රසට පාටට සුවදට ඌරුමස් හදන හරිම විදිහ | Simple And Easy Pork Village Style Pork Curry

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 240

  • @shalikasandamali2881
    @shalikasandamali2881 Рік тому +9

    අනිවාර්යයෙන්ම හදනවා මේ විදියට. රසටම ඇති.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому +1

      හදල රස බලල කියන්න. බොහොම ස්තුතියි ❤️❤️

  • @arakt568
    @arakt568 10 місяців тому +8

    මේ චැනල් එක සුපිරිම ගමනක් යනවා. සුබ පතනවා...❤

  • @udenihewagama2478
    @udenihewagama2478 10 місяців тому +2

    Mamath haduwa.Harima rasai.Thank you much

  • @miskyloo887
    @miskyloo887 10 місяців тому +1

    Great video, quick , no annoying music or talking, only the delicious sound of bubbling pork... Hi from St Lanka.. ❤

  • @pushpanilanthi6666
    @pushpanilanthi6666 Рік тому +5

    මමත් මේ විදිහට හදලා බලනවා ගොඩක් රසයි වගෙයි

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf Рік тому +5

    හරිම ලස්සන විඩියෝ එකක්

  • @lzdmglg202612
    @lzdmglg202612 3 місяці тому

    Thanks for the wonderful video presentation. If it were better I can't imagine how!

  • @rajkumarponnuthurai9696
    @rajkumarponnuthurai9696 9 місяців тому +1

    ❤🎉
    Why tamarind instead of " gorakkaa"?
    Curry looks yummy 😋

  • @ShashiLakshani-g4l
    @ShashiLakshani-g4l 5 місяців тому

    Me vidiyata hadala na. Math oya samanawa thamai hadanne nathum oyage krama wenas me wagema hadanna ona mekanam mara rasa patai. Hadala kiyannamko thank u❤

  • @indujayathilaka5454
    @indujayathilaka5454 Рік тому +7

    මමත් හැදුවා ..හරිම රසයි බොහොම ස්තුතියි ..ඌරු මස් වලට සියඹලා දැම්මම හරිම රසක් එකතු වෙනවා ..මස් වල තද ගතිය අඩු වෙනවා .දවස් දෙකක් තියාගන්න පුළුවන් ..හරිම වටිනවා අක්කෙ .ඔයා හදපු කෙසෙල් බොඩ ඒකත් ට්‍රයි කලාම කියන්නම් හොඳ නරක ..බුදුසරණයි .👍👍👍👍👍

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      බොහොම ස්තුතියි නන්ගි.❤️❤️

    • @plip123
      @plip123 Рік тому

      මස් වලට සියාබලා දමනකොට බුරුල් වෙනවා..මාලු වලට ගොරකා දමනකට තද.වෙනවා.ඔක දන්නෙ nethi අය..ඉන්නවද.

  • @PanchaPancha-dc8bf
    @PanchaPancha-dc8bf 4 місяці тому

    Math hadala kiyannam me widiyata...rasa patai..💛

  • @ShashiLakshani-g4l
    @ShashiLakshani-g4l 5 місяців тому

    Ada haduwa me wagemaa man සියබලා දැම්මෙ නැ එකට මන් තක්කලි ලොකු ගෙඩියක් තලලා දැම්මා. පට්ට රසයි.මෙකනම් මරු ❤ ස්තුති ❤

  • @lakshmimohr1372
    @lakshmimohr1372 Рік тому +2

    Looking very dilecious
    ❤ thanks for showing how to make it 🙏🏻🙏🏻🙏🏻 I never have done it before, because I didn't know how, now I will try it, loving Blessings and kisses from Germany 🇩🇪 God bless you 💖 🙏🏻💖

  • @herathflorence777
    @herathflorence777 Рік тому +3

    නියමයි👌බොහොම ඉස්තුතියි ජෙසු පිහිටයි,

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 8 місяців тому +1

    සුපිරි...😍😍😍😍😍😍😍😍😍

  • @chandanasilva2399
    @chandanasilva2399 8 місяців тому

    sahodariya obata godak sthuthi.......

  • @madushikajayasena992
    @madushikajayasena992 Рік тому +1

    Looks delicious.and we know it is Delicious ❤❤❤❤❤❤❤

  • @gwdjanasri3769
    @gwdjanasri3769 Рік тому +1

    ස්තුතියි ඔබට

  • @Donster888
    @Donster888 7 місяців тому

    Making me very hungry...going to make this for sure!

  • @roshmikalugampitiya5755
    @roshmikalugampitiya5755 9 місяців тому

    It's very tasty looking 😋 👌

  • @priyaariyawansha8903
    @priyaariyawansha8903 Рік тому +1

    Good.anik meat wargath mehema hadanna puluwan neda

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      ඔවු ම්ස් ජාති ඔනම දෙය හදාගන්න පුලුවන් ❤️

  • @Adee-z2i
    @Adee-z2i Рік тому +1

    අපිත් හැදුවා ගොඩක් රසයි😋

  • @travellingchef_
    @travellingchef_ 7 місяців тому

    රසයි

  • @RandikaDilshan-z7e
    @RandikaDilshan-z7e 6 місяців тому

    Rasa athine😮😮😮

  • @smmusic3261
    @smmusic3261 10 місяців тому

    Pol thel nethuwa hadanna berida ???

  • @marinilukamariniluka
    @marinilukamariniluka 4 місяці тому

    rasata athi.......

  • @tphwijewardanabest2817
    @tphwijewardanabest2817 2 місяці тому

    Anika watura, bohoma podai dana oni

  • @maryfranciscananayakkara9508
    @maryfranciscananayakkara9508 8 місяців тому

    රසවත් පාටයි

  • @nishanthabandara2805
    @nishanthabandara2805 Рік тому

    Aniwarenma supiri rasak athi

  • @ansalamfernando8700
    @ansalamfernando8700 5 місяців тому

    ❤❤❤❤❤❤niyamai

  • @mprpsenadeera
    @mprpsenadeera 4 місяці тому

    Bohoth sukiyaki ❤

  • @udeni4261
    @udeni4261 7 місяців тому

    Yako mas ekata kii parak wathura danawada
    Kema kanna ona bada pirenna name Agata gunayak ekathu wenna

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  7 місяців тому

      ඌරූමස් හොදටම තැම්බෙන්න ඔනේ ඒකයි වතුර ටිකක් වැඩිපුර දාන්නෙ

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 7 місяців тому

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @RamyalashiRamya
    @RamyalashiRamya 7 місяців тому

    Niyamai❤❤❤

  • @harshaniwickramasooriya2938

    ලස්සනයි ..👌👌👌👌👌👌🤩

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому +1

    නියමයි 👌

  • @THA_RI_NDU
    @THA_RI_NDU Рік тому +2

    මරු 😋

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 5 місяців тому

    Very good ❤

  • @sndayaperera822
    @sndayaperera822 Рік тому

    Wow . Looks nice

  • @tphwijewardanabest2817
    @tphwijewardanabest2817 2 місяці тому

    Aniwarayen sera ,iguru dana oni

  • @ruwanhanshans8730
    @ruwanhanshans8730 10 місяців тому +3

    කුස්සියේ තිබ්බ ඔක්කොම දාන්න

  • @madansingh.6469
    @madansingh.6469 7 місяців тому

    "LOVE YOU SIR, THANK YOU FOR SHARING, IT'S NEW FOR ME,I WILL SURELY TRY TODAY ❤❤❤ JAI HIND JAI BHARAT ❤❤❤

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 8 місяців тому

    Mmt haduwa harima rasata awa

  • @amilashiromi4117
    @amilashiromi4117 Рік тому +2

    හොද දෙයක් ඉගනගත්තා උරු මස් ගොඩාක් තම්බා ගන්න ඕනා.ගොඩාක් වතුර දාලා උයාගන්න ක්‍රමය ඉගනගත්තාවිශ බීජ යන්න .යමක් ඉගනගත්තා ස්තුති.

  • @emmanuweldinesh3401
    @emmanuweldinesh3401 Рік тому +1

    Tanx

  • @研二加藤-q1l
    @研二加藤-q1l 6 місяців тому

    Good

  • @nilanthaperera-wy5qi
    @nilanthaperera-wy5qi Рік тому +3

    👍👍👍

  • @dilhaniashokamala2675
    @dilhaniashokamala2675 Рік тому

    බඩගින්නකුත් ආව අක්කෙ රස පාටයි

  • @samanpriyankara3168
    @samanpriyankara3168 Рік тому

    Mekata miris badala danna barida

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      පුලුවන් ඒ විදිහට තවත් ඌරුමස් තවත් රසයි.

  • @arachchigekumararuwan
    @arachchigekumararuwan 7 місяців тому

    jaya wewa

  • @danuprasad6451
    @danuprasad6451 Рік тому

    Niyamai 👊👊👊❤❤❤

  • @anjuahinsa
    @anjuahinsa 5 місяців тому

    තුනපහ බැදලා ගන්න ඕනි නැද්ද 🥰

  • @Ceyloncake
    @Ceyloncake Рік тому

    Wow❤

  • @aslaalsa9920
    @aslaalsa9920 Рік тому

    Goraka demmanam wenama rasak enawa

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      ඔවු මස් වල තියන තද ගතිය අඩුවෙන්න මම සියබලා දැම්මෙ

  • @newtonrodrigo1971
    @newtonrodrigo1971 7 місяців тому

    Pork wala oil thiyenawa ayeth oil ona naha.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  7 місяців тому

      ලූනූ පහේ ටික තෙම්පරාදු කරගන්න පොල්තෙල් පොඩ්ඩක් දාන්නෙ

  • @chamaramadhusanka2171
    @chamaramadhusanka2171 8 місяців тому +1

    ඌරු මස් 1kg ට තුනපහ තේ හැන්දක් ඇතිද?

  • @dammikasandun3655
    @dammikasandun3655 6 місяців тому +1

    මේ විදියට චිකන් හදන්න බැරිද

  • @iselaSG805
    @iselaSG805 Рік тому

    Looks yummy😋😋😋😋

  • @antonvillavarayar104
    @antonvillavarayar104 Рік тому

    Nice ❤

  • @wathsalaperera1887
    @wathsalaperera1887 11 місяців тому

    මම ආසම කෑමක්

  • @DilanKanishka-ry3uf
    @DilanKanishka-ry3uf 7 місяців тому

    ❤❤

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 6 місяців тому

    🎉🎉🎉❤😊

  • @nilushiranasingha1414
    @nilushiranasingha1414 Рік тому

    Rasa parippu kariyak dennako

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      හරි ඉක්මනට වීඩියෝ එකක් කරල අරන් එන්නම් ❤️❤️

  • @kamaldeshappriya7810
    @kamaldeshappriya7810 7 місяців тому

    wathura godak dala hindapuwahama rasa aduwennedda🙄

  • @isurumera8052
    @isurumera8052 7 місяців тому

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 7 місяців тому +1

    හෝද හෝද කාලය ගත කරන්න එපා කපල කලින්ම පිලිවෙලට ගන්න.

  • @danidaniel5011
    @danidaniel5011 Рік тому

    Mamath me wage hadana ona

  • @gayanmenuka8477
    @gayanmenuka8477 Рік тому +2

    වතුර මොකටද ඔය තරං

  • @samindaqlcqxudayakumara3106
    @samindaqlcqxudayakumara3106 7 місяців тому

    පෝක් හරි සොක්

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg Рік тому +1

    කොටාගත් මිස්‍රනයට මොනාද දැම්මෙ?

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      අවශ්‍ය දේවල් ප්‍රමාණය එක්ක ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනව❤️❤️

  • @bobsmith1827
    @bobsmith1827 7 місяців тому +1

    සතාගේ ආයු කාලයට වඩා පිසින්න ගිය කාලය වැඩිද මංදා.
    රස ඇති 😂

  • @KamalaDayangani-kr5ms
    @KamalaDayangani-kr5ms 3 місяці тому

    දැක්කත් කටට රස දැනෙනව ලංකාවට යන්න එපෑයැ මේ මස් උයන්න මේ රට වල ඌරු මස් නැහැනෙ

  • @padmakanthiagalawaththa4318

    Ap nam ciyabala.

  • @MerryMangali
    @MerryMangali Рік тому

    🙏🙏🙏🙏

  • @lakmalifernando4476
    @lakmalifernando4476 Рік тому +1

    Pork උයනකොට කවදාවත් වලද වසා උයන්නේපා ගොඩාක් වේලා ලිපේ තබා උයා ගන්න

  • @HirimuthugodageSriyalath-fu6dh

    Hoda patak wagema rasakuth Athi.

  • @sriyanibotheju7090
    @sriyanibotheju7090 Рік тому

    Uru mas wlata kuda thal dannea uragea thleanma thambnwa goraka thmai dannea nmuth seyabala rsayath hoda athi habi uragea thala hara thwa thal danwa keyanea closterol anka aka gnna aya ath ussannawai😢

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      ඌරුමස් තෙල් වල කොලොස්ට්‍රෝල් තියනව හැබැයි පොල්තෙල් වල කොලොස්ට්‍රෝල් නැහැ අපේ ඇගට අහිතකර කොලොස්ට්‍රෝල් තියෙන්නෙ ස්ත්ව ආහාර වල ශාක වල නෙමෙයි. සියබලා වලින් මස් වල තද ගතිය අඩු වෙනව.

  • @deepthiveryniceresipethank5159

    Urumaswala virus ekke තියෙනවා euwath wenasawen නැති .

  • @DinushaDinusha-f2q
    @DinushaDinusha-f2q Рік тому

    Supiri

  • @djdk9309
    @djdk9309 Рік тому

    ඌරා කන දේවල්වලට අනුව , ඌරු මස් ගොඩක්වෙලා තම්බන්න ඕනෙ කියල තමයි අපි අහල තියෙන්නෙ. .
    අනික ඇඹුලට ගොරක දාන්නෙ.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому +1

      ඔවු පැයක වගේ වෙලාවක් වත් තම්බගන්න ඔනෙ තද ගින්දරේ. සියබල වලින් මස්වල තියන තද ගතිය අඩු කරල හොද රසක් ගේනව.

  • @AnomaGunawardana-z5u
    @AnomaGunawardana-z5u 3 місяці тому

    කොටාගත් මිශ්‍රනයේ මොනවද තියෙන්නේ??? 😢

  • @ireshajayamali57
    @ireshajayamali57 9 місяців тому

    ❤❤❤❤😂

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 Рік тому

    බිකන්ම වතුර දාලද.... මස් ටික තම්බගත්තෙ පොල් තෙල් දෙම්මෙ නැද්ද.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      ඌරුමස් වල තෙල් තියන නිසා වෙනව දාන්න ඔනෙ නැහැ මුලින් මස් ටික විතරක් දාලා ගින්දර දාලා වහල තියන්න මස් වල වතුර තෙල් උනනව පස්සෙ ඒ වතුරෙන්ම ටික වෙලාවක් තැම්බෙන්න තියන්න එතනොට පාටයි රසයි හොදට ගන්න පුලුවන් පස්සෙ හිදීගෙන යනකොට වතුර දාලා තම්බගන්න

    • @chamithlaksiri9674
      @chamithlaksiri9674 6 місяців тому

      තම්බනකොට ලුණු දැම්මේ නැද්ද

  • @tharindunana202
    @tharindunana202 Рік тому +1

    Pork වල හම්කඩ හයිය නම් එය නැතිවෙන්න මොනවාද භාවිතා කරන්නේ ?

  • @MirisageVejini
    @MirisageVejini 2 місяці тому +1

    අපිත් දන්නේ ගොරක

  • @YureshRangajith
    @YureshRangajith Рік тому

    Mt hdanwa

  • @LihanshaOleen
    @LihanshaOleen Рік тому

    වතුර ගොඩ

  • @wasu..6104
    @wasu..6104 Рік тому

    මොනවද ඒ කොටපු මිශ්‍රණයට දාපු දේවල්

    • @dilanrajakaruna2371
      @dilanrajakaruna2371 Рік тому

      අර මුලින් තෙලට දාගත්තු අයිටම් ටික තමයි

  • @siskolee820
    @siskolee820 7 місяців тому

    තෙල් දාන්නේ මොකටද...තියෙන තෙල් මදිද...😂

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  7 місяців тому

      ලුණු පහේ බැදගන්න ඔන නිසා තෙල් ටිකක් එකතු කරගන්නෙ

  • @RajithasampathSampath-ih5in

    රට ඉන්න අපිට ටිකක් ඇහෙන්න කිව්වනම් පට්ට😂

  • @CharithCooray
    @CharithCooray Рік тому +1

    ඌරාගේ පිකුදු නම් වැඩිය හොද නෑ

  • @bacab6187
    @bacab6187 Рік тому +23

    අපි pork වලට දාන්නෙ ගොරකා

  • @shashininonis18
    @shashininonis18 Рік тому

    ඇයි මෙච්චර වතුර දාන්නේ කී පාරක් දැම්මද

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому +1

      වතුර කෝප්ප 4-5 වගේ දානව මස් 1kg නිසා ඌරුමස් හොදට තම්බෙන්න ඔනෙ

  • @AjanthaKumari-z4j
    @AjanthaKumari-z4j 10 місяців тому

    Passe දාපු චතුර vedivage

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  10 місяців тому

      මස් ටික හොදට තම්බගන්න ඔනෙනෙ❤️

  • @jesicafernando8028
    @jesicafernando8028 Рік тому

    ඌරු මස් වලට අපි නම් සියඹලා දන්නේ නැහැ.. ගොරකා විතරයි..

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      ❤️❤️

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +1

      මාත් ගොරකා පේස්ට් දාන්නෙ . ඒ වගේම බැදපු මිරිස් තුනපහ තමයි දාන්නෙ .

    • @niroshankumara4158
      @niroshankumara4158 Рік тому

      පල ගොරකයා යන්ට

  • @pradeepidunil5885
    @pradeepidunil5885 7 місяців тому

    මොනාද බොන්නේ

  • @RuthUmasha-yo2pv
    @RuthUmasha-yo2pv 2 місяці тому

    🐷🐷🐷🐷🐷🐷🐷

  • @ChamindaKv
    @ChamindaKv 2 місяці тому

    ඔය වල් ඌරා මස් මෙලෙක් වෙන්න සියබලා 😂

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 місяці тому

      ඔවු සියබල දැම්මට මෙලෙක් ගතිය වැඩී තද ගතියට කැමතිනම් ගොරක දාගන්න පුලුවන්

  • @chamithchamith2933
    @chamithchamith2933 2 місяці тому

    ❤❤

  • @ChanukaPasindu
    @ChanukaPasindu 3 місяці тому