කොරියාවේ අවුරුදු 12 ක් ඉදලා ආවා.දැන් පොලෙ පලතුරු විකුණනවා.. හරිදේ හොයගෙන කරොත් ගොඩ

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 55

  • @malalachernobyl5594
    @malalachernobyl5594 4 місяці тому +12

    හැමදේම කරල තමන්ට හරියනබිස්නස් එක තෝරගන්තම හැම පැත්තෙම්ම පලපුරුද්දක් ලැබෙනවානෙ 👍

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 4 місяці тому +4

    තෙරැවන් සරනයි පුතේ සියලු දෙවි රැකවරණය ලැබෙිවා තවත් සියලු වැඩ කරගන්න ශක්තිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @koreannetwork
      @koreannetwork  4 місяці тому

      ගොඩක් ස්තුතියි 🥰

  • @sampathhathurusinghe7979
    @sampathhathurusinghe7979 3 місяці тому

    මහ පොළොවේ ජීවත්වෙන සුපිරි මනුස්සයෙක් ජය වේවා❤

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 4 місяці тому +4

    නියමයි චතුව ❤❤

  • @HeshanMadusanka-ze7iz
    @HeshanMadusanka-ze7iz 4 місяці тому +2

    අපේ ගෙවල් පැත්තේ ඉන්නවා අවුරුදු 17 කොරියාවේ හිටපු කෙනෙක් අද කුලි රස්සාවල් කර කර ඉන්නවා.එයාගේ අක්කගෙ පුතා අවුරුදු පහයි කොරියාවෙ හිටියේ අද ඒසී බස් දෙකක් තියෙනවා කාර් එකක් තියෙනවා ඌ රෙස්පෙට් එකට ඉන්නවා.සල්ලි කොච්චර හම්බුනත් වැඩක් නෑ මොළේ නැත්නම්😢😢😢

  • @ZANZ_D
    @ZANZ_D 4 місяці тому +9

    හරියට හම්බකරපු සල්ලි මැනේජ් නොකරහම අවුරුදු 12ක් නෙමේ 20ක් හිටියත් ඔච්චර තමා. බනින උන් බනී. අවුරුදු 12ක් කොරියාවේ වැඩකරලා හම්බකරපුවගෙන් ලොකුවට ගෙවල් හදලා රටට පෙන්නුවට වැඩක් නෑ මැනේජ් කරගන් නැතුව. තරුණ කාලේ හෙම්බත් වෙනකල් වැඩකරලා ඔය කාලේ පළතුරු කඩයක් දාලා වැඩට කොල්ලෝ දෙන්නෙක් දාලා නිදහසේ ඉන්නයි ඕනි

  • @hansanaAyash
    @hansanaAyash 4 місяці тому +2

    Aththa kathaawa “hamadeema krala balanna one “

  • @amilasampath4072
    @amilasampath4072 4 місяці тому +1

    Aiye meheth innawa koriyan gihin gemak gahapu mara kattak kapu kenek .. lassana kathawak thiye.. puluwan nm karanna.
    Oyage wade maru jayawewa..

    • @koreannetwork
      @koreannetwork  4 місяці тому

      මගෙ 0710828993 whtsapp එකට මැසේජ් කරන්න මල්ලි

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 3 місяці тому

    මොන දේ කරත් අපි අපේම දෙයක් පටන්ගත්ත දවසට තමයි දිනන්නේ. 👉👈

  • @SUSATRADE
    @SUSATRADE 4 місяці тому

    නියමයි කොරියාවෙ අපේ අයියා කෙනෙක් .ජය වේවා busness එකට.මේ අබ අල්පොන්සු නෙවෙයි.tjc අබ

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 4 місяці тому +2

    Patta.❤

  • @dreampalaces902
    @dreampalaces902 4 місяці тому +1

    චතුවා කොහොමද හොදින් නේද..

    • @koreannetwork
      @koreannetwork  4 місяці тому

      හොදින් මචො...🥰ර

  • @visitkorea8367
    @visitkorea8367 4 місяці тому +2

    Nihathamani Polawe paya gahala enna minissu ❤❤

  • @noele9622
    @noele9622 4 місяці тому +2

    පලවෙනි කමෙන්ට් එක මගෙන්❤

  • @ManojaPriyadarshani-rn8wh
    @ManojaPriyadarshani-rn8wh 26 днів тому

    Ane ammige gama ankumbura

  • @bekam96
    @bekam96 4 місяці тому

    elama...

  • @WishvaSandaruwan-qt3di
    @WishvaSandaruwan-qt3di 4 місяці тому +2

    ❤️🇰🇷

  • @Wownature3321
    @Wownature3321 4 місяці тому

    Kurunagela අන් කුබුර නේ ද අයියෙ ඔයා ගෙ ගම

    • @koreannetwork
      @koreannetwork  4 місяці тому

      කුරුණෑගලටත් ලගයි දිස්ත්‍රික්කය මහනුවර

  • @pushpafernando8255
    @pushpafernando8255 4 місяці тому +1

    ❤❤❤

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 4 місяці тому

    ❤👊

  • @vikumbro5008
    @vikumbro5008 4 місяці тому

    කොරියන් යන්න ඉන්න මම මේ වීඩියෝ එක බලන ගමන් 😢😅

    • @DushanPrabhath
      @DushanPrabhath 4 місяці тому

      ඔයාට ඉක්මනින් යන්න පුලුවන් ජයවේවා

  • @tspriyantha8901
    @tspriyantha8901 4 місяці тому +1

    oya ai yanawada aiya

    • @koreannetwork
      @koreannetwork  4 місяці тому

      වැඩකරන්නනම් යන්නෙ නැ ආයෙ

  • @malindabandara1489
    @malindabandara1489 3 місяці тому +1

    මේ උදය අයිය නේද..?

    • @koreannetwork
      @koreannetwork  3 місяці тому +1

      ඔව්... අපෙ ගමේ..

    • @malindabandara1489
      @malindabandara1489 3 місяці тому

      @@koreannetwork 2008/09 කාලේ Yongin වල හිටපු සුපිරි චරිතයක් තමයි...❤️❤️

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 4 місяці тому

    පලතුරු ගන්න විදිහක් නැද්ද.? කොහෙද මේ

    • @koreannetwork
      @koreannetwork  4 місяці тому

      නුවර අංකුඹුර..

  • @dilankasandaruwan8194
    @dilankasandaruwan8194 4 місяці тому

  • @washanu1848
    @washanu1848 4 місяці тому +1

    🤣🤣🤣 යකෝ කොරියාවේ ගිහින් එන්ඩ ඔනෙද ඔක කරන්ඩ🤣🤣🤣🤣

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 4 місяці тому

      Koriya giyama an enawada

    • @koreannetwork
      @koreannetwork  4 місяці тому

      කොරියාවේම ගිහින් එන්ඩ කියලා නැනේ😂

  • @ishanherath3706
    @ishanherath3706 4 місяці тому

    supiri manussayek

  • @washanu1848
    @washanu1848 4 місяці тому +1

    🤣🤣🤣🤣 මේ අර දම්මිකයගේ සුප් එක හදපු එකාගේ චැනල් එක නේද.... ඊයා

    • @koreannetwork
      @koreannetwork  4 місяці тому

      කව්ද දම්මික😂

  • @dilankasandaruwan8194
    @dilankasandaruwan8194 4 місяці тому +2

    Frist comment 👍🩷

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 4 місяці тому +1

    ❤❤❤