Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තාත්තල වෙනුවෙන් ගැයූ ගීත ටික සංවේදී දසුනක් ...😭😭😭
නිහතමානී, දක්ෂ කලාකරුවෝ. වයසට යනවා දුකයි.ඒත් දරුවෝ හැඩගස්වල තියන එක ගැන සතුටුයි. හැමෝටම බුදුසරණයි !ජේසු පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏
ගයාන් oyatai තාත්තටයි ගොඩක් ආදරෙයි බුදු සරණයි .❤️❤️
රංගන ඔබ කොතන ආවත් එතන ජනප්‍රියයි.. එක යුගයක පටන් අද දක්වා ම ජනප්‍රිය ආදරණීය කලාකරුවන් ඔවුන්ට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි ජය වේවා
දුරකථන සංවාදවලට ගත කරන කාලය විශාල අපරාදයක් කියලයි මගේ අදහස .
හරිම ලස්සනයි හරිම ආඩම්බරයි කට්ටිය දක්කහම. රංගන කවදත් ඕනේම වැඩක් ලස්සනට පිළිවෙලට කරනවා ස්තුතියි.. බුදුසරණයි
අදනම් ගොඩක් ලස්සනයි කොච්චර පණ බයෙන් ජීවිතේ ගෙව්වත් හිනා වෙලා බලන්න පුලුවන් වැඩ සටහනක් ගොඩක් ස්තූතියි රන්ගන අයියේ.ගයාන් මල්ලි ආදරෙයි ගොඩක් හැමෝටම සම්මා සම්බුදු සරණයි
මෙි වැඩසටහන මුල ඉදන්ම බලනවා ඒත් අද තමයි ඔක්කොම සිංදු ඇහුවේ අදනම් සුපිරියි
ගයාන් හිතට ගොඩක් දනුනා තාත්තාට ගයපු ගීතය තව ටිකක් කීවානම් හොදෛ කියලා මට හිතුණා ගුඩ් ලක් පුතා මම කුවේට් සිට
අව්‍යාජ නිහතමානී නුවන් මාම සහ ගයාන් මල්ලි 💖👌💖👌
ගොඩක් ආදරේ කරන ගායන ශිල්පීන් තුන් දෙනෙක් ඔබතුමන්ලා ටත් පුතුන් තුන් දෙනාටත් ජය වේවා බුදු සරණයි
ඔබලා සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා ape ආදරණීය kala කරුවන්ට බුදු සරණයි
ස්තූතියි. රංගන. අපි. දැකපු. ගායකයන් තුන්දෙනෙකු. සමග. අපි. නොදැකපු. පුතුන්. තුන්දෙනෙකු හදුන්වා. දීම. පිළිබදව
පිය පුතු එකතුවක්.. හරිම ලස්සනයි ඔයාල දකින විට.. මෙතනින් මම ගොඩක්ම ආදරය කරන දෙදෙනා නුවන් සහ ඔහුගෙ පුතුයි.. රංගන මහත්තයො.. ඔයා කොහෙ ගියත් වැඩෙ නම් හරියට කරනව.. ආසයි බලන් ඉන්න .. ස්වර්ණවාහිනිය ඉදිරියෙදී සුබ අනාගතයක් ඔබට ..
අපි.පව්ද්ගලිකව.ගොඩක් .ආස.කරන.චරිත ය ක් .ගයාන් කියන්නෙ .(ගයියා)නුවන් අයිය ගෙ .සින්දු.වලටත්.ගොඩක් .ආසයි 👍💘❤👌හොදද
පරන ගීත වල තියෙන වටිනාකම කියලා වඩක් නැහැ අලුත් සින්දු නම් මෙලෝ රහක් නැහැ නියමෛ ඔබ සියලු ඩෙනාටම බුදු සරනයි
ප්‍රතිබාපූර්න නිහතමානී කලාකරුවන් .දරුවන් ඒ වගේම නිහතමානීව සමජයේ ඉන්නව.dan inna wal wadichcha ගායකයින් වගේද .
Wooooow harima lassanai, saramala soiiii, ranga aiyata hamadamat adarai, api kuwat wala edan balanawa R. Aiya. Apa rata korona aya goda ennawa aiya at R. Aiyaga wada sathan aniwa api balanawa. R. AIyatat, avet enna saratama jp
Wowooo. Niyama kathawa
ගොඩාක් වටිනවා පිය සෙනෙහස අපේ ආදරණීය කලාකරුවන් තිදෙනාටත් පුතුන් තිදෙනාටත් උතුම් තුණුරුවන්ගේ පිහිටයි මෙත්සිතින් ප්‍රාර්ථනා කරමි
ගයාන්.කසුන්.චේතාන්. සමන්.නුවන්.කිර්ති.මේ ඔක්කොම හොදයි ඒ වගේම තාත්තලා පුතාලාගෙ ආදරය සතුටුයි දකිද්දී
ලස්සනයි හරිම ලස්සනයි
අපේ ආදරණීය කලාකරුවන්ට දෙර්ග්ගාහුස ලේබෙවා බුදුසරණයි
හරිම ලස්සනයි අද වැඩසටහන.. ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම.
ගොඩක් ලස්සනයි සියලුම දෙනාට තෙරුවන් සරණයි
තාත්තලා පුතාලා හයදෙනාටම සුබ අනාගතයක් ගයාන් ලස්සනයි බුදු සරනයි
ගායනේට වගේම රගපෑමට දක්ෂයෙක් ගයාන් ..ලස්සනයි මල්ලි අහස් මාළිගා නාට්‍යයේ රගපෑම සුභ අනාගතේ .ඔයාට ...
වාසනාවන්ත දරුවන්ට ලබාදුන් වාසනාවන්ත දෙමාපියන් .හැමොටම බුදුසරණයි .
හිත ඉල්ලන තරු වැඩසටහන මම හිතනවා ාලීනව ජනප්‍රියතම වැඩසටහනක් වන බව විශේෂයෙන් රංගනගේ දායකත්වයෙන් ්‍රචාරය වන ඕනම වැඩසටහනක් හරිම ඉක්මනින් නප්‍රිය වන්නේ ඔහුගේ කතා විලාසය කලාකාමී රසික හදවත් සැණෙකින් වැළඳගන්න නිසයි මගේ උණුසුම් සුභ පැතුම් රංගන ද සිල්වා ඇතුළු පැමිණි සියලුම කලාකරුවන් හට
අද වැඩ සටහන පට්ටම සුපිරි. හොදට එන්ජෝයි කලා. ඉස්තුති රංගන අය්යේ. ලස්සනයි අද. හැමෝටම ආදරෙයි. බුදුසරණයි
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ස්තූතියි රංගන
Beautiful song n beautifully sung by dad n son wow dad n son both are rocking with Hindi songs. Love you both alot nuwan aiya n SWEETHEART Gayan. ❤😘💕👏
ගායන් ඇතුලු හැහොමට ස්තුතියි .තේරුවන්සරනයි
කීර්ති පැස්කුවෙල්ට ආදරෙ අය මෙ කොනට😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤
අදත් නියමයි වැදගත් තාාත්තල දරැවෝ දැකම සතුටුයි සියයලටම ජේසුපිහිටයි
නියමයි
Rangana aiya wada niyamai
සියලුම දෙනාට ජේසුපිහිටයි
@@nirmaladevi5703 qq
අද ඔය හිත ඉල්ලා න තරැ වැඩ සටන හෝදටම කරනවා ඔයට ජයවෙිවා චමර අයියව ගේන්නන්න හරිද බුදුසරණයි ඔයට ජය වෙිවා
සුපිරි 🌟 තුනක් තරු පැටව් සමගින් ආදරෙයි🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
ගයාන් නම් ලස්සන කොල්ලෙක්..👌👌👌👌👌👌👍👍👍👍👍
හරිම ලස්සනයි ඔයාලා සේරටම බුදුසරණයි
ලස්සනයි ගොඩක් බුදු සරණයි
තේරැවසරනයිඔබලාටජය වේවා ස්තූතියි රංගන අයියේ හැමදේටම ආදරෙයි ආදරෙයි සැමදාම 💖💖💖💖💖💖💖👌🌹මම කුවේට්
ගොඩක් ලස්සනයි 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nuwan gunawardanai gayan gunawardanai man asama dennek e adere lassanai
සමන් සර්ගෙයි චේතාන්ගෙයි තමයි ලස්සනම කටහඬ....
ගයාන්. නුවන් ආදරෙයි ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක්
.lassanai
Harim lassana wadagath wadasatahanak ..boru soobana na..hamooma harima nihathamanie...budusaranai rangana aiyatath..mama kuwet...
අනේ ගොඩාක් ලස්සනයි හැමෝටම ගොඩාක් ආදරෙයි රංග අයියා ඔයාටත් ගොඩාක් ආදරෙයි
Harima lassanae thathla puthala..theruwan saranae hemotama...
ගයාන් මල්ලි ඔයාටනම් මාරම හැකියාවක් තියෙන්නේ ඇස් වහක් වදින්න එපා බුදු සරණයි මල්ලියේ කුවේට් සිට මම
මා ඕ මේරේ මා සෝන්ග් එකට මාරම හිත ගියා
සියලු දෙනාටම සුබ පතනවා නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි සියලු දෙනාටම කුවෙට් සිට
Lassanai budu saranai suyalu දෙනාට
ජයවෙිවා සියළුම දෙනාට බුදුසරණයි
තාත්තලා තුන්දෙනා ගාවට පුත්තු තුන්දෙනා ඇවිත් ගායනා කරද්දි ඇත්තෙන්ම ඇඩුනා...රට ඉදන් අමිිමා .තාත්තා බලන්න එන්න හිටියේ. එත් කොරොනා නිසා එකත් නැති වුනා. කවදා එන්න වෙයිද දන්නෙ නැ..
තෙරැවාන් සරණයි සියලු දේනාටම.....
රංගන අයියා . Love u. Respect . බුදුසරණයි
අදත් වැඩ සටහන හොදට කරගෙනයනවා රංග. අපිත් විදේස ගතවෙලා ඉන්නේ කවදද ඉරිද කියල බලාගෙන නමුත් විවෙිකය තියෙන වෙලාවට තමයි බලන්නේ නුවන් ගුනවර්ද තාත්තා පුතා. කිර්ති තාත්තා පුතා පටිට. ඔබලා. හතර දෙනා ගැන කියලා වැඩක්නැහැ. ඉදිරි වැඩ කටයුතු කරගෙනයන්න සුබාසිරි. සියලුමදෙනාට බුදුසරනයි. ජේසුපිහිටයිවිදේස ගතමා
ලස්සනයි රංගන අයියේ බුදු සරනයි පරිස්සෙමෙන් ඉන්න
Great entertainment and I really enjoy watching my favorite singers with their sons !!
හරි ම ලස්සනයි
ඇත්තටම හොද වැඩ සටහනක් ආසම ගායකොයො අසුව දෂකයෙ
ර oග හරි ම ලස්සන වැඩ සටහන ,,,ඔයා ට බුදු සරණ් යි ,,
Rangana Ada wadasatahana kiyala nima karanna bari tharam lassani paya pahak thibunath balan Inna asai thanks.💐💐💐💐
මෙචැනි වැඞසටන්. හරිම වටිනවා❤️❤️❤️❤️❤️❤️👍😍😍😍
ඇවිල්ලා ඉන්න සියලුම දේනට බුදුසරණයි
atath lassanai hitha illan tharu
ගොඩක් ආදරේයිහැමදෙනාටම
හරිම ආඩම්බරයි තාත්තාලාට හු හු හු හු ,,,,පුතාල මහ කැලැවේ රන්ගන ඔයා ගැන හරිම ආඩම්බරයි. පුතාලත් හොදයි ටිකක් බුදු සරණයි හැමෝමටම. මම කුවෙට්
රංගන මහත්තයෝ අලුත් මූණු අරගෙන එන්න වැඩසටහනට අදනම් ගොඩක් ලස්සනයි ආදරය කරන ආසා කරන ගායකයෝ තමයි මේ තවමත් ඒ හඩවල් වලට අපි ගොඩක් ආදරෙයි
UA-cam එකෙ බලනකොට 100% වොලිම් වැඩි කරන්න ඕනෙ. ඇයි ඒ? මේවගෙ ටෙක්නිකල් සයිඩ් එක පොඩ්ඩක් බලන්න කවුරුත් නැද්‍ද?
Harima Lassanai wedasatahana Rangana Aiyaa Thank you so much
රංගන මහත්තය ලස්සනයි වඩසටහන කරනව බොහොම ස්තුතියි. අද හරිම ලස්සනයි හැමොටම අාදරේයි. මම ඔයාගෙන් ඉල්ලීමක් කරනව. ලබන සතියේ ජක්සන් මහතාගෙ පැමිලිඑක ගෙන්නන්න පිලීස්. හැමොටම බුදු සරනයි.
Athtatama chan and miusik baluwa asawen.den suwarnawahini sewayan balana.ranga ayiya supriyata wadasatahan karanawa.
ඇත්තටම රංගන අයියා ලස්සනායි නියමයි
අදත් ලස්සනයි
💓💓💓💓💓💓💎 හරිම ලස්සනයි .💐
Gayan putha lassanata gayana karanawa awagema thamai oyage thatha hodai asama gayakayek budu saranai
All are the best singers. 🖒⚘
අද නම් ඔහ් රන්ගන නියමයිනේ ඇවිල්ලා ඉන්න කට්ටිය .හමෝටම සුභ පතනවා
ලස්සන හිත ඉල්ලන තරු ♥️♥️♥️
Siyaludanatama..adarai..budusaranai
rangana aiye, niyametama wade giya, kiyapu hamadema niwaradi kala, niyamai, jaya wewa!....
නුවන් ...ගයාන් දේන්න මරු
Sound thibuna nam godak ලස්සනයි
හරි .ලස්සනයි .මම.ගොඩක් .කැමිත.අය.ලස්සනයි .රංග න.බුදු 👍👍සරනයි 🎵🎵🎵🎤🎤🎤🎤🎤🎤❤️🥀🌺👍
Niyamai Rangana Aiya Good Luck Jayawewa
රන්ගන ඉරිදා රූම අපි බලනවා හිරු එකේ ඉන්න කාලෙ ඉදන් බලන්නෙකෝල් නම් ගන්න අමාරුයි එපා වෙනවා නමුත් වැඩ සටහන හරිම අගේ හැම දාම ඔය වගේ ජොලි කට්ට්‍ය ගෙන්නන්න
Ada wedasatahana harima lassnai mn asama gayakayo thundenek obala jayem jayama wewa theruwan saranai♥️🙏
හැමෝම බලන්න ඕනේ සහ ආදර්ශයට ගන්න ඕනේ ප්‍රොග්‍රැම් එකක්. තාත්තලා පුතාලා අතරේ තියන ආදරෙ
රංගන ඔයා හොඳටම වැඩේ කරනවා මේවගේ තරුණ අයවත් ගෙන්වන්න හොඳ misranayak ජය වේවා violet fernando ඩුබායි සිට
කසුන්ට මොකද වෙල තියෙන්නෙ කෙට්ටුවෙල අදිල ගිහින්
Oyala hemotama deergau wewa theruwan saranai jesu pihihai
lassanai suba gaman budu saranai davi pihitai siyaluma danata
චේතාන් අහිංසකයි 😋💚
Niyamaii
Gayan nesa tamai balanna ලස්සනයි
සුපිරි රංගණ අයියෙ...ජය වේවා..
Super singing Chethan
Thanks
රංගන අය්යේ පුජා අක්කි ගේන්න කෝ
Nuwan sir & gayan aiya love much both of you ❤️
ලස්සනයි තාත්තා ල පුතා ලා
Saman sir is lucky to have Chathan. His voice is excellent
Taththalage geeta ahauwe mama oya puthalatath wada podi kale harima aadarei😘😘😘😘😘😘😘
Rangana maththayo harima lassanai. Obage me aradana pili gena famini ape watina kalakarun adarayen pili ganimi. Thanks
අද, හරි ම, ලස්සනයි,
තාත්තල වෙනුවෙන් ගැයූ ගීත ටික සංවේදී දසුනක් ...😭😭😭
නිහතමානී, දක්ෂ කලාකරුවෝ. වයසට යනවා දුකයි.ඒත් දරුවෝ හැඩගස්වල තියන එක ගැන සතුටුයි. හැමෝටම බුදුසරණයි !ජේසු පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏
ගයාන් oyatai තාත්තටයි ගොඩක් ආදරෙයි බුදු සරණයි .❤️❤️
රංගන ඔබ කොතන ආවත් එතන ජනප්‍රියයි.. එක යුගයක පටන් අද දක්වා ම ජනප්‍රිය ආදරණීය කලාකරුවන් ඔවුන්ට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි ජය වේවා
දුරකථන සංවාදවලට ගත කරන කාලය විශාල අපරාදයක් කියලයි මගේ අදහස .
හරිම ලස්සනයි හරිම ආඩම්බරයි
කට්ටිය දක්කහම. රංගන කවදත් ඕනේම වැඩක් ලස්සනට පිළිවෙලට කරනවා ස්තුතියි.. බුදුසරණයි
අදනම් ගොඩක් ලස්සනයි කොච්චර පණ බයෙන් ජීවිතේ ගෙව්වත් හිනා වෙලා බලන්න පුලුවන් වැඩ සටහනක් ගොඩක් ස්තූතියි රන්ගන අයියේ.ගයාන් මල්ලි ආදරෙයි ගොඩක් හැමෝටම සම්මා සම්බුදු සරණයි
මෙි වැඩසටහන මුල ඉදන්ම බලනවා ඒත් අද තමයි ඔක්කොම සිංදු ඇහුවේ අදනම් සුපිරියි
ගයාන් හිතට ගොඩක් දනුනා තාත්තාට ගයපු ගීතය තව ටිකක් කීවානම් හොදෛ කියලා මට හිතුණා ගුඩ් ලක් පුතා මම කුවේට් සිට
අව්‍යාජ නිහතමානී නුවන්
මාම සහ ගයාන් මල්ලි 💖👌💖👌
ගොඩක් ආදරේ කරන ගායන ශිල්පීන් තුන් දෙනෙක් ඔබතුමන්ලා ටත් පුතුන් තුන් දෙනාටත් ජය වේවා
බුදු සරණයි
ඔබලා සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා ape ආදරණීය kala කරුවන්ට බුදු සරණයි
ස්තූතියි. රංගන. අපි. දැකපු. ගායකයන් තුන්දෙනෙකු. සමග. අපි. නොදැකපු. පුතුන්. තුන්දෙනෙකු හදුන්වා. දීම. පිළිබදව
පිය පුතු එකතුවක්.. හරිම ලස්සනයි ඔයාල දකින විට.. මෙතනින් මම ගොඩක්ම ආදරය කරන දෙදෙනා නුවන් සහ ඔහුගෙ පුතුයි.. රංගන මහත්තයො.. ඔයා කොහෙ ගියත් වැඩෙ නම් හරියට කරනව.. ආසයි බලන් ඉන්න .. ස්වර්ණවාහිනිය ඉදිරියෙදී සුබ අනාගතයක් ඔබට ..
අපි.පව්ද්ගලිකව.ගොඩක් .ආස.කරන.චරිත ය ක් .ගයාන් කියන්නෙ .(ගයියා)නුවන් අයිය ගෙ .සින්දු.වලටත්.ගොඩක් .ආසයි 👍💘❤👌හොදද
පරන ගීත වල තියෙන වටිනාකම කියලා වඩක් නැහැ අලුත් සින්දු නම් මෙලෝ රහක් නැහැ නියමෛ ඔබ සියලු ඩෙනාටම බුදු සරනයි
ප්‍රතිබාපූර්න නිහතමානී කලාකරුවන් .දරුවන් ඒ වගේම නිහතමානීව සමජයේ ඉන්නව.dan inna wal wadichcha ගායකයින් වගේද .
Wooooow harima lassanai, saramala soiiii, ranga aiyata hamadamat adarai, api kuwat wala edan balanawa R. Aiya. Apa rata korona aya goda ennawa aiya at R. Aiyaga wada sathan aniwa api balanawa. R. AIyatat, avet enna saratama jp
Wowooo. Niyama kathawa
ගොඩාක් වටිනවා පිය සෙනෙහස අපේ ආදරණීය කලාකරුවන් තිදෙනාටත් පුතුන් තිදෙනාටත් උතුම් තුණුරුවන්ගේ පිහිටයි මෙත්සිතින් ප්‍රාර්ථනා කරමි
ගයාන්.කසුන්.චේතාන්. සමන්.නුවන්.කිර්ති.මේ ඔක්කොම හොදයි ඒ වගේම තාත්තලා පුතාලාගෙ ආදරය සතුටුයි දකිද්දී
ලස්සනයි හරිම ලස්සනයි
අපේ ආදරණීය කලාකරුවන්ට දෙර්ග්ගාහුස ලේබෙවා බුදුසරණයි
හරිම ලස්සනයි අද වැඩසටහන.. ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම.
ගොඩක් ලස්සනයි සියලුම දෙනාට තෙරුවන් සරණයි
තාත්තලා පුතාලා හයදෙනාටම සුබ අනාගතයක් ගයාන් ලස්සනයි බුදු සරනයි
ගායනේට වගේම රගපෑමට දක්ෂයෙක් ගයාන් ..ලස්සනයි මල්ලි අහස් මාළිගා නාට්‍යයේ රගපෑම සුභ අනාගතේ .ඔයාට ...
වාසනාවන්ත දරුවන්ට ලබාදුන් වාසනාවන්ත දෙමාපියන් .හැමොටම බුදුසරණයි .
හිත ඉල්ලන තරු වැඩසටහන මම හිතනවා ාලීනව ජනප්‍රියතම වැඩසටහනක් වන බව විශේෂයෙන් රංගනගේ දායකත්වයෙන් ්‍රචාරය වන ඕනම වැඩසටහනක් හරිම ඉක්මනින් නප්‍රිය වන්නේ ඔහුගේ කතා විලාසය කලාකාමී රසික හදවත් සැණෙකින් වැළඳගන්න නිසයි මගේ උණුසුම් සුභ පැතුම් රංගන ද සිල්වා ඇතුළු පැමිණි සියලුම කලාකරුවන් හට
අද වැඩ සටහන පට්ටම සුපිරි. හොදට එන්ජෝයි කලා. ඉස්තුති රංගන අය්යේ. ලස්සනයි අද. හැමෝටම ආදරෙයි. බුදුසරණයි
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ස්තූතියි රංගන
Beautiful song n beautifully sung by dad n son wow dad n son both are rocking with Hindi songs. Love you both alot nuwan aiya n SWEETHEART Gayan. ❤😘💕👏
ගායන් ඇතුලු හැහොමට ස්තුතියි .තේරුවන්සරනයි
කීර්ති පැස්කුවෙල්ට ආදරෙ අය මෙ කොනට😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤
අදත් නියමයි වැදගත් තාාත්තල දරැවෝ දැකම සතුටුයි සියයලටම ජේසුපිහිටයි
නියමයි
Rangana aiya wada niyamai
සියලුම දෙනාට ජේසුපිහිටයි
@@nirmaladevi5703 qq
අද ඔය හිත ඉල්ලා න තරැ වැඩ සටන හෝදටම කරනවා ඔයට ජයවෙිවා චමර අයියව ගේන්නන්න හරිද බුදුසරණයි ඔයට ජය වෙිවා
සුපිරි 🌟 තුනක් තරු පැටව් සමගින් ආදරෙයි
🌹🌹🌹🌹🌹🌹
❤️❤️❤️❤️❤️❤️
ගයාන් නම් ලස්සන කොල්ලෙක්..👌👌👌👌👌👌👍👍👍👍👍
හරිම ලස්සනයි ඔයාලා සේරටම බුදුසරණයි
ලස්සනයි ගොඩක් බුදු සරණයි
තේරැවසරනයිඔබලාටජය වේවා ස්තූතියි රංගන අයියේ හැමදේටම ආදරෙයි ආදරෙයි සැමදාම 💖💖💖💖💖💖💖👌🌹මම කුවේට්
ගොඩක් ලස්සනයි 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nuwan gunawardanai gayan gunawardanai man asama dennek e adere lassanai
සමන් සර්ගෙයි චේතාන්ගෙයි තමයි ලස්සනම කටහඬ....
ගයාන්. නුවන් ආදරෙයි ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක්
.lassanai
Harim lassana wadagath wadasatahanak ..boru soobana na..hamooma harima nihathamanie...budusaranai rangana aiyatath..mama kuwet...
අනේ ගොඩාක් ලස්සනයි හැමෝටම ගොඩාක් ආදරෙයි රංග අයියා ඔයාටත් ගොඩාක් ආදරෙයි
Harima lassanae thathla puthala..theruwan saranae hemotama...
ගයාන් මල්ලි ඔයාටනම් මාරම හැකියාවක් තියෙන්නේ ඇස් වහක් වදින්න එපා බුදු සරණයි මල්ලියේ කුවේට් සිට මම
මා ඕ මේරේ මා සෝන්ග් එකට මාරම හිත ගියා
සියලු දෙනාටම සුබ පතනවා නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි සියලු දෙනාටම කුවෙට් සිට
Lassanai budu saranai suyalu දෙනාට
ජයවෙිවා සියළුම දෙනාට බුදුසරණයි
තාත්තලා තුන්දෙනා ගාවට පුත්තු තුන්දෙනා ඇවිත් ගායනා කරද්දි ඇත්තෙන්ම ඇඩුනා...රට ඉදන් අමිිමා .තාත්තා බලන්න එන්න හිටියේ. එත් කොරොනා නිසා එකත් නැති වුනා. කවදා එන්න වෙයිද දන්නෙ නැ..
තෙරැවාන් සරණයි සියලු දේනාටම.....
රංගන අයියා . Love u. Respect . බුදුසරණයි
අදත් වැඩ සටහන හොදට කරගෙනයනවා රංග. අපිත් විදේස ගතවෙලා ඉන්නේ කවදද ඉරිද කියල බලාගෙන නමුත් විවෙිකය තියෙන වෙලාවට තමයි බලන්නේ නුවන් ගුනවර්ද තාත්තා පුතා. කිර්ති තාත්තා පුතා පටිට. ඔබලා. හතර දෙනා ගැන කියලා වැඩක්නැහැ. ඉදිරි වැඩ කටයුතු කරගෙනයන්න සුබාසිරි. සියලුමදෙනාට බුදුසරනයි. ජේසුපිහිටයිවිදේස ගතමා
ලස්සනයි රංගන අයියේ බුදු සරනයි පරිස්සෙමෙන් ඉන්න
Great entertainment and I really enjoy watching my favorite singers with their sons !!
හරි ම ලස්සනයි
ඇත්තටම හොද වැඩ සටහනක් ආසම ගායකොයො අසුව දෂකයෙ
ර oග හරි ම ලස්සන වැඩ සටහන ,,,ඔයා ට බුදු සරණ් යි ,,
Rangana Ada wadasatahana kiyala nima karanna bari tharam lassani paya pahak thibunath balan Inna asai thanks.💐💐💐💐
මෙචැනි වැඞසටන්. හරිම වටිනවා❤️❤️❤️❤️❤️❤️👍😍😍😍
ඇවිල්ලා ඉන්න සියලුම දේනට බුදුසරණයි
atath lassanai hitha illan tharu
ගොඩක් ආදරේයිහැමදෙනාටම
හරිම ආඩම්බරයි තාත්තාලාට හු හු හු හු ,,,,පුතාල මහ කැලැවේ රන්ගන ඔයා ගැන හරිම ආඩම්බරයි. පුතාලත් හොදයි ටිකක් බුදු සරණයි හැමෝමටම. මම කුවෙට්
රංගන මහත්තයෝ අලුත් මූණු අරගෙන එන්න වැඩසටහනට අදනම් ගොඩක් ලස්සනයි ආදරය කරන ආසා කරන ගායකයෝ තමයි මේ තවමත් ඒ හඩවල් වලට අපි ගොඩක් ආදරෙයි
UA-cam එකෙ බලනකොට 100% වොලිම් වැඩි කරන්න ඕනෙ. ඇයි ඒ? මේවගෙ ටෙක්නිකල් සයිඩ් එක පොඩ්ඩක් බලන්න කවුරුත් නැද්‍ද?
Harima Lassanai wedasatahana Rangana Aiyaa Thank you so much
රංගන මහත්තය ලස්සනයි වඩසටහන කරනව බොහොම ස්තුතියි. අද හරිම ලස්සනයි හැමොටම අාදරේයි. මම ඔයාගෙන් ඉල්ලීමක් කරනව. ලබන සතියේ ජක්සන් මහතාගෙ පැමිලිඑක ගෙන්නන්න පිලීස්. හැමොටම බුදු සරනයි.
Athtatama chan and miusik baluwa asawen.den suwarnawahini sewayan balana.ranga ayiya supriyata wadasatahan karanawa.
ඇත්තටම රංගන අයියා ලස්සනායි නියමයි
අදත් ලස්සනයි
💓💓💓💓💓💓💎 හරිම ලස්සනයි .💐
Gayan putha lassanata gayana karanawa awagema thamai oyage thatha hodai asama gayakayek budu saranai
All are the best singers. 🖒⚘
අද නම් ඔහ් රන්ගන නියමයිනේ ඇවිල්ලා ඉන්න කට්ටිය .හමෝටම සුභ පතනවා
ලස්සන හිත ඉල්ලන තරු ♥️♥️♥️
Siyaludanatama..adarai..budusaranai
rangana aiye, niyametama wade giya, kiyapu hamadema niwaradi kala, niyamai, jaya wewa!....
නුවන් ...ගයාන් දේන්න මරු
Sound thibuna nam godak ලස්සනයි
හරි .ලස්සනයි .මම.ගොඩක් .කැමිත.අය.ලස්සනයි .රංග න.බුදු 👍👍සරනයි 🎵🎵🎵🎤🎤🎤🎤🎤🎤❤️🥀🌺👍
Niyamai Rangana Aiya Good Luck Jayawewa
රන්ගන ඉරිදා රූම අපි බලනවා
හිරු එකේ ඉන්න කාලෙ ඉදන් බලන්නෙ
කෝල් නම් ගන්න අමාරුයි එපා වෙනවා
නමුත් වැඩ සටහන හරිම අගේ හැම දාම ඔය වගේ ජොලි කට්ට්‍ය ගෙන්නන්න
Ada wedasatahana harima lassnai mn asama gayakayo thundenek obala jayem jayama wewa theruwan saranai♥️🙏
හැමෝම බලන්න ඕනේ සහ ආදර්ශයට ගන්න ඕනේ ප්‍රොග්‍රැම් එකක්. තාත්තලා පුතාලා අතරේ තියන ආදරෙ
රංගන ඔයා හොඳටම වැඩේ කරනවා මේවගේ තරුණ අයවත් ගෙන්වන්න හොඳ misranayak ජය වේවා
violet fernando ඩුබායි සිට