Kola Kenda | හීන්බෝවිටියා කොළ කැඳ, ලෙඩ රෝග කිහිපයකට ගුණදායකයි. නොවරදවාම හදලා බලන්න.

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 109

  • @henryperera1998
    @henryperera1998 Рік тому +7

    ⁣ඖෂදීය කැදක් සකසා ගැනීම ගැන කාරුණිකව දැනුවත් කලාට බෙහෙවින් ස්තූතියි 🙏 බුදු සරනයි .

  • @PiriyanthaSujeewa
    @PiriyanthaSujeewa 15 днів тому

    හීන් බෝවිටියා යනු අක්මාවට ඉතාම හොද දෙයක් අක්මාවට පවන් සලන ⁣ෙඖෂදයක්

  • @nalikasudarshani3023
    @nalikasudarshani3023 2 місяці тому +1

    බොහොම ස්තුතියි මෙිවගෙ අෂදිය ගුනදායක කැදපානයක් ගැන පැහැදිලිකලාට

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 місяці тому

      අගය කළාට ස්තූතියි.

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp День тому

    මම ඉන්නේ කුවේට් රටේ මට ඕනේ හිනබෝවිටිය powder එක මොකද මේ රටට fresh කොළ ගෙන්න අමාරුයි කැද හදන්න powder එක ගන්න කොහෙන්ද ගන්න පුළුවන් තැනක් කියනවද ගොඩක් පින්

  • @sarathgoonasekara4611
    @sarathgoonasekara4611 11 місяців тому +1

    Thank u so much yr kind explanation

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Рік тому +3

    මමත් හදලා බොනවා, සතියට දෙපාරක් 👍👍👍🤗

    • @lakpriyamadushanka50
      @lakpriyamadushanka50 11 місяців тому +1

      ඔක හැමදාම බිව්වොත් අව්ල්ද

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 11 місяців тому

      @@lakpriyamadushanka50 එහෙම හොද නෑලු නේද ,, එහෙම වුනොත් ඔයාගෙ මල ගෙදටත් මට එන්න වෙයි 🙄😪😔

    • @M.M.OmarOmarmlo
      @M.M.OmarOmarmlo 4 місяці тому +1

      Meka visesa Danvanna thank you

    • @donmudit2257
      @donmudit2257 Місяць тому

      Sethiyata depark leda thiynwa nam, nattam 1 glass ekak satjiyata...meka fatty liver / akmawe thel walta denata hodama betha natural​@@lakpriyamadushanka50

  • @sandayapriyadarsani-lj7bt
    @sandayapriyadarsani-lj7bt 10 місяців тому +2

    ස්තුතියි

  • @chamwelder527
    @chamwelder527 9 місяців тому

    ඉතාමත් වටිනවා ..තවත් me වගේ දේවල් කරන්න ..ජය ✌️ 💕 😍

    • @ApeGedaraLife
      @ApeGedaraLife  9 місяців тому

      කමෙන්ට් කලාට ඔබට ස්තූතියි.

  • @rasangajayasundara6695
    @rasangajayasundara6695 11 місяців тому +1

    ඉතා වටිනා වීඩියෝවක්

  • @chamaliwijesinghe3569
    @chamaliwijesinghe3569 Рік тому +1

    බොහෝම ස්තුතියි

  • @asmagodapathiranagekusumaw6963

    Blend කර බත් ටික ඔක්කොම කැද එකට එකතු කරන්නේ නැත්ද

  • @anuraaththanayaka4610
    @anuraaththanayaka4610 4 місяці тому

    පැහැදිලිව කියලා දෙනවා.ජය

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 місяці тому

      අගය කලාට ගොඩක් ස්තූතියි

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 роки тому +3

    නියමයි සුපිරි රෙසිපිය ජයවේවා ඔයාට

  • @sumuduruwangi480
    @sumuduruwangi480 Рік тому +1

    Thank you so much 🥰

  • @jithasilva3261
    @jithasilva3261 7 місяців тому +1

    බත් වෙනුවට හබල පෙති දාන්න පුලුවන් ද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  7 місяців тому +1

      ඔව් පුළුවන්

  • @chamwelder527
    @chamwelder527 9 місяців тому

    ජය වේවා ✌️ ✌️ 🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Рік тому +1

    Much obliged theruwan saranai

  • @hildafernando400
    @hildafernando400 Рік тому

    ❤❤❤❤❤thanks

  • @kumarakumara602
    @kumarakumara602 4 дні тому

    Amuwen pathra kewata kamaknedda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 дні тому

      ගොඩක් කහට රස නිසා අමුවෙන් කන්න අමාරුයි

  • @wsn3883
    @wsn3883 Рік тому +2

    ඉංග්‍රීසි බෙහෙත් බොන ගමන් බිව්වට හානියක් නැද්ද? සතියකට කී වතාවක් වගෙ හොදයිද?

    • @damiththaranga9821
      @damiththaranga9821 Рік тому

      ප්‍රශ්නයක් නැහැ, සතියකට දෙපාරක් බිව්වොත් ඇති

    • @GeeshaniSilva
      @GeeshaniSilva 2 місяці тому +1

      මේවාට කෙට්ටු වෙනවද.

    • @donmudit2257
      @donmudit2257 Місяць тому

      ​@@GeeshaniSilvaow...bada bahinwa...

  • @tharushisamaranayaka4476
    @tharushisamaranayaka4476 Місяць тому

    Oya pahadili karanawa hodai..

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Місяць тому

      ඔබගේ අගය කිරිමට ස්තුතියි.

  • @sandratissera369
    @sandratissera369 11 місяців тому

    Very good

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks dear

  • @poornasuwandika6491
    @poornasuwandika6491 6 місяців тому

    Kema kala kochchara welawakinda bonna ona ane kiyannko

    • @ApeGedaraLife
      @ApeGedaraLife  6 місяців тому

      උදේට තේ බොන්නේ නැතිව මේ කැද එක බොන්න

  • @rangikaGunawardana
    @rangikaGunawardana Рік тому

    ❤Thak you.

  • @kumuduwickramage-hr3gq
    @kumuduwickramage-hr3gq 6 місяців тому

    කොලෙස්ටරෝල් වලට හොදයිද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  6 місяців тому

      ඉදල හිටලා බොන එක කෝකටත් හොදයි. හැබැයි වයිද්‍ය උපදෙස් නැතිව නිතර බොන්න එපා.

  • @sinharathushari3610
    @sinharathushari3610 Рік тому +1

    බෝවිටියා කියන්නෙ හීන්බෝවිටියා කියන්නෙ එක ගහක්ද? කරුණාකර පිලිතුරක් දෙන්න..,

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Рік тому +3

      හීන් බෝවිටියා සහ මහා බෝවිටියා කියන්නේ ජාති දෙකක්. ඒ දෙකේ ලින්ක් දෙකක් වෙන වෙනම පහලින් දාලා තියෙනවා ඒක බලන්න. මම මේ වීඩියෝ එකේ කැඳ හදන්න පාවිච්චි කලේ හීන් බෝවිටියා ශාකයයි. මේකට "ලිවර් ප්ලාන්ට්" කියලත් කියනවා. අක්මාවට එතරම්ම ගුණයි.
      මහා බෝවිටියා - medicinalplantsofsrilanka.blogspot.com/2010/09/maha-bovitiya.html#
      හීන් බෝවිටියා - www.researchgate.net/figure/Flower-of-Heen-bowitiya_fig2_346990295

    • @sinharathushari3610
      @sinharathushari3610 Рік тому +2

      @@ApeGedaraLife පැහැදිලි කලාට බොහොම පින්....🙏🙏

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Рік тому +1

      @@sinharathushari3610 ඔබේ කමෙන්ට් එකට ස්තූතියි

    • @sunethrakumari4472
      @sunethrakumari4472 11 місяців тому +1

      මහ බෝවිටියා ශාකයක් ගුනයිද

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 роки тому

    sthuthyi ..!

  • @GeeshaniSilva
    @GeeshaniSilva 2 місяці тому

    Mewata kettu wenawada

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 місяці тому

      මේක ඉතා හොද අක්මාවේ අසනීප තියෙන අයට

  • @jayasiridipthi
    @jayasiridipthi Рік тому +2

    Podi lamayi biwata kamak nadda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Рік тому +1

      කමක් නෑ. අපේ ගෙදර අයත් බොනවා.

  • @shayamathilakarathne
    @shayamathilakarathne Рік тому +8

    හීන් බෝවීටිය අපේ පැත්තේ තිනවා, මහ බෝවිටියත් තියෙනවා.. ජාතී දෙකෙන්ම කැද සදා ගෙන බිව්වා.. ඒවායින් ඇබුල් රසක් එන්නේ, එකෙන් බීමට අපහසුයි.. මොණරාකුඩුම් බිය නම් දැම්මේ නෑ.. අනිත් කොළ වර්ග සමග මිශ්‍ර කලොත් එහි ගුණ නැතුව යාවිද..🌹🌹

  • @sl.hansiratecstudio4191
    @sl.hansiratecstudio4191 Рік тому +1

    Good

  • @Maatt0024
    @Maatt0024 3 роки тому

    Thambanne nethuwa bonna puluwan nam hoda nedda 🤔

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 роки тому +1

      එකේ හොඳ නරක දෙකම තියෙන්න පුළුවන්. මේක කැඳක් නිසා තම්බන්න ඕනේ.

    • @Maatt0024
      @Maatt0024 Рік тому

      @Down Lod oya kanne ehema da😂😂

  • @vinithadesilva4333
    @vinithadesilva4333 2 роки тому +2

    හීන් බෝවිටියා හොදයිද වමනේ යන බ්ව්වෙක්ට

  • @DilshanDanushka-qx6zp
    @DilshanDanushka-qx6zp Рік тому

    මැල්ලුමක් barida

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 місяців тому

      කලවමට දාලා කන්න පුළුවන්

  • @KusumPeiris-fe8yt
    @KusumPeiris-fe8yt 10 місяців тому +2

    මම හදපු කැද එක ලස්සන කොල පාට නැ ඒ ඇයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  10 місяців тому +2

      * කොළ පාට නැතිවෙන්න ඉස්සෙල්ලා නටපු ගමන් ලිපෙන් බාගන්න.
      * ලිපෙන් බාලා ඒ බාජනයෙන් වෙන එකකට මාරු කරන්න.

    • @ChmindaSampath
      @ChmindaSampath 9 місяців тому

      A kola kahata gathiya wadi godak wela rath nokara kola isma dapu gaman ganna

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 5 місяців тому

      ඩයි දාපන්

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 8 місяців тому

    ❤❤

  • @mallikamali3863
    @mallikamali3863 Місяць тому

    👍🏻

  • @lakpriyamadushanka50
    @lakpriyamadushanka50 11 місяців тому +1

    හැමදාම බොන්න එපාද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  10 місяців тому

      හැමදාම බොන්න එපා. ඕනෑම දෙයක් වැඩිය පාවිච්චි කරන්න ඕන නෑනේ

  • @minoligeethma3404
    @minoligeethma3404 3 роки тому +1

    Monara kudumbiya onimada hin bovitiya kadata

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 роки тому

      නැහැ. ඕනෙම නැහැ.

  • @somadesilva6380
    @somadesilva6380 Рік тому

    🖒

  • @hperamune7423
    @hperamune7423 2 роки тому +1

    👍👍👍💐💐💐

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 роки тому +1

    බොමු

  • @ckarunarathna2593
    @ckarunarathna2593 2 роки тому +1

    තිත්ත තියෙන වා

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому +1

      තිත්ත නෙවෙයි, කහට ගතියක්නම් තියෙනවා. ඒකට ඔයාට මොණරකුඩිම්බිය , පොල්පලා , ගොටුකොළ වගේ කහට අඩු දෙයක් එකතු කරගන්න පුළුවන්

  • @nalindarshana7734
    @nalindarshana7734 2 роки тому +3

    ඔව මොනවටද ගුන කියල කිවුවෙ නෑනේ

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому +3

      අක්මාව ආශ්‍රිත patty liver වලට ඉතා ගුණදායකයි.
      කොලෙස්ටරෝල් වලට හා සෙන්ගමාලය රෝගයට

  • @chathuchathu5943
    @chathuchathu5943 Рік тому

    Maha බෝවිටියා hoda nedda keda bonna

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Рік тому +1

      කිසි ප්‍රශ්නයක් නැහැ.

  • @madushishamika2992
    @madushishamika2992 2 роки тому

    Me kanda haduwama ai abul rasak enne

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 роки тому +4

      ඒක තමයි හීන්බෝවිටියා කොලේ රස. ඒක තමයි හීන්බෝවිටියා කොලේ රස. ඒ වුනාට සීනි නොදා බොන්න. තියෙනවා නම් පුංචි කිතුල් හකුරු කෑල්ලක් ගන්න

  • @Laskhanpasindu
    @Laskhanpasindu 7 місяців тому +1

    බොහෝම ස්තුතියි

  • @shanthaaruna3600
    @shanthaaruna3600 7 місяців тому

    Thanks...

  • @ruvinidharmawardane7000
    @ruvinidharmawardane7000 2 роки тому +1

    Thank you ❤️

  • @harshanigeetharani6673
    @harshanigeetharani6673 Місяць тому

  • @IamtheLord1987
    @IamtheLord1987 Рік тому

    Thankyou 🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 8 місяців тому

    Thank you

  • @Prashanthi-lk3bp
    @Prashanthi-lk3bp 4 місяці тому

    Thanks

  • @InduPunchihewa-wx3yw
    @InduPunchihewa-wx3yw 7 місяців тому

    Thank you

  • @lilamanijayawardenahesse909
    @lilamanijayawardenahesse909 5 днів тому

    Thank you 🙏

  • @RanjiniRatnayake
    @RanjiniRatnayake 2 місяці тому

    Thank you

  • @jennifergeorge8455
    @jennifergeorge8455 2 місяці тому

    Thank you