Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1.අලයි බිත්තරයි තියනවද? පාන් පිටි නැතුව උදේට කන්න රසට ගුණට කෑමක් හදාගන්න | udeta kanna dewalua-cam.com/video/sVJ8VX5rjUQ/v-deo.html
😊
😂😂😂😅
Hakuru nathuwa sini barida mis
ඒකත් කන්න ආස හිතෙන කෑම එකක් මම පොල්කිරි දාලා හදලා බලනවා ගොඩක් ස්තූතියි 👍♥️
මම හදනවා නංගි . ඔයාට ගොඩක් පින් සිදු වෙනවා මෙහෙම කියලා දෙනවට අම්මත් රෝගී නිසා මේ වගේ දේවල් හදලා දුන්නම අසාවෙන් කනවා. මම කවන්න ඕන කල්පනාව නැ . දිමෙන්ශීයව..
බුදුසරණයි
ඔයාට ගොඩක් ස්තුතියි අපිට මේ කියලා දෙන දේවල් වලට බුදුසරණයි
Super❤
Onna math haduwa harima rasai
Hari hoda kamak mat hadanawa thanks
Voyage kama godak deal hadala tiyanawa godak rasai oyata stuti
සුපිරි සහෝදරිය බුදු සරණයි
Appa soda aniwarayadaDamme nathi unata kamak nadda
ඕනා
ශා නියමයි අක්කා
අපි ඔය ආප්පෙට කියන්නේ,"හකුරු ආප්ප" කියලා.තව බිත්තර යක් දැම්මා නම් පිපිලා එනවා.❤
Waaau tanks oyata kieyala duninata❤
Hakuru natuwa sini walin hadanna baida
පුලුවන්
Good ❤❤❤❤❤❤
Mamath hadannam
Mamath hadanawa oyage kama
❤️🙏❤️
බෙිකින් පවුඩර් දාන්න පුලුවන්ද
Ow
❤❤❤❤❤❤
ඕකට සීනි දාන්න පුළුවන්ද
❤
Wow❤❤
Pol kirida danne
වතුර
හකුරු වෙනුවට සිනි ගන්න බැරි ද
ගන්න
පොල් කිරි දැම්මොත් හොද නැද්ද වතුර වෙනුවට
කමක් නෑ
හකුරු නැතිව සිනි දාන්න බැරි ද.
පොඩ්ඩක් කැරමල් කරලා පාට අරන් හදන්න
හකුරු වෙනුවට සීනි ගන්න පුළුවන් ද? කොච්චර ගන්න ඕන ද ආප්ප සෝඩා වෙනුවට යීස්ටා ගන්න පුලුවන් ද? පිපෙන්නට ඕන නැත්ද?
සීනි ග්‍රෑම් 200ක් ගන්න. යීස්ට් දැම්මොත් පිපෙන්න තියන්න ඕනා. ආප්ප සෝඩා දැම්මොත් පිපෙන්න තියන්න ඕනා නෑ
රට ඉදි.පැනි.හොදද.හකුරැවෙනුවට
ඔව්
🍀🍀🍀🙏👍
පැණි දානවානම් කොච්චරක් daanada
350ml
සිනි වලින් පුළුවන් නේද මෙි විදියට හදන්න ❤
Ow කැරමල් කරලා ගන්න
@@niraSrecipes Thank you ❤
🌻🌻🌼🌼🌸🌸💖💖💖👍👍👍🙏🙏🙏🙏
සිනිදාන්නබැරිදනංගි
සීනි කැරමල් කරලා පැනි හදාගන්න
ඊස්ට් දාන්න බැරිද ආප්ප සෝඩා වෙනුවට
පිපෙන්න ගොඩාක් වෙලා තියන්න වෙනවා. දාලා බලන්න
සීනි දාන්න බැරිද
සීනි පැනි ගන්න
@@niraSrecipes ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@@niraSrecipesmiss oyata katha karanna puluwan no ekak denna puliwanda
@@shavinibimalsha4572 ai dr man inne lankawe newe
@@niraSrecipes Whatsapp no ekak denna puluwanda
අනේ මිස් ඔයාගේ මුහුණ පෙන්වන්නකෝ.. කවදාවත් දැකලා නැහැ... ( මැදපෙරදිග සිට )
වීඩියෝ වලතියනවා. ඔයා කොයි රටේද?
@@niraSrecipes සවුදිඅරාබියේ..
Good ❤❤❤❤❤
❤❤❤❤❤
1.අලයි බිත්තරයි තියනවද? පාන් පිටි නැතුව උදේට කන්න රසට ගුණට කෑමක් හදාගන්න | udeta kanna dewal
ua-cam.com/video/sVJ8VX5rjUQ/v-deo.html
😊
😂😂😂😅
Hakuru nathuwa sini barida mis
ඒකත් කන්න ආස හිතෙන කෑම එකක් මම පොල්කිරි දාලා හදලා බලනවා ගොඩක් ස්තූතියි 👍♥️
මම හදනවා නංගි . ඔයාට ගොඩක් පින් සිදු වෙනවා මෙහෙම කියලා දෙනවට අම්මත් රෝගී නිසා මේ වගේ දේවල් හදලා දුන්නම අසාවෙන් කනවා. මම කවන්න ඕන කල්පනාව නැ
. දිමෙන්ශීයව..
බුදුසරණයි
ඔයාට ගොඩක් ස්තුතියි අපිට මේ කියලා දෙන දේවල් වලට බුදුසරණයි
Super
❤
Onna math haduwa harima rasai
Hari hoda kamak mat hadanawa thanks
Voyage kama godak deal hadala tiyanawa godak rasai oyata stuti
සුපිරි සහෝදරිය බුදු සරණයි
Appa soda aniwarayada
Damme nathi unata kamak nadda
ඕනා
ශා නියමයි අක්කා
අපි ඔය ආප්පෙට කියන්නේ,"හකුරු ආප්ප" කියලා.තව බිත්තර යක් දැම්මා නම් පිපිලා එනවා.❤
Waaau tanks oyata kieyala duninata❤
Hakuru natuwa sini walin hadanna baida
පුලුවන්
Good ❤❤❤❤❤❤
Mamath hadannam
Mamath hadanawa oyage kama
❤️🙏❤️
බෙිකින් පවුඩර් දාන්න පුලුවන්ද
Ow
❤❤❤❤❤❤
ඕකට සීනි දාන්න පුළුවන්ද
Ow
❤
Wow❤❤
Pol kirida danne
වතුර
හකුරු වෙනුවට සිනි ගන්න බැරි ද
ගන්න
පොල් කිරි දැම්මොත් හොද නැද්ද වතුර වෙනුවට
කමක් නෑ
හකුරු නැතිව සිනි දාන්න බැරි ද.
පොඩ්ඩක් කැරමල් කරලා පාට අරන් හදන්න
හකුරු වෙනුවට සීනි ගන්න පුළුවන් ද? කොච්චර ගන්න ඕන ද ආප්ප සෝඩා වෙනුවට යීස්ටා ගන්න පුලුවන් ද? පිපෙන්නට ඕන නැත්ද?
සීනි ග්‍රෑම් 200ක් ගන්න. යීස්ට් දැම්මොත් පිපෙන්න තියන්න ඕනා. ආප්ප සෝඩා දැම්මොත් පිපෙන්න තියන්න ඕනා නෑ
රට ඉදි.පැනි.හොදද.හකුරැවෙනුවට
ඔව්
🍀🍀🍀🙏👍
පැණි දානවානම් කොච්චරක් daanada
350ml
සිනි වලින් පුළුවන් නේද
මෙි විදියට හදන්න ❤
Ow කැරමල් කරලා ගන්න
@@niraSrecipes
Thank you ❤
🌻🌻🌼🌼🌸🌸💖💖💖👍👍👍🙏🙏🙏🙏
සිනිදාන්නබැරිදනංගි
සීනි කැරමල් කරලා පැනි හදාගන්න
ඊස්ට් දාන්න බැරිද ආප්ප සෝඩා වෙනුවට
පිපෙන්න ගොඩාක් වෙලා තියන්න වෙනවා. දාලා බලන්න
සීනි දාන්න බැරිද
සීනි පැනි ගන්න
@@niraSrecipes ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@@niraSrecipesmiss oyata katha karanna puluwan no ekak denna puliwanda
@@shavinibimalsha4572 ai dr man inne lankawe newe
@@niraSrecipes Whatsapp no ekak denna puluwanda
අනේ මිස් ඔයාගේ මුහුණ පෙන්වන්නකෝ.. කවදාවත් දැකලා නැහැ... ( මැදපෙරදිග සිට )
වීඩියෝ වල
තියනවා. ඔයා කොයි රටේද?
@@niraSrecipes සවුදිඅරාබියේ..
Good ❤❤❤❤❤
❤❤❤❤❤