anne lassana mal 2k.andanna epa pute.ape tama pode nesa?duka?wenne.gehe geyath dukak.but amma thathtagen weema oya punchi manasata dara ganna be.mata dukai❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Gihi jiwithe kochchara papiida kiyala me punchi aya danne na ita kalin gihi geya atharapu nisa. Eth amma langa indala nisi wayasa awama awabodayen kamaththen mahana wenna thibuna nam hondai. Yana margaya hari namuth early wadiy. Me loke maha napuru dushta minissu piruna thanak. Samahara wita pawule ayath okkotama wada dushtai.
මම හරිම අකමැති යි මේ වැඩේට කැමැත්තෙන් යන එක වෙනම දෙයක් ඇයි ඒ දරුවට ගිහි ජීවිතය විදින්න දුන්නෙ නැත්තෙ..ඒ දරුවගෙ ඒ වේදනාව කොච්චර ද මේ ලෝකෙ එයාගෙ වයසෙ අය දකිද්දි මොනතරම් වේදනාව ක් ඒ පපුවෙ ඇතිද..මට නම් මේව බලන්න හරි අමාරුයි ..ඒ දරුවගෙ ඒ ප්‍රාර්ථනා ව ඉශ්ට වේවා !!😢😢
💯💯💯💯 ඇත්ත...!
කියලා වැඩක් නැහැ ,පපුව පිච්චෙනවා, මාර දුකයි, ඒ දරුව කැමති ගෙදර් ඉන්න,
Eya dan gihi jeewithayak gathakaranava ape daruwane iskole
@kumarajayasinha683 අනේ හොද යි...
කිසිම කෙනෙකුට කිසිම දෙයක් අකැමැත්තෙන් කරන්න හොඳ නෑ. ඒක ගෙවා ගන්න බැරි පාපයක්.
ළමයිනේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ..😢😢😢
ජීවත් වීම කියන්නෙ ජීවිතය සතුට නිදහස අහිමි කිරීම මානව හිමිකම් කඩ කිරීමක්.. මේවට නීතිමය පිළිසරණ අවශ්‍යයි ...
මේ ළමුන්ගේ මානසික හිංසනයක්..😢😢
අපහසුයි තමයි. නමුත් බැඳීම් ඔයිට වැඩිය දුකයි.. වීර්යය වඩන්න මෙහෙනින් වහන්ස❤
පුන්චි කාලෙ ආශාවට පුන්චි කමටකියන දේවල් අහලා හරි ගෙදර තියන අගහිගකම් නිසා හරි මේ දේ නම් දෙමාපියන් කරන්න එපා.... මේ පුන්චි මෙහෙනින් වහන්සේගේ ඇස්වලින් ගලන කදුලු වලින් කියන දේ ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් මොනතරන් විදවනවද හිතෙන්😢 ....පව්....
චූටි මෑණියන් වහන්ස අඩකින් එපා.අපිටත් ඇඩෙනවා.ඔය මග තමයි සසර දුකින් මිදීමට තිබෙන එකම මග.බැදිමි දුකයි.ගිහිගෙය ගින්නක්.අමාරුවෙන් හරි හිත හදාගන්න මෑණියණි.බුදු සරණයි සියළු මෑණියන් වහන්සේ ලාට.
අනේ අපිටනම් එකම සැනසීම ආදරෙන් පිරි අපේ කැදැල්ල. ඒව ඉතින් බුද්දිමත්ම ගෙනියන්න ඕන. අම්මා තාත්තා සහෝදරයන් ආදරය සෙනෙහස දයාම මෛත්‍රීය සියලුදේ සපිරි එකම තැන.
පොඩිකාලෙ මහන වෙන්න ඕන කියලා එක සැරයක් කීවපලියට මෙහෙම තමන්ගෙ දරුවන්ට කරන ඌ තාත්තා කෙනෙක් වෙන්න බෑ. ඌ අමු තිරිසනෙක්....
දරුවෙකු උස් ම්හත් කරපු පලියට තාත්තෙක් වෙන්න විදියක් නෑ. උන්වහන්සේ නෙතඟින් කඳුලු වැටෙනවා දැක්කම අපිටත් ඇඬෙනවා. අමු ගවයෙක් කියනවා මිසක් වෙන කියන්න දෙයක් නෑ එම පියාට
මහණදම් පුරා නිවන් අවබෝධ කරගන්න ගිය මේ
හය හතර නොතේරෙන කුඩා
භික්ෂු භික්ෂුණියන් මෙසේ
සංවේදී කරන්න එපා.උන්වහන්සේලාට අමාරුවෙන් යන ගමන යන්න
දෙන්න.සංවේදී කිරීම ලොකුම
අකුසලයක්.
එහෙමයි
මේ ගැන කථා කරනවනම් මෙයින් වන අකුසලය ගැන දේශනාවක් කරන්න පුලුවන්
ඒ උනාට ඒත් හිතක් නේද
බැදීමක් ඕනෑම නෑ මෑනියනේ.ආදරය බැදීමක් වේදනාව ක්.ඔබ වහන්සේ පොඩි නිසා තේරුම් ගන්න අපහසු යි.
ඔයා මහන වෙන්න කෝ පවු අහිංසක පොඩි ළමයි මොනාද දන්නේ.
@DevHania asai mahanadam puranna
ඒක ඇත්ත තමා 😢එ උනාට තමන්ම ඒ දේ තේරුම් අරන් කසාවත දරනවනම් තමා හොදම😢පොඩි හිත්වලට කසාවත බර වැඩී දරාගන්න😢
මගෙ චූටි දූත් ඔහොම මහන වෙන්න ගියා මහන පිං කමට කියල ලක්ශ ගානක් ගත්ත දරුවගෙ උපන්දිනේට කලින් ට්‍රිප් එකක් එක්ක යන්නම් කියල තව දාස් ගානක් ගත්ත අන්තිමට බලද්දි කන්නවත් දීල නෑ හරියට .මුලු ආරාමෙම තනකොල උදුරල උදලු ගාල විසිකැති පාරක් වැදිල නලල්ත් තුවාල වෙලා.ආරාමෙ හදන බාස්ලට අත් උදව්වට යවල තියෙන්නෙ අවුරුදු එකොලහක මේ පුංචි දරුවව.කවදාවත් මේව ඉවසන් හිටිය මිසක් මට කිසිදෙයක් කිව්වෙ නෑ.දවසක් දරුවව ගෙදර ගිහින් දාන්න ඇහුව මට කෝල් කරල මං එවලෙම කිව්ව දරුව ගෙදර ගේන්න කියල හැබැයි සිවුර අයින් කරන්න කීවෙනෑ.එනගමන් සිවුර ඔතල ලොකු මෙහෙනින් වහන්සේ කැලේකට විසිකරල තිබ්බෙ.දරුව හරියට දුක් විදල තිබ්බ පිටේ වේවැල් පාරවල් පවා තිබ්බ.ආයෙ කවදාවත් මහන වෙන්න නම් දෙන්නෑ.අද මගෙ දරුව මලක් වගෙ ලස්සනට ඉන්නව.පහු උන ඉස්කෝලෙ පාඩම් ටිකත් මේ වෙද්දි කරගෙන ලස්සනට ඉගෙන ගන්නව.තාමත් මෙහෙනින් වහන්සේ කෙනෙක් දකිද්දි දරුව බයයි පන්සල් ගියාම ආවාස ගෙයි මිදුලෙ සෙල්ලම් කරන පොඩි හාමුදුරුවෝ දිහා බලල හූල්ලනව.හොරන යාලගල සුපසන් මෙහෙනි ආරාමෙ දම්මමෙත්තා තමයි ඒ තරම් දුක් දරුවට දුන්න මෙහෙනින් වහන්සේ .පිනට සල්ලි පූජ කරන්න දරුවො සාසනේට දෙන්න කලින් ඒ තැන් ගැන දහස් වතාවක් හොයාබලන්න කපටි වංචාකාර මින්නිසුන් ගැහැනුන් බොහොමයි
Ekagai... podi hamuduruwaruntath wenne oya tikamai..
මේ වගේ දරුවන්ගේ කැමැත්තක් නැතුව කන්න බොන්න දෙන්න බැරි හින්දයි රැකබලා ගන්න බැරි නිසයි දෙමව්පියන් නිදහස් වෙන්න ඕන නිසා සිවුරක් පොරවල පන්සලට ගිහින්් දානවා මේ දරු පැටව් මොනතරම් දුක් විඳිනවද හදවත් වලින් වේදනාව විඳිනවද කොයි තරම් කඳුළු සලනවා ඇත්ද දරුවා හදලා සාසනයට පූජා කරලා සසරින් එතෙරවීම කෙසේේ වෙතත් මේ දරුවා විඳින දුක දැක්කාම එතෙර වීම කෙසේ වෙතත් අපාගත වෙන්න පුළුවන් .කාට වුණත් කියන්න ලේසියි ගිහි ජීවිතය දුකක් මහණ ජීවිතය සැපක් කියලා ඔය කියන අයටත් පුළුවන් එහෙනම් ගිහිල්ලා මහනවෙන්න
හැම තාත්තම තමන්ගේ ළමයිට ආදරේ නෑ.. ඒ අතින් අපි හුගාක් වාසනාවන්තයි. මොකද, මගේ තාත්තා අපිට හුගාක් ආදරෙයි. එයා අපි වෙනුවෙන් හුගාක් දේවල් කරනවා. මගේ තාත්තාව මට ලැබුනණේ මගේ පිනකට. අම්මාත් එහෙමයි..! මම පතන්නෙ හැමෝටම හොද දෙමව්පියන් හම්බෙන්න ඕනෙ. තමන්ට ළමයි හදන්න නඩත්තු කරන්න බැරි නම් කරුණාකරා ළමයිව මේ ලෝකෙට ගෙනල්ලා අසරණ කරන්න එපා!! 😪😪😪
මාත් 100ට 1000ක් එකගයි...මගෙ අදහසත් මේකමයි
ළමයිව ගෙනල්ලා අසරණ කිරීමක් මම නම් දකින්නේ නැහැ මොකද මේ දරුවෝ මාධ්‍යයට ආපු නිසා හිතේ තියෙන දේවල් කියන්නේ එහෙම නැත්නම් මේ දරුවො හැමදාමත් ඔය වගේම හදවතේ දුක දරාගෙන කොච්චර වේදනාව විඳිනවා ඇතිද ඇත්තටම පව්
මගෙ මැනිකගෙත් හිතමං හදනවා එයාගෙ හැමදෙටම මං ඉන්නවා කියලා කිසිම දැරැවෙක්ට තාත්තගෙ සෙනෙහස අහිමි වෙන්ඩ එපා දෙයියනෙ
ඇත්තටම පව් අප්පා, 😢😢😢😢😢😢😢😢😢😢 අම්මෝ මට ඇඩුනා ඇත්තටම සමහර දෙමව්පියන්ට අනේ මංදා වරදක් කියනවා නෙවෙයි දරුවෝ හිතට එනවට කියන දෙවල් කරන්න හොද නැ , වැඩක් නැනේ හිත එක තැනක නැනේ ඉතින් 😢😢😢😢😢😢😢😢😢
Heart breaking 💔 illegal arrest those people take action new government please 😭😭😭😥😢😰🥱😫😭😭😭😭😭😭😭❤❤❤
ඉන්න තැන සිද්ධ වෙන දේවල් එක්ක ගෙදර අය මතක් වෙද්දි දුක දැනෙනවා අැති. 😭
මෙහෙනින් වහන්ස තාත්ත ආදරය නිසාහරි නැතුව හරි ඔයා ගෙනත් නවත්තල තියෙන තැන හරි තැන, ඒ බුදු. හිමියන්ගෙ සෙවන යට. මෙහෙනින් වහන්සේ ඉවසගෙන සතුටින් ,පින් දහම් වැඩ කරන්න,දහම් මග යන්න. බෝමලුවට ගියාම බුදු ගුන සිහි කරන්න. කවදා හරි සැනසිම ලැබෙනවා. අපි දරුවො සහෝදරයන් බදාගෙන හිටියට ඒවා ඔක්කොම තාවකලිකයි.අන්තිමට දුක විතරයි. ඒක සහතිකයි. ඔයා යන මග හරි . තව ටික කාලයක් යන කොට හිත හැදේවි. බුදුමගට ආපු කිසිම දරුවෙක් ආයෙත් ගිහි මගට එන විදියට කවුරුවත් කටයුතු කරන්න එපා.ඒක මහ පවක්. එම තෙරණිය ටත් අම්මා කෙනෙක් වගේ හොද ගුරු මෑණියන් වහන්සේ නමක් ලැබේවා!!!!! තෙරුවන් සරනයි.....!!!"
මම මේක කියනවට ගොඩක් අය අකමැති වෙයි.ඒත් මම මේ කියන්නෙ ඇත්ත.
ඇත්තටම සමහර තාත්තලා ඉන්නවා තමන්ගේ දරුවන්ව බරක් විදිහට දකින.අපේ තාත්තත් එහෙමයි.මගේ අයියයි මල්ලි මහන වෙන්න ඕන කියලා පොඩි කාලෙදි කිව්වා.මහන කලා.අපේ අම්මා ඒ කාලේ කොච්චර හිතින් දුක් වින්ද.අපිට හරියට උගන්නගන්න ඕන කියලා එයාට පුළුවන් හැමදේම කලා.අයියයි මල්ලි මහනකම අතෑරලා ගෙදර ආවා.එයාලට ඉගෙනගන්න උනෙත් නෑ.දැන් හරියට job එකක් නෑ… අම්මා තාමත් එයාලාට උගන්නගන්න බැරිවුනා කියලා නිතරම දුක් වෙනවා.තාත්තා ඒ කාලේ හිතුවෙ එයාගැන විතරයි.තාමත් එහෙමයි...
@@niwadihewage2030 සමහර තාත්තා ලා එහෙම තමයි . මගේ තාත්තා කියන මනුස්සයා මං අම්මා ගේ කුස ට එද්දී ම දාලා ගිහින්.
Ape thatt ohomi ape gedara ganu lamim 3 denek 🙄
මගෙ තාත්තත් ඒමයි දැන් මට අවුරුදු 22යි ඒත් අදටත් තාත්තා දේවල ගානෙ ගිහින් පලි ගහනව මමයි මගෙ මහත්තයවයි වෙන් කරන්න අදටත් මට හිත සතුටින් ඉන්න නෑ මොකද හැම දාම ලෙඩ
අපි සසර කරපු පිං ,පව් අනුව තමයි අපිට දෙමව්පියන් ලැබුණේ .මම ත් ගොඩක් දුක්වින්දා තාත්තා කියන පුද්ගලය නිසා .මම ප්‍රාර්ථනා කරනවා මම ඉපදෙන කිසිම ආත්මෙක ඒ තාත්තා නැවත හමු නොවේවා කියලා
@@yaThilanga ow eka aththa
කැම් 1මෙහෙම අල්ලන 1වැරදී.හේව වෙනස්වෙන්න ඕන අඬන ඒ මෙහෙණින්වහන්සෙටම කැම් 1අල්ලලඔබ බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද..කවුරුත් පැවිදිවෙන්න කලිං සිය දහස්වාරයක් නැවත හිතන්න ඕන ලේසි නෑ පැවිද්ද..සියල්ල විඳදඑාගත හැකිනම් පැවිද්දට යන්න.ලෝකෙ කොතනවත් සුන්දර නෑ.අනෙක පලමුව හිත පැවිදි කරගන්න උත්සහ කරන්න ඕනමේ පුංචි මෙහෙණින්වහන්සෙලාට නෙවේ ඒක කිව්වෙ.උන්වහන්සේ ලා පොඩී තේරෙන්නෑ.එයාල කැමති වුනාටයමක් තේරෙනකාලෙ වෙනකම් දෙමාපියො ඊට ඉඩ නොදී ඉන්න ඕන.මේකට ශාසනය පලි නෑ.
තව කාලයක් යද්දි තේරුම් යයි...මේ බැදීම් වලින් අයින් වෙනවා තරම් සතුටක් තවත් නෑ කියලා..😢😢😢🙏🙏🙏🙏🙏
Aththamai.api bedeem nisa ada widawanawa.😢
ගෙදරින් අයින් වෙනඑක නෙවෙයි බැදීම් අයින් කරගන්නවා කියන්නේ.කොහේට ගියත් හිත යනවා.හිත තේරුම් ගත්ත දවසට ගෙදරත් එකයි පන්සලත් එකයි.ඒක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ ඉතා සුලු ප්‍රමානයකට විතරයි.පවුලේ අයත් එක්ක සතුටින් ජීවත් වීමට ඒ දරුවාට නැත්නම් මොන නිවනක්ද?
බැඳීම් කියන්නේ ඕවට නෙමේ ලංකාවේ හාමුදුරුවෝ ඔයාලට හරියට මේ ධර්මය කියලා නිදී පැවිදි ධර්ම උගන්නනවා . ඒකෙන් දුකක් විතරයි ඉතුරු වෙන්නෙ.
මේ වගේ ගිහිගෙයි නික්මුණු සසර කෙටි කරගන්න ගිය අයව ගෙනත් නැවත සංවේදී කරන්නට එපා එය මහා අකුසලයක් 🙏🙏🙏
ප්‍රසිද්දිය ලබාගන්න මේ වගේ කරන්නෙ එතනට ආපු අය ඇඩුවොත් තමයි මෙහෙයවන්නාට සතුටු. මේවා නැවත නැවතත් දානවනෙ.ලොකු මෙහෙනින් වහන්සේ පුදුමයි මේවට ඉඩ දුන්නා.
ඇස් දෙකෙන් කඩා හැලෙන කඳුලු වලට වගකියන්න ඕනි එම පියාය. තමන් දරුවගේ ජීවිතය ඔවුන්ට ම තීරණ ගැනීමට පෙරාතුව මෙවැනි කටයුතු වලින් අසරණ වන්නේ දරුවන්ය. ඔවුන්ගේ කැමැත්තෙන් යන දෙයකට ඉඩදීම මිසක් බලෙන් ඔවුන්ගේ ජීවිත වලට ඇඟිලි ගැසීමක් සිදු නොකල යුතුය දෙමාව්පියන් වශයෙන්. උන්වහන්සේගේ කඳුලු වලින් මනාවට ඒ බව පිළිබිඹු වේ. අත් දෙක එකතු කරමින් කියන්නේ දරුවන්ගේ කැමැත්ත ද විමසමින් ඔවුන්ගේ ඉදිරි ගමනට ඔවුන් පිටුපසින් හිඳ ශක්තියක් වීම මිස අනවශ්‍ය ලෙස ඔව්නුගේ ජිවීත වලට කිසිම දිනයක ඇඟිලි නොගැසිය යුතු අතර ඉන් අපහසුතාවයට ලක් වන්නේ දෙමාව්පියන් නොව දරුවන්ය. ඒ බව වටහා ගෙන සියලුම දෙමාව්පියන්ගෙන් කාරුණීකව ඉල්ලා සිටින්නේ දරුවන්ගේ ජිවීත අපායට ඇද නොදමන ලෙසය්.
මෙහෙණින් වහන්සේලා තවමත් පොඩි අමාරුවෙන් හරි හිටියොත් අවබෝධ වෙනව මේ සසරේ දුක් කෙළවර වන එකම තැන සාදු සාදු සාදු 🙏🙏🙏
මේක නම් හරිම දුකක් මමත් මවක් දරුවෙක් කදුලු සලමින් ගෙනයන ගිහි ජීවිතය පාපයක් කියා වැටහෙන්නේ නැද්ද හරිමදුකයි ඒ දෙනෙත් වලින් යන කදුලු 😢 ක්‍රිස්තියානී , කතෝලික සභාවල මේවාගේ නම් තබා ගැනීමක් කරන්නේ නැහැ බලයෙන් දරුවාව තබා ගැනීම කිසිසේත් කරන්නේ නැහැ හරිම දුකයි .
පුංචි හිත් වලට මේ දුක දෙන්න එපා .ලමයි ජීවත් කරන්න බැරි නම් ලමයි හදන්න එපා .පව් අහිංසක හිත්.මටත් හරිම දුකයි
අහම්බෙන් හරි ඔබට ලද වාසනාව අත් හරන්න එපා 😢 ජිවිතය දුකක් බැදි ම් දුකක් කියලා ඔබට අවබෝධ වෙයි කවදහරි🙏🙏🙏
මෙහෙණින් වහන්සේලාට තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
මෙික මම ගොඩක් කාලෙකට ඉස්සරත් දැක්කා.ඒ පො ඩි මෑනියන් වහන්සේට තෙරැවන් සරණයි .කෙසේ වුවත් බුදු දහමත් එක්ක පුදුම වෛරයක් තියෙන බව නමි ඉතා පැහැදිලියි,මෙි වගේ දේවල් නැවත ඉස්මතු කරන්නේ ඒකයි .හැබැයි මතක තියාගන්න .කර්මය අනිවාර්යයෙන්ම පස්සෙන් එනවා කියලා .
පමේ වගෙ වැඩ සටහන් කරන්න එපා එයාලා මහන උනත් පුංචි ළමයි ඔය වැඩ සටහන් කරන අයගේ ළමයෙක් දිලා බලන්න කො රිදෙන තරම ඔයාලා ඔය වැඩ සටහන් කරන්න එපා එයාලා රහත් වෙලා නෑ තාම දුක දරා ගන්න ඔය වගේ දෙවල් කරන්න එපා හිත් පාරන්න මගෙත් පුතෙක් මහන වෙලා ඉන්නෙ එහෙම දුකක්දන්නෙ සසූන වෙනූවෙන්දරුවෙක් පුජා කරපූ අය පමනයි
Mamath dakala thiyanawa godak kalekata issara😢
මේ වගේ පුන්චි අය පරෙස්සම් කරන එක ලේසි නැහැ, හැමෝම මේ පුන්චි අයව ආරක්ෂා කරත්වා.
මේ පුන්චි මෑනි වරුන්ගෙ සිත පෑරෙනවා නේ මෙහෙම අතීත මතක දැන් ඉදිරියට ගන්න විට.
දුර දිග නොබලන මෝඩයෝ
මේකෙ සම්පූර්ණ වැඩසටහන බලන්න.ජීවිතේ හුගක් දේවල් ඔබට වැටහේවී.
😢
නිකමට වගේ කිව්ව නම් මහණ නොකරන්න තිබ්බ. කවුරු වුනත් තමන් කැමති නම් විතරයි මහණ විය යුතු. ඕන කෙනෙකුට තේරුම් ගත්තාම මහණ වෙන්න පුළුවන්නෙ. දැන් ඒ අම්මාත් අඬනවා ඇති. අපිටත් කඳුළු ආවා.
මේ වැඩ සටහන් වුනත් සුදුසු නෑ.
පොඩි කාලේ ලමයෙක් කිවුව පලියට ඒ ලමයව මහන කරපු එක වැරදි...පොඩි කාලේ..අපිට නොතේරුම් කමට අපි තරු පවා ඉල්ලලා හඩනවා...මේ දරුවාව තේරුම් ඇති කාලයක් වෙනකම් හොදින් ධර්මය ඇසුරු කරගෙන ඉගැන්නුවානම් තමයි හොද...එයාට තේරෙන වයස වෙනකම් ඊට පස්සෙ කැමති දේකට ඉඩ දෙන්න තිබ්බ🙏
ගිහි ජීවිතයට වඩා මේ ලැබිලා තියෙන්නේ උසස්ම ජීවිතයක්..හඩා වැලපෙන්න ඕන ජීවිතයක් නොවෙයි මෑනියනි. ශෝක නොකිරීම මංගල කාරණයක්.
මහණ වෙලා නිවන් දකිනවා මයි කියන ගොන් අදහස සමාජයෙ බැසගෙන තියෙන නිසා දුක් විදින ඡිවිත ....... niwan dakimu, සිහිය video බලන්න...... චිවරෙ දාරාගත්ත පලියට හිත නිවන් යන්නෙ නැත.....
පව් අහිංසක දරුවෝ...දෙමව්පිය සෙනෙහස උදුරා ගත් පාපතරයෙනි.. කොයි ලෝකයට යන්නද මේ නොදරුවන් මහණ කරන්නේ 😢😢😢😢😢😢
ගෙවල්වල අගහිගකම් තියෙද්දි දරැවො මහන කරනවා. ඒත් ඒ දරුවන්ගෙ හිත්වල තියෙන දේ දන්නෙ ඒ දරුවොම විතරයි.😢😢
ඇත්තම ධර්මය දැක්කා නම් මහණ කරවන්නෙ නැ....... අපරාදෙ ......... ලංකාවෙ මනස්ගාත නිසා දුක් විදිනවා......... ඇත්තම ධර්මය අවබෝධ වෙවා .....
ඇත්තටම පව්😔
ගිහිගෙය ගිනි තේරෙන්නේ ඒ ගින්නේ දැවෙන හිතන්න පුලුවන් මිනිසුන්ට පමණයි
මටනම් දාරගන්න ආමරුයි
එත් ඔබ වහන්සේ සාසනෙ බබලවන්න සක්තිය දහිරිය ලැබේවා
මේ තරුණ ජිවිත විනාස කරපු එවුන්ට සාපවෙවා මහනවිය යුත්තේ අවුරුදු පනහක් හැටකවයසකදි බව පැහැදිලිව කියමි .එයට හෙතුවක් ඇත.......
අනෙ ඒක බලලා ඇඬුනා 😢😢
Don't do this kind of child crime. Please keep them with parents, don't sperate from parents.
අනේ මේ දරුවන්ව ඇයි මහන කලේ.ලොකු මෑනියන්ටවත් තේරෙන්නෙ නැද්ද මෙවා.මේ දරුවො වෙනුවෙන් පෙනීහිටින්න.කවුරුත් නැද්ද
පවු දරු පැටවු.
Ow ane
අඩන්න ඕන ගිහි ගෙදර ඉන්න අය misak උතුම් mehenin වහන්සේ ලා නෙමෙයි
දෙමාපියෝ ගාව ඉන්න ඕන වයසෙදි දරුවො මහන කරන එක වැරදි. ඔක්කොටම වඩා මේ වගේ පොඩි මෑණියෝ ගෙන්නවලා දෙමාපිය ගී කියලා අඬවලා මොන දෙයක්ද දන්නෑ මේ චැනල් වලින් කරන්න හදන්නෙ. පෑරිලා තියන හිත් තවත් පාරවනව. පව්.
අනේ එයාල ගේ හිත පාරන්න එපා 😢😢
කෙනෙක්ගේ වේදනාව කදුළු marketing කරන එක නතර කළ යුතුමයී
ඒ වැඩ සටහන නතර වුනෙත් අනුන්ගෙ කදුලු තමන්ගේ වාසියට පෙරල ගත්ත එකේ වීපාකයට.
ඇත්තටම මේක මටනම් හිතෙන්නෙ හොද දෙයක් නෙමෙයි. එයාලට තේරුනම ඕක ඇරිල යයි.ඒත් දැන් හිත්හදාගන්න අමාරු ඇති
මේ පොඩි ලමයින්ව තමන්ගෙ කැමත්ත නැතුව පැවිදි කරන්න දෙන්න හොඳ නෑ. මේවට කතා කරන්න කොන්ද පන ඇති එක්කෙනෙක් නෑනෙ. මහනායක කියල පට්ටං ගහගෙන කාමරේ අස්සෙ ඉන්නව මිසක් සාසනේ ගැන කිසිම තීරන ගැනිල්ලක් නෑනෙ
මේ වගේ ඒව කොච්ක්ච්ර ඇති ද ලංකාවෙ.ඕවට කෝ නීති අයිතිවාසිකම්😢
මේ පාපය කාටද අයිති.අයිති වියයුතුමයි
Anee meka mahaa wedanawak,mee daruwanta monawada therennee,Ammagee senehasa onaa welawa,mewa aththatama matanam harima wedanawa😢😢😢😢😢
අවුරුදු ගනනක් සිවුරු දරාගෙන ඉන්න අයටවත් මේක අවබෝධ කරගන්න බෑ.
Sasara duka nathi karana margaya na oba wahansa dan gaman karanna.🙏🙏🙏🙏
🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸
මහේෂ් ගහන්නෙ වෙනම ගෙමක් 🤑
Budu saranai ...
Even lord Buddha didn’t recommend to become a monk without his/her own wish. Awabodayenma mahana viya yuththeya.
Pau yako😢😢😢
මේ දරුවන්ගේ කැමැත්තක් නැතිව පැවිදි කල ඒ මෑණියෝ ත් වැරැද්දක් නෙවේද කරලා තියෙන්නෙ ?
🥺🙏
පව් දෙවියනෙ
Teruvan saranai namut tava hitanna
Theweni asen bluwoth meke wenm deykuth penei 😢 monw unth pw 🥺
Apoooo harima dukai dakkama.budun daka nivan dakiva.oyya vage daruwo.mage papuva pichchila giya.mage puthath mahana vela inne dalada samidu pihitai oba vahanselata
Ane deviyane me ahinsaka daruvage vedanava matanam daraganna be hadavatha pelenna taram dukai 😢😢😢
This is so sad.😭
අනේ මොන අප්පෙක්ද ඌ...මගේ පුතාට අවුරුදු එකහාමාරයි.අපේ අම්මා කියන්නෙම එයා මහණ වෙයිම කියලා.ඒ වෙලාවට මන් හයියෙන් අඬනවා..නිවන් අවබෝධය හොඳයි තමයි ඒත් මන් ඒ තරම් කැප කිරීමක් කරන්න පුළුවන් අම්මා කෙනෙක් නෙවෙයි😢
☸️🛐
Please just think.i don't know what I have to say 😢😢😢😢
anne lassana mal 2k.andanna epa pute.ape tama pode nesa?duka?wenne.gehe geyath dukak.but amma thathtagen weema oya punchi manasata dara ganna be.mata dukai❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Baba kiyanna epa A mehenin Wahanse Marga Papa labala Na Suwurata ennath yannath Awasaraya thiyenawa,balanna A tharam Iwaseemak Thiyena niwunu hikmunubawa.Oba Wahanseta Uthum Nirwana suwayama lagaweva
මේ ළමයා දෙමව්පියන්ට බාර දෙන්න ඇයි අකමැතෙන් තියන් ඉන්නේ
තාත්තමනෙ ගෙනත් දීලා තියෙන්නෙ🥺
Pau ane.adare oni wayasedi a adare onimai. 😢
😢😢මේ බෞද්ධ විරෝදීන්ගේ අරමුණ, සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර දැමීයි.. මේ වැඩසටහන කල බුරුව, ගිහිගෙඉන් නික්ම වූ මෙහෙණින් වහසේලා මේ වැඩසටහනට ගෙනත්.. මොන තරම් අසික්කිතද..
ස්වාමීන් වහසේලාට නැටුම් ගැයුම්, සින්දු ඇසීමට පැනවූ විනය නීති තියනවා නේධ..
මේ වැඩසටහන් වර්ජනය කල යුතුය..
ඇත්තටම තේරුම්ගත්ත ඔබතුමා බුද්ධිමතෙක්
මේවා ඇයි අනෙක් අයට නොතේරෙන්නෙ?????
adiwayasan mahana karana aka nawathweya yuthuyi
Loku wenakota hari yayi. Theruwan saranayi meeniyoo
Ane meniyane me gihijeevithe kochchara katukada kiyala oba thumiyata therennenaha.thatha yomukarapu oya margaya hariuthum.thruwan saranin eya obathumiyata ikmaninma vatahewa.niwana awaboda wawa.
❤❤❤❤❤❤
🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏
😭🙏🏼❤
Ammooo dukai😢😢😢
Program eke nma mokkda
Hayak hatharak nodanna daruwanwa mahana karana aka niethiyen thahanm karanna one awrudu 18 paninna one mahana karanna paw a daruwo aka athmayak labila aka kiri suwada yannath kalin mahana karana famaw pianta hodak sidda wanna narakai
🥺💓
සෙල්ලම් wayase inna ona lamai... u thaththek wenna ba thirasanek
Gihi jiwithe kochchara papiida kiyala me punchi aya danne na ita kalin gihi geya atharapu nisa. Eth amma langa indala nisi wayasa awama awabodayen kamaththen mahana wenna thibuna nam hondai. Yana margaya hari namuth early wadiy. Me loke maha napuru dushta minissu piruna thanak. Samahara wita pawule ayath okkotama wada dushtai.
Ane ammata bars deans me daruwa thrennathi kamala mahanadi well thiyenna
❤❤❤🙏🙏🙏🙏😅
❤
Mahana kama loku pianak thamay eth e pianata blen athul karala jiwath weneka widawana eka hirakirimak ekatth pianak tiyenn ona hitha hadan innama barinam e manin wahansege demapiyan lagata geniyana ekath pianak obalata
A daruwanta demaupiyange aduwa denenawa eka eka kawadwath nethi karanna amarui mahana una kiuwa gmn hithanne eyalata hegimndenim ne wage eyala tawama hoyanne demaupiyange adare
Obama hoda than Akayana gihin seelaya pirate karagana idiriyata yanna sakman bawanawa samara vidarsana wadanna
Paw meka balala harii e thatha aya dsrwawa ekkan yanwa nam
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹
,1 dey, neme meka den auruda ganak,
🥺🥹😰😓
Dara ganna beritharam hegimak.
A.....aswala
Agam kiyannr borowak😢
Me podi mehenin wahanse siwuru arala ane pawule Aya ekka inna geyak hadala dila