Ekagai 😂🫡 ape gdr tv eka amma witharai balanne podi kaale idan ehemai thaamath e purudda nisa man tv balanne na dn loku welath. Eya thama issrath decide kale koi cartoon ekada kochchara welawak tv balanna denawada kiyala ehema. Ehema nathuwa lamai wata karan soap opera balana minissu meke banala ithn
සාමාන්‍යෙන් අපි යාලුවො එක්ක එකතු උනාම කතා කරන්වා වගේ මේක කරන්නෙ... අපි නම් ඇත්තටම යාලුවෝ එකතු උනාම දහම් කරුනු සාකච්ඡා කරන්නෑ.... 🙂💔 මරු ♥️🍃
මේ කුනු හර්ප වලට ජෝක් කියලා හිනා වෙනවා නම් උන් මංද බුද්දිකයෝ.....ඊයා බන් මට නම් මෙක බලද්දි වමනේ යනවා... මේ මම දාපු කමෙන්ට් එක හිරු tv එකේ උනුත් දැකපාන්....
100% කිසිම වැදගැම්මකට නැති ෂෝ එකක්. හිරු TV නිකන් චාටර් වෙනවා මේ වගේ ෂෝ කරලා
Ammo ammo kunuharapa kiyanne nathi saanth daantha minissu 😂😂
amo amo😂😂 pitarata programm blpn English walin double meaning kunuharapa jokesme tanikrma tiyenne? 😂😂ai me ?
මේකේ කමෙන්ට් බලන්න අහම හිතෙනවා රටෙන් පිටුවහල් වෙන්න 😂😂😂😂😂
ටීනගේ ඇදුම ලස්සනයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තරින්දිව ගෙනවාට කැමති අය කවුද ඉසුරැ අයියත් ඉන්නකොට
තරින්දි වැදගත් නිළියක් 🤣
@@shensilva738 😂😂😂
කොපි කරන්නේම ඉන්දියාවේ ඒ්වා. Kapil sharma show . ඒකේ වගේමයි back ground music start එක.set එකත් ඒ වගේමයි.😅
මේකේ කමෙන්ට් දැක්කම හිතා ගන්න පුළුවන් ලංකාවේ එවූන්ගේ රස වින්දනය...
එදිරිමුනිට බැනලා වැඩක් නැ බොළඳ නාට්‍ය නිර්මාණය කරනවා කියලා
ලංකාවේ එවුන්ගෙ රසවින්දනයට ගැලපෙන්න තමයි ලංකාවේ දෙවෙනි ඉනිම වගේ නාට්‍ය නිර්මාණය කරන්නේ
හරි විනීත program එකක් 😁😁
😂
kiyala wadak nh 😂😂
වාව් නර්ස් තමා හොදටම කරේ..ලස්සනයි ඉසුරු මල්ලි 💐🥰
Ehemada asa
හිරු එකට නම් ගැලපෙනම program එක 😂😂😂
😂😂
බැලුවා නේ😂😂
@@shenelmadusha2788 බලපු නිසා නෙහ් බං කියන්නේ 😂😂
මේ කාම ලෝකෙට ආසකරන්න එපා😂
😂😂😂
Iya gode
@@sriya-kanthi-ane api gode ane🤣
සංජනා ලෙෆ්ට් 😅😂🙏 ලගදී නේ බැන්දේ... 😂🤣
පවුලේ සැමට බලන්න හොද වැඩසටහනක් 😅💉
ගෙදර උන් එක්ක මේව බලන්න ගත්ත නම් එලවනව ශුවර්🙂
සමහර පිරිම් ....ගෑනුත් එක්ක කුනුහරුප කතාකරමින් ...හීනියට ආතල් ගන්නවා ...ඉසුරු ත් ඒ වගේ ....ඇත්තටම ...ඉසුරු ....ටීනා...යුරේනි...කසාද නොබැඳ ඉන්න එකමයි හොඳ .
ඉස්සුරු aiiya මක්කෛයි කොරන්නේ ,you are the best
කොහොමද මනුස්සයො නිවාඩු දවසෙ පොඩි උන් එක්ක ටීවී එකක් බලන්නෙ, මේ වගේ අසික්කිත දේවල් ටීවී එකේ යනකොට , හිරු වගේම කාලකන්නි උබලත් මේ රටට සාපයක්, හිරිකිතය යි, අප්පිරියයි , මන්ද මානසික කාලකන්නි
Ethin mokatada bn balanne
Balanna beri nam Chanel aka maru karapan
Buruvaaa
මේවට හරියන අසහන set එකකුත් ඉන්නවානෙ
මේක තනිකරම වැලක් බැලුවා වගේ
Okkoma maru ane.ape munuwalata hinawak genawata oyalata hodak sthuthiy.shen aiya,ishuru aiya,kawindu,sanjana akki,teena akki,yureni akki hamooma mn asama aya.oyala hamootama adarei❤️❤️❤️
මේවයින් තමා ජීවත් වෙන්නේ පුතේ ❤️💙
ගොඩ කාලේකට පස්සේ සේන්ව program එකක දැක්කේ ❤❤❤ thnks hiru😊
අද සුපිරියටම වැඩසටහන කරා ලස්සනයි 💖
ඉසුරු වැඩ සටහනට දේසපානේ ගේන්න එපා..hiru ඒකානෙ එකෙන්ම කඩේ ගියා ගෝටාභය ට...ඔයා රගපාල හදා ගත්තු දේ නැති කර ගන්න එපා...අනික කුනුහර්ප වලින් වැඩ සටහන කරන්න එපා ගෙවල්වල දරුවො දෙමාපියො එකට ඉදන් බලන්නෙ....
@hiru tv වෙන කවුරුවත් හිටියෙම නැද්ද present කරන්න ගන්න....
Niyamai , isuru inna HEMA kathawakma Lassanai , API Balanneth Hiru TV vitharai.
යුරේනි අක්කිනම් මරු ❤️
Good programme 🎉🎉
Isuru Aiyage podi eka gana teena heli karai... 😂💯👌😂
Supiri magadi nawthan nthuea digatama kranna.
Tharindi genawata kamathi aya 👍 akak dagena yanna
කියන්න පුළුවන් සේරම වල් කතා කියලා තමන්ගේ අසහනකාරී කම ලෝකෙට පෙන්නලා අන්තිමට කියනවා මේ සේරම කරන්නේ රටේ මිනිස්සුන්ව සතුටින් තියන්නලූ😂. යකො එහෙම ඕනෙනම් කරන්න කොච්චර දේවල් තියනවද වල් කතා කියන එක නෙමේ කරන්න ඕනේ. Hiru මොනාහරි කරොත් ඉතින් මේ වගේ අසහනෙන් පිරුණු එකක් තමා 😂 වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මේ වට හිනා යන ගොබ්බයොත් ඇති 🥲 එත් මේ රටේ හරිම ලස්සන සංස්කෘතියක් තියනවා plz එක තවත් නැති කරන්න එපා මේ වගේ ගොන් program කරලා අනාගත පරපුරට ඒ දේවල් ඕනේ අපේ රට unique වෙන්නේ එකෙන් සංස්කෘතිය ගැන කියනවා කියලා හරක් වගේ tiper වෙන්නත් එපා හරියට හිතලා බලපල්ලා මේවා tv වල යද්දී පොඩි ළමයිත් බලනවා අපේ රටට කන්නේ මේ වගේ ගොන් හරක් තමා 🙏😪
owu aka aththa balanna ahanna appryai adum vala batàn galavanna kiyannaa buriya panvanna kiyanna mona pissoda podi patawu maava balanava moda kathaa
අනිවාර්යෙන්ම.මෙහෙම ගියොත් රටක් නැතේ.
මගුලෙ කෘතිය නිසා තමයි මේ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ.එක තැන ලගින්නෙ. මහා ලොකුවට සංස්කෘතියක් ගැන කියවනව..🤣🤣🤣🤣🤣මේ ලෝකේ හැම මගුලම පෙන්නන්න ඕන ළමයින්ට බලන්නද.. වැඩිහිටියන්ට මොනවද තියෙන්නෙ. උන්ට බලන්න ඕන නිසා තමයිමහ රෑ මේක පෙන්නන්නෙ
@@dasunmadusankaofficialsimp
sanskruthiya gana occhr hitanawanam ganunta pirimi wage aha 2ahenna adinna kiypnko 😂😂😂
අද නර්ස් නෝන එක්ක කරපු වැඩසටහන කොහොමද 😁😁😁
ඔයා ඉන්න තැන හිනාව සතුට මේ වැඩ සටහනට ගැලපෙනම කෙනා ඔයා..සුබපැතුම් ..❤
මරු ආ..😁😁
ගැලපෙන කෙනාවම අරගෙන තියෙනවා
මරු සුපිරි
නස් එක්ක කර පු වැඩ සටහන සුපිරි
හිරැ cia ඔබේ අවධානය පිණිසයි😂
Hiru Thanks .. .kalisame badu yanawa me program eka baluwahama... kawadat itin me wage program kranne HIRU vitarane.
අද වැඩසටහනත් මරු මරු මරු..... ආසාවෙන් බැලුවා හිනා වේවි.....❤❤❤❤❤👌👌👌👌👌👌👌
හරිම වැදගත් වෙන කුනුහරප ටිකක් සමාජ ගත කලා.හිරු ටීවී ඇදකුත් ඔතනට දාලම ඉන්න ලේසී ඉසුරුටයි සන්ජනාටයි කටෙන් කියන්න ඔනෙ නෑ.👎
අපෝ..... ඔන්න ඉතින් පටන් ගත්තා. බලන් නැතිව හිටහල්ලා බ්ං තොපි වගේ මානසික ලෙඩ්ඩු...
@@sandunperara4308 ekane kiyala wadak na
මට මානසික ලෙඩක් වෙන්න ඇති එහෙම හිතුනෙ.ඔයා හරි සදුන් .ඔය වගේ දේවල් දැන් trend එකනෙ.
රටේ තත්ත්වය අනුව මේ දෙන ආතල් පට්ට. 😊😊😊😊
ඉසුරු ඔයානම් මාර පොරක්...පට්ට program එක...ආපු සෙට් එකත් මරු ...හිනාවෙලා පන ගියා...😁😁❤❤
😍😍
Pattda program eka nodkin 😂🤧🤢
@@thilinahashan5899 ubta blnn bainm nobl plyn bn anith unta epa krnne ntuw🤮
මෙකට house full කියලා දාන්නේ නැතුව 18+ කියලා දැම්මොත් මොකද😊
හොර ගෙඩියෝ වගේ ටික ටික online වැල් පෙන්නන්න නේද යන්නෙ😁😁
Dawase kathawa eka nan qththa
රංගන අයියලා හිටියා නම් මේහේම frogram කරන් නැ
කපිල් සර්ම වේන්න යන්නේ උන් ඔහම කුනු කතා කියන්නේ නැ...පිස්සෝ වැඩ් නීසා හොද
අම්මො ආසාවෙන් බලපු අසහනකාරී වැඩසටහනක් 🤣🤣🤣
Super well done Mr Isuru 👍👌❤U
Lassanai adath program eka....🌷🌷🌷
පට්ට වැඩ සටහන😜😜😜😜😀😀😀😀😀👍👍👍👍👍👍👍ඉසුරැ අයියා දිගටම කරගෙනෙ යන්න
54:46 බුදුඅම්මෝ 😂😂😂😂
හොදම කෙනා තෝරා ගෙන..ඉසුරු ❤
Hy
Teena yureni shen isiru supiri combination eka .I love this girls and boys
මරු අනේ අද නියම කට්ටිය එවිත් ඉන්නෙ ඉසුරු අයියා ලස්සනට ප්‍ර්‍රොරෝග්‍රෙම් එක කරනවා ආදරෙයි
ආදරෙයි ❤️❤️
❤️❤️
මරු program එක ❤️ Nurse Nona තමයි ලස්සනම ❤️ love it ❤️❤️❤️❤️
සුපිරි 😍 වැලක් බලපු වගේ තමයි 😅
Ne ek kiyannne ubata shanika mochanya da beheth ganin kakul dekkama naginawada ledak ubata
අපි පවු තමයි බං ආණ්ඩුවත් එක්ක එකතු වෙලා උඹලාගේ චැනල් එක රවටපු රැවටිල්ලට. ඉසුරුවා ග්‍රහලෝකයකින් ඇවිල්ල කතා කරනවා වගේ තමයි 😅
29:02 බොත්තම් ගලවනව අම්මෝ 😂😂
අරූ මල් එක එහෙම අයින් කරලා ඔක්කොම පෙන්නනවා
Niyamai goda kalakin balapu niyama program ekak.❤️❤️👍
තනිකරම කුනුහරුපනෙ බන් කතා කරන්නෙ🤔🤔 රටේ ප්‍රසිද්ධ විද්‍යුත් නාලීකාවක මේවා දාන එක හරිද? නිලියෝ කියා ගත්ත ගනිකාවෝ ගෙනල්ලා ෆෝම් කරනවා😯😯
Meke kisima kunuharpayak ne
Ube amma ganikawa kiyala hemoma ehema hithanna epa
@@sriya-kanthi- men thawa baduwak moko awla ridenawada
@@sriya-kanthi- wate giyata kamak na channel wala danna epa hari na neda😃😃😃
අද ටීනා ලස්සනට ඇදලා..අනේ සංජානා ඔයාට ඔය වගේ program ගැලපෙන්නෙ නෑ ..
Nice program
But no closeups. All are so distant . Can't see you all properly.
Isuru .... House full ...Good. 🙏🏻
එච්චර ගොං ජෝක් ටිකක් එක තැනක දැක්කමයි.. 😂
isuru oya nam hoda charithanga naluvek. jayaweva.
Cment baladdi therune lnkawe me program blnn asa unuth innw kiyla🤣💔
Hindiyan kapil sharma program eke music eki full copyright ekk wage
Niyamai.. 👍👍👍
පිස්සොත් එක්ක බෑ කියන්නෙ ඒකනෙ. ඔයාල නලු නිලියෝ උනාට කමක් නෑ මිනිස්සු බලන වැඩ සටහනක් නිසා කතා කරන්නෙ මොනාද කියල දෙපාරක් හිතන්න. පොඩි ලමයි බලන නිසා පිලිවලට ඇදුමක් ඇදලා එන්න එහෙම ආවට ඔයාල හොදක් මිසක් නරකක් වෙන්නෙ නෑ.
පෝස්ට් ටිකයි ටික්ටොක් ටිකයි දැකලා ආවෙ 😂
මාත් බං 😂 හෙන වලත්තයි මේවාප
@@කවිශ්කපිම්පිපොන්නහිකනලා kisima kunuharpayak ne
සසරෙන් එතෙර වෙන්න ඕනෙ නෑ කියලා හිතෙනවා මේවා දකිද්දි 😂
ටීනා අක්කගේ ඇදුම ලස්සනයි අද. එහෙම ඇන්දම ඔයාට ලස්සනයි අක්කෙ ♥️ යුරේනි අක්කගෙයි ශේන් අයියාගෙයි සිංදු ලස්සනයි
ඉසුරු අයිය හම්බවුණොත් පාරෙදි හග් එකක් දීලම දුවන්නම් නේද😄🤭
වෙන මිනිහෙක් හරි කමක් නෑ වෙන ගෑනියෙක් දිහා බලනවට ඉරිසියයි ගෑනු 😂😂
තව පොඩිඩෙින් රෙදිත් ගලවනවා🤭🤭
මෙක නම් pattai
ආසම set ekak
Love you යුරේනි
සංජාන හරිම ලස්සනයි❤️❤️❤️❤️
පට්ට program එක. සුපිරි.තහනම් කරයිද දන්නෑ මේක.ලංකාවේ ඒ වගේ මොංගලයෝ ඉන්නේ. සමහරු මේවට වැලලෙන්න හදයි, පොඩි උන් බලනවා කියලා. ලංකාව මොන්ටිසෝරියක් කරන්න නම් හදන්න එපා.
මැරෙන්න හිතෙන් නෑ යකෝ මේවා දකිද්දි , කවදත් හිරු කරන්නේ සුපිරියක් තමා.... thanks hiru...👍👍👍
Thahanam kalath nethath complain karanawa
සිරා කතාව බන්..
@@bestchoicebc5666 uba ponnayekd bn 🤣🤮 pitarata tv series ynne kotu noda tv wala ,ape me wage podi dektah munta jela 🤣🤣🤣
වැඩසටහන හොදයි ඒත් ඉසුරු කිසිම සංවරකමක් නැතුව නිලියන්ට කතා කරනව විදිය ගැලපෙන්න නෑ
BEYOND the Language
From kerala INDIA .
ශේනා ඉවරයි.මොකක් හරි හුටපටයක් අරක 😁
සංජානා වාචික දූෂණය උනා වගෙ 😌😌
Teenai yureni pandithama dennek lassanai kiyala hithan inne
ශලිනි තාරකාව ගෙන්නන්න කෝ....❤️❤️❤️
Kisima harayak nathi program ekak. Hiru wagema thamsi 😅🤣
Ekagai
ලස්සනයි program එක,තනියම දවස ගෙවන මටනම් මාර විනෝදයක් මේක,phone එකට download කරගෙනම බැලුවා ,,,episode 2ම බැලුවා ...
ඇත්ත මයි අයියේ මරු ❤❤
නියමයි..නර්ස් හොදටම කරනව නියමයි සෙට් එක ❤️
අප්පා ඉසුරු යුරේනිගෙ ගල අතගානවා මුන් නම් අමු වේසාවො
Harima lassanai me gode higana dupath wasinta amarui hebai mun wel balala first wela iya higana gode dupath wasin mehema thama adinna ona
සුපිරිම program එක බන්
ඔහොම්ම යමන් බන්
ඉසුරු සංජානා දෙන්න මරැ හිනාවෙන්න.පුලුවන්.❤️❤️
මරු පට්ටම program එකක් කුනුහර්ප විතරයි ගොන් අතල් දෙන්න එපා යකො මෙවා පොඩිවුන්නුත් බලබවා .හිරු එක news විතරයි හරියට තියෙන්න
බඩ යන්න බෙහෙත් දීලා බඩ යන තැන මැහුවා අම්බෝ ඒක
55:08 අම්බෝ ඒක😂
මේ වැඩසටහනේ වැදගත් කියලා කිසිම දෙයක් නැ. ඔහේ කුනුහරුප වලට හිනා වෙනවා
ඩව්න්ලෝඩ් කරගන්න දියව්කො මේක😒🥲🤷♂️
කැමරා අයියා තමා කැමර අයියා.😂👀
Kunuharpa kiynema na සුපිරි programe eka 😂😂😂
ශේන් සින්දු කියන ඒව ඇහෙන්නෙ නෑනේ 🥱🥱
අක්කි අක්කි කිය කිය අපේ ගොන් මිනිස්සුත් ඩේටා කපාගෙන මේව බලනවානෙ
Wow sanjana manika 🥰🥰🥰💖
මගෙ ආසම නළුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ❤❤❤
ආදරෙයි ❤️❤️
❤️❤️
Niyamai පටන් ගැනීම
මේක දැන් බැලුවා මන් නම් පුද්ගලිකව කැමති නෑ ඒ හින්දා ආයේ බලන්නේ නැහැ...Programe එකේ වැරැද්දක් නෑ මොකද ටීවී programe ඔක්කොම තියෙන්නේ පව්ලේ අය දරුවෝ එක්කම බලන්න නෙවෙයිනේ😂..මේකේ මේ දරුවෝ එක්ක බලන්න බෑ කියලා වැලලෙන උන්ගේ ගෙවල් වල ළමයි කියන විදියට තමා ඉන්නේ දෙමපියෝ,ළමයි වෙන්න ඇති බලන වැඩසටහන තීරණේ කරන්නේ,ඒකනේ ළමයි එක්ක බලන්න බෑ කියන්නේ
.අපේ ගෙවල් වල නම් ටීවී එකේ බලන ඒවා තීරණේ කරන්නේ අම්මයි තාත්තයි මේ වගේ වැඩසටහනක් දැක්කොත් වෙන චැනක් එකකට දානවා නැතුව බැන බැන ඉන්නේ නෑ🤣
Ekagai 😂🫡 ape gdr tv eka amma witharai balanne podi kaale idan ehemai thaamath e purudda nisa man tv balanne na dn loku welath. Eya thama issrath decide kale koi cartoon ekada kochchara welawak tv balanna denawada kiyala ehema. Ehema nathuwa lamai wata karan soap opera balana minissu meke banala ithn
UA-cam eka balanna ewarainee
@@virajsozasoza8966 utube එකේ තමා හලෝ බැලුවේ..හරියට කමෙන්ට් එක කියෝලා රිප්ලයි කරන්න