රසම රස බටර් නාන් හදමු - Crispy Butter Naan Recipe

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 130

  • @abababab7812
    @abababab7812 5 років тому +2

    පැහැදිලි හදලා බලමු ස්තුතියි දැනුවත් කළාට

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      ඔබටත් බොහෝම ස්තුතියි ....

  • @chamathka137
    @chamathka137 Рік тому

    Best recipe ever😍🤗

  • @krishantharanjithalahakoon7845
    @krishantharanjithalahakoon7845 5 місяців тому

    Good ❤🎉🎉

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 Рік тому

    Kade curd hodanedda yorget wenuwata

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 3 роки тому

    මම හැදුවා හොදටම තියෙනවා ,හරිම රසය් ස්තුති

    • @iwumpihum2047
      @iwumpihum2047  3 роки тому

      බොහෝම ස්තූතියි ඔබටත් ......

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 років тому +3

    මමත් හදලා බලන්නම්..රස ඇති😛

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      ඔව්, හදල බලලා කියන්න....

  • @hewaviolet486
    @hewaviolet486 5 років тому +1

    Hodai.hari පැහැදිලි .

  • @kumudunifernando2297
    @kumudunifernando2297 5 років тому +5

    The way you explained is very clear thank you malli.

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      Thank you very much for your appreciation akka, still trying to do my best. Wish you all the best...

    • @lakshenademel6085
      @lakshenademel6085 5 років тому

      Good

  • @darshikamadumali3905
    @darshikamadumali3905 3 роки тому

    Ist danne nethuwa bekin soda danna beida

  • @wathsalasenarathne7868
    @wathsalasenarathne7868 4 роки тому +1

    Very good video. It was very useful to me. Much regards....

    • @iwumpihum2047
      @iwumpihum2047  4 роки тому

      Thank you very much for your feedaback....

  • @mojonewslk
    @mojonewslk 3 роки тому

    Aww❤️

  • @stellaindrani5713
    @stellaindrani5713 5 років тому +1

    thanks...rasai math haduwa...

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      ඔයාටත් ස්තුතියි .....

  • @champikadamayanthi5187
    @champikadamayanthi5187 4 роки тому

    Deyak karaddi kohomath hoda naraka dakama ahanna wanawane .mokuth nokara innawata wadiya danna deyak thawa kenekuta kiyala dena eka kochchara hodada.thanks oyata

    • @iwumpihum2047
      @iwumpihum2047  4 роки тому

      ඔබටත් ස්තූතියි....

  • @rukmanpitigala516
    @rukmanpitigala516 5 років тому +1

    Flour grams kiyakkda ban

  • @s.aperera2558
    @s.aperera2558 5 років тому +5

    ඔය dough එක mix වෙලා මදියි අඩුම තරමින් විනාඩි 8,9 යක්වත් mix කරන්න ඕනා එතකෝට ඔයටවඩා soft එකට එනවා විනාඩි 30ක් dough එක rest කලාම ඇති වානාඩි 30න් පසුව කොටස් කර එය බෝල කර නැවතත් විනාඩි 15,20ක් පමන rest කරලා ඉන් අනතුරුව තුනි කර ගන්න .

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому +1

      ඔබතුමාට බොහොම ස්තුතියි තවත් නොදන්න දේ එකතු කලාට, කියපු විදියට හදලා බලලා විස්තර කියන්නම්....

  • @jasinthagunawardena410
    @jasinthagunawardena410 5 років тому

    Very good recipe us

  • @shammibuddini5157
    @shammibuddini5157 5 років тому +1

    Bayer nan kiuwata Bayer neneda

  • @damekadam4774
    @damekadam4774 5 років тому +1

    රසම රසයි මම ඩුබායි හදලා බලන්න පුලුවන් පස්සෙ කියන්නම්

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      ඔව්, හදලා විස්තර කියන්න....

  • @සෙහන්ෂාපෙරේරා

    Hadala balamuko thanks thva aluth deyak aran enna අහම්බෙන් dekke

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому +1

      ඔබටත් ස්තූතියි, හදලා බලලා අපිටත් විස්තර කියන්නකෝ....

  • @milanjulious2373
    @milanjulious2373 3 роки тому

    අයියෙ... ඕයි... ඕකට කහට ටිකකුත් දැම්මනං තේ එකක් කන්න තිබ්බා😂😂😂 මේ පිටි දාන්න ඕන ගාන ග්‍රෑම් වලින් කියනවකෝ අයියෙ...❤️👌🏻💪🏻🤙🏻

  • @chathurikaleeya
    @chathurikaleeya 5 років тому +1

    Thank you malli. Mama mage puthalata hadanna yanne.

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      Hadala kohomada kiyala kiyanna akke.

    • @chathurikaleeya
      @chathurikaleeya 5 років тому

      Malli mage loku puthata 10 years old. Eyata tipe 1 diabetes. Ane plz malli eyata kanna puluwan kama tikak dannako. Eka diabetes hugak ayata opakarayak wei malli. Mata puthala thun (3) denek ennawa. Samahara welawata asarana wenawa loku puthata hamadeema kanna denna bari nisa.

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому +1

      Akke UA-cam eke Dr. Eric berg ge videos wala diabetes gana tiyana videos balanna,
      Godak aluth dewal tiyanawa. Tawa wistara ona nm kiyannam. Akka illapu recipes mata denna puluwan. Mage wife weight loss videos baluwa Dr berg ge, eya bara adu kara gatta ewagen. Mamath balanawa updated danuma ona nm ethana thamai thena. Wadi wistara ona nm iwum pihum facebook page ekata msg ekak danna akke. Daruwa wenuwen api puluwan udawwak karannam.

  • @ilovesrilanka359
    @ilovesrilanka359 4 роки тому +1

    Good job aiya 😋

  • @navaodi7161
    @navaodi7161 4 роки тому

    Flour 3 cups kiyanne grams walin kochchara da?

    • @iwumpihum2047
      @iwumpihum2047  4 роки тому

      හරියටම 360 ග්‍රෑම් .......

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 роки тому

    Thank you

  • @ITsMe-sq2zc
    @ITsMe-sq2zc 4 роки тому

    Yeast danne nathuwa hadann berida

    • @iwumpihum2047
      @iwumpihum2047  4 роки тому +1

      ඊස්ට් නැතිව හොදට පිපිලා එන්නේ නෑ, ඊස්ට් වගේ දේවල් හොයාගන්න අමාරු කාලයක් නේද?, මම හොයන්නම් වෙන ආදේශකයක් තියද කියලා.....

    • @ITsMe-sq2zc
      @ITsMe-sq2zc 4 роки тому

      ඔව්ව් මේ දවස් වල බඩත් ගිනී හැමවෙලේම😟 සමහර ingredients හොයා ගන්නතත් අමාරුයී කඩවල් වහලා ආයේ කවදා අරීවිද දන්නේ නෑ.

  • @nipunirc
    @nipunirc 5 років тому +1

    Mokadda ganna one Piti jathiya??

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      All purpose flour එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ගන්න පාන් පිටි....

  • @lifeisgoodshade7343
    @lifeisgoodshade7343 5 років тому

    Mata curd bawitha kranna puluwanda youghurt nathuwa

  • @nadikarosa4293
    @nadikarosa4293 3 роки тому

    ඊස්ට් වෙනුවට දාන්න පුළුවන් මොනවද

    • @iwumpihum2047
      @iwumpihum2047  3 роки тому +1

      ඊස්ට් වෙනුවට නම් ආදේශකයක් නෑ....

    • @nadikarosa4293
      @nadikarosa4293 3 роки тому

      @@iwumpihum2047 ok...thank you sir

    • @iwumpihum2047
      @iwumpihum2047  3 роки тому

      No need to say sir, Just iwum pihum....🙏

  • @hasithasapugastenne5382
    @hasithasapugastenne5382 5 років тому

    Goodluck...we're make 😁

  • @nirshadulanji3133
    @nirshadulanji3133 3 роки тому

    Fresh milk dala hadanna barida

  • @alexkurera7687
    @alexkurera7687 5 років тому +1

    Aei mepamena tell kannai ? Ita passai nati leda hadenawa 😭
    Lankawai kopamena kola warga, palaturu tiyenawada?😊

    • @wasanawijesuriya2709
      @wasanawijesuriya2709 4 роки тому

      Eka nam atta. Panpiti kana eka mai minissu karanne.

    • @thilinaabeyarathne2476
      @thilinaabeyarathne2476 4 роки тому

      Butter naan kohomada kola walain hari palathuru walin hari hadanne kiyala kiyanna puluwanda. Piti walin hadanne nathuwa

    • @alexkurera7687
      @alexkurera7687 4 роки тому

      Owa kala tamai Awrudu 40 paniddi Lankawai okkoma minissunta nati leda hadennai. Oya nan kiyannai, roti . Tel sini danna awashya naha. Apai ratai supiri kama ona taram tiyenawa dan okkoma kanna purudu wela tiyennai chinnungai kama (corona) wagai tamai 🙄😷

    • @nisanisa7001
      @nisanisa7001 4 роки тому +1

      Kanna beri un noka idapalla mewa baalala bana deshana nokara

  • @azraazra5877
    @azraazra5877 5 років тому +1

    Thank you sir

  • @renukamanel4497
    @renukamanel4497 4 роки тому

    Tnx

  • @krisanthieid973
    @krisanthieid973 5 років тому

    මමත් හදලා බලන්නම් කො🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👍👍👍

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      ඔව්, හදලම බලන්න. ගොඩක් ස්තුතියි ....

  • @SantiSanti-sp7sh
    @SantiSanti-sp7sh 4 роки тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @indrachandrakanthi5287
    @indrachandrakanthi5287 4 роки тому

    Mona pitida පාන් පිටිද

  • @amadidias5452
    @amadidias5452 5 років тому

    Good. Please avoid using plastics. Then it will be better.

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      Thank you. I will try my best not to use them.

  • @ශමල්කා
    @ශමල්කා 3 роки тому

    යෝගට් වෙනුවට මුදෝපු කිරි ගන්න පුලුවන් නේද 😕😕😕

  • @AnuraJayasundara-r1d
    @AnuraJayasundara-r1d 3 місяці тому

    Thank you ❤❤❤😂😅

  • @nelkaperera1093
    @nelkaperera1093 4 роки тому

    Thanks

    • @iwumpihum2047
      @iwumpihum2047  4 роки тому

      ඔබටත් ස්තූතියි......

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 5 років тому +1

    කඩේ තියන සෙට් යෝගට් හොදයිද

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому +1

      ඒවා තමයි ගන්නේ, බය නැතිව ගන්න...

    • @sanuthsamaka7981
      @sanuthsamaka7981 5 років тому

      T

  • @fahadkarom934
    @fahadkarom934 5 років тому

    පිමිබෙන පොකටී රොටිත් හදන්නකෝ 👍🙏හාද

  • @dominipoornima5530
    @dominipoornima5530 5 років тому +2

    Yorgut onemada ..api yourget kanna kemathi neh

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому +1

      යෝගට් ඕනෙම නෑ, මුදවපු කිරි එම ප්‍රමාණයම පාවිච්ච් කරන්න...

    • @dominipoornima5530
      @dominipoornima5530 5 років тому +1

      @@iwumpihum2047 thnx anne ikamanata reply karata😊

    • @asithachamara8590
      @asithachamara8590 5 років тому

      @@dominipoornima5530
      Oyala haduwada 🍜

    • @dominipoornima5530
      @dominipoornima5530 5 років тому

      @@asithachamara8590 neh thawa heduwe nm neh 🤭

  • @SalmaSalma-cp1ok
    @SalmaSalma-cp1ok 5 років тому +2

    හොදයි ගොඩක් පැහැලියි නැවත එන්න දෙවි පිහිටයි

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      බොහොම ස්තූතියි, අනිවාර්යෙන්ම නැවත එන්නම් ඔබටත් දෙවි පිහිටයි....

  • @dmconsultants7763
    @dmconsultants7763 3 роки тому

    Ok I

  • @lalithanandani2553
    @lalithanandani2553 5 років тому

    බලමු,හදලා

  • @medagamabubile8194
    @medagamabubile8194 5 років тому

    Rasa athi neda hadala dunoth apeth kanawa

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 4 роки тому

    අනේ මේවා කන්න කරි එකකුත් කියලා දෙන්න

  • @smnisarkwt6289
    @smnisarkwt6289 5 років тому

    Thannathan nekagenta mallei

  • @mubeenarizwan7789
    @mubeenarizwan7789 2 роки тому

    The way u cooked the butter naan is completely wrong

  • @Kalyani51625
    @Kalyani51625 5 років тому

    butter nan kanne monavath ekkada

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      Oyaa kamathi onama curry ekak ekka kanna puluwan, chicken curry , fish curry ekka niyamai...

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 років тому

    oya boru kiyanne kiyana kattiyata berida kiyala denna hadana widiya oyage henda gelapenna oya atiliyata..karagana yanna piliwelata hoda wedak bs.

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      බොහොම ස්තුතියි ඔබතුමියගේ ප්‍රතිචාරයට ....

    • @podihaminie4861
      @podihaminie4861 4 роки тому

      අනිවාර්යයෙන් .සමහරු ඔනේ නැති විදිහට කොමෙන්ට් කරනවා .එහෙම හොඳ නැ .

  • @shantigamage353
    @shantigamage353 5 років тому

    👍🌷🌷🌷

  • @jayanthimallika2762
    @jayanthimallika2762 5 років тому

    Hadala balannamko

  • @rukmanpitigala516
    @rukmanpitigala516 5 років тому

    Bila

  • @kumarikumari6027
    @kumarikumari6027 5 років тому +2

    අලුත් chanle එකක් හම්බෙන් දැක්කෙ හොදයි පැහැදිලිව කියලා දෙනවා

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      බොහොම ස්තුතියි .....

  • @madaweepreyangani1242
    @madaweepreyangani1242 5 років тому +1

    ඔය හදපු විදිය වැරදි.. ඕක ගින්දරට අල්ලන්නම ඕනි... පිම්බිලා එන්නනම්...

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому

      බටර් නාන් හදන විදිය නම් මේක තමයි, ඔයා කියන්නේ පූරි ගැන වෙන්න ඇති.

    • @jayanthisahabandu
      @jayanthisahabandu 5 років тому

      බටර් නාන් ගින්දරට අල්ලන්නේ නෑ

    • @madaweepreyangani1242
      @madaweepreyangani1242 5 років тому

      මමත් හරියටම දන්නෑ. හැබැයි indian or bangaladesh butter naan recipe කියල utube බැලුවමනම් ගින්දරට අල්ලනව. Sorry

    • @jayanthisahabandu
      @jayanthisahabandu 5 років тому

      @@madaweepreyangani1242බටර් නාන් හදන්න වෙනමම උපකරණයකි තියෙනවා.එක කවදාවත් UA-cam කෙනෙක් පෙන්නලා නැහැ.ගින්දරට අල්ලන රොටි හදන්නේ ආටා පීටි වලින්.අපෙ අම්මා ගේ රෙසපි බලන්න.එයා හොඳට කියලා දෙනවා.

    • @podihaminie4861
      @podihaminie4861 4 роки тому

      කාගෙවත් වැරදි බලන්න එපා ඔයා දන්නවා නම් හදන්න ...එහෙම හොද නැ කියන්න .

  • @piyalchandrasiri2773
    @piyalchandrasiri2773 5 років тому +1

    Oyata experience nehe oya boru karanne...

    • @thanu2317
      @thanu2317 5 років тому +4

      Ape rate inna minissunge KUHAKA GATHI samahara comments walin penawa. Apita godak dewal nethi wela yanne ekai. Obathuma me channel eka digatama karanna. Jaya pathanawa.

    • @iwumpihum2047
      @iwumpihum2047  5 років тому +2

      දිරිමත් කලාට ගොඩාක් ස්තුතියි .....

    • @chandanakumara3032
      @chandanakumara3032 5 років тому +1

      Good luck subadawasak

  • @nilushagamage3974
    @nilushagamage3974 4 роки тому

    Thanks

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 5 років тому

    Thanks

  • @anularajanayaka9564
    @anularajanayaka9564 5 років тому

    Thanks