Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මටත් ඕනේ මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න... මමත් සින්ගල් අම්ම කෙනෙක්.. ශොප්කරා ගොඩාක් දේවල් කරා.. දැන් මොනදේ කලත් ජිවත් වෙන්න බැහැ.. ඔන්ලයින් ගොඩක් දේවල් බලනවා.. හරි එකක් ලැබුනෙ නෑ..හැමදේටම සල්ලි යොදවන්න ඕන නිසා.. මේ වීඩියෝ කොහොම හරි මට හයියක් වෙයි කියලා.හිතනවා.. ස්තූති………🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතිය. ඔයාගේ අදහස් ඔක්කොම අරගෙන මං මේ බිස්නස් එක පටන් ගත්තා. අදට හරියටම සතියයි. 💐💐💐
මං ගොඩ කාලයක් තිස්සෙ මේවිදියට කැද හදන්නටඔන කියලා හිතුනා ස්තූතිය මං හිතාගෙන ඉන්නව ගෙදරට ගෙනියන්නට පුලුවන් විදිහට කවර ඒක්කම කෝප්ප ගන්නට ඔයාට තෙරැවන් සරනයි ❤
ඔයානම් නියමයි සර් ඇත්තටම මං දැංම වැඩට බැස්සා කරත්තේ හදන්න ඕනේ කටයුතු ආරම්බ කලා මං එනවා ඔයා මීට් වෙනවා මට පෝන් නම්බර් එක දෙන්න පුලුවන් නම් මේ විශ්වයේ ආශිර්වාද නිරතුරුව ලැබේවා විශ්ව මාතාවට ස්තූති වේවා ❤❤❤❤❤
ඔබ ඔය කියන විදියටම කැඳ විකුණන කෙනෙක් ඉන්නවා මාර විල ඉස්පිරිතාලෙ ළඟ.. සුදුවට ඇඳලා සුදු තොප්පියක් දාලා ලොකු කුඩයක් එහෙම ගහලා. හරිම පිළිවෙලයි..මිනිස්සු පිරිලා❤❤❤
අපි දැනටමත් කැද කඩයක් කරන්නේ ඔබගේ උපදෙස් වලට අනුව තව වෙනස්කම් කරන්නම් ස්තුති ඔබට 🙏♥️🙏♥️
ඇත්තමයි ලස්සනට පැහැදිලි ව කියලා දුන්නා, කරන්න ඕනාමයි කියලා හිතෙන්නේ,ස්තූතියි ලෝබ කමක් නැතිව ගොඩයන්න උදව් කරනවට 😊😊
මේ කතාව මුල ඉඳලා මම අහලා තමයි කමෙන්ට් කරන්නෙ. කීව කතාව ඇත්ත. අවංකවම කියලා දුන්නා. ඒ ගැන සතුටුයි. හරියට කරොත් ගොඩ.ඔයාගෙ චැනල් එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ගොඩක් ස්තුතියි!❤❤❤🎉🎉🎉
භාෂා විලාසය ටිකක් තද උනත් කියන දේ ඇත්ත බ්‍රෝ.හැබැයි මේ ටයිප් 1ට කරන අයත් ඉන්නව ඉඳල හිටලා...
බොහොම ස්තූතියි ඔයාට සර් මම ගිය ගමන් ම මේ රස්සාව කරනවා බොහොම ස්තූතියි ඔබට 🙏 මම දැනට ඉන්නේ ක්වෙටි වල් ගිය ගමන් ගෙදර පටන් අරං ඔඛ තුමාට දැන්වීම් කරන්නම් 🙏❤️
උඹ නම් පට්ට කොල්ලෙක් පුතා.ඔන්න ඔහොම තමයි අපේ රටේ සමහර එවුන් ට ජීවිතෙ ගොඩ දාගන්න හැටි කියා දෙන්න ඕන.දීර්ගායු වෙවා පුතා.
සුද්ද සින්හල 😂😂 අන්තිමට කියපු වචනටිකට මගේ ගෞරවය !! ඇත්තටම දුප්පත් කෙනෙක්ට වැදහත් විදියට කරන්න පුලුවන් කැද බිස්නස් එක!!! බොහොමත්ම ස්තූතියි ඔබට🙏 .
ඇත්ත මල්ලියෝ පිරිසිදු කම පළමුව තියා ගන්න ඕනේ බිස්නස් දියුණු කර ගන්න ඔයාට බුදුසරණයි
ඔබ තුමා ට ස්තූති කරන්න වචන නැහැ අපේ මිනිස්සුන්ට උපරිම යෙන් හිතට වදින විදියට කියල දුන්නට 🌹🌹🌹🌹🌹❤❤💜💜💙💙💙💙💙🌷🌷🌷🌺🌺🌺💖💖👍
ඔයා ඔය කියන විදියෙ අදහසක් මගේ හිතෙත් තියෙනවා.නමුත් මම දැන් කුවෙට් වල ඉන්නෙ.කවදා හරි ගිය දවසට පටන් ගන්නම් කියලා ඉන්නෙ.ඒ අදහසට තවත් කරුණු කියලා දුන්නට ගොඩක් පිං.good luck
සහතික ඇත්ත මල්ලි...ඔයාගෙ කතාව..ආස හිතෙනව පටන් ගන්න මෙහෙම ව්‍යාපාරයක්..ස්තූතියි ඔයාට..තෙරුවන් සරණයි....🎉🎉
සුපිරි කතාවක් කිසිම කුහක කමක් නැතුව හදවතින්ම ගොඩ යන්න කියල දෙනවමාගේ හදපිරි ප්‍රනාමය ඔබට
සුපිරි මල්ලියේ..අපේ සිංහලයට තේරෙන භාෂාවෙන්ම හරි දේ කියලා දෙනවා..පට්ට මල්ලියේ..
කැඳ කඩේ කොහොම වුනත්, කතාව නං අහන් ඉන්න ආසයි (බයක් නැතිව)..ජයවේවා!
ඇත්තටම ගොඩක් වටින වැදගත් අදහස් ටිකක් .බොහොම ස්තූතියි 🙏🙏🙏❤
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... ඉතා වටිනා අනර්ගවත් දැනුවත් කිරිමක් ඔබතුමා ට. ස්තූතියි ජයවෙිවා....🙏❤️ තෙරැවන් සරණයි....
කැන්ද බොනවට විකුණනවට වඩා ආශාවෙන් ඇහුවා උබේ කථාව මචෝ.
මාරමයි ඔයා සහෝදරයා ඔයාගේ ට්‍රික්ස් හිතට අරගත්තොත් කෙනෙක් ගොඩ යනවා සිකුරුයි 🤣🤣🙏🙏🇱🇰🇱🇰🌷💖💖💐💐💯💯👍👍👏👏
සර් දිගටම මේක අල්ලන් යන්....ඔයා වගෙ 10 දෙනෙක් හිටියනම් මේ රට සුර පුරයක් ❤🎉
ඔයා කියන කතාව හරියටම හරි යාළුවා.නොසැලකිලිමත්කම නිසා තමයි ලංකාවෙ ගොඩාක් තැන්වල අපිරිසිදු විදිහට මෙහෙම කෑම වර්ග වෙළදාම් කරන්නෙ .වුවමනාවක් තියනවා නම් අඩු පිරිවැයකින් වුණත් හොඳ ගුණාත්මක විදිහට වැඩේ කරන්න පුළුවන් ..හිතන්නදේවල් ගොඩාක් තියනවා ඔයාගෙ මේ වීඩියෝ එකේ.බොහෝම ස්තූතියි ඔයාගෙ අදහස් වලට....!❤❤❤
සුපිරි කතාව.. සත්‍ය ඒකයි...🎉ස්තුතියි........
සුද්ද සිංහලෙන් ඇත්ත කියා දෙන සුපිරි බොක්ක්ක් ජය වේවා.
ෂා නියමයි ඔබේ අදහස ගොඩක් ස්තූතියි ❤❤❤
මිනිසුන්ට හොද සිංහලෙන් යථාර්තය අවබෝද කරා ඉතාමත් උසස් පැහැදිලි කිරීමක්
ඔයා හිතන විදියට රටේ ජනාධිපතිලා,අගමැතිලා,නගරාධිපතිලා,ග්‍රාම සේවකලා,සෞඛ්‍ය නිලධාරීන් වැනි අයත් සිතුවා නම් මේකත් සුපිරි රටක්.🙏🌹❤👍
හරියට හරි කතාව ඔබතුමාගෙ.තෙරුවන් සරණයි!
ඔයාට අයියෙ ගොඩක් ස්තුතියි මෙවැනි වඩිනා දෙවල් පලකලාට බුදු සරනයි ❤❤❤❤❤😊
අනිවාර්යයෙන්ම වටින වීඩියෝ එකක්, මටත් කරන්න හිතුනා, පටන් ගත්තොත් මම අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දානවා 😊
බොහොම ස්තූතියි පුතා ඔබට...💜 සෑහෙන ගටක් ලැබුණා.තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
Skip කර කර මුලින් බැලුවෙ.එත් හොද අදහස් කියනවා මේ ළමයා.ඒ හන්දා ඔක්කොම අහන ගමන් දැන්
නියමයි..තවත් මේ වගේ මාකටින් ටිකක් දාන්න ..👌👌
සුපිරි අනිවාර්යයෙන් .මෙවිවා තමයි මාර්කටින්
හොද වැදගත් අදහසක් බෙහොම ස්තුති ❤❤
ජීවිතේ අහපු සුපිරිම කතාව ❤
සම්පූර්ණ ඇත්ත මේ මහත්මයා කියන්නෙ මමත් ආසයි කැද කඩයක් දාන්න❤තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි. සහෝදරයා ඔබට. ඔබේ මේ සරල දැනුවත් කිරීම නම් ගොඩාක් වටිනවා. අපේ රටේ මිනිස්සු.ගොඩක් හුරුවෙලා.ඉන්නේ පිරිසිදුකමට වැඩක් කරන්න නෙවෙයිනේ. ඉතින් මේවගේ දෙයක් කරන්න ලැජ්ජා වියයුතු නැහැ.අපි පිට රට ගෙවල්වල ඇවිත්.කොච්චර කට්ටක් කාලද ලක්ශයක් හොයන්නේ. ඒකත් අතට එන්නත් කලින්වියදම්.ලිස්ට්.එක.සැවිත්. ඉතින් මේ වගේ.දෙයක්.තමන්ගේම කියලා කරගෙන වැදගත්.විදියට ලන්කාවේ, ජීවත්වෙන. එක. සැපයි කියලා දැන්නම් හිතෙනවා. අපේ හිත්වල තියෙන හීන මාන අදහස්. දුරු කරගෙන කාටවත්ම අතනොපා ජීවත්වෙන්න. අවශ්‍ය. වෙන්නේ උත්සාහය පමනයි.
ඔබතුමා දෙන එක බොක්කෙන්ම දෙනවා.. 👊😊ජයවේවා ❤
අඩෝ නියමයිනේ .. මාත් කරන්න ඔනි ලන්කාවට ගියාම...මේ මාසෙ ලන්කාවට යනෝ..ස්තුතියි කොල්ලො
අැත්තමයි මගෙ ඔලුවෙ ලොකුවටම තිබ්බ බිශ්නස් එකක් මෙක තවත් හිතට හයියක් අාවා මට ගොඩක් ස්තුතියි ඔබට මන් පටන් ගන්නවා ඉක්මනින්ම එදාට අනි වාරයන්ම ඔබ තුමාට මැසෙජ් එකකින් හරි කියනවා කැද එකක් බිලා යන්න එන්න කියලා ස්තුතියි ඔබට ගොඩාක් ස්තුතියි ❤❤
නියමයි...මම ලංකාවට ගිහිල්ල කැද බිස්නස් එක පටන් ගන්නව.ස්තූතියි ඔයා..
මම නම් දැන් ඉන්නෙ රටෙන් පිට එහෙත් මම දැන් මුරුංගා කැද එකක් හදන ගමන් තමයි මෙ විඩියො එක බලනෙ ඇත්තටම වැදගත් මෙ පැන් එක බුදුසරනයි මම මෙක ලන්කාවෙ මගෙ ලමයින්ට යවනව
ඇත්ත අයියා ඒක නම් කරන දෙය හරියට පිරිසිදුවට පිලිවෙලට කරන්ඩ ඕනි ❤️.
ඔයා කියනවා වගේ සුපිරිසිදු කඩ දෙකක් තියෙනවා කිරිල්ලවල පාස් කරලා බැලුම්මහර පැත්තට යද්දි..දැන් කාලයක් ඒක දාලා.හිසකේ ආවරණය කරලා ග්ලවුස් දාගෙන ඉන්නේ.උනිෆෝම් එකක් විදියට ලා කොලපාට ඇදුමක් ඇදන් තමයි එයාලා ඉන්නේ.සේවක සේවිකාවන් 4ක් 5ක් වගේ ඉන්නවා ..තියෙන පොට් දෙකත් මරු.ඉඩ තියෙන තැනක ලොකු ගහක් යට ස්තාවර ඕපන් ගොඩනැගිල්ලක් තියෙන්නේ ....❤❤❤
ශා..... මරුනෙ කතාව.බොක්කටම වදින වා.👍👍👍👍👍👍👍👍
👍,,,🙏🙏🙏,,,හරියටම ,,හරි,,මහත්තයෝ,,,ඔයාට ,,බොහෝම ,,පින් ,,ස්තුතියි
ඔයාට බුදු සරනයි පුතේ මාත් කැද බිස්නස් කරපු කෙනෙක්. ඔයාගෙන් කැද ගැන ගොඩාක් දේවල් දැනගත්තා.කියලා දූන්නට ගොඩාක් පිං.
මම මෙච්චරකාලෙකට දැකපු මාරම වටින චැනල් එකක්...අදරෙයි.❤
Thank u very much puthe කියන්න දෙයක් නැහැ .හැදෙන අයට හැදෙන්න සුපිරිම කතාව.
අපේ උන්ට තේරෙන්නෙ ඔය බාසාව තමා. නියමයි. ජයවේවා!!❤❤
ඉතාම අගනා උපදෙස් . අපේ බොහොමයක් පිරිසිදු නොමැතිනිසා ඔවුන්ට කෑම බීම කඩවලට යන්න අකමෙතිය්.
ලංකාවට ගිය ගමන් පටන් ගන්නවා මල්ලි බුදුසරණයි ඔයාට 🙏
බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට දියුණු වෙන්න ආස හිතන කෙනෙකුට මෙන්න ගන්න වැඩ ස්තුතියි සහෝදරයා ස්තුතියි ඔබට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
Niyamai machan aththamai man hithan hitapu vidiyak habai oya mekata samajeta dunna hithatta vadinna jaya veva oyata❤❤❤
වටිනා අදහස් දෙන ඔබතුමාට ස්තූතියි
බුදු සරනයි මෙවගේ දැනුවත් කිරිමි සම් බන්දව මම ලහන අවුරුද්දේ පටන්ගන්නවා දැනට මැලේ ඉන්නේ පටිට දුකාක් විදින්නේ
අදහස නම් පට්ට සහෝදරයා 👍👊👊❤
පුතා බලා අවසන් කරන්න. ඉස්සෙල්ලා ක්මෙන්ට් කරන්නෙ ඔබ මෙය මටම දාපු වීඩියෝවක් බොහොමත් ස්තුතියි .
මල්ලි ඇත්තටම සතුටුයි මම මේ දවස්වල හිතන දෙයක්
නියමයි මල්ලි.....ඔයාට ස්තුතියි👍👍
මාරම වටින වීඩියෝ එකක්!🙏🙏🙏🙏
Karakiyaganna deyak nethiwa lathawena katath ithama watina supiri adahasak 😍😍❤️❤️jayama wewa budusaranai
නියමයි ..සහෝ...නියමයි ..👍👍
මල්ලි මටත් ඒ බිස්නස් එක කරානම් හොදයි හිතෙනවා... thanks මල්ලි මෙහෙම අපව දැනුවත් කලාට... ඔයානම් හදවතින්ම කතා කරන්නේකියලා දැනෙනවා.. තෙරුවන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ...🙏
Super කුහක minissu jeewithy දිනන heti නොකියාම innakota ඔබතුමා marama ලස්සනට jeewithe dinana heti kiyala denawa tnq so much budusaranai
ම්ල්ලිගෙ ව්දියටම කියනවනම් පට්ට බිස්නස් එකක් මල්ලි .මහත්ත ආවම පෙන්නන්න ඕන .බුදුසරනයි පරිස්සමට ඉන්න 🙏👍👌❤️
මන් ආසම ඔයාගෙ කතා විලාසෙට හම්මෝ මරු ඈ 🤣🤣🤣
Harima watinawa aiya.me video eka.marama Hoda wadagath video ekak❤❤❤❤
මාරම සුපිරි විඩියො එකක් ගොඩක් ස්තුතියි 👍❤️👍❤️👍❤️
හොඳ අදහසක් මේ විදිහට කරොත් ගොඩ යන්න පුළුවන් ❤
ඔයාගෙ කතාව සම්පුර්ණ ඇත්ත මමනම් ඒ දේවල් කවදාවත් ද හොද බිස්නස් එකක් ස්තුතීයි
සහතික ඇත්ත. ස්තූතියි.
ඒ වගේ අදහස් ගොඩාක් වටිනවා ❤
ඕකත් සුපිරි එත් Online කරන්න පුලුවන් දෙයක් කියලා දෙන්නකෝ කැද විකුනනවා වගේ දෙයක් නැතුව
ඔබට දෙවිපිහිටයි..සම්පුර්ණ ඇත්ත....
බොහොම ස්තුතියි ජය වේවා
අඩේ සුපිරිනේ 😍❤️ ඔයාගේ කතාවනම් නියමයි අයියේ 💜️💜️
බොහොම වටිනවා ස්තුතියි ජය වේවා
ශා....පට්ට ලස්සනට කියල දුන්න..මාරයිනෙ
Ado uba nm pattama charithayak machang. sobana u tube karayo dana vedeos wageda meka. Supiriyak. Ubala wage un ratata sampathak sahodaraya. Thurunuwangema saranai.!!!... devi rekawaranai.!. Ayubowewa.!.
ඹයාගෙ දැනුවත් කිරීම නම් පට්ටම පට්ට
ඔයා කියන සියලු කාරනා ඇත්ත .❤❤❤❤ජය වෙිවා
නියමයි යාලුවා ජය වෙවා😂
ඇත්තටම ඇත්ත තේරුම් කරලදුන්නට බොහොම ස්තුතියි
ජය වේවා මල්ලි ඔයාටත් ගොඩාක් ස්තුතී . මේතරම් වට්නා vidiyo එකක් ගෙනවට .tnx .
💯❤️🔥💯❤️🔥💯 සුපිරි කතාව ❤❤❤ පටිිට THANKS 🌹🌹🌹
Lankawata godagnna ubala wege un onii...Kwruwath oluwa ussanawata kemati un meke naaa ...bn..Lot of thankz...shodarayaa...🙏🏻🙏🏻🙏🏻💫💫💫💫
ගෙදර ට.වෙලා.ඉන්නපින්පියන්ට.මල්ලි.සුපිරි.පට්ටයිඅදහස්💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹
නියමයි BRO.❤
Mamath awrudu 15 k kolaba gedaraka weda karanawa newathila....daruwan. 3 k rekagan. Apita inna geyak hadaganna....kuligedaraka inna nisa....kochchara mahansi gaththath ithuru karaganna be...geyak hadanawa kiyana aka mata den hinayak witharai....puthage me widiyo aka ahanna lebune mage wasanawata kiyala ❤hithenawa....mata me wiyapara karaganna puluwan kiyala hithuwa ❤❤❤puthata godak pin.....redawal kalpana kare geyak hadaganna kohomada kiyala...puthata pin siduwenna man hithanawa mata me bisnaseken goda yanna puluwan kiyala❤❤❤❤puthata yahapathakma wewaaaaaa❤❤❤❤❤
Godak pin aththa athi satiyen kiyala denawatha.❤
බොහොම ස්තුතියි සර් ගොඩාක් පින් සම්මා සම්බුදු සරණයි ❤❤
ගොඩක් වටිනවා ❤❤❤❤
සුපිරි. ඛලමු ස්තූතියි ඔබට ❤❤❤
අමිමෝ ඉතිං හරිම අපූරු අදහස් ගොඩක් ❤❤
Elakiri bro.try karala balannam👍👍👍
මටත් ඕනේ මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න... මමත් සින්ගල් අම්ම කෙනෙක්.. ශොප්කරා ගොඩාක් දේවල් කරා.. දැන් මොනදේ කලත් ජිවත් වෙන්න බැහැ.. ඔන්ලයින් ගොඩක් දේවල් බලනවා.. හරි එකක් ලැබුනෙ නෑ..හැමදේටම සල්ලි යොදවන්න ඕන නිසා.. මේ වීඩියෝ කොහොම හරි මට හයියක් වෙයි කියලා.හිතනවා.. ස්තූති………🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතිය. ඔයාගේ අදහස් ඔක්කොම අරගෙන මං මේ බිස්නස් එක පටන් ගත්තා. අදට හරියටම සතියයි. 💐💐💐
මං ගොඩ කාලයක් තිස්සෙ මේවිදියට කැද හදන්නට
ඔන කියලා හිතුනා ස්තූතිය
මං හිතාගෙන ඉන්නව ගෙදරට ගෙනියන්නට පුලුවන් විදිහට කවර ඒක්කම කෝප්ප ගන්නට ඔයාට තෙරැවන් සරනයි ❤
ඔයානම් නියමයි සර් ඇත්තටම මං දැංම වැඩට බැස්සා කරත්තේ හදන්න ඕනේ කටයුතු ආරම්බ කලා මං එනවා ඔයා මීට් වෙනවා මට පෝන් නම්බර් එක දෙන්න පුලුවන් නම් මේ විශ්වයේ ආශිර්වාද නිරතුරුව ලැබේවා විශ්ව මාතාවට ස්තූති වේවා ❤❤❤❤❤
ඔබ ඔය කියන විදියටම කැඳ විකුණන කෙනෙක් ඉන්නවා මාර විල ඉස්පිරිතාලෙ ළඟ.. සුදුවට ඇඳලා සුදු තොප්පියක් දාලා ලොකු කුඩයක් එහෙම ගහලා. හරිම පිළිවෙලයි..මිනිස්සු පිරිලා❤❤❤
අපි දැනටමත් කැද කඩයක් කරන්නේ ඔබගේ උපදෙස් වලට අනුව තව වෙනස්කම් කරන්නම් ස්තුති ඔබට 🙏♥️🙏♥️
ඇත්තමයි ලස්සනට පැහැදිලි ව කියලා දුන්නා, කරන්න ඕනාමයි කියලා හිතෙන්නේ,ස්තූතියි ලෝබ කමක් නැතිව ගොඩයන්න උදව් කරනවට 😊😊
මේ කතාව මුල ඉඳලා මම අහලා තමයි කමෙන්ට් කරන්නෙ. කීව කතාව ඇත්ත. අවංකවම කියලා දුන්නා. ඒ ගැන සතුටුයි. හරියට කරොත් ගොඩ.
ඔයාගෙ චැනල් එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ගොඩක් ස්තුතියි!❤❤❤🎉🎉🎉
භාෂා විලාසය ටිකක් තද උනත් කියන දේ ඇත්ත බ්‍රෝ.හැබැයි මේ ටයිප් 1ට කරන අයත් ඉන්නව ඉඳල හිටලා...
බොහොම ස්තූතියි ඔයාට සර් මම ගිය ගමන් ම මේ රස්සාව කරනවා බොහොම ස්තූතියි ඔබට 🙏 මම දැනට ඉන්නේ ක්වෙටි වල් ගිය ගමන් ගෙදර පටන් අරං ඔඛ තුමාට දැන්වීම් කරන්නම් 🙏❤️
උඹ නම් පට්ට කොල්ලෙක් පුතා.ඔන්න ඔහොම තමයි අපේ රටේ සමහර එවුන් ට ජීවිතෙ ගොඩ දාගන්න හැටි කියා දෙන්න ඕන.දීර්ගායු වෙවා පුතා.
සුද්ද සින්හල 😂😂 අන්තිමට කියපු වචනටිකට මගේ ගෞරවය !! ඇත්තටම දුප්පත් කෙනෙක්ට වැදහත් විදියට කරන්න පුලුවන් කැද බිස්නස් එක!!! බොහොමත්ම ස්තූතියි ඔබට🙏 .
ඇත්ත මල්ලියෝ පිරිසිදු කම පළමුව තියා ගන්න ඕනේ බිස්නස් දියුණු කර ගන්න ඔයාට බුදුසරණයි
ඔබ තුමා ට ස්තූති කරන්න වචන නැහැ අපේ මිනිස්සුන්ට උපරිම යෙන් හිතට වදින විදියට කියල දුන්නට 🌹🌹🌹🌹🌹❤❤💜💜💙💙💙💙💙🌷🌷🌷🌺🌺🌺💖💖👍
ඔයා ඔය කියන විදියෙ අදහසක් මගේ හිතෙත් තියෙනවා.නමුත් මම දැන් කුවෙට් වල ඉන්නෙ.කවදා හරි ගිය දවසට පටන් ගන්නම් කියලා ඉන්නෙ.ඒ අදහසට තවත් කරුණු කියලා දුන්නට ගොඩක් පිං.good luck
සහතික ඇත්ත මල්ලි...ඔයාගෙ කතාව..ආස හිතෙනව පටන් ගන්න මෙහෙම ව්‍යාපාරයක්..ස්තූතියි ඔයාට..තෙරුවන් සරණයි....🎉🎉
සුපිරි කතාවක් කිසිම කුහක කමක් නැතුව හදවතින්ම ගොඩ යන්න කියල දෙනව
මාගේ හදපිරි ප්‍රනාමය ඔබට
සුපිරි මල්ලියේ..අපේ සිංහලයට තේරෙන භාෂාවෙන්ම හරි දේ කියලා දෙනවා..පට්ට මල්ලියේ..
කැඳ කඩේ කොහොම වුනත්, කතාව නං අහන් ඉන්න ආසයි (බයක් නැතිව)..ජයවේවා!
ඇත්තටම ගොඩක් වටින වැදගත් අදහස් ටිකක් .බොහොම ස්තූතියි 🙏🙏🙏❤
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... ඉතා වටිනා අනර්ගවත් දැනුවත් කිරිමක් ඔබතුමා ට. ස්තූතියි ජයවෙිවා....🙏❤️ තෙරැවන් සරණයි....
කැන්ද බොනවට විකුණනවට වඩා ආශාවෙන් ඇහුවා උබේ කථාව මචෝ.
මාරමයි ඔයා සහෝදරයා ඔයාගේ ට්‍රික්ස් හිතට අරගත්තොත් කෙනෙක් ගොඩ යනවා සිකුරුයි 🤣🤣🙏🙏🇱🇰🇱🇰🌷💖💖💐💐💯💯👍👍👏👏
සර් දිගටම මේක අල්ලන් යන්....ඔයා වගෙ 10 දෙනෙක් හිටියනම් මේ රට සුර පුරයක් ❤🎉
ඔයා කියන කතාව හරියටම හරි යාළුවා.නොසැලකිලිමත්කම නිසා තමයි ලංකාවෙ ගොඩාක් තැන්වල අපිරිසිදු විදිහට මෙහෙම කෑම වර්ග වෙළදාම් කරන්නෙ .වුවමනාවක් තියනවා නම් අඩු පිරිවැයකින් වුණත් හොඳ ගුණාත්මක විදිහට වැඩේ කරන්න පුළුවන් ..හිතන්නදේවල් ගොඩාක් තියනවා ඔයාගෙ මේ වීඩියෝ එකේ.බොහෝම ස්තූතියි ඔයාගෙ අදහස් වලට....!❤❤❤
සුපිරි කතාව..
සත්‍ය ඒකයි...🎉ස්තුතියි........
සුද්ද සිංහලෙන් ඇත්ත කියා දෙන සුපිරි බොක්ක්ක් ජය වේවා.
ෂා නියමයි ඔබේ අදහස ගොඩක් ස්තූතියි ❤❤❤
මිනිසුන්ට හොද සිංහලෙන් යථාර්තය අවබෝද කරා ඉතාමත් උසස් පැහැදිලි කිරීමක්
ඔයා හිතන විදියට රටේ ජනාධිපතිලා,අගමැතිලා,නගරාධිපතිලා,ග්‍රාම සේවකලා,සෞඛ්‍ය නිලධාරීන් වැනි අයත් සිතුවා නම් මේකත් සුපිරි රටක්.🙏🌹❤👍
හරියට හරි කතාව ඔබතුමාගෙ.
තෙරුවන් සරණයි!
ඔයාට අයියෙ ගොඩක් ස්තුතියි මෙවැනි වඩිනා දෙවල් පලකලාට බුදු සරනයි ❤❤❤❤❤😊
අනිවාර්යයෙන්ම වටින වීඩියෝ එකක්, මටත් කරන්න හිතුනා, පටන් ගත්තොත් මම අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දානවා 😊
බොහොම ස්තූතියි පුතා ඔබට...💜
සෑහෙන ගටක් ලැබුණා.
තෙරුවන් සරණයි!!!
🙏🙏🙏
Skip කර කර මුලින් බැලුවෙ.එත් හොද අදහස් කියනවා මේ ළමයා.ඒ හන්දා ඔක්කොම අහන ගමන් දැන්
නියමයි..තවත් මේ වගේ මාකටින් ටිකක් දාන්න ..👌👌
සුපිරි අනිවාර්යයෙන් .මෙවිවා තමයි මාර්කටින්
හොද වැදගත් අදහසක් බෙහොම ස්තුති ❤❤
ජීවිතේ අහපු සුපිරිම කතාව ❤
සම්පූර්ණ ඇත්ත මේ මහත්මයා කියන්නෙ මමත් ආසයි කැද කඩයක් දාන්න❤තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි. සහෝදරයා ඔබට. ඔබේ මේ සරල දැනුවත් කිරීම නම් ගොඩාක් වටිනවා. අපේ රටේ මිනිස්සු.ගොඩක් හුරුවෙලා.ඉන්නේ පිරිසිදුකමට වැඩක් කරන්න නෙවෙයිනේ. ඉතින් මේවගේ දෙයක් කරන්න ලැජ්ජා වියයුතු නැහැ.අපි පිට රට ගෙවල්වල ඇවිත්.කොච්චර කට්ටක් කාලද ලක්ශයක් හොයන්නේ. ඒකත් අතට එන්නත් කලින්වියදම්.ලිස්ට්.එක.සැවිත්. ඉතින් මේ වගේ.දෙයක්.තමන්ගේම කියලා කරගෙන වැදගත්.විදියට ලන්කාවේ, ජීවත්වෙන. එක. සැපයි කියලා දැන්නම් හිතෙනවා. අපේ හිත්වල තියෙන හීන මාන අදහස්. දුරු කරගෙන කාටවත්ම අතනොපා ජීවත්වෙන්න. අවශ්‍ය. වෙන්නේ උත්සාහය පමනයි.
ඔබතුමා දෙන එක බොක්කෙන්ම දෙනවා.. 👊😊
ජයවේවා ❤
අඩෝ නියමයිනේ .. මාත් කරන්න ඔනි ලන්කාවට ගියාම...මේ මාසෙ ලන්කාවට යනෝ..ස්තුතියි කොල්ලො
අැත්තමයි මගෙ ඔලුවෙ ලොකුවටම තිබ්බ බිශ්නස් එකක් මෙක තවත් හිතට හයියක් අාවා මට ගොඩක් ස්තුතියි ඔබට මන් පටන් ගන්නවා ඉක්මනින්ම එදාට අනි වාරයන්ම ඔබ තුමාට මැසෙජ් එකකින් හරි කියනවා කැද එකක් බිලා යන්න එන්න කියලා ස්තුතියි ඔබට ගොඩාක් ස්තුතියි ❤❤
නියමයි...මම ලංකාවට ගිහිල්ල කැද බිස්නස් එක පටන් ගන්නව.ස්තූතියි ඔයා..
මම නම් දැන් ඉන්නෙ රටෙන් පිට එහෙත් මම දැන් මුරුංගා කැද එකක් හදන ගමන් තමයි මෙ විඩියො එක බලනෙ ඇත්තටම වැදගත් මෙ පැන් එක බුදුසරනයි මම මෙක ලන්කාවෙ මගෙ ලමයින්ට යවනව
ඇත්ත අයියා ඒක නම් කරන දෙය හරියට පිරිසිදුවට පිලිවෙලට කරන්ඩ ඕනි ❤️.
ඔයා කියනවා වගේ සුපිරිසිදු කඩ දෙකක් තියෙනවා කිරිල්ලවල පාස් කරලා බැලුම්මහර පැත්තට යද්දි..දැන් කාලයක් ඒක දාලා.හිසකේ ආවරණය කරලා ග්ලවුස් දාගෙන ඉන්නේ.උනිෆෝම් එකක් විදියට ලා කොලපාට ඇදුමක් ඇදන් තමයි එයාලා ඉන්නේ.සේවක සේවිකාවන් 4ක් 5ක් වගේ ඉන්නවා ..තියෙන පොට් දෙකත් මරු.ඉඩ තියෙන තැනක ලොකු ගහක් යට ස්තාවර ඕපන් ගොඩනැගිල්ලක් තියෙන්නේ ....❤❤❤
ශා..... මරුනෙ කතාව.
බොක්කටම වදින වා.
👍👍👍👍👍👍👍👍
👍,,,🙏🙏🙏,,,හරියටම ,,හරි,,මහත්තයෝ,,,ඔයාට ,,බොහෝම ,,පින් ,,ස්තුතියි
ඔයාට බුදු සරනයි පුතේ මාත් කැද බිස්නස් කරපු කෙනෙක්. ඔයාගෙන් කැද ගැන ගොඩාක් දේවල් දැනගත්තා.කියලා දූන්නට ගොඩාක් පිං.
මම මෙච්චරකාලෙකට දැකපු මාරම වටින චැනල් එකක්...අදරෙයි.❤
Thank u very much puthe කියන්න දෙයක් නැහැ .හැදෙන අයට හැදෙන්න සුපිරිම කතාව.
අපේ උන්ට තේරෙන්නෙ ඔය බාසාව තමා. නියමයි. ජයවේවා!!❤❤
ඉතාම අගනා උපදෙස් . අපේ බොහොමයක් පිරිසිදු නොමැතිනිසා ඔවුන්ට කෑම බීම කඩවලට යන්න අකමෙතිය්.
ලංකාවට ගිය ගමන් පටන් ගන්නවා මල්ලි බුදුසරණයි ඔයාට 🙏
බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට දියුණු වෙන්න ආස හිතන කෙනෙකුට මෙන්න ගන්න වැඩ ස්තුතියි සහෝදරයා ස්තුතියි ඔබට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
Niyamai machan aththamai man hithan hitapu vidiyak habai oya mekata samajeta dunna hithatta vadinna jaya veva oyata❤❤❤
වටිනා අදහස් දෙන ඔබතුමාට ස්තූතියි
බුදු සරනයි මෙවගේ දැනුවත් කිරිමි සම් බන්දව මම ලහන අවුරුද්දේ පටන්ගන්නවා දැනට මැලේ ඉන්නේ පටිට දුකාක් විදින්නේ
අදහස නම් පට්ට සහෝදරයා 👍👊👊❤
පුතා බලා අවසන් කරන්න. ඉස්සෙල්ලා ක්මෙන්ට් කරන්නෙ ඔබ මෙය මටම දාපු වීඩියෝවක් බොහොමත් ස්තුතියි .
මල්ලි ඇත්තටම සතුටුයි මම මේ දවස්වල හිතන දෙයක්
නියමයි මල්ලි.....ඔයාට ස්තුතියි👍👍
මාරම වටින වීඩියෝ එකක්!🙏🙏🙏🙏
Karakiyaganna deyak nethiwa lathawena katath ithama watina supiri adahasak 😍😍❤️❤️jayama wewa budusaranai
නියමයි ..සහෝ...නියමයි ..👍👍
මල්ලි මටත් ඒ බිස්නස් එක කරානම් හොදයි හිතෙනවා... thanks මල්ලි මෙහෙම අපව දැනුවත් කලාට... ඔයානම් හදවතින්ම කතා කරන්නේකියලා දැනෙනවා.. තෙරුවන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ...🙏
Super කුහක minissu jeewithy දිනන heti නොකියාම innakota ඔබතුමා marama ලස්සනට jeewithe dinana heti kiyala denawa tnq so much budusaranai
ම්ල්ලිගෙ ව්දියටම කියනවනම් පට්ට බිස්නස් එකක් මල්ලි .මහත්ත ආවම පෙන්නන්න ඕන .බුදුසරනයි පරිස්සමට ඉන්න 🙏👍👌❤️
මන් ආසම ඔයාගෙ කතා විලාසෙට හම්මෝ මරු ඈ 🤣🤣🤣
Harima watinawa aiya.me video eka.marama Hoda wadagath video ekak❤❤❤❤
මාරම සුපිරි විඩියො එකක් ගොඩක් ස්තුතියි 👍❤️👍❤️👍❤️
හොඳ අදහසක් මේ විදිහට කරොත් ගොඩ යන්න පුළුවන් ❤
ඔයාගෙ කතාව සම්පුර්ණ ඇත්ත මමනම් ඒ දේවල් කවදාවත් ද හොද බිස්නස් එකක් ස්තුතීයි
සහතික ඇත්ත. ස්තූතියි.
ඒ වගේ අදහස් ගොඩාක් වටිනවා ❤
ඕකත් සුපිරි එත් Online කරන්න පුලුවන් දෙයක් කියලා දෙන්නකෝ කැද විකුනනවා වගේ දෙයක් නැතුව
ඔබට දෙවිපිහිටයි..සම්පුර්ණ ඇත්ත....
බොහොම ස්තුතියි ජය වේවා
අඩේ සුපිරිනේ 😍❤️ ඔයාගේ කතාවනම් නියමයි අයියේ 💜️💜️
බොහොම වටිනවා ස්තුතියි ජය වේවා
ශා....පට්ට ලස්සනට කියල දුන්න..මාරයිනෙ
Ado uba nm pattama charithayak machang. sobana u tube karayo dana vedeos wageda meka. Supiriyak. Ubala wage un ratata sampathak sahodaraya. Thurunuwangema saranai.!!!... devi rekawaranai.!. Ayubowewa.!.
ඹයාගෙ දැනුවත් කිරීම නම් පට්ටම පට්ට
ඔයා කියන සියලු කාරනා ඇත්ත .❤❤❤❤ජය වෙිවා
නියමයි යාලුවා ජය වෙවා😂
ඇත්තටම ඇත්ත තේරුම් කරලදුන්නට බොහොම ස්තුතියි
ජය වේවා මල්ලි ඔයාටත් ගොඩාක් ස්තුතී . මේතරම් වට්නා vidiyo එකක් ගෙනවට .tnx .
💯❤️🔥💯❤️🔥💯
සුපිරි කතාව ❤❤❤
පටිිට THANKS 🌹🌹🌹
Lankawata godagnna ubala wege un onii...
Kwruwath oluwa ussanawata kemati un meke naaa ...bn..
Lot of thankz...shodarayaa...🙏🏻🙏🏻🙏🏻💫💫💫💫