Ovu ehema vennath puluvan. 😂 namuth Methana mohu( Mr. Raj) Pavasanne Ape “ siri Gothama” budun gena Nevei. Ara “ šaka muni” Jaina budun gena. Ohu ta Ape budun gena Deneemak naha. Ohu patu denumak ethi Asarana yek, paw.!!!😿😭
Naha , methuma kiyanne boru nevei, namuth ohu “ sakya muni” saha Ape Gothama budda dedenaa Patalavaa gena thibenne. Saka muni , pase budu kenek. Ohu nepaala ye.
Ovu , sebevin ma “Puraa vidyaa “ kiyana Vacaneth Batahira vaadee katholika Aya Hadapu vachanayak, Eya saavadya vishaya yak. Mr. Somadeva sudda ge A mulaava ta Hasu voo Asarana yek. Paw.!!!😭😿
සත්‍ය සියල්ල පෙනි පෙනි අහිංසක ජනතාව බොරුවෙන් මුළා කරන ඔබ සියලු දෙනාට උරුම වන්නේ සතර අපායයි..
සුවපත් වේවා!
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් මුලාවී සිටින ඔබට සතර අපාය උරුමවේවි.සුවපත් වේවා.
@@BuddhikaDheshapriya-s2g ධර්මය දකිත්වා !
@@g.liyanaarachchi5032 ඔබ ධර්මය දකිත්වා.මම කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේගෙ ධර්මය අසා නිවැරදි සම්මා දිට්ඨියට පත්වුනා.ඔබටද ධර්මය අවබෝධවේවා.
ඉස්සෙල්ලාම තොට
බුදුන් වහන්සේ ලංකාවේ. සියළුම ධාතුන් වහන්සේලා වැඩසිටින්නේ අපේ රටේ.
Ha itin....
@@tharindujeyasinghe1161 kithul
@@tharindujeyasinghe1161 kithul
මට හැඟෙන විදිහට ඔබතුමා ඇත්ත ඇති සැටියෙන් සඳහන් නොකරන බවයි මගේ තේරුම😢😢
නැහැ තොට හොටපැටලිලා
මමත් ඉන්දියාවෙ ගියා.අපේ රටේ තරම් ලස්සන ශෛලමය නිර්මාන අපිනම් නුදුටුවෙමු.මෑත කාලේ කරවූ මැටි ගඩොල් නිර්මාන පමනි තිබුනේ.
@@geethanganisadalatha2205 මෑත කාලේ කරවපු කියන්න සාක්ෂි තියනවද.?
@@geethanganisadalatha2205 මෑත කරවු ඒවා බව ඔප්පු කරන්න පුලුවන් ද.?
තොගේ අම්මගෙ රෙද්ද
රාජ් සෝමදේව මහත්තයාට ඇත්ත කියන්න බයයි එයාගෙ කැනිම් බලපත්‍රය අහෝසි කරයි කියල.
තොපේ ම්වනපලානේ වගේ පච කියන්නේ නැහැ එතුමා
Ovu ehema vennath puluvan. 😂 namuth
Methana mohu( Mr. Raj)
Pavasanne Ape “ siri Gothama” budun gena Nevei. Ara “ šaka muni”
Jaina budun gena.
Ohu ta Ape budun gena
Deneemak naha. Ohu patu denumak ethi
Asarana yek, paw.!!!😿😭
රැල්ලක් හමන අතට ගසාගෙන යන්නැති පරඬැලක් නොවෙමු බුද්ධ දේශය ලංකාවයි🙏🙏🙏
උතුරෙ ඉඳං දකුනු පැත්තෙ බිම තියෙන රුපියලක් අහුලංන නැමෙන්නෙ බලාගෙන..කිව්වළු කව්ද මංදා..😢😮
සත්‍ය කරුණු සහ සාක්ෂි වලට සවන්දීම වැදගත් !
එකදු ශාක්ෂියක් කියන්ට බලන්න බුදුන් වහන්සෙ ලංකාවෙ කියලා.
බුද්ධ වර්ෂ තියෙන්නේ වෙසක් උත්සව තියෙන්නේ පන්සල් තියෙන්නේ සිදුහත් තවුසානන් හිස් වැටියෙක කැපු කඩුව තියෙන්නේ බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සියල්ලම වගේ තියෙන්නේ කළු ගලේ බුද්ධ ඉතිහාසය ලියා තිබෙන්නේ සූත්‍ර දේශනා ලිඛිතව තිබෙන්නේ අද දක්වා නිවන් මඟ පැහැදිලිව තිබෙන්නේ ඉන්දියාවේ දලංකාවේද කාටවත් ගැති නොවී විවෘත මනසින් අපි මේවා දෙස බලන්න පුරුදු වෙමු
@@k.a.rbandula7501 depaththema thiyenava
සෝමදේව ලොක්කා තටම තටම පච කෙලිනවා .
Naha , methuma kiyanne boru nevei, namuth ohu
“ sakya muni” saha Ape
Gothama budda dedenaa
Patalavaa gena thibenne.
Saka muni , pase budu kenek. Ohu nepaala ye.
හිතට හොරා කතා කරනවා.කෙදිරිගානව.කීයක් ලැබුණද දන්නේ නැහැ.
රාජ් සෝමදේව මහත්තයා ඉදිරිපත් කරන දුර්වල කරුණු හා දුර්වල තර්ක අනුව පේනවා මේ එතුමා කරන්නේ එතුමාගේ අවසාන වැඩසටහන් කීපය බව. රටේ සංස්කෘතියට ඇත්ත බුදු දහමට අපහාස අගෞරව නොකර සමුගන්න එක ගොඩක් හොඳයි
ඇත්තටම ඕගොල්ලෝ වගේ අයට පව් කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ
😂
@@udith1041 අනේ මෝඩයෙක් නොවී බුද්දිමත්ව සිතන්න
@@udith1041 බුදු දහම විකෘති කරන්න බෑ. ඒක සදාතනික දහමක්. මොන බුදුවරයා පහල උනත් දේශනා කරන්නෙ එකම දහම.
බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනා කියල කොහෙද ලියල තියෙන්නෙ.
රාජ් සෝමදේව මහතා දැනගෙනම බොරු කියනවා. ඇන්ටන් ෆූයිරෙ කියන්නේ කතෝලික පූජකයෙක් 1888 දිත්. ඉන්දියාවට ඇවිත් ලුම්බිණිය හොයාගත්තා කියලා ඉතාමත් මගඩි වැඩක් කර තියෙන්නේ . බුදුන්ගේ සර්වඥ ධාතූන් හොයා ගත්තා කියලා හොරෙන් ඌරෙක්ගෙ ඇට විශාල මුදලකට තායිලන්තය මියන්මාරය ඇතුළු රටවල් වලට විකුණලා ඒවා අහුවෙනවා. බොරු සෙල්ලිපි කොටලා බොරු ඉතිහාසයක් නිර්මාණය කරන්න හදනකොට එයත් එක්ක එකට වැඩ කරපු එංගලන්තයේ නිලධාරියෙක් ඔහුගේ ඒ මුග්ධ වැඩ ගැන එංගලන්ත රජයට වාර්තා කරලා ඔහු රස්සාවෙන් නෙරපල දානවා. ඒ වගේම ඉන්දියාවෙනුත් ඔහු අයින් කරනවා. පසුව ඔහු නැවත ජර්මනියට ගොස් පූජක භාවය ලබාගන්නවා. ඔහුට ඉන්දියාවට පැමිණීමට, ලුම්බිණිය සොයා ගැනීමට නැවත ජර්මනියට ගොස් පූජකයෙකු වීමට මේ සියල්ලටම ගතවන්නේ අවුරුදු පහළොවක වගේ කාලයක්.
අපි පරම්පරා ගාණක් තිස්සේ හොයලාත් බුදුහාමුදුරුවෝ කවුද, කොහේ ඉපදිච්ච කෙනෙක්ද කියලා හොයාගන්න බැරි නම් කතෝලික මිෂනාරි ආගමික පූජකයෙකු වෙච්ච, පෙරදිග භාෂාවන් වලට නුහුරු පුද්ගලයකු වෙච්ච , ඉන්දියාවේ අවුරුදු දහයක් වැනි කෙටි කාලයක් ජීවත් වෙච්ච පුද්ගලයෙකුට බුදුන්ගේ දහම, ලුම්බිණිය තියා අංශුමාත්‍රයක දැනුමක්වත් ගන්න බෑ. ඒක තමයි යථාර්ථය.
ඒ වගේම තමයි ඔහු ඉන්දියාවේදී ප්‍රකාශ කරලා තියෙනවා පැවිදි භාවය ලබා ගන්නවා කියලත්. එහෙම කියලා තමයි මිනිස්සු මුලාවට කර පත්ලා මේ ස්ථාන කැනීම් කරන්න අරගෙන තියෙන්නේ. ඔහුට කළකම් පල දුන්නා. ඔහු මැරෙන්නෙත් සියදිවි නසාගෙන.
මේව බොරුවට විශ්වාස කරන්න එපා. දැන් ඉස්සර වගේ නෙවේ. හැමදේම අන්තර්ජාලයේ නිවැරදි තොරතුරු, පොත්පත් ලිපි ලේඛන, සාක්ෂි සහිතව ඉදිරිපත් කර තියෙනවා. අඩුම ගානේ මහත්මා ගාන්ධිවත් දැනගෙන ඉඳලා තිබුණේ නැහැ ඉන්දියාවේ කියලා. මොකද ඒක ඇත්ත නොවෙන නිසා. අශෝක රජතුමා අසූ හාරදාහක් බෞද්ධ ස්ථාන තැනුවලු.දැන් ඒ අසූහාරදාහක් වූ බෞද්ධ මධ්‍ය සිද්ධස්ථානලින් ඉතුරු වෙලා තියෙන්නේ ලුම්බිණියේ තියෙන ශිලා ලේඛනය විතරයි. කාටද පිළිගන්න පුළුවන් මේ බොරු. ඇන්ටන් ෆුයිරෙ කියන්නේ ප්රේමේසන් ඉලුමිනාටි සංවිධානවල නියෝජිතයෙක්. ඔවුන් තමයි (world order) ලෝකයම පාලනය ගැන රහස් සංවිධානය. ලෝකයේ හැම රටකම ඔවුන්ගේ පුරුක්, කොන්, ඉත්තන් ඉන්නවා. මේවා බොරු විකාර කියලා හිතන්නේ නැතුව අන්තර්ජාලයේ සෝදිසි කරල බලන්න. ඇමරිකන් ජනාධිපතිවරයා පත් කිරීමටට තරම් නොපෙනෙන බලයක් ඔවුන් සතුයි. ජර්මනිය තමයි මෙහි මූලාරම්භක ස්ථානය. ඉල්ලුමිනාටි සංවිධානයේ මූලික පදනම තමයි දෙවියන් වහන්සේගේ පැවැත්ම. එයට විරුද්ධව තියෙන එකම දහම වන්නේ බුද්ධාගම පමණයි. හින්දු ඉස්ලාම් කතෝලික ක්‍රිස්තියානි සියලු ආගම් එකම පුරුකකින් පැවතෙන නිසා ඒ සියල්ලක්ම ඉරුමිනාටි සංවිධානය හා සබැඳි. හින්දු ආගම උනත් දේව මූලික ආගමක්. බුදු දහමේ පමණයි නැවත ඉපදීම කියන සංකල්පය පවතින්නේ.
ඔබ නිවැරදිව හොයලා බලන්න. රාජ් සෝමදේව මහතා මව් පාර්ශවයෙන් දමිළ පුද්ගලයෙක්. ඔහුට එංගලන්තයේ, ස්වීඩන් වල විශේෂිත වූ සබඳතා තියෙනවා. ඒ රටවලින් ඔහුට ලොකු පට්ටම් පවා ලැබිලා. අපේ රටේ ප්රාග් ඓතිහාසික ස්ථානවල කාල නිර්ණයන් සිදු කරේ ඇමරිකාවෙන්. අපට දැඩි විශ්වාසයක් තබන්න අමාරුයි ඒ කාබන් පරීක්ෂාවන් ගැන. මොකද මේ ආයතනවලත් උඩ පුටුවල ඉන්නේ ඉලුමිනාටි සංවිධානයට සම්බන්ධ ඌ අය වෙන්න පුළුවන්. ඔවුන් අපේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට ලඝු කරනවා. මේක ලොකු කතාවක් මේ වගේ කියලා නිම කරන්න අමාරුයි. හොඳ දේ මිනිස්සු දැනුවත් වෙන්න ඕන. අපේ රටේ ස්ථාන අපේ රටේ සෙල්ලිපි අපේ රටේ තියෙන පුස්කොළ පොත් ආදියෙහි ඇති කරුණු විස්තරාත්මකව දැනගෙන නිසි අවබෝධයක් ලබා ගත්තෝතින් ඇත්ත තත්වය කුමක්ද කියලා ඔබට පැහැදිලි කරගන්න පුළුවන්.
අමෝ අමෝ උඹලෑ එකෙක් නෑ හරි දෙයක් කියන්න. ප්‍රසිද්ධ විවාදෙකට එන බල්ලෙක් නෑ. මේවයේ ෆේක් වලින් බයිලා ගහන්න විතරයි දන්නේ. හපුතන්ත්‍රි එක්කම වල දාන්න ඕනි තොපිවත්
අපිනම් පිලි ගන්නේ බුදුන් වහන්සේ ලංකාවේ බව දන්නවා එක තමයි ඇත්ත
බොලයි අම්මගේ හොර මිනිහා ම්වනපලානේද
අපේ ගොතම බුදුන්වහන්සේ උපන් දිපය ලංකාවයි..ඔය කියන කතා අපි පිලිගන්නෙ නැ මහත්තයෝ
කණගාටුයි. ඔබ වහන්සේලා යෙදෙන්නේ අසත්‍ය උත්සාහයක.
මීවන පලානෙ අය තමා එහෙන උත්සහවල යෙදෙන්නෙ😂අපට කණගාටුයි ඔබලාගෙ මෝඩ උත්සහය ගැන.😂
නැහැ තොපි තමයි
මහතානෙනි !
බුදුන් ජීවමානව සිටි කළ කරන ලද නකා වෙහෙර වහන්සේලා කීයක් ඉන්දියාවේ තිබෙනවා ද ?
බොලයි ගෙදර බලාපිය
බොරු කියන්නේ ඇයි. ඔයා සුද්දෙක්ද කියලා හිතෙනවා. සාක්ෂි පැහැදිලි නැහැ. සසර දික් කර ගන්නයි දගලන්නේ. ඇයි සුද්දට තවත් කඩේ යනවද❤
තොගේ මොලේ මඤ්ඤංවෙලාද
Naha, mohu( mr. Raj) me
Kiyavanne Ape “ Gothama” budun gema nemeyi, “ Saka muni” nam voo jaina pase Budu kenek
Gena.
බුදුන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා ලංකාවට ගෙන ආවේ කවුරුන්ද?
ඒවට උත්තර දෙන්නෙ ලබන ආත්මෙත් බැ ..නිරයෙ ඉඳන් සංනිවේදයක් නැනෙ.😢😮😂
රාජ් සෝමෙ තමයි ගෙනල්ල තියෙන්නෙ . මේ මෝඩයො අසාර්ථක උත්සාහයක යෙදෙනෙව . දැන් මිනිස්සුන්ව අන්දන්න ලේසියෙන් බෑ .
Udeni rajaputh dantha kumaruwan udeni rajaduu maali kumariyan keskalabee sagava
ඉතින් ධාතුවන්සය බලන්න.ඕන තරම් තියෙන්නෙ.ධාතුන්වහන්සේලා ලංකාවෙ නෙවේ වැඩියෙන්ම තියෙන්නෙ පකිස්තානෙ.ඕනනම් හොයලබලන්න පුලුවං
@@senawirathna6147එසේනම් ඔබට නිරයටම යන්න ලැබේවා😂
බොහෝම ස්තූතියි මේ හෙළ බිම බුදුන් උපන් ජම්බුද්දීපයයි යන්න ඔබගේ කතාවෙන් තව දුරටත් තහවුරු කිරීම පිලිබඳව.
බුදුන් උපන් ඉංදියාව
@@vimukthi3933 මිවනපලානේ චිවරධාරියා සිව්රුගලවා පන්නාදාපියව්
මේ ...බුදුන්ගේ . .දේශයයි...
බොලයි අම්මගෙ රෙද්ද
ඉන්දියාවේ 4 ගැන කියන්නේ ලංකාවේ දහස් ගාණක් තියෙනවා. ඒවා ගැන වගේ වගක් නෑ. තවම කියවලත් නෑ. Matto
Could you pl list 25 places out of so called 100 places😂
මොනවද ඔය කියන දහස් ගණනක් ඒවා. පුරාවිද්‍යා පාලන වාර්තා අනුව මේ වෙනකොට ලංකාවේ සියළුම වර්ගයේ අභිලේඛන 5000ට ආසන්න ප්‍රමාණයක් කියවලා තියෙන්නේ. ඒ වගේම ඒවා ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ website එකට යන්න එකේ තියෙනවා 2000- 2020 වසර ඔය කාලවලදී කියවලා ප්‍රකාශ කරපු සෙල්ලිපි ගොඩක්. කියවලා නැද්ද කියන එක පෙනෙයි
දිල්ලි විශ්වවිද්‍යා ලයේ හිටපු ඉතිහාසය පිලිබඳ ප්‍ර මුකාචාර්ය රොමිලා තාපර් මැතිනිය පැවසුවේ “1800 ගනන් වල
සුද්දන් එන්නට පලමුව ඉංදියන් ඉතිහාසයේ අසෝක අධිරාජ්‍ය යක් තිබුනේ නැත. කිසිදු ඉංදියන් ඉතිහාසඥයෙක්
පොත්වල ලියා නැත. රෝම ඉතිහාසයේත් නැත. ඉංදියාව ගැන ලියූ මෙගස්තියස්ගේ පොතෙත් නැත. එහෙත් දැන්
පාසල් පොත්වලත් ඇත”.
එයා කියනවා ‘දෙවනි සංගායනාවත් පලවෙනි සංගායනාව වගේම සැකසහිතය කියලා’. ඒ වගේ කටකැඩිච්ච
කතා නැවත නොකියන්නට ටිකක් තදට ලියන්න.
බොලයි අම්මගේ කිම්බ තිබුනද එදා
බුද්ධ දේශය මේ ලක්දෙරන්යි
එක ශාක්ෂියක් කියන්ට බලන්න.ලංකාව බුද්ධ දේශය කියන්න.
කිසිම දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ . ශබ්ද පරිපාලනය දුර්වලයි
බොරුව හයියෙන් දාන්න බෑ හලෝ..😢😂
.ළුමිනි..ළුම්බිනිවෙලා. ලාජා ..රාජ වෙලා. 😮
ua-cam.com/video/KwH9KLodVzQ/v-deo.htmlsi=O_9QYE4XZ1NgyubI
පුරාවිද්‍යවේ ඉන්න ඈයෝ මමනම් සතපහකට විස්වාස කරන්නේ නැ ගල් පැලෙන බොරු කියන්නේ
Ovu , sebevin ma
“Puraa vidyaa “ kiyana
Vacaneth Batahira vaadee katholika Aya
Hadapu vachanayak,
Eya saavadya vishaya yak.
Mr. Somadeva sudda ge A mulaava ta Hasu voo
Asarana yek. Paw.!!!😭😿
රාජ් සෝමදේව මහත්තයා ඉන්දියාවේ තියෙන ගල්කැටයම් ගැන කතා කරනවා ලංකාවෙ මෙච්චර ශිලා ලේඛන තියෙනවා ශිලා ලිපි තියෙනවා බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලම ඒ විස්තර සියලු දේවල්ම ඇතුලත් කරපුවා. ඒ ගැනත් කතා කරොත් නරකද දිඹුලාගල ඉල්ලා අන්තිමටම හම්බවෙච්ච විශාල සෙල්ලිපිය සුද්ධෝදන රජතුමා ගැන පවා සටහන් වෙලා තියෙන.
බුදු දහම විකෘතිකරනවා
මේ
ඕනෑම අයෙක්ට පැහැදිලියි ලංකාවේ බුදුන්වහන්සේ උපන් බව. මේ තරම් බොදු පූජනීය ස්ථාන අපට බොහොම ප්‍රමාණවත්.
බොරු ඒ.ලංකාවෙ බුද්ධෝත්පත්තිය උනානම් ලංකාවෙ ශාක්ෂි පෙන්නන්න.රාජ්සොමදේව මහත්මා ඇත්ත කිය්න්නෙ
@@BuddhikaDheshapriya-s2g රාජ් සෝමදේව ජානවලින්ම ඉන්දියාවෙ. පොඩ්ඩක් හොයල බැලුව නම් එයාගෙ අක්මුල් තේරේවි. දන්නැතුව කඩේ යන්නෙපා පීස්....😅
@GeethMeeella bro mama hamadeyakma dannava.mama mokatada katvath kade yanne 😂😂e manussaya aththa kiyanne.budhun lankave kiyanna eka shakshiyak pennanna balanna 😂
@@BuddhikaDheshapriya-s2g ගවේෂණය
You tube නාලිකාව බලන්න අනිවාර්යෙන්ම සාක්ෂි සහිතව එතුමා සාධාරණව පෙන්වනවා .ඔයාලා ඒවා බලන්නෙ නැති එකයි ප්‍රශ්නේ.
@surekanilmini6629 baluva.eth Eva bourne.savath nuvara Hitiya janathava oya kiyana kallata adesha karanna balanna.oyalata hithime shakthiya nathi ekai prashne.lankavata vada shakshi burumeth thiyenava.onanam hoyala balanna.
තව වැඩිකල් නොගොස් මේ රටේ බුදුදහම වනසන මිත්‍යා දෘෂ්ටික රඟමඬල එම රංගනයෙන් සදාකාලිකවම නිහඬ වේවි.
ම්වනපලානේ ච්වරධාරියා නෙරපුමු
මහා මඞගල සූත්‍රයේ බුදුහිමි දෙසු ගථාවක් තියෙනවා මෙසේ
පතිරූප දෙසවාසො ච
ප්රබ්බෙ ච කත පුඤ්ඤතා
අත්ත සම්මා පණිධි ච
එතං මඞගලමුත්‍තමං
පතිරූප දෙසය කියන විට
මට හැගෙන්නේ මෙසෙයි
පතිරූප දෙසය යන වදන සිහිවන විට නිබඳව
දැන ගත යුතුයි පුත නුඹ උපන් මේ හෙළබිම වන බව
අපේ බුදුහිමි දෙසු දහම් පද පෙලින් පෙළ ගෙන ආ බව
එය ඇසෙන විට පුතේ නොදැනේද හදවත සිසිල් වන බව
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤බුදධගයා බුමියට නමස්කාර වේවා
මට සතුටුයි මම ඉපදිලා ඉන්නේ සිරි ලංකාවෙ බුදුන් උපන් මේ හෙලබිමේ ගොඩක් අය බුදුන් ඉන්දියාවට දාලනෙ කතා කරන්නේ අපේ බුදුන් අපි වදින්නේ . අපේ මේ හෙලබිම බුදුන් උපන් ඡන්බුදීපයයි
බුදුන්ගේ දේසය ලංකාව බව ඉතා පැහැදිලියි, ඉතිහාස සාදක අති විසාලයි. මේ නඩේ ඉන්දියාවේ දම්බදිව යන නඩේ නේද.
ඔයත් යනවනම් එන්න අහුලනගමන් ඉන්නෙ මොකෙක්වත් නැතුව මේ ට්‍රයිකරන්නෙ ඒකට හරකෙක් දෙන්නෙක් අල්ලගන්න..එම්ටි පොකට් හලො😢😮😂
No....never....Study world history
අම්මාගේ රෙද්ද.
පල පිස්සා යන්න.
ලිඳටගල්ගහන්නඑපාමහචාර්යතුමාබුදුන්උපන්රටඉදියාවනොවනබවවැඩිදෙනාපි,ලිගන්නවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@ChandraWijesinghe-lb5rg වැඩි දෙනා පිළි ගත්තට ඇත්ත වෙන්නෙ කොහොමද
මේ මෙච්චර කාලයක් තිස්සේ කරගෙන ආ බොරුව තව දුරටත් රැක ගන්න කරන අසාර්ථක උත්සාහයක් බව පෙනේ.
මී වනයගෙ ලබ්බ රැකිනවා උබලා
ඒක හරි❤ අසාර්ථක උත්සාහයක්
මෙ වා අසාර්ථක වෙනවා මෙ කල්ප විනාශය ක් වෙන්නෙ ආකල්ප පරිකල්ප උපකල්ප සං කල්ප විනාශය ක් නවත්වන්න බැ ඔය බොරු දෙසා බුද්ධාගම දැන්ඉවරයි
@@ChathuraEpasinghe
මීවනපලනෙගෙ ගේ මෝඩ අදහස් වලට මතිමතාන්තර වලට දැන් පන දෙන්න බෑ.
ගොනෙක් ගොන් කතාවක් කීවම ඒ පිටුපස යන ගොන් රැලක් හැදෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
@@adheeshadissanayaka2903මෙන්න නිගංටයෙක්ට රිදිල..මේ දවස්වල නඩ නැතිව වියරුවෙලා අහක ඉන්න මීවනපලානෙ හාමුදුරුවො පව්..😢😮
ගවයො හොයනව බේගල්කියල ඕවට අපිනම් නැ..
බුදුහාමුදුරුවො හෙල රජෙක්..ගොන්වස්සන්ට නොතේරුනාට.ඉන්දියන් ඉළුක් කන්න යන්න එන අය නැතුව කේන්තිගන්න එපා..😂
බුදු හිමි ඉපදුනේ මහනුවර දිගන තෙල්දෙණිය බඹරගල කලාපයේ
නේපාලයේ සහ කපිලේශ්වරම් වල ලිපි තිබුනට ඊට වඩා මූලාශ්‍ර අනුව ඉතාම හොදින් ගැලපෙනව තෙල්දෙණිය රජමහා විහාර භූමියට එම භූමියේ නොකියවපු වැදගත් ලිපි තව තුනක් තිබෙනව
මහියංගනේ නෙවේද...😂
කපිලවස්තුව දෙව්දහ නුවර තිබ්බෙ රෝහිණී ගගට මැදිවෙලා
එහෙ සෙල්ලිපි නෑ පිලිම හම්බවුන පලියට බුදු හාමුදුරුවෝ එහෙ ඉපදුනා කියන්නෙ කොහොමද
😂
අනෙ බොරු කියන්න එපා සහොදරයා😂ඔතන සුද්ධො එද්දහස් නවසිය ගනන්වල හිටවපු සල්ගහක් තියෙනවා නැද්ද මම කියන්නෙ.😂හදවතට එකගව නෑ කියන්න බලන්න
ගහක් එහෙම බලල කාලය නිර්ණය කරන්ඩ අමාරුයි එම භූමිය සහ ශිලා ලිපි වලින් හොය ගන්ඩ ඕන එම ස්ථානය ලුම්බිණියට ගැලපෙනවද කියල එහෙම බලද්දි ඉදිරියෙන්ම ඉන්නෙ බඹරගල
රටේ ඉන්න සියලුම දෙනා ඇත්ත දැන ගත්තාම ලෑන්කෘසර් v8 පදින මහානායක හාමුදුරුවන් ලට හරි පාඩුයිනේ. ඉතින් එයාලා විරුද්ධයි මේ ඇත්ත මතුවෙනවට. සුද්දට කත් අදින කට්ටියත් අල්ලගෙන මාධ්‍ය සංදර්ශන පවත්වන මෙයාල කොහොම දැඟලුවත් ඇත්ත යටපත් කරන්න බෑ. දැන් සත්ත්‍ය ඉමතුවෙලා ඉවරයි. බුදුන් උපන් දේශය හෙළ දීපයමයි ඒක සත්‍යයි... උත්තමයන් වහන්සේලාට නිගා කරලා සතර අපාගත වෙන්න එපා.. තෙරුවන් සරණයි
අගත අනගත චතු දිස සඝස
ලංකාවේ විහාර අස්න දොරකඩ අස්න කියවන්න
ඔයා කියව්වද?
😅😅
බ්‍රෝ කියෙවුවා ඒවා ඒවගෙ විහාරවල නම් තිබ්බට වෙන මොනාවත් නෑ😂
පිරිත් පොතෙ විහාර අස්නෙ අංග කොටසෙ පැහැදිලි වේ ලියලා තියෙනවා සතර ස්ථාන ඉතාමත් පැහැදිලිව ලියලා තියෙනවා
සසරෙහි යන්න කැමති අයගේ බුදුහාමුදුරැවෝ ඉන්දියාවෙිය. මගපල ලබාගත් සහ මගපල ලබාගැනීමෙි ඔිනෑකම ඇති අයගේ බුදුහාමුදුරැවෝ හෙලයේය. සුවපත්වෙිවා!
😂😂😂😂😂
Ha
බුදුහාමුදුරුවො ලංකාවෙනම් විතරද මගපල ලැබෙන්නෙ😂😂😂😂අනේ බල ගොණා.මම ලංකාවෙ කියන්න එක ශාක්ෂිය්ක්වත් පෙන්නන්න බලන්න.😂අනික මගපල ලබන්න බුදුහාමුදුරුවො ලංකාවෙද ඇමරිකාවෙද ඉන්දියාවෙද කියල අදල නෑ දහමයි වැදගත් වෙන්නෙ.ඔහොම ගියොත් බොලාටට මගපලවලට නෙවේ යන්න වෙන්නෙ කටුගස් දකින්න තමයි වෙන්නෙ
@@BuddhikaDheshapriya-s2g නමින් බුද්ධි එනිසා පලමුව විෂය දැනුම සොයන්න. ඉන්පසු ඔබ ප්‍රඤාව දෙසට යොමුවෙි. සුවපත්වෙිවා!
@@KanthiHettiarachchi-pf2nx oba issallama obage nuvana avadi karanna.obage gothrika adahas nathivei.suvapath veva
රාජ් සෝමදේව මොකද කෙදිරි ගාන්නේ.හෘද සාක්ෂියට එරෙහිව බොරු කියනකොට ජවය එන්නේ නෑ.
Oya okkoma boru .moka monawa kiuwata budun lankawama tanae😂😂 buddagama boruwala ewarae Dan moka monawa kiuwata wadak naha
බ්‍රෝ බුදුන් ලංකාවෙ කියන යල්පැනල ගියපු අදහස මම ප්‍රතික්ෂේප කරනවා.මම කරපු ගවේෂණ අනූව.මට අනූව රාජ් සෝමදේව මහතා හරි.
@BuddhikaDheshapriya-s2g good ,adala naha
හෙතු ඇතිව මිත්‍යාව හෙලි කරන කොට ඔබට ඇහෙන්නෙ කෙදිරිගානවා වගෙද?
@devapriyaellawala4101 kata ariyot kiyanna boru
සුද්දන්ට කංඩ් යන් මාමාලා අපි දන්වා හරි ංද් 😂
නෙත්..එකට.ක්ඩේයනව
ත්‍රිපිටකය ලංකාවේ ජාතික උරුමයන් වුනේ කොහොමද?... ඇයි ඉන්දියාව මොකුත් නොකියන්නේ? ඉන්දියාවේ ත්‍රිපිටකය ලිව්වේ නැත්තේ ඇයි? ඉන්දිය ඉතිහාසයේ බුදුන් වහන්සේ ගැන මොකුත් ලියල නැත්තේ ඇයි?...ඉන්දියාව බුදුන් වහන්සේගේ උප්පත්තිය එහෙ කියල කොහෙද පිළි අරං තියෙන්නේ??? මහායානික බඩ ගෝත්රවාදී න් මොකද කියන්නේ??
යැදුම් පිදුම් ඇදහිලි කරගෙන මයිත්රිබුදුන්දැකල නිවන් යන්නනෙ කියන්නෙ..එතකන් පුද පුවගෙ පින් අරගෙන දිවියලෝ කෙ ඉන්න ළු.ම්😢😮
මීවනපලානේ හිමියන්ගේ දහම වැදගත් ! පුරාවිද්‍යා නම් ?
පිලිඅරගෙන තියෙන්නෙ කනින්හැම් , ෆියුරේ , රාජ් සෝමදේව
බුදු හාමුදුරුවො ඉන්දියාවෙ කියන්න ඕනතරම් ශාක්ෂි තියෙන්වා.ලංකාවෙ කියල කියන්න තරම් එක ශාක්ෂියක් කිය්න්න පුලුවන්ද
@@BuddhikaDheshapriya-s2gමොනවද ඉංදියාවේ තියෙන සාක්ශි ?
පෘතග්ජන මිනිස්සුන්ට මේ ව තේරෙන්නේ නෑ පුරාවිද්‍යාවේ කියලා පොත පතින් ඉගෙන ගත්ත දැනුමක් විතරයි එය ලෝකෝත්තර දැනුමක් නෙවෙයි
ඔබතුමා සම්ම්‍යක් දෘෂ්ටියෙන් හරියටම දැකල
අපි බුද්ධාගමෙන් මිදුනු සමයක් දෘෂ්ඨික වෙමින් යනවා නිවරදි දහම ඉතිහාසය අවබෝද කරමින් සිටිනවා අසෝක හෙලයෙක්
🙏🙏💐
ඇයි මීවනපලාන හපුතන්ත්‍රිට පෙනුන හීන කියන ඒවා විතරද විශ්වාස කරන්නේ
@@ChathuraEpasingheසුද්දො අතදික්කර ඉන්දියාව පෙන්වන්න කලින් පුස්තකවල ලියාතැබුවෙ මුන්වගෙ උන් බොරුකෙබර අතහරිනබව දැනගෙනම වෙන්න ඕනි.
සාක්සි සාදක අතගාල බලංන ඕනිළු අර පොත්පත්ටික අතටදීල කියෝල වරෙන් කියන්න කෙනෙක් නැද්දප්ප..
ඉන්දියන් ගොමගොඩෙ එරිල ඉන්නෙ..😢😮
සෝමදේවගේ අවසාන කතාවද ?
පතිර ආරච්චි මහතා ගේ මේසම්බන්ධ කුමක්ද පවසන දැනගත්තා නම් වටිනවා
ඔයිට වැඩිය හොඳායි ස්යලු ධාතුන් වහන්සේලා හෙලයට ලැබුනෙ කොහෙිමද කියලාකිව්වනම්😊.
වඩම්මලා
ඒව කියන්න ගියොත් බිකපුම
😂 0:00 ඇනගන්න ඒනව අතගාල බලංන බෑනෙ..
ඇයි ඒ විතරක්ද. ඉන්දියාවේ ඉතිහාසය කොහේවත් නැහැ අශෝක කියල රජ කෙනෙක්. දෙවන පිය පියදාසි කියලා තමයි මේ සෙල්ලිපියෙත් තියෙන්නේ. රාජ් සෝමදේවම ඒක කියනවනේ. ඉන්දියාවේ ඉතිහාසයේ කොහේවත් නෑ මහින්ද සංඝමිත්තා කියලා දෙන්නෙක් ගැන. කොටින්ම ඉන්දියාවට ලිඛිත ඉතිහාසයක් නෑ අවුරුදු 1300කට වඩා පැරණි. ඉන්දියාවේ සොළොස් මහා ජනපදය ඇතුළු පැරණි නගර නම් කරන්නේ 1830න් පස්සේ. ඒ අපේ රටේ මහාවංශය, ත්‍රිපිටකය වගේ පොත්වල සඳහන් කරුණු කාරණාා මත. එහෙම කරන්නෙත් එංගලන්ත ජාතිකයන්.හොයලා බලන්න ඇලෙක්සැන්ඩර් කනින් හැම් ගැන.ඔහු හමුදා නිලධාරියෙක්. ඉන්දියාවේ ඉතිහාසය ඔහු විසින් නිර්මාණය කරනවා කියලා කිව්වම පුරාවිද්‍යාඥයන්ට ඉතිහාසඥයන්ට යන කළ මොකක්ද.:තමන්ට නුහුරු භාෂාවක්, සංස්කෘතියක් හා ආගමක් ඇතුළුව විදෙස් රටක ඉතිහාසයක් නිර්මාණය කිරීමට මෙවැනි පුද්ගලයෙකුට පුළුවන්ද ඔබට එහෙම හිතෙනවද.
එහෙමනම් ඒක තනිකරම විහිළුවක්
@@senawirathna6147 ගෙදර බුදුන් නම් ලංකාවෙ
@@malkanthidesilva1490 අපේ පරන් වත්තේ ජම්බු ගහක් තිබුනා අල්ලපුවත්තෙත් තිබුනා ඉතිං ලංකාව පුරා ජම්බු ගස් තිබුනා මේක තමයි ජම්බුදීපෙ
ඇයි මේ සියලුම ධාතූන් වහන්සේලා මේ රටේම වැඩඉන්නේ. වෙනරටවලට දීලා නැද්ද.
තපස්සු බල්ලුක බුදු,ජුන්ගෙන් සිරි හඬු ඉන්දියාවෙන් අරගෙන ගැල් පන් සීය යක් මුහුදෙන් එතෙරකරලා ත්‍රිකුණාමලයෙ සිරිහඬුසැය හදනවා😅😅😊
@@ruwanpiyathilake ඕව මේ අයට වැඩක් නෑ. මෙලොව සැප විදින්න උපාධි පට්ටං තානාන්තර දුන්නේ සුද්දෝ.
@@ksw2700 මීවනපලානට 60 පැනලා හොට බිම ඇනෙන වයස වෙනකම් කරන්න තියන දේවල් කරලා ඉවර වෙලා විශ්‍රාම ගිහින් ගෙදර ගෑනිත් එක්ක ඉන්න බැරිව ගියාම තමයි ශාසනේ ගැන කැක්කුම ඇවිත් තනියම සිවුරු පොරවගත්තේ.
ඉස්සෙල්ලා ඔයා ඉතිහාසය හරියට කියවලා බලන්න එතකොට ඔයාගේ ප්‍රශ්න වලට උත්තර හම්බවෙනවා. ඉතිහාසයවත් හරියට නොදැන ඔයා ඔය ප්‍රශ්න කරන්නේ
ලංකාවෙ කොයි චෛත්‍යය හැදුවත් ධාතුන් වහන්සෙලා නිදන් කරල තියෙන්නෙ. ඔතනින් ඇත්තටම ධාතුන් වහන්සෙලා නිදන් කරල හදල තියෙන්නෙ කීපයයි. අනෙක්වා ජනශ්රැතිය. ලංකාවෙ හැම ගල් ගුහාවක්ම වලගම්බා රජ්ජුරුවො හැංගිල හටපු ගුහා කියනවා වගේ කතා. අනෙක ඔය තර්කය අනුව ගත්තොත් ජේසු ඉපදිල තියෙන්න ඕන ඉතාලියේ වතිකානුවේ
මීවනපලානේ අරහතුන් වහන්සේට ..දීර්ගාඋශ
මෙයාට කීයක් දුන්නද දන්නෑ මේටික කියන්න .....ද
ඔබ වහන්සේගේ සොයාගැනීම හරි ඉහලයි. මෙය රොබින් කනින්හැම්ටත් ලියා යවන්න.එයා කියන්නේ
ක්. පූ 3 ට එහායන කිසිම බොදු නටබුමක් ඉංදියන් පොලවෙන් මෙතෙක් ලැබිලා නැත කියලා. අන්න
දැනුත් නේපාලයේ කුඹුරු සාමින් කපිලවස්තුව සොයනවා.
රාජ් සෝමදේව මහත්තයෝ, මා කුඩා ලමයෙක්. මට කියා දෙන්නකෝ බුදුන්වහන්සේ තුන් වරක්ම ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ සිට ලංකාවට පමනක් වැඩියේ කෙසේද කියලා. හැබයි මම අද්භූත දේ විස්වාස නොකරමි.
මේ රාජ් සෝමදේව මහතා සිදුකළ දේශනය ක කියනවා සමාවෙන්න හාමුදුරුවනේ අපේ රටේ සෙල්ලිපි වලින් පෙනෙනවා මිහිදු හිමියන්ට පෙර බුදුදහම ව්‍යාප්ත වී තිබූ බව මේ හෙළයේ
දැන් වෙන කථාවක්නේ කියන්නේ
එකිනෙකට පරස්පරයි
මොන තනතුර හෙබවූවත් බොරුව වටිනාකමක් නෑ. මහජනයා රවටන්න ත් බෑ.
ගොහොරැ මඩ වලේ ඇති නෙළුමේ සුවද මට දැනේ සවපත් වේවා
මඩ ගොහොරු වෙ හොදටම එරිලා ගොඩයන්නබැ
මඩ ගොහොරුවෙ හොදටම එරිලා
@@ChathuraEpasingheපට්ටම රැකගන්න දරන වෑයමක්..චීවර නිගංටනාත පුත්‍රයින් වෙව්ලනව ඇතුලෙන්
24:18 ගල්ගිල්ලවගෙ..😮😂 ඉන්නව.
@@senawirathna6147බ්‍රෝ මීවන පලනෙ සෙට් එක වෙවුලුවට් මේකෙ එහෙම වෙවුලන්නෙම නැ.එහෙම වෙවුලන නින්ද බයට තමයි මේ වීඩියො එකට ඒ සෙට් එක කමෙන්ට් කරන්නෙ.අපිනම් වෙවුලන්නෙ නැතිනිසා ඒවිඩියො බලන්නෙ නෑ.මානසික් ආබාදයක් කියල හිතල අතම ඇරල දාලා තියෙන්නෙ.එහෙම වෙවුලන සෙට් එක තමයි මේවට මෙහෙම කෙමෙන්ට් දාන්නෙ.
මුලින්ම ඉන්දියානු ඉතිහාසය කියවල බලන්න.එහෙ ඉතිහාසෙ තියෙනවද..?..කොසොල් රජු,බිම්බිසාර රජු, සුද්ධෝදන රජ, ..ආදී රජවරු ගැනවත්..? අපේ ඉතිහාසය ඉන්දියාවට දෙනවට කොපමණ මුදලක් ගත්තද..?
මොකද.දැන් මේ ඇත්තො ටික දෙසා බාන්නෙ. දඹදිව වන්දනා නඩ වලින් ආදාර ලැබිලද.බුද්දාගමේ තව කොච්චර ප්‍රශ්න තියෙනවා ද විසදන්න සිංහල බෞද්ධයන් ට වෙලා තියෙන අසාධාරණයන්
Sorry for them
රාජ් සෝමදේව මහත්තයා බොරු කියන්න එපා පව් සිද්දවෙනවා.
ඔබ මොනව කිව්වත් සත්‍ය වලදැමිය නොහැක.
සත්‍ය කරුණු සහ සාක්ෂි වලට සවන්දීම වැදගත් !
අනේ ලංකාවේ සෙල්ලිපි ගැනත් හොයලා බලන්න පවිපුරවා ගන්නේ නැතුව.
මුන්කලින් කියපුවාපචවෙන නිසා තව තව පච කියනවා
පාලු ගෙයි බලන් බිදින්න එපා එන්න සංවාදයකට සුද්ද දුන්න යිතිහාසය අපෙ වගෙ කියෝනව ලැජ්ජයි
යකො ඕක කොයි කාලෙ ඉදන්ද එන්න කියන්නෙ විවෘත අභියොගයට😂😂ආවද ඔයාලනෙ පාලුගෙ වලන් බිදින්නෙ😂😂😂
ඔබ තුමා ගේ කතාව පැහැදිලි නැහැ
බොරු පැහැදිලිලෙසට ඇහෙනව..😂
ua-cam.com/video/KwH9KLodVzQ/v-deo.htmlsi=O_9QYE4XZ1NgyubI
බුදුන් වහන්සේ වැඩ සිටියානම් මොකක්ද දන්නවද කියන්නෙ? මම ඉපදුනේ ලංකාවෙද ඉන්දියාවේද නෙවෙයි වැදගත් වෙන්නෙ, මම දේශනා කරපු ධර්මයයි, ඒ ධර්මය අවබෝධ කරගෙන උඹල වැටිල ඉන්න ඔය දුකෙන් මිදෙන්ඩ බලාපල්ලා,,,,,!
කවුද දන්නේ ඔය ඉන්දියාවේ තියෙන සෙල්ලිපි අපෙම සෙට් එකක් ඉන්දියාවට ගිහිල්ලා කොටලාද කියලා මොකද මේ විදින දුක ඉන්දියාවේ මයි කියලා ඔප්පු කරන්න
නමුත් මට කියවන්න හමුවුනා අපේ හාමුදුරු කෙනෙක් ලියපු පොතක ඉන්දියාවේ ඉතිහාසය ලියන විට ක්‍රි ව 1800 මැද භාගයේ සුද්දෙක් හොර සෙල් ලිපියක් කොට කොට ඉන්න කොට හසුවූ බව
මට පොතේ නම මතක නෑ
ඒ දවස්වල උනන්දුවක් තිබූ හැති නිසා එතරම් ගනන් ගත්තේ නෑ
නමුත් මේවා අහන කොට ගැබුරින් සොයන්න අවශ්‍යයි හෙළයේ සත්‍යයම ඉතිහාසය
හක මක තක සගස
ශබ්ද නැත්තෙ කියන්නේ
බොරු නිසා නෙ😅
ua-cam.com/video/KwH9KLodVzQ/v-deo.htmlsi=O_9QYE4XZ1NgyubI
ඔයා දන්න ඇත්ත ඔප්පු කරන්න
ම්වනපලේනේට පනින්න රටක් නැහැ
Halo man inne man ipadunu rate umbe amma nam eheta meheta paninawa neda
@@dilrukshijayalath877 මිවනපලානේ චිවරධාරියා සිව්රුගලවා පන්නමු
පිරැවානා පොත් වහන්සේගේම ලියලා තියෙනවා සියලු බුද්දාදි උතුමන්ගේ ජම්ම භුමිය වු ශිු ලංකාදිපය කියලා තවත් මොන කතාද
රැකියාව බේරාගැනීමට අනන්තරීය පාපකර්ම කරගන්න නිකන්මනිකන් හිස් මිනිස්සු.
👍🎉️♥️
ආනන්තරිය පාපකර්ම 5 යි මන් දන්න විදියට නම් තියෙන්නේ.
බොරු කියන එක එහෙම එකක් නෙවෙයි නේද 🤔😊
මේ කරන්නේ සංඝ බේදය..........
හරියට ඇහෙන්නෙත් නැති මේ අපැහැදිලි වීඩියෝ මොකටද දාන්නෙ.
බොරු කියනකොට කනට ලංකරලනෙ කියන්නෙ හයියෙන් කියන්න බැ..😂
ua-cam.com/video/KwH9KLodVzQ/v-deo.htmlsi=O_9QYE4XZ1NgyubI
දැන් මේ රටේ ඉන්න අය බුදුන් වහන්සේ ජන්මය ලැබුවේ මේ හෙළ බිමේ බව හොදාකාරවම දන්නව ඔය හාමුදුරුවරු ටිකක් ඒකතු කරගෙන මොනව කිවුවත් වෙන්නේ ඔය අයගැන මිනිසුන් කලකිරෙන ඒකයි
මෙහෙ ඉපදුන කියන එක තමයි බොරු.මෙහෙ ඉපදුනා කියන්න එක ශාක්ෂියක් පෙන්නන්න සහෝදරයා.
අසොක ලංකාවෙ රජකෙනෙක් කියල ජනතාව දන්නවා සාක්ෂි තියෙනව කියලා සුත්රපටකවලමහවන්සයකිනවකියාල ජනතවෙකියනව සුද්දෙෙඉතිහාසයවිකුර්තකලාකියල කියනව ඉදිරියේත
දිඑළිවෙනාඇති අපට ඔිනැ නිවන්දකිනමග.මහයානෙ එහෙමනැනේදමෙියැපිමිමාඑගයකකියලජනතාන අවබොදකරගෙනතියෙනව අපටඔිනැනිනන්දකිනමාර්ගය ඔයකතාවලින බුදුදහමනිවරසිලෙසඅපටවටහාගන්නය මෙිපිරිසටම අපකියන්නෙ බුදුදහමඅනුවනිවනදකිමටපරිසරයක්හදාදෙන්න ඇටපැලෙනතර්කවලින් ජනතාවටවැඩක්නැත
ඔයා හරි නිවනට යන්න පෙර බුදුන්වහන්සෙගෙ රට බේරගෙන ඉවරකරල..
නැතිනම් උපදින දරුවන්ට බුදුපිලිමයක්වත් දකින්න වෙන්නෙ නිරුවත් ජයින පිලිම විතරයි.ඒකත් ඉන්දියාවට ගිහිල්ල..මෙහෙ තියෙන පිලිම දැනටමත් විනාසකරගෙන එන්නෙ.. නිවන් නෙවෙයි පත්තුකරන්වත් යන්න වෙන්නෙනැ..😢😮😂
🎉සියලු දහම්කරුනු වෙනස් කරමින් මිනිස්සු ගෙ විශ්වාස පැහැදීම වෙනස් කරන මේ සියලු බලවේග පරාජයකිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා
බව් බව් බුක්',,,,,😅😅😅😅😅
අසාර්ථක උත්සාහයක් බව කිවහැකියි .
කතාව පැහැදිලි නැ බොරැ කියන නිසා
රාජ් මහත්තයා නෙත් F m එකට අහුවෙලා.
අසාර්ථක උත්සාහයක්
හොදම වැඩෙ මෙ කොටසම බාවනා කරල ජනතාව ගලවන එක.ජනතාව මුලාවෙලා අනාගතෙ බුද්දාගම අතඇරල යයි😭😭
Boru kewath Boru karana be Sathya Jaya gnnawa
රාජ් සෝමදේව මහතානනි බුද්ධ ඉතිහාසයේ නියම සත්‍ය ඔබතුමා පැහැදිලිවම දන්නවා නමුත් ඔබට දැන් එය ප්‍රකාශ කරන්නට බැහැ ඔබ රාජ්‍ය සේවයෙන් මිදී වසර කිහිපයක් ගිය පසු අනිවාර්යෙන්ම ඔබගේ හෘද සාක්ෂිය එලියට දැමීමට ඔබ අනිවාර්යෙන්ම තීරණය කරනවා එනම් බුදුන් වහන්සේ මේ හෙළ දීපයේ උපන් බවට (ඇත්තටම දැන් එය ප්‍රකාශ කිරීමට ඔබ ඇත්තෙන්ම බයයි ඒකයි සත්‍යම හේතුව
ඒකතමයි හේතුව අපේ අහේතුව....වැඩි ඈතක නැ.. නාවික ඉන්ජිනේරු ප්රසාද්කුමාර මහතා සංගමයක් පිහිටුවල තියෙනවනෙ එකින් බලදාරින් දැනුවත්කර පිලිතුරක් ගන්න පුළුවන් නරි නැටුන් පැත්තකදාල එයාලගෙ දැනුවත්කිරීම බොහිම වටිනාබව හොඳින්ම පේනව..
සුද්ද තමා සිවුරු අයට බෞද්ධ උපාධි දෙන්නේ. උන්ට සුද්දගෙ පොත් සරණ යනව මිසක් සම්බුදු දහම දන්නෙ නෑ.
ඔච්චර තනතුරු දෙන ඒවා දන්නවනම් බුදුන් වහන්සෙත් ශාවකයන්වහන්සේලාට තනතුරු ප්රදානය කරා කියලා දන්නැද්ද
එතකොට බුදුදහම ගැන දන්නේ කෘෂිකර්ම උපාදි ගත්ත මීවනපලාන ද
@C.Chathuranga-x5d නෑ නෑ. නිවන එපා කියල, ජිම් ගංජා ගෑණු සරණ යන සිවුරු දාගත්ත අයගේ බණ අහන්න.
බුදුහාමුදුරුවන්වහන්සේගෙ උපාදිය ගත්තෙ කාගෙන්ද..
ඉන්දියාවෙ ජයිනසාමිගෙන්ද ..
මහනායක..අදිකරන සංගනායක...මේ නායක අරනායක නායගියාවගෙ වෙයිකියල බයේ ඉන්නෙ.😢😮😂 @@C.Chathuranga-x5d
@@C.Chathuranga-x5dඔයකියන සහතිකෙ බුද්දියක් තියෙනවද..ගිරව් විතරයි..කැසට්ගහපු අඬන කොටසකුත් හම්බරා සිවුරු ඇරල ගෑනුගත්ත සමහරු වෙඩිකාල මැරුන..කලකම් දැන්නම් පලදෙනව..ඇස් ඉදිරිපිට..😢😮😂
ඔය කාරනා කිහිපයෙන් ගොතම බුදුන් වහන්සෙ ඉන්දියාවේ කියා ඔප්පු කල නොහැකිය . අපේ රටෙ ඇති සියලු සාක්ශි සාදක පිලිබදවද ඉතා විමසිල්ලෙන් සලකා බැලිය යුතුයි. මේ රටෙ සාක්ශි සාදක සැලකිල්ලට බාජනය නොකර ඉවත් කිරිම හො මගහරින පුරාවිද්‍යාඥ යින් රටෙ ජනතාවට වගකිව යුතුයි . මේ රටෙ පුරාවිද්‍යාඥයින් ඉක්මනිනම සාකච්චා මාලවක් බුදුන් වහන්සෙ ලංකාවෙ කියන පිරිසත් සම ආරම්බ කර රටට සත්‍ය හෙලි කල යුතුයි .
😂
😂
Mokekda ban uba
😅
@@DananjayaSadaruwan-g2wඋබවගෙ නිගන්ටයෙක් නෙවෙයි..පරංගියෙකුත් නෙවෙයි..😂😢😮
වවිලගෙ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා තමයි ඉන්න වෙන්නෙ..😂
ධර්මය දකින්න පලමුව . අන් අයගේ නිවන් මග වැසීමට කටයුතු කිරීම හා තමන්ගේ නිවන් මග වැසීමට කටයුතු කිරීම.ආනන්තරීය පාපකර්මයකි.ධර්ම මාර්ගයේ ගමන් කරන අයට මෙවැනි කතා බාධකයක් නොවන බව මගේ අදහසයි.... අපි සියලු දෙනාම මෙවැනි අයට අනුකම්පා කරමු. සියලු ලෝක සියලු සත්වයන් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.,...
ධර්මය අනිත් අයට වැසිමට නොහැකි අතර වසාගන්නෙ ඔබමයි.මේ කතාව සත්‍ය පෙන්වා දීම සම්බන්ධකතාවකි.මෙම මහත්මාගෙ කතාව ඇත්තම කතාවකි.සුවපත් වේවා
Ohoma uda paninako kattiyama,,tawa podi kalayai,oya okkona sellam,,budun upan mage dheshayata mage namaskaraya wewa,,Rawana
දකුණු අත පැත්තේ..... කීපදෙනෙක් තියා ගෙන ඔය වගේ කතාවක් ඇහෙන්න ලැබෙන එක අමුතු දෙයක් නෙවෙයි, මනුස්සක් නම් කාටවත් දෙකට නැමෙන්නේ නැ කොන්ද පන තියා ගෙන ඇත්ත කියලා, අන්න එව්න්ටයි මිනිස්සු කියන්නේ, ස්වබාධමට එහා කාටවත් යන්න ba, හෙට අනිද්දා කාට කාටත් ඇත්ත පිළිගන්න වෙයි, මේකට එරෙහි උ කට්ටිය අද ඉන්න තත්ත්වේ ටිකක හොයල බලන්න් 🥲
මීවනපලානේ හිමියන්ගේ දහම වැදගත් ! පුරාවිද්‍යා නම් ?
ගොතම සමන තමා අපේ අපේ බුදුහාමුදුරුවන්ගේ නම ගොතම මේකේ දැවැන්ත ශිෂ්ඨාචාරය තියෙන්නේ
😂😂😂
සද්දෙ ඇහෙන්නෑ බන් ඕකේ වීඩියෝ එකේ සද්දෙ පොඩ්ඩක් වැඩි කරපන් minihoo ??
ගඳගහනව පලාතම..කොහොමද වැඩිකරන්නෙ..ගතමන්ට් එකක් ලැබිලවගෙයි අසූචි..😢😮😂
They don't do carbon tests, just verbal statements for herd of SL
ඔබතුමාට නිවන් සුව
බුදුන්ගේ දර්ශනය අනුව ගමන් කරනු විනා ඔය තර්ක නිසා බෞද්ධයින් බේද වියයුතු නැ
ඔයාගෙ විශිශ්ඨ බුද්ධියෙන් මේ ප්‍රශ්නයට උත්තර දෙන්නකො.
මහාවංශය අනුව අශෝකගෙ රාජ්‍ය කාලය 325-283 ක්‍රි.පූ.
භශාම්ට අනුව ඉන්දියානු අශෝකගෙ රාජ්‍ය කාලය 262-225. ක්‍රි.පූ.
ඉතින් මේ දෙදෙනෙක්නෙ.
ඕකට උත්තරය ලැබුන..
ජනිත් මහතගෙ පුස්කොලපොත වැඩසටහනින් ..
මෙන්න මෙහෙම ලියා තිබෙනව..දඹකොල පටුනෙන් නැව්නැග තාඹලිත්යට ගොස් සංගමිත්තා තෙරනිය සමග අදිරජ දර්මාසෝක රජුත් දහ අටකුලයේ ..කොස්වත්තෙ රාලලාත් බ්රාක්මන රාලලාත් යක්ක නාග කුම්බාන්ඩ පිරිසත් රැගෙන දඹුළුතොටට ගොඩබැස්සවග දැනගත් දේවානම් පියතිස්ස රජු පාරවල් සරසන්න ගම්වැසියන්ට නියෝගදි ඇතුපිට නැගී අසෝකරජු පිලිගැනීමට දඹුළුතොටට ගියවග ඉපැරනි පුස්තකයක ලියාතබාඇත ..මෙවැනි නරනාටක ඇතිවෙයිකියා දැනගෙනම වෙන්න ඕනි..
මේ ඔක්කොම අපේ රටේ සිදුවීම් පෙලක් විතරයි ..කොස්වත්තෙ ..බ්රාක්මන රාලලා..යක්ක නාග කුම්බාන්ඩ..ඉන්දියාවෙද..
තාඹලිත්යත් අපේම රටේ..
හිම තිත්ත..තාඹතිත්ත ..බලංන අනුරාදපුර ලංකා සිතියමෙ..ජම්බුනගරය..බුද්දාගාම දෙකක් මැද තිබෙනව..නාලංදාවට උතුරින්..
එකට මුලික හේතුවක් බුද්ධ පරිනිර්වාණය සිදුවූ වර්ෂය ගැන තියෙන මතවාදය. මහාවංශයට අනුව ගණන් බැලුවොත් එක ක්‍රි. පු. 544-543 අතර. ඇතැම් විද්වතුන් එක ක්‍රි. පු. 483 ගේනවා. එනිසා රජවරුන්ගේ කාලනිර්ණ දෙවිදියකට 20 සියවසේදී ප්‍රකාශ වෙනවා
අට්ට කතා වල පැහැදිලිවම තියෙනවා පෘථිවිය විනාශ වුනත් විනාශ නොවන ශාක්ශි තියෙනවා .මහාපරිනිබ්බාණ සුත්‍රය පරන පුජාවලිය පොත් වල තියෙනව ඇයි මේ තරම් ඩොලරයට ආවඩන්නෙ ,සුනාමියට අත වැනිමකුයි පැහැදිලිවම මෙ නඩය කරන්නේ ඔය ආනන්තරිය පාප කර්මයෙන් මිදෙන්න අශෝක කුලුන හැදුවෙ එතුමා මෙ රටට ඇවිත් බුදුහාමුදුරැවො ගැන පැහැදිලා. ඒ තැන් ඔක්කොම ඉන්දියාවෙ හැදුවා ගඩොලෙන් සුවපත් වේවා!!!
අපායගාමී අදහස් ප්‍රකාශයට බහුතරයක් ලාංකිකයන් විරුද්ධයි.බෞද්ධ ඉතිහාසය විකෘති කිරීම ගැන මහානායක හිමිවරු මොකුත් නොකරන්නේ ඇයි
කිසිම කලෙක බුදුවරයන් වහන්සේලා ඉන්දියාවෙන් පිට වෙනත් රටක නුපදී. එය ධර්මයේම සඳහන් වන කරුණක්. සියලුම බුදුවරයන් වහන්සේලා උපත ලබන්නේ ඉන්දියාවේම පමණයි. එසේම ඒ සියලු බුදුවරයන් වහන්සේලාගේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් වැඩ සිටින්නේ ලක්භූමියේ බවද බුදුන් වහන්සේම දේශනා කොට තිබෙනවා. උන්වහන්සේ ලක්බිමට වැඩම කොට ඒ බව තහවුරු කොට තිබෙනවා.
👍👍👍👍👍පුරා විද්‍යාවට බොරු කරන්න බෑ.
අරියෝපවාදය කරගන්නා අයුරු.👆
මේවා ආර්ය උපවාද නෙමෙයි. මීවනපලාන මී හරක් කල්ලියට කියන්නෙව්
මොකා කොහොම කීවත් බෝධි, කොන්ක්‍රීට්, ගඩොල්, කටින, බත් ඇට පූජා වලින් එහාට බෞද්ධයන් කරන දෙයක් නෑ නේද. සිවුරු ඉලන්දාරි දැන් අපට නිවන් එපා කියන්නේ ඒක තමා. තමුසෙලා සිවුරු දාගෙන දන්න බණ තමා කාගෙ හරි කුණු හොයන එක.
බුදාම්මෝ ..ඔහොම කියන්නෙපා දෙයියො කෝප්පෙ ගනියි ..යැදුම් පිදුම් ඇදහිලි නතරවුනොත්..අටපිරිකරෙ පනස්වතාවක් විකිනෙන එකත් නැතිවෙනවබොල..😢😮😂
ඉන්දිය දඹදිව චාරිකා ලොකු මුදලක් යට කරන්න ඇති.
Obalata niwan suwa
Raj Somadewa මහත්තයා anton fuirore ta ජර්මන් පඬිවරයා කියන්නේතුව කතෝලික පූජකවරයා කියන ඇත්ත නම කියන්න. පසුකාලීනව චෝදනා එල්ල වුනා කියන්නේ නැතුව ලුම්බිණිය හොයාගෙන අවුරුදු පහක් හයක් ඇතුලත වෙච්ච සිද්දි ටික පැහැදිලිව කියන්න. ඔහු හොර සෙල්ලිපි කොටලා ඒවා ඔප්පු වීමෙන් ඔහුගේ තනතුර අහිමි වූ බව කියන්න. 1900 දී නැවත ජර්මනියට ගොස් ඔහු පූජකයෙක් විදියට වැඩ කර බව කියන්න. අන්තිමේදී තමන් ගැන කලකිරිලා සියදිවි නසාගත් බවත් කියන්න.
ෆ්යුරේ නෙවේ හොයා ගත්තේ කියලා පැහැදිලිව කියනකොට තව තවත් ඒ ගැනම කියවනවා..ෆ්යුරේ කරපු වැරැදි වලට ඔහුට අවශ්‍ය දඩුවම හම්බුණා වගේම ඒ බොරු ප්‍රකාශ ඉන්දිය සහ් නේපාල රජය විසින් තහනම් කරා. මිත්‍යාව වපුරන්න අල්ල ගත්ත පොයින්ට් එක ලොස් උනා නේද..හරියට හොයලා බලන්න..
ඇඬෙනවා .තැන තැන කතා නොකර අරබන්න වාදයක්.එතකොට වැඩේ අහවරයි.