trawler boat | boat yard | බෝට්ටුව බෑම | part 1

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 80

  • @nisalsalindha6458
    @nisalsalindha6458 2 роки тому +2

    Bottu dakala nathi unta hodai bn. Oka vathurata daanna ambaanata renava. Slop ekata pieli dekak vathuratama set karala, run away ekak hadala thibuna nam, ova gemak ne. Minissu innavane marenna.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      run away එකක් හදන්න ගැටලු තියෙනවා ඒ boat yard එකට.....
      ස්තුතියි comment කලාට...
      ඒ boat yard එකේ බෝට්ටු හදන විදියත් බලලම තව comment එකක් දෙන්න ස්තුතියි .....
      වීඩියෝව 👉 ua-cam.com/video/vIB4eksTK9E/v-deo.html

  • @blackeagle6334
    @blackeagle6334 2 роки тому +1

    Bottuwa hadanna thakshane hoyagattata muhudhata dana thakshane ne. Kodhu kadan thallu karanawa. Mn inne southkorea new company. Onnam kiyala dennam tricks 👍❤️

  • @A.C6752
    @A.C6752 11 місяців тому +1

    මේ බහුදින යත්‍රාවක් මිල කියක් විතර වෙනවද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +1

      දැන් කෝටි 5 පනියි.......

    • @A.C6752
      @A.C6752 11 місяців тому +1

      ​@@wishwatiyubaya❤

  • @chanakajeevan
    @chanakajeevan 2 роки тому +2

    සුපිරි තාක්ෂණය කියන්නේ කොට උඩ තියලා අතින් තල්ලු කරන එකටද? රේලි පීලි දෙකක් දාලා කෙලින්ම මුහුදටම දාන්න ඔතනට කොන්ක්‍රීට් දාලා හදාගන්න බැරිද bro. සුපිරි තාක්ෂණය කිව්වාම ටිකක් අවුල් වගේ නේද😁😁

  • @nirmalsusan28
    @nirmalsusan28 2 роки тому +2

    බෝට්ටුව නම් නවීන ඇති ඒත් දියත් කිරීම නම් පට්ටම ප්‍රාතමිකයි බෝට්ටු හදන එක වියාපාරිකව කරනවා නම් ඒකටත් ඔයිටවඩා හොද විදියක් තිබුනානම් හෙදයි නේ......

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 роки тому +1

    Muhudata owwa pol leli ban pol leli.
    Dodawanne nethuwa yaman.
    Jesu pihitai ubalata

  • @blissbaittackle
    @blissbaittackle 2 роки тому

    දීවර ආම්පන්න gena video ekk krnnko.

  • @prageethliyanage6842
    @prageethliyanage6842 2 роки тому +2

    I like the video. The video shows how things done in Sri Lanka. first thing is there are business build boats without import them.Not bad for a small country. Finial product is in the water and will do the intended job. Yes there are things to improve like how they carry the boat to water.Other side of this video comment show the mentality of SL people. poor.. if you criticize something you should be in a better position to do that and suggest you think the way it should be done.

  • @nuwanvologjcb4286
    @nuwanvologjcb4286 2 роки тому +1

    ජය වේවා 👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      ස්තුතියි .....ඉදිරියේදීත් සුපිරි වීඩියෝ දෙන්නම් .......

  • @thimirapawan2294
    @thimirapawan2294 3 роки тому

    oya wage bahudina diwara yaathrawaka mila kiyak withara venavada?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 роки тому

      බෝට්ටුව හදාගන්න කෙනාගේ requirements අනුව තමයි එය තීරනය වෙන්නේ......මේ වීඩියෝවේ තියෙන බෝට්ටුවට මිලියන 25 වැය වෙලා තිබෙනවා ....එය අඩි 49 ක බෝට්ටුවක්....

  • @samankarunathilaka6293
    @samankarunathilaka6293 3 роки тому +2

    Good job

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 роки тому

      ස්තුතියි ....ධීවර කර්මාන්තය ගැන සුපිරි විඩියෝ ඉදිරියේදී බලාපොරොත්තු වන්න.....

  • @chirath87
    @chirath87 2 роки тому +2

    Video and audio balu watinna...oluwa ridenawa eka digata baluwoth...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ස්තුතියි ...... ඉදිරියේදී ඔලුව රිදෙන්නේ නැති විදිහට කරන්නම්.....sorry

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      වටපිටාවේ වාහන ශබ්දයන් අඩු කරන්න කියලා හිතාගෙන music වැඩි කලා.....ඒක හිතපු නැති විදිහට වැඩි වෙලා......සමාවෙන්න

  • @kawyarasangi7107
    @kawyarasangi7107 2 роки тому +3

    adi kiyakda me boat eke.dan cost eka kiyakda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      මේ 48' බෝට්ටුව ....දැන් මිල අහලා කියන්නම්....

    • @ng4720
      @ng4720 2 роки тому +1

      @@wishwatiyubaya kiyapan ithin

    • @kawyarasangi7107
      @kawyarasangi7107 2 роки тому +2

      @@ng4720 🤣🤣🤣🤣

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      @@ng4720 කොටි 4ක්විතර යනවා.....

    • @kawyarasangi7107
      @kawyarasangi7107 2 роки тому +1

      @@wishwatiyubaya ammo godakma padui balapitiye chalana boat yard eke 47 ekak 27 million walin hadanna puluwan

  • @unlimitednature
    @unlimitednature 2 роки тому +18

    ඇයි බන් මේකට අති නවීන කියලා කීවේ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +4

      Sorry

    • @kumaradasan7474
      @kumaradasan7474 2 роки тому +4

      සිරාවටම.සුපිරි දැවැන්තයෙක්ලු😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +5

      අඩි 60 trawler Boat ගැනත් ඉදිරියේදී video එකක් කරන්නම්.....

    • @thushankavinda4860
      @thushankavinda4860 2 роки тому +6

      Thamange de thamanta watinawa

    • @TheGHOST-ty6bh
      @TheGHOST-ty6bh 2 роки тому

      ෆුල් කම්ප්ලිට් කරය්න් පස්සෙ ඇතුලට ගිහින් බලහන්කො 🤣 එතකොට තේරෙය් නවීනද නැත්ද කියලා.🤣🤣

  • @nimeshshamika3477
    @nimeshshamika3477 2 роки тому

    පට්ට කට්ටක් කන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      Crain එක ලගට ගන්නකන් තමයි උපරිම කට්ට.......

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 3 роки тому +2

    My friend this is not new technology it's very old one

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 роки тому

      Yes that boatyard using that old technology .......

  • @induwarashehan1980
    @induwarashehan1980 2 роки тому +1

    රේල් පීලි වල තියලා නෙවේද මේවා මුහුදට දාන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      එක එක yard වල එක එක ක්‍රම භාවිතා කරනවා.....😍

  • @antonypaul3609
    @antonypaul3609 3 роки тому

    Divraraini obelahata mage Prnamya , Deva Asirvadaya labeba.

  • @gunathilakeud8834
    @gunathilakeud8834 2 роки тому

    wedea hodai sounds balance kara ganin voice walata wada back ground music tiyenna bea.good job

  • @jees261
    @jees261 2 роки тому +1

    මේක ටොන් කීයක් බර එකක්ද බ්‍රෝ?🤔🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      මේ බෝට්ටුව ටොන් 13 බරයි ......
      එන්ජිම ,ප්‍රොප්ලර් එක,......වැනි දේ නොමැතිව .....හිස් බෝට්ටුව පමනක් ........

  • @prasanthaperera3529
    @prasanthaperera3529 2 роки тому +2

    ඕක දීපන් බං කොල්ලෝ ටිකක් පටවගෙන ඉතාලි යන්ඩ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      🤔🤔🤔 Ok......ඊලඟ සැරේ.....

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 роки тому

    👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 роки тому

      ස්තුතියි .....ධීවර කර්මාන්තය ගැන හොඳ දැනුමක් ඔබ වෙත ගෙන එන්නම් .....

  • @gaminikodagoda7634
    @gaminikodagoda7634 2 роки тому +1

    Music appiriyay

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 2 роки тому

    ෆ්ලශ් කරන සවුන්ඩ් එකක් දැම්මෙ ඇයි බ්‍රෝ මේකට්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඒ sound එක crain එකෙන් එන engine sound එක.......මට ඕනා උනේ video කරන මොහොතේ එතනදී තිබුන sound එක එහෙන්මම දාන්න.....

  • @upalinatureboy
    @upalinatureboy 2 роки тому +2

    Don't understand what the latest technology involved here. Presenter saying words freely which has no meaning. It's a basic and dangerous launching method which they are used to. Listen to what they are saying. It's a struggle risking lives. They use all available resources to launch. Nothing wrong with it. Trawler is another basic model which customer can afford. They are lack of basic fire safety systems cos srilanka doesn't have regulations for marine fire. It may doesn't have even a fire extinguisher.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      Thank you......for the advice
      And very sorry for the no meaning words. next time i will do my best..

    • @upalinatureboy
      @upalinatureboy 2 роки тому

      @@wishwatiyubaya focus on inner of the trawler. Wheelhouse, engine room, accommodation chambers, navigation, fire safety.......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      yes next time.....near future i will do it.....thanks lot...🤗

  • @mayhhaluda7300
    @mayhhaluda7300 2 роки тому +1

    Hi

  • @barneycasting8331
    @barneycasting8331 2 роки тому

    ඕකෙන් USA යන්න කොතරම් කාලයක් යනවා ද ? ඔයා කීයක් වගේ ගන්නවා ද එක්කෙනක් USA ගෙනියන්න ? ලංකාවේ ඉදල දැන් ඇති වෙලා ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      🤔🤔🤔 මටත් යන්න හිතිලා තියෙන්නේ 😅 යනකොට කියන්නම් 🤗

  • @danudanuka1875
    @danudanuka1875 2 роки тому +1

    මෙකෙ මියුසික් ටිකක් අඩු කරපන් බං

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 2 роки тому

    😃.meka titanic da.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +2

      නෑ brother .....මිලියන 25 ක් වටින trawler boat ekak....

  • @narayanajanaka5400
    @narayanajanaka5400 2 роки тому

    උස්ස ටියුබ

  • @raveenshavinda5932
    @raveenshavinda5932 2 роки тому +2

    බ්‍රදර් දෙවුන්දර, මිරිස්ස, කුඩාවැල්ල, මේ පැත්තෙ ඇවිත් බෝට්ටුවල ඇතුලත් එක්ක වීඩීයෝ එකක් දාන්න.. අති නවීන කියන්නෙ ඇයි කියල මිල ගණන් එක්කම කිව්ව නම් හරි.. අති නවීන කියන්නෙ ඇයි කියල තේරෙයි එතකොට මෝඩ ගොබ්බොන්ට 😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඉදිරියේදී කරමු.....💛

    • @slfishing3132
      @slfishing3132 2 роки тому

      සිරාවටම බන්. ෆ්ට්ට් ගොබ්බයො ඉන්නේ 🤬🤬🤬

  • @sugathnishantha4461
    @sugathnishantha4461 3 роки тому

    👍🙏🙏🏊🏊‍♀️🏊‍♂️🇱🇰🐬🦈🎠

  • @antonypaul3609
    @antonypaul3609 3 роки тому

    🙏✊🦈🦈🐟🐬🐋🐠🦑🦐🦀🐚

  • @DinujaRashmika
    @DinujaRashmika 2 роки тому +2

    මේවත් නවීන ඒවද?? 🤮🤮
    මේවට නවීන ඒවා කියලා කිව්වොත් නවීන ඒවට කියන්න නමක් නැති වෙනෝ 🤮😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඔව් නේද...මෙකේ වටිනකම මිලියන 25.....නවීන ඒවයේ වීඩියෝ කරන්නම්...ස්තුතියි

    • @raveenshavinda5932
      @raveenshavinda5932 2 роки тому +1

      බෝට්ටුවක මිලක්වත් නොදන්න එකෙක් කියන මෝඩ කතාවක් 😂😂 නවීන කියන එකේ තේරුම වත් දන්නවද 😂😂 මොංගලය