චිකන් මගුලූබා අරාබි ජාතිකයන්ගෙ රසම රස බත් එකක් | How to Cook Chicken maquluba | Maqlooba

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 203

  • @C424c424
    @C424c424 2 роки тому +11

    හදන්න දන්නෙ නැති නිසා කඩෙන් කෑව මෙච්චර දවසක් හැබැයි දැන් නම් ගෙදර හදලම කන්න පුලුවන් මලී අක්කගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ නියමයි අක්කෙ .💓💓💓💓💓

    • @maleedesilva6061
      @maleedesilva6061  2 роки тому +2

      එහෙමද නංගි. මරෑ මරෑ ස්තුතියි 🌺

    • @C424c424
      @C424c424 2 роки тому +1

      @@maleedesilva6061 ඔව් අක්කෙ සතියකට තුන්පාරක්වත්කනව..😁😁..එකක් රියාල් විසිපහයි...ලoකාවට යන්න කිට්ටුවනම් මාසෙම ඕව තමයි කෑවෙ ගෙදර ඉව්වෙම නෑ ඇයි ශොපින් කරන්නයි උයන්නයි දෙකක් බෑනෙ

    • @maleedesilva6061
      @maleedesilva6061  2 роки тому

      @@C424c424 එහෙමද නංගි එලියෙ හදන ඒවට රස වැඩි කරන්න බත් උයල උඩින් බටර් දානව පරිස්සමට නංගි .

    • @MayuraLanka
      @MayuraLanka 2 роки тому

      නංගා☝😂

    • @Srilanka_cricket_fans5721
      @Srilanka_cricket_fans5721 2 роки тому +2

      අනිවාර්යයෙන්ම

  • @susila-i9v
    @susila-i9v 3 місяці тому +1

    🌟👍 රසට කන්න පපුලුවන් ඔබගේ පැහැදිලි කිරිමට හරිම සතුටුයි සහො නිවැරදි අහාර පිසිමකට හොඳ අගයක් දෙන්න පුලුවන් ,, ආදරෙයි ,, හැමදාමත් හමුවෙමු ,,ඔබට ජය,🌟💃👍

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 місяців тому +2

    මේක ෆටිට රහයි මම හදනවා ගෙදර අය ආසාවෙන් කනවා

  • @quykhucvlog
    @quykhucvlog 2 роки тому +2

    Hello thanks for sharing the great video

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 роки тому +1

    Mmmm looks so yummy 😋😋😋 beautiful sharing nice video good luck 😍

  • @khalliwalli-obaidfarooqui
    @khalliwalli-obaidfarooqui 2 роки тому

    Nice sharing and keep it up..

  • @TV-vl2ik
    @TV-vl2ik 2 роки тому +2

    맛난 요리 최고십니다
    Nice to meet you, dear friend. Greetings from singer Sunshine. See you after a long time. Have a nice weekend. Take a good look at your wonderful video and give your thumbs up. You are the best 💞💞💞👍

  • @Chandrika9764
    @Chandrika9764 2 роки тому +2

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ මාත් අද ඔයාගේ වීඩියෝ එකක් බලල තමයි බුරියානි එක හැදුවේ සුබ පතනවා ඔයාට හදවතින්ම බුදුසරණයි

  • @anupputha4053
    @anupputha4053 Рік тому

    මමත් හදනවා මගුලූබා ටිකක් වෙනස් නියමයි මාලි ගොඩක් රසවත් රෙසිපියක්

  • @ziran1158
    @ziran1158 2 роки тому

    Hello🙋‍♀ 🤝
    I watch it slowly 。。。😍 Thanks for the wonderful sharing of my friend👍47🌹
    Good luck friend🙏

  • @HaibatVlogs
    @HaibatVlogs 2 роки тому

    Very nice sharing 👍💕🙏💕

  • @villagetillerjoy9211
    @villagetillerjoy9211 2 роки тому

    25 like my friend .. Wow videos.. Joss🥰💖💖

  • @TraditionalSisters
    @TraditionalSisters Рік тому

    රසවත් බව පේනවා thank you malee De Silva ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤

  • @nadeeinusa
    @nadeeinusa 2 роки тому +1

    හොඳින් පැහැදිලිව කියලා දුන්නාට thank you 👍❤️

  • @raniranisujata4022
    @raniranisujata4022 2 роки тому +1

    enjoy hapoy cooking god bless

  • @mr.sudda1
    @mr.sudda1 2 роки тому +2

    සුපිරි අක්කියෝ ජය වේවා

  • @i.kwikramasingha2500
    @i.kwikramasingha2500 9 місяців тому

    Akka oya medeval kiyala denavata oyata godak pin godak sthuthi

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 роки тому

    Excellent good food and good recipe 😋
    Thanks for shearing friends🥰👍
    Have a nice day

  • @KumariNilanthi-s6p
    @KumariNilanthi-s6p 2 місяці тому

    Thanks mis oyata watina vidiyo danawata❤❤ rata enna apita hari watinawa

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Рік тому

    හෙඩක් රසට ඇති හදලා බලන්නමි ඡයවේවා 👌👌👌❤❤❤💐💐💐

    • @maleedesilva6061
      @maleedesilva6061  Рік тому

      ගොඩක් ස්තුති යාලු බුදු සරනයි

  • @Kadda
    @Kadda 2 роки тому

    Useful channel for රසට කන්න ඕන යට 👍🎂👌

  • @disniduartcraft1879
    @disniduartcraft1879 2 роки тому +2

    රසවත් කෑම එකක්.මට මතකයි නැන්දි මේ කෑම එකෙ ශොට් විඩියොවක් දැම්මා.අද හදන්න කියලා දුන්නට ස්තුතියි නැන්දි💗💗

  • @devikadevi9713
    @devikadevi9713 Рік тому

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් ස්තුති යි.

  • @jcpcarlosjcpcarlos6705
    @jcpcarlosjcpcarlos6705 2 роки тому +1

    Excelente apresentacion no canal Silva sessão Gourmet 😋HUUU magnific 🍗 receita 🍗 thank you for sharing Silva 👏👏👏🙏🙋‍♂️

  • @chandirikapamakumari7276
    @chandirikapamakumari7276 6 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @vilmamoraisvilminhasorriso
    @vilmamoraisvilminhasorriso 2 роки тому

    Boa tarde my friend aqui prestigiando seu trabalho ❤ ⚘ 👉 🇧🇷

  • @Sonamaryamehndidesigns
    @Sonamaryamehndidesigns 2 роки тому

    Looks delicious
    Superb recipe biglike 👍

  • @virajniroshan4430
    @virajniroshan4430 11 місяців тому

    ගොඩක් රසවත් කෑමක් 😋😋

  • @serisaranna
    @serisaranna 2 роки тому

    Woow ඔන්න එකත් දන්නවා අපි දැන් 😊

  • @MrCricri12345
    @MrCricri12345 2 роки тому

    bsr ma cher amie trop génial comme vidéo j'adore je like belle soirée g bisous 😘

  • @sumanawathilive9487
    @sumanawathilive9487 Рік тому

    Malee...නංගී .vodio1ka..harima..watinawa..thanks ..mama..sumana..de..silva

  • @uuyu9428
    @uuyu9428 Рік тому

    ඇන්තටම ගොඩක් වටිනවා අක්ක ඔයගෙ විඩියෙ මම හැමදාම ඛලානවා අදරයි

  • @dineshbro1823
    @dineshbro1823 2 роки тому

    රසම රස සුපිරි කෑමක් ✳️✳️✳️ ස්තුතියි ඔයාට ❤️❤️❤️ සුබ රාත්‍රියක් වේවා තෙරුවණ් සරණයි 💠💠💠

  • @AgungTendaChannel
    @AgungTendaChannel 2 роки тому

    thanks for sharing good video..

  • @lovelynovels
    @lovelynovels 2 роки тому

    හරිම රසවත් බත් එකක් බව දැක්කම හිතාගන්න පුලුවන් . ඇත්තටම ස්තූතියි ඔයාට මෙවැනි රෙසිපි පිළිබඳ දැනුවත් කිරිම ගැන . තෙරුවන් සරණයි නංගිට . සුභ රාත්‍රියක් වේවා !!. 🙏🙏💐💐💐🌸🌸🌸🌸❤️❤️❤️❤️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow superb recipe its so easy method Thank 🙏 U so much for Ur great video ❤😊

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 11 місяців тому

    මෙය පැහැදාලි කරට ඔබ තුමියට ස්තුනියි

  • @1mazforall
    @1mazforall 2 роки тому +1

    Very nice recipe 🇨🇦❤️❤️❤️🙌👍

  • @kavihomerecipes
    @kavihomerecipes 2 роки тому

    ඒකනම් රසම රසයි වගේ 👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому

    මගුලූබා නියමයි

  • @Irina-yl8ow
    @Irina-yl8ow 2 роки тому +1

    *_Thanks for new delicious video! This is a new masterpiece of cooking and you are the Sorceress! +39!👏👏👏🏆🍀💐🍀_*

  • @NgurahSuryaKusuma
    @NgurahSuryaKusuma 2 роки тому +1

    Very nice cooking 🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому

    නියමයි මාලී රසටම හැදුවා නේ ගොඩක් ස්තුතියි

  • @clarissilva7410
    @clarissilva7410 7 місяців тому

    ගොඩක් රස ඇති නේදහදලම බලමු

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 2 роки тому

    ඒක නියමයි අක්කි හදන්න ඔනී

  • @jerryroy745
    @jerryroy745 2 роки тому +1

    Tasty 😋 recipe dear

  • @CharaniJanuki
    @CharaniJanuki 4 місяці тому

    Mama inne kuwet. Mama peast taim awe. Thawama masa 4 .ada mama didaj magluba hadana gaman inne. Oyata godak thanks. B.s

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому

    Thank for sharing

  • @chatheshvlog
    @chatheshvlog 2 роки тому +2

    නැන්දේ මාත් ආවා බලන්න නිදාගන්න කලින් හෙට ස්කෝලේ ‍යන්න ඔනනේ ඔයා හදන කැම රස ඇති මමයි නංගියි තාත්තට කියලා හදා ගන්නවා මේ කෑම තේරුවන් සරනයි

    • @maleedesilva6061
      @maleedesilva6061  2 роки тому +1

      ස්තුතියි පුතා

    • @disniduartcraft1879
      @disniduartcraft1879 2 роки тому +2

      👍👍

    • @maleedesilva6061
      @maleedesilva6061  2 роки тому +2

      මෙතන කමන්ට් කරන අයගෙ චැනල් වලට යන්න ඔයා වීඩියෝ බලල කමන්ටි කරන්න. එයාලත් එයි ඔයාව බලන්න

  • @ranifrando
    @ranifrando Рік тому

    අපි නම් හදනවා 👍

  • @GamageNilanthi-t4d
    @GamageNilanthi-t4d 8 місяців тому

    ඔයාට ගොඩක් ස්තුතියි ♥️♥️♥️

  • @mangalikasomananayakkara2976

    Very nice

  • @susavlogslk5359
    @susavlogslk5359 2 роки тому

    සුපිරි.👍😋

  • @srimixdeej5405
    @srimixdeej5405 2 роки тому

    මාත් උත්සහ කරල බලන්නම් 😊👍

  • @tigtagvision
    @tigtagvision 2 роки тому +1

    like so great video recipe delicious .

  • @ShamaaSh-z6f
    @ShamaaSh-z6f 11 місяців тому

    Thanks youuuu my sister.

  • @sansalaweerasinha1492
    @sansalaweerasinha1492 7 місяців тому

    Godak.godak.pinn❤😮❤❤

  • @DuaneandJane
    @DuaneandJane 2 роки тому

    i love maqlouba so delicious

  • @GulshenASMR
    @GulshenASMR 2 роки тому

    looks absolutely delicious+ Great recipe👌👌👍👐💖

  • @pinddiyangallanvlogs2686
    @pinddiyangallanvlogs2686 2 роки тому

    Nice video dear friend God bless you and your family with a lots of happiness

  • @HarlavanisPanagiotis
    @HarlavanisPanagiotis 2 роки тому +1

    Excellent recipe dear sister, have a blessed Friday 💞

  • @wishwayasoyanni888
    @wishwayasoyanni888 2 роки тому

    එ්ක දැක්කාම බඩගිනි හැදුනා අක්කා ... 😬😋❤

    • @maleedesilva6061
      @maleedesilva6061  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගි

  • @imranlayyah9841
    @imranlayyah9841 2 роки тому

    Nice recipe 😋

  • @iqenlighten28
    @iqenlighten28 2 роки тому

    hi, new friend here!
    stay connected!
    thanks

  • @Maya.Maya.11.5
    @Maya.Maya.11.5 Рік тому

    ස්තුතියි සොයුරිය

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 роки тому

    වාසනාවන්ත සුභ දවසක් වේවා

  • @TV-ed6gp
    @TV-ed6gp 2 роки тому

    예잘계셧지요.늘건강하시고행복하십시요😁💖

  • @BoringDmitry
    @BoringDmitry 2 роки тому +1

    Я слышу непомерный звон
    Неуследимый... А.А. Блок

  • @LifeWithMike85
    @LifeWithMike85 2 роки тому

    The chicken looks amazing! Thanks for sharing! 😊

  • @pinddiyangallanvlogs2686
    @pinddiyangallanvlogs2686 2 роки тому

    Nice video sis

  • @sigithisigithi
    @sigithisigithi 2 роки тому

    ආයුබෝවන් හරිම රසවත් කෑමක්

  • @mojonewslk
    @mojonewslk Рік тому

    Looks delicious! 😋

  • @Anoma-dd7wd
    @Anoma-dd7wd 7 місяців тому

    ස්තුතියි ❤

  • @C424c424
    @C424c424 2 роки тому +2

    චිකන් මගුලුබා නිතරම restaurant වලින් අරන් කන බත් එකක් අක්කෙ

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Рік тому +1

    මං හදනවා රටේ ඉන්න නිසා හැමෝම රහයි කියලා කනවා 👍👍අල්ලා දෙවියන් ගේ පිහිට 🤲🤲🤲🕋🕋🕋තවත් රස කෑම හදන්න ලැබේවි 🤲🤲

  • @PriyadharshaniPeeris
    @PriyadharshaniPeeris Рік тому

    Oyata pin ekke oya nisa aluthin saudi apu mama hadana kama rasai kiyala me gedara aya kanawa

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 8 місяців тому

    සුපිරි 8:07

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 роки тому

    නියමයි ❤

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 2 роки тому

    බුදු සරනයි අක්කේ ❤️❤️❤️

  • @lakiyabro2533
    @lakiyabro2533 2 роки тому

    Super👍👍👍

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 роки тому

    Mmm yummy 👌😋

  • @PRASHANTTKUMAR-gi9nd
    @PRASHANTTKUMAR-gi9nd 2 роки тому +1

    Unique technique for preparing this extraordinary deliciousness having nourishing Biriyani recipe 😋. A tasteful non veg fooding stuff 👍

  • @readytoknow
    @readytoknow Рік тому

    Tasty

  • @SetiyonoNggalek
    @SetiyonoNggalek 2 роки тому +1

    Nyumi

  • @shanikamadumadavi701
    @shanikamadumadavi701 Рік тому

    ගොඩක් ස්තූතියි ❤️🙏

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 роки тому

    සුභ දවසක් වේවා අක්කේ ...
    👌👌👌👌👌

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +1

    😍😍😍😍👆👆👆

  • @readytoknow
    @readytoknow 2 роки тому

    seems to be very tasty

  • @DrawingByJacksonNayak
    @DrawingByJacksonNayak 2 роки тому

    Tasty looking 😋😋

  • @Athimale_Janaka
    @Athimale_Janaka 2 роки тому

    තෙරුවන් සරණයි අක්කේ 🙏

  • @lata_pata
    @lata_pata 2 роки тому

    good

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 2 роки тому

    සුබ දවසක් ඔයාට

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 2 роки тому

    අක්කි ඔයාට කොහොමද හොදින් නෙද

  • @MaliMe-x9l
    @MaliMe-x9l 11 місяців тому

    Tnx❤

  • @prasadipriyadarshani9338
    @prasadipriyadarshani9338 Місяць тому

    Eka adupaduwak thiyanawa.badinja bedala danneth onee.batu rawm

    • @maleedesilva6061
      @maleedesilva6061  Місяць тому

      @@prasadipriyadarshani9338 ඔව් ඒ අපේ ගෙදර බටු කන්නෙ නැහැ ඒක නිසා තමයි එහෙම හැදුවේ මං ඒකේ මං හිතන්නේ කියනවා වීඩියෝ එකේ

  • @kodamanacomunicacao2108
    @kodamanacomunicacao2108 2 роки тому

    Nossa que comida maravilhosa parabéns

  • @MangulaNanayakkara
    @MangulaNanayakkara 5 місяців тому

    ❤❤

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 8 місяців тому

    Watina video

  • @UdariChathu-ro9ot
    @UdariChathu-ro9ot 4 місяці тому

    Unu wthurda gnne

  • @sinethpahasara467
    @sinethpahasara467 Рік тому

    Hodayi