අභිධර්මය සරළ සිංහලෙන් මිනිත්තුවක් අහන්න | Kiriwahthuduwe Ariyadassana Thero | pattana deshana

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 163

  • @dayaniperera728
    @dayaniperera728 2 місяці тому +63

    අභිධර්මය ඉගෙන ගන්න හරිම අාසයි.ඔබ වහන්සේගෙ දේශනා ඉතාමත් වටිනව.අභිධර්ම මාර්ගය කීප වරක් බල බල වටහ ගන්න උත්සාහ කරනව.මෙවන් දේශනා නිතරම අහන්න ලැබෙිවා.ගොඩක් දේවල් අත හැරල ඉන්නෙ.ඔබ වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබෙිවා.උතුමි නිවනින් සැනසේවා!

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 2 місяці тому +14

    පින්වත් ස්වාමින් වහන්සේට අපට මේ ධර්මය දේශනා කල කුශලයේ ආනුබාවයෙන් උතුම් නිර්වානය වහා වහා ලගා වේවා

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 12 днів тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .තවත් බොහෝ කාලයක් සද්ධර්ම දේශනා පවත්වමින් සුවහසක් ජනතාවගේ නිවන් අවබෝධය පිණිස කටයුතු කිරීමට දීර්ඝායු ලැබේවා .නිදුක් නිරෝගී වේවා .🙏🙏🙏🙏

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 23 дні тому +1

    සාදු 🌹 සාදු 🌹 සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiyamanthisubashini2990
    @shiyamanthisubashini2990 Місяць тому +4

    පිංවත් සේවාමින් සේට නිදුක් නිරෝගී බව ලැබේවා උතුම් නිවනින්.සැනසෙනවා

  • @KumuduSriyangani
    @KumuduSriyangani 19 днів тому +3

    තෙරැවන් සරණයි .පින්වත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .උතුම් දේශනාවක් .නිවනින් සැනසීම පිණිසම හේතු වෙිවා .සාදු සාදු සාදු

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Місяць тому +1

    ඔබවහන්සෙට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @deepawickramaarachchi2569
    @deepawickramaarachchi2569 23 дні тому +2

    ඒ උත්තම ශ්‍රී සද්ධර්මය දේශනා කර පහදා දුන් ඔබ වහන්සේට වහ වහා නිවන් අවබෝධය සඳහාම හේතු වාසනා වේවා. මෙම ධර්ම දානමය පින්කම සඳහා මැදිහත්වී යූ ටියුබ් නාලිකාව සමඟ සම්බන්ධවූ සියලු දෙනාටම බොහෝ කුසල් රැස් වේවා.
    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @leenapadmini2523
    @leenapadmini2523 2 місяці тому +12

    Abi darmaya ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇති වුනා ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව සවන් දීමෙන් ඔබ වහන්සේට බොහෝ පින් හැකි ඉ්මනින් නිවන් දකින්නට හේතු වේවා

  • @nivanidimbulkumbura5682
    @nivanidimbulkumbura5682 Місяць тому +4

    උතුම් සූවිසි පට්ඨාන ප්‍රත්‍ය අවබෝධ වීම පිනිස මේ දහම් පනිවිඩය උපනිශ්‍රය වේවා 🙏🙏🙏

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di Місяць тому +6

    ❤❤උතුමි ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා🎉🎉මට මේ භවයේදීම ධර්මය අවබෝධ වේවා...🎉🎉පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් නිවන් සුව ලැබේවා..🎉🎉🎉

  • @ThilakarathneBanda-r4m
    @ThilakarathneBanda-r4m 21 день тому +1

    අවසරයි අ ෙප් ස්වාමින්වහන්ස මට අවසර දුඑකත අංකය ෙදන්න ෙතරුවන් සරණයි

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 Місяць тому +3

    සාධුු සාධුු සාධුු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 Місяць тому +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා.

  • @gunavathiamma
    @gunavathiamma 8 днів тому

    උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත සුව සහනය ලැබේවා දීර්ඝායු වේවා
    අපේ පින්වත් ස්වාමීන් වහන්ස මම පට්ඨාන වන්දනාව සත්ගායනා කල සිද්ධස්ථාන වලට ගියා.අන්තිමට තිස්සමහාරාම පුදබිමේ අනන්තනය සමන්නාගත චතු වීසතී දර්ම දේසනාවටත් ගියා .ඒවගේ ගුණ අනන්ත අප්‍රමානයි.ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය මෙසැනින්ම අවබෝධ වේවා සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Місяць тому +7

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @anularanasinghe852
    @anularanasinghe852 15 днів тому +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මේ ගෞතම බුදු සසුනේ දීම නිර්වාන මාර්ගය ට යාමට ඉඩ ලැබේවා!!!... බුදු සරණයි!!!!....

  • @S.kRamya
    @S.kRamya Місяць тому +3

    හරිම කැමතියි මම අභිධර්මය ඉගන ගන්න ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ydududyd3000
    @ydududyd3000 5 місяців тому +6

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා

  • @PriyankaSuneethalatha
    @PriyankaSuneethalatha 17 днів тому +1

    අපේ ගුරුවරුත්තොමානන් වහන්සේට ගොඩක් පිං.සරලාකාරයෙන් අපට පැහැදිලි කර දිම ගැන.

  • @Devikak177
    @Devikak177 Місяць тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරම වේවා 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං පූඤ්ඤංකෙත්තං අනූත්තරං දුල්ලභෙන මයා ලද්දං වන්දිතුං පස්සිතුංවරං සාරිපුත්තාරි ථෙරානං ආගතං පටිවාරියා ශ්‍රද්ධා සීලදයාවාසං ඛූද්ධපුත්තං නමාමහං සාදු 🙏

  • @GamingProThenujaFreeFire
    @GamingProThenujaFreeFire Місяць тому +2

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි!!!
    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 2 місяці тому +5

    සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹

  • @ChanDrika-s3g
    @ChanDrika-s3g Місяць тому +4

    Ape hamuduruwane wahanseta me bawayedeema uthumniwanimma nivee sanasennata hethuupanisrya wewa.sadu sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di Місяць тому +4

    ❤❤උතුමි ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා🎉🎉පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මේ භවයේදීම උතුමි නිර්වාණ සුවය ලබත්වා🎉🎉🎉😅

  • @padminitillekerathne7912
    @padminitillekerathne7912 16 днів тому +1

    Sadhu Sadhu Sadhu swaminwahanseta samma sambudu saranai siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @sarathhaputhanthri671
    @sarathhaputhanthri671 Місяць тому +3

    සාධු, සාධු, සාධු.මෙම ධර්ම දේශනාව සිදු කල ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු දායකත්වය සැපයූ සියළු ම ඇත්තන් ට සහසම්ඛන්ධ වූ පිංවත් උතුමන්ට උත්තරීතර ධර්මය අවබෝධය පිණිසම උපනිශ්‍ය වේවා.

  • @kamanichampika5813
    @kamanichampika5813 2 місяці тому +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ ඒකායන පැතුමත් ඉක්මනින්ම මේ දුකින් මිදීමයි. එයට වෙර දරන අතරම ගිහි ජීවිතෙත් ගෙවන්න වෙලා අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @nadswarnathilaka2484
    @nadswarnathilaka2484 Місяць тому +2

    සාදු සාදු සාදු ගරැ ස්වාමින්වහන්ස හරිම මිහරියි දැන් තමයි නිවැරදි මගට බැස ගත්තා හරිම අවබෝධාත්මකයි ස්වාමින්වහන්ස මහරගම සවර්න තිලකා

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 Місяць тому +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @rarani1860
    @rarani1860 Місяць тому +2

    බොහෝ පින් අපේ ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka Місяць тому +3

    Gawravaniya pujaniya pinvath swami nvahanseta mage namaskaraya wewa sadu sadu sadu abidarmaya igena ganna asaavak ethi una.

  • @kusumwijesinghe7772
    @kusumwijesinghe7772 22 дні тому +1

    Sadu sadu sadu theruwan saranai swamin wahansa,

  • @SomePeople-f9i
    @SomePeople-f9i Місяць тому +1

    සාධු සාධු සාධු.පට්ඨාන ධර්මය අවබෝධ වේවා..

  • @asankaathapattu3494
    @asankaathapattu3494 Місяць тому +2

    Ape hamuduruwane harima wichithrawath deshanwak....

  • @asankaathapattu3494
    @asankaathapattu3494 Місяць тому +1

    Iriyaw bohoma prasannai...
    indriyan bohoma prasannai...
    Ehipassiko...

  • @newrecipes3466
    @newrecipes3466 Місяць тому +1

    Sadu sadu sadu❤❤❤

  • @ranjanimar7894
    @ranjanimar7894 2 місяці тому +4

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස. බෙහොම පින්.

  • @IndiraWijesinghe
    @IndiraWijesinghe Місяць тому +3

    Pinwath sowamin wahanseta mage namaskaraya wewa.
    🙏🙏🙏
    Oba wahanse nisa Abidarmaya igana ganne asa hituna.E nisa Rerukane sowamin wahansege abidarma marrgaya potath genath balanawa.
    🙏🙏🙏

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 Місяць тому +2

    🌸🌸🌸🙏සාදු🙏සාදු 🙏සාදු 🙏🌸🌸🌸

  • @rukmanimiss1187
    @rukmanimiss1187 5 місяців тому +12

    🙏🙏🙏🙏🙏🙏🙏 ගරුතර දේශකයන් වහන්සේට ,නාලිකාවේ අධිපති ගයාන් මහතාට ,ධර්ම දේශනා පින්කම සදහා දායකත්වය දැක්වූ සැමට ඉක්මන් භවයක දී උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා !හොද දේශනාවක්! පැහැදිලි යි ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @LeslyRajakaruna
    @LeslyRajakaruna Місяць тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 😮😅🎉

  • @BandaramenikeMenike-e5n
    @BandaramenikeMenike-e5n Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛

  • @ranjanimar7894
    @ranjanimar7894 2 місяці тому +4

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de Місяць тому +2

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 місяці тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු සත්වයින්ට මේ දහම අවබෝධය ලැබේවා 🙏

  • @ÑilminiDrma
    @ÑilminiDrma Місяць тому +1

    සාදූ සාදූ සාදූ ...... සාදූ සාදූ සාදූ ..... සාදූ සාදූ සාදූ ... මාගේ නමස්කාරය වේවා ...මෙම මහා කුසලය මෙම අත් භවයේදිම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා .... ඔබවහන්සේ නිදුක් නීරෝගීව දීර්ඝායු සුවයෙන් සුවපත් වෙත්වා ... සාදූ සාදූ සාදූ .... සාදූ සාදූ සාදූ .... සාදූ සාදූ සාදූ ...

  • @G.MBandara
    @G.MBandara Місяць тому +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @chandrikaabeywardana6644
    @chandrikaabeywardana6644 2 місяці тому +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanganidissanayake1490
    @priyanganidissanayake1490 Місяць тому +1

    🙏🌹🙏🌹🙏🌹

  • @chandrasamaranayaka925
    @chandrasamaranayaka925 2 місяці тому +2

    ඔබ වහන්සේ ගේ දේශනා අහලම අභිධර්මය ඉගෙන ගන්න ලොකු කැමැත්ත ක් ඇති වුනා

  • @GeethaSwarnamali-e3f
    @GeethaSwarnamali-e3f Місяць тому +1

    🌸🌸🌸💐💐💐

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq Місяць тому +1

    ගරු ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා පැහැදිව තේරුම් කිරිමෙන් හොදට අවබෝධ වෙනවා ඔබවහන්සේට මේ ගෞතම සසුනේම චත්‍රාර්‍ය සත්‍ය ධර්මය වේවා!!!

  • @nadisudu5059
    @nadisudu5059 Місяць тому +1

    ගරැතර පින්වත් දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ප්‍රාර්ථනා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් වුූ නිවනින්ම සැනසීම ලැබීමට මේ පින් උපනිශ්‍රය වේවා 🙏 එි්වගේම මෙම නාලිකාවේ අධිපති ගයාන් මහතා ඇතුළු සියලුම දෙනාටත් උතුම් වුූ නිවනින්ම සැනසීම ලැබීමට මේ පින් උපනිශ්‍රය වේවා සාධූ 🙏සාධූ🙏 සාධූ🙏 තෙරැවන් සරණයි

  • @WasanthaWijayarathne-tt2tz
    @WasanthaWijayarathne-tt2tz Місяць тому +1

    තෙරුවන් සරණ දිර්ග කාලයක් ධර්ම දේශනා කිරිමට හැකිවෙිවා .

  • @WijelathaGanegoda
    @WijelathaGanegoda 2 місяці тому +2

    ඔබ වහන්ස ඉතාම සරලව දේශනය කිරිම ඉතාම පැහදිලියි. 🙏🏼🙏🏼🙏🏼

  • @Janith-bx3dp
    @Janith-bx3dp Місяць тому +1

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @SithaKumari-l1s
    @SithaKumari-l1s 2 місяці тому +2

    සාදු සාදු සාදු🌹🌹🌹🪷🪷🪷🪷🌷🌷🌷

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 2 місяці тому +1

    සාදු සාදු🌸 සාදු මාගේ නමස්කාරය වේවා🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DarshiWeerarathna
    @DarshiWeerarathna Місяць тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌹🌷🪷🌹🌷🪷

  • @chandrasamaranayaka925
    @chandrasamaranayaka925 2 місяці тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @KanthiRenuka-ug3li
    @KanthiRenuka-ug3li 16 днів тому

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 2 місяці тому +3

    පරිපූර්ණයි අතිවිශිෂ්ඨයි
    තෙරුවන් සරණයි !!!!

  • @w7454
    @w7454 14 днів тому

    Ona wajanseta mage naskaaraya weewaa!!

  • @MalaniPushpakumara
    @MalaniPushpakumara 2 місяці тому +1

    සාදූ සදූ සාදූ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 Місяць тому +1

    පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන අහිධර්මය නිතරම සවන් දෙනවා.මමත් මෙය පුරුදු පුහුණු වීමට වෙර දරන අයෙක් .ඔබ වහන්සේට ධීර්ඝායු ලැබේවා.🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya Місяць тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PunchiMahathmaya-v3w
    @PunchiMahathmaya-v3w 2 місяці тому +1

    ☸️සාදු☸️සාදු☸️සාදු☸️🙏🙏🙏ූඋතුම් ශ්‍රී සද්ධර්ම ලොවට බෙදා දෙන ඔබ වහන්සේට බොහෝ පින් ☸️මෙම උතුම් ශ්‍රී සද්ධර්මයේ ආනුභාවයන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාමයෙන් සතුටින් ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ☸️saadu☸️saadu☸️saadu☸️🙏🙏🙏the venerable noble thero who spread this noble damma to the world are received more merit With the bless of this the noblest dhamma may all beings be safe healthy and well ☸️May all beings live in peace harmony and jubilant and attain to Nibbana 💐💐💐🪷🪷🪷🌷🌷🌷

  • @TheajaWeerasinghe-kz3xi
    @TheajaWeerasinghe-kz3xi Місяць тому +1

    Teruwan saranai deergau wewa hamuduruwane

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Місяць тому +3

    මේ විදියට හැම හාමුදුරුවෝ කෙනෙක් ම පැහැදිලි කරනවා නම් , මිනිස්සු න්ගේ අවබෝධ ය වැඩි වෙනවා,ප්‍රශ්න අඩු වෙනවා. 👍👍🙏🙏🙏🌹🌹

  • @malanipathiraja7421
    @malanipathiraja7421 Місяць тому +1

    Sadu sadu sadu magae namas karaya waewa piwat samin wahansa

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Theruwan Saranai Sawamin wahanseta

  • @deepthisanjula3318
    @deepthisanjula3318 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Місяць тому +2

    කතාව නිවැරදි යි, තියෙන්නේ පංච උපාදානස්කන්ධය ක්, ගන්නෙ , දුව, පුතා, මම කියලා , 👍👍👍

  • @sujasujee4513
    @sujasujee4513 5 місяців тому +2

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Місяць тому +3

    කලකිරෙයි කියලා අහන්නේ වත් නෑ , සමහරු , 😮

  • @ramaniramani3026
    @ramaniramani3026 Місяць тому +1

    Teruwansaranai..swaminwahansa..Abidarmata..kamati mam..

  • @SrsriyanSr
    @SrsriyanSr 2 місяці тому +1

    සාදු 🎉🎉🎉සාදු 🎉🎉🎉සාදු 🎉🎉🎉🎉

  • @padmasivapalan5342
    @padmasivapalan5342 Місяць тому +1

    Theruwan Saranai🙏 Pinwath 🪷🤲🙏
    Swaminwahanseta🪷🙏 may✨️🎊🌺 Darmadesanawae🙏 Kusalaya Niwan🙌🤲🙏 Paramithawakwewa🪷🤲🙏 Sadu🙏 Sadu Sadu🪷🙏

  • @nadswarnathilaka2484
    @nadswarnathilaka2484 Місяць тому +1

    Pinwath garu suwaminwahansa ma sithata ewesi ousadaya lebuna oba wahanseta me bawayema niwan maga sedewa theruwan sarani maharagama suwarnathilaka

  • @asankaathapattu3494
    @asankaathapattu3494 Місяць тому +1

    Wichiththamathi gambhira manantha naya mandithan
    patthanan sammasanthassa wimalamitha buddhiya
    yassa deha nikkaminsu
    subha chabbanna ransiya
    neela peetha raththa setha manjittacha pabassara
    than loka nathan sugathan
    dammancha jina sewithan
    Sanghan niranghanan settan
    Namami sirasadharan...

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km Місяць тому +2

    Theruwan saranai

  • @Ashoka-l6c
    @Ashoka-l6c 5 місяців тому +1

    🙏🙏🙏සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @n-lyrics8798
    @n-lyrics8798 Місяць тому +2

    අමුනුෂ්‍ය දෝෂයක් මෙ හමිට අභිධර්මය කියන අයට එහෙම තමයි😢

  • @padmakumari9923
    @padmakumari9923 Місяць тому +1

    සාදු සාදු සාදු !!!

  • @asankaathapattu3494
    @asankaathapattu3494 Місяць тому +1

    Hethupratyange udayaweya swabawayen yamek ho yamak penawennama be.

  • @MalaniKhaddama
    @MalaniKhaddama 2 місяці тому +1

    Theruwan sarani pinwath ape swaminwahanseta niduknirogi dergayu labewa🙏🪷🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 5 місяців тому +2

    සාදු සාදු සාදු

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Місяць тому +2

    මම අතැරලා ඉන්නෙ කියලා කිව්වා ට , දෙයක් නැති වෙන්න ඕන , ඒක ඇත්ත දකින්න , කතාව හරි .ලමයෙක් මහන වෙනවා කිව්වාම මුලු පවුල ම කලබල වෙනවා😂😂

  • @Wanamali-dr6be
    @Wanamali-dr6be 7 днів тому

    Pattanedarmedesana pothak mata labaganna udau wenne karumakarala

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 5 місяців тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wattagefanando3911
    @wattagefanando3911 Місяць тому +1

    සාදු.සාදු.සාදු

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 2 місяці тому +1

    දෙමාපියනි ශාසනයට පූජා කරන්න දරුවකු හදන්න....

  • @nimalshantha340
    @nimalshantha340 5 місяців тому +1

    sadu.sadu.sadu.🌸🌸🌸🙏🙏🙏

  • @surekasureka3344
    @surekasureka3344 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu sadu

  • @gaurigamage2850
    @gaurigamage2850 2 місяці тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @BanukaSadaruwan-ti8vn
    @BanukaSadaruwan-ti8vn Місяць тому +1

    Kisagothami. Patachara. Sunitha. Sopaka. Pattanaya weduwada.?

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 Місяць тому +3

    භාග්‍යයවතුන් වහන්සේගේ විශ්මිත අවබෝධයට මාගේ නමස්කාරය වේවා !!!
    ඒ උතුම් ධර්මය දරාගෙන බොහෝ දෙනෙකුගේ ප්‍රඥාාව අවධි කරන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏

  • @ChaNdra-l6b6z
    @ChaNdra-l6b6z 5 місяців тому +1

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @RanyRadnicka
    @RanyRadnicka 5 місяців тому +2

    sadu sadu sadu