ආයතන සංග්‍රහය - නිවාඩු XII , ඉකුත් නිවාඩු

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 93

  • @manasi.8614
    @manasi.8614 3 роки тому +6

    හරිම පැහැදිලියි sir... තෙරුවන් සරන්‍යි ඔබට..🙏

  • @crishanthipeter423
    @crishanthipeter423 8 місяців тому +2

    හරිම පැහැදිලියි.සර්

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 роки тому +2

    සර් ඉතාමත් පැහැදිලිව සරලව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි

  • @yashmilasriyangani8873
    @yashmilasriyangani8873 5 років тому +2

    Thank you so much sir... godaaak watina video ekak. 💐

  • @shanthaathukorala1212
    @shanthaathukorala1212 Рік тому

    හරිම පැහැදිලි යි සර්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 місяці тому +1

    Gatththa watupa saha siyaluma diimana apasu gewanna darma shala sadiima sandaha

  • @bkherathbkherath8113
    @bkherathbkherath8113 4 роки тому

    ගොඩක් වැදගත් ස්තුතියි සර්

  • @yasodaanjalee1081
    @yasodaanjalee1081 4 роки тому +1

    Well explained sir .thank you!!

  • @rasikathushari9303
    @rasikathushari9303 Рік тому +2

    ඉකුත් විවේක නිවාඩු ලබා ගැනීම සදහා පවත්නා වර්ෂයේ අනියම් නිවාඩු සහ විවේක නිවාඩු යන දෙකම අවසන් විය යුතුද?

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 6 годин тому

    එසේ කීවරක් ගත හැකිද?,ඕනෑ ම වරක් හැකිද?
    හෙද සේවයට විවේක නිවාඩු 28 ක් තියනවනෙ,

  • @nadeeshasandamali5776
    @nadeeshasandamali5776 4 роки тому

    Bohoma stuti obathumata....

  • @SamindikaJayasinghe
    @SamindikaJayasinghe Рік тому

    sir oariwasa kalaya thula awrudu 2kaka ituru weccha wiweka newadu , ikuth newdu lesa gatha hekida?

  • @maslwalawa
    @maslwalawa Рік тому

    palath plana mathiwaranayata ediripatha wee ethi rajaye niladarinta watup rahitha niwadu laba dena ethi wita ema niwadu thamage warshaye ohuta himi niwaduwalin gath wita watup geweemata puluwanda sir pilithirak denna immidiyatly

  • @tharakavirajani
    @tharakavirajani Рік тому

    Ikuth niwadu anumatha unoth eka digatama niwadu gnna onada?.sathiyakata dawasak wage niwadu gnna barida

  • @tharangawimalarathna9251
    @tharangawimalarathna9251 Рік тому

    Kanishta karya mandake niwadu ganne kohomada

  • @maslwalawa
    @maslwalawa Рік тому +1

    ayatana sangraya 353 pituwa 1.3

  • @chaninisansala5723
    @chaninisansala5723 11 місяців тому

    Thank you sir !

  • @anandadissanayaka4083
    @anandadissanayaka4083 2 роки тому +1

    ගුරුවරයකුගෙ මෙම වසරේ අසනීප නිවාඩු අවසන්වී ඉකුත් වසරේ අසනීප නිවාඩු හිලවු කරන විට සෙනසුරාදා සහ ඉරිදා දිනයන් අතහරිනවාද ?

    • @NandanaPerera
      @NandanaPerera  2 роки тому

      ඔව්. සියළුම රජයේ සේවකයන්ට

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 Рік тому

    Thanks

  • @IndraJayasooriya
    @IndraJayasooriya Місяць тому

    සිකුරාදා දින විවෙික නිවාඩු ලබා ගත් අයෙකු හට සෙනසුරාදා ඉරිදා off දිලා නැවත සදුදා සිට සිකුරාදා දක්වා විවෙික නිවාඩු ලබාදිය හැකි ?

    • @NandanaPerera
      @NandanaPerera  18 днів тому

      පුලුවන්

    • @NandanaPerera
      @NandanaPerera  18 днів тому

      අනියම් වලින් දින 6 ම අඩුකරන්න පුලුවන්

  • @ireshaniwimalkumari3403
    @ireshaniwimalkumari3403 2 роки тому

    Niladariyekuge viwahaya sadaha niwadu kiyak gatha hakida . Niwadu ganan balanne kohomada. Senasurada irida harada

    • @NandanaPerera
      @NandanaPerera  2 роки тому

      පූර්වාදඒශ අනුව වඅඩකරන දින 10

  • @wspriyanganiweerasinghe1075
    @wspriyanganiweerasinghe1075 Рік тому +2

    සර්, තම අසනීපයක් හේතුවෙන් ඉකුත් නිවාඩු ගන්නේ නම් ඒ දින සදහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කල යුතු ද

    • @NandanaPerera
      @NandanaPerera  Рік тому

      yes

    • @jeewanthimanchanayake4627
      @jeewanthimanchanayake4627 Рік тому

      Sir niladariyek ikuth niwadu illala masa 6kata medicle ekak dunnoth medicle board ekaka nirdeshayak nathuwa masa 6k niwadu anumatha karanna puluwanda

  • @thanujasandamali368
    @thanujasandamali368 Рік тому

    හෙද නිලදාරිනියක් අසනීපයක් මත දින 84 ක් ඉකුත් නිවාඩුවලින් හිලව් කරන විට සම්පූර්නයෙන් හිලවු කරන්නෙ කොහොමද. හිලවු කිරීමට නොහැකි උවහොත් සිදුවන්නෙ කුමක්ද

  • @kanishkapawi6544
    @kanishkapawi6544 Рік тому

    Hart attack ekakata niwadu labaganne kohomada sir??

  • @hndilukka87
    @hndilukka87 Рік тому

    Thank You Sir

  • @jayanthasarathchandra2552
    @jayanthasarathchandra2552 3 місяці тому

    Nope gihin thibunoth rajaye nimadu Dina weda Kara Ethnam e nimadu walin hilau karanna berida

    • @NandanaPerera
      @NandanaPerera  3 місяці тому

      විසුකර ප්‍රමානවත් නැහැ

  • @nuwanvlogs9336
    @nuwanvlogs9336 4 роки тому

    ගුරුවරු කලාප කාර්යාලයට ද ඉල්ලීම් ලිපියක් මාර්ගයෙන් දැනුවත් කරන්න ඕන මෙපමන විවේක නිවාඩු ඉතුරුයි කියල

    • @holipitiyahettiarachchi8865
      @holipitiyahettiarachchi8865 10 місяців тому

      සර් මම මේ වසර තුල විශ්‍රාම යනව ඉතින් මම ඉන්නෙ ගම්පහ දිස්ත්‍රික්කය
      පැපිලියවල මම වයඹ ඉපදිල තියෙන්නෙ මගේ උප්පැන්න සහතිකයෙ නමේ අකුරු වල අඩුපාඩු තියෙනව
      දිවුරුම් ප්‍රකාශ යක් දීල ප්‍රමාණවත් ද නැත්නම් ගිහින් නැවත හදාගන්න අවශ්‍ය ද

  • @GSPGOSSIP137
    @GSPGOSSIP137 Рік тому

    Sir පෙර වසර2 විවේක නිවඩු අනිවාර්යයෙන් එක් වසරක 24ක්ම වෙන්න ඔනද.24ට අඩු උනොත් ගන්න බැරිද ?

  • @champikabasnayaka
    @champikabasnayaka 7 місяців тому

    සර්,whatsapp අංකයක් තියෙනවා නම් ලබා දෙන්න පුලුවන් ද?

  • @niroshanisumanadasa4580
    @niroshanisumanadasa4580 Рік тому

    සර් මවගේ අසනීප තත්ත්වක් හේතුවෙන් ඉකුත් නිවාඩු ගන්නවනම් ඒ බව තහවුරු කරන්න මවගේ මෙඩිකල් ඉදිරිපත් කරන්න ඔනීද.

  • @nilankamunasingha8094
    @nilankamunasingha8094 3 роки тому +1

    Sir,දරුවා අසනීප වී දිගු නිවාඩුවක් අවශ්‍ය වූ විට නිවාඩු ගතහැකි විශේෂ ක්‍රමයක් තිබේද?

    • @NandanaPerera
      @NandanaPerera  2 роки тому

      මේ අනුව හා රා.ග.ච.18/2022

  • @slstartuber9296
    @slstartuber9296 4 роки тому

    Magee palaweni aurudde masa 9 iwara une june walata etkota mt december dakwa niwadu watenne kohomada

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому

      මෙහි සදහන් අනෙකුත් වීඩියෝ වල විස්තර ඇත.

  • @Drnawshadayush99
    @Drnawshadayush99 4 роки тому

    Prasutha niwadu maasa 10 k wage gaththu kenekta ikuth niwadu hambawenne kohomada?

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому

      මෙහි සදහන් කරුණු වලට

  • @maslwalawa
    @maslwalawa Рік тому

    palath palana mathiwaranayata ediripath wi athi niladarin

  • @shamilajayatunga
    @shamilajayatunga 2 роки тому +1

    අනියම් නිවාඩු ඉවරවෙලා විවේක නිවාඩු ගන්න පුළුවන් අසනීප වුනොත් විතරද?

    • @NandanaPerera
      @NandanaPerera  2 роки тому

      කාලය අනුව වෙනස් වේ.

  • @kwickramasinghe7709
    @kwickramasinghe7709 4 роки тому +1

    Ema nivadu illum kireemata venama application ekak thiyenavada sir

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому

      නැහැ. නිවාඩුව අවසන් වූ පසුව සේවයට වාර්ථා කරන දිනයේදී නිවාඩු අඩුකල යුතු වර්ශය සදහන්කර ලිපියකින් ඉල්ලුම් කරන්න.

  • @anushaanusha7627
    @anushaanusha7627 2 роки тому

    Sir police ye pc, ps, lage ikuth niwadu pasugiya lava awrudu death aran (89) pawathina awruddetha niladariyage asanipa ha wiweka niwadu awan wela thiyeddi niladariya wadata Anne nathi wita niwadu awarana karanne kohomada kiyala uththarayak dennako Sir ( niladariya asanipa ho nathinam)

  • @danushkadanu8537
    @danushkadanu8537 3 роки тому

    Good thanks qq

  • @DanushkaGw
    @DanushkaGw 4 роки тому

    කා.වි.නි ithirinam adawetup niwadu yavanna puluwanda ?

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому

      විස්තර මදි.තනතුර සමග විස්තර අවශ්‍ය වේ.

  • @jcp2214
    @jcp2214 Рік тому

    Exam walata ekuth niwadu ganna barid?

  • @niranjiwijegunawardana7348
    @niranjiwijegunawardana7348 3 роки тому

    Sir vides gathavima sandaha niwadu laba ganna akaraya pahAdili kranna

    • @NandanaPerera
      @NandanaPerera  2 роки тому

      වීඩියෝවක් දමා ඇත.බලන්න

  • @imeshamadhushani1223
    @imeshamadhushani1223 Рік тому +1

    කරන විදිහ කියලා දුන්නට
    සර්... මේකට ඕන කරන ෆෝම්ස් මොනාද? පුරවන විදිහ? තව මොනාද ඕනේ.. ඒක දන්නේ නැහැනේ

  • @madumathikumari4772
    @madumathikumari4772 Рік тому

    සර් අවුරුදු 2 ක ඉකුත් නිවාඩුත් අරන් තව වසර 2 ක නිවාඩු ගන්න ගුරුවරුන්ට බැරිද ?

  • @pasindujayanetti2968
    @pasindujayanetti2968 4 роки тому

    Ehema ikuth niwadu labaganimata medical denna onida?

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому

      මෙහි විස්තර කර ඇත.තමාගේ අසනීපයක් නම් මෙඩිකල් ඕන

  • @oshidissanayaka5569
    @oshidissanayaka5569 2 роки тому

    රජයේ රෝහලකින් මෙඩිකල් එක ගන්න ඕනිද?

  • @sandunsrimal8737
    @sandunsrimal8737 5 років тому

    thanks sir

  • @madukadulanthi2580
    @madukadulanthi2580 4 роки тому

    ඉකුත් නිවාඩු සඳහා ලබා දෙන මෙඩිකල් එක විශේෂඥ වෛද්‍යවරයකුගෙන්ම වෙන්න ඕනද

  • @yashmilasriyangani8873
    @yashmilasriyangani8873 5 років тому

    සර් අලුත් විඩියෝවක් දාන්නෙ නැද්ද

  • @niranjalajayawardana7223
    @niranjalajayawardana7223 3 роки тому

    Sir pragnat kenekta me niwadu tika iwara une nathath aurudde.baba labenna kalin kalin aurudu wela විවේක niwadu ganna puluwanda .medical ekak government hospital ekakinma onada

    • @NandanaPerera
      @NandanaPerera  3 роки тому

      වෛද්‍ය සහතිකයක් මත පුලුවන්

  • @DanushkaGw
    @DanushkaGw 4 роки тому

    Sick live 28 iwarai.කා.වි.නි 25ක් ithuru kenek adawetup yaviya hakida sir.

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому

      විස්තර මදි.තනතුර සමග විස්තර අවශ්‍ය වේ.

    • @DanushkaGw
      @DanushkaGw 4 роки тому

      @@NandanaPerera bandanagara niyamaka

  • @wijewardanapadmakumara6033
    @wijewardanapadmakumara6033 3 роки тому

    Cantact namber akak nedda sir

  • @erandajayasinghe1532
    @erandajayasinghe1532 3 роки тому

    Sirge namber eka denna puluwanda?

  • @ranjithbandara5554
    @ranjithbandara5554 Рік тому

    Si

  • @wijewardanapadmakumara6033
    @wijewardanapadmakumara6033 3 роки тому

    Nope danna puluwan kamak thiyenne kohomada sir.

    • @NandanaPerera
      @NandanaPerera  3 роки тому

      වීඩියෝවක් දමා ඇත.

  • @thanujaperera1251
    @thanujaperera1251 Рік тому

    පසුගිය පලාත් පාලන මැතිවරණය ට ඉදිරිපත් වූ රාජ්‍ය සේවක අපේක්ෂක යන්ට නිවාඩු ගණනය වෙන්නෙ කොහොමද?

  • @tenishiyadilrukshi1531
    @tenishiyadilrukshi1531 2 роки тому

    T

  • @gangavithanage5604
    @gangavithanage5604 3 роки тому

    2020 වර්ෂයෙ නිවඩූ 2021වර්ෂයට ගන්න බෑ කියනවා.

    • @NandanaPerera
      @NandanaPerera  2 роки тому

      අනියම් නිවාඩු බැහැ

  • @lahiruni
    @lahiruni Рік тому

    Sirge phone no eka danna puluwanda