Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුලේ, සචිත්ර, කපුගෙදර, මිලින්ද ආදරෙයි අපේ ක්‍රිකට් වීරයො ටිකට.. 🌹❤️
අනිවාර්යයෙන්ම
එකෙන්ම.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@slnishi9377 z
කුලේගෙ හිනාව තමා එදා ඉදන්ම ආසම 😊💙
හයදෙනාටමගොඩාක්ආදරෙයීමමකුවේටිඉදන්😃😃😃💓💓💓💓💓👍👍👍👍👌👌🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌷🌺🌺🌺🌷
සචිත්ර ඔයා ගායනය කරනවා හරිම ලස්සනයි . ඔයත් හරිම ලස්සනයි .💗💗
අහම්බෙන් උදාරිව දැක්කේ එ නිසාමයි ඇවිල්ලා බැලුවේ උදාරිට මං ගොඩක් කැමැතියි ගොඩක් ලස්සනයි ...දක්ෂයි
අනිවාර්යෙන්.. උදාරි හිටිය නිසයි, මාත් බැලුවේ...
Odel රේදි ඉස්සුවාද??😆😆
කුලේ,සචී,කපූ 🔥වගේ ලෝකයක් දිනපු මේ වගේ වටින මිනිස්සු 4දෙනෙක් ඉද්දි ♥️ නිලියො කියන්නෙ කවුද😏🙄
අපේ වීරයෝ හතර දෙනා හරිම ලස්සනයි අද වැඩ සටහන හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏
අවුරුදු 10 කලින් හිටියා වාගේමයි උදාරි අක්කා ❤️❤️
උදාරි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි..🙏
අපේ රටේ ආදරනීය වටිනා වස්තූන් කිවිවොත් අපේ ක්‍රිකට් වරයන් නිවැරදී.ඒ වගේම හොද ගායකයෙක්නේ සචිත්ත්‍ර..නියමයි..ආදරෙයි හැමදාම.හැමෝටම..පරිස්සමෙන් ඉන්න හැමදෙනාම..බුදු සරනයි ..❤❤
කපු.... ✊ අනිවා 20/20 සෙල්ලම් කරන්න තිබ්බ සහ team එකට අවශයයි. හිටියනම් අනිවා නායකයා.
අපේ ක්‍රිකට් වීරයෝ ❤️හරි ලස්සනයි 😍බුදුසරණයි සැමට
ගොඩක් ලස්සනයි හෙමොටම බුදුසරණයි 💞💞💞💞💞💕💕💕💕🌹🌹🌹❤️❤️❤️
සව්නූ මල්ලි අපි හරි ආදයි ලස්සන කටහඩක් නියන්න,,,හරි අහිංසක ව්දියට පොලුන් ගැවා නොද🍎🍎🍎
සච්ත්‍ර ගේ ලස්සන ගොඩක් ගැලපෙනව සිනමාවට ❤️❤️❤️❤️❤️❤️❤️
කුලේ,කපු,සචි,මිලි ආදරෙයි 💖💖
හරිම ලස්සනයි හැමෝම නදීශා ඇරෙන්න.මන් ආසයි අනිත් අය හැමෝටම..රන්ගන හරිම ලස්සන ට කරනවා ප්‍රෝගෑම් එක...ආදරෙයි හැමෝටම ..😍😘
මමත් 😁❤️
Sachithrage කටහඬ harima ලස්සනයි .ona තරම් ahaninna පුළුවන් .අමරසිරි පීරිස් wage . ඒ හැකියාවත් දියුණු වේවා .cricket kreedakayo 4denama ලස්සනට සිංදු කිව්වා තෙරුවන් සරණයි
සචිත්රනම් අතිදක්ෂයි සිනමාවට නියමෙට ගැලපෙනවා
මාලී,ඩිල්ෂාන්,මුරලි,චන්දි ගේමුකෝ ඉදිරියේදී ❤
ඔය නිලියෝ දෙන්නා වෙනුවට මාලී , ඇන්ජි වගේ ගෙනාවනම් වටිනවා 💕🤘
ඔබ කොහෙද පබාවතී.....මා ඔබේ ජයම්පතී.......මා නොවේ සක්විති.......ඔබ අහිමි ජයම්පතී......සචිත්ර අයිය ලස්සනටම ගායනා කරනවා.හැමෝටම සුභ පතනවා!!!!!!
අනේ මම අද ගොඩක් ආසාවෙන් බැලුවා. ආදරෙයි උදාරි ❤️❤️❤️
Math asama kenek udari
කුලේ හින්දා බැලුවේ❤️❤️❤️ ආදරෙයි කුලේ❤️
අපේ ක්‍රිකට් තරු ගොඩක් ආදරෙයි. ඒ වගේම හැමෝම ගොඩක් ලස්සනයි. බුදුසරණයි. මම කුවේට්
අනිවාර්යයෙන්ම මම සවුදිවලා
Sachithrage voice eka nam patta
Cricketersla hitapu nisa අසාවෙන්ම බලපු එකක් 🤩🔥
ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම අද වැඩ සටහන හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤👍👍👍👍👍💪💪💪💪
ලස්සනම ගායනය සච්ත්‍ර 💐💐👍👌👌👌
අනේ ඉක්මනටම නාදගමේ කට්ටියවයි,අලුත් cricket තරු චාමික,අවිශ්ක,වනිදු එහෙමත් ගෙන්නකො
සචිත්ර සේනානායක ❤❤
අනේ මම ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි උදාරි ❤️❤️❤️❤️❤️😍😍😍ආදරෙයි ගොඩක්
රංගන අද අමුතු ලස්සනක් ,අමුතු රසවත් රැයක්.අපේ ක්‍රිකට් ක්‍රිඩාව ලොකය පුරා නමක් දිනාගත් එ අපේ ක්‍රිඩකයන් සියලු දෙනාටම සහ අනික් දෙදෙනාටත් සුබ ආනගතයක් පතනවා .***සචිත්‍රට හොදට සින්දු කියන්න පුළුවන් .හරිම ලස්සනට ගායනා කලා.ටිකක් ලැජ්ජා කාරයෙක් වාගෙයි ..ඔබ සියලු දෙනාටම හොද ගායන හැකියාවක් තියෙනවා ...ලස්සනයි ආදරෙයි හැමදාම ..ඔබ සැම එකතු වෙලා අපේ රටේ ඉදිරියට එන්න ආස දරුවන් ට තැනක් දෙන්න හදන එක ගොඩක් වටිනා අදහසක් .බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලැබේවා ..බුදුසරණයයි
රංග ඔබතුමාගේ වැඩසටහන මා බලනවා හරිම ලස්සනම ලස්සනයි මා ආදරය කරන රංගන ශිල්පීනිය උදාරි ක්‍රිකට් ඒ සියළුම දෙනාටමත් අනිත් ශිල්පීනියටත් සුබම සුබ ප්‍රර්ථනා කරමි රංග හොදින් තව ඉදිරියෙන් ඉදිරියටම වැඩ සටහන කරගැනීමට ශක්තිය ධහිර්ය්ය වාසනාව ලැබේවා ඔබ සැමට ජේසුගේම පිහිටයි From .Uk...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖..
Udari Akki oya harima lassanai. Api oyata godak adareyi.👍👍💖💖💖💖💖
ආදරේ යි පැමිනිහැමදෙනාටමත්.කවිකාරියෙ.සිංදුවලස්සනට.කිවා.බුදු.සරණයි
වනිදු හසරංගව ගෙන්වන්නකෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
🙂
උදාරි ඉන්න නිසයි බැලුවේ.. මන් කැමතිම නිළිය, ගොඩක් ලස්සනයි, ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්, හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාට. බුදුසරණයි.. 👌👌😍😍❤❤
Ada godak ලස්සනයි udari akki awa nisa.❤️❤️❤️💕💕❣️
මේවගේ රූපවාහිනී නාලිකා වැඩසටහනක් කරන අය දැනගන්න ඕනේ නිරුවත නොපෙනෙන ඇදුම් අන්දවලා හරි ,වැඩසටහන් කරන්න .
Cricket ගැහුවා ඇති සචිත්ර අයියෙ අපි සිංදු කියමු 😍😍
වෙන මුකුත් එපාද නංගී
Udari ලස්සනයි
ලස්සනයි රංගන අයියේ ඔයා වැඩ සටහන ලස්සනට කරනවා හැමොටම තෙරැවන් සරණයි
නදීශා හරිම ලස්සනයි. අවුරුදු ගාණකට කලින් හිටියට වඩා දැන් ලස්සනයි. මම කැමතිම නිලියක්. රඟපෑමේ දක්ෂකම 100%යි 👌🏼උදාරිත් ලස්සනයි හැබැයි එයාට එතරම් රඟපෑමේ හැකියාවක් නෑ.ක්‍රිකටර්ස්ලා නිසා අද වැඩසටහන හරිම ලස්සනයි.
ස්තුතියි👼
ගෑනු දෙන්නා නැතුව මාලිංගවයි උපුල් තරංගවයි ගෙන්නුවනම් සුපිරි තවත්..❤👌
Malita sindu kiyanna beni
@@kalnathennakoon6018 milinda ගෙන්නුවෙත් සින්දු කියන්න පුලුවන් නිසා මන් හිතන්නෙ
උදරි ගොඩක් අදරෙයි
Udari akki goda kalekin.oya ada godakk lassanai akkiyo.😍😍❤
ඇදුම් ගැන සැලකිමත් වෙන්න රංගන
රංගනය ස්වරණවාහිනිය ගොඩ දානව ශුවර්
උදාරි හුගාක් කාලයකට පස්සේ ආදරේයි ♥️♥️♥️♥️♥️
කුලේ & කපු...❤❤❤❤
සංගා,මහේල , ඩිල්ශාන් ,මාලිංග ,ධම්මික ,කුලේ ගෙන්නන්නකෝ ප්ලීස් 🥺❤️
මිලින්ද ,kule,චාමර ,sachithra,ගොඩක් ලස්සනයි suba පැතුම්
රංග na අයියේ oyata godak ithuthii mama asama 6 denek inne හරිම lassanai හැමෝටම තෙරුවන් සරණයි parissamata inna
අපේ සුපිරි ක්‍රිකට් තරු ඔයාලට සුබ අනාගතයක් උදාරි ඔයාට ගොඩක් අදරෙයි බුදු සරනයි
ලස්සනයි ලස්සනයි අපේ ක්‍රිකට් තරු ජය වේවා ❤️🙏බුදුසරණයි ජේසු පිහිටයි
මම අද බෙලුවේ හරිම ලස්සනයි 👍මම හරි ආසයි කුලේ අය්යා ට
Cricket කොල්ලෝ නිසා බැලුවා 😘😘😘😘 fantastic guys 💐💐💐💐 amazing 🌹🌹🌹🌹🌹
ගල් පෙන්නන්න කැමති කට්ටිය වෙනුවෙන් ස්වර්ණවාහිනීයේ fan on කරලා 🤩🤩🤩🤩🤩🤩
ඔතන්ට නිලියො දෙන්නෙක් නොදා තවත් ක්‍රිකට් තරු දෙකක්ම ගෙන්නුවානම් තවත් ගොඩාක් හොදයි නේද ...
0ඔව් එහෙම උනා නම් තවත් ලස්සනයි....
ඔව්
Annneee ow 👍👍👍👍👍Niliyoth enawa wikara widiyata😠😠😠😠😠Eeta hondai cricket tharu 🏏🏏🏏🏏🏏
Ekko Hari Haman niliyo dennek wat Danna tibba.
.හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි
අනේ රංගන අයියා ඔයා ලස්සනට වැඩසටහන කරනවා ආදරෙයි ගොඩාක් ඒවගේම අද ආපු හැමෝටම ගොඩාක් ආදරෙයි
මම කුවේට් වල ඉදන් හිත ඉල්ල න තරු හැ ම සතියේ ම බලනවා අද ත් ලස්සනයි
Super voice Sachiththra👍🏼❤️
උදාරි වර්ණකුලසූරිය ❤️
❤️❤️❤️
ඔක්කොම patta ❤️❤️😉😉🏏🏏🏏🌎🌎🌎
Sachithra & anekuth criketesla hemotama adarei...sachi voice eka maru....all the best...!!❤️❤️👍👍
අනේ උදාරි නිසාමයි බැලුවේ ....🥰
Math adarai උදාරි ට
අපේ ක්‍රිකට් වීරයෝ 4 දෙනා සචිත්ර කුලේ මිලින්ද කපුගෙදර හරිම ලස්සනයි තෙරුවන්සරනයි
ඇත්තටම ගොඩක් සුන්දරයි අද හැමෝම ලස්සනයි නිහතමානීව අපිව සතුටු කරනවා ඔබ හැමදෙනාටම බොහොම ස්තුති තෙරුවන් සරණයි
Sachithra 👍👍👍👍🌎🌎🏏🏏❤️❤️😉😉
සියලුම දෙනාට තෙරුවන් සරණයි
හරිම ලස්සනයි.රංගන.අයියෙ.වැඩ.සටහන
නදීශාගේ ඔක්කොම එළියෙනේ හිටගත්තාම😂😂😂😂
Rangana kiyana manussaya thama ena belliyanta ohoma adinna kiyanne.
ලසිත් මාලිංගව වැඩසටහනට ගෙන්න ඉදිරියේ දී
Love ur voice sachithra ❤❤
Udari akki hugk lassanai 💖💖💖❤️❤️❤️💕💕💕...adarei ahasa tharam 💕💕💕😘😘😘🌹🌹🌹
ජාත්‍යන්තර ය ජය ගත් කොල්ලන්ව කකුල් පෙන්නලා අල්ලන්න අමාරුය්
Istuti rangena e suvarnavahini nalikavata ha vadaka madulletat jayaveva ❤❤❤💐💐💐😃👏👏👏
Udari akki i love you soooo much💓💓💓oya hrima lassni Ranga aiye puja akka,nehara akka,kanchana akka kattiyawath gennkook plzzzz
ලස්සනයි උදාරි අක්කි
ආයු බොහො වෙිිවා සියලුදෙනාටම බුදු සරණයි
☺😊😀😁😃😄😄😐😯😉😈😨😨😨😧😢😃😦😤
උදාරි ඉන්න ලස්සන බලන්න. ඇදුම මොන තරම් විනීත විදිහට ඇදල ඉන්නවද. රංගන වැඩසටහනට එන අයට මහපු ඇදුම් අන්දලා ගන්න නදීශාගේ ගවුම උඩ යනකොට ඔක්කොම එළියේ අයියෝ මුන්ගේ ලැජ්ජාවක් නැති හැටි
Dakke nadda udarige side open eka
@@rameshnishan8474 එක තමා
නදීශගෙ ඇඳුම ලස්සනයි. එහෙම බැලුවොත් උදාරිගෙ ඇඳුමත් උඩටම පලල. කලවා ඔක්කොම එලියෙ දාගෙන ඉන්නෙ.
Watch you guys again in 2021. Please invite Sachithra again. His vocals are lovely. Love you all the cricketers .🌹
මේ ක්‍රිකට් තරු එක්ක ගෙන්න තිබුනේ ශෂිකා නිසංසලා , සුභානි හර්ෂණි වගේ අය එහෙනම් මේ වැඩසටහන තවත් ලස්සන වෙන්න තිබුනා😍 නදිශා වගේ ගොන් ගෑනු හරියන්නෙ නැහැ 😒
අනිවා
Nuwan aiye adarei eda wagema man asama kenek oya ❤️❤️❤️
කූලේ ❤❤❤❤
Udareta harema ආදරෙයි 💗💗💗💗💗💗💗💗💗💗
Sachithra nam harima daksha wadagath manussayek..marama lassanai eyage katahada
Kulayawa dekkath bada pirenawa.😍
සචිත්‍රගෙ ගායනය සුපිරි
Sachithra nisa baluwe.
උදාරි හරි වෙනස් වෙලා.. 😰
Wowww niyamaiAsa karna kattiya
කුලේ❤
oya godak lassanai sachinthra aiya. adarei godak oyata. suba anagathayak wewa!! Budu saranai !! siyalu devipihitai
ලහිරු තිරිමාන්න, හේමාල් රණසිංහ , ශිහාන්, කෙශාන් ශශින්ද්‍ර , රවීන් කනිශ්ක ගෙන්නන්න..
හේමාල් ආවා කොපි චැටි ඊයේ...
@@chamarianushka9717 මම කැමතියි,,උදාරිට
Wow godakk.lassanai 🔥🔥🔥❤❤❤❤❤
නදිෂාමද එ සිංදව කිව්වේ යකෝ(පින්න පිපේන රැ යාමේ)#සච්ත්‍ර සේනානායකට රගපාන්න චාන්ස් එකක් දීපල්ලා ඌ පට්ටම හැන්ඩියා ...(කුලේ,කපුවා,මීලින්දා)
අපේ කොල්ලෝ මාර හැදියාවක් තියෙන උන්. බලන්න ගැහැනුන්ට දාන comments. අපේ උන් කවදා දියුණු වෙයිද?
Udari ❤️
තෙරුවන් සරණයි සැමට
Kridakayo 4denatama ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕
Sachi aiye oya lassanata sing karanawa...ftta voice
Great singing by Sachithra and Milinda. Fantastic.
කුලේ, සචිත්ර, කපුගෙදර, මිලින්ද ආදරෙයි අපේ ක්‍රිකට් වීරයො ටිකට.. 🌹❤️
අනිවාර්යයෙන්ම
එකෙන්ම.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@slnishi9377 z
කුලේගෙ හිනාව තමා එදා ඉදන්ම ආසම 😊💙
හයදෙනාටමගොඩාක්ආදරෙයීමමකුවේටිඉදන්😃😃😃💓💓💓💓💓👍👍👍👍👌👌🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌷🌺🌺🌺🌷
සචිත්ර ඔයා ගායනය කරනවා හරිම ලස්සනයි . ඔයත් හරිම ලස්සනයි .💗💗
අහම්බෙන් උදාරිව දැක්කේ එ නිසාමයි ඇවිල්ලා බැලුවේ උදාරිට මං ගොඩක් කැමැතියි ගොඩක් ලස්සනයි ...දක්ෂයි
අනිවාර්යෙන්.. උදාරි හිටිය නිසයි, මාත් බැලුවේ...
Odel රේදි ඉස්සුවාද??😆😆
කුලේ,සචී,කපූ 🔥වගේ ලෝකයක් දිනපු මේ වගේ වටින මිනිස්සු 4දෙනෙක් ඉද්දි ♥️ නිලියො කියන්නෙ කවුද😏🙄
අපේ වීරයෝ හතර දෙනා හරිම ලස්සනයි අද වැඩ සටහන හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏
අවුරුදු 10 කලින් හිටියා වාගේමයි උදාරි අක්කා ❤️❤️
උදාරි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි..🙏
අපේ රටේ ආදරනීය වටිනා වස්තූන් කිවිවොත් අපේ ක්‍රිකට් වරයන් නිවැරදී.ඒ වගේම හොද ගායකයෙක්නේ සචිත්ත්‍ර..නියමයි..ආදරෙයි හැමදාම.හැමෝටම..පරිස්සමෙන් ඉන්න හැමදෙනාම..බුදු සරනයි ..❤❤
කපු.... ✊ අනිවා 20/20 සෙල්ලම් කරන්න තිබ්බ සහ team එකට අවශයයි. හිටියනම් අනිවා නායකයා.
අපේ ක්‍රිකට් වීරයෝ ❤️හරි ලස්සනයි 😍බුදුසරණයි සැමට
ගොඩක් ලස්සනයි හෙමොටම බුදුසරණයි 💞💞💞💞💞💕💕💕💕🌹🌹🌹❤️❤️❤️
සව්නූ මල්ලි අපි හරි ආදයි ලස්සන කටහඩක් නියන්න,,,හරි අහිංසක ව්දියට පොලුන් ගැවා නොද🍎🍎🍎
සච්ත්‍ර ගේ ලස්සන ගොඩක් ගැලපෙනව සිනමාවට ❤️❤️❤️❤️❤️❤️❤️
කුලේ,කපු,සචි,මිලි ආදරෙයි 💖💖
හරිම ලස්සනයි හැමෝම නදීශා ඇරෙන්න.මන් ආසයි අනිත් අය හැමෝටම..රන්ගන හරිම ලස්සන ට කරනවා ප්‍රෝගෑම් එක...ආදරෙයි හැමෝටම ..😍😘
මමත් 😁❤️
Sachithrage කටහඬ harima ලස්සනයි .ona තරම් ahaninna පුළුවන් .අමරසිරි පීරිස් wage . ඒ හැකියාවත් දියුණු වේවා .cricket kreedakayo 4denama ලස්සනට සිංදු කිව්වා තෙරුවන් සරණයි
සචිත්රනම් අතිදක්ෂයි සිනමාවට නියමෙට ගැලපෙනවා
මාලී,ඩිල්ෂාන්,මුරලි,චන්දි ගේමුකෝ ඉදිරියේදී ❤
ඔය නිලියෝ දෙන්නා වෙනුවට මාලී , ඇන්ජි වගේ ගෙනාවනම් වටිනවා 💕🤘
ඔබ කොහෙද පබාවතී.....
මා ඔබේ ජයම්පතී.......
මා නොවේ සක්විති.......
ඔබ අහිමි ජයම්පතී......
සචිත්ර අයිය ලස්සනටම ගායනා කරනවා.හැමෝටම සුභ පතනවා!!!!!!
අනේ මම අද ගොඩක් ආසාවෙන් බැලුවා. ආදරෙයි උදාරි ❤️❤️❤️
Math asama kenek udari
කුලේ හින්දා බැලුවේ❤️❤️❤️ ආදරෙයි කුලේ❤️
අපේ ක්‍රිකට් තරු ගොඩක් ආදරෙයි. ඒ වගේම හැමෝම ගොඩක් ලස්සනයි. බුදුසරණයි. මම කුවේට්
අනිවාර්යයෙන්ම මම සවුදිවලා
Sachithrage voice eka nam patta
Cricketersla hitapu nisa අසාවෙන්ම බලපු එකක් 🤩🔥
ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම අද වැඩ සටහන හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤👍👍👍👍👍💪💪💪💪
ලස්සනම ගායනය සච්ත්‍ර 💐💐👍👌👌👌
අනේ ඉක්මනටම නාදගමේ කට්ටියවයි,අලුත් cricket තරු චාමික,අවිශ්ක,වනිදු එහෙමත් ගෙන්නකො
සචිත්ර සේනානායක ❤❤
අනේ මම ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි උදාරි ❤️❤️❤️❤️❤️😍😍😍ආදරෙයි ගොඩක්
රංගන අද අමුතු ලස්සනක් ,අමුතු රසවත් රැයක්.අපේ ක්‍රිකට් ක්‍රිඩාව ලොකය පුරා නමක් දිනාගත් එ අපේ ක්‍රිඩකයන් සියලු දෙනාටම සහ අනික් දෙදෙනාටත් සුබ ආනගතයක් පතනවා .
***සචිත්‍රට හොදට සින්දු කියන්න පුළුවන් .හරිම ලස්සනට ගායනා කලා.ටිකක් ලැජ්ජා කාරයෙක් වාගෙයි ..ඔබ සියලු දෙනාටම හොද ගායන හැකියාවක් තියෙනවා ...ලස්සනයි ආදරෙයි හැමදාම ..ඔබ සැම එකතු වෙලා අපේ රටේ ඉදිරියට එන්න ආස දරුවන් ට තැනක් දෙන්න හදන එක ගොඩක් වටිනා අදහසක් .බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලැබේවා ..බුදුසරණයයි
රංග ඔබතුමාගේ වැඩසටහන මා බලනවා හරිම ලස්සනම ලස්සනයි මා ආදරය කරන රංගන ශිල්පීනිය උදාරි ක්‍රිකට් ඒ සියළුම දෙනාටමත් අනිත් ශිල්පීනියටත් සුබම සුබ ප්‍රර්ථනා කරමි රංග හොදින් තව ඉදිරියෙන් ඉදිරියටම වැඩ සටහන කරගැනීමට ශක්තිය ධහිර්ය්ය වාසනාව ලැබේවා ඔබ සැමට ජේසුගේම පිහිටයි From .Uk...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖..
Udari Akki oya harima lassanai. Api oyata godak adareyi.👍👍💖💖💖💖💖
ආදරේ යි පැමිනිහැමදෙනාටමත්.කවිකාරියෙ.සිංදුවලස්සනට.කිවා.බුදු.සරණයි
වනිදු හසරංගව ගෙන්වන්නකෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
🙂
උදාරි ඉන්න නිසයි බැලුවේ.. මන් කැමතිම නිළිය, ගොඩක් ලස්සනයි, ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්, හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාට. බුදුසරණයි.. 👌👌😍😍❤❤
Ada godak ලස්සනයි udari akki awa nisa.❤️❤️❤️💕💕❣️
මේවගේ රූපවාහිනී නාලිකා වැඩසටහනක් කරන අය දැනගන්න ඕනේ නිරුවත නොපෙනෙන ඇදුම් අන්දවලා හරි ,වැඩසටහන් කරන්න .
Cricket ගැහුවා ඇති සචිත්ර අයියෙ අපි සිංදු කියමු 😍😍
වෙන මුකුත් එපාද නංගී
Udari ලස්සනයි
ලස්සනයි රංගන අයියේ ඔයා වැඩ සටහන ලස්සනට කරනවා හැමොටම තෙරැවන් සරණයි
නදීශා හරිම ලස්සනයි. අවුරුදු ගාණකට කලින් හිටියට වඩා දැන් ලස්සනයි. මම කැමතිම නිලියක්. රඟපෑමේ දක්ෂකම 100%යි 👌🏼
උදාරිත් ලස්සනයි හැබැයි එයාට එතරම් රඟපෑමේ හැකියාවක් නෑ.
ක්‍රිකටර්ස්ලා නිසා අද වැඩසටහන හරිම ලස්සනයි.
ස්තුතියි👼
ගෑනු දෙන්නා නැතුව මාලිංගවයි උපුල් තරංගවයි ගෙන්නුවනම් සුපිරි තවත්..❤👌
Malita sindu kiyanna beni
@@kalnathennakoon6018 milinda ගෙන්නුවෙත් සින්දු කියන්න පුලුවන් නිසා මන් හිතන්නෙ
උදරි ගොඩක් අදරෙයි
Udari akki goda kalekin.oya ada godakk lassanai akkiyo.😍😍❤
ඇදුම් ගැන සැලකිමත් වෙන්න රංගන
රංගනය ස්වරණවාහිනිය ගොඩ දානව ශුවර්
උදාරි හුගාක් කාලයකට පස්සේ ආදරේයි ♥️♥️♥️♥️♥️
කුලේ & කපු...❤❤❤❤
සංගා,මහේල , ඩිල්ශාන් ,මාලිංග ,ධම්මික ,කුලේ ගෙන්නන්නකෝ ප්ලීස් 🥺❤️
මිලින්ද ,kule,චාමර ,sachithra,ගොඩක් ලස්සනයි suba පැතුම්
රංග na අයියේ oyata godak ithuthii mama asama 6 denek inne හරිම lassanai හැමෝටම තෙරුවන් සරණයි parissamata inna
අපේ සුපිරි ක්‍රිකට් තරු ඔයාලට සුබ අනාගතයක් උදාරි ඔයාට ගොඩක් අදරෙයි බුදු සරනයි
ලස්සනයි ලස්සනයි අපේ ක්‍රිකට් තරු ජය වේවා ❤️🙏බුදුසරණයි ජේසු පිහිටයි
මම අද බෙලුවේ හරිම ලස්සනයි 👍මම හරි ආසයි කුලේ අය්යා ට
Cricket කොල්ලෝ නිසා බැලුවා 😘😘😘😘 fantastic guys 💐💐💐💐 amazing 🌹🌹🌹🌹🌹
ගල් පෙන්නන්න කැමති කට්ටිය වෙනුවෙන් ස්වර්ණවාහිනීයේ fan on කරලා 🤩🤩🤩🤩🤩🤩
ඔතන්ට නිලියො දෙන්නෙක් නොදා තවත් ක්‍රිකට් තරු දෙකක්ම ගෙන්නුවානම් තවත් ගොඩාක් හොදයි නේද ...
0
ඔව් එහෙම උනා නම් තවත් ලස්සනයි....
ඔව්
Annneee ow 👍👍👍👍👍
Niliyoth enawa wikara widiyata😠😠😠😠😠
Eeta hondai cricket tharu 🏏🏏🏏🏏🏏
Ekko Hari Haman niliyo dennek wat Danna tibba.
.හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි
අනේ රංගන අයියා ඔයා ලස්සනට වැඩසටහන කරනවා ආදරෙයි ගොඩාක් ඒවගේම අද ආපු හැමෝටම ගොඩාක් ආදරෙයි
මම කුවේට් වල ඉදන් හිත ඉල්ල න තරු හැ ම සතියේ ම බලනවා අද ත් ලස්සනයි
Super voice Sachiththra👍🏼❤️
උදාරි වර්ණකුලසූරිය ❤️
❤️❤️❤️
ඔක්කොම patta ❤️❤️😉😉🏏🏏🏏🌎🌎🌎
Sachithra & anekuth criketesla hemotama adarei...sachi voice eka maru....all the best...!!❤️❤️👍👍
අනේ උදාරි නිසාමයි බැලුවේ ....🥰
Math adarai උදාරි ට
අපේ ක්‍රිකට් වීරයෝ 4 දෙනා සචිත්ර කුලේ මිලින්ද කපුගෙදර හරිම ලස්සනයි තෙරුවන්සරනයි
ඇත්තටම ගොඩක් සුන්දරයි අද හැමෝම ලස්සනයි නිහතමානීව අපිව සතුටු කරනවා ඔබ හැමදෙනාටම බොහොම ස්තුති තෙරුවන් සරණයි
Sachithra 👍👍👍👍🌎🌎🏏🏏❤️❤️😉😉
සියලුම දෙනාට තෙරුවන් සරණයි
හරිම ලස්සනයි.රංගන.අයියෙ.වැඩ.සටහන
නදීශාගේ ඔක්කොම එළියෙනේ හිටගත්තාම😂😂😂😂
Rangana kiyana manussaya thama ena belliyanta ohoma adinna kiyanne.
ලසිත් මාලිංගව වැඩසටහනට ගෙන්න ඉදිරියේ දී
Love ur voice sachithra ❤❤
Udari akki hugk lassanai 💖💖💖❤️❤️❤️💕💕💕...adarei ahasa tharam 💕💕💕😘😘😘🌹🌹🌹
ජාත්‍යන්තර ය ජය ගත් කොල්ලන්ව කකුල් පෙන්නලා අල්ලන්න අමාරුය්
Istuti rangena e suvarnavahini nalikavata ha vadaka madulletat jayaveva ❤❤❤💐💐💐😃👏👏👏
Udari akki i love you soooo much💓💓💓oya hrima lassni Ranga aiye puja akka,nehara akka,kanchana akka kattiyawath gennkook plzzzz
ලස්සනයි උදාරි අක්කි
ආයු බොහො වෙිිවා සියලුදෙනාටම බුදු සරණයි
☺😊😀😁😃😄😄😐😯😉😈😨😨😨😧😢😃😦😤
උදාරි ඉන්න ලස්සන බලන්න. ඇදුම මොන තරම් විනීත විදිහට ඇදල ඉන්නවද. රංගන වැඩසටහනට එන අයට මහපු ඇදුම් අන්දලා ගන්න නදීශාගේ ගවුම උඩ යනකොට ඔක්කොම එළියේ අයියෝ මුන්ගේ ලැජ්ජාවක් නැති හැටි
Dakke nadda udarige side open eka
@@rameshnishan8474 එක තමා
නදීශගෙ ඇඳුම ලස්සනයි. එහෙම බැලුවොත් උදාරිගෙ ඇඳුමත් උඩටම පලල. කලවා ඔක්කොම එලියෙ දාගෙන ඉන්නෙ.
Watch you guys again in 2021. Please invite Sachithra again. His vocals are lovely. Love you all the cricketers .🌹
මේ ක්‍රිකට් තරු එක්ක ගෙන්න තිබුනේ ශෂිකා නිසංසලා , සුභානි හර්ෂණි වගේ අය එහෙනම් මේ වැඩසටහන තවත් ලස්සන වෙන්න තිබුනා😍 නදිශා වගේ ගොන් ගෑනු හරියන්නෙ නැහැ 😒
අනිවා
Nuwan aiye adarei eda wagema man asama kenek oya ❤️❤️❤️
කූලේ ❤❤❤❤
Udareta harema ආදරෙයි 💗💗💗💗💗💗💗💗💗💗
Sachithra nam harima daksha wadagath manussayek..marama lassanai eyage katahada
Kulayawa dekkath bada pirenawa.😍
සචිත්‍රගෙ ගායනය සුපිරි
Sachithra nisa baluwe.
උදාරි හරි වෙනස් වෙලා.. 😰
Wowww niyamai
Asa karna kattiya