✔️කොස් කන වෙනස්ම විදිහක්😋😃මේ කාලේට ගැලපෙන වටින රෙසිපි එකක්👌Jackfruit Rotti(kos Rotti)Make With Madu

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 161

  • @subajayasasmoth2628
    @subajayasasmoth2628 Рік тому +21

    අනෙ මන් අදමයි දැක්කෙ ඔයාගේ විඩියෝ.... කොස් වලින් රොටි හදලා කියලා අහලා වත් නෑ අක්කේ... අදම හදනවා මාත්😌♥️♥️♥️

  • @SamanthiLiyanage-wz5hq
    @SamanthiLiyanage-wz5hq Рік тому +3

    මම කුවේට් වල සේවය කරන්නේ මම අදමයි දන්නේ කොස් වලින් රොටි හදනවා කියලා මම ගෙදර ගියාම අනිවරෙන් හදනවා දැක්කම කන්න හිතුනා ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤️❤️

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      අනේ බොහොම ස්තූති 😍❤️ බුදු සරණයි 🙏

    • @seethaparara
      @seethaparara 5 місяців тому

      මොන එ්ජන්සියෙන්ද කුවෙටි ගියේ යාඑ

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Рік тому +5

    බොහොම ස්තුති ...වැඩි කතාව නැහැ ...අවශ්‍ය දෙය ඉදිරිපත් කලා

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Рік тому +10

    හොඳ අදහස්. අලුත් නිර්මාණ හරි වටිනවා මේ කාලේ හැටියට. දෙවි පිහිට අනිය වාරයෙන් තියෙනවා.

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому +2

      බොහොම ස්තූති 🥰 බුදු සරණයි 🙏

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому +1

      බොහොම ස්තූති 🥰 බුදු සරණයි 🙏

  • @lankacool9116
    @lankacool9116 5 місяців тому

    බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤❤

  • @amishmadushan1345
    @amishmadushan1345 7 місяців тому +1

    මමත්.හැදුවා පාන් පිටි රොටි වලට වඩා 1000ගුණයකින් රසයි දැන් මම හදන්නේ පාන් පිටි රොටි නෙමේ කොස් රොටි ඒවා හරි ම.රසයි❤❤❤❤😮😮😮😊😊😊😊

  • @chithrawijesinghe8091
    @chithrawijesinghe8091 Рік тому +3

    මිහිරි කට හඬක් ..
    Mmmmmmaaaaaa

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 6 місяців тому

    හරි ස්වබාවිකයි ඔයා ගේ කෑම ❤️❤️😍😍😍

  • @chamilakumari3187
    @chamilakumari3187 Рік тому

    වටිනා වීඩියෝ එකක්

  • @supunesupune9935
    @supunesupune9935 Рік тому +6

    නියමයි.මැණික බුදුසරනයි💞💞💞❤❤❤👍👍👍🌟මමත්.හදනවා...ඉන්න කෝ👍😘😘😘

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому +1

      බොහොම ස්තූති 🥰🙏

    • @ShalukaRukmal
      @ShalukaRukmal 5 місяців тому

      බුදු. සරනයි. නංගි. තවත්. කැම. හදන්නහැකි. ෙවවා

  • @ranirajasekara7728
    @ranirajasekara7728 Рік тому +14

    ඔයා ගේ රෙසිපි හරිම වටිනවා ඔයා හරිදක්ශයි ජය

  • @IreshaRajapaksha-wp6ty
    @IreshaRajapaksha-wp6ty Рік тому +1

    mamath kosroti haduwa niyamatama thibuna godak rasai

  • @ChamaliFonseka-hc8yg
    @ChamaliFonseka-hc8yg 5 місяців тому

    මාර රසයි නංගි❤🎉😊

  • @sadanathusari5999
    @sadanathusari5999 Рік тому +2

    රසයි වගේ බලද්දී 🤗

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 роки тому +2

    ලස්සනයි budusarani

  • @damindakumara1496
    @damindakumara1496 Рік тому +1

    mmm rasai wage .hadanna one.👍👍👍👍

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 6 місяців тому

    මමත් හදල බලන්න ඔින

  • @ErajPeiris
    @ErajPeiris 6 місяців тому

    Thanks Madhu what a good recipe I enjoy cooking I will try this definitely

  • @pathirana...3379
    @pathirana...3379 Рік тому +1

    Thanks godak watinawa lankawata giyapu gaman hadannam ❤❤🎉🎉

  • @Ima2325
    @Ima2325 Рік тому +5

    කොස් එකම විදියට කනවට වඩා මේක හරින වටිනවා. 👍😍

  • @malikaswain7397
    @malikaswain7397 Рік тому +3

    වැඩි කතා නැතුව හොඳ ට ඉදිරිපත් කලා. ස්තුතියි ❤❤❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      අනේ බොහොම ස්තූති 🥰❤️

  • @chandraarachchige7097
    @chandraarachchige7097 Рік тому +5

    ඉතාමත් වටින රෙසිපි එකක් තෙරැවන් සරනයි !!

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      බොහොම ස්තූති 🥰 තෙරුවන් සරණයි

  • @IreshaWigewickrama-b7v
    @IreshaWigewickrama-b7v 5 місяців тому

    Unu wathurada danne

  • @kjkalubovila4443
    @kjkalubovila4443 Рік тому +1

    ada kaleta hodata galapenawa.thank

  • @SupunMdushanka
    @SupunMdushanka Рік тому +1

    Galawa ganna bane

  • @apelakbima4755
    @apelakbima4755 Рік тому +1

    Good video ❤❤❤❤❤❤

  • @patminiw9467
    @patminiw9467 Рік тому +1

    Niyamai mama hadala balanawa ❤❤❤

  • @yamunanishani9630
    @yamunanishani9630 Рік тому +2

    WaaaW harima shok👍

  • @layabalarabewattha3595
    @layabalarabewattha3595 Рік тому

    Hari.sarala.vidiyata.kiyaladenawa.godak.istuti.obata

  • @anjulachamodi7503
    @anjulachamodi7503 4 місяці тому

    යීස්ට් එකතු කර ගන්න ම ඕනද

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 Рік тому

    Harida.lassanai.hodama.dee.oya.tamai.kiyala.dunne..teruvan.saranai.oyata

  • @neethasolaman159
    @neethasolaman159 Рік тому +1

    Thanks for u it's very good i will try tomorrow God bless you and your family.

  • @sathirachandika279
    @sathirachandika279 6 місяців тому

    Thank you. Wish you good luck.

  • @jayawikramajayawikrama8540
    @jayawikramajayawikrama8540 Рік тому +2

    Lassanai harima hondai

  • @shashikalamaduwanthi9456
    @shashikalamaduwanthi9456 Рік тому +2

    Dakkama nam rasa paatai..🙂

  • @chandrikamanel6706
    @chandrikamanel6706 6 місяців тому +1

    👍👍

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 7 місяців тому

    Thanks a lot. Very good recepy

  • @sachinthaudayanga7501
    @sachinthaudayanga7501 Рік тому +1

    නියමයි ❤❤❤

  • @indranipodimenike8034
    @indranipodimenike8034 Рік тому +1

    Good duwa oyha kam hirim soak

  • @malawijayanthi5400
    @malawijayanthi5400 Рік тому +2

    Godak Honda resipi akak❤

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      Sthuthi 🥰🙏

    • @ranjithlaxman
      @ranjithlaxman Рік тому +1

      වැල වලින් කෑම ,බීම හදල පෙන්නන්න. වරකා වලින් පමනද ඕව කරන්න පුලුවන් ?

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 6 місяців тому

    කොස් සහ කොස් ඇට යන දෙවර්ගයම තම්බලා ගත්තොත්....?.

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r Рік тому

    Mmm niyamaayi

  • @HasanthiChathurani-fm5xg
    @HasanthiChathurani-fm5xg Рік тому +1

    Dakkkama nam rada patai.🥰🥰🥰🥰

  • @IndraRathnayaka-cm2wz
    @IndraRathnayaka-cm2wz 6 місяців тому +1

    ලුනු එකතු කලේ අන්තිමට පිපුනට පස්සෙ ආයෙ හොදට බලන්න

  • @nuwansampath2494
    @nuwansampath2494 Рік тому

    Apitath hadala denna berida....

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 6 місяців тому

    පාන් පිටි වෙනුවට ඉඳිආප්ප පිටි දාන්න පුළුවන් ද

  • @gossipsrilanka938
    @gossipsrilanka938 Рік тому +1

    Est kiyana de nam echchara Hoda deyak nemei

  • @gayanianurada3974
    @gayanianurada3974 Рік тому

    Me wldiha hodai thambanawata wadiya

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 Рік тому

    Aka.nam.niyamai

  • @RemiseRemise
    @RemiseRemise 7 місяців тому

    ❤Tks....

  • @shanidilhani6054
    @shanidilhani6054 2 роки тому +4

    👍👍👍🤗

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 роки тому +2

    Niyami

  • @diliniwijekoon4879
    @diliniwijekoon4879 Рік тому

    Harima Shok sthuthi

  • @WanigasuriyaWanigasuriya-pm1gh

    මමත් හදල බලන්න නමි

  • @nethuwijewardana9347
    @nethuwijewardana9347 Рік тому

    Thanks

  • @Premadasa-y2w
    @Premadasa-y2w 5 місяців тому

    🙏💞👍

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Рік тому

    කෝ පුතේ ලුණු දාන්නේ නැද්ද කොහොම උනත් කමක් නැහැ ඔයාට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍

  • @achinichathu7577
    @achinichathu7577 Рік тому

    Harima rasai ❤️❤️❤️❤️

  • @prabathmangala945
    @prabathmangala945 Рік тому

    Video eka dakka gmn hithuwe biththarath dawi kiyala😂

  • @MadhushaMihirani-xi2kl
    @MadhushaMihirani-xi2kl 8 місяців тому

    ❤❤

  • @viseekiy3971
    @viseekiy3971 7 місяців тому

    ඔයා පොලොන්නරුවේ නේද ❤

  • @kumarikumari868
    @kumarikumari868 Рік тому +1

    ඊස්ට් වෙනුවට මුකුත් දාන්න බැරිද

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      බේකින් පවුඩර් පුලුවන් 🥰 හැබැයි රොටි එක ඔච්චර පිම්බෙන්නේ නෑ එතකොට

  • @SandyaChualani
    @SandyaChualani Рік тому +1

    මෙි රේසිපි එක අදලා බලන්නමි මම හිතනවා හොදයි කියලා

  • @priyanganierangika6108
    @priyanganierangika6108 Рік тому

    Est wenuwata beckin pawder dammata kamak nadda

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      Danna puluwan 🥰 habei ethakota ochchr පිපෙන්නේ නෑ

  • @PavithraKariyawasam-it6xe
    @PavithraKariyawasam-it6xe 5 місяців тому

    ඊස්ට් ඕනෙමද

  • @chandrasekara7295
    @chandrasekara7295 5 місяців тому

    𝖆𝖐𝖐𝖊 𝖛𝖊𝖉𝖊𝖓𝖆𝖓𝖌 𝖔𝖓𝖉𝖍𝖆𝖎 𝖘𝖚𝖕𝖎𝖗𝖎

  • @readytoknow
    @readytoknow Рік тому +1

    Rasai wage

  • @nishiliyanage12234
    @nishiliyanage12234 Рік тому

    E est nathiw hadnn kiyadennko

  • @shashikalakmali8228
    @shashikalakmali8228 Рік тому

    Wenas widihe kamak

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 5 місяців тому

    අපෝ චික්කන් රිදෙනවා

  • @kawshiperera6919
    @kawshiperera6919 2 роки тому +3

    Ane oyage bell butn eka klik karann ba ne mata 😥😔

  • @champikarathnamali7852
    @champikarathnamali7852 6 місяців тому

    Mat hadanawa lankawataghin

  • @dilanichandrika7855
    @dilanichandrika7855 Рік тому

    👌👌👌👌

  • @luxmanjayasinghe6352
    @luxmanjayasinghe6352 Рік тому +3

    හොඳටම සාදපු කොස්‍ රොටිය රසට තියෙයි .හදන්න ඕනෑ .

  • @lasunsampath7780
    @lasunsampath7780 5 місяців тому

    කොස් තම්බන්න ඕන්නැද්ද????

  • @sonalimenu8049
    @sonalimenu8049 Рік тому

    බාගෙට තම්බලා ගන්නත් පුලුවන් ද

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      ඔව් ප්‍රශ්නයක් නෑ 🥰 වතුර ගතිය නැතුව ගන්න

  • @kusumkumari7003
    @kusumkumari7003 Рік тому

    ඊස්ට් වෙනුවට වෙන මොනවත් දාගන්න බැරිද පිපින්න

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      මේ රෙසිපි එකට යීස්ට් දාන්නම ඕනි 🥰

    • @nelumwithanage658
      @nelumwithanage658 Рік тому +1

      පොල් වතුර වලිනුත් පිපෙනවා නේද

  • @lakshmigodawatta7465
    @lakshmigodawatta7465 2 роки тому

    👍👍👍👍

  • @TravelWithMadhu-c5d
    @TravelWithMadhu-c5d Рік тому +35

    කොස් ටික කලින් තම්බගෙන බ්ලෙන්ඩර් කලානං හරි කියලා හිතුනේ මට විතරදෝ..

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 Рік тому +3

    කොස් විතරක් නොවෙයි, මුංඇට , කඩල, පරිප්පු, කොස් ඇට, බතල, මන්නොක්කා, පළා ජාති, එළවළු වැනි නොයෙකුත් දේ වලින් රොටි හදන්න පුලුවන් , කොස් වලින් ඔබ සැදු රොටිය ගොඩක් හොදයි

  • @fnirmala7179
    @fnirmala7179 6 місяців тому +1

    ඊස්ට් නොදා හදන්න බැරිද හැමොම ඒවා දානවා හැම කෑමට

  • @piyasiliperera6836
    @piyasiliperera6836 Рік тому

    👍👍👍👍👍👍❤❤❤❤

  • @OmanOman-kg8kn
    @OmanOman-kg8kn Рік тому +1

    ඇයි,ලූනු,දාන්නෙ,නැද්ද

  • @anularanasingha9512
    @anularanasingha9512 Рік тому

    Niyamaifsniyamaipatoyotawaoyawagerisapiganna

  • @sadanathusari5999
    @sadanathusari5999 Рік тому +3

    අපොයි ඊට්ස් වලට නම් මම කැමතියි නෑ

  • @ranjithkumarawalagrdarakankana

    ලුනු දැම්මේ නෑ

    • @deemaademaa2752
      @deemaademaa2752 6 місяців тому

      හොඳින් බලන්න කෝ ලුණු dammane

  • @janakiranasingha1419
    @janakiranasingha1419 6 місяців тому +1

    මෙයා කියන්නෙ ඊට්ස් කියලා

  • @moshh2811
    @moshh2811 Рік тому

    Ai.nalawenna

  • @NiroshaRk-f9r
    @NiroshaRk-f9r 5 місяців тому

    ❤❤❤❤

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 6 місяців тому

    Thanks