මරණින් මතු ජීවිතය, දෛවය වෙනස් කරගැනීම | පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 134

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 6 місяців тому +4

    මේ අත්භවයේදීම ධර්මය අවබෙ⁣ේධ කර ගන්න ලැබේවා!!

  • @janiruInduwara-w5w
    @janiruInduwara-w5w 5 місяців тому +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා !සාදු සාදු සාදු !🌹🥀🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 6 місяців тому +6

    ❤සාදු සාදු සාදු,,,,?නමෝ බුද්ධාය,,,උතුමිවු තෙරුවන් සරණයි,,,?තනියම ඉන්න තරමි සතුටක් මේ ලෝකයේ තවත් නැහැ,,,

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 4 місяці тому +3

    ගොඩාක්ම වීරිය වඩනව පින්වත්
    ස්වාමීන්වහන්ස මේ භයානක සංසාර ගමනින් ඵතරවීමට...
    පින්වත් ලොකු ස්වාමීන්වහන්ස.

  • @ishaniramanayake995
    @ishaniramanayake995 6 місяців тому +3

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා සුවසේ වැඩවසත්වා!!!සුවසේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරත්වා!!!!

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 місяців тому +6

    සාදු සාදු සාදු සාදු මාගේ ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . නිදුක් වේවා නීරෝගි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 6 місяців тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා .
    උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා .

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 7 місяців тому +3

    හරිම ආසාවෙන් අහපු බනක්... සාධු සාධු සාධු

  • @SethawyaSenevirathna
    @SethawyaSenevirathna Місяць тому +1

    සාදු සාදු සාදු.....!!🙏🙏🙏🙏🙏මේ ධර්ම දේශනාව ඇසීමට ලැබීමම භාග්‍යක් මගේ බුදු පියාණන් වහන්සේට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා පින්වන්ත බුද්ධ පුත්‍රයාණන් වහන්සේටද කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා සාදු සාදු සාදු.........!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MtjeewaniSusantha
    @MtjeewaniSusantha 3 місяці тому +2

    Sadhu sadhu sadhu gurudeuththama apage kalyanamithra pinwath loku suwamin wahanseta mage namaskarayawewa niduk nirogi wewa🙏🙏🙏

  • @ruwanfernando6266
    @ruwanfernando6266 7 місяців тому +5

    ඉතාමත් රමණීය උතුම්ම ධර්ම දේශනාවක් මනාවට එකිනෙකට පැහැදිලි කරමින් සෑම කෙනෙකුටම අවබෝධ කරගැනීමට හැකි උපරිමයෙන් දෙසූ ඔබ වහන්සේට ආර්ය බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලඟා කරගැනීමට හැකි වේවා නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි.

  • @menugunarathna8459
    @menugunarathna8459 7 місяців тому +2

    සියලු දෙනාටම උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරම වේවා!...🙏🙏🙏

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 7 місяців тому +7

    නමො බුද්ධාය පින්වත් උත්තම ස්වාමීන් වහන්සේ ට

  • @dulithak6066
    @dulithak6066 3 місяці тому +2

    නමෝ බුද්ධාය 🙏

  • @piumiupamalika
    @piumiupamalika 7 місяців тому +4

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 7 місяців тому +3

    මගේ ගමන් මග වෙනස් කළ බනක්....සාධු සාධු සාධු

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 4 місяці тому +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 7 місяців тому +5

    පින්වත් ලොකු හාමුදුරුවන්ට මම නමස්කාර කරමි. මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් වෙවා. සාදු සාදු සාදු

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 7 місяців тому +4

    ඔබවහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා .🙏🙏🙏🙏🙏

  • @mortars2014
    @mortars2014 7 місяців тому +3

    Sadu sadu sadu apage loku suwamin wahanseeta namaskara wewa..................

  • @HarshaGunawardana-rl8nm
    @HarshaGunawardana-rl8nm 7 місяців тому +3

    පින්වන්තයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... නමෝ බුද්ධාය.....

  • @Mr.DILA01
    @Mr.DILA01 5 місяців тому +3

    සාදූ ..සාදූ .සාදූ

  • @nimeshakalpani
    @nimeshakalpani 7 місяців тому +4

    Sadhu...Sadhu...Pinwath Loku Swameenwahanseta Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa...Sadhu...Sadhu....

  • @dinnaworldcup
    @dinnaworldcup 7 місяців тому +5

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 7 місяців тому +4

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ...සාදු ...සාදු ..
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ....
    පින්වන්ත ගුරුදෙවිදුන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා .....
    මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ...

  • @nalummala5327
    @nalummala5327 7 місяців тому +4

    පින්වත්ලොකු ස්වාමීන් වහන්සේට ගොඩාක්ගොඩාක් පින්

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 7 місяців тому +7

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:24

  • @trishanilanthi8636
    @trishanilanthi8636 7 місяців тому +2

    සාදු සාදු සාදු..🙏🙏🙏

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269 7 місяців тому +10

    අපගේ පින්වත් ගුරුදේවයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! පින්වතුන් වහන්සේ නිදුකින් නිරෝගීව චිරාත් කාලයක් සුවසේ වෙසෙත්වා! ඒ අමා නිවන් සුවය බොහෝ දුරක නොවේවා!කෘතඥතාවයෙන් පිරුනු මගේ නමස්කාරය පුද කරමි!

  • @kumaragepri3483
    @kumaragepri3483 7 місяців тому +17

    සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷 අප කාගේත් කල්‍යාණ මිත්‍ර ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා..!! "සාදූ🙏සාදූ🙏සාදූ🙏

    • @kanthiweerasingha2135
      @kanthiweerasingha2135 7 місяців тому +1

      පිංවත් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීම ලාභයක්මයි. නිවන් දකින තුරු කල්‍යාණ මිතුරු ඇසුරලැබේවා අතරක් නොමැතිව ම.🙏🌷🙏🌷🙏🌷

  • @janakachandrasekera39
    @janakachandrasekera39 7 місяців тому +6

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 7 місяців тому +6

    පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා ..
    අපුර්ව දහම් පරියායක් ...
    🌹🙏 🌹🙏 🌹🙏

  • @kalanajayashankha6521
    @kalanajayashankha6521 7 місяців тому +3

    sadu! Sadu!Sadu! Pinwath Loku Swaminwahanseta Namaskara wewa!!!!!Pinwath Loku Swaminwahanse Niduk
    wewa!!!Nirogi Wewa!!! Suwapath wewa!!!!
    THERUWAN SARANAI!
    NAMO BUDDHAYA!!!

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 7 місяців тому +5

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබත්වා
    🙏🙏🙏💐💐💐

  • @Budusarany
    @Budusarany 7 місяців тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්ස
    බොහො කාලෙකින් ඇසුනා.....
    සතුටින් බණ ඇසුවා.....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 5 місяців тому +2

    Theruwan saranai 🙏🙏🙏

  • @IreshaDilrukshi-l2d
    @IreshaDilrukshi-l2d 8 місяців тому +4

    පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 7 місяців тому +4

    අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ම ලබත්වා...!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 7 місяців тому +2

    සාදු සාදු සාදු අපගේ ගුරු දෙව්දුන් හට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 .....

  • @RohiniPerera-bx5wx
    @RohiniPerera-bx5wx 7 місяців тому +2

    Sadu Sadu Sadu pinwat lokusuwamin wahansata maga namaskaraya wawa

  • @ranjanigamaethige590
    @ranjanigamaethige590 7 місяців тому +4

    සාදු සාදු සාදු

  • @nalummala5327
    @nalummala5327 7 місяців тому +2

    ගොඩාක් ගොඩක් ගොඩාක් ගොඩාක් පින්

  • @NirmalaEkanayaka-dl7lm
    @NirmalaEkanayaka-dl7lm 7 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ayesh.3308
    @ayesh.3308 7 місяців тому +3

    🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RENUKA-sz7iz
    @RENUKA-sz7iz 7 місяців тому +1

    Sadhu sadhu sadhu.theruwan saranai! pinwath loku swaameen wahansa. Mata deanunea magea jeewitha kathaawa kiyewa wagea ekak nisa mata man geana nihathamaanee sathutak thiyenawa.namo buddhaaya !!! Pinwath loku swaameen wahansea suwapath wethva!

  • @isharasilva4974
    @isharasilva4974 7 місяців тому +2

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 7 місяців тому +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @AbdullahLecter-jn6ke
    @AbdullahLecter-jn6ke 7 місяців тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kalyaniperera7474
    @kalyaniperera7474 7 місяців тому +2

    Sadu sadu sadu
    Ape utum lokuswaminwahanseta
    Namaskara wewa

  • @FamilyTeachings
    @FamilyTeachings 7 місяців тому +1

    මහාසංඝරත්නය නිදුක් වේවා .නීරෝගී වේවා .සුවපත් වේවා .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 7 місяців тому +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 7 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 8 місяців тому +4

    නමෝ බුද්ධාය!!!

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 7 місяців тому +2

    🙏🙏🙏sadu sadu sadu

  • @sigmamaths9733
    @sigmamaths9733 7 місяців тому +2

    Maranin mathu nawai me labu jevithadima sasara gamana iwarakaranna minisunta me awuruddede wath darmayak desana seekwa..

    • @lasanthapradeepgamage6463
      @lasanthapradeepgamage6463 7 місяців тому

      මේ අවුරුද්දේ නෙමෙයි ,මේ ධර්ම දේශනාවත් ඇති ,අදම නිවන් අවබෝධ කර ගැනීමට ,බුද්ධ ධර්මය කාලයකට අයිති නැහැ .

  • @NelumKahandawa
    @NelumKahandawa 7 місяців тому +1

    දිර්ඝායු වෙිවා පින්වත් ස්වාමින්වහන්ස ,අනුමෝදන් වෙමි .

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 7 місяців тому +4

    NAMO BUDDHAYA 🏵🙏🙏🙏🏵
    NAMO DHAMMAYA 🏵🙏🙏🙏🏵
    NAMO SANGHAYA 🏵🙏🙏🙏🏵
    SADHU 🌷🙏🙏🙏🌷
    SADHU 🌷🙏🙏🙏🌷
    SADHU 🌷🙏🙏🙏🌷

  • @induniljayasekara2032
    @induniljayasekara2032 7 місяців тому +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු සත්වයො සුවපත් වෙවා 🙏🙏🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 7 місяців тому +2

    Mage gurudevindu ta mama namus kara karami.🙏🙏🙏
    Gurudevoththama kalyana miththra parama pujaneeya pinvath loku swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 7 місяців тому +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @aneeshaaneesha8958
    @aneeshaaneesha8958 7 місяців тому

    ,Mate hithanewa api godak wasenawanthai mevani uthum desana asanne labime niss tharuwanma saranai

  • @ManikeAnarakoon
    @ManikeAnarakoon 7 місяців тому +1

    🙏🙏🙏.pinwath.loku.suwamin.wahanseta.mage.namaskaraya.wewa.

  • @IshuMadu-hl7sj
    @IshuMadu-hl7sj 5 місяців тому +2

    Sadu Sadu Sadu

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 7 місяців тому

    Uthum nirmala theruwanata maage namaskaraya wewaa.
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa .
    Saaduu..saaduu..saaduu.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 7 місяців тому

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු

  • @erandavitharanattrttrttrtt1980
    @erandavitharanattrttrttrtt1980 7 місяців тому +2

    BUDU SARANAI !!!

  • @rupiadjei4444
    @rupiadjei4444 7 місяців тому +3

    Sadu sadu sadu..

  • @RathnapalaSilwa
    @RathnapalaSilwa 7 місяців тому +1

    Maranaya gana budun wahanse desanakarala tiyanwa dharmaya watahinam marenna bayamaha

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 7 місяців тому

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @anushadeepani8584
    @anushadeepani8584 7 місяців тому +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maheshir8911
    @maheshir8911 7 місяців тому

    සංඝරත්ණයට නමස්කාර වේ‍වාකෙත්තූපමං අරහන්තං. දායකාකස්ස පූපමා බීජෝපමං දෙයියදම්‍මං. කෙත්තෝනික්කත්තතේඵලං. 🙏🏻🙏🏻🙏🏻

  • @sugathjayasinghe6579
    @sugathjayasinghe6579 7 місяців тому +2

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @MallikaWeragala
    @MallikaWeragala 7 місяців тому +1

    Sadu sadu sadu!!!

  • @erandavitharanattrttrttrtt1980
    @erandavitharanattrttrttrtt1980 7 місяців тому +2

    SADU SADU SADU !!!

  • @mallika1948
    @mallika1948 7 місяців тому +1

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @LraPodimenike
    @LraPodimenike 7 місяців тому +1

    සාඩු..සාඩු..ඔබවහ්න්සෙටපීන්

  • @King_Avishka
    @King_Avishka 7 місяців тому

    Sadhu sadhu sadhu 🙏

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 7 місяців тому +2

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 7 місяців тому +1

    Saadhu saadhu saadhu

  • @namalrenuka5717
    @namalrenuka5717 7 місяців тому +2

    Pinwath lokusuwamin wahansa oba wahanseta wada namaskara karami mage namaskaraya wewa !! Mama 2003 withara idan lokusuwamingen witharakma aurudu 10 withara suthra deshanama ahuwa .unwahanse epa kiyala yamak kiuwanam eka divi himiyen natharakala .un wahanseta kekaru una .un wahanse kiyana piliweltama jewathuna .dawasin dawasa mage hitha samadimath una .hama bawanawakma kala .mata kisi hadisiyak thibune na .mama kiyana de kala .anthimata pancha upadanas kandaye anathmaya aniththya anathma lakkana suthraya bawithayen thawaduratath dakka .mama un wahanse hoya hoya giye na .eka dawasak kaduweladi dakala dana gahala 2 parak wada gatha .eta passe abidarmaya tikak danagatha .ada mama inna thanata unwahanseta aneka warayak pinsidu wewa !!pathana bodiyakin niwanata pathwewa!!!!

  • @hirushlakshan7391
    @hirushlakshan7391 7 місяців тому +1

    🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 7 місяців тому +2

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @madavimadavi6630
    @madavimadavi6630 7 місяців тому

    Sadu.... Sadu... Sadu...

  • @a.n.j.
    @a.n.j. 7 місяців тому +1

    ❤️🙏💐🙏💐🙏💐❤️

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 7 місяців тому

    ස්වාමීන්වහන්ස සක්කාය තේරුම පහදා දෙන්න ඔස්ට්‍රේලියාව

    • @mahamevnawa
      @mahamevnawa  7 місяців тому

      මජ්ඣිම නිකාය 1 පොත් වහන්සේගේ චූළ වේදල්ල සූත්‍රය කියවන්න tripitaka.online/sutta/412

  • @maheshprabodha8411
    @maheshprabodha8411 8 місяців тому +2

    🌻🌻🌻

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 2 місяці тому

    Saaduu..saaduu..saaduu.

  • @KrishanMadawa
    @KrishanMadawa 8 місяців тому +1

    🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 7 місяців тому

    🌸🌼🙏🙏🙏🌺🌸🙏🙏🙏🌸🌼

  • @indikachamara1456
    @indikachamara1456 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaniamarathunga4150
    @dayaniamarathunga4150 8 місяців тому +1

    Namò buddhy.🙏🙏🙏

  • @malathiratnayake7947
    @malathiratnayake7947 7 місяців тому +1

    පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.අනේ අපටත් ලගට ගොස් දෙපා වදින්න ට අවස්ථාව ලැබේවා

  • @Chandaniaa00
    @Chandaniaa00 2 місяці тому

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺

  • @musicsudda
    @musicsudda 8 місяців тому +1

  • @bngamage9065
    @bngamage9065 7 місяців тому +1

    පින්වත් ගුරු දෙවිදුන්ට නමස්කාර වේවා!!
    ලොකු සවාමීන් වහන්සේ ඉදිරියෙන් දිස්වන විකාර රූපී පින්තූරය නොතිබුනානම් හොදයි .

  • @Dammikabandara-y7w
    @Dammikabandara-y7w 8 місяців тому +3

    B s

  • @maheshir8911
    @maheshir8911 7 місяців тому

    🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @LraPodimenike
    @LraPodimenike 7 місяців тому +1

    Aaf

  • @menugunarathna8459
    @menugunarathna8459 7 місяців тому +3

    සියලු දෙනාටම උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරම වේවා!...🙏🙏🙏

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 7 місяців тому +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏