Ma Nowana Mama with Keshan Shashindra ( 17-08-2018 )

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @chameeshadinethmi1921
    @chameeshadinethmi1921 4 роки тому +95

    මම පලවෙනි වතාවට තමයි මේ මා නොවන මම බලන්නෙ ඒත් කෙශාන් ආපු නිසා.නියම කටහඩක්. මල් සින්දු කියන ගායකයෝ අතරේ කෙශාන් ට තියෙන්නේ සිංහයෙක්ගෙ වගේ ගාම්භීර කට හඩක්. දක්ෂ ගායකයෙක් දක්ෂ නලුවෙක් වගේම අව්‍යාජ මනුස්සයෙක්.Good luck කෙශාන්. ඔයාට ගොඩක් දුර ගමනක් යන්න පුලුවන්.

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 6 років тому +26

    දෙවෙනි ඉනිම පටන්ගත්ත කාලේ ඉදලම මම දැක්ක දක්ෂ රගපෑමK කෙෂාන්.. රගපෑම හොදටම තාත්ත්විකයි.. ගායනයත් සුපිරිම සුපිරියි.

  • @shashikarodrigo2747
    @shashikarodrigo2747 4 роки тому +25

    ඉතාම ආත්ම අගනා වැඩක්.
    තෝරා ගත් ගීත වල උසස් සුන්දරත්වය තුළින් ඔහුගේ රසවින්දනය පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබුනා.
    බොහොම සරල සුන්දර පුද්ගලයෙක්.
    කාලය කට පසු අපේ දක්ෂ ප්‍රවීනයන්ට සේම ඇලුම් කල හැකි කසුන් කල්හාර සේම සුන්දර කලා කරුවෙක් අපට ලැබීම සතුටක්.
    සදා ජය වේවා කේෂාන් සොයුර.

  • @secondinnings9307
    @secondinnings9307 6 років тому +236

    කෙෂාන් ඔබ නම් නියම වැඩ්ඩෙක්! සුපිරි ගායකයෙක් හා රංගන ශිල්පියෙක්. "මල් වරුසාවේ" සින්ඳුවට නම් පිස්සු හැදුනා. ඉංග්‍රීසි සින්ඳුව නම් අවන්තයා දෙව්මිට කිව්වා වගේ. ඔබට සම්මාන පිට සම්මාන ලැබේවා!

  • @AT-fq9yp
    @AT-fq9yp 3 роки тому +28

    ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන් කටහඬ කොච්චර බලන් හිටියත් මදි ඒ රූපය සිත් වසඟ කරන ඒ හිනාව
    .............කෙශාන්....................

  • @Ransi.b
    @Ransi.b 6 років тому +59

    7:57 Kaath kawuruwath
    20:00 Obata Sstha adare karai
    33:27 Sada adura lowa
    41:52 Hindi song
    53:06 Mal warusawe
    58:43 Tharu wasak wasa
    1:01:30 Wise men say
    1:14:40 Somiyata waren putha

  • @maheshacharuni660
    @maheshacharuni660 3 роки тому +31

    මුලින්ම ඔබව දැක්කෙ අවන්ත විදිහට ..මම බොලද පෙමවන්තයන්ට අකමැති කෙනෙක් ඉතින් මම ඔබෙ චරිතයට බොහො සෙයින් ආදරය කරා...පසුව දැනගත්තෙ ඔබ විශිෂ්ඨ ගායකයෙක් බව ඉතින් අද මම එ අමිල හඩට වශි වෙලා ඉන්නෙ...ඉතින් කෙශාන් ඔබ නලුවෙක් නොව සැබැවින්ම තාරුණ්‍යය වෙනුවෙන් බිහි වු සොඳුරු ගායකයෙක් ..ජයෙන් ජයම....

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 3 роки тому +47

    අවුරුදු 3ක් ගිහින්. ඒත් අදටත් හරිම ආසාවෙන් බලනවා ❤️

  • @ruweeferdi702
    @ruweeferdi702 6 років тому +36

    Wow Keshan, how amazing you are, you have selected the perfect 07 songs for the perfect time. And with your voice you are creating a dream world in front of us. 'Kaath kauruwath & Sende Andura Lowa Galana Welawata' those two songs are really heart-warming You are awesome, perfect, mesmerizing, mind blowing..... and really romantic when you sing Elvis Presley's 'Can't Help Falling in Love With You' song. And 'Mal Warusawe' song oh my god I am speechless.... that was a marvelous performance. And yesterday you showed us how genuine you are. You are really a humble and down-to-earth man. Wish you all the very best and May god Bless you.

  • @niharagamage4975
    @niharagamage4975 6 років тому +39

    One of the best “Maa Nowana Mama” episodes. Was waiting for Keshan in this programme. Always love his deep husky voice. It perfectly goes with his handsome manly look.

  • @AT-fq9yp
    @AT-fq9yp 3 роки тому +46

    අවුරුදු 3ක් වෙලත් අදටත් බලනවා. කෙශාන් අයියගෙ වොයිස් එක හිනාව ඇබ්බැහි වෙනවා.

    • @AVsFan2022
      @AVsFan2022 Рік тому +3

      අවුරුදු 5ක් වෙලත් බලනෝ

  • @dilyashinsala5119
    @dilyashinsala5119 4 роки тому +56

    මාර ලස්සන powerful voice එකක්. ලස්සන, දක්ෂ, අවංක, හැඟීම්බර සහෝදරයෙක්. ජිව්තේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!!!! හදවතින්ම සුභ පතනවා..

  • @nihalvijitha4135
    @nihalvijitha4135 6 років тому +47

    Keshan Shashindra... It's just not a name.. it's a voice to touching our hearts... U r the best... & u r the only one we like most who came from reality round... my daughter likes uu sooo sooo sooo much... we like ur songs very much... & also "sansare magema landu & lan venna kiya dee"... woooowww... we are waiting for a concert own yourself... please organize a concert... we love uu sooo much... & wish uu all the very best for ur future & beautiful family life... 💙💙💙

  • @independentthinker3083
    @independentthinker3083 6 років тому +42

    What a genuine character ... you are talented beyond the words.... the songs that you have selected are perfect... i watched this yesterday and watching again and again .... although we are trying very hard to crown you as the most popular actor i know you are not a person who runs after any award or popularity.... i’m sure you will make history ... one day you will be one of the greatest artists in our country ...

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 років тому +6

      Independent Thinker agree ! Super voice. Husky and deep. Elvis Presleys song was incredible. Honey and gravel mixed together..❤ . That voice along is enough, maybe with a few instruments. Felt sometimes the music drowned his voice. 😕. Liked the person who emerged too. Relised that he is a man who wont chase after "most poular" awards. Looking forward to more original songs from him!

    • @krishanthikaify
      @krishanthikaify 6 років тому +7

      Yes. I also worried about this sumathi popular award for him..and worked for it. But now I realised hez not that kind of 'framed' person. He has a long way to go. And I understood things that Bimal Jayakody said about him in 'miyura kalpana'. Proud to be a fan of him

  • @randir4645
    @randir4645 6 років тому +31

    Keshan you managed to find the actor in you in that journey.
    What a beautiful voice you have...A multi talented, humble person. God bless you.
    Keep it up. Lots of love ❤️

  • @suwir5082
    @suwir5082 6 років тому +40

    Wow..superb personality.. for the first time in my life time i have fallen for a SL singer and actor I must say that no doubt he is the best..just perfect.. love you always 💓💓💓💓💓💓

    • @karukaushi1762
      @karukaushi1762 6 років тому +3

      Suwi R yes. me too. i have never ever fallen for a sl artist this much.he is a magician.

    • @suwir5082
      @suwir5082 6 років тому +3

      karu kaushi im falling for him over and over again😍

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 4 роки тому +12

    Keshan Sashindra, thank you for the brilliant song choice and the way you presented yourself with honesty. We want to hear more from you Keshan and please don't take too much time to release your own songs. Sanda Manaliye song is beautiful. Wishing you all the very best Keshan ❤️Love the song Gune aiyage kamare 💜May God bless you and your family with more abundance💚

  • @mashakidu2582
    @mashakidu2582 4 роки тому +7

    Its glad you came to this keshan ayya......And I wish u all the best.......

  • @gayanthichathurani4311
    @gayanthichathurani4311 6 років тому +43

    ලස්සනයි අවන්ත .කාත් කවුරුවත් නැති බව දැන දැන සින්දුව නියමෙට කිව්වා .

  • @janakeemuthukumarana5149
    @janakeemuthukumarana5149 6 років тому +50

    keshan ඔබට තවත් බොහෝ දුරක් යන්න පුලුවන්.ආදරෙයි අපි ගොඩාක් ඔබට.දෙරණ පවුලට ගොඩක් ස්තූතියි මෙවැන්නන් සොයාදීම පිළිබඳව.
    මේකත් කිව යුතුමයි,කැළුම් මහත්මා,ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි.ඔබටත් මාගේ ගෞරවය.

  • @preminisiriniwasa6025
    @preminisiriniwasa6025 6 років тому +14

    All the best King AV. - Keshan. I like your songs & watching from Melbourne Australia. Wow the song of Elvis is lovely

  • @nadeekadilhani6535
    @nadeekadilhani6535 5 років тому +4

    I'm living in Dubai and I am watching only Deweni Inima drama.haven't watch any Sinhala drama entire my life accept Deweni Inima. I don't know any actors but I love the character of Awantha. and I think I fall in love with his voice today. God Bless You Keshan Aiya .... keep shining like a diamond in the sky. I appreciate your life experiences and feel inspired.

  • @19890501ssr
    @19890501ssr 6 років тому +32

    This is the third time im watching this...cant get enough though..💕 love you keshan💕💕💕💕💕

  • @TharuniImasha-m8e
    @TharuniImasha-m8e Рік тому +6

    හරි ආසයි කෙශාන් අයියගෙ කටහඩට වගේම රන්ගනයටත් හරි ආසාවෙන් අහන් ඉන්නව ඒ වොයිස් එක මාරම ලස්සනයි අයියා ගුඩ් ලක්

  • @KaviduHeshan
    @KaviduHeshan 2 роки тому +24

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක් Keshan අයියේ 🥺🎶🎶🥀

  • @ShutUp-ch5nt
    @ShutUp-ch5nt 6 років тому +25

    There are no enough words to describe this beautiful soul. We loved you since the day we first saw you as a competitor of derana dream star. Still you are the best. And our love will always be there for you💓💓💓💓💓💓❤️❤️❤️ we love you keshu Baba.

  • @takshilakwt7667
    @takshilakwt7667 6 років тому +45

    නියමයි...ලස්සන කටහඬක් ...හරිම අාසයි ඔබගේ ගීත අහන්න .....මේ වැඩ සටහනෙන් ඔබ ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා හොඳ වැටහීමක් ලැබුනා.මම පෞද්ගලිකවම කැමතියි මොකද .....අවන්ත චරිතයත් එකත් එක්ක ගත්තම හාත්පසින් ම වෙනස් කෙනෙක් නිසා..හදවතින්ම සුබ පතනව ඔබට..........
    දෙරණ නාලිකාව ට ගොඩක් ස්තුතියි ....ඒවගේම මේ වැඩසටහන මෙහෙයවන නිවෙදකතුමාටත් බොහොමත්ම ස්තුතියි ...දිනෙන් දින වැජ⁣ඹේවා..........!!!!!!!

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 років тому +16

    කියන්න වදන් නැහැ හරිම ලස්සනයි collection එක song හිතට වදින song ටිකක් අපූරුයි ...සුභ අනාගතයක් වේවා ක්‍රිශාන්...ශෂින්ද්‍ර ආදරණීය ගායකයානෙණි🌻🌻👍👍🎶🎶🎶🎶

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 років тому +93

    Tv 1න් බැලුව...දැන් ආයිත් බැලුවා...කොච්වර බැලුවත් එපා වෙන්නෙ නෑ ....හරිම ලස්සනයි සුන්දරයි 😍😍😍😍😍😍😍 ඇස් පිල්ලමක්වත් ගහන්න ලෝබයි..සිංදු 7ම හරිම ලස්සනයි .....ඒ වගේම කෙශාන් කියන්නෙ කවුද කියල ..මොන වගේ කෙනෙක්ද කියල අපි නොදන්නා ගොඩාක් දේවල් දැන ගත්ත ඒ වගේම රස වින්දා......දෙරණට බොහෝම ස්තූතිය මේ අවස්තාව හැමෝටම ලබා දුන්නට ...👏👏👏👏👏👏👏👏

  • @mashidesilva2950
    @mashidesilva2950 6 років тому +95

    ඔයානම් මාරයි කෙෂාන් අයියෙ.මේ programme එක නිසා ඔයා ගැන මවාගෙන හිටපු ප්‍රතිරූපය තවත් වැඩිවුණා .i wish you all the best ..

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 6 років тому +26

    පලමුව දෙරණ tv එකට ස්තුතියි .
    කේෂාන් ඔබට ජීවිතයේ ඉදිරි ගමන ජයෙන් ජයම වේවා.
    තෙරැවන් සරණයි .

  • @m-sri6808
    @m-sri6808 6 років тому +20

    The way,you'r expressing ur thoughts so impressive ,
    You are matured and a real person.we need such people to this industry.proud to see such a personality,
    Wishing u for a successful journey !

  • @annesophie8134
    @annesophie8134 4 роки тому +56

    මං බලපු එකම මා නොවන මම......
    පට්ටයි කෙශාන්

  • @thanuridulanga2808
    @thanuridulanga2808 6 років тому +43

    Omg his heart touching voice😍really enjoyed the whole programme..we waited so long to see you in Maa nowana mama.... actually you are not just a versatile singer,you are a versatile entertainer...wish you all the very best for all your future endeavours..

  • @snowdown1186
    @snowdown1186 6 років тому +22

    Love your voice. Love your brilliant acting. Along with that we love your simplicity.
    Wish you all the very best ! Keshan.

  • @Fluffy4633
    @Fluffy4633 2 роки тому +2

    Even after years, we still enjoy this programme. Keshan, you are definitely a versatile singer. A gem among pebbles. Good luck for your future , keep up the good quality and great acting....

  • @Sonam_Gauri_
    @Sonam_Gauri_ 6 років тому +35

    මෑත ඉතිහාසයේ බිහි වුන සොඳුරු කලාකාමී චරිතයක් ... ❤❤

  • @joanneroshima
    @joanneroshima 6 років тому +29

    Great selection of songs with Elvis Presley's and the ending song was really cool! Hoping to see more of your singing and acting. Good talent from Lanka 👏

  • @aomorioirase5108
    @aomorioirase5108 6 років тому +228

    අහන්න කැමති කටහඬක්. දකින්න කැමති චරිතයක් (අවන්ත) .
    සුභ අනාගතයක් කෙෂාන් !.

    • @dilinimalshani3518
      @dilinimalshani3518 5 років тому +6

      Math godaaaaaaak kamathi charithayak 'අවන්ත' kiynne☺️☺️❤️❤️

    • @SagarikaWeerasinghe-x4z
      @SagarikaWeerasinghe-x4z Рік тому

      ❤2023 , api me හඬට , ඔයාගෙ රංගනය ta වශී වෙලා ඉන්නවා ඔයාගෙ jeewethe අඳුරු kale ඉවරයි කිව්වා eka හින්දා 2024 අලුත් අවුරුද්ද ඔයා කැමති විදිහට subama suba වෙන්න කියලා parthana කරනවා 🌹❤️

  • @charunigunasekara3652
    @charunigunasekara3652 6 років тому +29

    Such a wonderful deep voice.Keep it up. Please sing more old english hits.

  • @Captionfun91
    @Captionfun91 6 років тому +37

    Keshan, you proved that you are a versatile actor and a singer. And most importantly a humble down to earth human being. Best of luck!!!

    • @Captionfun91
      @Captionfun91 6 років тому +2

      yes please.

    • @Captionfun91
      @Captionfun91 6 років тому

      Done

    • @Captionfun91
      @Captionfun91 6 років тому +1

      Ruwani Perera. No worries. Do it later. Keshan is catching up gap very fast.

    • @Captionfun91
      @Captionfun91 6 років тому

      that's fine dear. No worries.

    • @heretic8783
      @heretic8783 6 років тому

      OK, Ruwani. Let's keep on voting for both! Thnx1

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 4 роки тому +6

    Beautiful songs. Sweet voice. Oyata budhusaranai malli. Ediriyatma yanna.

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 6 років тому +16

    keshan I am an elderly lady but a good fan of u from the beginning .I like ur personality. wish u all the best

  • @rashmiranasinghe2151
    @rashmiranasinghe2151 6 років тому +23

    හරිම ලස්සනයි සිංදු 7 ම...කටහඩ ට ගොඩාක් කැමති..කේශාන් අයියේ ඔයා නිහතමානී චරිතයක් ..වෙනස් වෙන්නෙපා..ඔයාට බුදුසරණයි 👌❤️

  • @chamathi7828
    @chamathi7828 2 роки тому +6

    ආයෙමත් බැලුවා.නිල් වර්ණා නිලැසියේ සිංදුව ඇහුවට පස්සේ ❤️

  • @peshaniudayangana3713
    @peshaniudayangana3713 6 років тому +11

    keshan aiya😍😍😍😍😍 ur voice always make me crazy😘😘 best of luck.

  • @roshaniseneviratne2678
    @roshaniseneviratne2678 6 років тому +11

    Best version of falling in love with you that I've heard..... fantastic voice!!!

  • @sshiok1518
    @sshiok1518 6 років тому +45

    Keshan your voice omg 😍 especially when you sang Can't Help Falling in Love. My mother is a big fan of yours and after she heard this she's been saying how wonderful your voice would be for Jim Reeves' songs 😊 if you by any crazy chance you see this comment, could you do a cover of one of his songs? All the best from London ❤️

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 4 роки тому +8

    Very good selection of songs Keshan and thank you for being honest more importantly!!!! Now you are in the route so take the correct measurements to come forward and offer the best to your fans💖

  • @silverinedealwis4341
    @silverinedealwis4341 6 років тому +44

    I love this guy and his smile. even when he was a wicked character in Deveni Inima. For me he is the best actor in Deveni Inima.

  • @SM-gv4cr
    @SM-gv4cr 4 роки тому +6

    keshan oyge hinaw mar lasni pisu hadenw.oyage kata hadath ewagemi.oynm supiri gayakayek👆😍😍

  • @krishaniThushara
    @krishaniThushara 5 місяців тому +3

    Me program ek palaveni parata baluwa keshan nisa ❤❤❤

  • @pubuduprasanna6905
    @pubuduprasanna6905 6 років тому +23

    සැබෑ දක්ෂයෙක්...සරලයි...දිගු ගමනකට ආසිරි පතම් හදවතින්...කැලුම්, නාද ඔබලාටත් ......

  • @oshanmenaka2582
    @oshanmenaka2582 6 років тому +26

    සුපිරිම සුපිරි කොල්ලෙක්....ඇත්ත කතා කරන පොලවේ පය ගහලා ජීවත්වෙන කොල්ලෙක් කියලා දැනුනා අදනම්....ඔබටත් , ඔබවගේ පුතෙකු හදපු වඩපු දෙමවුපියන්ටත් ඔබව මේ ආකාරයට නිර්මාණය කල දෙරණටත් වැඩසටහනට එන පුද්ගලයාගේ නියම ස්වරූපය ඉස්මතු කරලීමට දක්‍ෂ කැලුම් අයියටත් සුභම සුභ අනාගතයක්....

  • @fernandobuddhika6664
    @fernandobuddhika6664 5 років тому +17

    ගීතය ජීවිතේ කොටසක් වු මිනිසුන්ට මේ රසය දෙනවට සියලු දෙනාට ස්තුතියි

  • @dinu4276
    @dinu4276 2 роки тому +8

    Keshan ayeth gennanko. Keshan kiynne ඉතා ආකර්ෂණීය කටහඬක් ඉතාමත් ආකර්ෂණීය කඩවසම් පිරිමි පෞරුෂයක් සම්පූර්ණ කෙනෙක්. තව තවත් ටෙලි නාට්‍ය සිංදු චිත්‍රපට වලින් ඔබව දකින්න ආසාවෙන් බලන් ඉන්නවා

  • @renukapriyadarshani1889
    @renukapriyadarshani1889 6 років тому +21

    You nailed it Keshan. Dewantha fans let us vote for Keshan.

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 5 років тому +1

    Lovely. Enjoyed the programme very much. Thank you. You are so good. Love the last song and falling in love with you. Good luck to you.

  • @zahndein7426
    @zahndein7426 6 років тому +6

    Enjoyed every bit of it.....
    marvellous song selection ...U nailed it with ur killer voice boy....wishing u a bright future.😘

  • @nadeeherath3661
    @nadeeherath3661 6 років тому +115

    අවන්ත ...කේශාන් අපි ඔයාට ගොඩක් කැමතියි ඔයාගෙ රන්ගනය ගායනය ගොඩක් ලස්සනයි එ වගේම ඔයාගෙ හිනාව කටහඩ ගොඩක් ලස්සනයි ඔයාට සුබ අනාගතයක්

  • @nikinishakya7615
    @nikinishakya7615 4 роки тому +59

    අවන්තගෙ 😃 හිනාවට නම් ලෝබයි

  • @poojasethmini3087
    @poojasethmini3087 6 років тому +4

    Woww... very nice... i love your voice and your appearance.. love u.. keshan aiyya All the Best. nice program thank u derana..

    • @pmmangala5289
      @pmmangala5289 6 років тому

      hmm hmmm...sara wadida mnda..0773173119imo

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 років тому +88

    ඇත්තමයි ලස්සයි කෙෂාන්. ඕනම ආරයක සිංදුවක් ලස්සනට ගායනා කරන්න පුලුවන් දුර්ලභ හැකියාවක් ඇති තාරැණයයේ අති දක්ෂ තරැවක්. හදවතින්ම සුභ පතනවා. සුන්දර රැයක්.

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 років тому +3

      hello sydney agree ! Super voice. Husky and deep. Elvis Presleys song was incredible. Honey and gravel mixed together..❤ . That voice along is enough, maybe with a few instruments. Felt sometimes the music drowned his voice. 😕. Liked the person who emerged too. Relised that he is a man who wont chase after "most poular" awards. Looking forward to more original songs from him!

  • @malmipanchali6479
    @malmipanchali6479 6 років тому +4

    Wow, Keshan malli, kiyala wadak naha, superb... prekshakayan wana ape sithum pathum oba hondata watahagena thiyenawa... DREEM STAR waladi eka episode ekakadi KEERTHI PASKUWAL sir kiwwa obagen SHAHRUK KHAN ge penuma thiyenawa kiyala. Eka atthama attha. Ohuta anagathaya hondata penila thiyenawa. Oya actor wa apita hamadama awashyai. Oyage acting langadi SHAHRUK KHAN paradai kiyala mata hithenawa. Well done. SUPERB............🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌

  • @wishwanis4870
    @wishwanis4870 6 років тому +8

    Your voice is different love the elvis presley's song wish you
    all the very best
    Mr.Keshan Shashendra 😊😊😊

  • @pinky5958
    @pinky5958 Рік тому +2

    මම ආසම කරන විදියෙ චරිතයක් හරිම තාත්විකව රඟ දැක්කුවා අවන්ත විදියට දෙවනි ඉනිමෙ. ඒ කටහඬ හරිම වෙනස් ආසම කරන හඬක්. ❤❤❤

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 6 років тому +75

    දෙවේනි ඉනිමේ පටන්ගත්ත කලේ අකැමැතිම චරිතේ අවනත ඒත් දැන්නම් මම කැමැතිම චරිතේ වේලා,, සුබ පැතුම් මම හැමදාම මා නොවන මා බලන්නේ නැ මම කැමැතිම කෙනේක් ආවොත් විතරයි මම බලන්නේ ඒ අතරින් කේෂාන්ගේ වැඩ සටහන ගොඩාක් ආ⁣සාවේ බැලුවා ,,,

  • @harshipathirana7689
    @harshipathirana7689 6 років тому +4

    Ela kiri binduvak vage kollek Shashindra ., lankaave minissunta aadaraya saha jeevithe rasa vagema manussakamath kiya denna oya vage avankayekuta puluvan , kalum aiyath ehema kenek thamai , minisath kame veedikaava obata sadaa vivurthai , sithenne yanna aayeth danenne aadare nedo game suvada ei yali paavi paavee, raathriye pipennam geethayath sundarathvayen ihala thalayaka ekak , i heard thousand times but just like a water drop , daily want 👍

  • @b.shimaya665
    @b.shimaya665 6 років тому +152

    දක්ෂ ගායකයෙක්
    අති දක්ෂ නලුවෙක්
    නිහතමානී කලාකරුවෙක්
    බොරු මවාපෑම් නැති සරල සුන්දර මිනිසෙක්......
    කෙෂාන් අය්යෙ, program එක ගැන කියන්න වචන නෑ. ඒ තරමට ලස්සනයි. තෝරාගෙන තිබ්බ ගීත ඔක්කොම හරිම ලස්සනයි.
    අයියෙ මල් වරුසාවේ සින්දුව....... ඒක හිතටම දැනෙන්න ගායනා කරා. හරිම ලස්සනයි.
    ඔයාට ආදරය කරන මේ අපි හැමෝම හැමදාම ඔයත් එක්ක ඉන්නව. ❤️

    • @heretic8783
      @heretic8783 6 років тому +4

      Senuri 98| Yes, haters have started their Poor mission. Anyway, we shouldn't worry! Keep on voting!!

    • @jayasuriyamalli1112
      @jayasuriyamalli1112 6 років тому +4

      Senuri 98 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤❤👌👍

    • @madukapeiris1
      @madukapeiris1 5 років тому

      ua-cam.com/video/K8HwAGZbngQ/v-deo.html

  • @chamostyles3568
    @chamostyles3568 6 років тому +30

    omg he can sing english songs soooooooo beautifully
    good luck!

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 років тому +74

    රස දෙන හදක රසකාමීත්වය....හොදින් හදුන ගන්න ලැබුනා.....👍👍👍👍👍👍👍👍

  • @waruniudayangani2952
    @waruniudayangani2952 4 роки тому +9

    ❤️keshan aiya Adarei e penumata adarei e handata adarei awanthata

  • @nissicris2330
    @nissicris2330 6 років тому +9

    හරිම ලස්සනයි වගේම දක්ෂතාවය විශිෂ්ථයි..
    ජය වේවා සහෝදරයා..
    ජේසු පිහිටයි!!

  • @dasanayakafamily4419
    @dasanayakafamily4419 4 роки тому +9

    ඔබ සැබෑ දක්ෂයෙක් කෙශාන් අපි ගොඩාක් ආදරෙයි අවන්තට ඔබට සුබ පතනවා

  • @vindya1233
    @vindya1233 6 років тому +23

    Hope you all are humble fans of Keshan.We need to vote him more to bring him back to the top in Popular Category list.there's a huge gap to cover. keep voting...cheers ( Enjoy this also, this is really awesome..)

  • @chathu-rt5dj
    @chathu-rt5dj 6 років тому +47

    ලස්සනට ගයනව අවන්ත ඔයා සැදෑ අදුර ලොව සිංදුව 👍👍👍👍👍💕💕💕💕💕

  • @inokakumuduni1320
    @inokakumuduni1320 6 років тому +28

    ආසාවෙන් බලන චරිතයක් දෙවනි ඉනිමේ අවන්ත ගේ චරිතය...ගොඩක් ලස්සනයි අවන්ත ..ඔබට සුබ අනාගතයක් ..

    • @sadusadu3308
      @sadusadu3308 4 роки тому

      අවන්ත දෙවිමිට කියන්නෙ

    • @lancyweerarathna705
      @lancyweerarathna705 3 роки тому

      Eyage waifta wenna athi kiyanne. Diwose welane

  • @dianadisanayake2561
    @dianadisanayake2561 6 років тому +35

    කෙශාන්ව අඳුන ගත්තෙ දෙවෙනි ඉණිමෙන්.. අද දැක්ක ඔහු තුළ දක්ෂ ගායකයෙක් ඉන්න බව.අව්‍යාජ බව ඔබට ආභරණයක්.එය හැමදාම ළඟ තියාගන්න.. කැලුම් අයියෙ ඔයාගෙ භාෂාව හැසිරවීම විශිෂ්ඨයි.. සිංහල බෑ වගේ කැඩිච්ච ඉංග්‍රීසි පාවිච්චි කරන නිවේදක නිවේදිකාවො ඉන්න සිංහල රටක ඔබ වටිනා ආදර්ශයක්.. සුබ පතනව වැඩසටහනටත්,කෙශාන්ටත්........

  • @prasadinisoysa3785
    @prasadinisoysa3785 6 років тому +8

    Good luck keshan ayiya,e sindu kiyanakota, mata danune hariyata sinduwe original gayakayage voice. Eka e tharam lassanai voice eka.

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 років тому +9

    Lassana geetha ekatuwak... lassanata sing kara. Obage programme eka young generation ekata lasana padamak kiyala dunna. Sajaan Fim eke sinduwa api kawuruth kamathi lassana sinduwak. E wagema Gune aiyage kamare sinduwath ape mathakayan atharata nawatha ragena awata obata bohoma sthuthi.

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 років тому +28

    මල් වරුසාවේ පාවී එන්නම්..රෑ අදුරේ....තරු කැට අතරින්..ඔබ එනවානම්...රැදෙන්නම් සිහිනේ ..සීත රැයේ තනිකම නොදැනේ....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @nishaniudara7902
    @nishaniudara7902 7 місяців тому +2

    කෙෂ්...❤❤❤ love the style u speek. Ur tone..stay blessed.

  • @mangalaabeysinghe3841
    @mangalaabeysinghe3841 5 років тому +15

    සමාවෙන්න පමාඋනා ඔබ හමුවන්න. ඔයා හරි අපූරු ගායකයෙක් සහ මනුෂ්‍යයෙක්. දන්නවද ඔයාගෙ හඩට පුලුවන් කෙනෙක් හඩවන්න, නලවන්න වගේම නටවන්නත්. සුබ පැතුම් කෙශාන්.

  • @ayomicolombage1652
    @ayomicolombage1652 6 років тому +8

    Keshan you sing MAL WARUSA better than the original singers..i like those two singers ...but your better so keep it up be humble and god bless you..FALLING IN LOVE WITH YOU also good.

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 6 років тому +6

    මං කැමතිම සිංදුවක් කාත් කව්රුවත්,,ලස්සනටම කිව්වා,හරිම ලස්සන හඩක් සුභ පතනවා ජයම වේවා🌟🌟🌟🌟🌟

  • @dayaranidealwis251
    @dayaranidealwis251 5 років тому +2

    Thank you Keshan for the lovely entertainment you provided tonight. You have a unique voice , great. personality,. Make the most of it. Theruwan Saranai. Love your acting talent as well.

  • @janithbasi4119
    @janithbasi4119 6 років тому +38

    කෙෂාන් සහෝදරයා ඔය අවංකකම නිහතමානිකම හැමදාම තියාගනින් මේ නූතන කලා ලෝකයේ උබ වගේ එව්න් අඩුයි.බුදුසරණයි

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 6 років тому +5

    Adorable. You are very talented and humble too. Wish you all the best putha.

  • @btk9841
    @btk9841 6 років тому +24

    Very good entertainment and much deeper than Avantha he knows a lot about the world and very deep. Enjoyed very much..

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 6 років тому +119

    දෙවෙනි ඉනිම පටන්ගත්ත කාලේ ඉදලම මම දැක්ක දක්ෂම නලුවා කෙෂාන්.. රගපෑම හොදටම තාත්ත්විකයි.. ගායනයත් සුපිරිම සුපිරියි..

  • @nelumdissanayaka9435
    @nelumdissanayaka9435 6 років тому +21

    වැඩසටහන ගොඩාක් රසවින්දා... කෙෂාන් මම කැමතිම ගායකයෙක්... සුභ අනාගතයක් , බුදුසරණයි ඔයාට. Thankyou derana tv

  • @imashaanjaleesilva7310
    @imashaanjaleesilva7310 6 років тому +4

    You are a real talented atist...
    &
    I really love your attitudes
    &
    Your are a sooo cute person keshan.....❤

  • @nilminirathnayakanilminira1762
    @nilminirathnayakanilminira1762 6 років тому +50

    මෙහෙම වැඩසටහනක් තියෙනවද කියලවත් දන්නෙ නෑ ..ඒත් කේෂාන් නිසා ඒක බැලුවා ...ඔයා සුපිරි නළුවෙක්,ගායකයෙක් වගේම හිත හොද නිහතමානී සරළ මනුස්සයෙක් ...ඔබට ජයෙන් ජය..තෙරුවන් සරණයි

  • @jaanisamaradiwakara7438
    @jaanisamaradiwakara7438 6 років тому +4

    Brilliant Talent.. and i like ur honestly ..Good luck kesh...buddha bless u! god bless u!

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 4 роки тому +8

    Ayeth baluwa
    bring him again

  • @prabodhanayomi9828
    @prabodhanayomi9828 3 роки тому +5

    Mine actor❤️😘😘

  • @dailyjournaling1737
    @dailyjournaling1737 6 років тому +17

    I loved his voice since he was in dream star. Love to see him again in his versatile performances

  • @DewPaba
    @DewPaba 3 роки тому +9

    Keshan! ❤️🤩

  • @milindadesilva306
    @milindadesilva306 6 років тому +8

    Amazing talent. Loved every minute @KeshanShashindra

  • @onashadissanayake2354
    @onashadissanayake2354 4 роки тому +17

    He did his best with his unique voice.This people have to realize this is ma nowana mama program not a program singing the singer’s originals. And his style is different..He prefer rock ,westernized songs lot..Some sinhala songs were not his color but he gave his best with his unique voice.He didn’t try to imitate the original artist. If he did that way it will not be successful too. We can’t expect him to sing the original version. But he nailed elvis’s song. I listened to the original and found that his voice is matching with elvis’s. I don’t know why there’s some hateful comments. But I observed some negative comments are from his anti fans in dewani inima..If we can appreciate what should be appreciated it would be so nice❤️ but this is Sri lanka so we can’t expect much..But I personally really enjoyed this program.And also there were some senior artists who sang some songs worst than him but aren’t they talented?They are talented but they tried something new with their voices. So we should understand that fact first. But some music professors who can’t even clap rhythmically giving pora talks here.I’m not criticizing anyone but I can’t imagine how wonderful would be this country if there’s people who can see good in everything..But we can’t expect it from anyone..But I really love this man as a singer,actor and person ❤️If you don’t like this don’t watch this..Why you bother to watch this??And don’t compare the artist with the others from that we can clearly find that you guys are trying to uplift someone by making him down..That’s even not good to your star also😂 As a person who watches this program I enjoy each and every episode.. Because the artists come here to sing others songs and they choose the songs because they are so close to them..Sometimes those songs are not their styles but they try them because this is a good opportunity to sing them..So first understand the title of this program...❤️
    Good luck everyone

    • @vimamendez8409
      @vimamendez8409 3 роки тому +1

      Nir very well said You know some people need to open their small minds instead of their big mouths . You got a beautiful soul . Kesh is blessed to have fans like you ❤