Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පැලත් සමග අපනයන වගාවට කැමතිියි
Mamath kemathi vagava karanna..
Mea athu khoetdha denna puluwan
ela ela valuable video
Thanks
T n aka
Visthara dena ganna tp.no ekak denna pls..
👍
Athu ganna puluwanda
කොහොමද ඔබගේ සහය ලබා ගන්නේ
පැල හරි අතු හරි ගන්න ඕනේ.කොහොමද සම්බන්ධ වෙන්නෙ කියන්නෙ
Sambanda wenne kohomda
ඊලග වීඩියෝ එකෙන් කියන්නම්
අපිටත් ඔන මොනවා හරි කරන්න සම්බන්ද කරගන්න බෙරිද
👍👍👍👍
දැන් මොකටද ඔයා මේ වීඩියෝ එක දැම්මේ.. පිළිවෙලකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි නම් නොකර ඉන්න එක සමාජ සේවයක්.අපිට කවුරුවත් කරන ව්‍යාපාර දැනගෙන විතරක් වැඩක් නෑ ඒ වගේ ව්‍යාපාරයක් පටන් ගන්නා ආකාරය හෝ ඒ සම්බන්ධයෙන් විස්තර දැනගන්න පුළුවන් ක්‍රමයක් හෝ මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙලා නෑ
ඔයාගෙ cement එකට ස්තුතියි. මේකෙ තව වීඩියෝ කිහිපයක් ඉදිරියේදී දමනව ඔයාට එතකන් ඉවසන්න වෙනව.
API message wagawakata sambanda wenna kohomada kiyala upadesak denaeada
How join you project.
Wait for next video
@@slflowersKawadda next video eka ????
අතු නැවත මිලදී ගැනීම කරනවාද
රට යවන qoulitiyata දෙන්න පුලුවන්ද
රට යවන qoulity දෙන්න පුලුවන්ද
@@slflowers තාම වගා කරලා නැහැ. සම්බන්ධ වෙලා වගා කරන්න බැරිද
Number ekak neddha sir
අපි මෙ පැලෑටිය හැදුවොත් ඔබ ආයතනය මිලදී ගන්නවාද?
මේක තව වීඩියෝ එකක් ගේනවා. ඒකෙදි විස්තර කියන්නම්
කොහොමද පැල ගන්නේ අපිට
Athu thiye
Apita sambanda wenna berida me wagawata. Apen newatha miladiganna project nedda meyalage.
Oya kiyana katha ne vikunaganna giyahama
Vikunanna tikak amarui. Export qouliti thiyenna ona
mewa UA-cam කාරයෝ ප්‍රසිද්ධ වෙන්න කරන ඒවා විතරද eka comment එකකටවත් උත්තර na..
මේකෙ තව වීඩියෝ එකක් ගේනවා
Number ewanna
මෙ vedio එක බලන අපිට කිසි වැඩක් නැ, wasting time
Thanks for your comment
Laxa hetak ganne hitagenada, patta boru kiyanns epa, minissu nomaga yawanta epa😅
Video එක හොදට බලන්න.ලක්ෂ 60 ගන්න විදිය කියල දෙනව.නිකන් ඉදල සල්ලි හොයන්න බැහැනේ ඒකට මහන්සි වෙන්නත වෙයි.අමිල මහන්සි වෙලා සල්ලි වියදම් කරල තමයි ලක්ෂ 60 හොයල තියෙන්නෙ.
Pala ganna nambar aka dennako
පලා ගන්න එපා 🤣
☝️
You tube karayo views kakko
Api owa waga karanda puluwanda oylage phon number akak denawada
පුලුවන් ඒ ගැන තව වීඩියෝ එකක් කරනව. පොඩි කාලයක් දෙන්න.
ඒ ගැන තව වීඩියෝ එකක් කරනව. පොඩි කාලයක් දෙන්න.
සම්බන්ධ වෙන්න කැමති, සම්බන්ධ වෙන්ඩ පුලුවන්නම් contact number eka එවන්ඩ
පුලුවන් ඒ ගැන තව වීඩියෝ එකක් කරනව.පොඩි කාලයක් දෙන්න
පැලත් සමග අපනයන වගාවට කැමතිියි
Mamath kemathi vagava karanna..
Mea athu khoetdha denna puluwan
ela ela valuable video
Thanks
T n aka
Visthara dena ganna tp.no ekak denna pls..
👍
Athu ganna puluwanda
කොහොමද ඔබගේ සහය ලබා ගන්නේ
පැල හරි අතු හරි ගන්න ඕනේ.කොහොමද සම්බන්ධ වෙන්නෙ කියන්නෙ
Sambanda wenne kohomda
ඊලග වීඩියෝ එකෙන් කියන්නම්
අපිටත් ඔන මොනවා හරි කරන්න සම්බන්ද කරගන්න බෙරිද
👍👍👍👍
👍
දැන් මොකටද ඔයා මේ වීඩියෝ එක දැම්මේ..
පිළිවෙලකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි නම් නොකර ඉන්න එක සමාජ සේවයක්.
අපිට කවුරුවත් කරන ව්‍යාපාර දැනගෙන විතරක් වැඩක් නෑ ඒ වගේ ව්‍යාපාරයක් පටන් ගන්නා ආකාරය හෝ ඒ සම්බන්ධයෙන් විස්තර දැනගන්න පුළුවන් ක්‍රමයක් හෝ මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙලා නෑ
ඔයාගෙ cement එකට ස්තුතියි.
මේකෙ තව වීඩියෝ කිහිපයක් ඉදිරියේදී දමනව ඔයාට එතකන් ඉවසන්න වෙනව.
API message wagawakata sambanda wenna kohomada kiyala upadesak denaeada
How join you project.
Wait for next video
@@slflowersKawadda next video eka ????
අතු නැවත මිලදී ගැනීම කරනවාද
රට යවන qoulitiyata දෙන්න පුලුවන්ද
රට යවන qoulity දෙන්න පුලුවන්ද
@@slflowers තාම වගා කරලා නැහැ. සම්බන්ධ වෙලා වගා කරන්න බැරිද
Number ekak neddha sir
අපි මෙ පැලෑටිය හැදුවොත් ඔබ ආයතනය මිලදී ගන්නවාද?
මේක තව වීඩියෝ එකක් ගේනවා. ඒකෙදි විස්තර කියන්නම්
කොහොමද පැල ගන්නේ අපිට
Athu thiye
Apita sambanda wenna berida me wagawata. Apen newatha miladiganna project nedda meyalage.
Oya kiyana katha ne vikunaganna giyahama
Vikunanna tikak amarui. Export qouliti thiyenna ona
mewa UA-cam කාරයෝ ප්‍රසිද්ධ වෙන්න කරන ඒවා විතරද eka comment එකකටවත් උත්තර na..
මේකෙ තව වීඩියෝ එකක් ගේනවා
Number ewanna
T n aka
👍
මෙ vedio එක බලන අපිට කිසි වැඩක් නැ, wasting time
Thanks for your comment
Laxa hetak ganne hitagenada, patta boru kiyanns epa, minissu nomaga yawanta epa😅
Video එක හොදට බලන්න.
ලක්ෂ 60 ගන්න විදිය කියල දෙනව.
නිකන් ඉදල සල්ලි හොයන්න බැහැනේ ඒකට මහන්සි වෙන්නත වෙයි.
අමිල මහන්සි වෙලා සල්ලි වියදම් කරල තමයි ලක්ෂ 60 හොයල තියෙන්නෙ.
Pala ganna nambar aka dennako
පලා ගන්න එපා 🤣
☝️
You tube karayo views kakko
Thanks for your comment
Api owa waga karanda puluwanda oylage phon number akak denawada
පුලුවන් ඒ ගැන තව වීඩියෝ එකක් කරනව. පොඩි කාලයක් දෙන්න.
ඒ ගැන තව වීඩියෝ එකක් කරනව. පොඩි කාලයක් දෙන්න.
සම්බන්ධ වෙන්න කැමති, සම්බන්ධ වෙන්ඩ පුලුවන්නම් contact number eka එවන්ඩ
පුලුවන් ඒ ගැන තව වීඩියෝ එකක් කරනව.
පොඩි කාලයක් දෙන්න