Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කාලෙ release වුන සින්දු අහද්දී වෙනමම ලෝකෙකට යනව වගෙ දැනෙනව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .මේ වගේ දේවල් market නොකර කබ්බො ෆෝම් කරන එක ගැන නං හරි වේදනයි
Ekagayi aiye ❤️..ape kale sindu ahnnthuw ogollnge kale thibba parana sindu ahnne adatath
Wow beautiful I.. love you
Thanks Kevin w o w
Thanks sh aaaaafm
Thanks Kevin super..song sh aaaaafm thanks
ශිහාන්ගෙ මං ආසම සිංදුව 🥰❤️🔥 හිතාගන්න බැරි තරම් ලස්සනයි ❤️💯 2023 ආයෙත් අහන අය කෝ 😍❤️
😍
music wala legend la
🤚
✌️
Same 👍
මේ සින්දුව පටන් ගන්න විදිහ ඉස්සෙල්ලම අහපු දවසේ බොක්කටම වැදුනා. ඒ හැගීම දැන් අහනකොටත් ඒ විදිහමයි ❤️❤️
2024 දිත් මේ සිංදුව අහන අය කෝ එන්න බලන්න...එදත් අදත් හදවතටම දැනුන සිංදුවක්....❤❤❤❤❤
❤️❤️❤️✌️
Aththa❤❤
ශෙහාන් මිහරංගගෙ සිංදු වලට ආසයි. ඒ අතරිනුත් මේකට මාර ආසයි . මේක මුලින්ම අහන්න ගත්තෙ බස් එකෙ යද්දි handfree දෙක ගහගෙන මට අමතක උනා බස් එකෙ ඉන්නෙ කියලා.ඒ තරම්ම ලස්සනයි මේක 🥰❤️🩹
🤣
මගේ ආසම ගායකයා.හරිම නිහතමානී කෙනෙක්.2023 අහනවා ඉතින්.සුපිරි.❤❤
පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ...... පෙරදා මැවූ සිනා .......පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ...... පෙරදා මැවූ සිනා ...මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ මල් නොපිපෙනා වසන්තේඋනුසුම් හැගුම් සිරවීඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවේවි නම් මේ ජීවිතේ නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...... පෙරදා.......මේ නීල තරු ගොල්ලේ සද පාලුවෙන් සරන්නේ රෑ කලුවරේ ගිලෙන්නේසිහිනේ දසුන් බොද වීඔබගේ රුවින් ස්වරයෙන් මීදී ගොලුවේවි නම් මේ ආදරේ නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ ...පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ...... පෙරදා මැවූ සිනා venu ❤✍️
සිංදුවට උපරිම වටිනාකමක් අදටත් ලැබෙනවා හොද නිර්මාණය බලන ප්‍රේක්ෂකයන්ගෙන් 🎶🔥 හැමදාමත් ආදරේයි මේ වගේ හොද නිර්මාණය වලට ❤️✌
මට නම් මේ වගෙ experience නැහ් . ඒත comment කියවනකොට නම් පට්ට දුකයි 🥺හැමෝටම හිතේ ඉන්න කෙනාව හම්බෙන්න ඕනෙ
Atta ❤
❤❤❤❤❤😢
❤❤❤❤❤❤❤
2024 අහන්නේ කවුද
🙋🙋🙋
😊😊
@@MalshaniDedigamage ❤️
@@janudimallawaarachchi-dl6wm ❤️
මේ මම 😭
2024 අහන සෙට් එක කෝ 🙂❤️
👍
Here
Hi😊
❤😊
❤
මා හැර 2023 අයෙත් මෙ සින්දුව අහන සිටීද ❤
ඔවු ඔවු සිටී 😊 මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේනෑ නේද ඒ තරම්ම ලස්සනයි 💖
♥️
ඔව් ඔව් ඉන්නවා..😙😊
Mmm 🙂🫶
Inno❤️❤️❤️👍
කවදාවත් පරණ වෙන්නැති සින්දුවක් 😊මුලින්ම අහද්දි හිතට දැනුනු හැගීම තාම දැනෙන්නෙ මට විතරද 🥺❤️
Mtath ❤❤❤😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු❤❤❤❤
2000න් පස්සෙ උනත් comment section එකට ආවම දැනුන හැගීම 😢❤
ඔබ ළඟින් උන්නු කාලේ ..🥺සුන්දරයි ජීවිතේ.. 😊
ඒ මිවුසික් ඒ කටහඩ.මනෝලෝකෙකට අරෙගෙන යනවා 😍😘 මං අහන්නෙත් ට්‍රේන් එකේ ඉදගෙන් ගෙදර යන ගමන්.🌹🤗
ඒ මගේ පලවෙනි ආදරේ. එයාගෙන් යාලුවෙන්න අහන කාලේ එයාට ඇහෙන්න මං මේ සිංදුව කීව ඉස්කෝලේ. පස්සෙ එයා මට ආදරෙ කරන්න පටන් ගත්තම එයා ඇහුව මට ඇහෙන්න නේද ඒ දවස්වල මේ සිංදුව හැමවෙලේම කිවේ කියල. අපි ගොඩක් ආදරෙකරා. එයා මේ මාසෙ බැන්දා. මං තාමත් තනියම 😔😔😔
🥺
🙂💔
😢
😪😪
🤗🤗🤗🤗🙄
2024ත් අහනව🔥😌
මගෙ gf අන්තිමෙටම මන් එක්ක එකට හිටියෙ 2018 ඉතින් අද මන් ලග නැ එයා මෙක් එයාගෙ කැමතිම සින්දුව ඔයා ඉන්නවනම්.මැනික මෙක ඔයාගෙ ආසම සින්දුව මතකද මන් දන්නව ඔහාමෙක අහනව කියල බුදු සරනයි ඔයාට 🙂
😢😊
😢😢😢😢
Ewww... සල්ලවුකවුත්ති
@@avishkaudara1503😂
2024ත් අහන උන් කෝ 💗
🙋🙋🙋🙋🙋
😌❤️✨
Innwo🥺☺️
හරියටම අපි ඔලෙවල් ලියන කාලෙ ආපු සිංදුවක් අද ඊයේ වගේ ❤
මම 4 වසරෙදි අහපු එකක්
Math 11 wasare iddi me sinduwa awe❤❤
අලුත් සින්දුත් අහනවා.හැබයි මේකට තමා ආසම 🥰❤
😍😍
@@waththageprabhath2335 😍🥰🥰
මමත්
@@සිත්තරාවී-ප9ඨ 💥❤️
Favourite ලිස්ට් එකේ උඩම ❤️
ජීවිතේ ලොකුම බලා පොරොත්තුව ශිහාන් සර්ව දෑසි බලා ගන්න
❤️
කොච්චර ඇහුවත් 1st අහනවා වගේ තාමත් ඒ feeling 1. කියන්න පුළුවන් උපරිම විදිහටම බොක්කට දැනෙන්නම කියලා තියෙනවා. 🥺🩷. මේක එහෙම ලේසියෙන් sing කරන්න පුළුවන් song එකකුත් නෙවෙයි, මේක කවුරු කිව්වත් ශිහාන් වගේ රහට කියන්න බැරි වෙයි. මොකද ශිහාන්ගේ තියෙන්නෙ අමුතුම අලංකාර. හිතාගන්න බැරි තැන් අමුතුම රහට කියනවා🥺. ඒ voice 1 ම තමා ඒ රහා එන්නේ. ඒක පිනක්. 🩷. අදටත් ඒකයි මෙච්චරටම ආදරේ කට්ටිය. මගේනම් එදත්, අදත්, හෙටටත් අංක 1 ශිහාන් 🫰ඒ ඔක්කෝටමත් වැඩිය වල් පල් නැතුව කෙලින් කතා කරන හොද වැදගත් නිහතමානී මනුස්සයෙක්. Respect ✊
ජිවිතෙ සබඳතා ඇතිවෙනවා නැතිවෙනවා එත් තොරාගැනිම හරියට කර්න්න විදවන්නෙ නැතිව ජිවිතෙ විදින්න බලන්න😞
මගෙ ආසම සිංදුව ....කොච්චර සින්දු ඇහුවත් මේක තමයි කවදත් හදවතේ අංක එක ❤️🥀 හුස්මට පවා දැනෙන සිංදුවක් හදවතේ සියුම් තැන්වලට පවා ආමන්ත්‍රණය කරන්න පුලුවන් වචන සහ හැගීම්බර කටහඩක්...සුවද දැනුනා ජීවිතේ චිත්‍රපටයේ නිලාර් එන් කාසිම් පද රචනය කරපු මහේශ් දෙනිපිටිය සංගීවත් කරපු ශිහාන් මිහිරංග ගායනා කරන මේ සිංදුව අපි හැමෝගෙම ජීවිත වල නොමැකෙන මතකයක් ගෙනාව ආදරවන්තිය හෝ ආදරවන්තයාව මතකයට ගේනවා...ඒ කෙනා ගාව හිටපු කාලේ ආයෙ සිහිගන්වනවා ජීවිතේ ට කොච්චර අය ඇවිත් ගියත් ජීවිතේ සතුටින් පුරවපු ඒ කෙනාගෙ හිස්තැන පුරවන්න කාටවත් ම බෑ .....ඒකයි ඒ සිංදුවෙම තියෙන්නෙ ඔබගෙ රුවින් ස්වරයෙන් මිදී ගොලු වේවි නම් මේ ආදරේ නොපිපෙන්න හිරු ආයෙ කිසිදා මෙසේ කියලා .......❤️
කොච්චර සින්දු තිබ්බත් මේ සින්දුව තමයි ආසම සින්දු වලින් පලවෙනි එක.... කොච්චර අලුත් සින්දු ආවත් එක වෙනස් වෙන්නෙ නෑ...❤️
Aththa🤗
2023 ahanna inna set eka like plz🙂🙏
Itin ai api ubt like krnne 😂💥
Thama 2022😅
ඔන්න අාවෝ්්්්
@@Vidu2000 👍👍🙌
Ahana gaman
Super star සිරසේ පටන් ගත්ත මුල් කාලේ , ඒ අපි campus ගිය අලුත. ඒ කාලේ හදිසියේ වගේ ඔය program එක දැක්කම ශිහාන්ව පේන්න බෑ. ඒත් දැන් නම් පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් කියලා පේනවා. ශිහාන්ගේ ලස්සනම සින්දුව. තරුණ කාලේ ගෙවිලා ගියත් තාමත් ආසයි මේක ඇහෙද්දි දැනෙන හිතේ දුකට.
මේ සිංදුවෙන් අපේ ජීවිතේ ගොඩක් තැන් ආයෙ ආයෙ මතක් කරනව වගේ දැනෙන්නෙ මට විතර ද ❤️😩
ඔව් අතීතයට අපෙ ලමා කාලය මතක් වෙනවා
මගෙ ආදර කතාව සම්පූර්නයෙන්ම මේ තියෙන්නේ..හ්ම්ම්ම්ම්ම්😢
ඒ ෆීලීන්එක😊එ කට හඩ එක්ක එද්දි මාරම ලස්සනයි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නැති අහන අහන හැම වතාවෙම පරන මතක ඇවිස්සෙන ඇස් දෙකට කදුලු උනන මහ පුදුමාකාර සිංදුවක් 🥰🥰🥰🥰🥰🥰😢😢😢😢❤️❤️❤️❤️❤️
ඒ සින්දු අදටත් ඇහිද්දි හිතට දැනෙන විදිය දැනෙන්නෙ 90 ගනන් වල පොරවල්වලටම තමා ඉතිම්
මම 2000හෙ මටත් එහෙම තමා
Mn 2006.. Mtth danenw 🥺
හා...හා....හ, හා....හ....හ, හා....හා....හ්ම්.....හ්ම්....හ්ම්,හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...පෙරදා මැවූ සිනා...සැඟවී කොහේ ගියාදෝඔබ ළඟින් උන්නු කාලේසුන්දරයි ජීවිතේපෙරදා මැවූ සිනා...පෙරදා මැවූ සිනා...සැඟවී කොහේ ගියාදෝඔබ ළඟින් උන්නු කාලේසුන්දරයි ජීවිතේපෙරදා මැවූ සිනා...musicමේ සීත පවනැල්ලේසිත සීතලෙන් ගැහෙන්නේමල් නොපිපෙනා වසන්තේඋණුසුම් හැඟුම් සිර වීඔබගේ සෙනේ මවෙතින් මීදීළතවේවි නම් මේ ජීවිතේනොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේපෙරදා මැවූ සිනා...සැඟවී කොහේ ගියාදෝඔබ ළඟින් උන්නු කාලේසුන්දරයි ජීවිතේපෙරදා මැවූ සිනා...musicමේ නීල තරු ගොල්ලේසඳ පාළුවෙන් සරන්නේරෑ කළුවරේ ගිලෙන්නේසිහිනේ දසුන් බොඳවීඔබගේ රුවින් ස්වරයෙන් මිදීගොළුවේවි නම් මේ ආදරේනොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේපෙරදා මැවූ සිනා...සැඟවී කොහේ ගියාදෝඔබ ළඟින් උන්නු කාලේසුන්දරයි ජීවිතේපෙරදා මැවූ සිනා...නා....නා....න,නා....නා...න, නා....නා....හ්ම්.....හ්ම්....හ්ම්,හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...නා....නා....න,නා....නා...න, නා....නා....හ්ම්.....හ්ම්....හ්ම්,හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...End....
ඔබ ලගින් උන්නු කාලේ..සුන්දරයි ජීවිතේ..❣️
කෝ බලන්න තාමත් අහන අය.👍මේක අහද්දී වෙනම ලෝකෙකට යනවා❤ .film එකේ video එකත් එක්ක අහද්දී මාරම feeling එකක්.✨️✨️✨️✨️✨️✨️✨
මොකද්ද film එක
8,9 පන්ති වල ඉද්දි communication වලට ගිහින් සල්ලි දීලා DVD වලට ගහන් ඇවිත් ඇහුවේ... අද අහද්දි එදා තිබ්බ ආදරේ විතරක්ම නෙවෙයි මතක් වෙන්නේ .. 🙂
මගේ මැණික අද ඔයා මං ගාව නෑ රත්තරනේ ... ඒත් ඔයා දිපු ආදරෙ සෙනෙහස එක්ක ඔයා නැති වුන දවසේ ඉදන් මැරි මැරි ජිවත් වෙනවා මැණික .... ඔයා ඉන්න තැනක පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ මැණික .... ඔයාට හරි ආදරෙයි සූටී බබෝ තවම ආයේ කවදාවත් කිසිම කෙනෙක් ට ආදරෙ කරන්නේ නෑ මැණික ... අන්තිම ආදරෙයි ඔයා .. බුදුසරණයි මැණික 🙏❤️🌎💔💔💔💔💔
🥺🥺
😢❤
😣
මටනම් මේ වගේ අත්දැකීම් නෑ. ඒත් මේකෙ සමහර comment කියවනකොට පට්ට දුකයි💔😔
😢 එ වෙදනාව දරාගන්න අමාරුයි
Atta 😊
💯
@@nethmitathsarani6368 ඔව් බන් ඒක ඇත්ත😢
හදවතටම දැනෙන සින්දුවක්, super 👍
මේ නීල තරු ගොල්ලේ... සද පාලුවෙන් සරන්නේ.. 🎧🥰
ඔබ ලගින් උන්නු කාලෙ සුන්දරයි ජීවිතේ...❤️😔
2025 ත් අහන අය කෝ 😊❤
පොඩි කාලේ ඉදන් ආස සින්දුවක් ඒ පටන් ගද්දි එන හැගීම කියන්න වචන නෑ😍🙂🥺 ඉස්සර තේරුමක් නැතුව ඇහුවට දැන් තමා ෆීල් වෙන්නේ 🕊️🥀
Shihanta film song tikak dunna nam hodai karnn. Harima සියුමැලි voice ekak thiyenne.
ඉස්සර වගේම තමාත් අසම සින්දුවක් අනිත් අයත් අම නෙද🥺😍
මල් සිංදු වගේද මේවා 🥺❤
ජීවිතේ හරි සුන්දරයි...🤗 තමන්ට වටිනාකමක් දිල ඉන්න...'සතුට 'කියන දේ හරි ලස්සනට ඔයා ලග රැදෙයි🌻
පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ😞ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ
😞
😭
heart touching singing2022 අහන සෙට් එක කෝ බලන්න දවස කියන් යමු❤️
10/25
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සනම ලස්සන සිංදුවක් 🤟🤟🤟🤟🤟🤟❤️❤️❤️❤️
ඉස්සර කාලෙ මතක් වෙනවා 💓
ආයෙ කතා කරන්න දෙයක් නෑ.කියන්න වචන නෑ..හදවතේ ගායකයා ❤
මෙක අහපු වාර ගණන මතක නෑ 🥹💖
ලස්සන හඩක් ලස්සන සින්දුවක්. 🥰 ආදරේයි.🥰
This song has heart touching lyrics 😃😍
Aluth sindu kochchr awath mekt ghnn ba katawth and asam voice ekak 🧡
These song are the golden age of sri lankan songs
දවසට 10 පාරක් විතර ඇවිත් ඇවිත් අහනව එයාව මතක් වෙන්නෙ මෙ සිංදුවට විතරයි 🥺💗
පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ.. 🥺🤍! ඔබ ලගින් උන්නු කාලේ සුන්දයි ජිවිතේ!! 🥺🤍🌍
Favorite 🥰 නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු .❤❤❤ අපිව වෙනමම ලෝකෙකට අරනවා🤘🤘🤘🤘
00s kids who love these hits : " YEAH WE EXIST !" ❤✨
Kochchara ahuwath shihaan ayyage me sinduwata maarama asai ❤️❤️❤️
මේ සින්දුව භාවනාවක් වගේ මගේ ජීවිතේට
2022 meka ahn set ak me konat 🙂❤️
මං
2024 අහන අය කෝ බලන්න❤😊
පෙරදා මැවූ සිනා.....සැඟවී කොහේ ගියාදෝ.....ඔබ ළඟින් උන්නු කාලේ......සුන්දරයි ජීවිතේ.....♥️🫂🥺
හිතට දැනෙන සිංදුවක් 😍😍
දැන් තියෙනවා සිංදු ද කියලා හිතෙනවා මෙවාත් එක්ක බලද්දී
ඔබගේ සේනේ මා වෙතින් මිදි ලත වේවි නම් මේ ජීව්තේ නොපිපෙන්න හිරු ආයේ කිසිදා මේසේ ......🌻🙂
ඔබ ළඟින් උන්නු කාලේ..සුන්දරයි ජීවිතේ 🥺❤️
මාරම මනෝපාරකට යනව කියන්නෙ ...... සුපිරී .... ❤️❤️❤️❤️
ජිවීතේ හුගක් දුකින් ඉද්දී අහන song එකක් 😢
තාමත් ආසාවෙන් අහනවා ගෝඩාක් ආස ගොඩාක් මතක මතක් කරනවන අදටත් මම ආසම සිංදුව ❤
Peradeniye nuwara eliye feeling ekak enne mewa aheddi 💕💕💕💕
2024 ❤ first listener 😊
"නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...!" 🥺💔 (D)
අපිට මේ වගේ සින්දු තව ඕනි
2005 kawd inne 💚 .mewa ahana.💚
it's me 🥺❤️
ඉන්නො 👀👍
🙄💜️
Inno
පෙරදා මැවූ සිනා සැඟවී කොහේ ගියාදෝ.. ඔබ ලඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ..💕
මාරම ලස්සනය් අනෙ
මොන සින්දු ඇහුවත් මේ ෆීල් එක ගන්න නම් බෑ
Ow ❤
ගොඩාක් දේවල් මතක් කරන සින්දුවක්.කියන්න වචන නෑ.
පෙරදා මැවූ සීනා 🥺🍃💛
සද්දෙට දා ගෙන රහසෙම හොදටම ඇඩුව සින්දුවක් 😔
ආසම සින්දුවක් වෙනම ලොකෙකට යනවා 🥰
Beautiful voice and my crazy singer❤
කවදාවත්ම අමතක නොවන සිංදු ❤❤❤❤😢😢
2023 ත් අහනවා ,මන් පට්ටම ආස සින්දුවක් ❤
Adatath asama song aka shihange 😍😍😍 kochchara ahuvath apa venne
එයා ආසම සිංදුව ❤
Niyamai bn 😊thaamath me song ekata maarama adarei man nitharama ahanawa....❤❤❤❤❤😊😊😊😊😊💖💖💖💓
2024 අහන අපි ❤😊
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ❤
හරිම ලස්සනයි 👌👌👌👌
කලයත් එක්ක විරහව කියන්නේ සුන්දර මතකයක්..හිමි වෙන අදරයට වඩා..විරහව සදාකලික මතකයක්..💔💔
Some scars cannot be healed ever......💔
ආසම සින්දුවක්❤
මේ කාලෙ release වුන සින්දු අහද්දී වෙනමම ලෝකෙකට යනව වගෙ දැනෙනව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .මේ වගේ දේවල් market නොකර කබ්බො ෆෝම් කරන එක ගැන නං හරි වේදනයි
Ekagayi aiye ❤️..ape kale sindu ahnnthuw ogollnge kale thibba parana sindu ahnne adatath
Wow beautiful I.. love you
Thanks Kevin w o w
Thanks sh aaaaafm
Thanks Kevin super..song sh aaaaafm thanks
ශිහාන්ගෙ මං ආසම සිංදුව 🥰❤️🔥 හිතාගන්න බැරි තරම් ලස්සනයි ❤️💯 2023 ආයෙත් අහන අය කෝ 😍❤️
😍
music wala legend la
🤚
✌️
Same 👍
මේ සින්දුව පටන් ගන්න විදිහ ඉස්සෙල්ලම අහපු දවසේ බොක්කටම වැදුනා. ඒ හැගීම දැන් අහනකොටත් ඒ විදිහමයි ❤️❤️
2024 දිත් මේ සිංදුව අහන අය කෝ එන්න බලන්න...එදත් අදත් හදවතටම දැනුන සිංදුවක්....❤❤❤❤❤
❤️❤️❤️✌️
Aththa❤❤
ශෙහාන් මිහරංගගෙ සිංදු වලට ආසයි. ඒ අතරිනුත් මේකට මාර ආසයි . මේක මුලින්ම අහන්න ගත්තෙ බස් එකෙ යද්දි handfree දෙක ගහගෙන මට අමතක උනා බස් එකෙ ඉන්නෙ කියලා.ඒ තරම්ම ලස්සනයි මේක 🥰❤️🩹
🤣
මගේ ආසම ගායකයා.හරිම නිහතමානී කෙනෙක්.2023 අහනවා ඉතින්.සුපිරි.❤❤
පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ...... පෙරදා මැවූ සිනා .......
පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ...... පෙරදා මැවූ සිනා ...
මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උනුසුම් හැගුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ......
පෙරදා.......
මේ නීල තරු ගොල්ලේ
සද පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොද වී
ඔබගේ රුවින් ස්වරයෙන් මීදී
ගොලුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ ...
පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ...... පෙරදා මැවූ සිනා
venu ❤✍️
සිංදුවට උපරිම වටිනාකමක් අදටත් ලැබෙනවා හොද නිර්මාණය බලන ප්‍රේක්ෂකයන්ගෙන් 🎶🔥 හැමදාමත් ආදරේයි මේ වගේ හොද නිර්මාණය වලට ❤️✌
මට නම් මේ වගෙ experience නැහ් . ඒත comment කියවනකොට නම් පට්ට දුකයි 🥺
හැමෝටම හිතේ ඉන්න කෙනාව හම්බෙන්න ඕනෙ
Atta ❤
❤❤❤❤❤😢
❤❤❤❤❤❤❤
2024 අහන්නේ කවුද
🙋🙋🙋
😊😊
@@MalshaniDedigamage ❤️
@@janudimallawaarachchi-dl6wm ❤️
මේ මම 😭
2024 අහන සෙට් එක කෝ 🙂❤️
👍
Here
Hi😊
❤😊
❤
මා හැර 2023 අයෙත් මෙ සින්දුව අහන සිටීද ❤
ඔවු ඔවු සිටී 😊 මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේනෑ නේද ඒ තරම්ම ලස්සනයි 💖
♥️
ඔව් ඔව් ඉන්නවා..😙😊
Mmm 🙂🫶
Inno❤️❤️❤️👍
කවදාවත් පරණ වෙන්නැති සින්දුවක් 😊
මුලින්ම අහද්දි හිතට දැනුනු හැගීම තාම දැනෙන්නෙ මට විතරද 🥺❤️
Mtath ❤❤❤😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු❤❤❤❤
2000න් පස්සෙ උනත් comment section එකට ආවම දැනුන හැගීම 😢❤
ඔබ ළඟින් උන්නු කාලේ ..🥺
සුන්දරයි ජීවිතේ.. 😊
ඒ මිවුසික් ඒ කටහඩ.මනෝලෝකෙකට අරෙගෙන යනවා 😍😘 මං අහන්නෙත් ට්‍රේන් එකේ ඉදගෙන් ගෙදර යන ගමන්.🌹🤗
ඒ මගේ පලවෙනි ආදරේ. එයාගෙන් යාලුවෙන්න අහන කාලේ එයාට ඇහෙන්න මං මේ සිංදුව කීව ඉස්කෝලේ. පස්සෙ එයා මට ආදරෙ කරන්න පටන් ගත්තම එයා ඇහුව මට ඇහෙන්න නේද ඒ දවස්
වල මේ සිංදුව හැමවෙලේම කිවේ කියල. අපි ගොඩක් ආදරෙ
කරා. එයා මේ මාසෙ බැන්දා. මං තාමත් තනියම 😔😔😔
🥺
🙂💔
😢
😪😪
🤗🤗🤗🤗🙄
2024ත් අහනව🔥😌
මගෙ gf අන්තිමෙටම මන් එක්ක එකට හිටියෙ 2018 ඉතින් අද මන් ලග නැ එයා මෙක් එයාගෙ කැමතිම සින්දුව ඔයා ඉන්නවනම්.මැනික මෙක ඔයාගෙ ආසම සින්දුව මතකද මන් දන්නව ඔහාමෙක අහනව කියල බුදු සරනයි ඔයාට 🙂
😢😊
😢😢😢😢
😢
Ewww... සල්ලවුකවුත්ති
@@avishkaudara1503😂
2024ත් අහන උන් කෝ 💗
🙋🙋🙋🙋🙋
❤
😌❤️✨
Innwo🥺☺️
හරියටම අපි ඔලෙවල් ලියන කාලෙ ආපු සිංදුවක් අද ඊයේ වගේ ❤
❤
මම 4 වසරෙදි අහපු එකක්
Math 11 wasare iddi me sinduwa awe❤❤
අලුත් සින්දුත් අහනවා.හැබයි මේකට තමා ආසම 🥰❤
😍😍
@@waththageprabhath2335 😍🥰🥰
මමත්
@@සිත්තරාවී-ප9ඨ 💥❤️
Favourite ලිස්ට් එකේ උඩම ❤️
ජීවිතේ ලොකුම බලා පොරොත්තුව ශිහාන් සර්ව දෑසි බලා ගන්න
❤️
කොච්චර ඇහුවත් 1st අහනවා වගේ තාමත් ඒ feeling 1. කියන්න පුළුවන් උපරිම විදිහටම බොක්කට දැනෙන්නම කියලා තියෙනවා. 🥺🩷. මේක එහෙම ලේසියෙන් sing කරන්න පුළුවන් song එකකුත් නෙවෙයි, මේක කවුරු කිව්වත් ශිහාන් වගේ රහට කියන්න බැරි වෙයි. මොකද ශිහාන්ගේ තියෙන්නෙ අමුතුම අලංකාර. හිතාගන්න බැරි තැන් අමුතුම රහට කියනවා🥺. ඒ voice 1 ම තමා ඒ රහා එන්නේ. ඒක පිනක්. 🩷. අදටත් ඒකයි මෙච්චරටම ආදරේ කට්ටිය. මගේනම් එදත්, අදත්, හෙටටත් අංක 1 ශිහාන් 🫰ඒ ඔක්කෝටමත් වැඩිය වල් පල් නැතුව කෙලින් කතා කරන හොද වැදගත් නිහතමානී මනුස්සයෙක්. Respect ✊
ජිවිතෙ සබඳතා ඇතිවෙනවා නැතිවෙනවා එත් තොරාගැනිම හරියට කර්න්න විදවන්නෙ නැතිව ජිවිතෙ විදින්න බලන්න😞
මගෙ ආසම සිංදුව ....කොච්චර සින්දු ඇහුවත් මේක තමයි කවදත් හදවතේ අංක එක ❤️🥀 හුස්මට පවා දැනෙන සිංදුවක් හදවතේ සියුම් තැන්වලට පවා ආමන්ත්‍රණය කරන්න පුලුවන් වචන සහ හැගීම්බර කටහඩක්...
සුවද දැනුනා ජීවිතේ චිත්‍රපටයේ නිලාර් එන් කාසිම් පද රචනය කරපු මහේශ් දෙනිපිටිය සංගීවත් කරපු ශිහාන් මිහිරංග ගායනා කරන මේ සිංදුව අපි හැමෝගෙම ජීවිත වල නොමැකෙන මතකයක් ගෙනාව ආදරවන්තිය හෝ ආදරවන්තයාව මතකයට ගේනවා...ඒ කෙනා ගාව හිටපු කාලේ ආයෙ සිහිගන්වනවා ජීවිතේ ට කොච්චර අය ඇවිත් ගියත් ජීවිතේ සතුටින් පුරවපු ඒ කෙනාගෙ හිස්තැන පුරවන්න කාටවත් ම බෑ .....ඒකයි ඒ සිංදුවෙම තියෙන්නෙ ඔබගෙ රුවින් ස්වරයෙන් මිදී ගොලු වේවි නම් මේ ආදරේ නොපිපෙන්න හිරු ආයෙ කිසිදා මෙසේ කියලා .......❤️
කොච්චර සින්දු තිබ්බත් මේ සින්දුව තමයි ආසම සින්දු වලින් පලවෙනි එක.... කොච්චර අලුත් සින්දු ආවත් එක වෙනස් වෙන්නෙ නෑ...❤️
Aththa🤗
2023 ahanna inna set eka like plz🙂🙏
Itin ai api ubt like krnne 😂💥
Thama 2022😅
ඔන්න අාවෝ්්්්
@@Vidu2000 👍👍🙌
Ahana gaman
Super star සිරසේ පටන් ගත්ත මුල් කාලේ , ඒ අපි campus ගිය අලුත. ඒ කාලේ හදිසියේ වගේ ඔය program එක දැක්කම ශිහාන්ව පේන්න බෑ. ඒත් දැන් නම් පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් කියලා පේනවා. ශිහාන්ගේ ලස්සනම සින්දුව. තරුණ කාලේ ගෙවිලා ගියත් තාමත් ආසයි මේක ඇහෙද්දි දැනෙන හිතේ දුකට.
මේ සිංදුවෙන් අපේ ජීවිතේ ගොඩක් තැන් ආයෙ ආයෙ මතක් කරනව වගේ දැනෙන්නෙ මට විතර ද ❤️😩
ඔව් අතීතයට අපෙ ලමා කාලය මතක් වෙනවා
මගෙ ආදර කතාව සම්පූර්නයෙන්ම මේ තියෙන්නේ..හ්ම්ම්ම්ම්ම්😢
ඒ ෆීලීන්එක😊එ කට හඩ එක්ක එද්දි මාරම ලස්සනයි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නැති අහන අහන හැම වතාවෙම පරන මතක ඇවිස්සෙන ඇස් දෙකට කදුලු උනන මහ පුදුමාකාර සිංදුවක් 🥰🥰🥰🥰🥰🥰😢😢😢😢❤️❤️❤️❤️❤️
ඒ සින්දු අදටත් ඇහිද්දි හිතට දැනෙන විදිය දැනෙන්නෙ 90 ගනන් වල පොරවල්වලටම තමා ඉතිම්
මම 2000හෙ මටත් එහෙම තමා
Mn 2006.. Mtth danenw 🥺
හා...හා....හ, හා....හ....හ, හා....හා....
හ්ම්.....හ්ම්....හ්ම්,
හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...
පෙරදා මැවූ සිනා...
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා...
පෙරදා මැවූ සිනා...
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා...
music
මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ළතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
පෙරදා මැවූ සිනා...
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා...
music
මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
පෙරදා මැවූ සිනා...
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා...
නා....නා....න,නා....නා...න, නා....නා....
හ්ම්.....හ්ම්....හ්ම්,
හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...
නා....නා....න,නා....නා...න, නා....නා....
හ්ම්.....හ්ම්....හ්ම්,
හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...
End....
ඔබ ලගින් උන්නු කාලේ..
සුන්දරයි ජීවිතේ..❣️
කෝ බලන්න තාමත් අහන අය.👍
මේක අහද්දී වෙනම ලෝකෙකට යනවා❤ .film එකේ video එකත් එක්ක අහද්දී මාරම feeling එකක්.✨️✨️✨️✨️✨️✨️✨
මොකද්ද film එක
8,9 පන්ති වල ඉද්දි communication වලට ගිහින් සල්ලි දීලා DVD වලට ගහන් ඇවිත් ඇහුවේ... අද අහද්දි එදා තිබ්බ ආදරේ විතරක්ම නෙවෙයි මතක් වෙන්නේ .. 🙂
මගේ මැණික අද ඔයා මං ගාව නෑ රත්තරනේ ... ඒත් ඔයා දිපු ආදරෙ සෙනෙහස එක්ක ඔයා නැති වුන දවසේ ඉදන් මැරි මැරි ජිවත් වෙනවා මැණික .... ඔයා ඉන්න තැනක පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ මැණික .... ඔයාට හරි ආදරෙයි සූටී බබෝ තවම ආයේ කවදාවත් කිසිම කෙනෙක් ට ආදරෙ කරන්නේ නෑ මැණික ... අන්තිම ආදරෙයි ඔයා .. බුදුසරණයි මැණික 🙏❤️🌎💔💔💔💔💔
❤
🥺🥺
😢❤
😣
මටනම් මේ වගේ අත්දැකීම් නෑ. ඒත් මේකෙ සමහර comment කියවනකොට පට්ට දුකයි💔😔
😢 එ වෙදනාව දරාගන්න අමාරුයි
Atta 😊
💯
@@nethmitathsarani6368 ඔව් බන් ඒක ඇත්ත😢
හදවතටම දැනෙන සින්දුවක්, super 👍
මේ නීල තරු ගොල්ලේ...
සද පාලුවෙන් සරන්නේ.. 🎧🥰
ඔබ ලගින් උන්නු කාලෙ සුන්දරයි ජීවිතේ...❤️😔
2025 ත් අහන අය කෝ 😊❤
පොඩි කාලේ ඉදන් ආස සින්දුවක් ඒ පටන් ගද්දි එන හැගීම කියන්න වචන නෑ😍🙂🥺 ඉස්සර තේරුමක් නැතුව ඇහුවට දැන් තමා ෆීල් වෙන්නේ 🕊️🥀
Shihanta film song tikak dunna nam hodai karnn. Harima සියුමැලි voice ekak thiyenne.
ඉස්සර වගේම තමාත් අසම සින්දුවක් අනිත් අයත් අම නෙද🥺😍
මල් සිංදු වගේද මේවා 🥺❤
ජීවිතේ හරි සුන්දරයි...🤗 තමන්ට වටිනාකමක් දිල ඉන්න...'සතුට 'කියන දේ හරි ලස්සනට ඔයා ලග රැදෙයි🌻
පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ😞ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ
😞
😭
heart touching singing2022 අහන සෙට් එක කෝ බලන්න දවස කියන් යමු❤️
10/25
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සනම ලස්සන සිංදුවක් 🤟🤟🤟🤟🤟🤟❤️❤️❤️❤️
ඉස්සර කාලෙ මතක් වෙනවා 💓
ආයෙ කතා කරන්න දෙයක් නෑ.කියන්න වචන නෑ..හදවතේ ගායකයා ❤
මෙක අහපු වාර ගණන මතක නෑ 🥹💖
ලස්සන හඩක් ලස්සන සින්දුවක්. 🥰 ආදරේයි.🥰
This song has heart touching lyrics 😃😍
Aluth sindu kochchr awath mekt ghnn ba katawth and asam voice ekak 🧡
These song are the golden age of sri lankan songs
දවසට 10 පාරක් විතර ඇවිත් ඇවිත් අහනව එයාව මතක් වෙන්නෙ මෙ සිංදුවට විතරයි 🥺💗
පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ.. 🥺🤍!
ඔබ ලගින් උන්නු කාලේ සුන්දයි ජිවිතේ!! 🥺🤍🌍
Favorite 🥰 නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු .❤❤❤ අපිව වෙනමම ලෝකෙකට අරනවා🤘🤘🤘🤘
00s kids who love these hits : " YEAH WE EXIST !" ❤✨
Kochchara ahuwath shihaan ayyage me sinduwata maarama asai ❤️❤️❤️
මේ සින්දුව භාවනාවක් වගේ මගේ ජීවිතේට
2022 meka ahn set ak me konat 🙂❤️
මං
2024 අහන අය කෝ බලන්න❤😊
පෙරදා මැවූ සිනා.....
සැඟවී කොහේ ගියාදෝ.....
ඔබ ළඟින් උන්නු කාලේ......
සුන්දරයි ජීවිතේ.....♥️🫂🥺
හිතට දැනෙන සිංදුවක් 😍😍
දැන් තියෙනවා සිංදු ද කියලා හිතෙනවා මෙවාත් එක්ක බලද්දී
ඔබගේ සේනේ මා වෙතින් මිදි
ලත වේවි නම් මේ ජීව්තේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මේසේ ......🌻🙂