දවසකට ලක්ෂ 5ක අරක්කු බොන පම්බල Set එක😲😉 | Liquids Show by Anuradha

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 913

  • @nishanpeiris4333
    @nishanpeiris4333 3 роки тому +524

    බෝම ස්තුති අනුරාද මල්ලි 😍😍
    අපිව හොයං ඇවිත් අපිත් එක්ක විනෝද වෙලා අපූරු මතක සටහනක් දුන්නට..
    පම්බල හැමදාමත් මේ මතකය තියෙයි අපි මැරිලා ගියත්.. කමන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුති 😍
    ඉන්නකං සැපේ ඉමු 👍👌😍

    • @dilshanv7594
      @dilshanv7594 3 роки тому +7

      හැමදාම පොටෝ දැක්කට අදයි සිරාවටම දැක්කෙ

    • @Vimukthi96
      @Vimukthi96 3 роки тому +1

      Nisa mama gammak thama 😍

    • @channalaleen3527
      @channalaleen3527 3 роки тому +3

      නියමය් නිශාන් අයියා ! අමලා හින්ද තමා දැකගන්න හම්බුනෙ මුලින්ම බුකියෙන් !!! බෝතලෙ කඩපු විදිහෙන් ආයෙ කියන්න වදන් නැ ජයවේවා පම්බල සෙට් එකටම !!!

    • @kavindugunasekara3386
      @kavindugunasekara3386 3 роки тому +3

      ලොක්කා 😊

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 роки тому +5

      ❤️❤️❤️❤️

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome 3 роки тому +16

    පොඩ්ඩක් මහරගම Cancer Hospital ගිහින් බීල ලෙඩ වෙලා ඉන්න අය ගැනත් වීඩියෝ එකක් ගෙන්න පුළුවන් නම් ඔයාට ගොඩක් පින්.

    • @SatisFactorySL
      @SatisFactorySL 6 місяців тому +1

      ඇල්කොහොල් පමණට ගත්තම මහරගම ගිහින් බලන්න දෙයක් නෑ..රුසියාව,බෙල්ජියම් වගේ රටවල ප්ලේන් පිටින් මහරගම එන්න වෙනව ඔය බිව්වම කැන්සර් හැදෙනව කියල කියනවනම්..ඕනෙම දෙයක් සීමාවක් තියෙනව..ස්වභාවික පලතුරු ඕනෙවට වඩා කෑවොත් දියවැඩියාව එනව..ඒ කොහොමද එහෙනම්

    • @Jeevani-b8x
      @Jeevani-b8x 5 місяців тому

      මම දැක්ක සුපිරිම ෆන් බඩු ටිකක් එළ එළ මචන්ලා ඔහොම යං,යං....❤❤

  • @wathsaladhananjaya5933
    @wathsaladhananjaya5933 3 роки тому +328

    හලාවත වෙන්නප්පුව ලයින් එක කියන්නේ කන බොන සැපේ ඉන්න ඒරියා එකක් තමා ❤️

    • @kandedilhan69
      @kandedilhan69 3 роки тому +16

      Mun wage satutu tawat bihi nowewa....adare viraja podak tiba...munta twat i kiyana qchana tiyeda...samawena mun wage canle bakana apita sitt

    • @kcn4153
      @kcn4153 2 роки тому +2

      🤣🤣🤣😂

    • @travelgoalssrilanka9855
      @travelgoalssrilanka9855 2 роки тому

      @@kandedilhan69 kauda bn me

    • @thanulahashan2112
      @thanulahashan2112 2 роки тому +5

      ඇයි මිගමුවේ

    • @donkumarkalubowila6379
      @donkumarkalubowila6379 2 роки тому +2

      Negombo kiyanneth kana,bona pattak tama

  • @sri-3964
    @sri-3964 Рік тому +47

    සමාජයට ආදර්ශමත් පණිවිඩයක් දෙන පිරිසක්... ඒකට නොමද මාධ්‍ය ආවරණයක් ලැබෙනවා තවත් ආදර්ශමත්..😅😅😅😅

    • @SatisFactorySL
      @SatisFactorySL 6 місяців тому +1

      මේක ටීවී චැනල් එකක නෙමේ යන්නෙ..කාටවත් බලෙන් පෙන්නන්නෙ නෑ..අනික මේක බලන බලන එකාට යන්න බෑ...5000ක් ද කොහෙද දෙන්නෝනෙ...දෙයක් දැක්ක ගමන් ටිපර් අරන් එන එවුන් නම් සාපයක්

  • @krishanwickramasinghe3794
    @krishanwickramasinghe3794 2 роки тому +46

    කන බොන හිත හොද මිනිස්සු .. ආදරෙයි හැමෝටම 😍♥️

  • @Wepidea
    @Wepidea 3 роки тому +400

    බේබද්දංගේ සංගමේ ඉන්න ලෙජන්ඩ්ස් ලා ❤️⚡ පම්බල සෙට් එක 🙏🏻

    • @dilshanv7594
      @dilshanv7594 3 роки тому +1

      ❤️❤️❤️❤️❤️

    • @hashininawodayaperera5611
      @hashininawodayaperera5611 2 роки тому +4

      Narakada mee viyadam karana salli duppath minisunta bedala dunnanam

    • @hashininawodayaperera5611
      @hashininawodayaperera5611 2 роки тому +2

      Lankawee kattiyak sapa gannawa kattiyak apaduk vidinawa

    • @dilshanv7594
      @dilshanv7594 2 роки тому +4

      @@hashininawodayaperera5611
      ලංකාවේ විතරක් නෙමෙයි
      ඕන රටක එහෙමනෙ.
      සමහර රටවල හෝම්ලස් කියල පාරෙ නිදාගන්නෙ.😅😅😅

    • @dilshanv7594
      @dilshanv7594 2 роки тому +6

      @@hashininawodayaperera5611
      ආන්ඩුවක් කියල එකක් මිනිස්සු එකතුවෙලා හදන්නෙ ඒකයි.
      මහින්දලා රනිල්ල හෙලිකොප්ටර් බෙන්ස් අවුඩිවල යනකොට අපි ඉන්දියාවෙන් ගේන ටකරන් බස්වල යන්නෙ.😅😅😅
      කෝටිපතියො වෙච්චි උන් ටික මිනිස්සුන්ට කරනවද?
      බයිල නොගහ යන්න අනේ.
      අමාරුවෙන් හොයල පිට උන්ට දෙන්න පිස්සුයැ.
      ඔයා කොච්චර දෙනවද මිනිස්සුන්ට
      දෙනවනන් ඒක ඔයාගෙ කැමැත්ත
      මේක මෙයාලගෙ කැමැත්ත
      අවුලක් ගන්නෙපා.😁😁

  • @malshanbimsara9742
    @malshanbimsara9742 3 роки тому +150

    මැරෙනවා කියලා දැන දැන ජිවත් වෙන මින්ස්සු 😍

    • @bkizza4080
      @bkizza4080 2 роки тому +7

      Gon

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому +7

      මැරෙනව කියල දන්නව නං ඔය වගේ බීගෙන ගොන් පාට් දාන්නෙ නෑ බං

    • @pradeepakrish
      @pradeepakrish Рік тому +6

      ඈතින් තියෙන මරණය තව තවත් ළඟට ගෙන්නගන්න මෝඩ මිනිස්සු රැළක් 🥲

    • @DiniduRathnayaka
      @DiniduRathnayaka 11 днів тому

      මනුස්සයෙක්ට කන්න බොන්න තියන අයිතිය ගොන් කමක් ද? බොනවට බනින හැමෝම තෙල් දාපු මාලු කෑල්ලක් වත් නොකන මිනිස්සුද?
      මැරෙනවනම් කොහොම හිටියත් මැරෙනවා..අවුරුදු 90ක් වෙලත් බොන මිනිස්සු ඉන්නවා...තමන්ට බොන්න බැරිනම් කාලවත් හිටියනම් හොදයි...

  • @yasipalliyaguru5994
    @yasipalliyaguru5994 3 роки тому +54

    පම්බල සෙට් එක .. ආසයි දැක්කම... නින්ද නැති රැයේ කියලා බෙල්ල කඩන් වැටුනනෙ 😂

  • @malitharavinda2279
    @malitharavinda2279 3 роки тому +45

    බොනවා නම් මේ විදිහට තමයි බොන්න ඕනේ.හොඳට කාලා හොඳට බොන්න ඕනේ.එතකොට ඇඟට වෙන හානිය අඩුයි.අපිත් බොන්නේ මේ විදිහට හොඳට බයිට් හදා ගෙන.හැබැයි මාසෙකට එක පාරක්.😍😍😍

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 2 роки тому +2

      කුනුහරුප කියන්න එපා යකෝ.වැරදි ආදර්ශ දෙන්නේ අමු ගවයා. කෑම හොදට කෑවත් නැතත් මත්පැන් ශරීරයට අහිතකරයි.එකෙන්ම අමු ගවයෝ ටකක් ඈ

    • @M.R.F-r3e
      @M.R.F-r3e 5 місяців тому

      ​@@sugathchandrasiri3312මල්ලි හරි මල්ලි

    • @Chirah_xx
      @Chirah_xx 2 місяці тому

      ​@@sugathchandrasiri3312😂

    • @DanuBandara-c
      @DanuBandara-c 21 день тому

      ​@@sugathchandrasiri3312amo amo menna බක්තිකයන්

  • @චුටිපුතා-ර9ථ
    @චුටිපුතා-ර9ථ 2 роки тому +5

    අතල් ගන්න ගමන්..අහිංසක මිනිස්සු වෙනුවෙන් යමක් කලා නමි තවත් ගැමිම අයියාලා

  • @richirumesh4754
    @richirumesh4754 3 роки тому +277

    සංගමේ කට්ටිය දන්නවා පම්බල sunday fun එක 👍

  • @cricketflash9497
    @cricketflash9497 3 роки тому +64

    සුපිරිම සෙට් එක.👌
    හැම ඉරිදම ඉතිං සංගමේ දකින සෙට් එක 🤟🥂

  • @wellasssahistory2623
    @wellasssahistory2623 3 роки тому +6

    Niyamai set aekama, matath asai saet waenna dawasak. God bless you. Thank you

  • @drawnet
    @drawnet 3 роки тому +31

    ජීවිතය ඉතින් අපේ සිහිනයාක් වගේ.. හෙට උදේම අවදිවී යායුතුව තිබේ... ලස්නන වැඩක් ලස්සනට කරල.. ස්තුතියි ඔයාලට ❣❣❣

    • @virajsameera5913
      @virajsameera5913 Рік тому

      ජීවිතය අපේ ඉතින් සිහිනයක් නොවේ..

  • @amilalakshitha3844
    @amilalakshitha3844 3 роки тому +68

    බෑදලා ඉන්න අයගේ නෝනලාට මේවා පෙනේවා. කොල්ලන්ට ඉරිදට අඩියක් ගහන්න ඉඩදීපියවූ..... 🤩🤩

    • @asankakuruppu1760
      @asankakuruppu1760 2 роки тому +8

      හොද දෙයක් කරන්න කාලය, මිල මුදල් යොදවන්න අවබෝධය ලැබේවා ! පාපයෙන් තොර වේවා !

    • @kamikaze2918
      @kamikaze2918 2 роки тому

      @@asankakuruppu1760 බොන එක පාපයක්ද😂😂😂

    • @withanagemithsaramenuka1039
      @withanagemithsaramenuka1039 2 роки тому

      @@asankakuruppu1760 කමක් නැතෙයි

    • @OkithChiranthana-hs7rc
      @OkithChiranthana-hs7rc Рік тому

      ​@@asankakuruppu1760සාදු😂

    • @OkithChiranthana-hs7rc
      @OkithChiranthana-hs7rc Рік тому

      ​@@kamikaze2918ඒකනෙ බන්😂

  • @janithdeshan8940
    @janithdeshan8940 2 роки тому +6

    Fb eke බේබද්දන්ගේ සංගමේ චරිත තමා මේ ♥️⚡

  • @chandanasampath9055
    @chandanasampath9055 Рік тому +3

    අයියලා ටිකට හැමදාම සැපේ ඉන්න ලැබෙවා ජෙසු පිහිටයි

  • @Findnowiq
    @Findnowiq 3 роки тому +2

    Key boad gahana ayyata key boad ekata hoda beat tikak dennam.mekata reply ekak danna

  • @kamaldeshapriya279
    @kamaldeshapriya279 3 роки тому +91

    අපේ ගමේ සෙට් එක... ❤️❤️❤️ නිශාන් අයියාගෙ සෙට් එක...

    • @hinakata4956
      @hinakata4956 3 роки тому +4

      ubalay game unata ubala kapala ne

  • @techworld9405
    @techworld9405 2 роки тому +2

    Yako munge akmawak නැද්ද koheda

  • @tehanranga3682
    @tehanranga3682 3 роки тому +11

    අපිත් ඔහොම තමයි ඉතිං හැමදාම නම් නෙවෙයි සතියට දවස් දෙයක් විතර මේ කාලකණ්ණි පාලකයෝ කන්ඩ බොන්ඩත් දෙන්නේ නැ දැන්

    • @thushanthaperera3983
      @thushanthaperera3983 5 місяців тому

      ඇයි තොගේ වල්ල තද කරන් ඉන්නවද බොන්න නොදී. හම්බ කරන් කට පුක වහන් කාපන් බීපන් බන්

  • @sherandinuka4610
    @sherandinuka4610 3 роки тому +2

    Laksha 5 ka arakku bona ek weera kamak kiyalada kiynne??

  • @madushanadithya2492
    @madushanadithya2492 3 роки тому +8

    ජීවිතේ විදින මිනිස්සු ⭐️

  • @weerarathnahk8222
    @weerarathnahk8222 7 місяців тому +1

    ලංකාවේ මේක දකින සුද්දෝ මාර සතුටු ඇති මොකද උන්ට ඕන උන දේ මේක අනාගත පරම්පරාව හදා ගන්න ඉන්න මවකට පියෙකුට දරැවන්ට පෙන්නන්න පුලුවන් ඉතා ආදර්ශ මත් වැඩක් රටේ පාලකයෝ අන්ධ භක්තිකයෝ වෙද්දී ජනතාව බේබද්දෝ වීම හරිම සතුටක් 😂😂

  • @upulwasanta9086
    @upulwasanta9086 3 роки тому +33

    අපිත් මෙහෙම තමයි ඉතින් ඉරිදාට විතරක් නෙමෙයි හැමදාම හැබැයි විස්කි නෙමෙයි අගලා ෆැන්ටා 🥰🥂🍻

  • @anurawikkarama2145
    @anurawikkarama2145 5 місяців тому +1

    මේ නාකිරැවුල මැරුනදාට රතිඤ්ඤා වැලක් පත්තු කරනව අනාගත පරපුරේ සතුට වෙනුවෙන්

    • @achilles1541
      @achilles1541 5 місяців тому

      උඹට සල්ලි නැති නිසා කුහකයි නේද.. මාත් බොන්නේ නෑ ඒත් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ උඹට ඕනේ විදියටද 🤣

  • @kaawa8654
    @kaawa8654 Рік тому +6

    මේවා බලලා තමයි සතුටු වෙන්න තියෙන්නේ ,බොන්න සල්ලි නැ.

  • @aspireship376
    @aspireship376 2 роки тому +1

    Me athmaya apita labila thiyenne sasarin ethera wenma pissu natanna nemei mewa kaloth apita mona weida danne na

  • @Worldhub2218
    @Worldhub2218 3 роки тому +12

    අම්මො අන්තිමට අනුරාධ අයියා බඩගාගෙන යන්න ඇත්තෙ😌🔥✨

  • @SehanWirasinhamudiyanselage
    @SehanWirasinhamudiyanselage Рік тому +1

    Meka bebadu kama neme.. Math asama set akak pambala set aka ❤️🤗❤️👍👌

  • @gkweer7518
    @gkweer7518 3 роки тому +32

    නිදුක් නිරෝගී සුවයෙන් තවත් කාලාන්තරයක් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා,

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 Рік тому +1

    ලකාවට මාර නම්බුවක් මේ වගේ පට්ට සුපිරි පොරවල් ඉන්න එක මොකද මේ රට ලොකයේ ම දන්නේ රට පාලකයෝ මුළු ලෝකයටම ණයක් ගැනීමට හිගමනේ යන බව විතරයි රටේන් බාගයක් හිගා නොකා හිගා කන රටක දවසකට ලක්ෂ පහාක් විතර වියදම් කරලා බොන එක පට්ට සුපිරි පොරවල් කියලා හිතනවා පිස්සු නැත්තං සෝක් සල්ලි එන විදිහට නේ වියදම් කරන්නේ දුක් මහාන්සි වෙලා උපයන්නේ නම් දැනේ දුක මේ රට කොහොමත් ගොං ආතල් දෙන්නෙ සුපිරි යට කියලා මුළු ලෝකයම දන්නවා

  • @SK76ROAR
    @SK76ROAR 2 роки тому +4

    ගහනවනං මෙන්න විදිහ... එල එල පම්බල ! 👍🔥

  • @phslahiru4743
    @phslahiru4743 2 роки тому +2

    Ela brother jeevtaya vidinna ona kala bila sepe inmu jaya

  • @idushkapabasara5252
    @idushkapabasara5252 3 роки тому +12

    අම්මෝ පම්බල සෙට් එක....අනිවා හෑම ඉරිදම එයාලගේ පාටි එකේ photoes බලනවා.❤බේබදු සංගමේට ජය ❤❤

  • @kulebro4176
    @kulebro4176 2 роки тому +2

    සුපිරි හොඳේ ..odio එක පැහැදිලි මදී... කොල්ලෝ .. වීඩියෝ එක සුපිරි .. ජය වේවා

  • @mandalawalli2716
    @mandalawalli2716 3 роки тому +3

    මග බලං හිටපු විඩීයෝ එක thanks lot anuradha aiya

  • @kasunguruluwana3008
    @kasunguruluwana3008 6 місяців тому

    Wadenan hodai. Oba wage hoda minisun ikmanata marila giyoth jathiyata aparadayak wenne

  • @chathurangakumara6117
    @chathurangakumara6117 3 роки тому +37

    අනුරාධ බ්‍රෝ ඔයා හොද කෙනෙක් ඒත් ඔහොම බීලා වැඩි කාලයක් නොයාම ලෙඩ වෙයි එදාට බෝතල් වටකරගෙන සැප ගත්තු අය ඔයා ළග නැති වෙයි බීලා හරි බ්‍රැන්ඩි එකක් උනා වගේ නෙමෙයි බ්‍රෝ විඳවන්න ගියාම ..

    • @arunawijethunga2769
      @arunawijethunga2769 3 роки тому +6

      ලෙසටම.

    • @chathurachandana6724
      @chathurachandana6724 3 роки тому +5

      Eka sira , බොන්න wata wenna onatharam innawa ledal dukak hadunama oya inna yaluwo ekek wath na

    • @ruwansampath9934
      @ruwansampath9934 3 роки тому +3

      real talk🤘🤘

    • @danushashamika2529
      @danushashamika2529 3 роки тому +2

      Oya tamai hodatama comment kare

    • @jameschadwick3926
      @jameschadwick3926 3 роки тому +3

      කවුද ඔයාලා 😂 පංතියෙ ඉස්සරහ පෝලීමේ හිටිපු අයද 😂😂

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 5 місяців тому

    පුලුවන් නම් මහරගම පිලිකා රෝහල පැත්තෙ යන්න .හිතට එන සිතුවිලි ගැන මාද්‍ය ට දාන්න .

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Рік тому +45

    ජීවිතය විදිනවා කියලා හිතාගෙන විඳවන ගව රැලක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz 3 роки тому +4

    ලොකු අයිය ඇඩෙන්නම දීල වගෙ අන්තිමට බලද්දි🥲✌️🔥

  • @doncosmic6946
    @doncosmic6946 2 роки тому +5

    ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ සක්ක දුත්තෝච යෝ නරෝ...
    ලද්ධන් ලද්ධන් විනාසේතූ.... තම්පරා භවතෝ සුකං..

  • @ChithakaSura-cr8dz
    @ChithakaSura-cr8dz 10 місяців тому

    Oyaga oyi toneka ain karanam hodata pahadili.

  • @prameshmendis3289
    @prameshmendis3289 2 роки тому +8

    චොකා මල්ලිගේ ප්ලේස් එකක් තමා ඔය 😉👍

  • @Db4747.
    @Db4747. Рік тому +1

    මමත් නිතරම drinks ගන්නවා මගෙ වයිප් මට උදවි කරනවා මොකද අපි බීලා කචල් දාලා ගැනුන්ට ගහලා කාටවත් කරදරයක් වෙන විදිහට බොන් නැ විනෝද යට තමයි බොන්නෙ මේ අයත් එහෙමයි බීලා පිස්සු කෙලින අයට මෙවා බලලා හැදුනා හැකී

  • @yasithathewarapperuma3
    @yasithathewarapperuma3 3 роки тому +18

    සුපිරි එකමුතුවක් 🤩👌👍😍
    විස්කියි,අයිස් වගේ බැඳුණු නෑයො වගේ ම බෝතල් ටිකත්.
    මම ප්‍ර්‍රාර්ථනා කරනවා මේ අයියලා සෙට් එකට වගේ ම සියළු මත්පැන් ලෝලීන්ට මේ වගේ මත්පැන් වගේ ම මේ වගේ සුපිරි නෑයො ටිකක් ලැබේවා කියලා..😊😊😊

  • @rayaniperera8263
    @rayaniperera8263 Рік тому

    Thota kanna bonna natinisane tho kasiya gahala kabaraya dala hitiye gotaya

  • @ibba89
    @ibba89 3 роки тому +10

    පට්ට සෙට් එකක්.
    ජයවේවා anurada aiyaa..
    👍👍👍

  • @sureshthuseperera9346
    @sureshthuseperera9346 3 роки тому +2

    Anuradha malli athulu Pambala set ekata thawath pati karanna waram shakthiya labewa...❤❤

  • @LifeofAdithya
    @LifeofAdithya 3 роки тому +15

    10:37 මැතිවරණ කොමසාරිස් මොකද මෙතන කරන්නෙ 😂😂

    • @Akila-Prasadh
      @Akila-Prasadh Місяць тому +1

      Ekane😂😂😂😂😂

    • @beyondbdd4278
      @beyondbdd4278 23 дні тому

      එතුමාත් රජයේ ලොකු නිලධාරියෙක් නොවුනනම් වෙස් වලාගෙන හරි එන තරම් සබ්ජෙක්ට් එකේ උඩින්ම ඉන්න ආතල්ම ඩයල් එකක් ඈ

  • @sanathjanka102
    @sanathjanka102 2 роки тому

    Kala beela inna eka hodai.......meyen dawasata eka welak kanna dukak darana minussu innawa e wage kenekta kema welak dunnoth ...elawatai melowatai sathutu wenna puluwan ....

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 3 роки тому +11

    පට්ට අපි කවදාහරි අරන් යන්නෙ සතුට විතරයි .කාල බීල විනෝදෙන් ඉන්න ඕන ..ජයවේවා

  • @Neil00841
    @Neil00841 3 роки тому +15

    අපේ සංගමයේ Set එක. 😍

  • @pradeepakrish
    @pradeepakrish 2 роки тому +215

    මත්පැන් බීලා ජීවිතයම කාලකණ්නි කරගෙන කෙළවර කරගන්න මේ වගේ බේබදු සෙට් ලංකාවේ කොච්චර ඉන්නවද කියලා comment බලද්දී පේනවා.. හරිම අනුකම්පාවක් දැනෙන්නේ.. සමාජ මාධ්‍ය හමුවේ බේබදුකම මෙහෙම glorify කරන එකෙන් වෙන්නේ ලාබාල අලුත් පරම්පරාවත් හිතන්න ගන්නවා ෆන් ගැනීම සහ ආතල් එක කියන්නේ මත්පැන් බොන එක කියලා.. අපිත් සාම්ප්‍රදායික කතෝලිකයන් තමයි, නමුත් මේ මත්පැන් මත්ද්‍රව්‍ය සංස්කෘතිය තරයේ ප්‍රතික්ෂේප කරනවා...

    • @dumindasaumya2576
      @dumindasaumya2576 2 роки тому +2

      🥰

    • @leonardosidny8246
      @leonardosidny8246 2 роки тому

      😂

    • @disulaanujaya1885
      @disulaanujaya1885 2 роки тому +1

      Bonne nthnm katawhpn hutto

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому +4

      ඇත්ත තරුණ උන්ට බොන්න පොලඹවනව මුන්.

    • @SVIBES-du8hj
      @SVIBES-du8hj Рік тому +31

      ඔබතුමා බොන්නේ නැති එක ඔබතුමාගේ attitude එක.බොන එක ඒ අයගේ attitude එක.හැමෝම ඔබතුමා වගේ වෙන්න ඕන කියලා දෙයක් නෑනේ. ඒ නිසා කරුණාකරලා ඒවා විවේචනය නොකර නිශ්ශබ්දව තමන්ගේ පාරේ යන්න.

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 3 роки тому +23

    පම්බල සෙට් එක බොන්නෙ ඉරිදට ..ඒකට මම, හැමදාම බොනවා..

    • @KuwenisFather
      @KuwenisFather 5 місяців тому

      මමත් සතියට දවස් 3-4 විතර.

  • @sandarudasanayake6808
    @sandarudasanayake6808 3 роки тому +4

    මරු හලෝ.. ❤ හැම ඉරිදාවකටම චියර්ස්.. ❤❤

  • @KusalVlogs
    @KusalVlogs 8 місяців тому

    තැන් තැන්වල වමනෙ දදා චොරවෙන්නෙ නැතුව.. මේ වගෙ ඩීසන් බීලා .සින්දුවක් කොයල .. තමන්ගෙ ලිමිට් එකට.. විනෝද වෙන එක වෙනම එකක්... ❤

  • @wmap172
    @wmap172 3 роки тому +10

    නිසාන් පීරිස් කොතනද එතන කවදත් ෆන් තමා. හිත හොද පුද්ගලයෙක්. ජය වේවා ..🙏🙏🙏

  • @roicefernando1857
    @roicefernando1857 Рік тому

    Shaa idala hitala ohoma fun ekak gaththama mokada wenne anith eka Christmas aka ne catholic aya kaala beela enjoy karana set akak thamai wish you all the best set akatama suba naththalak wewa laga paathaka hitiyanm sinduwak kiyanna enawa aath mm dakune ayya

  • @slunickaraoke
    @slunickaraoke 3 роки тому +23

    සෝස පෙති කඩා හැලේ..🤣🤣 ජය වේවා..💪💪👍👍

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 Рік тому

    Set ekema liver lungs kidneys kunuwela athi . Awidina awathara.

  • @chandimapiyumal3304
    @chandimapiyumal3304 3 роки тому +36

    සංගමේ දැකපු පට්ටම සෙට් එකක්. මම නොබිව්වත් බයිට් එක දැක්කම ඇඬෙනවා( මෙහෙම කියලා මාස දෙකකට කලින් කමෙන්ට් කරා. අර බොන්න ආපු මනුස්සයගෙන් පන්දහක් දෙන්න සල්ලි නැත්තම් යන්න කියලා ලයිව් ඇවිල්ලා ඒ මනුස්සයවත් පේන්නම දාපු වීඩියෝ එක නිසා ඇත්තටම සෙට් එකම ගූ හොඳේ දැන් නම් 😡😡)

    • @kelum79
      @kelum79 3 роки тому +2

      merenna kalin shot ekak dapan ban

    • @chandimapiyumal3304
      @chandimapiyumal3304 3 роки тому

      @@kelum79 😜😜

    • @AMITH-hl3pz
      @AMITH-hl3pz 3 роки тому

      @@kelum79 අඩෝ ඔව් බන් මාත් දාන්න ඔනෙ😂

    • @DAYAN_W
      @DAYAN_W 2 роки тому +2

      ඒ ලිංක් එකත් මේකට දාපම්., මේ ගුණ වයන උන්ට පේන්න 🤣

    • @chandimapiyumal3304
      @chandimapiyumal3304 2 роки тому +1

      @@DAYAN_W දැන් නම් හොයාගන්න පුලුවන් වෙයිද දන් නෑ බං

  • @62kithsiri
    @62kithsiri 2 роки тому

    aparaade Peiris mehe idagena arakku bibee salli naasthi karanawa....Italy gigin minihek unanam iwarai....job ekak karanneth nahane....Hitha hoda manussayekne...

  • @prabodhatheekshana5017
    @prabodhatheekshana5017 3 роки тому +6

    එකෙන්ම සුපිරියක්ම තමා...❤️👍👌✌

  • @shirantv8994
    @shirantv8994 2 роки тому

    apita nam loku loku bothal nathi wunata..gal bothaleta supiri gemak denawa

  • @rdharsana
    @rdharsana 3 роки тому +4

    cheers machan la. nice to see u again ape sangame set eka..

  • @Fazer19
    @Fazer19 2 роки тому

    Whiskey on rocks means mulinma ice cubes dala eka udin whiskey danna. Patta gatiyak and hari krame mama danna widihata!

  • @tharinduchama9001
    @tharinduchama9001 3 роки тому +11

    සුපිරී................සුපිරි කියන්නේ ඉතින්...............ඇස් වහක් කට වහක් වදින්න එපා දෙයියෝ.................

  • @dp2902
    @dp2902 3 роки тому +1

    pata set ekak... apith pita rata idan bonawa.. eth mewage fun ekak... supiri

  • @bgtec1791
    @bgtec1791 3 роки тому +10

    කපුගේගෙ සින්දු ටික මරු😍😍

  • @ajithperera255
    @ajithperera255 5 місяців тому

    1960 අගභාගයේ සිට 1980 වෙනකන් මම හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටියා.මහවැව සිට හලාවත ඉස්පිරිතාලේ ලගට එනකම් විශාල පොල් වතු තිබුණ. පොල් රා කර්මාන්තය විශාල ප්‍රමාණයක් තිබුණ

  • @lasachandima
    @lasachandima 3 роки тому +5

    සුපිරි සෙට් එක ආදරෙයි ...
    මයික් එක අවුල් වගේ ...

  • @udayangaperera6849
    @udayangaperera6849 6 місяців тому

    ජීවිතේ විදවන්නේ නැතිව මේ වගේ විදින්න ඕනේ

  • @garukaabilasha1992
    @garukaabilasha1992 2 роки тому +9

    දැන් දන්නව කට්ටියගෙ හැටි😂😂

  • @upuli-zj4np
    @upuli-zj4np 5 місяців тому +1

    ඔබ තුමා ලා විනොද් වෙන්න ඒවාගෙම ඔයා මුදලෙන් ටිකක් අහින්සක නැතිබැරි අයටත් ටික ක් වෙන් කරන්ඩ ගොඩක් පින්

  • @sanjeewaperera.5112
    @sanjeewaperera.5112 2 роки тому +7

    කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්න ඕන..👊😍❤️👍

  • @jaychandra7033
    @jaychandra7033 5 місяців тому

    රැවුල සහ කාණ්ඩය කපා ප්‍රියජනක විදියට අදහන සද්ධර්මය ශ්‍රවණය කර ජීවිතය අවසාන වාසනා කර ගන්න

    • @DanuBandara-c
      @DanuBandara-c 21 день тому

      😂 සුදු ඇදගෙන මන් සිල්වත් ගිහියෝ කියන උන් තමයි අද ලොකුම කුහක හොරු වෙන්නේ 😹

  • @udithaliyanage7114
    @udithaliyanage7114 3 роки тому +5

    Good job. Guys enjoy Bro...anurada your voice sup..

  • @nirmalshalinda1563
    @nirmalshalinda1563 6 місяців тому

    Thaama set eka jeewath welaa innawaa needa ????

  • @yasas__x
    @yasas__x 3 роки тому +9

    වෙනස් වැඩක් අද ❤

  • @mayfernandez9116
    @mayfernandez9116 Рік тому

    ජීවිතය සතුටින් ඉන්න ඕනි ❤ ඔව්ව හදලා තියෙන්නෙ මිනිස්සුන්ට පිලිවෙලයි මේක බේබදු කම නෙවෙයි බන් 😂😂 මෙ විදිහට තමයි බොන්න ඕනි

  • @jadruwantha
    @jadruwantha 2 роки тому +5

    ඔය රහ දන්න හින්ද තමයි අනුරාධපුරයේ පොලොන්නරුවේ වගේ ලංකාවෙ උඩහ පලාත්වල උන් මෙහෙට ආවම ඉඩකඩම් අරගෙන අපේ පැතිවල පදිංචි වෙන්න බලන්නේ

  • @sisirakumara4785
    @sisirakumara4785 2 роки тому

    Oya salli walin tikak nati bari asrana ayata denna

  • @nisalanuradha7367
    @nisalanuradha7367 3 роки тому +79

    පම්බල නිශාන් අයියා ❤️❤️ ගැම්මක් තමා හලාවත ඉදන් මීගමුව වෙනකල් ඉන්න කන බොන සෙට් එක 😘😘

    • @sackmarsh4331
      @sackmarsh4331 3 роки тому +20

      ඇයි අනිත් පලාත් වල ඉන්නෙ නොකන උන්ද බන් 😂

    • @danfoodsuppliersio3134
      @danfoodsuppliersio3134 3 роки тому +8

      ඇයි බන් ජා ඇල කදාන ❤❤❤❤❤❤❤❤

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g Рік тому +1

      Sudda ge Karuma karagahapu local set eka🤮🤮

  • @nusansalachathurangi6641
    @nusansalachathurangi6641 3 роки тому +1

    Niyamay aaa jivithe vidina minissu

  • @tharushalakmina8395
    @tharushalakmina8395 3 роки тому +9

    පම්බල අබ ගහ යට sunday fun ❤️

  • @MrNaditha
    @MrNaditha Рік тому

    AB Vodka blue eke price kohomada dn?

  • @dulajishira2388
    @dulajishira2388 3 роки тому +23

    අනුරාධ අයියා සින්දුවනම් ලස්සනටම කිවුවා,,,🤟🤟🤟❤️❤️❤️🥃🥃🥃

  • @ranjanalalkumarasingha8102
    @ranjanalalkumarasingha8102 Рік тому

    Me peththatath ewilla set wemuda

  • @danfoodsuppliersio3134
    @danfoodsuppliersio3134 3 роки тому +21

    ජා ඇල කදාන මිගමුව හලවත ඉන්නෙ කන බොන මිනිස්සුනෙ 🔥🔥🔥💪

    • @kumarasamantha919
      @kumarasamantha919 2 роки тому +3

      ඔයලා හැමෝටම බුදු සරණයි හැබැයි ඔයිට වඩා හොදයි නැති බැරි අයට ටිකක් උදවුවක් කරන්න ඔයාලට පිනක් ලැබේවි බොන්ඩ ඔය වියදන් කරන සල්ලි වලින් ටිකක් දෙන්න තරහගන්ඩ එපා වැරදිනම් සම වෙන්ඩ

    • @Amith2021
      @Amith2021 2 роки тому +2

      ඇයි අනිත් පැති වල ඉන්නේ කන බොන උන් නෙමෙයි ද බන්😂

  • @mhabalageniroshani9595
    @mhabalageniroshani9595 3 роки тому +1

    Kanna ona bonna ona athal eka Enna ona

  • @venuthandnalinroundtheworl8249
    @venuthandnalinroundtheworl8249 3 роки тому +67

    ආඩම්බරයි.... අපේ මීගමුවේ ගැම්ම.... ගොබ්බයන්ට නොතේරෙන අපිවිදින ජීවිතය.... ජේසුපිහිටයි.....

    • @La_si_ya
      @La_si_ya 3 роки тому +3

      Ahhh එහෙමත් එකද්ද 🙂👍

    • @shashjay6735
      @shashjay6735 3 роки тому +1

      හා ඇහ්..

    • @nalakapradeepkumara1827
      @nalakapradeepkumara1827 2 роки тому +4

      Paka thama jivitha ya vidina widiha. Gewal wala ganungen thama vidina vdiha ahanna oni. Kapan beepan pada show Katha nokiya ona tharam minissu jivithe vidinawa aka aka vidihata hama akatama arakku oni na 😁 arakku jivithe karagath thu harakta owa ethin magic 😀😄😂🤗🤗

    • @sanujasubhasith
      @sanujasubhasith 2 роки тому +2

      අම්බෝ මාලුකාරයන්ගෙ ලයින්😂

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому +1

      ආ එහෙමද ? බේබදු වුත්තිගෙ පුතාල. මීගමුවෙ කියල අලි පුකෙන්ද ආවෙ?

  • @dineshpieris291
    @dineshpieris291 2 роки тому +1

    Jeevithe vidina un vidapalla..... 💙💙💙

  • @-EE-shamiladilshan
    @-EE-shamiladilshan 3 роки тому +7

    සහෝ රාගා රා එක ගැනත් review එක ඔීන😜😊😊

  • @priyankajayalath227
    @priyankajayalath227 5 місяців тому

    Kalakanni peretha haththa,
    Bebadukama promotekarana nakia,leda ethi kapparak munta.

  • @gayan759
    @gayan759 2 роки тому +3

    පම්බල සෙට් එක ජය වේවා....❤

  • @ideamart8883
    @ideamart8883 2 роки тому

    Kalajanniyo tika . Awagathaka haththa

  • @ChathuraMManage
    @ChathuraMManage 3 роки тому +10

    ගුණදාස කපුගේ 👌😍😘

  • @chandubro6800
    @chandubro6800 Рік тому

    Monada ban oya salliwalin puluwan nm ara natibari paulwalata ahinaska daruwonta kanna bonna hari puluwan udawwak kara palla ubalata oita wada satutak danei