Skirt pattern - How to sew 8 pcs skirt with pockets - සාක්කු සහිත කෑලි 8 සායක් මසමු.

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 138

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva2011 3 роки тому +1

    හොදටම පැහැදිලියි කියලා දෙනවාට බොහොම පිං 🪔🙏🙏🙏🙏🙏

  • @nelumhewavitharana2137
    @nelumhewavitharana2137 3 роки тому +1

    හොදටකියලාදුන්නාස්තුතියි මිස්

  • @sularividesha3197
    @sularividesha3197 3 роки тому +1

    ada thamai balanna labune harima watinawa thank u miss

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 3 роки тому +1

    Hamadama vage Godak Vatinava.Lassani.Thanks.

  • @nilushaguruge3453
    @nilushaguruge3453 3 роки тому +1

    Thanku miss

  • @binaramali3389
    @binaramali3389 3 роки тому

    විශ්ව ශක්තියේ ආශිර්වාදය සමග, දේව ආශිර්වාද ලැබේවා !good luck .

  • @madurakumara8566
    @madurakumara8566 3 роки тому +1

    Harima lassanai

  • @alponsusilva985
    @alponsusilva985 3 роки тому +1

    අනෙ ම්ස් ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා ඔයා ඇදගෙන ඉන්න බලවු එක කියලා දෙනවාද අත් කොටට ම්ස් ගෙඩක් ස්තුතියි හරියට කියලා දෙනවාට ජේසු පිහිටයි 🙏

  • @shiromaperera8988
    @shiromaperera8988 Рік тому

    Harima lassanayi bohoma sthuthiyi hamadema kiyala dunnata

  • @tintin3011
    @tintin3011 3 роки тому +1

    Apita laba dena me danumata mista godak pin theruwan saranayi mis

  • @erandiperera8650
    @erandiperera8650 3 роки тому +1

    Thankyou miss

  • @chamilagamage9679
    @chamilagamage9679 3 роки тому +1

    Godak lassana sayak.mewa kiyala dena miss oyata niduk nirogi suwa wenna ona.a wagema adare miss ta api.💖💖

  • @chitrakumari1906
    @chitrakumari1906 2 роки тому

    අද කියල දුන්න skirt එකත් හොදින් අවබෝධ වුනා.ස්තූතියි ඔබ තුමියට.අද ඇදගෙන ඉන්න blouse එකත් මහන විදිය කියල දෙන්න.බුදුසරණයි

  • @lfmgroup2162
    @lfmgroup2162 3 роки тому +1

    Miss oya adan inna blouse eka lassanai .mahamuda.👍

  • @sepaliperera1444
    @sepaliperera1444 11 місяців тому

    Thankyou

  • @iroshapremathilaka2626
    @iroshapremathilaka2626 3 роки тому +1

    💐❤️💐❤️💐❤️💐❤️🥰

  • @avishkaviraj4786
    @avishkaviraj4786 2 роки тому

    Thank you mis obsta

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 3 роки тому +2

    Kulet,nite dress kiyala dennako

  • @dilki1892
    @dilki1892 3 роки тому +1

    අදත් ලස්සන ඩිසයින් එකක්...ස්තූතියි මිස් ලබාදෙන දැනුමට...❤️පරිස්සමින් ඉන්න මිස්❤️😷😷

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට . ඔබත් paressamen inna ..

    • @lakmalirasika2269
      @lakmalirasika2269 3 роки тому +1

      Miss oya sanipenda.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      @@lakmalirasika2269 ow mama හොඳින් ....mama ගැන ahuwata ගොඩක් ස්තුතියි ...oyala mata adare බව dannawa..ada video eka danna bari wuna...saturday ennam.paressamen inna theruwan saranai ඔබට .

    • @dilki1892
      @dilki1892 3 роки тому

      @@sudarshanisewingacademy151 miss...අනේ මම fb නැති නිසා whatsapp num එක දෙන්න පුළුවන් ද?...❤️🖤එතකොට මගේ ඩිසයින් එක මිස් ට එවන්න පුළුවන්

  • @deepikagamage2978
    @deepikagamage2978 3 роки тому +3

    Thank you nangi.

  • @champikawithana3853
    @champikawithana3853 3 роки тому +1

    පැහැදිලි ව කියලා දෙනවාට ගොඩක් ස්තූතියි. ......

  • @narangodagekalpani4303
    @narangodagekalpani4303 3 роки тому +2

    Wow thank you ms....

  • @indraniewijewantha3999
    @indraniewijewantha3999 3 роки тому +1

    Thank you very much.

  • @nishanikaldera3130
    @nishanikaldera3130 3 роки тому +1

    Thank you so much miss

  • @nirosha707
    @nirosha707 3 роки тому +2

    Miss adagena inna blouse ekath me widihatama kiya denna please .budu saranai .paressamen inna.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      කියලා දෙන්නම් ඉදිරියේදී ගොඩක් ස්තුතියි ඔබට . Budusaranai paressamen inna .

  • @tdgmalani7926
    @tdgmalani7926 3 роки тому +1

    Thank you god bless miss

  • @indraniaponsu1770
    @indraniaponsu1770 3 роки тому +1

    ස්තුති මිස් හැමදේම නිවැරැදි ව ඉතාමත් පැහැදිලිව කියල දෙනවිදියට .තෙරුවන් සරනයි පරෙස්සම්න් ඉන්න .❤️‍

  • @manjularanasinghe3233
    @manjularanasinghe3233 8 місяців тому

    ❤❤❤

  • @dilikasuwandarathna8381
    @dilikasuwandarathna8381 3 роки тому +1

    හැමදාමත් වගේම අදත් කියන්න වචන මදී මිස් ..ගොඩාක් ගොඩාක් ස්තුතියි ..මටම ගැලපෙනව ස්කට් එක ..නියමයි..❤️❤️❤️❤️🙏

  • @THAMARA1978la
    @THAMARA1978la 3 роки тому +1

    Thanks miss ,😍😍😍ඔබ තුමියට බුදු සරණයි,🙏🙏🙏මේ නොමිලේ ලබා දෙන දැනුමට.🤗🤗🤗

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 роки тому +1

    thank you.මම කැමතිම ඩිසයින් එකක්💕💞👍

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      Thank you ..mahanna hodada..

    • @kachanadeepamali7049
      @kachanadeepamali7049 3 роки тому

      @@sudarshanisewingacademy151 මිස් මම ඉන්නෙ රට.මම ලංකාවෙ හිටියනම් මහල photos දානවා.මට ඉවසිල්ලක් නැහැ ලංකාවට එනතුරු.💞අද ඔයාගෙ blouse එක ලස්සනයි.neck එක ස්මෝක් කරලද තියෙන්නෙ .

  • @deepikaminipura9930
    @deepikaminipura9930 3 роки тому +1

    හරිම ලස්සනයි .ඔය බ්ලවුස් එකත් මහන හැටි කියලා දෙන්න ස්තූතියි.

  • @randikarajapaksha1216
    @randikarajapaksha1216 3 роки тому +2

    හරිම ලස්සනයි .. බොහෝම ස්තූතියි

  • @dilusharamasingha9307
    @dilusharamasingha9307 3 роки тому +1

    අනේ මිස් කලිසම් වර්ග කිපයක් කියලා දෙන්ටකො ඔබට ගොඩක් පින් ඔබතුමියට නිදුක් නිරෝගි සුව ලැබේවා බුදුසරනයි පරිස්සමෙන් ඉන්ට

  • @tintin3011
    @tintin3011 3 роки тому +1

    Kohomada mis oyata sanipen innawa neda adath lassana skirt ekak kiya denawa godakma sathui mis

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      ගොඩක් ස්තුතියි mama ගැන ahuwata ..හොඳින් innawa mama. Paressamen inna .

  • @nishannishan178
    @nishannishan178 3 роки тому +1

    හරිම ලස්සනයි. ස්තූතියි ඔබට.

  • @imalkamadushani2223
    @imalkamadushani2223 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @concyrodrigo514
    @concyrodrigo514 3 роки тому +1

    Beautiful skirt

  • @dulaniathurugiri5384
    @dulaniathurugiri5384 3 роки тому +1

    හරිම ලස්සනයි .පරිස්සමෙන් ඉන්න .ම්ස්ට හැමදාමත් ආදරයි.

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 3 роки тому +1

    It's a valuable lesson...now you hv been a family member of us...may Allah bless u...stay safe miss...love u

  • @nilukaranjani7701
    @nilukaranjani7701 3 роки тому +1

    Lassana ස්කර්ට් එකක්.ස්තුති මිස්ට.බුඩු සරනයි.සියලු දෙවියන්ගේම පිහිට ආරක්ශාව ලැබෙවා.!!!!!!මිස් ඇතුලු පව්ලේ සැමටම

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට .paressamen inna ..ඔබටත් පවුලේ සැමටම theruwan saranai .

  • @chandranikankaragegedara9641
    @chandranikankaragegedara9641 3 роки тому +1

    Ape mis hodin neda.. parissmin inn budu srani

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      ගොඩක් ස්තුතියි mama ගැන ahuwata..oya magema කෙනෙක් කියලා දැනෙනවා ..mama හොඳින් .saturday එන්නම්. පරෙස්සමෙන් ඉන්න. තෙරුවන්සරනයි

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 роки тому +1

    අනේ මිස් fish tail skirt මහන්න කියල දෙන්න ඉදිරි වීඩියෝවකදී.❤

  • @shaymakumudu2669
    @shaymakumudu2669 3 роки тому +1

    හරිම ලස්සන skirt ekak මිස්.මැහූම් කලාව පිළිබඳ විශාල දැනුමක් අපට මිස් ලබා දුන්නා.තව තවත් සාර්ථකව ඉදිරියට යාමට අපෙ ගුරුතුමියට ශක්තිය ලැබේවා.,,,

  • @isharakithsiri9167
    @isharakithsiri9167 3 роки тому +1

    Harima sathutin misge videoes balanne.me vage pahadiliva nivaradiva kiyala dena vena chanal na mis. Godak pin siddavenava mis amila sevayata..pattn course eka ikmanatma patan gannava neda mis..theruvan saranai

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට අවංක අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ..class karanna time එකක් hadagaththama ඉක්මනින් පටන් gannava.

  • @buddikanilmini3971
    @buddikanilmini3971 3 роки тому +2

    මිස්, ඉස්සරහට බෑන්ඩ් එක දාලා පිටිපස්ස ඉනට ඉලාස්ටික් එක දාලා ඔෆිස් කලිසම් මහන විදිහ කියා දෙන වීඩියෝ එකක් කරනවද

  • @sunandaperera6010
    @sunandaperera6010 3 роки тому +1

    ලස්සන සායක්. මිස්ට බුදු සරණයි .

  • @chamindahapuarachchi2
    @chamindahapuarachchi2 3 роки тому +2

    Wow niyamai mis adarei 😘😘😘😘(purnima )

  • @hemanthimadihahewa6958
    @hemanthimadihahewa6958 3 роки тому +2

    The blouse you wearing today is sooo beautiful..and you too sooo pretty today.... I like the skirt design too. Thank you miss. May triple gem bless you! 🙏♥️

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 3 роки тому +1

    Very Nice 😍♥️🎆🎀

  • @rasikasamarasinghe9743
    @rasikasamarasinghe9743 3 роки тому +2

    1st comment magen.phone eka athe thiyagena ude idan balana hitiya.miss hodin NEDA. Thank you miss.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට ..mama ගැන ahuwata..තවම හොඳින් ..thank you ඔයාගෙ 1st comment ekata.paressamen inna .

  • @thimalidewapriya8661
    @thimalidewapriya8661 3 роки тому +1

    හැමදාම වගේම අදත් ගොඩක් වැදගත් පාඩමක් 👍 Thank you මිස් 😊 තෙරුවන් සරණයි 🙏 පවුලේ හැමෝම ගොඩක් පරිස්සමට ඉන්න 😷 ආදරෙයි මිස් ❤️

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට .theruwan saranai 🙏paressamen inna .❤️

  • @creativeeditor716
    @creativeeditor716 3 роки тому +1

    Miss aluthin padamak danakam api asawan baln innawa miss podi duwalaga adum tikakuth kiyala dannako budusaranai

  • @sujathaindrani8344
    @sujathaindrani8344 3 роки тому +2

    හරිම ලස්සනයි මිස් සතිය ට දවස් දෙකක් අපි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා ඔබතුමිය මිස් දෙන මේ දැනුමේ ව්ටිනවා කම මිල කරන්න බෑ හැමදාම නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබේ වා කියලා මම පතනවා මිස්ට තෙරුවන් සරනයි 🙏

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      ගොඩක් ගොඩක් ස්තුතියි ඔබට mama වෙනුවෙන් karana parthana වලට . මෙහි වටිනාකම ඇගයීම වෙනුවෙන් බොහෝ සතුටට pathwenawa. Paressamen inna.ඔබගේ සියලුම de සාර්ථක වේවා .

  • @dewangimadhushika3436
    @dewangimadhushika3436 3 роки тому +1

    Akka oya godaak idiriyata yana kenek kiyala mta hithenawa..mn mehum igena genath thiyrnawa.mta terena ekama de oba thumiya hithata ekagawa weda karana lenek kiyana ekay..mn thamay oba thumiyage chanal eka sub; kala mulma thun hathara dena athara mat innawa kiyala mn hithanne....ජයවේවා ...mn illanne ath diga pirimi shirt eka kiyala denna kiyalay..oba thumiyata hitha ganna beri prathicharayak labeyi bs

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому +1

      ගොඩක් ස්තුතියි Dewangi...ow oya මුල සිටම math එක්ක හිටියා ..ඔබට දැනෙන deya අවංක ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන් ගොඩක් සතුටුයි ..hari de හරියට fansla thoragani කියලා හිතනවා . E wagema oyage idea eka ගොඩක් වටිනවා ..mama eya ඉදිරියේදී කරන්නම් ..eya බොහෝ දෙනෙකුට prayojanawath wei ..ma gana hithanawata..mata අදහස් denawata..mata jaya pathanawata..ඔබට ගොඩක් ස්තුතියි Devangi...ආදරෙයි හැමදාමත් paressamen inna .

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 3 роки тому +1

    ගොඩක් ස්තුතියි මිස් ඔයා ඇදගෙන ඉන්න බ්ලවුසය කියා දෙන්න

  • @tintin3011
    @tintin3011 3 роки тому +1

    Mage hithata godak danenawa mis msg dakkama riplai karanna mis budu saranayi siyalu deviyange pihitai mis hode

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      Adai mata me comment eka කියවන්න ලැබුණේ ..sorry paressamen inna .

  • @nishanthi3255
    @nishanthi3255 3 роки тому +3

    Thanks ,,, ගොඩක් use කරන්න pluwan skirt aekak balan හිටියේ ada මොකක්ද kiyala dan mam block aeka හදන ගමන් 👍👍

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      ගොඩක් සතුටුයි ...ගොඩක් ස්තුතියි ඔබට .

  • @chandranikankaragegedara9641
    @chandranikankaragegedara9641 3 роки тому +1

    Hrima agei lssni ...oya adagna inn balwse akath lssni ..akath mahamu neda mis

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      Ow mahamu sayatath wada blouse ekata ඉල්ලීම් wadi .ගොඩක් ස්තුතියි ..paressamen inna .

    • @chandranikankaragegedara9641
      @chandranikankaragegedara9641 3 роки тому

      Tide skirt akak kramu mis .idiri psata lssn dishing akak dala ..

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 роки тому +1

    මෙි නමින් රිප්ලයි බලන්න

  • @nirmaliaberathna7148
    @nirmaliaberathna7148 3 роки тому +2

    කොයි wele oya වීඩියෝ akak daida බලාගෙන හිටියේ

  • @deepikagamage2978
    @deepikagamage2978 3 роки тому +2

    👍♥️♥️♥️♥️♥️🤗🤗🤗

  • @manoridiana457
    @manoridiana457 3 роки тому

    Mis pleas apita bra 40ehata sizes block tikakk hdala denna pin සිදුවන wa

  • @sepalikaathukorala2490
    @sepalikaathukorala2490 3 роки тому +1

    මිස් හරියට මහන්සි වෙනවා පැහැදිලි කරන්න . නියමම ගුරුතුමිය ක්. ස්තුති . මිස්ගෙ blouse එකත් හරිම ලස්සනයි . අපිට ඕකත් මහන්න කියලා දෙනවා නේද ? ඒක වෙනස්ම විදියක් . මිස් හරි වටිනාකමක් තියන කරුණාවන්ත කෙනෙක් නිසා පරිස්සමට ඉන්න . බුදු සරණයි .

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      ගොඩක් ස්තුතියි Sepalika ..blouse එක කියලා දෙන්නම් .

  • @dinethrapeiris2919
    @dinethrapeiris2919 3 роки тому +1

    Very beautiful skirt miss. Thank you so much miss. I like night dress and housecort patterns also miss. If you can do it miss. Thank you. God bless you miss.

  • @ramonapereira128
    @ramonapereira128 3 роки тому +3

    Thank you very much teacher for this beautiful skirt video tutorial . Hope to see more dress , skirt , blouse and pants video tutorials . God bless you , your family and your channel . Stay safe .💖💖👍👍👍👍👍

  • @nayani4512
    @nayani4512 3 роки тому +1

    Adat wenada wagema lassana lesson ekak.thank you. God bless you. ❤❤❤

  • @tintin3011
    @tintin3011 3 роки тому +1

    Ko ane ape mista mokada une sanipen innawa neda videos nathi nisha godak hithata bayak danne mis mata dan mage paule kenek wagei danenne

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 роки тому

      මම හොඳින් innawa ඉක්මනින් video එකක් ගෙනාවා ...poddak wage me week eka busy wuna ..baya වෙන්න epa..oyalage pinen mama thama හොඳින් .. සතුටුයි mama ගැන ahuwata ..mama ගැන බලන්න dan ගොඩක් aya innawa mage පවුල ලොකු වෙලා ..ආදරෙයි හැමදාමත් ❤️

  • @harshiwijayawickrama3403
    @harshiwijayawickrama3403 3 роки тому +1

    Thanks, inspired by your sewing .Please do a culotte .

  • @dharmasenarajapaksha6079
    @dharmasenarajapaksha6079 3 роки тому

    Miss video akak danakan dawas gananak balagena hitiya karadarayak na neda budusaranao