ජීවිතය යහමගට ගැනීමට කැමතිනම් ඇසිය යුතුම වටිනා බණක්

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 43

  • @NCSudesh-px1oh
    @NCSudesh-px1oh 2 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්ස .තෙරුවන් සරනයි .නිදුක් නිරෝගි සුව ඔබ වහන්සේ ට.සාදු සාදු සාදු .

  • @santysantiaguel3152
    @santysantiaguel3152 Рік тому +1

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 3 роки тому +5

    අනේ අපේ හාමුදුරුවනේ ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් .
    මෙතුවක් කල් වැඩූ මනුෂ්‍ය ධර්ම තවතවත් හොඳින් වඩන්නට සිතෙනවා.
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ඔබවහන්සේ වැනි මනුෂ්‍ය රත්නයක් මෙලොවට දායාදකල උතුම් දෙමාපියන් වහන්සේලා ට මෙම අත්භවයේදීම ධර්මාවබෝධය වේවා !
    ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවන වහවහා ලංවේවා!
    සාදු සාදු සාදු !!!

  • @yamunadesilva7703
    @yamunadesilva7703 Рік тому +1

    සාදු සාදු සාදු ...
    පින්වත් ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !තෙරුවන් සරණයි .

  • @kalanimadhumekhala7421
    @kalanimadhumekhala7421 2 роки тому +3

    ගෞරවනීය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻

  • @piumashamalshani5863
    @piumashamalshani5863 2 місяці тому

    Pinwanthama wu pirisidu wu uthum budu dahama deshana karana oba wahanseta deergaushama wewa

  • @SudarmaChandralatha-z7c
    @SudarmaChandralatha-z7c 3 місяці тому

    ඔබ,වහන්ස ට,නිවන්සුවලබත්වා

  • @malagomis2059
    @malagomis2059 3 роки тому

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ ට 🌸🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🏵️🏵️🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🌷🌸🏵️🌸🏵️🏵️🏵️🏵️🌸🏵️

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 3 роки тому +1

      Apee hamuthuruwan wahanßaata maagee naskaraya veewa ...! ! !

  • @hemadayananda
    @hemadayananda 10 місяців тому

    Sadu sadu Tharuwan saranaei

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 роки тому

    🙏🙏🙏 සාදු සාදු සාදු!

  • @indrajithsubasinghe1343
    @indrajithsubasinghe1343 2 роки тому

    හිතේ මලකඩ කඩලා දාන දේශනාවක් ස්වාමීනී. තමන් දහමේ ඉන්නවාය කියලා හිතන, ඒත් මූලික මනුස්ස ගතිවත් නැති අසරණයන්ට තමන්ට වැරදිලා තියෙන බව දැනගන්නත්, වැරදුණු තැන හදාගන්නත් මේ දේශනාව උපකාරයක්ම වේවි. එක වතාවක් නොවෙයි ආයෙ ආයෙ ඇසිය යුතු දේශනාවක්. ඔබ වහන්සේට අප්‍රමාණ පින්.

  • @padmaalwis1042
    @padmaalwis1042 Рік тому

    Sadu Sadu Sadu. Wadiya uthu wanne 4 Sathi pattanayai.🙏🙏🙏

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 3 місяці тому

    Oba wahanseta Theruwan saranawewa

  • @kumarykumar5727
    @kumarykumar5727 3 роки тому

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @priyankaroshani2144
    @priyankaroshani2144 2 роки тому

    සාදු ...සාදු ...සාදු ...

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 Рік тому +1

    Sadu sadu sadu

  • @nimalshantha340
    @nimalshantha340 Рік тому

    sadu.sadu.sadu.kalyana.mihra.mahasanga.rahnayata.mage.utum.namaskaraya.wewa.pinwah.suwamin.wahanseta.niduk.nirigi.suwaya.dirgausa.lebewa.teruwan.saranai.divipihitai.sadu.sadu

  • @badraabeywardana3527
    @badraabeywardana3527 2 роки тому +2

    සසර බය දැනුනා..කෙසේ හෝ සසරින් එතෙරවීමට මේ දේශනය උපාකාරීකර ගනිමි..ඔබ වහන්සේටත් සසරින් මිදීමට හේතුවේවා.🙏🙏🙏

  • @honeybunnypanny
    @honeybunnypanny 3 роки тому

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි

  • @mallikagardi3149
    @mallikagardi3149 2 роки тому

    ඔබ වහන්සේට පිංසිදුවේවා 💐💐💐🙏🙏🙏

  • @hiruka2010
    @hiruka2010 2 роки тому

    ඔබවහන්සෙට නිවන්සුව අත්වේවා

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 4 роки тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya Рік тому

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 Рік тому

    🙏🙏🙏👍😇

  • @desmondantony1136
    @desmondantony1136 4 роки тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dayayapa5348
    @dayayapa5348 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @DSD394
    @DSD394 3 роки тому

    🙏🙏🙏

  • @piyumalchinthaka720
    @piyumalchinthaka720 3 роки тому

    🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 роки тому +1

    Me darma desanava savanaya karana ataratura mage pancanivarana yatapatvi saptabojjana vadi aekama aeka marga palayak avaboda weva

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 3 роки тому

    SADU SADU SADU

  • @Jana-t3h5h
    @Jana-t3h5h Місяць тому

    11:31 ඔය බටහිර ජීවත්වෙන ලංකාවේ මිනිසුන් ජීවත්වෙන්නේ මනසින් ලංකාවේ .අනේ අපේ රට කොච්චර හොදයි ද කියා. බටහිර සුද්දෝ පලමු පංතියේ පුරවැසියන් ලෙස සලකන්නේ යුරෝපීය සුද්දෝ ට පමණි .අනෙකුත් දුප්පත් රටවල සිට පැමිණි කල දුබුරු මිනිසුන් දෙවැනි හා තුන්වන පංතියේ මිනිසුන් ලෙආ. ලංකාවේ මිනිසුන් ගොඩක් සතුටු වෙන්න ෆ්බ් වල යුරෝපීය රටවල ලස්සන ලංකාවේ මිනිසුන් ට පෙන්වමින්. ඒත් ඒ මිනිසුන් සැබෑ සතුටු ක් බටහිර රටවල දී විදින්න නෑ. වර්ණභේද වාදී . ගොඩක් බටහිර දැන් සංක්‍රමණිකයන් ට විරුද්ධව දේශපාලකයන් ක්‍රියාත්මක කරන්න.ජර්මනිය බෝඩරේ සිට මම .

  • @HarshikaKudagoda
    @HarshikaKudagoda Рік тому

    වැදි බන...

  • @upalichandrasiri129
    @upalichandrasiri129 Рік тому

    Llll
    Igobvhij kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkko bv😊😊

  • @nipunikaveesha2431
    @nipunikaveesha2431 Рік тому

    Sadu sadu sadu sadu

  • @aselaperera4044
    @aselaperera4044 3 роки тому

    🙏🙏🙏

  • @manuthi
    @manuthi 3 роки тому

    🙏🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 Рік тому

    🙏🙏🙏

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @nilankaperera971
    @nilankaperera971 8 місяців тому

    🙏🙏🙏🙏