Paavi Enna Aasai - පාවී එන්න ආසයි | Episode 70 | 2025-01-13 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 65

  • @HiruTVOfficial
    @HiruTVOfficial  14 днів тому +23

    හැමෝටම මේ වෙලාවෙ ප්‍රශ්න තිබුණත් ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නෙ බේබිගෙ කෙල්ල එලීනාට.සූර්‍යා හින්දා තමන් අනාථවුණ බව එලීනා අන්තිමට අකිලටත් කියනවා.ඒ වෙලාවෙදි එතැනට එන අකිලගෙ නංගිගෙන් වුණත් අකිල ඒක හංගනවා.අකිලගෙ හිතෙත් එලීනා ගැන තියෙන්නෙ අනුකම්පාවක්.ඔය අතරෙ තමන් හොයලා දෙන කෙනෙක්ව කසාද බඳින්න ලෑස්තිවෙන්න කියලා බේබි මුදලාලි එලීනාට කියනවා.ඒ දේ පිළිගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් එලීනාටත් නෑ.ඒත් ඒ කතා බහෙන් පස්සෙ එලීනා ලියුමක් ලියනවා.මේ හදන්නෙ ජීවිතයෙන් සමුගන්නවත්ද?ඒ දේවල් එහෙම වෙද්දි සමන්තයා එක්ක එකතුවෙලා සිසිර සූර්‍යාට කෝල් එකක් ගන්නවා.සිසිර කියන්නෙ ආත්තම්මාය් නංගිවයි පැහැරගෙන ගිහින් කියලා.ඒ නිසා සූර්‍යාට එන්න කියලා සිසිර ඉල්ලනවා.මේ ඉල්ලීමත් එක්ක ඇත්තටම් සූර්‍යා ආයෙත් ගමට එයිද?
    එහෙනම් අදත් පාවී එන්න ආසයි බලන්න එකතුවෙමු...

    • @buddhikasaranga
      @buddhikasaranga 13 днів тому

      ඇයි බං මේ කතාව හෙන ගොං, මොකද මේකෙ හරිම ලාමක බොලද වැඩ තියෙන්නෙ, යකො බුද්ධ්කයෝ මේක මීට වඩා හොද විදිහට script එක ලියපං, සද්දාට ව්ඩා උබ හොද නිර්මාණ කරලා තියනවානෙ, මේක එකම තැන පල් වෙනවා

  • @Lkavisa
    @Lkavisa 14 днів тому +45

    සදුදා එනකම් බලන් හිටියා අය කෝ🎉😢😅

  • @RaniFernando55.225
    @RaniFernando55.225 13 днів тому +4

    කට්ටියටම. හොද. කෑමක්
    කන්න. පුලුවන්. 😂😂
    දැන් හරිනේ 😀👍🏾👍🏾👍🏾

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or 14 днів тому +9

    ලොකු සමන්ත කතාවේ නැති උනාම එපාවෙනවා ධනංජය අයියා මේ කතාවේ රඟපාන්නේ සිල්ලර සමනැල්ලු මතක් වෙනවා..

  • @vijasundara3054
    @vijasundara3054 14 днів тому +8

    Ammaaaa😂😂😂😂sirya...koti..pathaya😂😂😂😂❤❤❤❤❤

  • @Shehanmihira-r8t
    @Shehanmihira-r8t 14 днів тому +6

    හිරි පොද වැස්ස
    රොකී
    මේකේ හැම එකකම අඩනවා😅

  • @Shwethasathsarani-z3c
    @Shwethasathsarani-z3c 14 днів тому +16

    උමා ප්‍රෙග්නට්ද එයා මහත් වෙලා 🫣👀

    • @DILINIIMALKA-e1w
      @DILINIIMALKA-e1w 14 днів тому +4

      ඔව් ෆොටෝ වගයක් දාල තිබුන

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 14 днів тому

      එයා ඩොක්ටර් කෙනෙක්.ආදරණීය පවුලක්❤❤.ඒ නිළියට මම නම් හරි මාසයි👌​@@DILINIIMALKA-e1w

    • @DilinihansikaRamasundarahettia
      @DilinihansikaRamasundarahettia 14 днів тому +2

      ඔව් එයා ප්‍රෙග්නට් පොටෝස් දාලා තිබුනා

    • @prashanisandarekha2228
      @prashanisandarekha2228 13 днів тому

      Ow. Aththatama eya pregnant. Kathawatath pregnant wei samaharavita.

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 13 днів тому

      Ow

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 14 днів тому +9

    හෙට සමන්තලා හොඳ කෑමක්.කයි වගේ.සූර්යයාගේ කට්ටියගේන්.😂

  • @JhonsSen
    @JhonsSen 14 днів тому +7

    සදුදා එනකම් බලන් හිටියා කොඅනින් අය

  • @vishaldananjaya5019
    @vishaldananjaya5019 14 днів тому +4

    😊

  • @rajikachanurani9424
    @rajikachanurani9424 5 днів тому

    20:56

  • @sudunona7336
    @sudunona7336 14 днів тому +3

    Aiyooo

  • @Nethuki.6
    @Nethuki.6 14 днів тому +2

    Heta tama gema tiyenne

  • @akilatharanga9413
    @akilatharanga9413 14 днів тому

    ❤❤

  • @Gawesha999
    @Gawesha999 14 днів тому +9

    අනේ අද මගේ exගෙ ex මැරුනා 😢

    • @nethminahansaka9962
      @nethminahansaka9962 14 днів тому +4

      ඕකුන් නම් මැරෙන තරමට හොඳයි 😂

    • @pavithraedirisinghe7114
      @pavithraedirisinghe7114 14 днів тому +2

      වලදාපන් ..බල්ලෙක් මැරැනට දුකක් නෑ

    • @Lassanadewal344
      @Lassanadewal344 14 днів тому +1

      බොමු ❤

    • @Shan_Shani2527
      @Shan_Shani2527 14 днів тому +2

      ඒ කියන්නෙ ඔයාද මැරුනෙ😂

  • @SunethLakmal-c7f
    @SunethLakmal-c7f 14 днів тому +6

    Ado bebita padayak giyada bn

    • @chamodshanuka1999
      @chamodshanuka1999 14 днів тому +2

      නැ බන් ඇදේ සද්දෙ 😂😂😂

  • @Rasiyaරසියා
    @Rasiyaරසියා 14 днів тому +2

    මම ආසම නළුවා ධනංජය

  • @it_z_y
    @it_z_y 14 днів тому

    10:27 😂 මාට්ටු

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 14 днів тому

    10:37 10:37 😂😂😂 හරිම තාත්විකයි අත තියාගෙන ගහාගෙන ගහගෙන ගියා ඔළුව පවු අප්පා රිදෙනවා ඇති

    • @NimaliNimali-dr8le
      @NimaliNimali-dr8le 13 днів тому +1

      ඒකි ඇදේ තියෙන කොට්ට දෙකයි බෙඩ් ශීට් එකයි එක්ක පුදුම තරහක් තියෙන්නෙ 😀 හැමදාම අඩන්නෙ ඒ දෙක බිමට ඇදලා දාලාදාලානේ

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 13 днів тому

      @NimaliNimali-dr8le 🤣🤣🤣

  • @nadinisudu9058
    @nadinisudu9058 13 днів тому

    මේ ඉන්නේ 😂

  • @anulabathi6088
    @anulabathi6088 14 днів тому +2

    Sisira ketha wedak kare pau soorya 😢

    • @JhonsSen
      @JhonsSen 14 днів тому

      බේබ්ට පිස්සු වගේ 😮😮

  • @DoYouKnow-q2u
    @DoYouKnow-q2u 14 днів тому

    කෝ අනේ දිනී 😢

  • @himayasindupissi
    @himayasindupissi 14 днів тому +2

    Hoda wade midi ara

  • @himayasindupissi
    @himayasindupissi 14 днів тому +1

    e ammage duwa gana tiyena senehasa madi

  • @sajithgunaratna8996
    @sajithgunaratna8996 14 днів тому

    😂😂😂😂😂😂😂 sivaa

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 13 днів тому

    Policiyata tama unwa baradenna ඕන

  • @AfsaMISLAJ
    @AfsaMISLAJ 14 днів тому +4

    Muslim mamath pissuwaen hitiye heta balanakang iwasimak nehe

  • @nadhanadha-t6j
    @nadhanadha-t6j 14 днів тому

    හ්ම්. මොකද

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 13 днів тому

    Baby ta attatama ehema deyak wela ati

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 13 днів тому

    Moda yakku suryawa allanna policiyae un wat genna තිබ්බ

  • @icontvsl103
    @icontvsl103 14 днів тому

    Suryt ghnn ona 😂

  • @Nethuki.6
    @Nethuki.6 14 днів тому +1

    වල්ගම akka ko

  • @ravibro15
    @ravibro15 14 днів тому

    😂😂

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 13 днів тому +1

    Soyasa tikak පම්පෝරි අකිල ehema na.uta ona udaw කරන්න එකෙන්ම. Maru mudalige putala modai

  • @رنا-ب2ش
    @رنا-ب2ش 14 днів тому

    සොහීසතමයීහේදටමීකර

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 13 днів тому

    Sananta putala moda පම්පෝරි okkoma.akila hodai

  • @sajewany
    @sajewany 14 днів тому

    Huttigeputho kiyalat kiyanawane bola😅

  • @tharangajayanath4696
    @tharangajayanath4696 14 днів тому

  • @W.sFanando
    @W.sFanando 14 днів тому

    ❤❤❤❤❤❤