ඒ දෙතොල් වල රස මට තාම මතක් වෙනවා - Wasantha Kotuwella | Mathaka Pada With Gemunu Wanninayake

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 19

  • @damayanthikodithuwakku8578
    @damayanthikodithuwakku8578 Рік тому +5

    ඔබ දක්ශ රංගන ශිල්පියකු බව දැන ගෙන හිටියේ .අද ඔප්පු කළා කථිකත්වයට ත් දක්ශයෙකු බව.නිර්ව්‍යජව අදහස් ප්‍රකාශ කළා. හොඳම දැනුමක් තියෙන වා .ආඩම්බරයි ඔබ ගැන වසන්ත uncle. Long live

  • @yohansenavirathna7841
    @yohansenavirathna7841 Рік тому +2

    සිංදු ටිකක් මේකත් එක්කම ගියනම් මරු ගැමා..

  • @sketchstudios5060
    @sketchstudios5060 17 днів тому +2

    Very handsome actor

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 Рік тому +4

    මං දැකපු old movies වල හිටපු handsome and most attractive actor කෙනෙක්… ඒ කාලෙ මං හිටියා නං ❤❤❤❤

    • @kamaludaya457
      @kamaludaya457 5 днів тому

      අපි ඉන්න ඇති...❤

  • @Skzworld646
    @Skzworld646 Рік тому +1

    මට මෙ ලොක්කව දවසක් සුමිත්‍රයෝ ..එකේ දි හමු වුනා කියහංකො...මගේ සිත සතුටෙ❤❤❤😂😂😂😂😂 දෝර ගැලූවා

  • @haresheranga
    @haresheranga Рік тому +3

    අපිත් මෙතුමාව දන්නෙ පියල් චරිතය නිසා. චිත්‍රපටි ආයතනයේ ඔහුත් සමග වැඩ කරපු ගනේගොඩ අයියා මෙතුමා ගැන විස්තර ඒ දවස්වල මට කියල තියෙනවා.

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 Рік тому +1

    පිරැනු කලයක් නේ මෙතුමා..මාර සතුටුය වැඩසටහන අහන්න ලැබිම❤🎉

  • @SuperUnawatuna
    @SuperUnawatuna Рік тому +1

    මාරයි වගේම හරිම ගැබුරු වැඩ සටහනක් .හරිම ලස්සනයි .වටිනා චරිතයක් එක්ක ගැමුණු කරපු සිරාම මතක පදයක් .🙏

  • @maithrifernando5934
    @maithrifernando5934 Рік тому

    ලංකාවෙ මේ වගේ උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා.......මේ වැඩසටහනට මාගෙ හද පිරි ස්තුතිය පල කරමි...❤❤❤❤❤❤

  • @buddhimmi
    @buddhimmi Рік тому

    මේ වගෙ උතුම් චරිත අපට මුණගස්සන වන්නි ඔබට ගොඩක් තුති.❤

  • @prabuddhahettiarachchi7980
    @prabuddhahettiarachchi7980 Рік тому

    Brilliant discussion with straight forward answers. Without any offence to vasantha, I never expected an actor to have such a level of depth and understanding about everything. Watched the entire discussion with much enthusiasm.

  • @kanishkasujannandradi3075
    @kanishkasujannandradi3075 Рік тому

    Enjoyed this discussion a lot. I like to hear how people worked and lived in that 70,80 era. The thinking patterns, attitudes are so rich.

  • @adithyakarannagoda
    @adithyakarannagoda Рік тому +2

    වීඩීයො එක ඔහොම කරනවට වඩා අර වෙනදා විදිහට කරනවනම් හොදයි නැත්නම් ඒකෙ රස අඩුයි වගෙ අහන්නයි බලන්නයි දෙකම තියෙද්දි හොදයි ❤

  • @inokakotuwella7221
    @inokakotuwella7221 10 місяців тому

    ❤❤❤❤

  • @sewingiscalling
    @sewingiscalling Рік тому

    කටහඩ රනිල් ලොක්කගේ වගේ

  • @chanithamadurya2821
    @chanithamadurya2821 Рік тому

    🖤🌹

  • @indumathieadikari9988
    @indumathieadikari9988 Рік тому

    හරවත් සාකච්චාවක්.අව්‍යාජ අදහස් දැක්වීමක් ! වසන්ත වෘත්තියට කැපවූ අතිදක්ෂයෙක් .ඔහුට ජය පතමි .සාකච්චාව අතරම ගීතද අසන්ට සලස්වනවා නම් වඩා රසවත් වේ යයි සිතමි.

  • @sketchstudios5060
    @sketchstudios5060 17 днів тому

    Piyal