අතමිට සරු කරන බුලත් වගාව

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 17

  • @kumudurenu2667
    @kumudurenu2667 9 днів тому

    හරිම ආසාවෙන් videos බලන්නේ...ස්තූතියි

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 4 місяці тому +1

    ගොඩක් දවසකින් යාපා මහතා දැක්කේ,
    ඉතාමත් වැදගත් උපදෙස් ගොඩක් ලැබුනා, ස්තූතියි....
    මෙ වීඩියෝ එකෙ ශබ්දය ටිකක් මදි.....

  • @sureshkumara2774
    @sureshkumara2774 4 місяці тому +2

    කොහෙද මෙච්චර දවස් හිටියෙ ? අපි බලාපොරොත්තුවෙන් ඔබතුමාව හිටියෙ ❤❤❤❤

    • @sirilkgb
      @sirilkgb  4 місяці тому +2

      බොහොම ස්තූතියි මහත්තයා ❤

    • @a.a.a.bmallica9822
      @a.a.a.bmallica9822 2 місяці тому

      😊0​@@sirilkgb

    • @ThilinaLakshan-l8y
      @ThilinaLakshan-l8y 2 місяці тому

      ඔබතුමාගෙ වීඩියෝ බලල බුලත් ගැන ගොඩක් දේවල් ඉගනගත්ත , බුලත් වගාවට හොද පොහොර මොනවද පොහොර අපි හදාගන්නෙ කොහොමද ,පොහොර දාන්නෙ කොහොමද , මේ සම්බන්ධව වීඩියෝ එකක් දාන්න පුළුවන් මහත්මයා

  • @UdeniDarshani
    @UdeniDarshani 2 місяці тому

    Mahaththaya bohoma sthuthi obe danuma beda dunnata.mageth bulath paththiyak thiyenawa.eth oba thumage wage mula idanma palukan gahanne na.pandalamata wage giyamai palukan gahanne.mula idanma palukan ganne kohomada mahaththaya.obata jaya wewa.

  • @Yes99125
    @Yes99125 3 місяці тому +1

    Bohoma agei ❤

  • @NilanthaEkanayake-p1y
    @NilanthaEkanayake-p1y 4 місяці тому

    Mahaththaya mage bulath pala wala wal adarakaye yan wenne na pa dalu enawa adui.

  • @ChathurangaChathuwa
    @ChathurangaChathuwa 4 місяці тому +3

    බුලත් වලට දාන පොහොර මොනවද කියන්නකෝ

    • @sirilkgb
      @sirilkgb  4 місяці тому

      වැලි පොලවට බවර් බුලත් පොහොර .
      බොලරු පොලවට සීබා බුලත් පොහොර .

    • @ChathurangaChathuwa
      @ChathurangaChathuwa 4 місяці тому

      කාබනික පොහොර වලින් විතරක් කරන්න බැරිද

    • @ChathurangaChathuwa
      @ChathurangaChathuwa 4 місяці тому

      ​@@sirilkgbමම හදල තියන බුලත් වැලක් කපන්න වෙනවා
      ඒ බුලත් වැලේ යට පුරුකේ ඉදන් කොටස් කොටස් පැල කරලා හැදුවට හැදුවොත් හොද ට හරියයිද කියන්නකෝ 🙏
      නැත්තම් උඩ තියන දලු රිකිලි විතරක් ගන්නද 😢
      ස්තූතියි🙏

    • @ChathurangaChathuwa
      @ChathurangaChathuwa 4 місяці тому

      මම හැදුව බුලත් වැලක් කපන්න වෙනවා ඒකේ යට ඉදන් කොටස් කොටස් කපලා පැල කලොත් හොදද නැත්තම් උඩින් එන දලු රිකිලි විතරත් ගන්නද 🙏

  • @ChathurangaChathuwa
    @ChathurangaChathuwa 4 місяці тому +1

    මට අවුරුදු 17 යි මාත් බුලත් පැල වගයක් සිටෙවුවා
    ඒ එක කොවුලකින් සාමාන්‍යයෙන් එක පාරකට බුලත් කොල කීයක් කඩන්න පුලුවන් වෙයිද 💞

  • @MalshaTharushan
    @MalshaTharushan 25 днів тому +1

    මොනවද දාන පොහොර කියන්ඩකො

  • @ChathurangaChathuwa
    @ChathurangaChathuwa 4 місяці тому +1

    මම හදල තියන බුලත් වැලක් එතනින් අයින් කරන්න වෙනවා ඒකේ යට ඉදන්ම තියෙන වැලේ කොටස් කපල පැල කරන්නද
    නැත්තම් උඩ තියෙන දලු රිකිලි විතරක් ගන්නද
    අනේ කියන්නකෝ🙏