals#blackfridayshopping#Newzeland#Price of New Zealand flowers
HAMILTON GARDENS|NEW ZEALAND |SINHALA VLOG
Переглядів 11712 годин тому
HAMILTON GARDENS|NEW ZEALAND |SINHALA VLOG #newzealandnature#smilinggirl#nzlife#park
නවසීලන්තයේ අපේ ජිවිතේ |pregnancy experience |New Zealand life
Переглядів 80619 годин тому
නවසීලන්තයේ අපේ ජිවිතේ |pregnancy experience |New Zealand life #smilinggirl #pregnancyexperience #nzlife #adayinmylife #sinhalavlogs
නවසිලන්තයේ අපේ වගාවේ පලමු අස්වැන්න| Nz🇳🇿|My life in pregnancy period|@
Переглядів 58514 днів тому
#නවසිලන්තයේ අපේ වගාවේ පලමු අස්වැන්න| Nz🇳🇿|My life in pregnancy period|@ #smiling Girl#SmilingGirl-kh2io#newzealandnature#dayvlog#adayinmylife#cultivation
අපේ ජිවිතේ ලස්සනම මතකයන්|our wedding day| Sri Lankan wedding
Переглядів 24314 днів тому
#අපේ ජිවිතේ ලස්සනම මතකයන්|our wedding day| Sri Lankan wedding #smilinggirl#wedding#wedingday#wedingcollection
Vimutti Buddhist Monastery |New Zealand |නවසීලන්තයේ විමුත්ති බෞද්ධ ආරාමය
Переглядів 13814 днів тому
Vimutti Buddhist Monastery |New Zealand |නවසීලන්තයේ විමුත්ති බෞද්ධ ආරාමය #smilinggirl #travel #sinhalavlogs #newzealandnature
my life in pregnant period|Newzealand Life
Переглядів 54728 днів тому
my life in pregnant period|Newzealand Life #smilinggirl #newzealandnature #nzlife #cooking #food #nzvlog
Day vlog|Midwife day|pregnancy experience in Nz
Переглядів 484Місяць тому
Day vlog|Midwife day|pregnancy experience in Nz #smilinggirl #newzealandnature #nzlife #cooking #nzvlog #food #pregnancyjourney#midwife
මල් පිරුනු ලස්සන දවසක්🌼🌸🌺|my life in pregnant period|Newzealand life
Переглядів 585Місяць тому
මල් පිරුනු ලස්සන දවසක්🌼🌸🌺|New Zealand life|my life in pregnant period #smilinggirl #newzealandnature #nzlife #cooking #food #breakfastideas #breakfast
නවසීලන්තයේදි|මාස 5 |සති 20|SCAN පරික්ෂණයේ මගේ අත්දැකීම |Pregnancy EXPERIENCE |New Zealand life
Переглядів 1,3 тис.Місяць тому
නවසීලන්තයේදි|මාස 5 |සති 20|SCAN පරික්ෂණයේ මගේ අත්දැකීම |Pregnancy EXPERIENCE |New Zealand life #smilinggirl #newzealandnature #cooking #nzlife #nzvlog #food#pregnancy
නවසීලන්තයේ මතකයන්|New Zealand life❤️😊
Переглядів 738Місяць тому
නවසීලන්තයේ මතකයන්|New Zealand life #smilinggirl #food #nzlife #breakfastideas #newzealandnature #cooking #nzvlog
Day in the life with my pregnant experience |New Zealand life😊
Переглядів 6252 місяці тому
Day in the life with my pregnant experience |New Zealand life😊 #smilinggirl #nzlife #food #cooking #newzealandnature
අපි ආයෙත් වගා කරන්න පටන්ගත්තා|New Zealand life|😊
Переглядів 2742 місяці тому
අපි ආයෙත් වගා කරන්න පටන්ගත්තා|New Zealand life|😊 #nzlife #newzealandnature #smilinggirl #nzvlog
මුල් මාස හතර|මගේ අත්දැකීම |Pregnancy journey|New zealand life
Переглядів 1,1 тис.2 місяці тому
මුල් මාස හතර|මගේ අත්දැකීම |Pregnancy journey|New zealand life
අපහසුම කාලයක් |අලුත් බාලාපොරොත්තුවක්😊|New Zealand Life
Переглядів 3,5 тис.2 місяці тому
අපහසුම කාලයක් |අලුත් බාලාපොරොත්තුවක්😊|New Zealand Life
Dargaville|Kai Iwi Lakes|New Zealand|sinhala vlog
Переглядів 2054 місяці тому
Dargaville|Kai Iwi Lakes|New Zealand|sinhala vlog
නවසිලන්තයේ ගෙදරට අවශ්‍ය බඩු වල මිල ගනන් බලමුද?|New Zealand Life|Price of goods|නවසිලන්තයේ ගතවන දවස්😊
Переглядів 1,3 тис.4 місяці тому
නවසිලන්තයේ ගෙදරට අවශ්‍ය බඩු වල මිල ගනන් බලමුද?|New Zealand Life|Price of goods|නවසිලන්තයේ ගතවන දවස්😊
නවසීලන්තයේ අලුත් ගෙදර |husband වැඩට යන පළවෙනි දවස|first vedio 😊
Переглядів 3 тис.5 місяців тому
නවසීලන්තයේ අලුත් ගෙදර |husband වැඩට යන පළවෙනි දවස|first vedio 😊
අපි මෙහෙන් යනවා|new zealand life 😊
Переглядів 4,9 тис.5 місяців тому
අපි මෙහෙන් යනවා|new zealand life 😊
මීදුමෙන් වැසුනු ලස්සන දවසක්|newzealand life😊
Переглядів 7195 місяців тому
මීදුමෙන් වැසුනු ලස්සන දවසක්|newzealand life😊
නවසීලන්තය ගත වන දවස් |New zealand life😊
Переглядів 4505 місяців тому
නවසීලන්තය ගත වන දවස් |New zealand life😊
නවසීලන්තය ගත වන දවස්|newzealand life😊
Переглядів 1855 місяців тому
නවසීලන්තය ගත වන දවස්|newzealand life😊
නවසීලන්තය ගත වන දවස්|whangarei falls|🤗
Переглядів 2105 місяців тому
නවසීලන්තය ගත වන දවස්|whangarei falls|🤗
නවසීලන්තයේ ගත වන දවස්|New zealand Life😊
Переглядів 3,1 тис.8 місяців тому
නවසීලන්තයේ ගත වන දවස්|New zealand Life😊
නවසීලන්තය ගත වන දවස්|New zealand Life😊
Переглядів 4,9 тис.8 місяців тому
නවසීලන්තය ගත වන දවස්|New zealand Life😊
නවසීලන්තය ගත වන දවස් |New Zealand Life 😊
Переглядів 5088 місяців тому
නවසීලන්තය ගත වන දවස් |New Zealand Life 😊
නවසීලන්තය ගතවන දවස්|New zealand life 😊|Field day|Dargaville
Переглядів 3859 місяців тому
නවසීලන්තය ගතවන දවස්|New zealand life 😊|Field day|Dargaville
❤❤❤
❤️
හරිම ලස්සනයි ඔයාගෙ වීඩියො ❤ මාත් ආවා
ගොඩක් ස්තුතියි ❤️
මල් ටික ලස්සනයි නංගී .බුදුසරණයි❤❤❤❤❤
ගොඩක් ස්තුතියි අනේ❤️ බුදු සරණයි.
සතුටින් පර්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි ❤️ බුදු සරණයි.
Aneeee ලස්සනයි 🥰🥰🥰🥰🥰
😘❤️❤️
Harima lassanai watapitawa❤❤❤❤a wagawa Asa hitenawa…. Fresh vegetables Kochchara gunada oyata ….❤ kalawe pipunat kohomada a rosa mal wala lassana🌹🌹🌹🌹🌹🌹 Godak lassanai vlog eka parissamin inna❤❤❤❤❤ Teruwan saranai oyatai patiyatai❤❤❤❤❤
බොහොම ස්තුතියි ❤ බුදු සරණයි.
කැළෑ රෝස මල් හරිම ලස්සනයි.ලස්සන වීඩියෝ එකක්.දිගටම කරගෙන යන්න❤❤❤❤🎉🎉🎉🎉
බොහොම ස්තුතියි ❤️
ඔයාගෙ ලස්සන වීඩියෝ බලන්න මමත් ඔන්න එකතු වුණා 🫶🤍 Lovs from Nirmala Sanjeewani channel 💜️🎉️
බොහොම ස්තුතියි ❤
ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️😊😊
බොහොම ස්තුතියි ❤️
Vlog එක හරිම ලස්සනයි. ඉවර වෙනකම්ම බැලුවා. ♥️♥️♥️
බොහොම ස්තුතියි ❤
ඔන්න මාත් එකතු උනා ඔයත් එක්ක ආදරෙන් ඔයාට සුබපතමින් නවසීලන්තයේ ලස්සන බලන්න🥰🥰🥰🥰🥰
බොහොම ස්තුතියි ❤
Parisamin inna manika.jesu pihitai.oyalata.❤
ආදෙරෙයි❤❤❤❤මුල ඉදලම මාත් එක්ක හිටියට... ජෙසු පිහිටයි . බුදු සරණයි.
nice
Thanks❤️
අනේ ඒ රෝස මල් ටික හරිම ලස්සනයි අක්කේ..🌹🌹🌹🌹 vlog එකත් ගොඩක් ලස්සනයි..❤❤
බොහොම ස්තුතියි ❤️
අක්කි පරිස්සමින් ඉන්න මේ වටපිටාව ලස්සනයි ඇත්තටහ හිතට සැනසීමක්🍃🍃🍃🍃🍃 මේ මල් වල ලස්සන🌸🌸🌸 තෙරුවන් සරණයි🙏🏻
බොහොම ස්තුතියි ❤️ බුදු සරණයි
1st comment ❤❤❤
😘😘😘❤️
Lassana video ekak🎉 good evening ❤
❤️❤️❤️
Beautiful video 🎉👍🏻🔔✅
Thank you! ❤️
Shopping vlog එකක්..❤❤ ගොඩක් ලස්සනයි.. ❤❤
❤️❤️❤️
Shopping නම් ආගමක් තමයි නංගී ❤❤❤සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤
බුදු සරණයි.
නියමයි ❤
බොහොම ස්තුතියි ❤️
@SmilingGirl-kh2io වීඩියො බලන්න එන්න
ඔන්න මාත් එකතු උනා ❤(690) මාත් ආසම රටක් 😍
බොහොම ස්තුතියි ❤️
ඔන්න ඉතින් මමත් channe එකට එකතු උනා..💕 සතුටින් ඉන්න..❤❤ vlog එක ගොඩක් ලස්සනයි❤
ආදරයෙන් පිළිගන්නවා❤️😍 ගොඩක් ස්තුතියි ❤️
Shopping නමි ඉතින් පිස්සුවක් තමයි නේද නන්ගියො❤❤ලස්සනයි අදත්
අනිවාර්යයෙන් ....... ස්තුතියි අක්කා❤
අනේ මං ආසම රටවල් වලින් එකක oya inne ithin ishuge chanal eken oyawa dkke.,ඔන්න මාත් ආවා ඔයාගේ චැනල් එක බලන්න🌻🌻🌻🌻🌱🌸🌸🧿🌸🌷💙🌺හරිම ලස්සනයි ඉක්මනට 1K gamu💙🌺💙🌷🌸🌸
බොහොම ස්තුතියි ❤ ආදරයෙන් පිළිගන්නවා❤
@SmilingGirl-kh2io mage chanal eka petteth enna
අනිවාර්යයෙන් 😘❤️
Black friday kiynne shopping thmai neda 🌸🫶🏻 Adath lassnai Theruwan saranai 🙏🏻
බොහොම ස්තුතියි ❤️
Mokadda nange oyage lede nitarama kiyanawa
කැස්ස තමයි අක්කා.... ගිය අවුරුද්දේ මට මේ කාලේ කැස්ස හැදුනා.... මාස 4 ක් වගේ තිබ්බා ...... මාස එක හාමරක් විතර ගොඩක්ම ආමරු වෙලා හිටියා ...... කැස්ස වැඩි නිසාම පපුව රිදෙන්න ගත්තා..ගොඩක් test එහෙමත් කරා............ මේ අවුරුද්දේ දැන් මාසයක් විතර ඉදලා කැස්ස .. මම දැන් pregnant නිසා තවත් ආමරුයි.... මේ සැරේ නම් අපි කලින්ම බෙහෙත් ගත්තා ......... Hey fever කියලා තමා doctor කිව්වේ .......... පොඩි උනකුත් එකක කැස්ස හැදෙනවා....... සමර් එකට ....... මට තියෙනේ පෝලන් ඇලජි එකක්
මන් ආසම රටක්.ලස්සනයි.පලවෙනි comment එක මගෙන්❤❤❤❤
❤️❤️❤️❤️🙏Thank you Oyage channel ekata subapathum 👍
niyamai
❤️
හරිම ලස්සන යි ❤
❤️
හරිම ලස්සනයි 🌹🌹🌹🌹
❤️
nice
Thank you❤
ලස්සන පැත්තක් පුතේ. නීරෝගී දරු උපතක් වේවා. .🥰🥰🥰
බොහොම ස්තුතියි ❤️ බුදු සරණයි .
ඔන්න මමත් subscribe කලා. සතුටින් ඉන්න. ආදරෙයි 🥰🥰🥰
බොහොම ස්තුතියි ❤
හරිම ලස්සනයි❤❤❤
❤
හරිම හරිම ලස්සන පරිසරයක්🫶❤️❤️
❤
ලස්සනයි නංගී ❤❤❤❤❤
❤
Jesu pihitai.parisamin inna.❤❤❤
❤
❤❤❤❤
😘😍❤️
ඔන්න අක්කි මාත් ආවා❤❤ අනේ චූටි පැටියෙක් ගේන්නනේ ඉන්නේ.. පත්තිනි මෑනියන්ගේ පිහිටයි පැටියටයි ඔයාටටයි❤🙏
බොහොම ස්තුතියි නංගා❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
Ane patiyek genna inna Amma kenek neda❤❤❤❤❤budu saranai oya tai patiyatai dennatama…ususum suba pathum❤fist baby da?❤❤ lassanai video eka❤❤❤ nil katarolu tea Ada tama dakke.. bila nam na… ada idala mamat ekathu Una oyat ekka❤ budu saranai oyalata..just subscribed ❤
බොහොම ස්තුතියි අනේ❤️ අපේ පලවෙනි බාබා.... නිල් කටරොලු tea එක මමත් පලවෙනි වාතාවට බිව්වේ......
ලස්සනයි...ලන්කාවේ බඩු ගන්න තැන නම්බර් එක දෙන්න පුලුවන්ද.
+64 210 813 6764 මේ කට කතා කරන්න
@SmilingGirl-kh2io ගොඩක් ස්තූති
❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤
අම්මටයි පැටියටයි ඔයාලව බලාගන්න ආදරණීයටයි බුදු සරණයි❤️❤️❤️🙏🙏
ඹයාටත් බුදු සරණයි❤❤❤🙏🙏🙏
Very nice 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thank you❤️
Ane ලස්සනයි akka❤ Ane පරිස්සමෙන් inn chuti bandi manikath ekk 🥰🥰🥰
බොහොම ස්තුතියි ❤️ බුදු සරණයි .
Mp vlog kale oyagehusbenddha
ඒ මගේ මහත්තයා තමයි .ඔයා එක කලින් බැලුවද?
නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මාත් මාස තුනක ප්‍රෙග්නට් කෙනෙක් මම ඉන්නෙත් නිව්සීලන්ඩ් වල මාත් මෙහෙට අලුත් මට අහම්බෙන් මේ ව්ලොග් එක දැක්කෙ මගේ හස්බන්ඩ්ට pr තියෙනවා ඒ නිසා අපිට ප්‍රෙග්නසි එක සම්බන්ද දේවල් ෆී ලැබෙනවා හැබැයි තවම ඩොක්ට කෙනෙක් එකම දවසකවත් මුනගැහුන් නෑ මිඩ්වයිෆ් හරහා තමයි සියලුම දේ සිද්දවෙන්නෙ බුදු සරනයි ඔයාටයි බබාටයි
අපි මෙහෙට ආවට පස්සේ ලංකාවේ doctor කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබුනා........... එයා ඉන්න medical center එකේ මම register වෙලා ඉන්නේ.... Pregnant කියලා දැනගත්තම එයා ලගට ගියේ මුලින්ම .... ඒ නිසා සති 8න් පස්සේ තමයි මිඩ්වයිෆ් කෙනෙක් හොයා ගත්තේ ............. මිඩ්වයිෆ් හරහා තමයි ඔක්කොම දෙවල් ටික එතනින් පස්සේ උනේ..... අපි ඉන්නේ work visa ... ඒ නිසා scan වලට එහෙම අපිට සල්ලි යනවා .... ඔයාලා වාසනාවන්තයි pr ඉන්න නිසා මට නම් දැන් සති 26 ඉවරයි ...... ඔයාටයි චුටි පැටියටයි දෙන්නටම බුදු සරණයි .. පරිස්සමෙන් ඉන්න❤️
Oyalata budu sarani ❤️matath ekmanata ohetta labenna kiyala parthna karanna akke mage babai husbandui ekka ❤
අනිවාර්යයෙන් නංගී ඔයාලගේ සිහිනය ඉක්මනින් සෑබැ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ ඔයාලා මොන field එකටද එන්න try කරන්නේ
@@SmilingGirl-kh2io accounting Akka job apply karath okkoma rejected student enna kiyala baluwe akke ehema unoth Mona hari karaganna puluwan wei neda akke
@@kanijudesajendra8642 ගොඩක් හොදට plan කරලා එන්න නංගි......... මෙහෙට student ආපු කෙනෙක්ගෙන් විස්තර හොයලා බලන්න නංගි.. අපි farming feild එකේනේ ඉන්නේ........... පුළුවන්නම් scholarship ගන්න try කරන්න .. ඒක ගොඩක් හොද වෙයි කියලා මම හිතනවා❤
@@SmilingGirl-kh2io ok akke man ehema balannam godak pin seddha wenawa oyata hamadama sathutin enna lebewa kiyala parthnakaranawa.theruwan saranai