මේවා දැනගෙන නෙමේද NPP ආණ්ඩුව කෘෂි ප්‍රතිපත්තිය හැදුවේ?

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 8

  • @jayathuperera7477
    @jayathuperera7477 15 днів тому

    හරියටම හරි.
    වී මිලදී ගෙන ගබඩා කිරීමට රජයේ ආයෝජනයක් අත්‍යාවශ්‍යයි.
    හරිහමන් කළමනාකරණයක් කලොතින් රජයට ලාභයක් ලබා ගන්නත් පුළුවන්.

  • @chamilanawaratne6629
    @chamilanawaratne6629 16 днів тому

    ඇත්ත කතාව

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p 16 днів тому

    Niyama kathawa

  • @user-mk9tj5qd3z
    @user-mk9tj5qd3z 16 днів тому

    පලමුව ගොවිතැන දැනට තිබෙන system එක හදුනාගත යුතුය.එය open එකක්ද closed එකක්ද යන්න සොයා ගත යුතුය.ඊට පසුව සුදුසු එක තොරාගත යුතුය. ඊට පසුව විසදිය යුතුය.

  • @nalindecosta697
    @nalindecosta697 16 днів тому +1

    නිර්බාධිත ලිබරල් ආර්ථික ක්‍රමය සෑම තැනටම ගැලපෙන්නේ නැත. විකල්ප නැති විකල්පය අඩු භාණ්ඩ හා සේවා සදහා රජය මැදිහත් විය යුතුය

    • @theekshanajayalath
      @theekshanajayalath 15 днів тому

      විකල්ප නැද්ද කියන එකවත් මෙයාලා හෙව්වද.

  • @Matheesha-v3i
    @Matheesha-v3i 15 днів тому

    සිරස නාලිකාව , එහි ඇතමිි මාධ්‍ය වෙිදිනටද ඒදාමෙන් අදත් ජනතාවට තොරතුරු ඉදිරිපත් කිරිමෙිි අඩුවක් තියෙනවද? අද සිරස පූුශ්න අහන්නේ මලගෙදරක සිටින සේ ඉතා ම සංවෙිදි අයුරින් , මිට මාස 2- 3 කට පෙර ජනතාවට තොරතුරු ජනගත කිරිමෙි කැක්කුම (සුරංග) වීර චරිත සැගවී ගොස්ද? අපට ඔබව වටීද? අපට බොරුව වටීද?

  • @MarkanduVaikunthavasan
    @MarkanduVaikunthavasan 16 днів тому

    தமிழில் மொழிபெயர்த்தால் நல்லது.