රහත් වෙන්නේ කොහොමද ? | අතිපූජණීය රාජගිරියේ අරියඥාණ හිමිපාණන්

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 126

  • @indikarathnawardhana1540
    @indikarathnawardhana1540 10 місяців тому +14

    බුදු පියාණන්ගේ උතුමි ධර්මය ගැන නිවැරදි අවබෝධය ලැබුනේ ඔබ වහන්සේගෙනි.උතුමි අරමුණින් නිවි,සැනසෙන ඹබ වහන්සේ,නිදුක් වෙිිවා,නිරෝගිවෙිවා,සුවපත් වෙිවා..සාදු,සාදු,සාදු..

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Рік тому +75

    මේ තමයි අප යායූතු නිවැරදි ම පාර. එහෙත් මේ ධර්මය වටහා ගන්න පෙර පිං සමග බුද්ධි මත් භාවයක් තිබිය යූතුමයි. එය පොත් පත් කියවලා කොචිචර විභාග පාස් කලත් ලබා ගන්න බැහැ. සංසාර ගමන හරිම දුකයි. බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මය එකම විසදුමයි. එකම සැනසීමයි. මැරි,මැරි ඉපදෙනවා. හොද වැඩ කරලා දිව්‍ය ලෝක ගියත් ඇති වැඩක් නැහැ. නැවත මේ පාප ගොඩේ ම ඉපදෙනවා. ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! ඔබවහන්සේ අපට මාර්ගය පෙන්වා දෙනවා. පිං සිදු වේවා!

    • @JayanthiManike-jj4ik
      @JayanthiManike-jj4ik 10 місяців тому +1

      Bnnnnnnnnnbnnnnnnnnn😊nnnnnnnnnnnnn😊hnnnnnnhnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnjgghhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhmmnmnnnnnnnnnnhhhhhhmhhhhhhhhhhnhhnnnnhnmnnnnnmnnnnnnnnnhmnmmmnnnmmmmmmmjnmmmmmmmmmmmmhmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmhnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnngnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnhnhhhhhhhhhhhhhhhhhhhnnnnnhhnnnnhnjjjjjjjjjjjjjjjmjjjjhhhhhhjmnnnnnnnnnnhjjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @JayanthiManike-jj4ik
      @JayanthiManike-jj4ik 10 місяців тому

      Bnnnnnnnnnbnnnnnnnnn😊nnnnnnnnnnnnn😊hnnnnnnhnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnjgghhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhmmnmnnnnnnnnnnhhhhhhmhhhhhhhhhhnhhnnnnhnmnnnnnmnnnnnnnnnhmnmmmnnnmmmmmmmjnmmmmmmmmmmmmhmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmhnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnngnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnhnhhhhhhhhhhhhhhhhhhhnnnnnhhnnnnhnjjjjjjjjjjjjjjjmjjjjhhhhhhjmnnnnnnnnnnhjjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @AnomaGunaseeli-de7hw
      @AnomaGunaseeli-de7hw 4 місяці тому +1

      Sadu Sadu Sadu

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi Рік тому +7

    පසුපසින් පැමිණෙන මාර සෙනගක්, අනාත්ම සතර මහා ධාතු, ආශ්‍රව ධර්මයන්, ඡන්දරාගය, අජ්ඣත්තිකරූප ඇස කණ නාසය දිව කය මන ආයතනහ, බහිද්ධ හය,.....................ගෞරවණීය ස්වාමීන්වහන්ස ආයුරාරෝග්ය සම්පත්තිය ලැබේවා! දීඝායුවේවා!

  • @Nishu123_.-
    @Nishu123_.- Рік тому +14

    සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා දිව්‍ය බ්‍රහ්ම රාජයා ලෙස ඉපිද ධර්මය අවබෝධ කොට කෝටි ප්‍රකෝටි ගණන් සත්වයින් මේ සසරින් එතෙර කිරීමට මේ පින බලවත් වේවා

  • @iromikaushalya8423
    @iromikaushalya8423 Рік тому +10

    සාදු සාදු සාදු ..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 8 місяців тому +21

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @kvjayawathikvjayawathi5891
    @kvjayawathikvjayawathi5891 2 місяці тому +1

    මේ. ධර්ම. දේශනාව අසා. මා. ලද. අවබෝධය. නිවන්. සදහාම. හේතු. වේවා

  • @harshanidilhani2496
    @harshanidilhani2496 6 місяців тому +2

    අපගේ කල්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
    අප සියලුදෙනාටම මේ භවයේදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 7 місяців тому +6

    ගෞරවණීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @SadamaliGamage-s6v
    @SadamaliGamage-s6v Рік тому +6

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේ වා

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 8 місяців тому +10

    සියක්...ආයු..ලැබ...මගෙත්...ආයු...ගෙන..මටත්...වඩා..කල්...ඔබවහන්සෙ...ජිවත්..වේවා

  • @waruniJeewanthi-bn7ke
    @waruniJeewanthi-bn7ke 6 місяців тому +2

    Teruwan saranai suwamin වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏ethama වටිනා ධර්ම කරුණු ගොඩක් කියා දුන්නා ,ඔබ වහන්සේට නිරෝගී සුවය ලෙබෙවා දිර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @bandaassociate5833
    @bandaassociate5833 2 місяці тому

    ඔබ වහන්සේට නිරෝගී සුවය ලෙබෙවා දිර්ගායුස ලැබේවා

  • @nisansalafernando3029
    @nisansalafernando3029 Рік тому +15

    සාදු සාදු සාදු ඔබ වහන්සේ කලපයක් ආයු වදළත්වා! වසර 120 220ක්ම ආයුෂ බොහෝ වේවා

  • @nadeekanilmini30
    @nadeekanilmini30 10 місяців тому +2

    Bududahame නිවැරැදි thana mata හමු une obawahansege ධර්ම දේශනා තුළින් ....me sasara කොතරම් බියකරු යන්න තේරුණේ obawahansegen ...ariyachana suwaminwahanseta නිදුක් නිරෝගී deergayusha ලැබේවා ,තව තවත් ධර්මය දේශනා karanna ශක්තිය ලැබේවා ......

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 Рік тому +4

    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි... .
    🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ කොතැනක වැඩ සිටියද නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...
    🙏🏼🙏🏼🙏🏼

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 Рік тому +2

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබට මාගේ නමස්කාරයවේවා 🙏

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 Рік тому +2

    සාධූ සාධු! සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා...!!!🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 7 місяців тому +3

    නිබ්බාන සුවයෙන්...සුඛිත..තර..වෙත්වා...සාදු ..සාදු ...සාදු

  • @dumindathushani6640
    @dumindathushani6640 Рік тому +6

    සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 місяців тому +2

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 7 місяців тому +1

    සෝවාන් වෙන අන්දම හරියටම පැහැදිලි කලේ ..පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමින් වහන්සේය

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 8 днів тому

    සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏

  • @sheshaligomez9175
    @sheshaligomez9175 7 місяців тому +2

    Swamin wahanse niwana laba apitath niwan maga kiyala dena obawahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 8 місяців тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 8 місяців тому +3

    සුවපත්වේවා .........

  • @Pragathis7
    @Pragathis7 5 місяців тому +1

    සංස්කාරක අනියතයි ......
    නිබ්බානං පරමං සුබං....සාදු සාදු ....සාදු ..තෙරුවන් සරණයි !!!

  • @rohansunimal3306
    @rohansunimal3306 9 місяців тому +2

    Sadu sadu sadu mage namas karaya wewa teruwanata pinwath suwamin wahanseta niduk nirogi suwa deerga ausha labewa

  • @Senarathna-hj2ri
    @Senarathna-hj2ri 7 місяців тому +1

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා..

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 Місяць тому

    තෙරුවන් සරණයි...........🌻🌻🌻

  • @jandrajandra5712
    @jandrajandra5712 Рік тому +3

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🌺🌺🌺 සාදු

  • @manelj6765
    @manelj6765 6 місяців тому +1

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @Tmd1vo
    @Tmd1vo 8 місяців тому +1

    ලස්සන දේශනාවක් 🙏🙏

  • @sameerarukshan9183
    @sameerarukshan9183 7 місяців тому +1

    Teruwan saranai ස්වාමීන් වහන්සේ

  • @Diyasena
    @Diyasena 8 місяців тому +1

    උතුම් වූ නිවන් සැනසීම වේවා

  • @NelumLanka
    @NelumLanka 8 місяців тому +2

    සාධූ සාධූ සාධූ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @komare6337
    @komare6337 8 місяців тому +3

    Utum,gatirrrya,darmaya,awoboda,wawa,mama, namas Kara karamei,oba, whansata 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 7 місяців тому +2

    ධර්මය කොහොමද නුවනින් මෙනෙහි කරන්නෙ කියල කියල දෙන්නකො ස්වාමීන් වහන්ස.

    • @Radhavimoksh
      @Radhavimoksh 7 місяців тому +2

      නුවනින් මෙනෙහි කරනවා කියන්නෙ ඇත්ත දැකීම. මගේ කියලා දෙයක් ලෝකයේ නැති බව මෙනෙහි කිරීම. අපි වටා ඇති සියලුම දේ වෙනස් වෙන බව, දුක ඇති කරන බව, මගේ නොවන බව මෙනෙහි කිරීම. අපිට අපිවත් අයිති නැහැ. ශරීරය අපේ නම් වයසට යාම නවත්වන්න අපිට පුලුවන් වෙන්න ඕන. මේ විදියට මෙනෙහි කිරීම නුවනින් මෙනෙහි කිරීම හෙවත් යෝනිසෝ මනසිකාරය.

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 8 місяців тому +2

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @Lakshman-kz1ez
    @Lakshman-kz1ez 2 місяці тому

    🙏🙏🙏🙏me uthum darmadeshanawa niwan awabodaya sadahama hethuwasana wewa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 8 місяців тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @CanadaMachan
    @CanadaMachan 10 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wattagefanando3911
    @wattagefanando3911 7 місяців тому +1

    සාදු.සාදු.සාදු

  • @thejasuwadarathna
    @thejasuwadarathna Рік тому +2

    A ..NIWANMAGAWEDEMATA ..Buddaputhrayanwahanse..Desuwau...Dahama..HetuwewaWasanawewa..ObaWahanseta ..Mage..Namaskarayawewa

  • @uthpalawannawickramaratne4377
    @uthpalawannawickramaratne4377 9 місяців тому +1

    Sadu sadu sadu namaskara wewa wandaneeya poojaneeya swamin wahansa chathurarya sathyawabooda wee niwane niwee sanasenna paramithawakma wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshadiwelgama
    @harshadiwelgama 7 місяців тому +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @RasikaSaumya-fh8pp
    @RasikaSaumya-fh8pp Рік тому +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @NishaNishanthan-k9i
    @NishaNishanthan-k9i 5 місяців тому

    සාදු ...සාදු ... සාදු .....🙏🙏🙏

  • @harshapiriyanga9301
    @harshapiriyanga9301 Рік тому +2

    සාදු සාදු සාදු ......

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage Рік тому +1

    Saadhu saadhu saadhu 🌸💮🌸🙏🙏🙏 Uthum chathurarya Sathya dharmayan siyalu sathwayanta awabodha wewa🙏🙏🙏

  • @premamenike5675
    @premamenike5675 5 місяців тому

    🙏🙏🙏🙏Nirogi suwayalebewa sasanaya diyunuwea

  • @sudathrohana2655
    @sudathrohana2655 7 місяців тому +1

    Sadu sadu sadu

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 6 місяців тому +1

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @harshaninadeesha4182
    @harshaninadeesha4182 8 місяців тому +1

    Sadu Sadu 🙏💐

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Рік тому +3

    Sadu.....sadu.......sadu.......

  • @sumeerakasun8245
    @sumeerakasun8245 Рік тому

    සාදු සාදු සාදු

  • @its_harsh_edits
    @its_harsh_edits Рік тому +1

    Sadu sadiu ma hatathe biyakaru sasarin midennata hali wewa

  • @ramaniramani3026
    @ramaniramani3026 Рік тому +1

    Teruwansaranai.!!!

  • @niwieeeishere5737
    @niwieeeishere5737 Рік тому +1

    Sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dhammikaweerasingha9894
    @dhammikaweerasingha9894 6 місяців тому +1

    🌹🙏🌺🙏🌻🙏

  • @lakshmanherath3373
    @lakshmanherath3373 Рік тому +1

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @MaheshSiriwardane
    @MaheshSiriwardane 5 місяців тому

    Oba wahnse do satharasathipattana meditation and prove.

  • @Nrmpnky1234
    @Nrmpnky1234 8 місяців тому +2

    මිනිස්සු විතරක් නෙවේ.. තිරිසන් සතුන්ටත් මේ ටික ම තමයි

  • @කැලුම්කුමර-ඹ9ෆ
    @කැලුම්කුමර-ඹ9ෆ 6 місяців тому +1

    ❤❤❤❤

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw Рік тому +1

    Sadu.sadu.sadu

  • @jagathashoka5727
    @jagathashoka5727 Рік тому +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @BharathaWijesinghe-sn1fe
    @BharathaWijesinghe-sn1fe 21 день тому

    රහත් උනාම එර්දියෙන් යන්න පුලුවන් වෙයි ද?

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 Місяць тому

    🙏🏿🙏🏿🌼🌼🙏🏿🙏🏿

  • @NirojaniPriyangika
    @NirojaniPriyangika 4 місяці тому

    සුදු සුදු සුදු

  • @shashikalawijesuriya5508
    @shashikalawijesuriya5508 8 місяців тому +1

    Sadhu sadhu sadhu

  • @sriyaniwimala797
    @sriyaniwimala797 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunalukirana5398
    @arunalukirana5398 Місяць тому

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @sunandakumara945
    @sunandakumara945 Рік тому +1

    🙏🌸🙏

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 10 місяців тому +1

    නුවනින් මෙනෙහි කිරිමෙන් සමාධිය වැඩෙනවා. නිවන් අවබෝධ නෙවෙයි . ඒ සදහා ශිල ,සමාධි හා ප්‍රඥා යන ශික්ෂාවන් තුනම වැඩිය යුතුය
    එනමි පුහුණුවිය යුතුය

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Рік тому +1

    සාධු සාධු සාධු

  • @amithapeiris58
    @amithapeiris58 Рік тому +1

    Pinwath swamin wahanseta deergayusha wewa

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521 8 місяців тому +2

    🙏🌹🙏🌷🙏🌻🤍

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 8 місяців тому +1

    රහත්වෙන විදිය කියල දුන්නෙ නෑනෙ.

  • @LalithaAdikari
    @LalithaAdikari 10 місяців тому

    🙏🙏🙏🙏🙏❤️❤️

  • @matildadesilver6910
    @matildadesilver6910 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshsandaru7648
    @dineshsandaru7648 Рік тому

    🌸🙏🙏🙏🌸

  • @chamidachaminda5077
    @chamidachaminda5077 Рік тому

    🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 8 місяців тому +1

    Hamuduruwane minissu nomaga yawanna epa eka akusalayak rahath kiyanne kawuda

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 3 місяці тому

      පිස්සුද බන් උබට😂..කවුද නොමග යැව්වෙ

  • @neelafernando-r7v
    @neelafernando-r7v Місяць тому

    රහත් උනාම යලි උපදින්නෙ නැත්ද?රහත් වෙන්නෙ ශරීරයෙන් ආත්මය වෙන් කිරීමක්ද?ඔය බන කීවේ බුදු හාමුදුරුවන්මද?සන්ගයා වහන්සේලාගෙද?

  • @sriyaniwimala797
    @sriyaniwimala797 Рік тому

    💥💥💥💥💥💥💥💥💥

  • @DilekaHiru
    @DilekaHiru 4 місяці тому

    බුදුන්ගෙ ධර්මයේ රහත් කියලා වචනයක් නෑ අරිහත් එලය

  • @thejasuwadarathna
    @thejasuwadarathna Рік тому +1

    Sadu...Sadu...Pinwath ..Buddaputhrayanwahansa ...Apage...Namaskarayawewa..Niwanmagata .saddarmayae...Asade..Werya..Ha..sarabayaatewenawa ..Kopamana..kuwath ..Neuwath...Nedagatha..Ewarayak..neha...Wedawakmae...Anesa .Niwanama..Nathae...Niwanamawethawa...AteKusal..Wedewewa...Netekusal..Atewewa .Awath.Atewe...netewe..Anethyabawama..wetahe..Niwanmagata...Hetuwewa .

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 8 місяців тому

    අර දරුවාගේ අම්මා යන්තම ගියා නම්? ස oග්‍රමජී හිමි පු o චි දරුවෙකුටවත් ආදරය නොව කරුණාව දැක්විය යුතුයි නේද? රහත්වෙනවා කියන්නේ මේකට නම් නෙමෙයි .

    • @rachelperaud1945
      @rachelperaud1945 5 місяців тому

      රාහුල පුතා ඉපදුන දවසෙම බෝසතානන් විමුක්තිය සොයා ගෙයින් පිටවුනා. ඔබ උන් වහන්සේටත් වඩා දැනුම තියෙන කෙනෙක්ද?

  • @anilsilva3715
    @anilsilva3715 Рік тому

    # මොහුන් පසු පස යන කිසි වෙකුට ,පවසන දේවල් අහන
    කිසිවෙකුට කවදාවත් හරි පර
    ම සත්‍යය දැකිය නොහැක.
    තමන්ගේ බුද්ධිය තමන් ලඟම
    ඇත.තමන්ට ආදරය කරන්න,
    අවංක වන්න.තමන්ට බොරු
    කරගන්නේ නැතිව අවංක වන්
    න.#🙏❤️👍🔥

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 3 місяці тому

      උබ කියන්නෙ මොකක්ද කියල උබවත් දන්නවද😂

  • @ranasingheranasinghe1422
    @ranasingheranasinghe1422 7 місяців тому

    රහත් නොවේ අරහත්.

  • @stellahettiarachchi5965
    @stellahettiarachchi5965 Рік тому +2

    සාදු සදු සදු 🙏🙏🙏

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 7 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 Рік тому

    සාදු සාදු සාදු

  • @MalkanthiDharmasiri
    @MalkanthiDharmasiri Місяць тому

    Sadu sadu sadu

  • @tharindulakmal6744
    @tharindulakmal6744 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelaratnealuthge
    @leelaratnealuthge Рік тому

    🙏🙏🙏

  • @Nimantha51
    @Nimantha51 8 місяців тому

    🌸🌻🌼🪷🌷🌹🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 8 місяців тому

    සාදු සාදු සාදු

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 8 місяців тому

    🙏🏼🙏🏼🙏🏼

  • @janakigunasekara1479
    @janakigunasekara1479 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏