අතමිට සරු කරන බුලත් වගාවට හානි කරන ලෙඩ රෝග වලින් බුලත් කොව්ල් හරියට රැක ගනිමු . Siri Lak Govi Bima

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 84

  • @Jkdpushpa
    @Jkdpushpa 10 місяців тому +1

    ගොඩක් ස්තුතියි මහත්තයා.ඔබතුමාට ජයෙන් ජයම වෙිිවා.දීර්ඝායුෂ ලැ⁣බෙිිවා නිරෝගි වෙිිවා

  • @PushpaRanjani-uw5yu
    @PushpaRanjani-uw5yu Рік тому +1

    මට බුලත් වැල් තුනයි තියෙන්නෙ ඒකත් දැන් හොදටම හොදයි ඔබ තුමාට ගොඩක් පින්.

  • @sriyanidamayanthi5314
    @sriyanidamayanthi5314 2 роки тому +7

    අතිවිශිෂ්ඨයි මහත්තයා නිතර බුලත් වගාව ගැන අපිව දැනුවත් කරන්න ඔබතුමාට ගොඩක්ම පින්

    • @sirilkgb
      @sirilkgb  2 роки тому +1

      හරි ස්තුතියි .

  • @kumudurenu2667
    @kumudurenu2667 9 днів тому

    බුදු සරණයි ස්තූතියි ඔබතුමාට

  • @susilajantha
    @susilajantha Місяць тому

    ඇත්තටම හොද පිලිවෙලක්

  • @thanujanishanthi7133
    @thanujanishanthi7133 Рік тому

    බොහෝම ස්තූතියි..
    පුන්චි ගොවි මහත්තයා..🙏🙏🙏

  • @ChandraBalasooriya-o5v
    @ChandraBalasooriya-o5v 22 дні тому

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @shinestar1589
    @shinestar1589 2 роки тому +5

    හිරු දෙවියන්ට සද දෙවියන්ට මේ මහා විශ්වයට මගේ නමස්කාරය වේවා.... 🙏🙏🙏🙏

    • @sirilkgb
      @sirilkgb  2 роки тому +2

      ස්තූතියි ❤️

    • @madushikasiromani6569
      @madushikasiromani6569 6 місяців тому +1

      😊

    • @No-Name2258
      @No-Name2258 6 місяців тому

      තාමත් හිතාන ඉන්නෙ ඉරයි හදයි දෙවියෝ කියලා ද 😂
      කවදා මේ වගෙ එවුන් හැදෙයිද ඉතින් 🥲

  • @sunillittleknowledge5269
    @sunillittleknowledge5269 Рік тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමා දුන්න තොරතුරු වලට

  • @aravindagunawardhane4829
    @aravindagunawardhane4829 2 роки тому +1

    හරිම ප්රයෝජනවත් ඔබතුමාගේ දැනුම දිගටම ලබාදෙන්න. බොහොම ස්තුතියි !!

    • @sirilkgb
      @sirilkgb  2 роки тому +1

      ස්තුතියි .❤️

  • @SarathKumara-wv3po
    @SarathKumara-wv3po Рік тому +1

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @sirilkgb
      @sirilkgb  Рік тому +1

      බොහොම ස්තුතියි .

  • @pickme2908
    @pickme2908 Рік тому +1

    Us paththida me, nethnam wala wageda hadala thiyenne

  • @msichannel1812
    @msichannel1812 Рік тому +2

    නියමයි නියමයි බුදුසරණයි

    • @sirilkgb
      @sirilkgb  Рік тому +1

      ස්තුතියි .

  • @ChamindaC-e9f
    @ChamindaC-e9f 9 місяців тому

    Obata deergau wewa.oba uthum pudgalayek.leda hadunaa wagawa beraganna kramayak nadda

  • @hgsanath376
    @hgsanath376 Рік тому

    ගොඩක් ඉස්තුතියි

  • @isurisamudika2117
    @isurisamudika2117 6 місяців тому

    Gaswala hitawana bulath gasbulathwenawadha

  • @priyangasampath3253
    @priyangasampath3253 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබට...ජයවේවා...

    • @sirilkgb
      @sirilkgb  2 роки тому +1

      ස්තුතියි .

  • @sureshkumara2774
    @sureshkumara2774 Рік тому +2

    ලොකු අයියා ජයවේවා

    • @sirilkgb
      @sirilkgb  Рік тому +1

      ස්තුතියි .

  • @chandrikadevika2203
    @chandrikadevika2203 Рік тому

    කොහොමද දළු ganna puluwam mge දැනට ටිකක් tiyenawa

  • @uspudumulla7560
    @uspudumulla7560 Рік тому

    මෙි දෙන උපදෙස් වලට ගොඩක් පිං ඔබට. ගෙදර හදන කමිපෝස්ටි දැමිමට කමක්නැද්ද මුලට කොපමන ඈතින් ද දාන්නෙ

  • @anyme3824
    @anyme3824 Рік тому +1

    පින්

  • @chaturangasandaruwan4279
    @chaturangasandaruwan4279 Рік тому +2

    Mama lapati Dlla saththu kana Roga walata karana dewal walata video ekak gennako

    • @sirilkgb
      @sirilkgb  Рік тому +2

      හරි ඉස්සරහට ගෙන්නම් .

  • @amithmihiranga9027
    @amithmihiranga9027 2 роки тому +2

    Deviyo budun kiyana wele sobaha dahama vishvaya kiuwanam hodai neda

    • @sirilkgb
      @sirilkgb  2 роки тому +1

      ස්තුතියි

  • @vipuladayasiri8523
    @vipuladayasiri8523 10 місяців тому

    Ai kiyandadeyakna ela

  • @7417928020
    @7417928020 2 роки тому +1

    සුපර්..❤️❤️❤️❤️❤️👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lakmalijherath
    @lakmalijherath Рік тому

    Hunu alu kiyanne alu hunu walatama neda

  • @gihankularathna7870
    @gihankularathna7870 2 роки тому +4

    "මහ ලෙඩේ" තුරන් කරන්නේ කොහොමද? බුලත් වගාව එයින් බේරාගන්නේ කොහොමද?

    • @sirilkgb
      @sirilkgb  2 роки тому +2

      ඉස්සරහට විඩියෝ එකකින් ගෙන්න ඉන්නේ ❤️🌱

  • @gihankularathna7870
    @gihankularathna7870 2 роки тому +2

    Thank you.

    • @sirilkgb
      @sirilkgb  2 роки тому +1

      ස්තුතියි .

  • @vipuladayasiri8523
    @vipuladayasiri8523 8 місяців тому

    Dadu 10 illuwa pilithurak labunna

  • @nisantha6036
    @nisantha6036 Рік тому

    බුලත් wele රතු pata wela ain karanawada kapala

  • @srisadeepasadeepa2452
    @srisadeepasadeepa2452 10 місяців тому

    Supiri

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Рік тому

    Ledawalin thora wenna mey deya karanna :- goma saha wetamaara kola samaga waturey diyakara sati 3ta pasu ama watura bootalayak gena, ekata linn watura bootal 5k misrakara dawal 12ta kalin ema bulath welata pohora men yodaa balanu.🙏🙏✌️

  • @mallikaperera1959
    @mallikaperera1959 Рік тому +4

    මම හැම වෙලාවෙම උපදෙස් ගන්නෙ ඔබතුමා වැනි පාරම්පරික ගොවියන්ගෙන්🙏

  • @Binari700
    @Binari700 Рік тому

    අයියෙ මමත් බුලත් වාගාකරනවා

  • @Ruwanpkumara-bp3ep
    @Ruwanpkumara-bp3ep Рік тому

    මහත්තයෝ මගේ වගාවේ තැනින් තැන දිලීර රෝගය (මහ ලෙඩේ කියන එක ) හැදිලා බෙහෙතක් නැද්ද ඒකට

  • @haahettiarachchi4464
    @haahettiarachchi4464 Рік тому +2

    Theruwansaranai

    • @sirilkgb
      @sirilkgb  Рік тому +1

      ස්තුතියි .

  • @SunilChandrasena-m4r
    @SunilChandrasena-m4r Рік тому

    Hodi

  • @janakamadusanaka6987
    @janakamadusanaka6987 2 роки тому +2

    👍👍👍

  • @lakshan_malith
    @lakshan_malith Рік тому

    මමත් බුලත් වගාවක් දාන්න හිතන් ඉන්නේ, පැළ 30k වගේ. ❤

  • @WmpAsokWmpAsok
    @WmpAsokWmpAsok 6 місяців тому

    හුණු...අලු
    කියන්නේ
    මුනවාද

  • @dimuthadarshana4787
    @dimuthadarshana4787 Рік тому +1

    හුණු අලු කියන්නේ ඩොලමයිට්ද?

  • @renukakumari2692
    @renukakumari2692 6 місяців тому

    රොග අනෙ කොහෙද පටගෙ අනෙ

  • @prasadmaduranga9745
    @prasadmaduranga9745 Рік тому +1

    ගොව් මහත්තයෝ. පුලුවන්නම් බුලත් වලට දාන පොහොර සම්බන්ද විස්තරයක් ඔනේ.. දෙයක් ඉගෙන ගන්නවා ඔබ තුමාගෙන්. පිං

  • @MrSumee320
    @MrSumee320 2 роки тому +1

    ❤❤❤👌👌👌

  • @cryptobat
    @cryptobat 3 місяці тому

    ❤🎉

  • @uspudumulla7560
    @uspudumulla7560 Рік тому

    අලු හුනු ද දාන්නෙ එකෙන් මොකද්ද වෙන්නෙ

    • @sirilkgb
      @sirilkgb  Рік тому

      දිලීර විසබීජ වලින් වගාවට කරන බලපෑම අඩු කර ගන්න පුළුවන්

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 Рік тому +2

    මාමෙ, රෑන් දලු හොයාගන්නෙ කොහොමද?
    වැලේ මුලින් අලුතින් එන දලුද, නැතිනම් වැලේ මැද හරියෙන් වැල් එන ඒවද?

    • @sirilkgb
      @sirilkgb  Рік тому +1

      0713662898 දුරකථන ඇමතුමක් දීලා විස්තර අහ ගන්න .

  • @pramodiwickramasinghe1486
    @pramodiwickramasinghe1486 Рік тому +1

    ඔබතුමාට කතා කරන්න phone නම්බර් එකක් ගන්න පුලුවන් ද

  • @ThamaraDanushika-x2n
    @ThamaraDanushika-x2n 6 місяців тому

    Phone no ewanna puluwanda govi mahaththayo

  • @achalashehan4455
    @achalashehan4455 2 роки тому +3

    මාමේ ඔය පුරුක් කඩද්දි ..රිකිලි ...ආපු නැති ...කහ පාට වෙච්ච පුරුක් කීවෙනි පුරුකෙන්ද කඩන්නේ...

  • @nishanthaviyajalath4596
    @nishanthaviyajalath4596 2 роки тому +1

    niamai

    • @sirilkgb
      @sirilkgb  2 роки тому +1

      ස්තුතියි .

  • @NalinKoompitiya
    @NalinKoompitiya 2 місяці тому

    මොනාද හුනු අලු කියන්නේ

  • @sudarshanadissanayaka4041
    @sudarshanadissanayaka4041 Рік тому +1

    Camera karan ek than aula..

    • @sirilkgb
      @sirilkgb  Рік тому +1

      හරි බොහොම ස්තුතියි .

  • @ruwanchannal9714
    @ruwanchannal9714 Рік тому

    Oba thumage phone no aka dannako

  • @gihankularathna7870
    @gihankularathna7870 2 роки тому +4

    කොවුල් බුලත් වගාව ගැන මුල ඉදන් විතර කියලා video 1k කරන්න පුළුවන්ද? බොහොම ස්තූතියි.

    • @sirilkgb
      @sirilkgb  2 роки тому +2

      හරි . ස්තුතියි .

    • @karunadasatdk9359
      @karunadasatdk9359 Рік тому +1

      Samahara kola thada kahapatak wenwa ahema wenne ai

  • @lahirurumesh7303
    @lahirurumesh7303 Рік тому +1

    ඔබ තුමාගෙ දුරකතන අංකය දෙන්න පුළුවන්ද

    • @sirilkgb
      @sirilkgb  Рік тому +1

      හරි. 0713662898

  • @Thilakarahtnadissanayaka-hv7nt
    @Thilakarahtnadissanayaka-hv7nt 6 місяців тому

    Phone number aka avannako