Aka thamai. lankawee innema honda paw kaarayo,Akane kello pattama ketha. Asian kellonge kethama kello lankawe, looke lasanama kello Thailand Laos Cambodia Vietnam Myanmar Indonesia Korea Japan China Taiwan Mongolia Singapore Bhutan Central Asia ratawala lankawe unge moonu nikan angavikal, wayasatath wada naaki penuma, ketha hama,
An intelligent handsome boy with positive attitudes. So down to earth. He is so proud to be a srilankan. Thank you so much Kalum for bringing such a wonderful son for this conversation ❤️
මේ ළමයා මාරම positive කෙනෙක් ..එයා හැම කෙනෙක් ගැනම වර්ණනාත්මකව කතා කරන්නෙ..."මාර හොඳ ,මාර ලස්සනයි ,මාර හොඳට වැඩේ කෙරුණා..." කිසිම තැනක කිසිම කෙනෙක්ව යන්තමින් හෝ පහත් කරලා කතා කරන්නෙ නෑ...
පෙනුමින් දැනුමින් ආකල්ප අතින් සම්පූර්ණ දරුවෙක්....
මේ වගෙ පුතෙක් හැම අම්මා කෙනෙකුගෙම අවංක පැතුම........😍
ජයවේවා පුතා..
ඇත්තටම මටත් එහෙම හිතුනා.
@@SachiWicks-gp4ro ඔයා හරි ❤️
Owwww😊
දෙමව්පියන්ට වගේම මව්බිම ට ආදරය ගෞරවය දක්වන පින්වන්ත වාසනාවන්ත පුතෙක්!
පුතා ඔබේ පෙර කල පින් කුසල් තව මතුවී සියලු කටයුතු බලාපොරොත්තු සාර්ථකව
ඉටුවේවා!දළදා සමිඳු පිහිටයි!
ස්තුති කැලුම් මහත්මයා.
Quality මිනිස්සු එහෙමයි තව කෙනෙක්ව විවෙචනය කරන්නෙ නැ
"මට ඕන ජීවීතේ allrounder කෙනෙක් වෙන්න" . respect BRO.
අනේ මන්ද කැලුම්. ඔයා ගේ හිත රීදවන්න බැරි නිසා මගේ අවංක අදහස් ලියන්නැ. අවුරුදු 2ට එයාට සිංහල දිගටම කතා කරන්න බෑ.
මම ලංකාවේ ඉඳල ආව මූල්‍දීනවල මේ අයගේ ජීවීත ගැන පූදුම හිතුවා. ඒත් අද ලංකාව තුල වෙන දෙවල් දැක්කම මෙඅය ලමයිට දෙන නිදහස හරී. අවුරුදු 12/13දී ඔක්කොම අත්දැකීම් ලබල තමන්ගේ ඉගෙනිම් ඔක්කොම කරගන්නවා.
ඔයාඅද ඔහොම කීවට Dobble Nationality අරන් ඔය තවත් famous අය කරන්නේ ඒවගේ ලංකාවට VISITඑකකට එයි.
FACEBOOK ලමයිට මැරෙන්න හිතෙයි. ඕවනම් අතිශයෙන්ම උදාරයී.
BLESS YOUKALUM🎉🎉🙏
@@sydarranasinghe6615 👌👌👌👌💐
මෙයා පොඩි කාලේ දකිද්දි හිතුනෙම ලොකු වෙද්දි පට්ට හැන්ඩියෙක් වෙයි කියලා.... ඒක හරි.. සුපිරි කොල්ලෙක් ❤
❤❤❤❤
මම ගුරුවරයෙක්. අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ සමබර පෞරුෂයක් තියෙන දරුවෝ එහෙම අය බිහිවෙනවා හරි අඩුයි. නමුත් අධ්‍යාපනයෙන් විය යුත්තේ මෙන්න මේකයි. බුදු සරණයි පුතා
👌👌👌👏👏👏👏👏👍🌷
Yes agree💐👍
"මං ලංකාවෙ ඉපදුන කොල්ලෙක් තමයි. ඔයාලා වගේම සිංහල කතා කරනවා". හදවතටම දැනුනා ඒක. ඔයාගෙ ජිවිතේම සතුට, වාසනාවන්ත වේවා මල්ලි.💛 ronaldo junior වගේමයි.
අපි ඉස්කොලේ යන කාලේ යන ad වල මේ මල්ලි දැන් දැක්කම ගොඩක් සතුටුයි ඇත්තටම සසරේ පින් කරපු අය කියන්නේ මේ වගේ අයට තමයි. ලස්සන රූප ශ්‍රීය, හොඳ pawul පසුබිම, හොඳ දෙමව්පියන්, හොඳ දක්ෂතා, මේ වගේ හොඳ දේවල් මේ මල්ලි ට ලැබිලා තියෙන්නේ පෙර පින් නිසා. ඒ වගේම අම්මයි තාත්තයි ත‍් පින් වන්ත යි. ♥️♥️♥️♥️
Very hand some boy god bless u n wish u a good future ❤❤❤
Aniwarenma 😍😘🥰
Aka thamai. lankawee innema honda paw kaarayo,Akane kello pattama ketha. Asian kellonge kethama kello lankawe, looke lasanama kello Thailand Laos Cambodia Vietnam Myanmar Indonesia Korea Japan China Taiwan Mongolia Singapore Bhutan Central Asia ratawala lankawe unge moonu nikan angavikal, wayasatath wada naaki penuma, ketha hama,
Ubalath kathay ne ban 😂@@chanyona.4077
එතකොට ලංකාවේ කොල්ලො ලස්සනයි ද
ඒ කැත ගැණුන්ගේ බඩේ ඉපදෙන කොල්ලො ත් ඒ වගේම කැත තඩි බඩ කලු එවුන් තමයී
මෙයාව Mr world තරගෙට යැවුවානම් හරිනේ..අනිවාර්යයෙන්ම දිනනවා SURE..❤️
Eek nm atta
Supirim look ekk thiyenne
Aith kathawak na 😊 english language ekath puluwan aniwaren dinanwa
සසරේ කරපු මහ පින් ඇති ලස්සන ළමයෙක්..ආකාෂ් මල්ලි ඔයාගේ ඉදිරි සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා...කැළුම් අයියේ ඔයාටත් බොහොම ස්තූතියි මේ වැඩසටහන අපි වෙනුවෙන් ගේනවට....ඔයාගෙත් ඉදිරි සියලු කටයුතු සාර්ථකව සිදු කිරීමට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යි මගේ පිරිසිදු සිතින් ම ප්‍රාර්ථනය කරනවා...❤👍🙏
Cool 😎dude
මේ වගේ දරුවො ලබන්න දෙමව්පියන් පින් කරල තියෙන්න ඕනා.... වාසනාවන්ත දරුවෙක්... ආදරෙයි පුතේ ❤
චූටි කාලෙ advertisement වල දැක්ක දවසෙ ඉඳන් ආස කරපු දරැවෙක් හිතපු විදිහටම ලස්සන attitudes තියන දරැවෙක් රටට වැඩක් කරපන් පුතා...❤💐🙏
❤❤❤
හැම දේකටම වැඩියෙන් මේ පුතාගෙ බුද්ධිමත් කමට සහ හැදියාවට ගරු කරනවා .තෙරුවන් සරණයි!
අනිවාර්යයෙන් me වයසේ ඉන්න සමහරක් අය hena seen කිසිම දෙයක් නැතුව මොකක් හරි වැඩකට නැති game එකක් ගහනවා itapasse un හිතන්නේ un තමයි weddoo කියලා මෙන්න නියම weddoo
@@Kavee-u7q 👍❤️
මෙයා ෆීල්ඩ් එකට ආවොත් ඇත්තටම රටට ආලෝකයක් 🥺❤️
lassana witrk tibbta madi hoda katawak set wenna one, ewagema lajja natuwa hodta ragapanna puluwn wenna one camaerawata
@@lofi2k22realy
පොඩි කාලෙ එච්චර ලසසනයි කියන්න බෑ ... දැන් නම් පට්ට ලස්සනයි bro කියන්න කිසි අඩුපාඩුවක් නෑ
මෙයා නේ දෙවනි ඉනිමේ අවන්තගේ පොඩි කාලේ රගපාන්න හිටියේ. සුද්දෙක් වගේ අනේ හරිම හැන්සම් ලස්සනයි ❤❤❤❤ . Good luck
සිංහල කථා කරද්දී හරිම ලස්සනයි රුපෙනුත් හරි ලස්සනයි
Positive හිතන නියම perfect කොල්ලෙක්..හරිම ලස්සනයි..බුදු සරණයි ♥️
💐💐💐💐👍👍👌👌👏
Puberty hailstormed on this lad ⚡️
මට ඉන්නේ දුවෙක්. කවදාවත් මට පුතෙක් නැති අඩුව දැනිලා නෑ. ඒත් ඔබ අම්මා ගැන කථා කරන හැටි දැක්කම මටත් මේ වගේ පුතෙක් හිටියානම් කියලා හිතුණා.
පොඩි කාලේ මෙයාව දැක්කම හිතුවා ලස්සන කොල්ලෙක් වෙයි කියලා ලොකූ උනාම. අනේ හිතුවටත් වඩා කොල්ලා හරි ලස්සනට ලොකු වෙලා. සිනමාවට එයි කියලා හිතනවා දවසක ❤
පොඩි කාලෙ ඉඳන්ම ඉංග්‍රීසි මාධ්‍ය හදාරපු වර්තමානයේ එංගලන්තයේ ජීවත්වෙන මේ මල්ලි මෙහෙම පොලොවෙ පය ගහල ඉන්නව කියන එකම කොච්චර ලොකු දෙයක්ද..අපේ රට ගැන තියෙන හැගීමම දෙමාපියන්ගෙ මඟපෙන්වීම හරි අාදරනීයයි..❤
👍👍👍💐💐
සිනහව ආත්මය කරගත්ත දරුවෙක්.. කිසිම ලොකු කමක් නැහැ. ගුණයහපත් දෙමාපියන්ගේ ගතිගුණ. ❤❤ ලස්සන කතා විලාසය. තෙරුවන් සරණයි පුතා. සුබ අනාගතයක් ඔයාට..!!! ❤❤🎉🎉🎉
ඇත්තටම සමහර මිනිස්සු පිටරට ගියාහම රටෙ culture එකට ගරහනවා 😂 ඒත් මේ boy ගොඩක් ලංකාවට culture එකට ගොඩක් ආදරේයි... Respect! තව .අහිංසක සහ නිහතමානී විදිහට කතා කලා..❤ Well Done!!❤🎉
👏👌👏👌👏👏
minissu? gaanu witrai bro😂
ලංකාවේ කල්චර් එක නෙවේ ලංකාවේ මිනිස්සුන්ට ගරහන්නේ.
එහෙම ගැහැරන්නේ පිටරට යන අමු ගොඩේ or new rich කියනවා category එකට වැටෙන අය.
හරිම ආඩම්බරයි හරි ලස්සනට කතා කරනවා හරි ගෞරවනීයව බලන්නකෝ පිටරටක හැදුනත් එයාගේ හැදියාව ලස්සනට තියෙනවා හරි වටිනවා ඇත්තටම හරි වටිනවා මම මේ ඉංග්‍රීසි භාෂාව පහත් කරනව නෙමෙයි. නමුත් අපේ සමහර අයට ලංකාවේ ජීවත් වුණත් සිංහල කතා කරන්න බෑ වගේ කතා කරනකොට අපිට හරියට කලකිරි නොයෙක් බලන්නකෝ මෙයා ලස්සනට කතා කරන ලස්සන හරි වටිනවා තව තවත් ඒ ගුණාංග රැකගෙන ඉදිරියට යන්න අනාගතයේ ජය වේවා ස්තුති වේවා කැලුම් අයියේ ඔයාට🎉🎉🎉
Oba kiyana Da Hariyatama Hari Tharuwansaranai 🙏❤
@@Sugatho බොහොම ස්තුතියි ඇගයීමට obage 🙏👍🪷
මේ වගේ කඩවසම් ඉතා හොද ගති පැවතුම් අම්මට ගොඩාක් ලං වෙච්ච පුතෙක් රටටම වාසනාවක්. ඔයාගෙ දෙමාපියන් හරිම වාසනාවන්තයි . මටත් ඉන්නවා ඔයා වගේම ලස්සන පුතෙක් , ඔයාගෙ සිතුව්ලිමයි එයාටත් තියෙන්නේ , ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ , බුදුසරණයි පුතේ ❤️
අම්මට ආදරේ කරන , කැපවීමෙන් වැඩ කරන දක්ශ ආදර්ශමත් තරුණයෙක් ❤ Greek God කෙනෙක් වගේ. අනාගතයේදී Mr. World වෙන්න ලැබෙන්න කියල සුබ පතනවා !
ස්තූතියි කැළුම් අයියා ඔහුට ලබා දුන් අවස්තාවට ❤
බොහොම ස්තුතියි මල්ලො 💐💐💐💐
Kathawa Sahathika Atha Api Ayata Subapathamu Tharuwansaranai 🙏🙏🙏❤
@@kalumwijesooriya ඔයාගේ ගොඩාක් වැඩසටහන් හොඳයි.❤❤❤ ප්‍රසිද්ධ වුණ පලියට හැමෝම ගෙන්න එපා... ඔයාව එපා වේවි මිනිස්සුන්ට... අනිත් එක බොරු වචන වීඩියෝ ඒක ආකර්ශනය කරගන්න දාන්නෙපා.... කැතයි..ඔයත් නිකම youtube කාරයෙක් වෙනවා
Tharuwan saranai putha ediregamana sarthaka wewa
කොල්ලෙක් විදියට මට නම් හරිම සතුටුයි. මේ මල්ලිගේ කතාබහ සුපිරි බොරු සෝබන නෑ ලොකුකම් ඇත්ත කතාකරන සුපිරි කොල්ලෙක් ලංකාවේ සුපිරි නමක් හදාගන්න ඉදිරියට යන්න good luck dr... ☺️
අලුත් පරම්පරාවට කියන්නේ,එක එක සොම්බියෝ ෆලෝ කරන වෙලාවේ මෙන්න මේ කොල්ලව ෆලෝ කරපල්ලා.හැමෝම ලස්සනට ඉඳීවී..🩷🩷
💐💐💐🥰
100%
Love u Boy💐🇬🇧
හිත ලස්සන කොල්ලෙක්.රට ගැන හිතන විදිය ගැන ආඩම්බරයි. සුබ පතනවා අනාගතයට ❤
දවසක ලංකාවෙි නමක් තියෙන දරුවෙක්.❤පුතාට දිගු ගමනකට ආසිරි පතමී ❤❤❤
Jawline
Personality
Self Confidence
👌🏻💯
When I saw him, I remembered මාණික්‍ය from කස්තුරි සුවද novel..his look fits perfectly🙂
❤
Same
Yup ❤❤❤❤❤❤❤
Definitely ❤
Me inne hodha personality ekak thiyena kollek nathuva kasthuri suwanda eke manikya vage gay ponnayek nemei
එයා පොට් වොශ් කලා කියල කිසිම ගානක් නැතුව කිව්ව.. හරිම නිහතමානී.. සමහර අය එහෙම නෑනේ.. තමන් පටන් ගත්ත මුල අමතක නොකරන සුපිරි කොල්ලෙක් සුදූ ඔයා..❤
මටත් ඉන්නවා ඔයා වගේම පෙනුම තියන පුතෙක් .ආදරෙයි පුතේ ඔයාටත්.❤
Mage ekath patta lassani❤
වාසනාව පිරිපුන් ලස්සන පුතෙක්..ඒ වගේම හරිම බුද්ධිමත් අම්මට තාත්තට පවුලට ගොඩක් ආදරණීය පුතෙක්.. අපේ රට බබලවන්න මේ පුතාට පුළුවන් 🎉❤❤
👍💐👍💐👍💐
මේ වගේ උගත් බුද්ධිමත් නිහතමානීම කොල්ලෙක් හම්බෙලා තියෙන්නෙ හරිම උගත් බුද්ධිමත් නිහතමානී මාද්‍යවේදියෙකුට respect 😍😍😍💗
Hi
දෙමාපියන් කොතරම් වාසනාවන්තද ඔයා වගේ හොඳ පුතෙක් ලබන්න .ඔයාට බුදුසරණය් පුතේ..
තමන්ගේ උපන් රට අඟයන, ගරු කරන හොද පුතෙක්..හොද ආදර්ශමත් දෙමාපියන් ❤🔥👍
මම පුංච් කාලේ කැලුම් මාමා කියපු ඔයාට මට දරුවෝ තුන්දෙනෙක් ඉන්න වයසේදී මම කැලුම් අයියා කියනවා..
එච්චරටම තරුණ කම රැකිලා තියෙනවා රුපයේ වගේම කටහඩේ.. එදා වගේම ආදරෙයි අයියේ..
ලංකාවෙම ඉදල සිංහල කතා කරන්න බැ අනේව් මට බර වචන බැ කියල බොරුවට පොස් වෙන්න හදන සම හරක් ගායිකාවන්ටත් වඩා ඇත්තටම උගත් බුද්දිමත් දරුවෙක්❤
Ane lassana puthek 👍
ඇත්ත
ඇයි ශොබන නිලියො ඉන්නෙ
❤❤❤
රට ගැන දෙමාපියන් ගැන ගෞරවයෙන් කතා කරන මේ වගේ දරුවෝ වාසනාවන්.ස්තුති kalum ඔබතුමාටත්.
බොහොම ස්තුතියි 💐
ඇත්තටම නෙතට කඳුළක් ගෙනාවා පුතේ ඔයා පිටරටක තනි වුනාම එන හැගීම් කිව්වම ඒක මත් හොඳටම දන්නවා රට රැකියාවක් කරන නිසා ඔයාගේ වයසත් එක්ක හිතන විදිය හරිම වටිනවා පුතේ tv එකේ යන ඒවා දැකලා තිබුනට අද තමා දන්නේ ඒ ඔයා බව පුතේ බොහොම හොඳ දරුවෙක් බව පේනවා ඔයාගේ ඉදිරියට තියෙන බලාපොරොත්තු සපල වේවා කියලා පතනවා පුතේ ❤❤
👍💐👍👍👍👍👌
විනාඩියක්වත් skip කරලා යවන්න හිතුනෙ නෑ..ඒ තරම් ලස්සන රූපයක්,ගැබුරු හඩක්,ආකර්ෂණීය පෞරුෂත්වයක් හැසිරීමක් හැමදේම තිබුනා...ඇත්ත..දෙවියො නිවිසැනසිල්ලෙම ම්වපු රූපයක්...🌝💗
💐👍💐👍💐👍💐👍
Aniwaryen
බුදු සරණයි පුතේ ඔයාට ඔයා වගේ කෙනෙක් අපේ රටේ ඉපදීමත් වාසනාවක් අපි ලබපු වාසනාවක්
කතා කරන විදිහනම් හරිම ලස්සනයි. චීස් කෑල්ලක් වගේ කොල්ලෙක් හිතෙන්නෙම බටහිර කොල්ලෙක් කියලාමයි දකිද්දීත් හරි පුදුමයි.
ස්තුතියි 🙏🙏 ඔහුට දුන් වටිනාකමට
තෙරුවන් සරණයි.!!..
කොතරම් සුන්දරද මේ කොල්ලා
ගොඩක් පින්වන්තයි ❤
පාට්ටම කොල්ලෙක්, මාරම motivate වූනා, Stay Safe and God Speed Bro❤🔥
මේ ළමයව දැකලා පළවෙනි වතාවට Mr. කැලුම් දැන් පොඩ්ඩක් වයසයි කියලා හිතුනා. 🙈 හරිම ලස්සනයි background එක! 💚
එයා ෆොටෝ වල ඉන්නවටත් වඩා ලස්සන පුතෙක්. තෙරුවන් සරණයි පුතේ!
👍💐👍👍
රොනල්ඩෝගේ look එක තියනවා 🫡🫡🫡🫡❤️❤️❤️.. මේ කොල්ලට
එයාගෙ පුතාගෙ ලුක් එක
Junior ge 😩❤
😂😂😂
ඒක ඇත්ත @@roshiniherath8072
😂
මේ ළමයි ගැන හරි සතුටුයි මේ දරුවා තාරුණ්‍යයට හොඳ හොඳ පණිවිඩයක් දෙනවා,සියලු බලාපොරොත්තු ඉටුවේවා❤ කැලුම් සහෝදරයා ඔබටත් ස්තුතියි, මේ වගේ චරිත සමාජයට නිරාවරණය කරනවාට...❤
💐💐💐💐💐🙏
ඔයා වගේ පුතෙක් ලැබුන අම්මා තාත්තා හරිම වාසනාවන්තයි❤🎉🎉🎉🎉🎉🌺❤️🌺❤️
හැමදාමත් වගේ අපව ආකර්ශනය කරන්නේ ඔබගේ ඇදුම් හා වැඩසටහන ඉදිරිපත් කරන ආකාරයයි. සුබ පැතුම් ඔබට කැලුම් මහත්මයා..
අනේ පුතා. ඔයා හරිම ආදරණීය විදිහට අම්මා ගැන කතාකරනවා.
ඔයා අනිවාර්‍යයෙන්ම ලෝකේ හොදම තැනකට එනවා.
බුදු සරණයි පුතා..
💐💐💐👍
අපේ දැන් ඉන්න කාඩ්බෝඩ් නළුවෝයි මේ කොල්ලවයි දැක්‌කාම හිතේන දේවල් 😌 කියන්න බැහැ 😁
🤣
හරිම කීකරු දක්ශ හොඳ ලමයෙක් .උතුම් තෙරුවන් සරණයි පුතා ..
අම්මා එක්කම ඉන්න කොල්ලො අම්මගේ තෙරිම හැමදාම හරි ලංකාවේ ගැනු හැමොම අම්මා වගේ නෙමෙයි මචං උඔට වරදින්න එක ගැනියෙක් ඇති මමත් උඔ වගේ එත් උඔ විතර උගත්තකමක් නැ හැබැයි ගැනුන්ට අහුාවලා ජිවිතේ අනාගත්තා
පුතේ ඔයාගෙ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න ප්‍රාර්තනා කරනවා.ලස්සන පුතා අපිටත් ආඩම්බරය්❤
ඔයා ගොඩක් හොද තරුණයෙක්...ඔය සිතුවිලි සිතුම් පැතුම් අදහස් ඔය විදිහට ම තව තවත් යහපත් විදිහට ම පවත්වාගෙන යන්න. කවදාවත් වරදින්නේ නැහැ. තෙරුවන් සරණයි 🙏💝
🙏🙏🙏👍💐👍💐💐
Quality කොල්ලෙක්… ඉදිරිය සුභම සුභයි.🎉🔝🍃මම ලංකාවෙ කොල්ලෙක් කියල ගැම්මට කියුවේ. හදවතේ අඩියෙන්ම Respect.🫡🇱🇰🖤
හරිම ආදරනීය දරුවෙක් . තෙරුවන් සරනයි පුතා.
Tv එකේ අලුතෙන් ආකාශ්ගේ add එක යනකොටම අදුරගත්තා ඒ ඔයා කියල.. හරිම කඩවසම් . හරිම ලස්සනයි ඒ වගේම දක්ශයි. සුබ අනාගතයක් තියනව ජයෙන් ජයම වෙන්න ඕනි. සහෝදරයා..!! හිතේ තියන ඒ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ..❤
💐💐💐💐👌
Cute කොලු පැටියා...
Wish you all the best putha 🥰🥰
එක හුස්මටම බැලුව ඉවර වෙනකම්ම . හරිම ලස්සනයි . ඔන්න ඔහොම තමයි පුතෙක් හැදෙන්න ඕන❤❤
පොර පට්ට හැන්ඩ්සම්
මම තාම එදා වගේමයි 10වසරෙ වගේ 🙂
😂
Jim yanna
Perfect කියන්නෙ මෙයාල වගෙ එයට
Chico lachowski kiyala search karala balanna perfect kiyanne mokkd kiyala therei😅😂
uta wada mu lssnai habai 😅💔@@pinkfanther
@Vikhoomr ow habai🙃
@@watson1212 ane ha ithin🤣🤣
@pinkfanther oi උබ මොකක් හරි ඇරියස් එකක් තියේද මේ කොල්ලා එක්ක. උබ උඩ ඉදන්ම බලු කොමෙන්ට් දාන්නෙ ගෝත ප,කා
හරිම හොඳ පුතෙක්. මේ වගේ දරුවෙක් හදපු දෙමව්පියන් උතුම්. තෙරුවන් සරණයි පුතේ. සියලුම කටයුතු සාර්ථක වේවා ❤
හරි ලස්සනයි පුතේ...ලංකාවෙ ත් වැඩ කරන්න..එ්ත් ඔයාට තියන හැමදේම ලෝකයට ගැලපෙන්න තියනවා...ඔයාට ජයම වේවා..තව වි 10කින් විඩියොව ඉවරයි..සිංදුවක් කියයිද කියල මම බලන්නෙ
💐💐💐👍💐
අනේ එයා 🥰 ලස්සන බොරු ශෝ නැති බුද්දිමත් බෞද්ධ කොල්ලෙක් 💞
💐💐💐💐👍
හරිම ලස්සන..හරිම කඩවසම් ,,හරිම බුද්දිමත් ,,හරිම දක්ශ දරුවෙක් ❤❤❤❤❤ ,,ජය වේවා පුතා ,,තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤😂
දෙමව්පියන් ඉතාමත් වැදගත් විදිහට හදලා තියෙන රත්තරං පුතෙක් ❤
💐👍💐👍💐👍👏👏👏
ඔයා හරිම ලස්සන වගේම පින්වත් මුහුනක් තියෙන නිහතමානී ලමයෙක් මල්ලි .සුබපතනවා ඔයාගේ අනාගතේ සාර්තක වෙන්න කියලා.බුදුසරනයි
දෙමව්පියන් පෙර පිං කරල තියනව මේ වගේ දරුවෙක් ලබන්න.. පුතේ ඔයා ලෝකයක් වටින දරුවෙක්.. ❤💐🥰
💐🌺💐🌺👍
ඉංදියාවේ ග්‍රීක් ගෝඩ්-:රිතික් රොෂාන්
ලංකාවෙ ග්‍රීක් ගෝඩ් -:ආකාෂ් විහග ගුණතිලක....🎉
Hemal kiyala kenek nathnam hodai😂
Ov bn muge em loku look ekek nh
ඇත්තම කතා කරන නියම කොල්ලෙක්❤
පිටරට ජීවත් උනත් ලoකාවෙ අපේ කම අමතක කරල නැහැ හොඳ දෙමාපියන්ගෙ හොඳට හැදුනු දරුවෙක් අනාගතය සුභම වේවා ❤❤❤
කොල්ලා සුපිරියක් ගැම්මෙන් ඉන්නවා💗
ඇත්තටම ප්ට්ටම ලස්සන කොල්ලෙක්..මාර පිනක් පුතේ ....❤❤❤❤❤❤❤❤
ඇත්තට ම ආකාශ් නිසා මමත් Motivate වුණා. ඇත්තටම අපි එක දෙයකට කොටුවෙලා ඉන්න ඕන නෑ ❤
Owu oyage Hama skills ekama develop karaganna oyata lassanata oyage path eka hadanna puluwan hariyata Aakash wage ratakata unath nikammanikam wada ho igenaganna vitharak gihin wadak na
@@disnakanthi8140 Oya kiwwa eka atta. Math karala balanna asa hamadema igenagena karanna ona. Mokada owa ape life ekata honda experience ekk.
Mmm
ලස්සන ලමයෙක්❤හරි අවංකව කතා කරන්නෙ❤ලංකාවෙ කියලනං ඇත්තටම හොයන්න බැ😊ස්තුතියි kalum sir❤
හරිම කීකරු දක්ෂ දරුවෙක් උතුම් සිතුවිලි තව තවත් පහල වෙවා අම්මා තාත්තා අගය කරන රටට වටිනා උතුම් දරුවෙක් බුදු සරණයි ඔයාලට 🙏🇱🇰❤️💐
Proud Royalist ! 🎉
හරිම ලස්සන හරිම හොද පුතෙක් ජෙසු පිහිටයි පුතෙ ඔයාට ❤❤
Voice, handsome, talant, he is the all rounder. he is the gift for the srilankan cinema like hemal ranasingha.❤❤❤ congratulations putha
කැලුම් අයියෙ ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනව. ඔයා කතා කරන විදියට අහන් ඉන්න ආසයි. Good Luck ❤
බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐
ආකාෂ් කියවපං මේකෙ දාලා තියෙන කමෙන්ට් .....
🎉🎉🎉
👍💐💐
අනේ අම්මේ 😮😮😮😮😮 කොල්ලා ලස්සනයී අනේ
Shah! He’s really Smart, handsome and has a beautiful voice too❤️ and you look really good as always MR. John!!!😍
Thank you so much!!
Many thanks for the introduction DEEPIKA 🥰🥰🥰💐💐
@@kalumwijesooriya 💕🫣
U too are matching couple, daddy and twink wibe ❤️@@kalumwijesooriya
උබ ගැන පට්ට සතුටුයි මචන් මගේ වයසෙ කොල්ලෙක් මෙහෙම ගේමක් ගහලා තියෙද්දි ❤ මගෙත් එක target එකක් උබ වගේ වෙන එක.
මේවනේ interview ❤️🇱🇰
බොහොම් ස්ය්
😃
පුතගේ සියලුදේවල් එලසින්ම ස්‍ටවේව්! ජයවෙවා ❤❤❤
සුපිරි වැඩ්ඩෙක් වෙන ලයින් එකක් පේනවා❤❤
ඊලග Mr.Sri Lanka ,
සමහරවිට ඊලග Mr.world.❤
Fictional Character එකක් වගේ 😂❤
ලංකාවේ කොල්ලෙක් ❤
අනිවාර්යයෙන් ගොඩාක් පිංවත් ළමයෙක් 😊
💐👍💐👍💐
නියමයි මල්ලියෝ ....ජයවේවා ...❤❤❤❤❤
මගේ පුතයි දුවයි ඔය දරුවන් දෙන්න වගේමයි ,ඒ දෙන්නගෙ වයස් පරතරයත් අවුරුදු 10ක්. ඔයාගේ පැතුම් ඒ විදිහටම ඉටු වේවා .බුදු සරණයි පුතා ❤
Ath deka lassanata, ekama widihata thiyagena katha karana widihenma penawa, self control ekak thiyena, honda daruwek kiyala
An intelligent handsome boy with positive attitudes. So down to earth. He is so proud to be a srilankan. Thank you so much Kalum for bringing such a wonderful son for this conversation ❤️
My pleasure.
Many thanks for watching
එයාගෙ voice එකහ් 😩✨️💝
Mmmmm asa hithei😊
මරු මල්ලි රූපෙ වගේම ලස්සනත් තියෙනවාඅ❤❤❤