Ada thami Mata mulinm oyage videos hamba une mn okkama balannmko godak watinawa ape madam katha karanna widihatama oyage katahadin ahenawa Mata ikmanata ALLA ganna puluwan wewu thanks 🙏
Owa hema ekatama eka eka Ratawal walata wenasha ane... lankawa ...uganna arabic neha meuwata awahama ek eka Ratata tika tika wenash... ona ikai prashna.😂
කටාරෙ එකේ ඉන්නෙ මං තවම මං ලගදි ආවෙ මේ වීඩියෝ එක බලන ගමන් අරබි කෙනෙක් මං ලග තියන් මේ ටික අහන ගමන් වීඩියෝ එක බැලුවෙ ගොඩක් වැදගත් හරියටම හරි ඒ දේවල් ස්තූතියි මේ වගේ වීඩියෝ දානවට.❤❤❤❤❤😍
ගොඩක් ස්තුතියි නොදන්න අයට ගොඩක් වටිනවා ඔයාට තෙරුන් සරණයි❤🎉
මම ඔය සෙරම දන්නවා
මම තාම දන්නෙ සලාම් දෙන්න විතරයි😢 මන් කියන ඒවා උන්ට තේරෙන්නෙ නෑ උන් කියන ඒවා මට තේරෙන්නෙ නෑ 😢 අහගන්නත් කව්රුත් නෑ මේ වීඩියෝ බලලා තමයි ටිකක් හරි ඉගන ගන්නෙ❤
😅😅😅😅😅😅😅
@@RenukaPriyadarshani-cn4lp මොකද හිනාවෙන්නෙ කියලදෙන්න බෑ
ඔයා ලංකාවේ කුනුහරුපද කියන්නේ එතකොට.😀
මම වගේ උඩට යන්න කිවාම පල්ලෙහාට යනවා පල්ලෙහාට යන්න කිවම එලියට යනවා චිස් ගේන්න කිවාම පිජ්ජක අරිනවා චිස් කියන්නේ සොපින් කවරවලටලු
😂😂 සිරාවටම මාත් ඔහොම තමා
එයාලා ,'ඔයාගෙ ආගම මොකක්ද ' කියලා අහන්නේ කොහොමද?
මාත් ගොඩාක් වචන දන්නවා කුවේට් එකේ දැන් අවුරුදු දෙකක් හින්ද.හොද ට කතා කරන්න අහන්න පුළුවන් දැන් එයාලා එක්කන් ..
ගොඩක් ස්තුතියි නොදන්න අයට ගොඩක් වටිනවා
Reta keama Hanna kiyanna kohomada
රාත්රී කෑම -ආශා
අපට නම් අරාබි භාෂාව කියන්නත් පුළුවන් ලියන්න පුළුවන්
Ahmda
ගොඩක් වැදගත් ❤❤❤
Ada thami Mata mulinm oyage videos hamba une mn okkama balannmko godak watinawa ape madam katha karanna widihatama oyage katahadin ahenawa Mata ikmanata ALLA ganna puluwan wewu thanks 🙏
හරිම වටිනවා
godak pin ba thumata mawani wadagath vidoyo danwata thawathediripath karnna b s d parissamin enna 🙏🙏🙏🙏
කටාර් වලදිත් මේ වචනවෙනස් වෙන්නෙ නෑ නේද..💚
Ne
හොදයි ගොඩක් වටිනවා😊
හැම අරාබි රටකම අරාබි බාසාව ටික ටික වෙනස් නේද
ටිකක් විතර වෙනස් හැබැයි අරාබි ජාතිකයන් ඔයාලා කතා කරන අරාබි හරියට තේරුම් ගනිවි
ඇත්තටම ගොඩක් වැදගත්
ගොඩක් වට්නවා 🙏
කපටියි කියලා අරාබි යෙන් කියන්නේ කොහොමද
අයියාරා
මාකිරා කියලත් කියනවා
Thanks 🙏
Attatama godak watinawa
ලාසම් කියන්නෙ මොකක් ද
අනිවාර්යෙන්
Thawa wachan danna❤
THANKS❤
Thanks ❤
කොහොමද මම පැමිනිලි කරනවා එම්බසි එකට කියන්නේ
ඇනා රැ බැල්ලගමි සපාරා
ගොඩක් වටිනවා ඔයා වගේ අය මේ චැනලයට බෙහෙවින්ම ස්තූතියි👍
ආන රෝ සෆාර
තැන්කිවු 👍❤️
Godak wadagath
Bachcha.keyannae lamayata .walath keyannae puthata .o .k .
battca kiyanne hindiyen walath kiyanne arabiyen
thank soo much godak pin oyata❤
Always welcome
Godak hodai navata alut deval danna😊
0:41 අනේ මම ඇවිල්ලා අවුරූද්දක් ඉවරයි මට අරාබි කතා කරන්න බැ කියන එවා තෙරෙනවා වැඩත් කරනවා මට වෙලාවකට පිස්සු හැදෙන වා මෙයාලා කියන එවාට තව මස 11යි මොනවා හරි ගෙමක් ගහනවා මොලේ පාවිච්චි කරලා මොනවා කරන්නද 😮😮😮😊😂😮😅
@@DjdjdHdhdhdhd man enat saudi matat echaram ba arabi kata karanna wadanam karanawa mata tawa masa 11k tiyanawa e tikat ohoma edala yanawa
Harima watina video ekak❤❤❤❤❤
Man dannawa padiya kiyak gewanawada koyak gewanawada
oya kiyana eka pahadili madi❓
Man aradi katha karanna dannawa mata lebanan yanna puluwanda
Super super❤❤❤❤❤
Man avith masa 8 yanna arabi baruwa man hari asaranai.mathaka thiyan ganna vidihak kieyannako lasiyan
oyata nitharama aghena wachana tika liyala tyagena eke therum hoyaganda a wachana nithra nithara use karanda
අවුරුද්දක් කියලා කියන්නේ කොහොමද
සනා -අවුරුද්ද
ඉත්නෙන් සනා-අවුරුදු දෙකක්
අවුරුද්ද කියන්නේ සනා.මාස .සහර් . දින . යෝම් .
අැත්තටම.මමඅවුරැදු.10කටත්.වැඩි.කාලයක්.සේවය.කරා.එත්.දැන.උන්නෙ.ඔිය.ටිකම.පමනයි.
මුසිබා කියන්නේ මොකක්ද
ප්‍රෂ්න ගොඩාක් කියලා කියන තනි වචනයක් -මුසීබා
❤️❤️👍👍
OYA HARI KATHA KARANA HARI MAMATH AUTUDU 15 rata idan awe hari oya katha karana vidiha
Gandiki bachchi terum මොකද්ද
මේ හින්දි යෙන් නම් ගැහැනු දරැවෙක් කුනු එහෙම ඇගේ ගාගෙන කැතට කිලිටිව ඉන්න එකට කියන විදිහ
අයියේ ඇග කසනවා කියල කියන්නෙ කොහොමද කියල කියලා දෙන්නකෝ මට @@Arabic-Sinhala-English
Good
❤❤❤❤
Eththatama hodayi
Ane mama kuwet inneama dawas 2 avit
❤❤❤❤❤❤
👍👍👍👍
Ow
Battha..kiyanne...Saudi...walanamtarawata
අනේ මට මතක හිටන්නේ නැහැනේ
ඔව් අෆ්ෆා මටත්a වගේ
Ana mata arabi mathaka thiyannama nahana
oyata waradunath oya arabiyn katha karanda deyak igena ganda tikak wardennath one👍
Owa hema ekatama eka eka Ratawal walata wenasha ane... lankawa ...uganna arabic neha meuwata awahama ek eka Ratata tika tika wenash... ona ikai prashna.😂
👍👍
Sri Lanka Arabic mantra savala uganvane Arabic Onema Arabic Ratata Hari Yanava
eka hari saho madrasa wal uganwana arabic pitarata wala katha karanda godak use karanda be
❤
Wedak ne atarala danna aa wage
Aya satthara kiyanna mokadda
Hodaii ,,hemadeema dannawa ,,A wage adahasak
Hmmm... Ou.. Oya. Siyaluma. Dewal. Danna. Weda. Ekai. Saththata. Kiyanne😂
සත්තර කියන්නේ හොදයි කියලා ඔයා හොදයි
Gd❤❤❤❤❤
👍👍👍👍👍👍👍
👍👍👍👍🇦🇪
ANIWARENMA ARABI NODENA GIYOTH AANNA THAMAI WENNE
බත්තා කියන්නේ තාරාවා
👌👌👌🤝
Mama katakarana hati hari me arabi saudi arabi
🍉👍👍👍👍👍👍
Oaba..kiyana.wacana.hsriayata.hara.
රටින් රටට ඔවා වෙනස් වෙනවා බොහෝවිට.
Oya mona rata arabi da
Ona rataka katha karanda puluwan podi wenasweem witharai tyenne
Thamaniya as hiring 29
thamaniya ashrin kiyanne 28 ta
Mahatata
Sukkaran.
අනේ අපි දන්න අරාබිත් එක්ක මේවා ගොඩාක් වෙනස්.
ඔයා කොහේද රට?
Isthtiy
Waheth sara, (aka awruddak,,)
sana -aurudda
බත්තා කියන්නෙ mokadda
Mahatha
Mahath
Baththa. Kiyanne. Thara wata. Thamai.. Dubba. Kiyanne. Mahatha Ta..... Nikan. Viheluwata. Mahatha. Kenek Uta. Saman aye. Baththa. Kiyanawa.. Hari wachana.. Tharaha.... 😅
Ala
බතලයා නොහොත් තාරාවා
HAG ENATHA WAED ZEN. MAS KUR....... RATA YANA DUWALA PUTHA LATA.... MA N DANNA ARABI BASHAWA KIYADENNA GODAK ASAI......MASALAMA
තාරාවා
බත්තා
බත්තාහ්
Amaru. Wachana. Awannea
යා හැබීබි හෙලු චි ආනා ඇලහින් මයෙක්දර් රෝ සුක්රන් වාජිත් හෙලූ
29
නොම්මර් එකක් දාන්න
හැම එකෙම තියෙන්නෙ එකම වචනෙ
දන්නෙ නැති දෙයක් අහන්න
සහෝ කමෙන්ට් කරන්න 👍
කල්ලි වල්ලි කියන්නෙ අමතක කරන්න කියන එකද අමතක වුනා කියන එකද
අතහැරලා දාන්න කියන එකයි තේරුම
@@Arabic-Sinhala-English ගොඩක් ස්තූතියි👍👍.. එතකොට අමතක වුනා කියල කොහොමද අරාබියෙන් කියන්නේ
නිසීද් - අමතකවුනා@@Kawya-pk9sn3iv1u
මූ අකිල් ආන...මම කෑවෙ නැහැ
Eka eka rata wala wenas
මෙ කුවෙට් බසාවද සවුදි බසාවද
ඕනෑම අරාබි ජාතිකයෙක් එක්ක කතා කරන විදිහ තමයි කියලා දෙන්නේ👍
බාත්තා කියානෙ මහතය් කියෝලද
තාරාවා -බත්තා
මහතයි -දුබ්බා
Thanks ❤❤❤❤
👍👍👍👍👍👍👍