වැලි නැති සිමින්ති නැති අඩු වියදම් තාප්පය

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 34

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 Рік тому +1

    ලස්සන වැඩක් අපිට ලගදිම ඔබ හමුවෙිනව පුතේ ඔයාගේ ඉදිරි අනාගතයට ජය

  • @gaganavilla4761
    @gaganavilla4761 Рік тому +1

    ඇත්තටම වැඩේ හොඳයි

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 Рік тому +9

    මේ Tokyo Supercast Plaster Master වැඩ කරන බාසුන්නැහැලා හොයාගන්න අමාරුයි.. එක මිනිහෙක් ඉන්නවා දෙල්ගොඩ - කිරිඳිවල පැත්තේ... මනුස්සයා esee සහ mankada කියලා youtube channel දෙකක් දාල තියෙනවා. පෙන්නන්නෙ අඩුවට ම කරන ඒ මනුස්සයා කරන මේ කපරාරුවට වඩා වෙන කෙනෙකුට හොඳට කරන්න බෑ කියන එක තමා පෙන්වන්නේ. හැබැයි බලාගෙන ...... ඒ මනුස්සයාගෙන් අමුද්‍රව්‍ය ගත්තෙ නැත්නම් කරන්නෑ... රු. 1800/- අමුද්‍රව්‍ය පැකට් එකක් රු. 2200/- මේ පුද්ගගයා විකුණන්නේ... ඒ සමග ප්‍රවාහන ගාස්තු කියලා ඉහල ගානත් එකතු කරනවා... >> බලාගෙන

  • @neelsalgadu5524
    @neelsalgadu5524 Рік тому

    වැඩේ නියමයි බොහොම ඉස්තූති

  • @jayaruwanbandara2518
    @jayaruwanbandara2518 Рік тому +1

    Kilo kiye mitida mila kiyada .ponnambare ewanna

  • @DIMALRANDIKA
    @DIMALRANDIKA Рік тому

    wax monawada use karanna puluwan..

  • @vimukthiama5313
    @vimukthiama5313 Рік тому

    එල

  • @randikakumara8768
    @randikakumara8768 6 місяців тому +1

    වැලි 6/1 දාල සිමෙන්ති කෝට්ටෙන් වර්ග අඩි කීයක් කපරාදු කරන්න පුලුවන්ද?

    • @littlehometech
      @littlehometech  5 місяців тому

      කොහොමද bather එහෙම කියන්නෙ බිත්ති බලන් නැතිව බිත්ති ඇදනම් කපරාරු වැඩි පුර යාවි 100/වෙන්නත් පුලුවන් 150/වෙන්නත් පුලුවන්

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 Рік тому +1

    ලස්සනයි වැදගත්

  • @premalalaluthgamage3496
    @premalalaluthgamage3496 3 місяці тому

    Oya tep galawena hati pennan naththe ai

  • @prasannawanninayaka5628
    @prasannawanninayaka5628 Рік тому +1

    අඩි 200 විතර දිග සැලකිය යුතු උසකින් තාප්පයක් හදන්න දල වශයෙන් වියදම කොපමණ යයිද

    • @littlehometech
      @littlehometech  Рік тому

      බඩු වලට සහෝ27000 වගේ යාවි ගැඩොල් 1500 වගේ යාවි උස 7ගත්තොත් පැකට් 35වගේ යාවි

  • @hasithaperera4032
    @hasithaperera4032 Рік тому +1

    Oya ගඩොල්ද bro😊

  • @girlymendis3140
    @girlymendis3140 Рік тому +1

    Me wall eka haiyaida.

    • @littlehometech
      @littlehometech  Рік тому

      කිසිම ගැටලුවක් නැ කනු යනවනේ සුපිරි යට කරන වියදම් කරන්න සල්ලි තියනවනම් ඉතින් කපරාරු කරල කරන්න එහෙම නැතෙයි කියල ගැටලුවක් නැ මොකද කපරාරු නොකර තින්ත අලේප කරන තැන් ඔන තරම් තියෙන්නෙ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому +2

    ඉතින් ඔකත් කප රාදුවක් තමයිනේ?

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Рік тому +1

    👌👍💪💪💪

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Рік тому

    අඩි 10 ක් උස, අඩි 80ක් දිග මායිම් තාප්පයක් බ්ලොක් ගලෙන් බැඳීමට වියදමක් කීයක් වෙයිද?

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 Рік тому +1

    මේ ඕගොල්ලන්ගෙ බාස්ලා ඉන්නවාද ඔය වැඩ කරන
    ඉන්නවානම් no එකක් එවන්න

  • @Hasinil00
    @Hasinil00 Рік тому

    Melohattilauwak terenne

  • @sampathwork3401
    @sampathwork3401 2 роки тому +1

    Oyath arageledha

    • @nimaljayasinghe2383
      @nimaljayasinghe2383 Рік тому

      අරගලය අල කෙරුවෙ, අන්තවාදී ම්ලේච්ඡ ජෙප්පෝ නේද බව මිත්‍රයා ?

  • @samsungung6991
    @samsungung6991 2 роки тому +2

    වැඩේ හොදයි නේද

  • @live-jt6oh
    @live-jt6oh Рік тому

    Melo deyak terunna. Eka gana vidiya pennuwe na

  • @luckybilly8808
    @luckybilly8808 2 роки тому +1

    ටයිල් මෝටා එක වෙනුවට සිමෙන්ති පාවිච්චි කලොත් ඉරි තැලීමෙ එන නිසාද

    • @littlehometech
      @littlehometech  2 роки тому

      ඔවු සහොදරයා

    • @luckybilly8808
      @luckybilly8808 2 роки тому +3

      @@littlehometech මේ වීඩියෝ එකේ හරියට පැහැදිලි නෑ.. ඒකයි අහන්නෙ.. වැඩේ ලස්සනයි, ස්තුතියි, මෝටා එක කෝට් එකයිද ගාන්නෙ, මික්ස් කරගෙන පොටි හැන්දෙන් ගාල ඊටපස්සෙ වේලුනාම ආයෙ කෝට් එකක් රෝලර් බ්‍රශ් එකෙන් ගහනවද? එහෙම නැත්නම් වේලෙන්න කලින් නිකන්ම රෝලර් බ්‍රශ් එක වතුරෙ පොඟවලද ගානවද

    • @littlehometech
      @littlehometech  2 роки тому +2

      @@luckybilly8808 කොට් දෙකක් අදින්න පුලුවන් නම් තවත් හොදයි මමනම් එක්‍යි ඇද්දේ කරන්න බය නොවි ඔයාට පුලුවන්

    • @luckybilly8808
      @luckybilly8808 2 роки тому

      @@littlehometech ස්තුතියි

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Рік тому +3

    අරගලයෙ ජනපීඩකයො ම්ලේච්ඡ ජෙප්පොනේ බන් .....

    • @sunilsilva8204
      @sunilsilva8204 6 місяців тому +2

      ආ දැනගත්තු එක හොඳයි..අවුරුදු 75 ක් බොරු කියලා ජෙප්පන්ට මඩ ගහලා හදාපු රට මරු...සැප කනේ...මේ පාර JVP එකට කතිරේ ගහනවා