Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhalaua-cam.com/video/9QfHRniAUfc/v-deo.html
ඔයා ඉතාමත් පැහැදිලිව කියා දෙනවා ස්තුතියි බුදුසරණයි
@@seamanrenuka6563 . P
ස්තූතියි දුව,හරීම වෙහෙස වී කියා දෙන බව දැනෙනවා, මහන්සියේ ප්‍රතිඵල ඔබ අප, සියලු දෙනාට ට ලැබෙනවා,දෙවි පිහිටයි.
නංගි ඔයාගේ කියවිල්ල තමා අපිට හැම දෙයක්ම තේරුම් ගන්න පුලුවන් වෙන්නේ..තෙරුවන් සරනයි..
ගොඩාක් හොඳින් පැහැදිලි කරාට ස්තුතියි 🌷🌷
Waaw niyamai akki.mama edhuva arima rasay thank you so much Akki god bless you
👌 නියම කෑමක්..ගොඩාක් ස්තුති නංගී..කියවන්නෙ නැතුව අපි දන්නෙ නෑනෙ මැනික ...❤️❤️
ගොඩක් පින් කියා දුන්නාට තෙරැවන් සරනයි ඔබ තුමියට
❤️❤️
හරිම වැදගත් video එකක් හන්ගන්නෙ නැතුව හැම දේම කියලා දුන්නට ගොඩාක් ස්තුති .
💖
ෂා නියමයි කටට කෙලත් උනනවා බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා
❤️❤️❤️
ස්තූතියි ඔයාට.ඔයා කියල දීපු එළවලු රොටීත් හැදුව.රසට තිබුණ.දොදොලුත් හදන්නම්.ගොඩාක් ස්තූතියි. ❤️❤️ඔයාට🌹
හදන්න හදලා කියන්න මැණිකේ
ගොඩක් ස්තුතියි.නොදෙනුවත්ම දොදොල් එකක් .අහක දමන බත් වලින් හදන හෙටි කියල දුන්න ට..
ඒකනේ
සුපිරි present කරන විදිහ .තෙරුවන් සරනයි
එක channel එකක දොදොල් හැදුවා ගොඩාක් ඉදිච්ච කෙසෙල් වලින් ඒකත් මරු
හ්ම්ම් එහෙමත් රසයි. මේකත් හදන්නකෝ
Good ceomentri thañks
මහන්සිවෙලා පැහැදිලිව කියලා දුන්නාට ඔයාට ගොඩාක් පින්...
ස්තූතියි සුදූ
මරු මරු හදනවා thanks
හ්ම්ම් හදලා කියන්න
Eka nam niyamai thanks👍👍
නියමයි 😍 පැහැදිලිව කියලා දෙනවා ❤️Thank you darling 💐
බුදුසරණයි සුද්දී
මැනික කෙල් එක ගන්න
Thank you my darling . Love and blessings to you my Duwa .
hadanda lesi vage. balamu ...thanks to u....janaka....
ඔව් ලේසියි
මමත් හදලා බලන්නම්.thanks නිරා.
හරිම පැහැදිලි ලෙසට කියලා දෙනවා බොහොම ස්තූති නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි 🙏❤️
බුදුසරණයි මැණිකේ
අක්කා කෙහමද
@@රියල්-බ1ඞ hodin
අක්කා කෙල් එක ගන්න
හරිම ලේසී රෙසිපි එකක් තෑන්ක්ස් අක්කියෝ 𝐛𝐬 ❤️🥰
ඔව් ලේසියි රසයි
මරු nangi
අදයි video එක බැලුවෙ ස්තුතියි ඔබට ...හදල 👀
සුපිරිම කෑමක් තමයි .ඉතුරු බත් වලින් හදන නිසා තවත් නියමයි
හරිම අපුරුයි පුතේ ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි💟👍
දීර්ඝායුශ වේවා!!
thanks akke meka hadannam
දොදොල් කියන්නෙ හරිම අමාරුවෙන් හදන කෑමක්නේ.ලේසියෙන් හදන්න කියාදුන්නට බොහොම ස්තුතියි.වියදමත් අඩුයි.
ඒකනේ ❤️
Saa niyamai
Godak adu viyadamakin kanna pululuwan dodol..thank you..ekman raecepiyata..💐💐💐
හම්මෝ ඒක බලන්න ඕනේ හදලා 💚💚👍👍
ගොඩක් ස්තූතියි හැමෝම ආසා කෑමක් ඉක්මන් හදා ගන්න කියලා දුන්නාට,,
බෙහෙවින්ම ස්තුති ඔබතුමියට හදලා කාලා රස බලමු තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏
හදලා කන්නකෝ
Godaka hoda vido ekaka lassan katahada budu saranai
ස්තුතිය ගොඩාක් ගොඩාක්
බොහොම ඉස්තුතියි ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි ගොඩක් හොඳ යි ව්ඩ්යො එක
Wow good video Thanks
Sha niyama kamakne iguru plentiyak ekka rasa niyameta ati☕🍰👏👌Thank you sudu akkiyoBudhu saranai God bless and triple gem bless you too dear💗🤗💗💐💫
ඒකනේ සුදූ රස නියමයි
Ekane harima aadaren apita kiyala dunnu dodol recipe ya hadala plentiye rasa balannama oni kalama rasa kiyannamParissamin inna akkiyoAdarei 🤗💐💗💗😇
Pana kadaa gena baluwa vedio eka..lol....excellent!...looks tasty
මම හිතුවේ මට බනිනවා කියලා 😀 ස්තූතියි
@@niraSrecipes noo...never...your recipes are truly great..keep going.
@@CT-vl3iu thanks dr
Superb good luck hadala balanna Oney OYa kiyala denawa godak pahadili good luck 👍👍👍👍❤️❤️❤️❤️
❤️❤️❤️ ස්තූතියි මැණිකේ
බොහොම ස්තුතියි 🙏
ගොඩ k situteyi 💕💕💕💕
Attatama hodata pahadiliwa oya aeya hadana hati kiwa souariya istuti mat hadala balannamkoo 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
thanks budu sarenai
බුදුසරණයි සුදා
මාත් හැදුවා හරිම රසයි
ගොඩක් ස්තුතියි ඔබට
හොද අතුරුපසක්
රස පාටයි.හදලා බලන්න ඕන ඔයාට දෙවි පිහිටයි.
ඒකනම් පට්ට 👌👌
Good Good Good 👍👍👍
ගොඩක් ස්තුතියි අක්කි ඔයාට ❤️හරිම රසයි මේ කාලෙට ගැළපෙනව..😊😊බුදු සරණයි
Thanks, may you be blessed with more knowledge and peace
ඉතාමත් අනර්ඝයි
ස්තූතියි ඔයාට
Ane akke harima rasata thiyei anivaryem hadala balanna one
Ow ow හදලා බලන්න සුදූ
Mamath heduwa .harema rasai.🌹🌹🌹🌹
ස්තූතියි
කියවනවා වැඩි නෑ. අත්තටම අපට ඒ කියවිල්ල වැදගත්. තෙරුවන් සරනයි
බොහෝම ස්තූතියි ඒක තමා කෑමක් හදනකොට ප්‍රශ්න තියෙන්න පුලුවන්. මගේ කියවන එක ඔයාලට වැදගත් නම් ආයේ කියන්න වචන නෑ. බොහෝමත්ම ස්තූතියි . ❤️❤️❤️
@@niraSrecipes අනිවාර්‍ය්යෙන් කිවන්නේ නැතුව කියලා.දෙන්නේ කොහොමද. ?. මම නම් හොඳට පැහැදිලි කරලා දෙන එකට කැමතියි තෙරුවන් සරණයි
@@niraSrecipes hghhg
Oyage resapi hodhai hebai warada oyage bashawa awlak ne kiyana wachana ayin kara ganna
අවුලක් නෑ කියන එකේ වරද කියන්න? අවුල් වෙන්නෙ නෑ කියන එක කෙටියෙන් තමා ඒ
You are such an inspiration,
Thank you very nice 🙏🌹
Only this.your all recipies good
Wow i think very very delicious
Thanks
මන්.ඉන්නෙ ඔමාන්.වල.මාත් හදනවා ඔයාට ගොක් ස්තුතිය නන්ගි
Wow නියමයි අක්කා
Niyamai
Thank you very much
thank u oyata.....haal piti dry ewada. wet ewada. e qwe Kade idiyappa piti pack 1en piti tikak ganna puluwanda
ඕනම හාල් පිටි එකක්
බැදපුවා නම් නෙවේ නිකන් හාල් පිටි
ඔයාගෙ චැනල් එක බලලමමත්
Supiri
Elakiri nago..😍
😁👍🙏❤ Vatinaa danuvath kireemak ,, ....Jaya wewa,,
Wow hadala balanna oni
❤️❤️❤️😍
Thank you👌
Superb
Godak watinwa
Thanks oyata
Thank u💛💛🇰🇼🇱🇰
Can we use magi coconut powder for coconut milk
Yes dr
මගේ කටට උන දේ නම් කියලා වැඩක් නෑ නිරා අපෝ හදන වෙලාවේ මම හිටියනම් 😋😋😋
ඒකනේ සුදූ මම නම් එක කෑල්ලක් කාලා ඔක්කොම ගෙදර අයටයි යාලුවන්ට දුන්නා. නැත්නම් මම බෝලේ වගේ ඉදී
ඔයට අසද එන මම අරන් දෙන්න
@@රියල්-බ1ඞ 🤣🤣🤣🤣
අැයි ඔයවා අඩන්නො අක්කා
@@රියල්-බ1ඞ අඩන්නේ නෑ හිනාවක් ගියා 😀😀
thanks akke
Onama bath wargayak ganna puluwanda.rathu kakulu bath ehema pluwanda
ඔව්
Thank you patto
Hal piti wenuwata pan piti hari cake piti hariyannadda
නෑනේ. හාල් පොඩ්ඩක් ගෙදර කොටා ගන්න
ස්තුතියි ඔයාට. මේ විදියට දො....හදන්න හරි ලේසියි නේ..ඔයා කොහෙද ඉන්න රට.කියවනවා නම් වැඩියි වගේ.කමක් නෑ ඒ කියවිල්ලට ❤❤.බුදුසරනයි.
දීර්ඝායුශ වේවා!! .අබුඩාබි
.penumen nam lassanata thiyenawa balamu hdala
Hadala balamu
Good good
නියමයි අනේ ඔයාටත් දීර්ඝායු වේවා !!!!!!
නියිමයි
❤️❤️❤️💐
Goodak hoday
බොහොම ස්තූතියි❤ ඔයාටත් එසේම වේවා
Hmm..seems to be v tasty..i will surely try..so easy..thank u..👍
panpiti danna berida .
පාන් පිටි වලින් විතරක් බෑ
Tetueansaranai
Indivaappa piti gannada.
අරන් බලන්නකෝ
Hal piti dannama onada
රෙසපියක දාන හැමදේම ඒක ඒ විදිහට හදාගන්න වැදගත් වෙනවා.
Chooi nangiyo mama saudi inne kanna hitenawa phoon ekatekka maru nangiyo
Lesiyen hadaganna puluwan kaamak kiya dunnata godaaak stuuti
ස්තූතියි ඔයාට ❤️❤️❤️
බුදුසරණයි සුදා ❤️❤️❤️
akke nonsicik faneke hadanne nathuwa chaththiyaka hadanna barida
පුලුවනි පුලුවනි. කැවුම් උයන වගේ තාච්චි ගන්න
chaththiyaka dodol hadanarespiyak dennko
good luck අක්කෙ.❤️
පොල් තෙල් වෙනුවට butter දාන්න පුලුවන්ද?
එළවලු තෙල් වලින් පුළුවන් da
පුලුවනි
Yummy
පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala
ua-cam.com/video/9QfHRniAUfc/v-deo.html
ඔයා ඉතාමත් පැහැදිලිව කියා දෙනවා ස්තුතියි බුදුසරණයි
@@seamanrenuka6563
. P
ස්තූතියි දුව,හරීම වෙහෙස වී කියා දෙන බව දැනෙනවා, මහන්සියේ ප්‍රතිඵල ඔබ අප, සියලු දෙනාට ට ලැබෙනවා,දෙවි පිහිටයි.
නංගි ඔයාගේ කියවිල්ල තමා අපිට හැම දෙයක්ම තේරුම් ගන්න පුලුවන් වෙන්නේ..තෙරුවන් සරනයි..
ගොඩාක් හොඳින් පැහැදිලි කරාට ස්තුතියි 🌷🌷
Waaw niyamai akki.mama edhuva arima rasay thank you so much Akki god bless you
👌 නියම කෑමක්..ගොඩාක් ස්තුති නංගී..කියවන්නෙ නැතුව අපි දන්නෙ නෑනෙ මැනික ...❤️❤️
ගොඩක් පින් කියා දුන්නාට තෙරැවන් සරනයි ඔබ තුමියට
❤️❤️
හරිම වැදගත් video එකක් හන්ගන්නෙ නැතුව හැම දේම කියලා දුන්නට ගොඩාක් ස්තුති .
💖
ෂා නියමයි කටට කෙලත් උනනවා බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා
❤️❤️❤️
ස්තූතියි ඔයාට.ඔයා කියල දීපු එළවලු රොටීත් හැදුව.රසට තිබුණ.දොදොලුත් හදන්නම්.ගොඩාක් ස්තූතියි. ❤️❤️ඔයාට🌹
හදන්න හදලා කියන්න මැණිකේ
ගොඩක් ස්තුතියි.නොදෙනුවත්ම දොදොල් එකක් .අහක දමන බත් වලින් හදන හෙටි කියල දුන්න ට..
ඒකනේ
සුපිරි present කරන විදිහ .තෙරුවන් සරනයි
❤️❤️
එක channel එකක දොදොල් හැදුවා ගොඩාක් ඉදිච්ච කෙසෙල් වලින් ඒකත් මරු
හ්ම්ම් එහෙමත් රසයි. මේකත් හදන්නකෝ
Good ceomentri thañks
මහන්සිවෙලා පැහැදිලිව කියලා දුන්නාට ඔයාට ගොඩාක් පින්...
ස්තූතියි සුදූ
මරු මරු හදනවා thanks
හ්ම්ම් හදලා කියන්න
Eka nam niyamai thanks👍👍
නියමයි 😍
පැහැදිලිව කියලා දෙනවා ❤️
Thank you darling 💐
බුදුසරණයි සුද්දී
මැනික කෙල් එක ගන්න
Thank you my darling . Love and blessings to you my Duwa .
hadanda lesi vage. balamu ...thanks to u....janaka....
ඔව් ලේසියි
මමත් හදලා බලන්නම්.thanks නිරා.
❤️❤️
හරිම පැහැදිලි ලෙසට කියලා දෙනවා බොහොම ස්තූති නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි 🙏❤️
බුදුසරණයි මැණිකේ
අක්කා කෙහමද
@@රියල්-බ1ඞ hodin
අක්කා කෙල් එක ගන්න
හරිම ලේසී රෙසිපි එකක් තෑන්ක්ස් අක්කියෝ 𝐛𝐬 ❤️🥰
ඔව් ලේසියි රසයි
මරු nangi
❤️❤️❤️
අදයි video එක බැලුවෙ ස්තුතියි ඔබට ...හදල 👀
❤️❤️❤️
සුපිරිම කෑමක් තමයි .ඉතුරු බත් වලින් හදන නිසා තවත් නියමයි
❤️❤️
හරිම අපුරුයි පුතේ ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි💟👍
දීර්ඝායුශ වේවා!!
thanks akke meka hadannam
දොදොල් කියන්නෙ හරිම අමාරුවෙන් හදන කෑමක්නේ.ලේසියෙන් හදන්න කියාදුන්නට බොහොම ස්තුතියි.
වියදමත් අඩුයි.
ඒකනේ ❤️
Saa niyamai
Godak adu viyadamakin kanna pululuwan dodol..thank you..ekman raecepiyata..💐💐💐
❤️❤️❤️
හම්මෝ ඒක බලන්න ඕනේ හදලා 💚💚👍👍
❤️❤️
ගොඩක් ස්තූතියි හැමෝම ආසා කෑමක් ඉක්මන් හදා ගන්න කියලා දුන්නාට,,
❤️❤️❤️
බෙහෙවින්ම ස්තුති ඔබතුමියට හදලා කාලා රස බලමු තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏
හදලා කන්නකෝ
Godaka hoda vido ekaka lassan katahada budu saranai
❤️❤️❤️
ස්තුතිය ගොඩාක් ගොඩාක්
බොහොම ඉස්තුතියි ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි ගොඩක් හොඳ යි ව්ඩ්යො එක
❤️❤️
Wow good video
Thanks
Sha niyama kamakne iguru plentiyak ekka rasa niyameta ati☕🍰👏👌
Thank you sudu akkiyo
Budhu saranai God bless and triple gem bless you too dear💗🤗💗💐💫
ඒකනේ සුදූ රස නියමයි
Ekane harima aadaren apita kiyala dunnu dodol recipe ya hadala plentiye rasa balannama oni kalama rasa kiyannam
Parissamin inna akkiyo
Adarei 🤗💐💗💗😇
Pana kadaa gena baluwa vedio eka..lol....excellent!...looks tasty
මම හිතුවේ මට බනිනවා කියලා 😀 ස්තූතියි
@@niraSrecipes noo...never...your recipes are truly great..keep going.
@@CT-vl3iu thanks dr
Superb good luck hadala balanna Oney OYa kiyala denawa godak pahadili good luck 👍👍👍👍❤️❤️❤️❤️
❤️❤️❤️ ස්තූතියි මැණිකේ
බොහොම ස්තුතියි 🙏
ගොඩ k situteyi 💕💕💕💕
Attatama hodata pahadiliwa oya aeya hadana hati kiwa souariya istuti mat hadala balannamkoo 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
❤️❤️❤️
thanks budu sarenai
බුදුසරණයි සුදා
මාත් හැදුවා හරිම රසයි
❤️❤️
ගොඩක් ස්තුතියි ඔබට
හොද අතුරුපසක්
❤️❤️❤️
රස පාටයි.හදලා බලන්න ඕන ඔයාට දෙවි පිහිටයි.
❤️❤️❤️
ඒකනම් පට්ට 👌👌
❤️❤️❤️
Good Good Good 👍👍👍
ගොඩක් ස්තුතියි අක්කි ඔයාට ❤️හරිම රසයි මේ කාලෙට ගැළපෙනව..😊😊බුදු සරණයි
Thanks, may you be blessed with more knowledge and peace
❤️❤️❤️
ඉතාමත් අනර්ඝයි
ස්තූතියි ඔයාට
Ane akke harima rasata thiyei anivaryem hadala balanna one
Ow ow හදලා බලන්න සුදූ
Mamath heduwa .harema rasai.🌹🌹🌹🌹
ස්තූතියි
කියවනවා වැඩි නෑ. අත්තටම අපට ඒ කියවිල්ල වැදගත්. තෙරුවන් සරනයි
බොහෝම ස්තූතියි ඒක තමා කෑමක් හදනකොට ප්‍රශ්න තියෙන්න පුලුවන්. මගේ කියවන එක ඔයාලට වැදගත් නම් ආයේ කියන්න වචන නෑ. බොහෝමත්ම ස්තූතියි . ❤️❤️❤️
@@niraSrecipes
අනිවාර්‍ය්යෙන් කිවන්නේ නැතුව කියලා.දෙන්නේ කොහොමද. ?. මම නම් හොඳට පැහැදිලි කරලා දෙන එකට කැමතියි
තෙරුවන් සරණයි