පෙම්වතියට ‍රහස් පණිවිඩ දෙන්න ගුවන්විදුලි සේවයක් හදාගත්තා|ලංකාවේ ප්‍රථම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදකI

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 156

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian4259 2 роки тому +23

    හරේන්ද්‍ර ඔබගේ ඒ ගෞරවය දැක්විම අපේ දරුවන්ට හොඳ ආදර්ශයක් .ඔබට ස්තුතියි .💐🙏🙏🙏🇮🇹

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 2 роки тому +25

    රොස්මන්ඩ් සේනාරත්න නම් ඒ නිහතමානී උතුම් මහත්මයාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!!!harendra මහත්මයාණනි ඔබගේ කටයුතු සාර්ථක වේවා ජයෙන් ජය වේවා!!!

  • @HomeArtsNalin
    @HomeArtsNalin 2 роки тому +20

    සුපිරියි සුපිරියි.....අවංකවම නිහතමානී චරිතයක්......නවකයන්ට මිලකල නොහැකි වටිනා ගුරුවරයෙක්....

  • @mcsanath5959
    @mcsanath5959 2 роки тому +27

    හරිම සතුටුයි දැක්කාම තව මතක් කරන අය සිලරත්න සෙනරත් ලලිත් එස් මෛත්‍රීපාල .යන මහත්වරුන් ආදරයෙන් සිහිපත් කල යුතුයි ස්තුති හරේන්ද්‍ර මහතා.මෙවැනි දෙයක් ලබාදිම පිළිබඳ.👍👍🙏🙏🙏

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 роки тому +23

    ඇතීතයේ මාදය වැඩ්ඩෝ, නිදුක් නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා රොස්මන්ඩ් සේනාරත්න මහතාට .

  • @radikapallemulla20
    @radikapallemulla20 2 роки тому +16

    රොස්මන් සේනාරත්න මහතා රූපවාහිනිය තුලින් පමණක් දැක තිබුණත් පරණ අදුරන කෙනෙක් දැක්ක වගේ සතුටක් දැනුනා. ස්තූතියි හරේන්ද්‍ර ඒ සොදුරු අතීතයට අරගෙන ගියාට. ගෙදර අම්ම තාත්ත එක්ක හවසට TV බලපු ලස්සන කාලෙත් මතක් වුනා.

  • @tharangasewwandi8176
    @tharangasewwandi8176 2 роки тому +5

    හරිම ආසයි මේ වැඩසටහනට...ඉස්සර අපි ගොඩක් ආසාවෙන් මෙතුමාගේ වැඩසටහන් බැලුවා ....ඒ වගේම අවසානයේ මගේ ඇස් වලට කදුලු ආවා හරේන්ද්‍ර මේ වැඩසටහන අවසාන කරපු විදියට ....🙏🙏❤❤❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 роки тому +30

    රොස්මන්ඩ් සේනාරත්න මහත්මයාණෙනි,
    ඔබතුමන්ට
    නිරෝගී සම්පත්තිය, දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!
    තෙරුවන් සරණයි!
    උදානි රත්නායක - (1999 ස්වර්ණවාහිනී )

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b 7 місяців тому

      Rosmand senatathna,sumana nellampitiya,rechrd de Zoysa,noalin honter rupawahiniya hollapu charitha hatharak👍👍👍

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 роки тому +44

    ජීවිතම කාලෙම අමතක නොවෙන හඩ, හා ඒ රුව ඒ කාලීන සැම දෙනාගෙම හදවතේ රොස්මන්ඩ් සේනාරත්න මහත්මය ඉන්නව❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ගුරුවරුන්ට හරිම ගරුත්වය දෙන නිහතමානී සත්පුරුෂයෙක් ඔබ.තෙරුවන් සරණයි ඔබ දෙපලටම.

  • @malidelana8396
    @malidelana8396 2 роки тому +4

    වැඩසටහන අවසානයේ ඇහැට කදුලක් ඉනුවෙ මට විතරද.. හරිම සංවේදී උනා මමනම් . ඇත්තමයි හරේන්ද්‍ර ඔබතුමා බොහොම ගුණවත් කෙනෙක් .. ස්තුති අද වැඩසටහනට මෙතුමාව සමබන්ද කරන් ආවට. තෙරුවන් සරණයි ඔබදෙපලටම..

  • @amilaperera466
    @amilaperera466 2 роки тому +5

    ලස්සන වැඩසටහනක් ස්තුති තෙරුවන් සරනයි අනුලා කරුනාතිලක වැනි අග්‍රගනයේ නිලියොත් ගෙන එනලෙස ඉල්ලා සිටිමි

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 роки тому +15

    මං ඉපදුනෙත් 1987 එත් ඔබ තුමාගේ වැඩසටහන් බලන්න වාසනාවන්ත උනා 😍 ඔබ වැනි ශ්‍රේෂ්ටයන් අප රටට ත් අපටත් වාසනාවක් 🙏

  • @dissanayake7901
    @dissanayake7901 2 роки тому +7

    ඒ කටහඩ තවමත් ආදරණීය බවක් දැනෙනවා ආයුබෝහෝවෙවා

  • @pathum5297
    @pathum5297 2 роки тому +27

    මෙතුමාගේ නිහතමානීකම පුදුමාකාරයි.... ඒක ඒ විදියටම හරින්ද්‍රටත් තියෙනවා.....❤️

  • @C424c424
    @C424c424 2 роки тому +19

    ඒ කාලෙ තාක්ශනය නොදියුණු කාලෙක උනත් හොඳම ගුනාත්මක බවෙන් යුත් වැඩසටහන් මිනිස්සුන්ට නරඹන්න සවන් දෙන්න අවස්ථාව තිබිල තියෙනවා

  • @C424c424
    @C424c424 2 роки тому +33

    දැන් කාලෙ කිසිම චාරයක් නැතුව සිoග්ලිශ් වලින් ඔහේ කියවගෙන යන නිවේදක නිවේදිකාවන්ට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා මම හිතන්නේ හරේන්ද්‍ර ජයලාල් මහත්මයත් යන්නේ ඒ ගමන් මගේ කියල ..

  • @chandimaherath2907
    @chandimaherath2907 2 роки тому +34

    ඒ කාලේ නිවේදක නිවේදිකාවන් තුල මනා සංයමයක් තිබුනා..❤

  • @thelife..........3376
    @thelife..........3376 2 роки тому

    කලගුණ සලකන,ගුරුගරුත්වයට සැබෑම අරුතක් දනවන ඔබවැනි සැබෑ දක්ෂයින් මගේ රටටත් මටත් ආඩම්බරයක් හරේන්ද්‍ර සොයුර.....රොස්මන්ඩ් මැතිතුමන්ටත් ඔබටත් සදා ජය පතමි ...හදවතින්ම .....!

  • @KamalSahabandu
    @KamalSahabandu 2 роки тому +4

    ඉහළට යනකොට මුල අමතක වන අද සමාජයේ බහුතරයකට, අවසානයේ හරේන්ද්‍ර මහතා දක්වන ලද ගුරු උපහාරය අති විශිෂ්ටයි❤️🙏

  • @samindajayasena1192
    @samindajayasena1192 2 роки тому

    විශිෂ්ටතම වැඩසටහනක් ස්තූතියි හරේන්ද්‍ර අයියේ ..විශිෂ්ටතම පුද්ගලයකු මෙතුමා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @cdm3553
    @cdm3553 2 роки тому

    බොහොමයක් සතුටුයි හරෙන්ද්‍ර අයියේ රොස්මන්ඩ් ගුරුතුමන් එක්ක වැඩසටහනක් ගෙනාවට. ගුරු හරුකම් සිහිකොට ගෞරව කල අවස්ථාව අපටත් දැණුනා. අපිත් සර්ගෙන් ඉගෙන ගත් බොහොමයක් දේ තියේ.
    සර්ටත් ඔබතුමන්ටත් නිරෝගීමත් දිගාසිරි වේවා.

  • @randeniyapathmasiri7802
    @randeniyapathmasiri7802 2 роки тому +1

    හරිම ලස්සනට වැඩසටහන් ඉදිරිපත් කල කෙනෙක් අපි හරිම අසයි වැඩසටහන් එදවස් වල බලන්න

  • @chamindakumara8025
    @chamindakumara8025 2 роки тому +7

    සතුටක දැනුණා හමුවීම ගැන 🤗

  • @sirilee139
    @sirilee139 2 роки тому +2

    දෙන්නම හරිම ආදරණීය යි . ජය වේවා .

  • @dularinuwandika3418
    @dularinuwandika3418 2 роки тому +1

    ඔබතුමා මාගේ සරසවියේ අවසන් වසර නිබන්දනයට තොරතුරු සපයා ගන්න ගොඩක් උදව් කරා.
    නිහතමානී උගත් ඔබතුමාට දිගාසිරි 🌷🌷🌷🌷🌷🌷

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 2 роки тому +6

    අපි ආසම කල නිවේදකයෙක්.

  • @saumyasinhawansha1094
    @saumyasinhawansha1094 2 роки тому +24

    80'දශකයේ රූපවාහිනී පුවත් නිවේදනයේ පුරෝගාමී දෙපල රොස්මන්ඩ් සේනාරත්න හා සුමනා නෙල්ලම්පිටිය ...😌අද වගේ මතකයි ඒ සොදුරු යුගය🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chamindahewage6856
    @chamindahewage6856 2 роки тому

    පුංචි කාලේ ඇත්තටම හරිම ආසාවෙන් රටේ විස්තර ප්‍රවෘත්තිවලින් අහන්න හුරුවෙලා හිටියා ඒ කාලෙ නම් හරිම සුන්දරය විනයක් තිබුණා දැන් කාලේ වගේ නාලිකා වල තියෙන විකාර ඒ කාලේ තිබුණේ නෑ ඇත්තම දකින්නත් ලැබීමත් පිනක් ඔබ වාගේ මානව හිතවාදී මිනිසුන් වචනවලින්ම තේරෙනවා නිහතමානිත්වය තියෙන බව දීර්ඝායුෂ වේවා හරින්ද්‍ර ජය වේවා ඔබගේ වැඩසටහන් තව තවත් දියුණු වේවා සමාජගත වේවා

  • @harshaadikari5106
    @harshaadikari5106 2 роки тому +4

    මම රොස්මන් අයියලාගෙ ගෙදර ඉදලා තමයි නාලන්දෙට ගියේ .අපේ අම්මා නමින් ශ්‍රිමා අදිකාරි ,රොස්මන් අයියා එකට රුපවාහිනියේ වැඩ කරපු සමකාලින සහෘදයන්❤️❤️

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 роки тому +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏❤❤❤

  • @ratnatangkad3681
    @ratnatangkad3681 2 роки тому +5

    අනෙ ගොඩ දවසකින් දැක්කෙ.ඔබ දෙපලටම තෙරුවන් සරනයි

  • @sumithsumit1164
    @sumithsumit1164 2 роки тому +1

    මේ හඩ ඇසීමත් සතුටක්.ඉබේම ලමාකාලයට ගියා .ස්තුතියි හරේන්ද්‍ර .

  • @avindyadevindi7842
    @avindyadevindi7842 9 місяців тому

    ජන මාධ්‍ය හි ඉතිහාසය පිරික්සා යන නූතන විදයාර්ථී අප හට හදවතින්ම සතුටක් දැනවෙන සාකච්ඡාවක්. බෙහෙවින් තුති මෙවැනි සුවිශේෂ චරිත මෙවැනි ඓතිහාසික වැදගත් කරුණු සැම සියල්ලටම. 💗

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 роки тому

    අනර්ඝ වැඩසටහන , විශිෂ්ඨ ප්‍රවීණයන්, හා හරේන්ද්‍ර වැනි අතිවිශිෂ්ඨ යන්ගේ පල සමග.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 роки тому

    හරිම නිහතමානී ප්‍රවීන මාධ්‍ය වේදියෙක්. දීර්ඝායුෂ ලැබේවා!!!

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 роки тому

    අනේ දැකීමත් සතුටක් බුදුසරණයි එතුමාට අපි ආසාවෙන් බැලුව 🙏❤

  • @sudanatveducational9352
    @sudanatveducational9352 2 роки тому +8

    රොස්මිඩ් සේනාරත්න මහත්මයාණෙනි, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.. සුනන්ද උඩගමගේ..(.1997 ස්වර්ණවාහිනී )

  • @chandanasusantha8253
    @chandanasusantha8253 2 роки тому +2

    Budusarani obatumata .දීර්ඝායුෂ ලැබේවා .!!!!!

  • @ayshikaperera2276
    @ayshikaperera2276 2 роки тому +2

    One of my favourite TV personalities. Never knew he was a such a multi talented person who contributed so much to improve the industry. Really glad I watched this program.

  • @dhammikawithana4806
    @dhammikawithana4806 2 роки тому +1

    May God bless you Mr. Rosmand Senarathne🙏❤️

  • @sujeewafernando5682
    @sujeewafernando5682 2 роки тому +1

    මෙතුමා හොඳ නිවෙදක මහත්මයෙක්.. Good bless you

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 2 роки тому +1

    හරි ලස්සන වැඩසටහනක්❤️❤️

  • @vineethadesilva9938
    @vineethadesilva9938 2 роки тому +1

    Old good days!
    He is a legend !
    Wishing all the best you and your lovely family!🙏🙏🙏

  • @indikairoshan7316
    @indikairoshan7316 2 роки тому +3

    හරිම ආසයි එතුමගේ පුවත් අහන්න මම පොඩි කාලෙදි

  • @thilininaotunna9482
    @thilininaotunna9482 2 роки тому +2

    See how good people recruit good people. Sad that nowadays we have wrong people in wrong chairs. Both of you are really pleasant to watch n listen to 😌

  • @hanifunny2477
    @hanifunny2477 2 роки тому +1

    වැදගත් මිනිස්සුන්ව ගෙනල්ලා කුණු හොයන් නැතුව වැදගත් විදිහට කතා එකම යූටියුබ් චැනල් එක🥰🥰🥰🥰🥰

  • @somawgk4778
    @somawgk4778 2 роки тому +3

    මතකය අැති.නමක්👏❤👏👏👏👏👏❤👏❤👏👏👏👏👏❤❤❤

  • @nilankadilhani2595
    @nilankadilhani2595 2 роки тому +1

    Me wage wada සටහන් කරන්න ලැබේවා kiyala prathana කරනවා ayiya ..නොදන්නා ගොඩක් de දැනගන්නට ලැබෙනවා .....

  • @gnccreations277
    @gnccreations277 2 роки тому +2

    අනේ ප්‍රේම කීර්ති අල්විස් මහත් මයා මතක් කලාම මමත් ඒකාලේ පොඩිම දරුවෙක් විදිහට සතියේ පාසල් දින 5ම අලුයම අවදි වුණු මහන්සිය නිසා ටිකක් එලිය වැටෙන වේලාව වෙනකල් තරමක් නිදාගන්න කාලෙ ඒත් එතුමාගේ කටහඬ ශනිදා ආයුබෝවන් වැඩසටහනින් ඇසෙනවාත් සමගම නිදිමත කොහේ ගියාද දන්නේ නෑ නිකන්ම රූපවාහිනීය ඉදිරියේ අපි, ස්තූතියි හරේන්ද්‍ර මහත් මයා ඒ සොදුරු මිනිසා සහ ඒ සුන්දර ළමා කාලය යලි මතකයට ගෙනෙආවාට...

  • @Dencil326
    @Dencil326 2 роки тому +2

    I respect Sir.

  • @nelumweerasinghe2045
    @nelumweerasinghe2045 2 роки тому +3

    May God Bless you both!🙏

  • @sarasitv687
    @sarasitv687 2 роки тому

    A great discussion

  • @niroshachandani9444
    @niroshachandani9444 2 роки тому

    අපිත් පොඩ් කලෙ balala තියෙනවා a තුමාගේ news ada a වගේ aya nha ඔබට ගොඩක් pin ..me වගේ වැඩසටහන කරනවාට ❤❤❤

  • @troncykadana1117
    @troncykadana1117 2 роки тому +2

    Ammo කලෙකින් දැක්කෙ ...amataka නොවෙන කෙනෙක් ...හරේන්ද්‍ර tanks ..👍🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 роки тому

    Ape as wadata kadulu ekkarapu, suhada acaarayak Harindra...ethumata deergayusha pathamu..obata bohoma pin.ithama kamathi niwedakayek munagasuwata...theruwan saranai!!!

  • @milanimila212
    @milanimila212 2 роки тому

    Good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 роки тому

    Thanks harendra mahamayanani metuma dakemat satutak🙏🙏🙏🙏🙏

  • @sepaliheli9361
    @sepaliheli9361 2 роки тому

    Athivisista charithayak,kisida Amathakanowana hadak,r
    Ruwak,ewani visistayekuge golayek Harindra jayalal,Eka husmata baluwa,dansitina Madya wedin methumanlawa Adarshayata gatha yuthumai,hariyata viswavidyalayaka upadiyak gaththa hasamanai mewani buddhimath daksha madyawedin Adarshayata ganima.obathumata Nirogisuwaya Dirgausha labewa 🙏🙏🙏Harendra tath jayenjayama wewa!👍👍👍

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 2 роки тому

    You are one of the best announcers. U are one of my favorite announcers.

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 роки тому

    Harendra is very decent,honest and humble human being ! Credit must go to his parents as well.Devi phitai Harendra!

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 роки тому +1

    api podi kale dakka madyawediya .priyamanaoa ha eafa sita ada dakwa kageth sith ada badagath oba thumata deergau ha niduk nirogi suwa 🙏🙏🙏🙏

  • @ngunarathna6590
    @ngunarathna6590 2 роки тому

    විශිෂ්ඨයි ! !

  • @harshaadikari5106
    @harshaadikari5106 2 роки тому +1

    රොස්මන් අයියා කිව්වට පස්සෙ තමයි මමත් දන්නෙ ප්‍රථම සඡිවි ප්‍රවෘත්ති විනාශනයේ නිශ්පාදකවරිය මගේ අම්මා බව❤️❤️😃😃

  • @sheetasitha8781
    @sheetasitha8781 2 роки тому +4

    ඇත්තටම හරීන් ජයලාල් පුතා ආසාවෙන් ඇහුම් කන් දීලා අවසාන විනාඩියේ මගෙ ඇස් දෙකට කදුළු කැට පැන්නා...

  • @chamanichamani9567
    @chamanichamani9567 2 роки тому

    හරිම ලස්සනයි

  • @iraniayesha9311
    @iraniayesha9311 2 роки тому

    Harendra sir දොස්තර hoda hitha ගැනත් ahuwa nam තමයි තවත් hada.
    Rosman මාමා ta theruwan saranai

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 роки тому

    Good morning harindra.ruwin nan thama kisima wesak ne.very young looking. I saw him recently in nugegoda. Lot of things to learn facts fm him for young generation. Stay safe budusaranai

  • @prasannalanka4839
    @prasannalanka4839 2 роки тому +1

    Rosmand senarathana... He is a legend in sri lanka

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 8 місяців тому

    Oba dedenatama budusaranai we like both them

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 2 роки тому

    Mamath asama lassana kata hadak himi asama nivedakayek❤️❤️❤️❤️Harindra oyatath adarai ❤️❤️🇮🇹🇮🇹

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 роки тому +2

    May God Bless You both

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 2 роки тому

    essara... minissu... harima... nihatamani... dan.. minissu. Harema. dustai.... obalata....budusaranai..... 🙏🙏🙏🙏🙏🙏

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 2 роки тому

    ට්‍රාන්ස්මීටර් එක හදපු සීන් එක සුපිරි 💯❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka Рік тому

    හරෙන්දු මැතිතුමනි ඔබ ගේ ගුරු ගෞරවය දැක්වීම අද පරපූ රට ආදර්ශයක් ඔබතුමා න් දෙපළට ම දීර්ඝ යුෂ පතමී

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 2 роки тому

    Thawamath a vinaya ethumage thiyanawa. Hoda mathakayak thiyanawa. Sathutin innawa.deeragaau wewa

  • @janakajayasingha4734
    @janakajayasingha4734 2 роки тому

    Love you Uncle
    Youve been so much casted in our hearts ♥️

  • @kasunketawala3752
    @kasunketawala3752 2 роки тому

    Harima nihathamai kanak Rosamand sir❤🙏🏻

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 роки тому

    90s fav reporter still remember watching his live hosts
    super channel

  • @Havetosayit
    @Havetosayit 2 роки тому

    You are so familiar to early 80s and so many other New s readers god bless you

  • @C424c424
    @C424c424 2 роки тому +7

    Old is gold ..💓💓💓👍

  • @DasanayakaBandara-j8s
    @DasanayakaBandara-j8s 7 місяців тому

    Niyami rosman senanayaka mahatthyo oyava thavamath mathakai apita.

  • @sherikahapuarachchi-mathpl4971
    @sherikahapuarachchi-mathpl4971 2 роки тому

    We still admire you sir ❤ 🙌 🙏 God bless you

  • @vijjyoga7498
    @vijjyoga7498 2 роки тому

    Very happy to see news reader. So happy.

  • @evanakuratiya65
    @evanakuratiya65 2 роки тому +1

    අපි පොඩි කාලේ දුටු රොස්මන් සේනාරත්න නිවේදකයා අපේ හිත්වල අදටත් මතකයන් අලුත් කරනව.හරේන්ද්‍ර ඔබ රටට දෙන පූර්වාදර්ශයන් ඉතා ඉහලයි.

  • @virajnonis9799
    @virajnonis9799 2 роки тому +15

    ගෞරවාන්තික චරිතයක්

  • @Gagana4899
    @Gagana4899 2 роки тому

    තෙරුවන් සරණයි ඔබතුමාට.නීරෝගී වේවා

  • @andrasgraant3983
    @andrasgraant3983 2 роки тому +3

    ඒ පළවෙනි ප්‍රවෘත්තිය දාන්ඩකො . රෑපවාහිනිය ඇතුලෙ මොන තරං හොඳ වැඩ සටහන් ඇත්ද පුස් කකා.ඒව අන්තර් ජාලයට වත් දාන්නෙ නෑනෙ දැං ඉන්න මෝඩ මිනිස්සු.

  • @sithyalkamya1253
    @sithyalkamya1253 2 роки тому

    ඔබතුමා දැකීමත් සතුටක්

  • @hemanthakumara6438
    @hemanthakumara6438 2 роки тому +2

    EHගීතදාරා වල ඇඩ් එකක් තිබුන මෙහෙම දාමින්දකං කාපන්පන්තකානං සපරේසං ඊ එච් කූරේංසං සය්පරසින්නෝ කියල සහ.සබන්දස් බික්‍රීපන් බිදූර් සන්දාර් ෆර්නිචෙර් කියල. පිටරට බාශා වලින්.

  • @rohansenarathne4249
    @rohansenarathne4249 2 роки тому

    යුගයක් ඇරඹූ සහ යුගයක් හැඩ කරන චරිත දෙකක එතකුවක් එගෙයි..🤙🤙

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 2 роки тому

    මගේ ආසම නිවෙිදක

  • @rexieperera468
    @rexieperera468 2 роки тому

    Very nice proramme

  • @sheleerosh100
    @sheleerosh100 2 роки тому

    Aneee shorkk...kalaguna selakeema🙏

  • @shanishani5181
    @shanishani5181 2 роки тому

    Niyami congratulations

  • @tilakwithanage24
    @tilakwithanage24 2 роки тому

    A very talented person...

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 роки тому

    Congratulations.💚💚

  • @sandyasalgado
    @sandyasalgado 2 роки тому +1

    💐💐💐🥰

  • @buddapriyasenanayaka4654
    @buddapriyasenanayaka4654 2 роки тому

    ඒ හඩ අහන්න අදටත් අපි කැමැතියි.

  • @o7s181
    @o7s181 2 роки тому

    සුභ පැතුම් 1million Subscribe