උමංදාවේ පැණි බේරෙන පොල් ගහ

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 2 роки тому +219

    කොපමණ මෝටිවේශන් කරන අය සිටියත්,ඔබ වහන්සේ ජාතියට දෙන පන්නරය හදවතටම දැනෙනව.
    නමස්කාරවේවා

    • @umandawashort7256
      @umandawashort7256 2 роки тому +2

      උමන්දාවේ අලුත් නිශ්පාදන කෙටියෙන් මෙම ලින්ක් එකෙන් ලබාගත හැක ❤️ua-cam.com/users/shortsXHw_1xPx_p0?feature=share

    • @shashiperera6543
      @shashiperera6543 2 роки тому +1

      🤣🤣🤣

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 2 роки тому

      ua-cam.com/video/1qfu5Il_jyc/v-deo.html

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 2 роки тому

      huththige putha dan raa perannada hadanne

    • @maheshbulugahamulla
      @maheshbulugahamulla 2 роки тому

      @@Lankanlife ගොන් වාහයො තොට තේරෙන දේ තමා ...තොගෙ අධ්‍යාපනය ගැනත් හිතාගන්න පුලුවන්

  • @thisaraprabath4625
    @thisaraprabath4625 2 роки тому +78

    කවුරු බැන්නත්..මේ ගන්න උත්සහය අගය කරනව.මෙවගේ තව ස්වාමින් වහන්සේල හිටියනම් ලංකාවට💗

  • @rkrokun7723
    @rkrokun7723 2 роки тому +67

    ජයගන්න මෙවගෙ අයට උදවු දෙන හිමියනි තෙරුවන් සරණයි!!

    • @rkrokun7723
      @rkrokun7723 2 роки тому

      @@නාකිපිස්සුමයිනා අනෙ ගොන් හරකො උබෙ ලම්බෙ අරගලෙ ගොටාබය තොපිට සමාව දුන්න රනිල් වගෙ හිටියනම් තොපි බාගයක් මරලා ගොටාබය නිසා තොපි අරගලෙනුත් බෙරුනා කොටියගෙනුත් බෙරුනා බොලාට හරි අම්මෙක් තාත්තෙක් නැති නිසාතමයි උබල ගොන්නු උනෙ එක එකාගෙ කීමට

    • @umandawashort7256
      @umandawashort7256 2 роки тому

      උමන්දාවේ අලුත් නිශ්පාදන කෙටියෙන් මෙම ලින්ක් එකෙන් ලබාගත හැක ❤️ua-cam.com/users/shortsXHw_1xPx_p0?feature=share

    • @natureseekersclub7034
      @natureseekersclub7034 2 роки тому

      @@නාකිපිස්සුමයිනා එවා හීන මල්ලී

  • @natureeye6716
    @natureeye6716 2 роки тому +192

    උමන්දාව කියන්නේ මුලු ලංකාවටම ආදර්ශයක්... ලංකාවේ මිනිස්සුන්ට මේක ආදර්ශයක් කරගෙන අඩුම තරමේ තමන්ගේ කෑම වේලකට එක දේකින්වත් උදවුවක් කරගන්න පුලුවන්... 🙏🙏🙏🙏

    • @kfckfc2576
      @kfckfc2576 2 роки тому

      Theruwan saranay dewe pihitay jayam jaya wewa

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 2 роки тому +2

      පිටිදූවේ ගොවිමහතා.....

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 2 роки тому +4

      මේ සම්බුද්ධ ශාසනය විනාස කිරීමේ කූට උපක්‍රම ..... යමෙක් සම්බුද්ධ ශාසනය විනාස කරන්න වෙහෙසෙයිද හුදෙක් ඔවුන්මයි වැනසෙන්නේ....

    • @harshabasnayaka
      @harshabasnayaka 2 роки тому +6

      @@නාකිපිස්සුමයිනා මොනාද මයිනො මෙ හැලි උබ පුපුරල මැරෙයි හැබැටම උබ ඉන්න පලාතම මුසල ඇතිනෙ රටට සාපයක් වෙච්ච උබ ඇයි බන් මෙ රටෙම උපන්නෙ පදුරු අස්සෙ හැමනෙන්ඩ එපා කියල උබෙ මහ එව්න්ට කියල දිපන් මයෙ අම්ම උබ වගෙ තව එකෙක් රෙව්නොත් ආයි ගොඩ එමක් නැ අපිට මතක් කරල කියපන් හොදෙ 🤣🤣🤣🤣

    • @harshabasnayaka
      @harshabasnayaka 2 роки тому +6

      @@thusharasanjeewa3298 උබ බෙරගනින් මෙ සාසනෙ ඔලුවෙ ගොම උබෙ බත් කාපන් ගොම නොකා යකො 🤣🤣🤣

  • @buddhiliyangama8809
    @buddhiliyangama8809 2 роки тому +42

    මාත් මේ ගෙදරට වෙලා පෝන් එක ඔබ ඔබ නිදාගෙන කාලේ කා දාපු එකෙක් ,මේ හාමුදුරුවන්ගේ වැඩ සටහන් බලලා මාත් ගෙදර ඉතුරු වෙන ඇට නිකන් පැල කරලා බැලුවා
    දැන් ඒවාගේ පලදාව ඇවිල්ලා මාරම සතුටක් දැනෙන්නේ❤️🥰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому +3

      ජය වේවා 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾

  • @chandradk8578
    @chandradk8578 2 роки тому +4

    තෙරුවන්සරණයි ඔබවහන්සේට

  • @jayam1429
    @jayam1429 2 роки тому +82

    ඇත්තටම හිමියණි ..
    ඔබ වහන්සේ කියන්නේ ....
    උමංදාව කියන්නේ ,මේ විශ්වයට ලොකු ආශීර්වාදයක්....
    ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

    • @anjanadasun3873
      @anjanadasun3873 2 роки тому +2

      😅

    • @vihangaamarasinghe9930
      @vihangaamarasinghe9930 2 роки тому +3

      Hodatama gon gahila😂

    • @umandawashort7256
      @umandawashort7256 2 роки тому

      උමන්දාවේ අලුත් නිශ්පාදන කෙටියෙන් මෙම ලින්ක් එකෙන් ලබාගත හැක ❤️ua-cam.com/users/shortsXHw_1xPx_p0?feature=share

    • @mrsaga831
      @mrsaga831 2 роки тому

      😂😂😂😂😂😂

    • @matheeshameran361
      @matheeshameran361 2 роки тому

      @@vihangaamarasinghe9930 තොපි වගේ ගොං හරක්නම් යකෝ මෙච්චර වටින දේවල් කියලා දීලත් උබලට ගානක් නෑ ඒවා තොපි තමයි අරක්කු වලට බත් පැකට් එකට රට විකුණන උන් අප්පිරියයි තොපි වගේ උන් ජීවත් වෙලා වැඩක් නෑ බෙල්ලෙ වැඩ හරි දාන් මැරියන්

  • @SinhalaWeightLossGuru
    @SinhalaWeightLossGuru 2 роки тому +6

    සමන්ත හාමුදුරුවන්ගේ මෙම වැඩසටහන ඉතාමත් අගය කරනවා, උන් වහන්සේ රටට ණය නැති පුද්ගලයෙක් 🙏🙏🙏

    • @umandawashort7256
      @umandawashort7256 2 роки тому

      උමන්දාවේ අලුත් නිශ්පාදන කෙටියෙන් මෙම ලින්ක් එකෙන් ලබාගත හැක ❤️ua-cam.com/users/shortsXHw_1xPx_p0?feature=share

  • @karunajayantha1263
    @karunajayantha1263 2 роки тому +25

    හරිම වැදගත්.අපිට චීනෙන් ගේන්ඩ ඕන නෑ.අපේ රටේ සුපිරි මිනිස්සු ඉන්නව.

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 2 роки тому +11

    උමන්දාවට බූදුසරණයි

  • @dilshanmadhuranga7549
    @dilshanmadhuranga7549 2 роки тому +1

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ

  • @hemamalin5111
    @hemamalin5111 2 роки тому +4

    ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේරට හදන්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @prageethfernando6460
    @prageethfernando6460 2 роки тому +11

    ඇත්තටම ගොඩක් හොද වැඩක් හාමුදුරුවනේ .නව නිර්මාණ කරන හැමෝම ගෙන්නලා publicity යක් දෙන එක ගොඩක් වටිනව හාමුදුරුවනේ .තව තවත් ලංකාව තුල අලුත් නිර්මාණ බිහිවේවා. බුදුසරනයි !!!!!!

    • @umandawashort7256
      @umandawashort7256 2 роки тому

      උමන්දාවේ අලුත් නිශ්පාදන කෙටියෙන් මෙම ලින්ක් එකෙන් ලබාගත හැක ❤️ua-cam.com/users/shortsXHw_1xPx_p0?feature=share

  • @w.s6532
    @w.s6532 2 роки тому +9

    Oba වහන්සේගේ hema නිර්මාණයක් ma අපිට godak වටිනවා hoda adarsamath දේවල්

  • @prasanranaweera9800
    @prasanranaweera9800 2 роки тому +5

    තෙරුවන් සරණයි !!! මේඩ් ඉන් ශ්‍රී ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏁🏁🏁🏁

  • @niroshansamarasiri7593
    @niroshansamarasiri7593 2 роки тому +21

    මේවා දිහා බැලුවාහම අපට තේරෙනවා අපට කරන්න බැරිදෙයක්නැ ඇයි අපි නොදියුණු උනේ අපට කොතනක හො වැරදුනා දැන් ඒ වැරැද්ද නිවැරැදි කරගන්න කාලය එලබි ඇත මේතුමා හොඳ දක්ෂයෙක් අලුත් විදිහට හිතන වියාපාරිකයේක් අපේ රටට ඔබ සම්පතක් තව තවත් වැඩිදියුණු වේවා ඔබට ජයවෙවා.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 роки тому +4

    අපේ පාලකයෝ චීනෙන් නය අරගෙන අපේ සුන්දර රට එයාලට ටික ටික විකුණගෙන කනවා. ඒවයේ ආදීනව අනාගත පරපුරට ගෙවන්න වෙන්නෙ. ඔබවහන්සේ චීනය පරද්දන්න නව නිශ්පාදන ලොවට හදුන්වා දීමට ආරාධනා කරනවා. අපේ රට ගොඩ නැගීමට තැන තැනින් දක්ශතා පිරුණු ඩොලර් අර්බුදයට විසදුම් සෙවිය හැකි නව නිපැයුම් හදුන්වා දීමට උත්සාහ කලත් ඒවාට කන්දෙන අය අඩුයි .එයයි අවාසනව.
    ඔබවහන්සේ අපේ අයගේ ඇස් ඇරවීමට දරණ උත්සාහයට අනේක වාරයක් පින්.🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 2 роки тому +1

    ඔබවහන්සේට දීර්ඝායු වේවා

  • @florenceherath5519
    @florenceherath5519 2 роки тому +6

    ඔබ වහන්සේට ජේසු පිහිටයි හොද සේවයක් ඔබ කරන්නේ.

  • @semasingherani705
    @semasingherani705 2 роки тому +27

    උමන්දාව ස්වාභාව ධර්මය සමග ඉදිරියට යන්න පුළුවන් කෘෂිකර්ම ඇමතිලා වෙන්න ඕනෑ මෙවැනි ස්වාමින් වහන්සේලා ,ඒවා දැකලා ප්‍රායෝගිකව රටට වැඩක් කරන්න ඕනෑ . මෙතුමා ස්වාමින් වහන්සේගේ මාර්ගයේ යන උත්සාහ වන්තයෙක් තෙරුවන් සරණයි !

    • @niroshanshalitha4219
      @niroshanshalitha4219 2 роки тому +1

      Api dennama idiriyta yandaaaa???

    • @umandawashort7256
      @umandawashort7256 2 роки тому

      උමන්දාවේ අලුත් නිශ්පාදන කෙටියෙන් මෙම ලින්ක් එකෙන් ලබාගත හැක ❤️ua-cam.com/users/shortsXHw_1xPx_p0?feature=share

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 2 роки тому

      @@umandawashort7256 මන් ඔය ලින්ක් එක බැලුව. එකේ උමන්දා බුදු සාදු කරන්න එපා කියලා කියන ඔක්කොම වැරදි සමන්ත බුදු සාධු අතින් නිතර වෙනවනේ. ඊර්ෂියා කිරීම, ද්වේශයෙන් දැඟලීම, ඉහවහා ගිය කුහකකම, පොල් ගැසීම ඔය ඔක්කොම බලාගන්නම් ඉතින් උමන්දාවටම එන්න ඕනේ තමා

  • @anushavitarana7069
    @anushavitarana7069 2 роки тому +1

    Attamai hamuduruwane me dewal denuwath kireema godak watinawa ape lankawe janathawata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @actioncut5891
    @actioncut5891 2 роки тому

    ඔබ වහන්සේගේ මෙම වැඩ කටයුත්ත තව තවත් සාර්ථක වේවා! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
    සාදු සාදු සාදු

  • @nishanthasamarasinghe7986
    @nishanthasamarasinghe7986 2 роки тому +8

    ජයවේවා !

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 роки тому +6

    ඔබවහන්සේ වගේ තව තවත් ස්වාමීන් වහන්සේලා බිහිවේවා

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 роки тому

    හැමෝටම jesu පිහිටයි .attha හාමුදුරුවනේ ..godak වටිනවා ..api dauwath karanawa api gannawa

  • @ranjithranjith6329
    @ranjithranjith6329 2 роки тому

    Suba prarthana karmi...oba wahansayta saha oba thumata.... uthum samma sambudu saranaei siyalu davei phitaei

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 роки тому +5

    නියමයි ලස්සනයි 🙏🙏🙏සාදු සාදු තෙරුවන් සරණයි

  • @menukajdias213
    @menukajdias213 2 роки тому +4

    Excellent hamuduruwane

  • @ishani5290
    @ishani5290 2 роки тому +3

    Excellent idea for children's education ! Thunuruwan saranai !!!🇱🇰🙏🏿💪🏿👏🏿🎊💐💯🏆❤🎉🍀🐞🌱🌏🌞💫

  • @CharityDeA
    @CharityDeA 2 роки тому +12

    හරිම ආදර්ශමත්... අනිවාර්යයෙන්ම අධ්‍යාපන ඇමති ස්වාමින්වහන්සේ කියන දේ සලකා බැලිය යුතුමයි .

    • @umandawashort7256
      @umandawashort7256 2 роки тому

      උමන්දාවේ අලුත් නිශ්පාදන කෙටියෙන් මෙම ලින්ක් එකෙන් ලබාගත හැක ❤️ua-cam.com/users/shortsXHw_1xPx_p0?feature=share

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 роки тому +4

    හරිම ලස්සනයි උමන්දාවේ වගාව

  • @swarnagamage8693
    @swarnagamage8693 2 роки тому

    හොද දෙයක් හොඳම උදාහරණයක්

  • @amsadikari386
    @amsadikari386 Рік тому

    Suwamin wahansage Wada Piliwala Jatiyata Ashirwadayak.Awagama Suwamin Wahansata Soba Dahama Ashirwadayai!!!

  • @priyanthirenuka394
    @priyanthirenuka394 2 роки тому

    Ape ratata sampathak .theruwan saranai ape hamuduruwane.

  • @power_lion1717
    @power_lion1717 2 роки тому

    ඔබවහන්සේ කියන සියළුම දෙ සහතික ඇත්ත හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි ජේසූ පිහිටයි🙏🙏🙏💦💙💦 💙💦💙💦

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 роки тому +8

    උමංදාව ♥️😘😘🤩✔️

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 роки тому +5

    Utum samidun wahansa me umandawa pilibada hayawasare sita patan ganima hodi ❤️🙏🙏🙏🌼🌻🌼🙏🙏🙏❤️

  • @vijayansingaraj2411
    @vijayansingaraj2411 2 роки тому +3

    Thanks for the update
    From Germany Vijayan
    Yours products Very good market
    I liked

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому +1

    Adarasayak harima asai may umandawa balanna anna budu saranai suwamin wahansa atulu siyaluma danata

  • @ireshairesha7378
    @ireshairesha7378 2 роки тому

    Umandawa supiri hamuduruwane eath obawahanse lankaran inne gothayek mahindalata deepu

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 роки тому +4

    Aththa budu saranai

  • @karunajayantha1263
    @karunajayantha1263 2 роки тому +2

    සුපිරි වැඩක්.👍

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 роки тому +11

    ඇත්තටම අපේ රටේ හදන දෙවල් කෝච්චර වටිනවද රටින් එන පස්ටික් වැලට වඩ වටිනවා ඔබට ජයවෙවා ස්තුතියි

  • @smarthublanka9657
    @smarthublanka9657 2 роки тому

    සුපිරි අපිටත් බලන්න ආසයි

  • @gaganasamudrika3238
    @gaganasamudrika3238 2 роки тому +5

    හැමෝටම ආදර්ශයක්🙏♥️

  • @sshsh9223
    @sshsh9223 2 роки тому

    Umandaawa kiyanne mage ratata uthum aadarshayak..theruwan saranai..

  • @AGAHARUMITTA
    @AGAHARUMITTA 2 роки тому +13

    පිංවත් ස්වාමින් වහාන්සේට මාගේ නමස්කාරය වෙවා..!!!.චිරහාත් කාලයක් ආයු වලදන්නනට නිදුක් නිරෝගී සුව සම්පත ලෑබේවා..ජාතියක් නගාසිටවන්නට තව තවත් ශක්තිය ලෑබේවා.

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 роки тому +1

    හිමියන්ට..සම්මා සම්බුද්ධ සරන .පතමි

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 роки тому

    Bohoma Watinaa Upades Theruwan Saranai.

  • @chandimalpathirana2412
    @chandimalpathirana2412 2 роки тому

    Jayaweewa budusaranai

  • @cityboy9104
    @cityboy9104 2 роки тому +3

    Congratulations umandawa 👍💯

  • @shawnathula7426
    @shawnathula7426 2 роки тому +2

    ජයවේවා

  • @kumuduwin6017
    @kumuduwin6017 2 роки тому +21

    ස්වාමින් වහන්සේගේ අභිප්රාය වඩ වඩාත් සඵල වේවා !!!

    • @gdudan5446
      @gdudan5446 2 роки тому

      වෙලද නාමය මොකක්ද ?

    • @vichikicga1544
      @vichikicga1544 2 роки тому

      මිල ගණනුත් සදහන් කලානම් හරි වටිනවා.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 роки тому +1

    anee owu.. godak watinawa... mamath umandaawan lankaawa THULA athi weewa...

  • @sriwi8289
    @sriwi8289 8 місяців тому

    Onna niyama Budhdha Puththrayanan Wahansela.

  • @kavishkathanuranga50
    @kavishkathanuranga50 2 роки тому +1

    බුදුසරණයි

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 роки тому

    UmandhawTa jaya dirgausha lebeewa obhawahanseta

  • @chamindarathna3172
    @chamindarathna3172 Рік тому

    ඇත් ත හාමුදුරුවනේ.තෙරුවන්සරණයි

  • @pradeeplakshan954
    @pradeeplakshan954 2 роки тому

    ජය වේවා! ව්‍යාපාරය සාර්ථක වේවා!

  • @aishadeen1140
    @aishadeen1140 2 роки тому +1

    Apey ratey dey apita samphatahk 🙏🙏😊😊🇦🇪🇱🇰

  • @medagedarajanaka662
    @medagedarajanaka662 2 роки тому +7

    ❤️හොද වැඩක් 👍👍👍

  • @Craftsarefu
    @Craftsarefu 2 роки тому +3

    හරිම වැදගත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @dilshangunarathne994
    @dilshangunarathne994 2 роки тому

    හරිම වටිනව අපේ හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි🌹❤️‍🔥🙏

  • @priyankap4051
    @priyankap4051 2 роки тому

    Lassanai godak kiyada kiwe nane budu saranai

  • @Barbaras68
    @Barbaras68 2 роки тому +1

    Mamath sher karanawa aniwareyenma jayawewa🙏🙏🙏

  • @pickme5782
    @pickme5782 2 роки тому

    Niyamai hamuduruwane...

  • @maliyavlogs237
    @maliyavlogs237 2 роки тому

    හොඳම vedio එකක්

  • @tharangavithanage6887
    @tharangavithanage6887 2 роки тому +4

    මම ආසම දේ තමයි ඇත්ත කතාකරන එක ට

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 роки тому +1

    හොඳ අදහසක්

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 2 роки тому +3

    How nice to see Umandawa

  • @sampahdbc3625
    @sampahdbc3625 2 роки тому +1

    එකනං සහතික.ඇත්ත...

  • @sujatharohini3949
    @sujatharohini3949 2 роки тому

    ලෝකෙ ටම එක යි ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithsandaruwan7088
    @sajithsandaruwan7088 2 роки тому

    Aekanam niyamai

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 2 роки тому

    නියම

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 2 роки тому

    Niyamai jayawewa

  • @roshanhasitha9671
    @roshanhasitha9671 2 роки тому +3

    උමන්දාව වැඩසටහන් බලලා මම ගෙදර වවා ගන්නවා මගේ ආහාරය පිණිස අපේ දියුණුව වෙනුවෙන් ගොඩාක් දේවල් ගන්න තියෙන්නේ උමන්දාවෙන් දැන් මම මුදල් එකතු කරනවා හදුන්කූරෑ නිෂ්පාදනය කරන්න මැෂින් එකක් ගන්න අපි හැදෙමු රට හදමු

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 роки тому

    මාරසතුටුයි

  • @nimeshbalasuriya4769
    @nimeshbalasuriya4769 2 роки тому +14

    හොද දේවල් ... අගය කරන්න ඕනා..

  • @ravinwickram2357
    @ravinwickram2357 2 роки тому

    අපේ රටට අවශ්‍ය සියලුම යන්ත්‍ර සූත්‍ර අපිම භදාගමු. නිෂ්පාදන ආර්ථිකයක් කරා රටේ ජනතාව පෙළ ගස්වමු.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 роки тому +5

    Umandawa loketama akayi hamadenama nagitimu❤🙏🙏🙏🙏🙏👍

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 2 роки тому

    ඔබවහන්සේ කියන වටිනාදේ මේ මිනිස්සු තේරුම් ගන්නවනම් වටිනවා ....

  • @nisansalafernando7324
    @nisansalafernando7324 2 роки тому

    Jesu pihitai

  • @prasadperera9919
    @prasadperera9919 2 роки тому +1

    ගෙෘරවණීය ස්වාමීන්වන්සසේට ස්තුති මෙවැනි වැඩසටහන් බෙහෙවින් ම වටිනවා. අපිත් ගන්න කැමති යි . තවන් කොපමන දේ අප රටෙි නිෂ්පාදන ඇතිද ස්තුති මහත්මයාණෙනි ලංකා පුරාම දැනුවත් කරන්න අපේ නිෂ්පාදන ගන්න අප රටෙි බොහෝ අය ඉන්නවා.

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому +1

    Owsuwami wahansa hikannuma tamai madagahamin anduparalanna sadaranawa vtarai rata dinukaranna unanduwak ne umandawa kiyanna lokatama adarsayak budu saranai

  • @saliyaku
    @saliyaku 2 роки тому

    ලංකාවේ බැරි උනොත් Harvered හරි දමූ...සුපිරි වැඩ කරු වෙක් ඔබ තුමා

  • @TheSwedishwerewolf
    @TheSwedishwerewolf 2 роки тому +1

    ගොඩමඩ දෙකම සරු සාරය පලබරය
    කටුරොද ගම්මාන තරමක් පිටිසරය
    ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
    කඩමන්ඩිය පිහිටියේ ගම කෙලවරය
    මේ වීඩියෝව දැක්කාම මතක් උනේ, කේයස්ගේ මේ සුදෝසුදු කවිපංතියේ කවියයි..
    මේ කවියේ ඔහු කියලා තිබෙන්නේ, එදා ඔහු මේ කවි ලියන කාලයේ ලංකාව පැවති තත්වයයි...
    ඒ සරුසාර බව නැවතත් මේ ලංකා මහපොළොවේ යථාර්තයක් කිරීමට වෙහෙසෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

    • @raveenwijesinghe5514
      @raveenwijesinghe5514 2 роки тому

      යන්න උමංදාව බලන්න ....ඔයාගෙ කවිය දැක්කම මටත් හරියට සතුටු හිතුනා

  • @amilaaponsu6788
    @amilaaponsu6788 2 роки тому

    Umamadawa..
    Umamadawa....

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 роки тому +2

    ඇත්තටම මේකෙන් ගෙදර සීනිටික පිරිමිමැහෙනව අපේ මිනිස්සු කම්මැලි

  • @slhelp7109
    @slhelp7109 2 роки тому

    Sathutui❤️🌸

  • @Truth_is_01
    @Truth_is_01 2 роки тому +2

    මම මුස්ලිම්. මේවා බැලුවට ඉඩම් නැති අයට මේව කරන්න බැහැ.
    ඇත්තටම මාත් ආසයි මේ වගේම උමන්දා කරන්න. හැබැයි ඉඩම් තමයි නැත්තේ. අනුන්ගේ ඉඩම්වල හදල වැඩකුත් නැහැ. කරනවනම් අපේම කියල තියෙන්න ඕන.
    රජයෙන් ඔය කැලෑවල් මිනිසුන්ට දුන්න නම් කොච්චර හොදද ඒවා පිටරටවල සින්න වෙන එකට වැඩිය.

  • @leelawathie4336
    @leelawathie4336 2 роки тому +3

    කම්මැලි කමට ඉන්න අයට හොද ආදර්ශයක් හාමුදුරැවනේ බුදු සරනයි👍

  • @kasunmadusanka9888
    @kasunmadusanka9888 2 роки тому

    Wena kisima deyak nethath,,, umandaawe govithena supiri....

  • @KasunDhanesh
    @KasunDhanesh 2 роки тому +10

    උමන්දාව කියන්නෙ විෂ්වකෝශයක් 🙏🏻

  • @aw4360
    @aw4360 2 роки тому +65

    මුහුදු රලින් විදුලිය නිෂ්පාදනය කල හැකි බව කියන මහත්මයාටත් උමන්දාවෙන් සහය දෙන්න..

    • @sunnykathie3731
      @sunnykathie3731 2 роки тому

      👍👍👍

    • @jayalathrodrigo1365
      @jayalathrodrigo1365 2 роки тому +1

      ඒ අදහස මමත් යොජනා කරනවා ඔබට ස්තුතියි 🙏 🙏

    • @imeshmadusanka1082
      @imeshmadusanka1082 2 роки тому

      ඔබ හරි ඔහු වට්නා සම්පතක්❤️

    • @upalisudantha9973
      @upalisudantha9973 2 роки тому +1

      එය සුදුසුමයි කියලා මාත් හිතනවා

  • @thiliart4692
    @thiliart4692 Рік тому +1

    👍👌🎆🎇🎇🎎😁💘 👌 නියමා ය්

  • @RamithD
    @RamithD 2 роки тому +4

    Perfect 👍

  • @madusri8473
    @madusri8473 2 роки тому

    Godak watinawa

  • @migarawijayaratne2991
    @migarawijayaratne2991 2 роки тому +5

    මගේ ගෞරවය. Concept එක ගොඩක් වටිනවා.

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 роки тому +1

    ෙලාකු.අාදර්ස.නිර්මාන.ෙමවැනි.දැ.අගය.කර..හැ.ෙමා්ම..ෙමිවා..කරන්න .ෙතරැවන්.සරනයි..අ.ෙප්.හාමුදුරැව.ෙන්.රටට.ෙලාකු.ෙස්වයක්

  • @srimalgayan1463
    @srimalgayan1463 2 роки тому

    මේක සුපිරියක්