ou mama videsagatha wena kotah katharagama palaturu kadeka mahaththayek oya akarayatama hadala dunna mama gedari pirisidu palaturu 4k geniccha aya tawa 3 k saha bulath polakatukara sampuranawa hadala dunna diviyange namayen api hodin ennawa sadu sadu kathatagama diviyannta
හංසක මහත්තයට ගොඩක් පිං ,,දැනුවත් කලාට මෙතෙක් කල් අපිත් වැරදි ක්‍රමයක් අනුගමනය කරලා තියෙන්නේ ,,,විශ්ව කාර්ම ඔබලාටත් මගේ ස්තුතිය...
බොහොම පින් මේ වගේ දෙයක් කියලා දුන්නට
දන්නැති දෙයක් අද ඉගෙන ගත්තා ඔබට බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට.නොදන්න බොහෝ දේවල් දැන ගත්තා.අපි හිතුවෙ වඩාත් සුවද පළතුරැ පූජා වටිටියට තබන්න ඔිනෙ කියලා.අන්නාසි වගේ පළතුරැ.කොමඩු පූජා වටිටියට අනිවාර්යෙන්ම තබන්න ඔීනෙ කියලා හිතුවෙ.
නමුත් කිවුවා දේවල් පැහැදිලියි. බොහොම පින් 🙏❤️
දැනුවත්කිරීම නමි හොදයි කැමරාකරනයනමි කිසිසේත්ම හොදනැහැ.හේතුව අපට දැනගන්න ඕනේ පලතුරැ වටිටිය හදනහැටි බලාගන්නයි
Ekanam aththa
වීඩියෝ එකේ වටිනාකම අඩු වෙන්නේ,ඕ වගේ දේවල් නිසා තමයි.
Atta
Ow ane
බූරුවෙක් වෙන්න හිටපු එකෙක් අම්මලාගේ පෙරැත්ත නිසා කැමරා ශිල්පියෙක් වෙලා
true
Haryana hari
Kiyala wadak na..pissek..palaturu neme pennant..muna pennanne
ගොඩාක් පිනක් atiwanawa ඔබ tumanta නොදන්නා dawal මෙවැනි dakinwati dana ගැනීමට සැලසුම් කළාට සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
බොහොම පින් දැනුවත් කරාට. හරිම වටිනවා.ඒත් මොකක්ද මේ කැමරාව මූනට අල්ලං කරන්නේ. පූජාව හදන හැටි පේන්නෑ. කැමරාකරනය අන්තිම සවුත්තුයි
ඔබට තෙරුවන් සරණයි මෙවැනි දේවල් දැනුවත් කලාට
athayama godak sthuthi danuvath kalata.mehen giyata passe deiyanekiyala matath thiyenava mage gambbara deiyannanseta mevage puujaavak denna.mage gambaara diyange phita mata labila thiyanava.aa nisa mata meeka godak vatinava RENU SAUDI ARABIA
වස් පලතුරු සෙත් පලතුරු....! දෙයියන්ටත් අල්ලස් දීලා වැඩ ගන්න හදන ලෝකයක් මේක! දේවාල කපුවන්ගේ බඩවියත රැක ගැනීමට මිස, දෙයියන්ට සන්තෝසම් (කාසි කොළ පඬුරු) කුමට! බොදු හෙළයිනි, ස්ටයිල එකට දෙයියන්ගෙන් යදින්න යන්න එපා.. දෙයියන්ට වට්ටි හට්ටි අල්ලනකම්, පින් අනුමෝදන් කරපියව්! එය ද කළ යුතු වන්නේ, රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තොරව තුන් සිත පහදා ගෙන මිස, පෙරළා යමක් බලාපොරොත්තුවෙන් නම් නොවේ! හේතු-ඵල දහම දැන, සංසාර ණය ගනුදෙනුවලින් මිදී නිදහස් වන ආකාරයෙන් ජිවත් වීම හෙළයාගේ සිරිතයි.
විශ්ව කර්ම ඇඩ්මින් මහතා විසින් වීව්ස් ඉහල දමාගෙන මුදල් උපයා ගැනීමට, ඉදිරියේදී ද ඕනෑම බයිලාවක් පල කරනු ඇති...! සිරින්නාන්සේගේ සිරිදෙසේ උපන්, යූ ටියුබ් භාවිත කරන ඔබ, ඔබේ ජාතියටත් දහමටත් නිගරු නොකොට, මෙවන් බොළඳ දෙයින් මුලා නොවී ජිවත් වීම ඔබ සතු වගකීමකි!
තෙරුවන් සරණයි
Sajini Samarakkody jm
Ll
Danuwat kalata stutui..mewa wada gat pirisa bahulai ape rate....trenuwan saranai
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට
Muna dihata newyi yako palathuru wattiyat allapiya.
දැන් එතකොට අපි මෙයාගෙ මූනද බලන් ඉන්නෙ ඕනෙ..කැමරාමන් නියමයි
godak thank you..danne nethi deyak kiyala dunnata...bs
පුජා වට්ටියට තියන පඩුර ,වෙනුවට අසරණ මනුස්සයෙකුට ආහාර දීල එම පින ඒ දෙවියන්ට් අනුමෝදන් කිරීම
පූජා වට්ටියටත් පඩුරු වෙන් කරලා...අසරණ මිනිස්සුන්ටත් කෑම වේලක් දෙන්න.
බුලත් කොල කීයක් tiyanna ඕනද ? නියමිත ගාණක් tiyanawada?
Ane me ape rate minissuna wechcha Aparadayak mepamana kal dewiyanta thiyapu pujawatti pramanaya ganankarala baluwoth ape minissu monatharam sapasampath walin pirinu jathiyak wenna onada diwiyanta wada hodai gedara hadana balukukka
Ammo me hansaka kiyana ekaa minissungen boru karala salli gannawa boruwak karanne ammo
සියල්ල සත්‍යයකි. නමුත් මෙවැනි දේ සත්‍ය වීමට නම් තමන්ගේ හිත පිරිසිදුව තිබිය යුතුය. කුහක කම, ඊර්ෂ්‍යාව, වයිරය නැති පුද්ගලයෙකු විය යුතුය.
ගොඩාක් දේවගැති වරු හක්කෙ දෙව් බන බොක්කේ දඩමස් ගසා කෑමයි කරන්නෙ පුවෙසම් වෙන්න සැවොම හෝද අවංකව ඉන්න අය විරලයි
ස්තූති 💗
Munen thamai palathuru wattiya balanda tiyenne..
දැනුවත් කලාට ස්තුතියි
හර 👏👍👍👍
තෙරුවන් සරණයි ඔබතුමාට...
Deviwaru.jiwamanai.me.kiyana.widiyata.hithe.bakthiyen.palathuru.wattiya.puja.karanna.hithana.pathana.siyalu.de.labenawa.sadu.sadu.sadu.oba.thumata.godak.pin.kiyala.dunnata.teruwan.saranai.
Puja wattiya hadana widiya kiyala denawanam palathuru wattiya pennanna oni manussaya pennala wedak nehene
Hariyata cemara Karaka ne puluwannam newathath danna
පලතුරු වට්ටිය හදන හැටි කියනවන් වට්ටියට කැමරාව අල්ලන්න ඔිනනේ.මූනට අල්ලං මොකද්ද කරන්නෙ
Godak hodai hoda danumak labagathta
Api mapana kalak waridiyata thamapujawatiya hadaladiyna nududarani
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
valuable message
Aththeanma meachcharamoda mea camara karana keana aparada mea vidiowa kapu mahathawanea peanwannea moda camara karayeak saththui
වීඩියෝ බූරුවා අපට පෙන්නන්නේ....ඔබතුමාගෙ කමිසෙයි මූණයි... ඔක්කොටම කලින් පූජා වටිටියක් ඒකා වෙනුවෙන් තියන්න... අනගි වීඩියෝවක් අහක ගිහින්.
kamara karana eka gonek pahadili kirimata godak pin hodata pahadili kala
thank you!
Oba thumaga muhuna nemei palathuru wattiya pennanna
Camera man😮
Thanks
Apawa denuwath kalata obata godak thanks
Obata ස්තූතියි
mage gambara deiyange pihita mata labila thiyanava.mama visvasa karanne mage gambara aiyanayaka deviyan pamanai.RENU SAUDI ARABIA.
Kapu mathamaya sathutu kranna thutu padurak penna odima thiyanna one monade adupadu onath
පලතුරු watttiya hadana hwti පේන්න demmanam hodai ,kiyana kenawa vitharai ne penne ,
THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
බුදුසරණයි
ou mama videsagatha wena kotah katharagama palaturu kadeka mahaththayek oya akarayatama hadala dunna mama gedari pirisidu palaturu 4k geniccha aya tawa 3 k saha bulath polakatukara sampuranawa hadala dunna diviyange namayen api hodin ennawa sadu sadu kathatagama diviyannta
kathragama deviyannta thiyana pujawa hadanne kohomada
Apita balanna one pugawattiya piliyela karana widihai
බොහොම ස්තූති ඔබට.. තෙරුවන් සරණයි
Gana deviyanta pujakarana malmale pata monawada.
Vedio karapu miniha nam mattek,roopawahini sansthawe hari itn eke harida wada kale?
dan ko palathuru wattiya api dakke nahane
කඩවර පූජාව ගෙඩි පූජාවක් විදිහට තියෙන්නෙ.ගණ දෙවියන්ට වගේ නමි පළතුරැ කැබලි කර පූජා කරන්නේ. එ් විදිහට පූජාව තබන එක වැරදිද?? දේවාලවලින්මයි එ් විදිහට සකස් කරන්නේ.
සිතූ පැතූ සම්පත් ලබා ගැනීමට දෙවියන් පස්සේ යන්න එපා. ඒ සඳහා බුද්ධිමත්ව, යථාර්ථවාදීව, මහන්සිවී වැඩකරන්න. ඔබ ළඟ වැඩිපුර ඇතිදේ නැති බැරි අයට දෙන්න. දෙවියන්ට දීමෙන් පලක්වෙන්නේ නැහැ. නර ලොව දෙන පුදට- රිසි වත දෙරින් දොර සිට- සුරනැයි යනු කුමට- දුගී යාචකයන්ට එනිවට.
katawa atta hamadama atta manussayaga keryawa matae daveyan mata nawae....
Darshan Ediriweera synth kathawa
හරියටම හරි ඔබේ කතාව darshan
Don't go after myths like this. All these came to us from Hindu worship. Soma Hamuduruwo preached what is correct.
Meka video kale Kauda kapu Mahaththaya nove penwanna one puja wattiyai
kemara karayata pissu monada pannanne
ඇත්තෙන්ම හොද ඉදිරිපත් කිරිමක් ස්තුතී ඔබට,,,
Niwase dewa asanayata puja wattiyak puja karata kamak nadda eka niwase inna ayatama piliganwanna hodaida
thanks obata
Oya kapu mhathayaga upadas hodai hbai ywamana dawa pannanna nathuwa kata vediyo karala wadakna nada kmara manta kamarawanma gahanna
From where did you find the cameraman?
හ්ම් den oya puja vattiya දෙවියන්ට දෙන්න beenee කතා කර කරනේ ලෑස්ති kale..😃 😃
Good
ඔබට pin
බොහෝම පින් නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා
ඒකනම් ඇත්ත මුහුණ බලන්න ද කියනනේ
Thaks.danueath.karata.harima.piliwelai
මේක මේ වීඩියෝ කරපු මනුස්සයා අන්ධ මනුස්සයෙක්ද ඕනම මෙත් deva gathithuma බලන්න නෙමෙයි වැඩේ කරන හැටි බලාගන්න
අනිවාරයෙන්ම පලතුරු මොනවද කියලා ඔයා කිව්වේ නැහැ එපා ජාති විතරයි කිව්වේ කොමඩු වගේ දේවල් කැමරාව අල්ලපු විදිය නම් අවුල් තමයි අපි නොදැන දේවල් දැනුවත් කරාට ඔබට බොහොම පින්
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් කලයුතු ජූජාවක,ජූජාව කලයුතු ආකාරය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්
Keeyak thiyenawda
Palathru 7ta wedine
Dewagethi thumage munane godak video karala thiyenne.. Apita ona Pooja wattiyak hadana heti balaganna
Budu saranai oba thumat godak watnawa
කෝ මෝනවද අයියේ පේන්නැනෙ
Hm ekane panne nahane
කොහෙද බං කැමරාව අල්ලන්නෙ වට්ටිය පෙන්නපං
Poojawa hadana kadawala hama ekakama annasi tiyenawane
Poojakayanan wahansa kawili warga pooja karata kamak nadda. Pani walalu, kawum
Meweni dewal Daan ek godak hodai
Kewili 7k puja karanne nedhdha?
Goodak hodai
අයියෝ කැමරාව කොහේටද අල්ලන්නේ
We can't see any thing..
Mata bulath tiyanna bulath ne.Mama pita rataka inne.Kamak nedda ekata.
Supiri
Matmawada pin sidawanawa apiwa danuwat kalada
Kawda ban meka record karanne.. ???
Pennatewa ape kohamada hada ganne hareyata aa same
ඉස්සර පුජා වටිටියට ඇපල්.මිදි. කහා පාට දොඩමි තිබුනේ නැහැ.අනික පුජා වටිටියට සුවද හමන පලතුරැ පමනයි තියන්නේ.එහෙනමි පේර.පැසන්පුටි.අබ.බෙලි.දෙලුමි.අන්නාසි.උක් ගස්.අනිවාරයෙන්ම තිබිය යුතුයි.
Wattiya hadana widiha pennuwe na
Epawenawa balanna
Watiya hadanahatipenena
Pujaka tumani estutti API dannati dewal Kiya dunat obata Devi phitai mama katarwala
Hdanahati apata panunanha
Barayak wenna pujawatti tiyanawada
Camara karanaya snthimae wadak na. Danuwath kirima harina
Namaskaraya poojakayanan wahansa 🙏🙏🙏
Sthuthiy obata...apiwa denuwath klata..
Hasanka mahaththayo godak pin